ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පරන සිංදුවක් තාම හිතට වදිනවා 🥺
" කවුරුවත් ආදරය නොකල මටදැනෙන තනිකම මහමෙරක් අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නැහැ තවත් "I felt it ❤😥🥺😫😍
🥺
2024 අහන අය කෝ ඒ තරම් ලස්සනයි 😢❤
🙌
😔😔
ඒක පාර්ශවික ආදරය උතුම් හැමදාමත් 🥺😔😘❣️
Aththa 😔💔
Like kre kauda girl kenekda 🙂
පුරා වසර 17 ක් ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමට උපරිම දායකත්වය ලබා දෙමින් නියාමක ගායන ශිල්පියා වශයෙන් රෝස් අලගියවන්න අයියේ ඔබට හදවතින්ම සුභ පැතුම් තවත් කාලයක් ඔබේ සුන්දර හඩ රසික සිත් මුසපත් කිරීමට ලැබේවා 😍❤️😊 ...👈...
කව් රුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්....අනේ ඔබවත් පෙම් කලානම් දුකක් අද මට නෑ තවත්....ලංකාවේ මල් සින්දුවට කොච්චර බැන්නත් ඒ වචන වල තියෙන හදවතට ලග ගතිය හින්දම තමා මල් සින්දු කිය කිය මිනිස්සු අහන්නෙ...❤
❤️
මිනිස්සුන්ට ඇත්තටම වෙන වැරදි දෙකයි, 01. ආදරේ ට ආදරේ කරන්න බැරි වෙන එකයි 02.නොලැබෙන තැනට ආදරේ කරන එකයි
තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...❤️රෝස් අයියේ ආදරෙයි...🔥👌😍
Ow
හදවතට වැදුනා...😞❤❤❤❤අපිටත් දුක් සහිත කතා නැතිවම නෙවෙයි...
අනිවාර්යයෙන් 😕😪
Aniwaren
😢😢😢
😢😢
මං දෙක වසරෙදි ආව song එකක් මේක ලස්සනයි අද තමයි මේ මුලු song එකම අහන්නේ මන්......❤️🥰ලස්සනයි සිංදුව ටික් ටොක් එකෙන් අහල තිනව මේ song එකේ කවුරුවත් ආදරේ නොකර මට දැනෙන තනිකම අපමණයි කියන කොටස......❤️🥺....ලස්සනයි මන් ආසම නලුවෙක් ඉන්නේ....විෂුවල් එකට......❤️🥰🥰🥰❤😌🤗💎🥀💓........දිනක්ෂි අක්කිත් මන් ආස නිලියක්......❤️😊විෂුවල් එකේ ඉන්න නලුවා මං දැනගත්තේ සිරසෙ ගිය කතාවකින් කතාවෙ නමනම් මතක නෑ හරියට ඒ්ත් ලස්සන කතාවක් ඒක.....❤️🥺
මමත් එක පාර්ශවික ආදරෙක හිමිකාරියක් අදටත් එ ආදරෙ කියාගන්න බැරැව හිත ඇතුලෙම තියෙනවා එයා වෙන කෙනෙක්ට ආදරෙයි මං තරහත් නැ හැමදාමත් එ හිනාව පරිස්සමි වුනෙත් ඇති 🥺💔
ඔයාට ඒ ආදරේම ලැබෙන්න කියලා parthana karanawa ❤️
Aththa 😔
හදවතට තදින්ම වැදුනු Song එකක්...😔🥺🥀 අපිටත් දුක හිතෙන කතා නැතුවම නෙවෙයි. දුක හංගන් හිනා වෙලා ඉන්න මිනිස්සු අපි...💔💔💔
මේ සින්දුව ආපු දවස් වල ඉදන් තාමත් අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤❤❤❤
2023 අහන අය කෝ.....තාමත් ආසයි.
