Nodanuwath Kamata (slowed+reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 301

  • @kgk3004
    @kgk3004 2 ปีที่แล้ว +303

    නොදැනුවත් කමට පෙරදා
    මම ඔබට පෙම් කෙරුව හින්දා
    දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා
    නැහැ දැනන් හිටියේ කිසිදා අපමන දුකක් දෙයි කියාලා
    හිතක් නැති කෙනෙක් මෙන් සත්තකින් මට ඔයා
    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා
    මම ඔබේ ගැන කියා කළ එදා වර්ණනා
    අහන් හිටිය අය දැන් මග තොටේ හමුවෙලා
    කට කොනෙන් හිනැහිලා අද මගෙන් ඔබ මෙදා
    කොහේදෝ කියාලා විහිළුවෙන් අහනවා
    කෙරුවෙ මුලාවක් කියලා දැනන් හිටියා නම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන්
    ඔය දෑත දාල යන්න මට තිබුනා
    අද මගේ ඇද කියා සිල්වතෙක් ලෙස ඔයා
    හොඳින් ඉන්නවා නම් ඔහු ළඟින් නැවතිලා
    මට කමක් නෑ සදා ජීවිතාන්තය පුරා
    දුකින් ඉන්නෙපායැයි පතනවා ඔබට මා
    කෙරුවෙ මුලාවක් කියලා දැනන් හිටියා නම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන්
    ඔය දෑත දාල යන්න මට තිබුනා
    නොදැනුවත් කමට පෙරදා
    මම ඔබට පෙම් කෙරුව හින්දා
    දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා
    නැහැ දැනන් හිටියේ කිසිදා අපමන දුකක් දෙයි කියාලා
    හිතක් නැති කෙනෙක් මෙන් සත්තකින් මට ඔයා
    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා 💔

  • @Sanduu123
    @Sanduu123 2 ปีที่แล้ว +58

    ඒ වගේ සිංදු වැඩිය අහන්නෙ නෑ.ඒත් මේ voice එක එක්ක ඒක අහන්න හිතෙනව🌃 .keep it up💜️

  • @VibezZz.__.
    @VibezZz.__. ปีที่แล้ว +14

    Night+Headphones+•Kovizz= Heaven 🖤✨

  • @K_e_h_a_r_a
    @K_e_h_a_r_a ปีที่แล้ว +53

    ගොඩක්ම හිතට දැනුන ආසම සිංදුවක් 🙂💗🌍

  • @susanthidevendra5937
    @susanthidevendra5937 ปีที่แล้ว +28

    කෙරුවේ මුලාවක් කියලා... දැනන් හිටියනම්... ඇය හා ඔබ යන්න මත්තෙන්... ඔය දෑත දාලා යන්න මට තිබුනා ...❤️

  • @kawiwickramage..3834
    @kawiwickramage..3834 ปีที่แล้ว +16

    ඉස්සර ආසාවෙන් අහපු සිංදු ඉටත් වඩා ආසාවෙන් අහන්න එ සිංදු ලස්ස්න කරලා දෙනවට ඔයාට පිං 🥺💆

  • @nimsaranikeshala2842
    @nimsaranikeshala2842 2 ปีที่แล้ว +15

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සින්දුවක්

  • @sheryboy01
    @sheryboy01 2 ปีที่แล้ว +24

    කෙරුවේ මුලාවක් කියලා
    දැනන් හිටිය නම්..
    ඔහු හා ඔබ යන්න මත්තෙන්
    ඔය දෑත දාල යන්න මට තිබුනා..!
    🥀😣

  • @heathenzzzz
    @heathenzzzz 2 ปีที่แล้ว +41

    literally addicted to this dude because of your edit👀

  • @K_e_h_a_r_a
    @K_e_h_a_r_a ปีที่แล้ว +20

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති 😌හිතට දැනුන ආසම සිංදුවක්❤🎧

  • @imashijanani3330
    @imashijanani3330 ปีที่แล้ว +16

    ඉස්සර ඉදන්ම අහන song එකක් 😘😘❤️❤️ ඒ voice එක නම් භාවනාවක් 😍😍😍❤️❤️❤️

  • @nawo823
    @nawo823 2 ปีที่แล้ว +58

    අද මගේ ඇද කියා සිල්වතෙක් ලෙස ඔයා..
    හොදින් ඉන්නවා නම් ඇය ළඟින් නැවතිලා..
    මට කමක් නෑ සදා ජීවිතාන්තය පුරා...
    දුකින් ඉන්නෙපා යැයි පතනවා ඔබට මා..
    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියා නම්...
    ඇය හා ඔබ යන්න මත්තෙන්..
    ඔය දෑත දාලා යන්න මට තිබුණා...🙂💔

