දුකයි සතුටයි දෙකම එකම දවසේ🥹| එයා නිසා දුක දරාගන්නම වුනා ❤️| BACK TO SRI LANKA 🇱🇰 | ITALY 🇮🇹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 634

  • @gss8791
    @gss8791 5 หลายเดือนก่อน +50

    ගුණධර්ම සමග ජීවිතය ජයගන්න දරණ ඔබ පවුලටම, දෙවියන්ගේ නිරතුරු ආශිර්වාදය ලැබේවා.

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @harshinisubashana4346
    @harshinisubashana4346 5 หลายเดือนก่อน +12

    You both are raising her up so well with love,care and discipline, its such a joy to watch her grow.❤
    What a lovely child she is, so loveable and the bond between the Grandmother and the granddaughter is so touching.
    It was sad to see chooti manika leaving the Father since they both are so attached to each other.
    Love to see this pretty doll before you all go back.

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน +4

      Anee Thank u n Much love ❤❤❤

  • @සප්තරිශි
    @සප්තරිශි 5 หลายเดือนก่อน +10

    ඔයා ගිය ආත්ම වල ගොඩක් පින් කරපු කෙනෙක් nangi. හදවතින් ම සතුටුයි මෙහෙම ඔයාලා සතුටින් ඉන්න වා දකින කොට 🥰💐🙏😍🤩❤️

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @nadeerathnayaka112
    @nadeerathnayaka112 5 หลายเดือนก่อน +10

    අනේ අක්කි...ලස්සනයි video එක.ඔයා ගොඩක් වැදගත් ඒවා අපිත් එක්ක share කරගන්නවා..thanks අක්කි ඔයාට..අයියාත් ආවනම්....

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤ Thank you Nanga 😊

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 3 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි චුටු මැනික එයා හරිම හුරතල් හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි මමත් හරිම ආසයි ඉතාලි යන්න එත් අපිර ඒ තරම්.වාසනාවක් නැ ඉතින්

    • @Giorno23
      @Giorno23  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @inokabasnayaka5912-hg6fp
    @inokabasnayaka5912-hg6fp 4 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ඔයාට ගොඩක් ස්තූතියි නංගී.අපිට ඒ දේවල් පෙන්නුවට.ඔයාලා තුන් දෙනාම ගොඩක් වසනා වන්‍තයි🌹මල ගොඩක් සතුටින් ඉන්නේ.❤❤️😘🌹

  • @nadeeshajayathunga6728
    @nadeeshajayathunga6728 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සන , හරිම තැන්පත් චූටි මැණිකක්...ආදරේ හිතෙනවා එයාගෙ හුරතල් හැසිරීමට...හොඳ දෙමව්පියෝ ළග හැදෙන පැටව් කොහොමත් හොඳයි...❤️ මගෙ චූටි පැටියට බුදු සරණයි ....හරිම හුරතල් හුරු බුහුටි මැණිකක්...😍🧚

    • @Giorno23
      @Giorno23  4 หลายเดือนก่อน

      🥹❤️❤️❤️

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 5 หลายเดือนก่อน +18

    හිතට පුංචි දුකක් දැනුනා මැණික මහත්තයා නැතුව ලංකාවට ආව එක ගැන කමක් නෑ මගෙ ආදරණීය සොදුරු පවුල නැවත එකතුවෙන තුරාවට මගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය සැම විටම මගෙ ආදරණීය සොදුරු චුටි මැණිකගෙ හුරතල් දගකාරකම් දකින්න ආයෙත් අළුත් වීඩියෝ එකකින් හමුවෙමු මගෙ ආදරණීය සොදුරු පවුලට ජෙසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน +2

      Jesu pihitai ❤❤❤❤

  • @damayanthisumanamai5906
    @damayanthisumanamai5906 5 หลายเดือนก่อน +3

    ලස්සනයි දුව පැටියා ටත් ඔයාලා දෙන්නාටත් , ඔයාගේ ආදරනීය අම්මාටත්, බුදුසරනයි .....