Pit ❤👍
❤️❤️❤️
😂😂😂😂😂😂😂
2024
2024 anyone❤
Yes❤
1:43 ❤
Yes💗
Yes
කවුරුවත් ආදරේ නොකර මට දැනෙන තනිකම..... අනේ ඔබවත් පෙම් කරා නම් දුකක් නැ මට 😔❤
මමත් ඔහොම කාලයක් පස්සෙන් ගියා කෙල්ලෙක්ගෙ ඒ ආදරේ ලබන්න එයා පිං කරලා නැතුව ඇති ඇයි අපි පන වගේ ආදරේ කරන අය අපිව දාලා යන්නෙ පන වගේ පරිස්සමි කරලා වැඩි හන්දද
2021 බලන උන් කෝ
Mn
මේ මාත්😌✌️
Mamth
මරු විශුවල් බං ..සිරාවටම හෙන ආතල්...ඒකාලේ මේ සිංදුව මරනවා🖤ඒ කාලේ ක්ලාස් වල භීශනේ මර👌 😂
කවුරුවත් අාදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක් අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නැ තවත් ❤
😖❤️
@@nippaff9740 🙂
💔
@@dulharayashmika2868💔😌
කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහ මෙරක්,අනේ ඔබවත් පෙම් කලානම් දුකක් අද මට නෑ තවත්...ආදරේ...මගේ ජිවිතේ මට නැත්තටම නැති කරලා දාලා යන්න ගියා..ජිවිතේ ලස්සනම කාලෙ මහා කාලකන්නි විඳියට ගෙවිලා යන්වා...මටට වැරදි කරපු මිනිස්සු අද හොඳින් හිනා වෙලා ජිවත්වෙද්දි,මං මගේම ජීවිතේ ඇතුලෙ අසරන වෙලා දුක් විඳිනවා.මේ සිංදු ඇහෙද්දි ගොඩක් දේවල් මැවි මැවී පෙනවා...😥😥💔🥀
ඒක පාර්ශවිය ආදරේ ලග මිනිසු කොච්චර අසරණද 🤕බූට් එකක් කෑවම විරහව විතරයිඒත් ඒක පාර්ශවිය ආදර කතා වල ලැජ්ජාව විරහව දෙකම 🤕මං අව්රුදු දෙකක් තිස්සේ ආදරේ ඉල්ලා ඉල්ලා එකම කෙල්ලෙක් පස්සෙන් යනවා
මන් අවුරුදු හතක් තිස්සේ පන්සෙන් යනවා ඒත් එයා කැමති නෑ...මට කියලා කරන්න දෙයකුත් නැ බලන් ඉන්නවා හැරෙන්න 😥
මන් අවුරුදු 5ක් බන්
mn adatath asa lassanma song ekak.. beautiful song rose aiya❤
මේ සින්දුව මුලින් අහද්දි A/l කරනවා.දැන් සින්දුව අහද්දි තෙරෙන්නෙ අපි වයසට ගිහින්.ටිකෙන් ටික සතුට දුරස් වෙනවා
2024 anyone😫💗
🥺❤️
කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම අපමනක්
2021 stil listening .❤️
අනේ ඔබ වත් පෙමි කලා නමි දුකක් අද මට නෑ තවත් (M) ❤🥺..............
2022 ඔක්තෝම්බර් 17 අදත් අහනව් පට්ට ලස්සනයි ( 2014 / 2022 ) ❤️❤️
කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්😌😌😌 2024-08-17 වෙනිදත් අහනව
අනේ ඔබවත් පෙම් කලානම් දුකක් අද මට නෑ තවත්... I felt it " ♥️😖🌻
කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහ මෙරක්... 🗯️🙂
විශුවල් එකේ අර ගොන් බඩ්ඩ නැත්තං ගිනි ගින්දර . සින්දුව පට්ට rose අයියා 🍃💗
දුක හන්ගන් හිනා වෙන අසරණ මම 😔❤️
සමහර සින්දු තියනවා අපෙ ජිවිතෙම මතක් කරලා දිපු 😭😭😭😭
Anyone in 2024 💗
කවදාවත් අමතක වෙන්නෙ නැති සින්දුවක්
ලස්සනයි..ලස්සනයි..ලස්සනයි.අයියා
"කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්"❤❤
කවුරුවත් ආදරේ නොකර මට දැනෙන තනිකම මහ මෙරක් අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නෑ තවත්...❤️🎧🙂
Ane ubawat pemkala nam dukak ada mata na tawat ❤👍