    • @chamidudinuka
      @chamidudinuka 2 ปีที่แล้ว +2

      ohhh

    • @shinethroshan
      @shinethroshan 2 ปีที่แล้ว

      version 2 ekd😂🙂

    • @chamidudinuka
      @chamidudinuka 2 ปีที่แล้ว

      @@shinethroshan a 🤣🤣pak

    • @sumanakumaradingha1966
      @sumanakumaradingha1966 ปีที่แล้ว

      මටත් කියන්න තියෙන්නෙ මේකමයි 😊💔

  • @ChamiyaModz
    @ChamiyaModz ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ 😍💆

  • @sulaknaparindya
    @sulaknaparindya ปีที่แล้ว +18

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්.............ඇය හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුණා............🥺💔🙂
    හිතට වදින සින්දුවක්....🙂💔

    • @swethafernando7953
      @swethafernando7953 ปีที่แล้ว

      Hithata vidina asvalata kadulu ena🌎 binduvak 🥺💔😔

  • @ransarasithum4126
    @ransarasithum4126 2 ปีที่แล้ว +39

    හැමදාම අහනවා කමෙනට් එකක් දාන්න අමතක වෙනවා 🥺🖤

  • @gill3189
    @gill3189 ปีที่แล้ว +7

    This song broke my heart 🤧💔🙌🏻

  • @sudu399
    @sudu399 ปีที่แล้ว +9

    නැහැ දැනන් හිටියේ කිසිදා අපමන දුකක් දෙයි කියාලා 💕🥀

  • @kavindinethmini353
    @kavindinethmini353 ปีที่แล้ว +11

    හිතක් නැති කෙනෙක් මෙන් සත්තකින් මට ඔයා😊❤

  • @sapu7493
    @sapu7493 ปีที่แล้ว +6

    Alone + handfree +sad past = feeling 🥺

  • @Anuu01984
    @Anuu01984 ปีที่แล้ว +7

    කෙරුවේ මුලාවක් කියලා..දැනන් හිටියනම්..🥺 aneee 🥺🥺😭💔

  • @bmix1668
    @bmix1668 2 ปีที่แล้ว +7

    ඔබේ ගැන කියා කල එදා වර්නනා..අහන් හිටිය අය දැන්.. මග තොටේ හමුවෙලා.. හිනැහිලා.. මගෙන් අහනවා ... කෝ එයා කියලා ...එතකොට මගේ හිතත් මගෙන් අහනවා කෝ බං ඇත්තටම එයා කියලා..මොකක්ද මං දෙන උත්තරේ... පිට මිනිස්සුන්ට නෙවේ..මගේ හිතට,,??

  • @ooshaniudayamali9086
    @ooshaniudayamali9086 2 ปีที่แล้ว +4

    Love ekk thibila nati unath ee song eke voice ekt imotional wenwa ❤️‍🥺🌠

    • @NawodVishmitha
      @NawodVishmitha 3 หลายเดือนก่อน

      Hiiiiiiiiiiiii 😪

  • @starvibe3210
    @starvibe3210 ปีที่แล้ว +8

    කෙරුවේ මුලාවක් කියලා... දැනන් හිටියා නම් ඇය" හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා 🥺💔

  • @DulshiniNanayakkara-mg8rr
    @DulshiniNanayakkara-mg8rr ปีที่แล้ว +3

    No words !🌹💕

  • @nethubaba3204
    @nethubaba3204 2 ปีที่แล้ว +13

    නොදැනුවත් කමට පෙරදා
    මම ඔබට පෙම් කෙරුව හින්දා
    දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා...🥀
    😫💔🥀