  • @tharushigamlath9805
    @tharushigamlath9805 5 หลายเดือนก่อน +4

    අනේ මාරම සතුටුයි අක්කි ලංකාවට ආව එක ගැන.❤ ස්වාරා බබාගෙ ලස්සන...ආදරෙයි ❤❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน +1

      ❤❤

  • @tharukatharuka4819
    @tharukatharuka4819 4 หลายเดือนก่อน +1

    So cute.ලස්සනයි අනේ.ඔයාගෙ දූ හරි ම හුරතල් අනේ.ඔයා නම් වාසනාවන්ත අම්මා කෙනෙක්.❤❤ තෙරුවන් සරණයි!

  • @NimashaLakshani-n1k
    @NimashaLakshani-n1k 5 หลายเดือนก่อน +8

    අනේ ගොඩක් සතුටුයි අක්කි 🥺😍❤👨‍👩‍👧 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 💗🌼👨‍👩‍👧❤😍

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 5 หลายเดือนก่อน +25

    ඇත්තමයි නන්ගී වාසනාවන්ත වෙන්න සන්සාරෙ අපි කරපු පින් ❤️❤️එ ඔක්කොම තමා ලස්සන පවුලක් ලබන්න ආශිර්වාදයයක් ඔයාල නන්ගී...චුට් මැණික ඔහම ලස්සනට කරදරයක් නැතිව ඉන්නෙ ඔයාල දෙන්නම මැණික ලස්සනට හදල තියෙන නිසා...❤️❤️ගොඩක් ගොඩක් කමෙන්ට් දාන ඔක්කොම ඔයාලගෙ ලස්සන පවුලට ආශිර්වාදය කරනවා දුකයි නේද මල්ලි නැතිව යන එක ...පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️🌹🌹

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน +1

      Adarei ❤❤❤❤

  • @Sanduwickramasinghe1321
    @Sanduwickramasinghe1321 5 หลายเดือนก่อน +12

    අනෙ අම්මෝ චූටි මැණික.. අම්අම්මාව අදුනගෙන හිනාකටක් පුරෝගෙන අම්අම්මා දිහා බලන් ඉදිය ටික ආයෙ ආයෙම බැලුව අක්කි මන්..🤭🤗
    චූටි මැණිකව දැකලා
    අම්අම්මා ආච්චා ඒ හැමෝගෙම මූණුවල තිබුන හිනාව සතුට...❤
    චූටි මැණික ඒ ආදරණීයයන්ගෙ ආදරේ ආයෙමත් විදින ලස්සන ව්ලොග්ස් ගොඩාක් අරන් එන්න අක්කී...අපි බලන් ඉන්නවා හොදේ...🥰🥰
    අයියත් ඉක්මනිම් එයි නේද අක්කී...අයියා නැති නිසා ව්ලොග්ස් වල හරි අඩුවක් දැනේවි.. 😢
    සීයා තාත්තාත් එනවා නේද අක්කි...😍
    ඔයාලා එනකම් හරි ආදරෙන් ආසාවෙන් බලන් ඉදියේ...💗💗💗
    පරිස්සමින් ඉන්න
    ජේසු පිහිටයි අක්කී😘😘
    ආදරෙයි... ❤❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน +1

      Ow Nanga❤❤❤ Adarei 😊

    • @jayathrikaluarachchi7778
      @jayathrikaluarachchi7778 5 หลายเดือนก่อน

      Ane man lagadi idan tamai videos balanna gatte oyalage..lassana kurulu kuduwak..harima asai adarei..oyage patiyata wayasa keeyada dan?