Kawruwath Adare Nokla Mata Danunu Thanikama Maha Merak....Ane Oba Wath Pem Kala Nam Dukak Ada Mata Na Thawath...😭😭😭😭
2023/11/10 😊
2023/11/17😁
2023.11.19 🥲
2023/11/21❤
2023 /11/ 22❤
2023.11.23
To jest dokładnie historia mojego życia. Nie mogłem nawet wyznać jej swojej miłości i myślę, że nigdy tego nie zrobię. Boję się, że zostanę odrzucony przez nią. Czy ktoś może mi pomóc w tej sprawie 😭😭😭
2024 ahan set eka ko..🤗😍
godak lassanai 👌 👌 👌
darshi Liyanage 776009663
Ane obawath pram kalanamDukak ada mata ne thawath(Nayana)
lasanai ne..... වෙනම රැල්ලක් නේ මේ සින්දු
සුපිරි ම........❤👍
අපු දවසෙ ඉදන් ආසම song ekak 🙂❤️
2021 ත් 🤧💔💔
😊🍃🌸
Mn gdk asa song ekk💗💗💗
lassana sinduwa.. kochchar ahuwath epa wen naa ❤️❤️❤️❤️❤️
පරණ මතක අවුස්සන සිංදුවක් 😥❤️
අහන අය කෝ ඒ තරම් ලස්සනයි 😢❤😭😭😭😭😭🥺🥺🥺🥺🥺🥺🥺🥺
🥺❤️❤️ ලස්සනයි සින්දු වක්
Lassani aiya god bless you
Kocchara me waga adara katha nathi wenna athida ekak samaja ashara nathi kamak me kathwana kiyawenwa 🥺❤️ eeth me kolla patttama adara karanawa
lassani godak. ethdukaiThanks
2024 set eka 👍❤️❤️❤️
කව්රුවත් ආදරේ නොකලමට දැනෙන තනිකම මහා මෙරක් අනේ ඔබවත් පෙම් කරානම් දුකක් නෑ මට අද ඒ නම්...🙂💔🙏
2024 anyone ❤️😍kasun chamara i love you and miss you 😪❤️❤️❤️❤️😇😇😇❤️❤️❤️❤️
ඒ විශුවල් එක 😢❤
මෙ song එකෙ ඇත්තම කතාව හුගක් දුක්බරයි😞
Lassanai aiya..
*කරුවත් ආදරේ නෝකල මට දැනෙන තනිකම මහ මෙරක් අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නෑ තවත් ....🥀🙂✊😔*
Wow super voice 😘😘
මුල් වචන ටික ගිහින් delete වෙන්නේ මගේ පපුවෙන් 🥺💔
මන දැකපු ලස්සනම විශුවල් එකග් මේක ඇ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hayi yoooooo ohoma karama ohoma thank.
Thama ahanwa mn 🙂🙂😌
මගේ ආදරේ මතක් උනා ජීවිතේ ලස්සනම කාලේ නැති කරපු කෙනා 😊
ඇයි ෆ්ලෑෂ්බෑක්ලා මේ සිංදු ලයිව් ගහන්නෙ නැත්තේ 😢
Lassanai ane
අනේ ඔබවත් පෙම් කලා නම්..දුකක් නෑ මට අද තවත්..😓❤️🩹
සුපිරි ...
ලස්සනයි
2023 දිත් අහනව 🥺❤️
හිතට දැනෙන පට්ට සින්දුවක්
ලස්සනයි අනෙ ඵක
rose aiya oya songs okkoma lassanii
Good lak.👍
godak godak asae mama .....
Thamt asai me sinduwt💓💓
Godak lassanayi....
Godak lassanai sinduwak
Lassana song ekak man chathu
Fatta lassanaiii
Balanna ba
Ai balanna bari
Mata net madi.ekai
Hmm ehemada
Ou
හිත නිවන සින්දුවක්🙂
Ai me song eka flashback stage eka plya karanne natte
Ane mehemat kollo
mara lassanai
sewmini dinusha hi
Meke naluwa ada ko
Wow very nice song
තහනම්ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත්....හිතේ කහටක් තිබුණේ නැහැ මටඇත්තමයි ඔබ ගැන තවත්.....🥺💔💔
2024 anyone?