  • @hasarangadilshan2890
    @hasarangadilshan2890 2 ปีที่แล้ว +5

    Kovizzz big fan 🥺❤️

  • @suranithakshila7966
    @suranithakshila7966 2 ปีที่แล้ว +2

    Stutas ekaka tibila hoyan awe marama lassanai 🥺❤️

  • @sandaruprabash
    @sandaruprabash ปีที่แล้ว +3

    හැමදාම අහනවා 🥺

  • @Kesh_Vithanage
    @Kesh_Vithanage ปีที่แล้ว +2

    thiss!!! Literally made me cry🥺

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +6

    කොහේදෝ කියාලා විහිලුවෙන් අහනවා 🥺🖤😫

  • @ChamiyaModz
    @ChamiyaModz ปีที่แล้ว +5

    එක සුපිරියක් 😍💗

  • @HashiniMadushani-wd9ll
    @HashiniMadushani-wd9ll ปีที่แล้ว +2

    Mn kamathima song ekk 😘😍❤️

  • @chandanawickramathilaka3445
    @chandanawickramathilaka3445 ปีที่แล้ว +6

    කෙරුවේ මුලාවක් කියලා... දැනන් හිටියනම්... ඇය හා ඔබ යන්න මත්තෙන්... ඔය දෑත දාලා යන්න මට තිබුණා.😔🥺❤️‍🩹

  • @nethudissanayaka7726
    @nethudissanayaka7726 2 ปีที่แล้ว +3

    Manoparakata maru ❤🥺💫

  • @yaheya1820
    @yaheya1820 ปีที่แล้ว +3

    Mn me sinduwa hoya hoya hitiye thank u lasnai godk meka🥺🥹

  • @wathilasamarakoon3716
    @wathilasamarakoon3716 ปีที่แล้ว +8

    Best vibe for sadness 🥹💔

  • @TheLaxZone
    @TheLaxZone 2 ปีที่แล้ว +3

    ado ub nam ❤😳

  • @roggameryt
    @roggameryt ปีที่แล้ว +5

    සමහර චාමරගේ,දමිත්ගේ සින්දු තියනවා slowed කරාම අවුල් පට්ටම.. වෙන චැනල් වල තියනවා දැක්කා..ඒත් ඔයාගේ songs collection එකම perfect...❤🔥 congratulations mcn..subscribe කරා හිතට වැදුනා..

  • @vhagipabasarani8681
    @vhagipabasarani8681 ปีที่แล้ว +3

    Marama lassanai e katahada ♥️💆‍♀️

  • @poboda2003
    @poboda2003 9 หลายเดือนก่อน

    Hits different when the actual situation matches with the lyrics anyway good job koviz❤🥰💥

  • @matheesharasanjans6789
    @matheesharasanjans6789 ปีที่แล้ว +3

    හදවතටම වැදුනා🙃

  • @Nethmyyyyy
    @Nethmyyyyy ปีที่แล้ว +2

    😫❤️ ආසම සින්දුව වෙලා දැන්
    🥺❤️කෙරුවෙ මුලාවක් කියලා දැනන් හිටියනම්...........

  • @shainihansika
    @shainihansika 2 ปีที่แล้ว +4

    E voice eknm pissuwk❤️

  • @piyumianuradha2649
    @piyumianuradha2649 2 ปีที่แล้ว +6

    Very unique and strong voice! Love it❤

  • @jeonnameun3195
    @jeonnameun3195 ปีที่แล้ว +2

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියා නම්..🙂❤️

  • @rashmideepashika6884
    @rashmideepashika6884 ปีที่แล้ว +4

    Felt it!❤🥺

  • @meharaperera566
    @meharaperera566 2 ปีที่แล้ว +1

    Patta🥺❤️

  • @sanijasathsilu9975
    @sanijasathsilu9975 ปีที่แล้ว +2

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්.... 🥺
    ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා.... 💔

