මල්ලි පට්ට පොරක් නේ. සුපිරි කොල්ලෙක් කෙල්ලෝ කැලේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2019
  • "සතුට හදවතේ රදවාගන්න. අපි නිරන්තරයෙන් ඔබ ළගම ඉන්නවා. අපි ඔබට ආදරෙයි. ජාතියක්, ආගමක්, කුළයක් අපිගාව නැහැ. ඔබයි අපේ සතුට. රටට සේවය කරන්න දැන් කාලය ඇවිත්. පොඩියට හරි අපි දෙයක් කරමු. "
    අපිට කථා කරන්න +94770688899/+94768880898
    FACEBOOK - / manju.thenuwara.12
    TH-cam - / @manjuvlogs649
    #timeforyou #happy #srilanka
  • บันเทิง

ความคิดเห็น • 327

  • @kushanharsha2530
    @kushanharsha2530 ปีที่แล้ว +4

    මේ කට්ටිය වෙනුවෙන් කරපු දේ ගොඩක් හොදයි. හුගක් කට්ටිය රෑ එලිවෙනකම් වැඩ කරන මිනිස්සු. එයාලෙ අපේ රටට ලොකු ශක්තියක්. බුදු සරණයි🙏

  • @anuraseri3980
    @anuraseri3980 3 ปีที่แล้ว +4

    අපේ සහෝදරයන් සහ සහෝදරියන් ලස්සනට නටනව සියලුම දෙනාට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි ජය වේවා

  • @upsena880
    @upsena880 4 ปีที่แล้ว +7

    අහිංසක වින්දනයක් ගොඩාක් ලස්සනයි හැමොටම තෙරැවන් සරණයි ..

  • @adikarimeril631
    @adikarimeril631 2 ปีที่แล้ว +3

    ලස්සන යි 😊අයිය 🙄 කෙල්ලන් පරාදායි 🤨කෙල්ලොන් ලස්සන යි 🤗 හැමොටම බුදු සරණ යි 🙏පරිස්සමෙන් ඉන්න සුදු මැණිකල සේරම 😘😍😍😳😳😳😳😳😳😳😳

  • @user-cl4lt6ny8g
    @user-cl4lt6ny8g 4 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි ඇත්තටම ගාර්මට් ජීවිතේ සුපිරි

    • @dmmsj3862
      @dmmsj3862 2 ปีที่แล้ว

      Ekak thora ganin hama akatama love karanna epa pauuuuuuu

  • @gamagakumari9309
    @gamagakumari9309 3 ปีที่แล้ว +10

    සිංදුවට නටන් නැතුව පිනුම් ගහන්නෙ🤣😁

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +6

    ලස්සනයි හැමෝම ,,මල්ලි ඔයාගේ ඩාන්ස් එක ගොඩක් ලස්සනයි ,,ඔබ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියා සවුදි වල සිට පාර්තනා ,,🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️

  • @sisirakumara6747
    @sisirakumara6747 2 ปีที่แล้ว +7

    වාසනාවන්ත ජීවිතයක් ගතකරන්න සියලුම ශක්තිය දයිර්ය නොඅඩුව ඔබ සැමට නොඅඩුව ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +2

    ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා......

  • @ranatv4795
    @ranatv4795 2 ปีที่แล้ว +2

    Goooooory munawal tikak niyamai nillpaaata sariya adagena hitiya nangi kohomada 👍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +29

    සැමටම බුදු සරනයි ජාතියේ දරැවෝ කාටවත් කරදරයක් නැති

  • @sarahsilanka2627
    @sarahsilanka2627 4 ปีที่แล้ว +20

    මල්ලියගෙ ඩාන්ස් එකයි නිල් පාට සාරිය ඇඳල ඉන්න මිස්ගෙ ඩාන්ස් එකයි නියමයි හැමෝටම බුදු සරණයි

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 2 ปีที่แล้ว +2

    නියමයි කොල්ලෝ.
    ජයවෙිවාච

  • @ranjanikumari9304
    @ranjanikumari9304 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක්.නියමයි කොල්ලෝ.බුදුසරණයි