lassanaaaaaaaaai aiya
malika chathu
xxf
Rumesh kanishka
Hi💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔❤💋
Godak lassana song ekak adai hambune 🥲
*අනෙ ඔබවත් පෙම් කලානම්.. 😚❤️🩹*
Patta ❤️
පරන සිංදුවක් තාම හිතට වදිනවා 🥺
" කවුරුවත් ආදරය නොකල මට
දැනෙන තනිකම මහමෙරක්
අනේ ඔබවත් පෙම් කලා නම්
දුකක් අද මට නැහැ තවත් "
I felt it ❤😥🥺😫😍
🥺
2024 අහන අය කෝ ඒ තරම් ලස්සනයි 😢❤
🙌
😔😔
ඒක පාර්ශවික ආදරය උතුම් හැමදාමත් 🥺😔😘❣️
Aththa 😔💔
Like kre kauda girl kenekda 🙂
පුරා වසර 17 ක් ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමට උපරිම දායකත්වය ලබා දෙමින් නියාමක ගායන ශිල්පියා වශයෙන් රෝස් අලගියවන්න අයියේ ඔබට හදවතින්ම සුභ පැතුම් තවත් කාලයක් ඔබේ සුන්දර හඩ රසික සිත් මුසපත් කිරීමට ලැබේවා 😍❤️😊 ...👈...
කව් රුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්....
අනේ ඔබවත් පෙම් කලානම් දුකක් අද මට නෑ තවත්....
ලංකාවේ මල් සින්දුවට කොච්චර බැන්නත් ඒ වචන වල තියෙන හදවතට ලග ගතිය හින්දම තමා මල් සින්දු කිය කිය මිනිස්සු අහන්නෙ...❤
❤️
මිනිස්සුන්ට ඇත්තටම වෙන වැරදි දෙකයි,
01. ආදරේ ට ආදරේ කරන්න බැරි වෙන එකයි
02.නොලැබෙන තැනට ආදරේ කරන එකයි
තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...❤️රෝස් අයියේ ආදරෙයි...🔥👌😍
Ow
හදවතට වැදුනා...😞❤❤❤❤අපිටත් දුක් සහිත කතා නැතිවම නෙවෙයි...
අනිවාර්යයෙන් 😕😪
Aniwaren
😢😢😢
😢😢
මං දෙක වසරෙදි ආව song එකක් මේක ලස්සනයි අද තමයි මේ මුලු song එකම අහන්නේ මන්......❤️🥰ලස්සනයි සිංදුව ටික් ටොක් එකෙන් අහල තිනව මේ song එකේ කවුරුවත් ආදරේ නොකර මට දැනෙන තනිකම අපමණයි කියන කොටස......❤️🥺....ලස්සනයි මන් ආසම නලුවෙක් ඉන්නේ....විෂුවල් එකට......❤️🥰🥰🥰❤😌🤗💎🥀💓........දිනක්ෂි අක්කිත් මන් ආස නිලියක්......❤️😊විෂුවල් එකේ ඉන්න නලුවා මං දැනගත්තේ සිරසෙ ගිය කතාවකින් කතාවෙ නමනම් මතක නෑ හරියට ඒ්ත් ලස්සන කතාවක් ඒක.....❤️🥺
මමත් එක පාර්ශවික ආදරෙක හිමිකාරියක් අදටත් එ ආදරෙ කියාගන්න බැරැව හිත ඇතුලෙම තියෙනවා එයා වෙන කෙනෙක්ට ආදරෙයි මං තරහත් නැ හැමදාමත් එ හිනාව පරිස්සමි වුනෙත් ඇති 🥺💔
ඔයාට ඒ ආදරේම ලැබෙන්න කියලා parthana karanawa ❤️
Aththa 😔
හදවතට තදින්ම වැදුනු Song එකක්...😔🥺🥀 අපිටත් දුක හිතෙන කතා නැතුවම නෙවෙයි. දුක හංගන් හිනා වෙලා ඉන්න මිනිස්සු අපි...💔💔💔
මේ සින්දුව ආපු දවස් වල ඉදන් තාමත් අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤❤❤❤
2023 අහන අය කෝ.....තාමත් ආසයි.
