Ven Kothmale Kumara Kassapa Thero | 2019-07-20 Noble Path to end all suffering ... !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024
  • The UK Series Of Sermons Delivered by the Most Venerable Kothmale Kumara Kashyapa in July and August 2019
    Noble Path to end all suffering ... !!!
    Thames Buddhist Vihara - Selsdon (Surrey) UK
    සම්මා දුක්ඛක්ඛය ගාමිණී පටිපදා (ලන්ඩන් දේශණා - 04)
    පූජණීය කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේගේ ගෞරවණීය වැඩමවීමෙන් 2019-07-20 දින, එංගලන්තයේ, තේමිස් බෞද්ධ විහාරස්ථානයේ දේශණා කිරීමට යෙදුන ධර්ම දේශණය. මෙම දේශණය ධර්ම දානය පිණිස පමණක් උපුටා ගනු ලැබූ අතර මෙම කටයුතු සංවිධානය කල, මධුරිකා ජයවර්ධන මහත්මියටත්, පටිගතකල Kirana TV ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයටත්, අනෙකුත් සියලු දෙනාටමත් උතුම් වූ නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    =====================================================
    පිංවත් ඔබ සැමටද, ලබුනොරුව ආරණ්‍ය සේනාසනය සමග සම්බන්ධ වෙමින්, උතුම් වූ ත්‍රිපිටක ධර්ම දානමය පිංකමට සහභාගී වීමටත්, අනෙකුත් පිංකම් සදහා දායක වීමටත්, ඔබ ප්‍රදේශයේ, ජීවත්වන රටවල් වල ධර්ම දේශණා සංවිධානය සදහා කටයුතු අවශ්‍ය වේ නම්,
    Labunoruwakanda Aranya Senasanaya,
    Muriyankadawala,
    Galenbindunuweva, Sri Lanka. Telephone: 0253254193
    ලබුනොරුව කන්ද ආරණ්‍ය සේනාසනය,
    මුරියන්කඩවල
    ගලෙන්බිදුණුවැව
    දුරකථන : 0253254193
    Email : info@pathnirvana.org
    Email : labunoruwakanda@gmail.com
    Monastery phone : 0094 77 277 4640 (Ven Kassapa Thero )
    Please do not call unnecessarily.
    (අත්‍යාවශ්‍යම කරුණක් හැරුණුකොට, අනෙකුත් දුරකථන ඇමතුම් ලබාදීමෙන් වලකින්න)
    ===================================================
    ප්‍රියන්ත මහතා - එංගලන්තය
    Tel : 00447405980866 Viber / WhatsApp / Imo / Mobile
    Email : priabey@tiscali.it
    ====================================================
    ධර්ම දානය පිණිස මෙම දේශනා අන් අයටද ලැබීමට සලස්වන්න
    ====================================================
    අනෙකුත් ධර්ම දේශනා සදහා
    / mankadawalasudassana
    / @සදහම්අරුණළු
    ===============================================
    Ven Mankadawala Sudassana Thero | Ven Mankadawala Sudassana Thero 2015 | Ven Mankadawala Sudassana Thero 2016 | Ven Mankadawala Sudassana Thero 2017 | Mankadawala Sudassana | sinhala dharma deshana | sinhala bana | sinhala darma desana | darma desana | bana | bana 2015 | bana 2016 | bana 2017 | dharma deshana 2015 | dharma deshana 2016 | dharma deshana 2107 | darma desana 2015 | darma desana 2016 | darma desana 2016 | sinahala bana | maha rahathun wadi maga osse | maha rahathun wadi maga osse 2017 | maha rahathun wadi maga osse 2018 | sinhala bana 2015 | sinhala bana 2016 | sinhala bana 2017 | budu bana | sri lanka | sri lanka 2017 | buddhisam | the buddhist | chathurarya sathyaya | chathurarya sathya | maha rahathun wadi maga osse | maha rahathun wadi maga osse 2017 | Upadanaskandaye Udaya Waya | patichcha samuppadaya | chathurarya sathya | sakkaya ditti | sakkaya ditthiya | nirwanaya | budu bana | sinhala budu bana | sathara apaya | sakkaya ditthi | sakkaya ditthiya | චතුරාර්‍ය සත්‍යය | චතුරාර්ය සත්‍යය | පටිච්ච සමුප්පාදය | පටිච්ච සමුප්පන්නය | දුක්ඛ සත්‍යය | නිරෝධ සත්‍යය | මාර්ග සත්‍යය | සමුදය සත්‍යය | සක්කාය දිට්ඨිය | සක්කාය දිට්ඨි | සක්කාය දිට්ඨි | සක්කාය දිට්ඨිය | නිර්වාණය | සෝවාන් ඵලය | සෝවාන් වීම | සෝවාන් | සතර අපායෙන් මිදීම | ක්‍ෂණ සම්පත්තිය | බුදු බණ | ශ්‍රී සද්ධර්මය | සද්ධර්මය | සිංහල බණ | සිංහල බුදු බණ | Vesak Poya 2017 | vesak poya bana 2017 | | upadhana parawaththana sutta | upadhana pariwaththana suthraya | upadana pariwaththana sutta | upadana pariwaththana suthraya | upadana pariwattana sutta | upadana pariwattana suthraya | sinhala bana | bana | උපාධාන | සළායතන | කාම ධාතුව | තණ්හාව | භවය | ජාතිය | ජාති නිරෝධය | අවිද්‍යා | අවිද්‍යා සංකාර | chathurarya sathyaya | chathurarya sathya | චතුරාර්‍ය සත්‍යය | පටිච්ච සමුප්පාදය | සිත වඩමින් පටිච්චසමුප්පාදය දැකීම උදෙසා | ruwanweliseya dharma deshanaya by the ven mankadawala sudassana thero | ruwanweliseya | ruwanweliseya 2018 | ruwanweliseya 2018-07-08 | Vibajjawada | Vibajjawada 2018 | Vibajjawada 2018-07-08 | Vibajjawada by the ven mankadawala sudassana thero | විභජ්ජවාද ධර්ම සංඝායනය | විභජ්ජවාද 2018 | විභජ්ජවාද 2018-07-08 | විභජ්ජවාද රුවන්වැලි මහා සෑය | විභජ්ජවාද රුවන්වැලි මහා සෑය 2018 | vibhajjavada | vibhajjavada 2018 | vibhajjavada 2018-07-08 | අස්ගිරිය විභජ්ජවාද ආභිධාර්මික දේශනය | අස්ගිරිය විභජ්ජවාද ආභිධාර්මික දේශනය 2018-07-08 | katharagama 2018 | katharagama wibhajjawada | katharagama wibhajjawada 2018 | ven kothmale kumara kassapa thero | Ven Galigamuwe Gnanadeepa Thero 2019 | Ven Galigamuwe Gnanadeepa Thero | Ven Mawarale Bhaddiya Thero | Ven Mawarale Bhaddiya Thero 2019 | Ven Balangoda Ananda Maitreya Thero | Ven Medagoda Abhayathissa Thero | Ven Gangodawila Soma Thero | Ven Doloswala Udithadeera Thero | Ven Koralayagama Saranathissa Thero | Ven Ududumbara Kashyapa Thero | kothmale kumara kassapa thero 2018 | පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ | කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ | කොත්මලේ කුමාරකස්සප | Ven Mankadawala Sudassana Thero 2019 | Ven Mankadawala Sudassana Thero in australia | Ven Mankadawala Sudassana Thero in melbourne | melbourne deshana 2019 | dharma deshana 2019 | bana 2019 | deshana 2019