  • @madushanimadushani8850
    @madushanimadushani8850 4 ปีที่แล้ว +7

    හ්මෝටම දෙවිපිහිටයි ...සැමදා සතුටින් ඉන්න ලැබේවා

  • @nisanthanisanthagunathilak9704
    @nisanthanisanthagunathilak9704 4 ปีที่แล้ว +5

    අනේපව් අපේ රටේ අහින්සක කොල්ලො කෙල්ලො හැමෝටම බුදුසරනය්

  • @devikakariyawasam3651
    @devikakariyawasam3651 4 ปีที่แล้ว +6

    නියමයි .ජයවේවා කොල්ලනේ කෙල්ලනේ 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️💃💃💃💃💃💃💃💃💃😘😘😘😘😘😘😘😘😘😘😘

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n 2 ปีที่แล้ว

    අනේ හැමොම හරිම ලස්සනයි got get got get got සතුටු වෙන්න එක අමිමගේ දරැවන් වගේ ඉනන බුදු සරණයි 🤚

  • @Evelightcake
    @Evelightcake 2 ปีที่แล้ว +2

    මගේ අතීතය මතක් වෙනවා හැමොටම බුදු සරනයි

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว

    Ado kolla patta supiri ar.....hemotama jeyawewaaaaaa bs.

  • @thissakumara3064
    @thissakumara3064 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @lalithpiyantha7889
    @lalithpiyantha7889 4 ปีที่แล้ว +7

    බුදු සරණයි ciyaluma danatam ma waga වැඩක් කරනවට ගොඩක් pin හරිම ලස්සනයි

  • @kpfelixperera3686
    @kpfelixperera3686 2 ปีที่แล้ว +1

    Good people from Srilanka. Enjoy

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 2 ปีที่แล้ว +1

    සේරම ලස්සනයි මොකක් හරි කොමිපැනියක කටිටියක් ❤❤

  • @ranitharanitha6265
    @ranitharanitha6265 2 ปีที่แล้ว

    Mallige dance eka godak lassanai e malli ethulu siyaluma denage praththanawan ituwewa jp bs

  • @milanthikamadushani3802
    @milanthikamadushani3802 3 ปีที่แล้ว +3

    අපේ ඇන්ටි ශෝයි...
    පරන මූනුනම් ටිකයි
    ආයෙත් එන්න ආස හිතෙනව❤️😍
    Zee dising දැන් කට්ටිය ගොඩයි.ජ⁣ය වේවා...👍

    • @pc7596
      @pc7596 2 ปีที่แล้ว

      කොහේද මේ

  • @dgkaru6958
    @dgkaru6958 2 ปีที่แล้ว

    Very nice programme
    Superb well dancing
    Keep it up

  • @Dhammika9032
    @Dhammika9032 4 ปีที่แล้ว +1

    budusaranai.! kolloooo suba anagathayak oyata.

  • @e.m.dinesha4940
    @e.m.dinesha4940 4 ปีที่แล้ว +1

    Nice patta tanks oyalata b.s jaya wawa b.s

  • @sujasuja3318
    @sujasuja3318 4 ปีที่แล้ว +17

    ගොඩාක් ලස්සනයි හැමොටම බුදුවු සරනයි හැමොම පරස්සෙමෙන් ඉන්න මම කුවෙට්

  • @malshaishani265
    @malshaishani265 4 ปีที่แล้ว +1

    Pattama patta broo 💕💕💕💕👌👌👌💖💖 oyanan

  • @lalithravindra1431
    @lalithravindra1431 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 😍😍😍😍😍❤❤❤❤❤❤❤💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃

  • @shanisister304
    @shanisister304 4 ปีที่แล้ว +1

    Godak lassanaiii hamadamath sathutin inna bs.jp

  • @manjula969
    @manjula969 ปีที่แล้ว

    දෙන්න අපෙ සුන්දර සන්නාලියන් වේනුවේ හොදට අත් උඩට උස්සලා අත්පුඩියක් .කරන්න ප්‍රාර්ථනාවක් නීරේගී සුවය ලැබේවා කියා...