Pit ❤👍
❤️❤️❤️
😂😂😂😂😂😂😂
2024
2024 anyone❤
Yes❤
1:43 ❤
Yes💗
Yes
2024
කවුරුවත් ආදරේ නොකර මට දැනෙන තනිකම..... අනේ ඔබවත් පෙම් කරා නම් දුකක් නැ මට 😔❤
මමත් ඔහොම කාලයක් පස්සෙන් ගියා කෙල්ලෙක්ගෙ ඒ ආදරේ ලබන්න එයා පිං කරලා නැතුව ඇති ඇයි අපි පන වගේ ආදරේ කරන අය අපිව දාලා යන්නෙ පන වගේ පරිස්සමි කරලා වැඩි හන්දද
2021 බලන උන් කෝ
Mn
මේ මාත්😌✌️
Mamth
මරු විශුවල් බං ..සිරාවටම හෙන ආතල්...ඒකාලේ මේ සිංදුව මරනවා🖤ඒ කාලේ ක්ලාස් වල භීශනේ මර👌 😂
කවුරුවත් අාදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්
අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නැ තවත් ❤
😖❤️
@@nippaff9740 🙂
💔
@@dulharayashmika2868💔😌
කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහ මෙරක්,
අනේ ඔබවත් පෙම් කලානම් දුකක් අද මට නෑ තවත්...
ආදරේ...මගේ ජිවිතේ මට නැත්තටම නැති කරලා දාලා යන්න ගියා..ජිවිතේ ලස්සනම කාලෙ මහා කාලකන්නි විඳියට ගෙවිලා යන්වා...මටට වැරදි කරපු මිනිස්සු අද හොඳින් හිනා වෙලා ජිවත්වෙද්දි,මං මගේම ජීවිතේ ඇතුලෙ අසරන වෙලා දුක් විඳිනවා.මේ සිංදු ඇහෙද්දි ගොඩක් දේවල් මැවි මැවී පෙනවා...😥😥💔🥀
ඒක පාර්ශවිය ආදරේ ලග මිනිසු කොච්චර අසරණද 🤕
බූට් එකක් කෑවම විරහව විතරයි
ඒත් ඒක පාර්ශවිය ආදර කතා වල ලැජ්ජාව විරහව දෙකම 🤕
මං අව්රුදු දෙකක් තිස්සේ ආදරේ ඉල්ලා ඉල්ලා එකම කෙල්ලෙක් පස්සෙන් යනවා
මන් අවුරුදු හතක් තිස්සේ පන්සෙන් යනවා ඒත් එයා කැමති නෑ...මට කියලා කරන්න දෙයකුත් නැ බලන් ඉන්නවා හැරෙන්න 😥
මන් අවුරුදු 5ක් බන්
mn adatath asa lassanma song ekak.. beautiful song rose aiya❤
මේ සින්දුව මුලින් අහද්දි A/l කරනවා.දැන් සින්දුව අහද්දි තෙරෙන්නෙ අපි වයසට ගිහින්.ටිකෙන් ටික සතුට දුරස් වෙනවා
2024 anyone😫💗
🥺❤️
කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම අපමනක්
2021 stil listening .❤️
අනේ ඔබ වත් පෙමි කලා නමි දුකක් අද මට නෑ තවත් (M) ❤🥺..............
2022 ඔක්තෝම්බර් 17 අදත් අහනව් පට්ට ලස්සනයි ( 2014 / 2022 ) ❤️❤️
කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්😌😌😌 2024-08-17 වෙනිදත් අහනව
අනේ ඔබවත් පෙම් කලානම්
දුකක් අද මට නෑ තවත්...
