දුක ස්පර්ෂ නොකරන සිතක අවබෝධය… | Niwan Dakimu
ฝัง
- เผยแพร่เมื่อ 21 พ.ย. 2023
- ~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙම ධර්ම දේශනාවෙහි සම්පූර්ණ අයිතිය උන්වහන්සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධමමිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - තෙසං වූපසමො සුඛො ති."
පසග පිහිටවා වැන්දා සාදු සාදුසාදු🎉
තෙරැවන් සරනයි ආර්‍රයන් වහන්ස නමස්කාර ය කරමි නමස්කාර වේවා මේ.චැනල් එක මෙහෙයවන .මහත්තයා ඇතුළු ඊට සහ සම්බන්ධ වු සියලුම දෙනා ත්.මේ බවයේම නිවන් පූර්ණ ය වෙවා සාදු සාදු තෙරැවන් සරනයි
සීල වන්තන් ගුන වන්තන්...පුන්යක්කෙත්තන් අහුත්තරන්....දුල්ල භේද මයා ලද්දන්....වන්දිතුන් පස්සිතුන් වරන්....සාරි පුත්තාදී තේරානන්....ආග තන් පට් පාටියා....සද්දා සීලන් දයාවාසන්....බුද්ද පුත්තන් නමා මහන්.🙏🙏🙏🙏🙏🙏.
ආර්ය න් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා !🙏🙏🙏.මීට වසරකුත් මාස කීපයකට පෙර මම, උන්වහන්සේ කවුරුත් දැයි දැකගත්ත්මි.එතැන් පටන් සෑම දේශනාවක් තුල ම දකිමි.මට උන්වහන්සේ හමුවන කුසලය පල දේවා! active වේවා!(කදුකරයේ ගැමියෙක් )
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!
සාදු ! සාදු ! ! සාදු ! ! !
නමෝ බුද්ධාය !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ සාධූ ස්වාමීනි
Sadu dadu sadu
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏
Unwansewa dakinna lebewa
සාදු සාදු සාදු... ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා..🙏🙏🙏
Mahata waha wahaa margapala niwan awaboda wewa 🙏🙏🙏⚘️⚘️❤️
🙏🏼🙏🏼🙏🏼☸️☸️☸️
Garu swaminwahanseta mage namaskaaraya wewaaa 🙏🙏🙏
සාදූ...සාදූ ...සාදූ ..!!!!
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