  • @sheharagamage1471
    @sheharagamage1471 5 หลายเดือนก่อน +2

    Ayya nthuwa apu palaweni para neda chuti doni ekka......Ikmanatama aye thun denama ekathu wenna labenna k prarthana k nnga...🙏 prawesamin inna..budusaranai ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @DiliniBiyagama
    @DiliniBiyagama 5 หลายเดือนก่อน +11

    අනේ මේ චූටි මැණිකව මිරිකන්න හිතෙනවා.
    හිනාව❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      😊😊❤️❤️❤️

  • @sandyawijesiri2738
    @sandyawijesiri2738 5 หลายเดือนก่อน +5

    අනේ.... අම්ම හරිම ආදරණීයයි.... අයියව දාල එන තැන මාරම දුක හිතුන..... ❤❤ චූටි මැණික.... මගෙ මැණික.වගේමයි..හරිම.හොඳ අහිoසක කියන දේ අහන බබෙක්....

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @SewwandiRathnayake-jk3ym
    @SewwandiRathnayake-jk3ym 5 หลายเดือนก่อน +1

    අනේ හරිම ශෝයි බබෙක් චුටි මැණික. ආදරෙයි පැටියෝ. බුදු සරණයි. තුන් දෙනාම ඉන්න වීඩියෝ එකක් ඉක්මනින් අරන් එන්න.

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 2 หลายเดือนก่อน +1

    Such a sweet baby...you.are a smart girl, travelling all by yourself with such a little baby....enjoyed your video very much
    I have seen your videos I think when the baby was just born. Or when she was just a few months old. Anyway I will skip back amd follow all the previous videos.

    • @Giorno23
      @Giorno23  2 หลายเดือนก่อน

      Much love ❤️❤️

  • @dulanitharaka7440
    @dulanitharaka7440 5 หลายเดือนก่อน +3

    Godak lassanai akki ape chutikage kolam balannako hinawa godak adarei parissemen inna budu saranai ai ikmanata video ekak danna

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @shalusamarakoon6917
    @shalusamarakoon6917 5 หลายเดือนก่อน +2

    ඇත්තමයි ඇඩුනා 🙁
    ඔයාලා තුන්දෙනා එකට ඉන්න vedio හරිම ආදරණියයි ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤🥹

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 4 หลายเดือนก่อน +1

    ane chuty manika oya harima cute.budusaranai patiyooo.oya godak wasanawanthai chuty manika...

  • @ATcreation31841
    @ATcreation31841 5 หลายเดือนก่อน +12

    බුදුසරණයි අක්කටයි අයියටයි චූටිපැටියටයි හැමෝටම පරෙස්සමෙන් ඉන්න ආදරෙයී ගොඩාරියක් 😘😘🙏❤️

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

    • @madushanidilrukshika5477
      @madushanidilrukshika5477 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🥰🥰🥰🥰💝💫✨️

  • @madumadu4215
    @madumadu4215 5 หลายเดือนก่อน +13

    Vlog එක දානකම්මයි බලා හිටියේ. චූටි මැණිකගේ කෝලම් ටික තමා ෂෝක්. ආච්චම්මලාගේ ආදරේ... ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @YethukiChenaya
    @YethukiChenaya 4 หลายเดือนก่อน

    Akke .akkage hair cair routing eka kiyannako...akka kondeta monawada use karanne?thel warga ehema?ochchara hodata diga kondayak maintain karanne kohomda babekuth ekka

  • @dilinimadushani3044
    @dilinimadushani3044 5 หลายเดือนก่อน +4

    ඒ වගේ සුරංගනාවියකට කවුද අනේ ආදරේ නැත්තේ අනික අක්කා ඔයා අයියා දෙන්න ම හොද අම්මා තාත්තා කෙනෙක් එකයි රෝස මල ඔච්චරයි ලස්සන ට පිපූණේ...❤❤❤ හැම මැණිකක් ම ඔහොම තමයි.අක්කා ආදරණීය අම්මා තාත්තා කෙනෙක් ලැබුණොත් ඒකට අපේ පුංචි පණ ගොඩක් පිං කරලා ඇති

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤ Adarei 😊

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 5 หลายเดือนก่อน +3

    Aneee aiya nathiwane gihin thiyenne ...thun denama ekta iddi thmai vlog eka lassana..adarei chooty menika ❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 หลายเดือนก่อน +26