  • @ireshlanka5310
    @ireshlanka5310 3 ปีที่แล้ว

    Adarei ane lankawe hamotama hamoma sathutin inna one adarei all of you ❤️

  • @fernando2149
    @fernando2149 4 ปีที่แล้ว +12

    එ සතුට බොහොම ආදරෙයි ❤️❤️❤️

    • @s.l.kumaratv5912
      @s.l.kumaratv5912 3 ปีที่แล้ว

      th-cam.com/video/17i_q22_ASY/w-d-xo.html දරුවන් හතරදෙනෙක් වැදු අම්මාගේ අපූරු කතාව

  • @madumalijayasundara4755
    @madumalijayasundara4755 4 ปีที่แล้ว +2

    Godak lassanai aiye oyata oya thiyena gekiyawath ekka godak dura yanna puluwan mama oyata hadawathinma suba pathanawa theruwan saranai oyala hemotama

  • @komarisubadani3532
    @komarisubadani3532 4 ปีที่แล้ว +3

    Hamotama davi pihitai 🌹🌹🌹🌹🌹😍😍😍👏👏👏👏👏👌👌👌👌👌

  • @sachinkalhara5855
    @sachinkalhara5855 2 ปีที่แล้ว +4

    නියමයි

  • @chithrakumari4625
    @chithrakumari4625 ปีที่แล้ว +1

    සුපිරි .🥰🥰🥰🥰

  • @dilanidilani9085
    @dilanidilani9085 2 ปีที่แล้ว

    Kurunegala set ekak adarei budusaranai

  • @karunawathimanike4719
    @karunawathimanike4719 3 ปีที่แล้ว

    Lassanai malliya..bs.Atha paya balagena sathtalaneeeee

  • @AsdAsd-iu6jw
    @AsdAsd-iu6jw 4 ปีที่แล้ว +3

    අතපය පරිස්සමින් පුතෙ බුදු සරණයි

  • @surekalakmali1045
    @surekalakmali1045 2 ปีที่แล้ว

    Niyamai malliyo.oyalata budusaranai

  • @siriyanirajapaksha5013
    @siriyanirajapaksha5013 4 ปีที่แล้ว

    Godak asawan rasawida..harima sundarai ..adarei theruwan saranai jeshu phitai hamotama..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @sumegirl6343
    @sumegirl6343 3 ปีที่แล้ว

    Mamah me wadapale wada karapu kallek ada inne pita rata me video ake mage yallo tika dakkama dukakuh akka sahutakuh danuna adarei amotama dudu saranai jaya wawa ❤️❤️❤️👍👍👍

  • @champikakannangara5001
    @champikakannangara5001 4 ปีที่แล้ว +1

    ජය.ජය.ලස්සනායි

  • @rajeevirajeevi6118
    @rajeevirajeevi6118 4 ปีที่แล้ว +1

    Nice beat music
    Amazing dance

  • @sardha8008
    @sardha8008 4 ปีที่แล้ว +4

    👏👏👏👏💕💕💕💕👍👍👍👍👍👍අපුරුඉ

  • @corecore2696
    @corecore2696 4 ปีที่แล้ว +2

    බුදුසරණයි 💃💃💃💃💃❤️❤️❤️

  • @nandanivikrama8531
    @nandanivikrama8531 3 ปีที่แล้ว +1

    Hamitama budusaranai

  • @chethanalayani3054
    @chethanalayani3054 2 ปีที่แล้ว

    රටට ණය නැති ඇගලුම් විරුවෝ ජය වෙවා

  • @kusumalatha2121
    @kusumalatha2121 4 ปีที่แล้ว +1

    කෙල්ලොනටන්නනෑනෙ..මැට්පාගනවනේ.අන්නකොල්ලො.සුපිරි..සුපිරි.කොල්ලනේ.ඉදිරටමයවුලස්සනයි.😀😀😀😀💪🎶🎸🎸🎸🎸🌹🥀💕💕💕💕💕💕💕💕💕💕💕