ความคิดเห็น • 25

  • @skumari6256
    @skumari6256 4 ปีที่แล้ว +8

    ශාසනය රැක ගැනීමට දෙව්ලොවින් වැඩම කරන ලද ශාසන ආරක්ෂකයන් වහන්සේලා, ඔබවහන්සේලාට සියලු සම්‍යදුෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා.!!! සාදූ.! සාදූ.!! සාදූ.!!!

  • @විදර්ශනා-ස2ඛ
    @විදර්ශනා-ස2ඛ 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 5 ปีที่แล้ว +15

    සාදු සාදු හිමියනි, අඳුරෙන් වැසෙමින් පවතින ලෝකය, සද්ධර්මයේ ආලෝකයෙන් ආලෝකවත් කරන ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි.

  • @dilrukshinisansala5882
    @dilrukshinisansala5882 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ....!දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස.චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා ...

  • @sanathrohana1237
    @sanathrohana1237 5 ปีที่แล้ว +7

    මේ උතුම්ධර්මදාන ආනුභාවයෙන් ඔබ වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුව ප්‍රාර්ථනා කරම්.
    මේ උතුම් ධර්මශ්‍රවණයෙන් සියලු සත්වයන්ට සියලු යහපත උදාවේවා .තිසරණසරණයි

  • @mallikamenike1809
    @mallikamenike1809 5 ปีที่แล้ว +7

    oba wahanse darana me parissramayata mage namaskaaraya wewa

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 3 ปีที่แล้ว +1

    Garu Swaminwahansa, I kneel down at reverant feet for trying to convince us noble truth. Sadu Sadu Sadu.