    චූටි මැණික හරිම ෂෝක් අනේ.කිසිම කරදරයක් නැතී,පින්වත් දරු පැටියෙක්.හැබැයී,මල්ලී නැති අඩුව නම් කියලා වැඩක් නෑ .ජය වේවා .❤❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @rajapakshasaja4189
    @rajapakshasaja4189 4 หลายเดือนก่อน +1

    හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න ලස්සන මැණිකක් දෝණි 🥰🥰🤍

  • @poorni767
    @poorni767 5 หลายเดือนก่อน +4

    චුටි මැනික දකිද්දි අක්කාගේ අම්මාගෙ සතුට අනේ...😘 අක්කලා අයෙ ඉතාලි යන්නේ කවද්ද.. එහෙම ඇහුවට මුකුත් හිතන්න එපා..😊 මමනම් වැඩියෙන්ම කැමති ඉතාලි වල විඩියෝ බලන්න 😁

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤ Tika dawasak innawa sl ❤❤😊

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 5 หลายเดือนก่อน +15

    Ayooo aiya giye nedda❤❤ 🥲🥲🥲🥲 පරිස්සමෙන් ගිහින් එන්න අක්කෝ❤ බුදුසරණයි

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน +2

      Budusaranai ❤❤❤

  • @Charithaudayangani-f9n
    @Charithaudayangani-f9n 5 หลายเดือนก่อน +1

    Akkke man thma ithly evith sathiyak vithara .mata mokuthma document ne. Mage husbundwa ikmaninma ganna wena kramayak nedda .plz rply

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤

  • @KanchanaTharanga-sk8re
    @KanchanaTharanga-sk8re 4 หลายเดือนก่อน +1

    Lassni akki chuti manika shoii ane adrei chuti manika ❤️akki ❤️ayya ❤️❤️

  • @kawayanirosha7182
    @kawayanirosha7182 5 หลายเดือนก่อน +2

    Lassani akki vidiyo ekh chuti manika ammammata thmi kamathi sathutin parissamin inna budusarani ❤❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @travelaya_777
    @travelaya_777 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි හොඳේ මේ පාර එකත්.මාරම ලස්සනටම කරලා තියෙනව ඔයාලා⁣ දෙන්නම

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @dewminiweerasinghe9027
    @dewminiweerasinghe9027 5 หลายเดือนก่อน +4

    Ane ape chuti manika harima adaraneeyai . Harima hoda babek ❤ adarei manika.

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @sachiumanga1683
    @sachiumanga1683 4 หลายเดือนก่อน

    Ane khmd akki oya awe aiyawa dala kamak na ikmanat aya meet wenwane oya harima strong girl knk.... ❤❤😘😘

    • @Giorno23
      @Giorno23  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @sumeedafernando7841
    @sumeedafernando7841 5 หลายเดือนก่อน +1

    Amma amma oyawa adarene mage puthe kiyala thurulu karagaddi godak loku sathutak danuna akke.mage ammathe hitiyanam mawathe thurulu karagani...Teruwane saranai

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @IreshaHerath-w6r
    @IreshaHerath-w6r 5 หลายเดือนก่อน +2

    Chuti manika hari sooi babek.. eya dawska hoda lamyek wei. Amma thaththa wgema.. පරිස්සමින් patiyo.. budu සරණයි paultama❤❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @SujeewaPriyadarshani-bm5vs
    @SujeewaPriyadarshani-bm5vs 5 หลายเดือนก่อน +1

    Athamai oyage chutimeanika harima Hoda daruweak.adare be ayata parissamin inna oyala

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @OnaliJayathilaka
    @OnaliJayathilaka 5 หลายเดือนก่อน +2

    Aneeee chuty manika...💖😘 godaaak adarei patiyo....god bless you manika...❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @melatizimara1255
    @melatizimara1255 5 หลายเดือนก่อน +3