  • @gayanmadusankaaa5867
    @gayanmadusankaaa5867 2 ปีที่แล้ว

    ඉදිරිපත් වීමයි වැදගත්

  • @keerthikumara7982
    @keerthikumara7982 2 ปีที่แล้ว +1

    Lassanai kattiyam dance karanawa bs

  • @kumaresrilanka7548
    @kumaresrilanka7548 4 ปีที่แล้ว +2

    Nil sariya anti danssaka patta lassanai woow hemotama adaraee man kuwat b.s

  • @mayamaya-kx8yh
    @mayamaya-kx8yh 4 ปีที่แล้ว +14

    ජයවේවා කෙල්ලනෙ 😍😍😍😍

  • @dulikaanjali4802
    @dulikaanjali4802 4 ปีที่แล้ว +1

    kalekin balapu patta video eka

  • @sujeesujee9289
    @sujeesujee9289 3 ปีที่แล้ว

    Waw supiri Singapore walin best wishes

  • @k.gkumara9207
    @k.gkumara9207 ปีที่แล้ว

    කිල්පාට.සාරිය.ඇදගෙන.නටන.චවා.සුපිරි

  • @user-cl4lt6ny8g
    @user-cl4lt6ny8g 4 ปีที่แล้ว +4

    නිල් පාට සාරිය අම්මෝ

  • @nalinthushara9153
    @nalinthushara9153 4 ปีที่แล้ว

    බොහොම අගෙයි,

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +1

    මේකෙ කොහෙද කෙල්ලෝ ඇන්ටිල මේ ඉන්නේ

  • @adipara2367
    @adipara2367 4 ปีที่แล้ว +5

    malliya supiri baduwakne ela ela like 70 ape peththet enna bro bs

  • @deeplideepli1868
    @deeplideepli1868 2 ปีที่แล้ว

    Satutin enna hamotama teruwan saranai attetaya matak una...

  • @aranthany8793
    @aranthany8793 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි good luck

  • @malilanka1695
    @malilanka1695 4 ปีที่แล้ว +1

    ඹබසැමට. බුදු සරණයි

  • @emihunny4081
    @emihunny4081 4 ปีที่แล้ว

    Harima lassanai Budusaranai mama singapuruwe sita

  • @kavidupahasara7291
    @kavidupahasara7291 2 ปีที่แล้ว

    ඔක්කොම සුපිරි හොදේ

  • @layanalgunarathna2744
    @layanalgunarathna2744 4 ปีที่แล้ว

    lassani mage rate snskruthiya gana godak sathutui mekata thama api ath paya dandila udda karala me rata berala dunne godak hodai

  • @jayamalmaduranga425
    @jayamalmaduranga425 4 ปีที่แล้ว

    එල එල 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kularathnamuthukudaarachch3906
    @kularathnamuthukudaarachch3906 4 ปีที่แล้ว

    Sathutin inna Daruwane. Theruwan Saranay

  • @priyantharathnayaka4930
    @priyantharathnayaka4930 3 ปีที่แล้ว

    Patta a😄😄✌✌✌👌👌👌👏👏👏👏

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 ปีที่แล้ว

    අර මාහත පෙට්ටි එක්ක නටන්න ආශයි😂😂

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +17

    සුලි පඩියක්උනත් සතුටුයි ගාමන්ටි හොදයි අපි පිටරට හරියට හිරගත වෙලා අැති සතුට කුමක්ද එ්ක දන්නේ අපිවිතරයි දරැවනේ රට අැව්ල අතරමං වෙන්න එපා අපි කොචිචර හමිබ කලත් රට සල්ලි වලින් අැති පලක්නැහැ

    • @kithsirithilak5658
      @kithsirithilak5658 4 ปีที่แล้ว

      Tama awa nadda

    • @s.l.kumaratv5912
      @s.l.kumaratv5912 3 ปีที่แล้ว +1

      th-cam.com/video/17i_q22_ASY/w-d-xo.html දරුවන් හතරදෙනෙක් වැදු අම්මාගේ අපූරු කතාව