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 5 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏

  • @w.mashanudayanga3765
    @w.mashanudayanga3765 4 ปีที่แล้ว +2

    සාධු සාධු සධු❄❄ ඔබ දිර්ග්‍යුෂ ලැබේව.

  • @gayanasanka8373
    @gayanasanka8373 4 ปีที่แล้ว +1

    Uthum තුණුරුවන් සරණයි ...

  • @dharmagaveshaka1
    @dharmagaveshaka1 5 ปีที่แล้ว +4

    🙏🙏🙏 සාදු සාදු සාදු!

  • @thisarauduwanagedon7546
    @thisarauduwanagedon7546 4 ปีที่แล้ว +1

    Budu saranai

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 5 ปีที่แล้ว +2

    saadu saaadu. theruwansaranai ape hamuduruwane

  • @nihalpramesiri5553
    @nihalpramesiri5553 5 ปีที่แล้ว +3

    Sasana tirajevanaya udasa vahasana him hats nivanmaga saahk sath wawa

  • @shworks9141
    @shworks9141 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manori6712
    @manori6712 5 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @amithdesilva5134
    @amithdesilva5134 5 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼☸️☸️☸️☸️☸️

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +2

    අවදිවෙන්න ,අවදිවෙන්න .
    ප්‍රායෝගික ජීවිතයට ගලපා බැලීම තමාතුලින් කල සාදනය කරගන්නට යෙදෙත්වා .පොතේ කිසිත් නොමවේ .
    තමාගේ ගැබුරින් ගැබුරට යෑම නුවනින් අවදි වීම තමා කව්ද කියා සොයාගැනීම හැර වෙන කිසිත් නොමවේ .
    සියල්ලටම හේතු ඵල සෙවීම ,තුල ඵලය හරහා නොවෙන්නට ත්,ඊට හේතු සෙවීමයි විපස්සනාව වීමන්සාව කිරීම .
    මේ අවදියෙන් තමාගේ දැනුවත් බවින්ම සතරසතිපට්ටානයේ පැය24ක නුවනින්ම ඒ මොහොතට ඒමට ,ඇතිසැටියට එන්නට හැකි වූවොත් 🔑ලැබේවි , ප්‍රතිවේදයන් ද
    ඒකාන්තයි .
    තමාගේ අධ්‍යාත්මයේ අවදිවූ අවබෝධය ම
    කියන්නට ම වෙත්වා 🔑.
    අමාශාන්ති .
    සැමට intuition එක ,සහජඣානයෙන්ම අවදිවීම වෙන්නට අවැසියි .
    ලෝකය නිර්මානය කලේ තමාමය.එයයි නොදන්නාකම .
    ඒක නොදන්නාකම නොදන්නා කමින් අනෙකාගේ අයිතිය අරගෙන තමාගේ දෝසයන් ම සොයමින් සසරෙම එතෙනවා .
    එසේමය .
    නිරෝධය පමනයි .
    එවිට කෙසේද කෙනෙක් හැදෙනුයේ.
    අවදියේ අඩුවක් නිසා හිඩසක් හදාගෙන එතෙන
    ලෙසට ආයි ඔතාගන්නවා .
    සියල්ල ප්‍රත්‍යක්ෂ ක්මය වීම ප්‍රායෝගික ජීවිතයට යෙදීම වෙත්වා .
    සැමට ආශිර්වාදයක් ලෙසම මෙවර පිරිනිවීම ඒකාන්තයි පිනිස ම වෙත්වා .
    තමාගේ හඬට සවන්දීමට හැකිවේද ඒසැමට මුලාවෙන් පේනමානයෙන ඔතාගත් සියල්ලම සූක්ෂමබවින් ඉක්මවායාමට නුවනැත්තට කලහැකිවීම අවදියෙන්මය .
    එපමනකට එපමනය .

  • @sunitadevilimbu1793
    @sunitadevilimbu1793 5 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @Adikari1985
    @Adikari1985 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pubudukaushalyakururuppuar8635
    @pubudukaushalyakururuppuar8635 2 ปีที่แล้ว +1

    🙏🙏🙏