    She’s sooo adorable akki 🥰🥰🥰😍😍😍😍 such a cutie pie. A lots of hugs and kisses for chootiya 😘😘😘😘

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      Much love nanga ❤❤

  • @malsha1645
    @malsha1645 5 หลายเดือนก่อน +2

    අනේ අයියා පව්..❤ චූටි මැනික අම්මම්මා කියපු විදිය අනේ ශෝයී😂❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @niroshafernandos
    @niroshafernandos 5 หลายเดือนก่อน +1

    Aiyoo...godak asawen vidiyo eka balanna hithuwe...eth aiya nathi nisa duka hithuna .....monawa karannada neda nangi...parissamen oye denna inna..aiya enakan...jesu pihitai nangi ...

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      Jesu pihitai ❤❤❤

    • @niroshafernandos
      @niroshafernandos 5 หลายเดือนก่อน

      Ane..harima sathutui oyage reply eka dakala ..godak adarei nangi...

  • @wishmisandeepa4375
    @wishmisandeepa4375 5 หลายเดือนก่อน +1

    අනේ හරි ශෝක් අප්පා .. මට හරිම ආසයි චූටි මැණිකව බලන්න ... හැබැයි ඉතින් අයියා නැතුව නම් හරිම අඩුවක් දැනෙනවා .. ලස්සන වීඩියෝ අරන් ඉක්මනට එන්න අක්කි ...❤❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @chinthakaprasanna4792
    @chinthakaprasanna4792 4 หลายเดือนก่อน

    Ambooo ekanam mage papuwatama danuna.matath lagadima oya addakima labanna wenawa.

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි නංගි බුදු සරණයි ඔයාලට ❤❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @Upeksha12
    @Upeksha12 5 หลายเดือนก่อน +2

    චුටි මැණික හරිම ආදරිය බබෙක් ❤❤❤ බුදු සරණයි මැණික 😊

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @renuka243
    @renuka243 5 หลายเดือนก่อน +2

    චුටි දෝනිට අමම්ම්ල ගොඩක් චුටි මැණික තෙරුවන් සරණියි දෙවි පිහිටයි ❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @ErandiRanathunga
    @ErandiRanathunga 5 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලන්ම් හිටියේ නන්ගී මේ වීඩියෝ එක එනකල් ❤ ලස්සනයි නන්ගී ❤ බුදු සරනයි

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @Blue_Loom
    @Blue_Loom 5 หลายเดือนก่อน +2

    Akke whatsapp channel ekk hadannako🥺❤️Ethkota ekta chooti manikhge dagawada...update denna puluwn apita ape watsp eke innwa wgema daney 😍

  • @sharmaineherft709
    @sharmaineherft709 5 หลายเดือนก่อน +1

    Chutimenika is a friendly baby. Thank God so you could travel without pressure. Anyway she's a lovely little angel. May your family get together soon.GOD bless ❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      God bless u too❤❤ much love 😊

  • @dulanjalimadushani1722
    @dulanjalimadushani1722 5 หลายเดือนก่อน +2

    Akki ane adarei godariyk iwasilk natiwa hitiye oylwa dakinkn.aiya harima adaraniyai neda akki.oya gdk lucky ❤️🥰🥰

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @Kaveedewmi
    @Kaveedewmi 4 หลายเดือนก่อน +1

    Mn me video eka huga serayak beluwa akki...maara adaraniiya ane chuuti menika ..ammamma dekala kegahapunwidiya shooi anii❤

  • @nathaliyajayamaha3121
    @nathaliyajayamaha3121 5 หลายเดือนก่อน +1

    ආසාවෙන් හිටපු ලස්සනම vlog එකක්... චූටි මැණික නම් හරිම හුරතල් සෝස මලක්.... Love from italy 🇮🇹🫶🏻♥️

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @DevikanishanthiPerera
    @DevikanishanthiPerera 5 หลายเดือนก่อน +2

    මූලදි නම් දුක හිතුන 😢 ලංකාවට ආව නිසා 😅 සතුටුයි ❤. ජීවිතය සතුටින්ම ගෙවන්න ❤.