I felt it " ♥️😖🌻
🥺
❤️
කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහ මෙරක්... 🗯️🙂
විශුවල් එකේ අර ගොන් බඩ්ඩ නැත්තං ගිනි ගින්දර . සින්දුව පට්ට rose අයියා 🍃💗
දුක හන්ගන් හිනා වෙන අසරණ මම 😔❤️
සමහර සින්දු තියනවා අපෙ ජිවිතෙම මතක් කරලා දිපු 😭😭😭😭
Anyone in 2024 💗
කවදාවත් අමතක වෙන්නෙ නැති සින්දුවක්
ලස්සනයි..ලස්සනයි..ලස්සනයි.අයියා
"කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්"❤❤
කවුරුවත් ආදරේ නොකර මට දැනෙන තනිකම මහ මෙරක් අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නෑ තවත්...❤️🎧🙂
Ane ubawat pemkala nam dukak ada mata na tawat ❤👍
Kawruwath Adare Nokla Mata Danunu Thanikama Maha Merak....Ane Oba Wath Pem Kala Nam Dukak Ada Mata Na Thawath...😭😭😭😭
2023/11/10 😊
2023/11/17😁
2023.11.19 🥲
2023/11/21❤
2023 /11/ 22❤
2023.11.23
To jest dokładnie historia mojego życia. Nie mogłem nawet wyznać jej swojej miłości i myślę, że nigdy tego nie zrobię. Boję się, że zostanę odrzucony przez nią. Czy ktoś może mi pomóc w tej sprawie 😭😭😭
2024 ahan set eka ko..🤗😍
godak lassanai 👌 👌 👌
darshi Liyanage 776009663
Ane obawath pram kalanam
Dukak ada mata ne thawath
(Nayana)
lasanai ne..... වෙනම රැල්ලක් නේ මේ සින්දු
සුපිරි ම........❤👍
අපු දවසෙ ඉදන් ආසම song ekak 🙂❤️
2021 ත් 🤧💔💔
😊🍃🌸
Mn gdk asa song ekk💗💗💗
lassana sinduwa.. kochchar ahuwath epa wen naa ❤️❤️❤️❤️❤️
පරණ මතක අවුස්සන සිංදුවක් 😥❤️
අහන අය කෝ ඒ තරම් ලස්සනයි 😢❤😭😭😭😭😭🥺🥺🥺🥺🥺🥺🥺🥺
🥺❤️❤️ ලස්සනයි සින්දු වක්
Lassani aiya god bless you
Kocchara me waga adara katha nathi wenna athida ekak samaja ashara nathi kamak me kathwana kiyawenwa 🥺❤️ eeth me kolla patttama adara karanawa
lassani godak. ethdukaiThanks
2024 set eka 👍❤️❤️❤️
කව්රුවත් ආදරේ නොකලමට දැනෙන තනිකම මහා මෙරක් අනේ ඔබවත් පෙම් කරානම් දුකක් නෑ මට අද ඒ නම්...🙂💔🙏
2024 anyone ❤️😍kasun chamara i love you and miss you 😪❤️❤️❤️❤️😇😇😇❤️❤️❤️❤️
ඒ විශුවල් එක 😢❤
මෙ song එකෙ ඇත්තම කතාව හුගක් දුක්බරයි😞
Lassanai aiya..
*කරුවත් ආදරේ නෝකල මට දැනෙන තනිකම මහ මෙරක් අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නෑ තවත් ....🥀🙂✊😔*
Wow super voice 😘😘
මුල් වචන ටික ගිහින් delete වෙන්නේ මගේ පපුවෙන් 🥺💔
මන දැකපු ලස්සනම විශුවල් එකග් මේක ඇ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hayi yoooooo ohoma karama ohoma thank.
Thama ahanwa mn 🙂🙂😌
මගේ ආදරේ මතක් උනා ජීවිතේ ලස්සනම කාලේ නැති කරපු කෙනා 😊
ඇයි ෆ්ලෑෂ්බෑක්ලා මේ සිංදු ලයිව් ගහන්නෙ නැත්තේ 😢
Lassanai ane
අනේ ඔබවත් පෙම් කලා නම්..
දුකක් නෑ මට අද තවත්..😓❤️🩹
සුපිරි ...
ලස්සනයි
2023 දිත් අහනව 🥺❤️
හිතට දැනෙන පට්ට සින්දුවක්
ලස්සනයි අනෙ ඵක
rose aiya oya songs okkoma lassanii
Good lak.👍
godak godak asae mama .....
Thamt asai me sinduwt💓💓
Godak lassanayi....
Godak lassanai sinduwak
Lassana song ekak man chathu
Fatta lassanaiii
Balanna ba
Ai balanna bari
Mata net madi.ekai
Hmm ehemada
Ou
හිත නිවන සින්දුවක්🙂
Ai me song eka flashback stage eka plya karanne natte
Ane mehemat kollo
mara lassanai
sewmini dinusha hi
Meke naluwa ada ko
Wow very nice song
තහනම්ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත්....
හිතේ කහටක් තිබුණේ නැහැ මට
ඇත්තමයි ඔබ ගැන තවත්.....
🥺💔💔
2024 anyone?
lassanaaaaaaaaai aiya
malika chathu
xxf
malika chathu
Rumesh kanishka
Hi💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔❤💋
Godak lassana song ekak adai hambune 🥲
*අනෙ ඔබවත් පෙම් කලානම්.. 😚❤️🩹*
Patta ❤️