  • @zhang____1260
    @zhang____1260 2 ปีที่แล้ว +5

    And yes...I'm going to be this channel's top fan ♥️👀🥀

  • @sulakshanarathnayaka2484
    @sulakshanarathnayaka2484 ปีที่แล้ว +2

    Fav 🥺💕

  • @chanugathewmika2765
    @chanugathewmika2765 2 ปีที่แล้ว +2

    Already addicted bng

  • @omaljasethlini8009
    @omaljasethlini8009 ปีที่แล้ว +2

    hithata danenawa ♥️

  • @zantaff4421
    @zantaff4421 2 ปีที่แล้ว +3

    Fav🥺💖💫

  • @tharidutns7068
    @tharidutns7068 ปีที่แล้ว +1

    මාර feeling එකක 💆‍♂‍💆‍♂‍

  • @rasikagunathunga6496
    @rasikagunathunga6496 ปีที่แล้ว +1

    Parak ekanam🤞😇💫

  • @Lazy.Streams69
    @Lazy.Streams69 2 ปีที่แล้ว +2

    Patta bn❤️

  • @shevanrathnayaka1379
    @shevanrathnayaka1379 ปีที่แล้ว +2

    Addicit 😪❤

  • @HansiDihara-v5g
    @HansiDihara-v5g ปีที่แล้ว +5

    Best feeling 😊

  • @Abhishekadisanayaka
    @Abhishekadisanayaka 9 หลายเดือนก่อน +1

    Rain+head phone+night ❤

  • @sunilbanda5078
    @sunilbanda5078 ปีที่แล้ว +3

    E voice eka ♥️

  • @sinethmusica
    @sinethmusica ปีที่แล้ว +3

    I felt it❤

  • @kanthimangalika
    @kanthimangalika ปีที่แล้ว +2

    Addicted 😫❤️

  • @wolfkolla5
    @wolfkolla5 ปีที่แล้ว +3

    Nothing but a blast brother😼💗💗

  • @dhileewijesekara4940
    @dhileewijesekara4940 ปีที่แล้ว +1

    Addict😣❤

  • @cute_curly_
    @cute_curly_ 2 ปีที่แล้ว +2

    superb bro...😘

  • @hasanifonseka363
    @hasanifonseka363 ปีที่แล้ว +2

    Superb 🥺❤️

  • @sandaruraveesha
    @sandaruraveesha ปีที่แล้ว +5

    nice voice 😍😍😍

  • @buddhinikavindya8526
    @buddhinikavindya8526 2 ปีที่แล้ว +2

    Superb 🥺❤️✨

  • @TheekshanaNethminda-h4e
    @TheekshanaNethminda-h4e ปีที่แล้ว +1

    Mn me sinduwa ahanwa wagema eyath den me sinduwa ahanawa athi 🥺❤

  • @gauriruvini383
    @gauriruvini383 2 ปีที่แล้ว +3

    Wow💆

  • @musiceditz5348
    @musiceditz5348 ปีที่แล้ว +5

    My favourite song 💘 😻 💜 💛 💚 🧡 💘 😻

  • @Hiruni140
    @Hiruni140 2 ปีที่แล้ว +2

    Wow thizz awesome 🥺💓

  • @piyumallakshitha5801
    @piyumallakshitha5801 2 ปีที่แล้ว +1

    Patta♥️♥️

  • @manumipeiris6604
    @manumipeiris6604 ปีที่แล้ว +1

    me sinduwaa🥺💗 Keep it up aiyaa🔥

  • @amayapehesarani2636
    @amayapehesarani2636 ปีที่แล้ว +5

    It's not only a song😇

  • @nishithanishitha6773
    @nishithanishitha6773 2 ปีที่แล้ว +2

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා 🥺💞💫💜️

  • @anolx6067
    @anolx6067 2 ปีที่แล้ว +2

    Maru oi

  • @Nadunkaveesha2004
    @Nadunkaveesha2004 ปีที่แล้ว +2

    ❤❤😍tnx

  • @hasaganakawshalya3117
    @hasaganakawshalya3117 ปีที่แล้ว +2

    Keep it up aiya 🔥 luv this ❤️

  • @shainihansika
    @shainihansika 2 ปีที่แล้ว +3

    Kaushan anuranga disanayake💔🌍😥

  • @Blazefury1
    @Blazefury1 ปีที่แล้ว +1

    supiri brother 😇

  • @chamowa9969
    @chamowa9969 2 ปีที่แล้ว +1

    Doh 🖤

  • @bmix1668
    @bmix1668 2 ปีที่แล้ว +2

    Why is this make me cry 💔💔💔

  • @yaheya1820
    @yaheya1820 ปีที่แล้ว +2

    Keruwe mulwak kiyla danan hitiynm….e wachna tikata kaduluth enwa🥺😫

  • @shalikasajith3432
    @shalikasajith3432 2 ปีที่แล้ว +1

    Keruwe mulawak kiyala Danan hitiyanam ohu ha oba yanna maththen oya datha dala yanna mata thibuna😔💖

  • @HanZiii_0
    @HanZiii_0 2 ปีที่แล้ว +2

    ලස්සනයි 👀❤

  • @gimhanasenarathne
    @gimhanasenarathne ปีที่แล้ว +2

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියා නම්......