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤

  • @anuradhanishadani4920
    @anuradhanishadani4920 4 หลายเดือนก่อน

    Akkige surprise dance eka adatath balnawa.one of my favourite ❤e dance eka purawata tibunu e hinawa wagema siriyawantha chuti manikak innawa dan apita.love you all❤😊

  • @kaushalyasubashini6169
    @kaushalyasubashini6169 4 หลายเดือนก่อน +2

    Ane cute hina welamai inne🥰😘😘

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 5 หลายเดือนก่อน +1

    චුටි මෑණීක හාරීම ලස්සනයි වසනාවන්තයී ❤❤❤ මමන් ඉන්න කාටර් වල ඉන්නේ ලබන මසේ ඒනවා ලංකාව ට බුදු සරණයි

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @NilanthiVithanage-t4u
    @NilanthiVithanage-t4u 3 หลายเดือนก่อน

    ❤❤❤ oyala thundenatama api harima adarei jesu pihitai

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 5 หลายเดือนก่อน +1

    parissamta sathutin ඉන්න හැමදාම ආදරේ ගොඩක් Budusrnai

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @SonaliDananjani100
    @SonaliDananjani100 4 หลายเดือนก่อน

    Ane akki akkige hair care routine ekk gennkooooo.... mm hrim asai akkige Kondeth 😍😍 Adth hrim lssni video ek ❤

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 2 หลายเดือนก่อน +1

    Budusaranai manika❤❤❤❤❤❤❤❤❤❤❤

  • @heshanichathurika-vn4oy
    @heshanichathurika-vn4oy 5 หลายเดือนก่อน +1

    චූටි මැණික ගොඩාක් හොදයි අනේ හරි ශෝක් එයා ❤🥰

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤

  • @ShenalKelly
    @ShenalKelly 5 หลายเดือนก่อน

    මල්ලි awe නැද්ද නංගී .
    Ane shok ape 🌹 .dakkama හිත pirenawa.budu saranai ආසයි kohedi හරි දකින්නට ..

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @chamashadilini1624
    @chamashadilini1624 5 หลายเดือนก่อน +4

    Akki patiyo oyala lankawata Aawa nisa marama satuti Akki ❤❤dan cuti manikata Aachi Aamma enawana nada ❤❤habai podaki witara dukai ❤❤❤dan hari lasana dawasi isarahata balana puluwan ❤❤Aasawan balan enawa hamadama wage mama oyala 3 danatama godaki Adarai ❤❤❤❤❤Aadari ❤❤

  • @amadhivihara2570
    @amadhivihara2570 5 หลายเดือนก่อน +1

    Video eka bluwama akka konde banda. Ehe balala aye video eka baladdi aye konde kadala 😌🤭 chuuty manikt wda akkge koolam 😌❤️❤️ adrei thundenatama 🥰

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      😂😂 aiyoo❤❤

  • @ATcreation31841
    @ATcreation31841 5 หลายเดือนก่อน +24

    අනෙ අම්මෝ පැටිය ගෙ කෝලම් හැබැයී ගොඩක් දුකත් හිතුන අයියව දැක්කම පව් 🥺❤️

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      🥹❤️❤️

  • @narmadahashi4690
    @narmadahashi4690 5 หลายเดือนก่อน +3

    එයා ගොඩක් හොද බබෙක් ❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @faaizahcassim717
    @faaizahcassim717 5 หลายเดือนก่อน +1

    Anne I cried akki when ayyiya is not coming telling time so so sad and very happy news that you'll came to Sri Lanka love you all so so much ❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @faaizahcassim717
    @faaizahcassim717 5 หลายเดือนก่อน +1

    Like to see you'll akki Amma Amma is very very happy no akki very happy to see that akki love you all so so much 😘❤️🥰🥰🥰🥰

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @වාසනාඒකනායක
    @වාසනාඒකනායක 5 หลายเดือนก่อน +1

    තුන්දෙනාම ආවා නම් හරිම ශෝක්❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤

  • @lankalanka7765
    @lankalanka7765 5 หลายเดือนก่อน +2

    Cuuuutttteee manika adareeeiiiiii goooodakkkk budu saranai parassamin inna

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @sulakshanidiwasha
    @sulakshanidiwasha 5 หลายเดือนก่อน

    Ane akki apitj lanwata yanna inne mage puthatath chuti manikage wayasa chuti manikage rice eka dagana giya bottle eka mokadda kiyannako

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      Nanga eka mata tattha genat dunne ❤❤ babage kama dannama 😊

    • @sulakshanidiwasha
      @sulakshanidiwasha 5 หลายเดือนก่อน

      @@Giorno23 👍

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 5 หลายเดือนก่อน +1

    Onna akkiyooo vlogs waladii aiya nathii aduwanam godakkkk daneiii miss you so much aiya...😊

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      🥹❤️❤️

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 3 หลายเดือนก่อน +1

    එයාගේ හිනාව සොයි මමත් ඉන්නේ දොහා කාටාර් වල මමත් මේ මාසේ එනවා

    • @Giorno23
      @Giorno23  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Thushiandlakshi
    @Thushiandlakshi 5 หลายเดือนก่อน +2

    Ane godak sathutui akkiyo parissamen inna jesu pihitai akkiyo ❤❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤

  • @KalaniSadamali-jl1dc
    @KalaniSadamali-jl1dc 4 หลายเดือนก่อน

    Shanthi punchi..danuka malli ❤❤

  • @presanali3948
    @presanali3948 5 หลายเดือนก่อน +2

    Anea chuti manika shok akkea .apea putha harima asai chuti manikagea video balanna .❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @janakibatuwatte990
    @janakibatuwatte990 5 หลายเดือนก่อน

    Oyala samugattha welawe matath duka hithuna puthe ...ikmanata dawas gewila yai..ane chutty menika harima hodai...chutty menika parisamin balaganna...Theruwan saranai ...ardarei hemadama ❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤🥹

  • @nadeeshani_1997
    @nadeeshani_1997 5 หลายเดือนก่อน

    Chuti manika nm hamadama hodama hoda babek... akkita kisima karadarayak nokara innwa harima shoiii... ❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @tharukalekamge7035
    @tharukalekamge7035 5 หลายเดือนก่อน +1

    Godak sathutui ❤❤Ayyath awanam hodai ane parisamen sathutin ina❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 5 หลายเดือนก่อน +1

    Budusarani sathutin parissamin inna adarei 💖❤🎉🎉🎉🦋🌍🇮🇪

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @ruwinigunasekara3786
    @ruwinigunasekara3786 4 หลายเดือนก่อน +1

    Huga kalekin duwai puthawai dekke chuti menikeii ❤

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 5 หลายเดือนก่อน

    Chuty manika dana godaka loku wala nada akka mama harima adaraei family 👪 ekata parisamni inna adaraei goodka mama Jordan walin indika malli budu sharani dalada samedu pitai

  • @chandanakumara9645
    @chandanakumara9645 5 หลายเดือนก่อน

    Doni kohomath ikmanata hamooma allagannawa.hari හුරතල් ❤❤❤❤❤oyath ehemai.husband unath ehemai.හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි දළදා සමිඳු පිහිටයි

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      Teruwan saranai ❤❤❤

    • @chandanakumara9645
      @chandanakumara9645 5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @niroshafernandos
    @niroshafernandos 5 หลายเดือนก่อน

    Kochchara baluwath hasa ithenawa...oyage konde harima lassanai nangi ...matath innawa 6 month duwek....