  • @sarangahimash2186
    @sarangahimash2186 2 ปีที่แล้ว +2

    Mowning💖✨

  • @sanduninuwanthika6677
    @sanduninuwanthika6677 ปีที่แล้ว +2

    Heart touching song ❤

  • @vishmigurusinghe0010
    @vishmigurusinghe0010 2 ปีที่แล้ว +1

    addicted 🥺

  • @Nimuu_off
    @Nimuu_off ปีที่แล้ว +2

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්...🙂

  • @ameshinawodya1352
    @ameshinawodya1352 2 ปีที่แล้ว +2

    🐼❤️Waaaah

  • @yehaniashvini2003
    @yehaniashvini2003 ปีที่แล้ว +1

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් 🥺

  • @Lahiru-r9f
    @Lahiru-r9f 2 ปีที่แล้ว +3

    Gg 🥺❤️🍃

  • @kesper_0000
    @kesper_0000 ปีที่แล้ว +4

    මට මේ song එකට එයාව මතක් වෙනවා 🥺❤️‍🩹
    අදට අවුරුදු 5 අපි දෙන්නගේ ආදරෙට මන් එයාට කවදාවත් දුකක් දෙන්න හිතුවේ නැ හැමවෙලාවකම හැම තප්පරේකම හිතුවේ එයා ගැන එයාගේ සතුට එයා මට මොනවා කියල බැන්නත් මන් එයාට වචනයක් කියල නැ එයා කියන කියන හැමදෙටම හිනා වෙලා තුරුල් කර ගත්තා මට හතුරෙක්ටවත් කියන්නේ නැති කුනුහර්ප කියල එයා බැනල ඇති එත් මන් එයාට අද වෙනකන් එක වචනයක් කියල නැ මන් මොන ජරා වැඩේ කරත් එයාගේන් එහා සෙනෙහසක් කවදාවත් හොයන් ගිහින් නැ එයා මට මොනවා කිවත් මන් එයාට පන වගේ ආදරේ කරා එයාගේ සතුට ගැන හිතලා මන් එයාට ආදරේ කරේ එයාගේ පවුලේ අයටත් මන් පොරොන්දු උනා එයාව මන් බදිනවා එයාව මන් ඇස් දෙක වගේ බලා ගන්නවා කියල මන් මගේ පවුලේ අයවත් නැති කර ගත්තා එයා නිසා එත් එයා මාව බල්ලෙක් වගේ එයාගේ ජිවිතෙන් තිරිසන් විදිහට එලවුවා මට මේ උන දේ තාම හිතා ගන්න බැ එයා මගේ තැන වෙන කෙනෙක්ට දිලා අන්තිමෙට මන් තනි උනා මන් දුරින් ඉදන් එයා දිහා බලන් ඉන්නවා එයා මට කොච්චර අපහස කරත් එයාගේන් එහා කෙනෙක් ගැන මට හිතන්න බැ එයාට දුන්න ආදරේ වෙන කාටවත් දෙන්නත් බැ මට මන් අපි දෙන්නා ගිහිපු ඇවිදපු තැන් වල මතකයන් බල බල තාම විදවනවා තාමත් එයාව මට හැම තප්පරෙකම මතක් වෙනවා කොච්චර අඩුපාඩු කම් තිබ්බත් අපි දෙන්නා වැරදි හදාගෙන එකට හිටියා එයා නිසා අම්මා තාත්තාවත් කියන දෙ අහපු නැති මන් එයා නිසා හැදුනා අන්තිමෙට එයා මාව දාලා ගියා
    mashi 🥺❤️‍🩹
    ඉතිම් මගේ ලස්සන රොස මල ඔයා ලස්සන තැනක ලස්සනට පිපෙන්න ඔයාගේ chuty ඔයා එනකන් බලන් ඉන්නවා 😔❤️‍🩹

  • @girl_things_
    @girl_things_ 2 ปีที่แล้ว +3

    Superb 🥰

  • @thimayathimaya-fr6wv
    @thimayathimaya-fr6wv 10 หลายเดือนก่อน

    🥺kiyaganna therenne nh hadawathatama wadinawa

  • @cute_curly_
    @cute_curly_ 2 ปีที่แล้ว +2

    keep it up 🤩

  • @kalanaSampath666-hz3xx
    @kalanaSampath666-hz3xx ปีที่แล้ว +1

    Nice 💜️

  • @mithilamadushan
    @mithilamadushan ปีที่แล้ว +1

    Hi super