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @lifeinaussie22
    @lifeinaussie22 5 หลายเดือนก่อน +1

    ගිය පාර ඔයා ලංකාවේ ඉද්දි දාපු ඔක්කොම වීඩියෝ බැලුවා.අම්මා ආදරෙන් kama හදලා දුන්නු විදිහ,චූටි patiyawa ආදරෙන් බලා ගත්තු විදිහ.මන් හරි ආදරෙයි ඔයාගේ අම්මට.මේ පාරත් ලස්සන වීඩියෝ ටිකක් ගෙදර ඉඳන් ගේන්න හොදේ❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @Daisy0702-o5l
    @Daisy0702-o5l 5 หลายเดือนก่อน +1

    හරි කෝලමක් වෙලා දැන් චූටි මැණික..😘🥺❤️

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @sandunibandara4411
    @sandunibandara4411 5 หลายเดือนก่อน

    Aneeee akki meka nam mqra video ekk... Jafiima lassa ai.. Duka sathuta piri video ekak.... Mada lassanai.. Aiya nathuwa palui.. Pau.. Dika hiyhina... Aiyage akkige a mine tibba wedanwa....... Kamak na ikmntama 2na muna gajei neda.. Amma amma balana apu ekath koccra seyakda.... Chooty manika ane hari sook kisi karadaryak naneda.. Lassanata happy eke awa........ Amma amma dakala Chooty manika ge hinawa... Hariii kolam huratal lassana hinawak tiyenne manikata......... Amma amma hodata aduramwa.. Ara lajjawa balanko mwnikage..... Hiii hiiii asa hithuna... Adare hithuna..... 😍😍😘😘😘😘.. Lassana video gikak genna ane akkyoo

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @Chandimawanniarachchi-qj6pg
    @Chandimawanniarachchi-qj6pg 5 หลายเดือนก่อน +1

    Ape Chutii Manika adreii oyla hamotma parissamen inna ❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @samadhisamodya5108
    @samadhisamodya5108 5 หลายเดือนก่อน

    Chuti menika mage puthage wayasamai hari shok chuti menika adarei puthe budusaranai ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @rohinideepika6419
    @rohinideepika6419 4 หลายเดือนก่อน

    එහෙම සැමියෙක් ලබන්න ඔයා හරිම වාසනාවන්ත දුවෙක්

    • @Giorno23
      @Giorno23  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @LataMaladwgalage
    @LataMaladwgalage 5 หลายเดือนก่อน +1

    Budu saranai chuti manika parisaman duwe

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน +1

      ❤❤

  • @yohanireshma9579
    @yohanireshma9579 5 หลายเดือนก่อน +2

    හරිම ආදරණීයයි❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน +1

      ❤❤

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 5 หลายเดือนก่อน

    Kalaya koi tharam wegen gewenawada.mata me video eka baladdi danune akkila iye pereda lankawen ithali walata giya wage.dam aye ammamma ekka vlogs apita aran enna.adarei.

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @rash_perera30
    @rash_perera30 5 หลายเดือนก่อน

    Ane mata hithuna dukai kiwwama aiya natuwa athi kiyala 🥺 aiya natuwa apitath paluine..vlogs wala nane eya 😢 chuti manika gana kiyanna wachana na 🥹❤️ eyata harima adarei 😚 harima hoda babane..🤗
    Akkala kochchara kal innoda lankawe 🙃
    Lassana vlogs aran enna.aiyawath pennnann 😉😍 adarei oyala okkotama😘 budusaranai ❤🙏

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      Adarei ❤❤

  • @ayeshasandamali8196
    @ayeshasandamali8196 5 หลายเดือนก่อน

    Akki oya chuooti manikata Dena formula eka mokadda?

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      Melin denne me dawas wala

  • @NishadhiMadhushani
    @NishadhiMadhushani 5 หลายเดือนก่อน +1

    ආදරනීය family එකක් .....❤❤

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤

  • @sanjeewaprasanna3210
    @sanjeewaprasanna3210 5 หลายเดือนก่อน +1

    Apa doni choti manikata harema adarae nangi .budu saranae .

    • @Giorno23
      @Giorno23  5 หลายเดือนก่อน

      ❤❤❤