    • @ssap3717
      @ssap3717 2 ปีที่แล้ว

      atta. amaru unath lankawe inna balanna. waradinne na

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage ปีที่แล้ว

      පිට රට සැප විදින්න ඕන නම් යුරොපෙ රටකට එන්න ඕන මැදපෙරදිග .නිදහස මානව වගකීම් නෑ තනිකර මෝඩ මුස්ලිම් කාරයින්ගෙ වල් වැදිච්ච නීති .
      තුන්වෙනි ලොකේ රටවල් දුක් ජීවිත අඩුයි මේ රටවල් .
      මනුස්ස ජීවිතයක තියෙන වැදගත් කම වටිනාකම සෑම දෙනාටම හැමදාම සතුටින් ඉන්න නීතිය ස්තාපිත වෙලා තියෙනව.
      හිගන්නටත් ජීවිතේ වටිනකමක් වැදගත් කමක් උපතින්ම හිමි වෙනව ජීවිතේ හැමදාම මේ වගේ .
      පඩි ගන්න දවස උත්සව දවස කියල වෙනසක් නෑ මිනිස්සු හොදට කාලා බීල ජීවිතේ විදිනව විදේශිකය රටේ මිනිහ කියල වෙනසක් නෑ හොදට ඇදල අභිමානවත් ජීවිත .
      ලන්කාවෙ වගෙ පාලකන්ගෙ වහල්ලු නෙවෙයි මිනිස්සු.හිගන්න දුප්පතා කියල වෙනසක් නෑ ජීවිත අවදානමකදි හදිස්සි ඇක්සිඩන් එකකදි හෙලික්ප්ටරෙ එනව රටවල් ගැන නොදන්න හුත්තවල් ලියන්නෙ නැතුව හිටු කාලකන්නි වහල් හුත්ති

    • @zaramapa
      @zaramapa ปีที่แล้ว +1

      oya nam attatama kiwwe

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว

    තෙරුන් සරණයි පුතේ

  • @yasintharanathunga3594
    @yasintharanathunga3594 4 ปีที่แล้ว +1

    අම්මො මරු මරු

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @inokawijethunga8791
    @inokawijethunga8791 4 ปีที่แล้ว

    lassanai rata duk vidinawata wada hodai gamant giya nam...

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 3 ปีที่แล้ว

    සුපිරී ,,👍👍👍👍👍

  • @FathimaFathima-vg8yv
    @FathimaFathima-vg8yv 2 ปีที่แล้ว

    Allthebest.👌🏻👌🏻👌🏻👌🏻👍🏻👍🏻👍🏻

  • @wajiraruwan9094
    @wajiraruwan9094 2 ปีที่แล้ว +1

    ලස්සන ඩන්ස් එකක් කොල්ලෝ. බුදු සරණයි හැමොටම

  • @thusithakumara6191
    @thusithakumara6191 4 ปีที่แล้ว

    හැමොටම බුදුසරනයි

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 4 ปีที่แล้ว +2

    🌷🌷🌷🌷 අනේ සොයි,,සොයි ,,මගේ සොයුරු ,,සොයුරනේ , සතුටින්, හැමදාම ,,

  • @gayantharanga5703
    @gayantharanga5703 2 ปีที่แล้ว

    Nil pata sariya greny thamai maru

  • @thusithaeranga9028
    @thusithaeranga9028 4 ปีที่แล้ว

    කොහේද මේ ගාමන්ඩ් එක............. කියන්නකෝ

  • @wmsbandara6393
    @wmsbandara6393 3 ปีที่แล้ว

    හැමෝම ඩාන්ස් කලානේ ඉතින් ඒ සෑම ඩාන්ස් එකක්ම ලස්සනයි සියලුම දෙනාට ජයවේවා. ස්තූතියි

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 ปีที่แล้ว +2

    අපේ රටේ සම්පත් තෙරුවන් සරණයි

  • @apekshasewmini5559
    @apekshasewmini5559 ปีที่แล้ว

    අපේ කිරි අම්මත් ඉන්නවා බුදු සරනයි

  • @madumalindaishan2525
    @madumalindaishan2525 3 ปีที่แล้ว

    Meke wedatha mat awa niyamai

  • @menakapriyadarsani708
    @menakapriyadarsani708 2 ปีที่แล้ว

    Ammo patta bs

  • @nadeekasubashini9558
    @nadeekasubashini9558 4 ปีที่แล้ว +1

    Lassanii niyamii asi godakkk

  • @hujjaofficial4068
    @hujjaofficial4068 4 ปีที่แล้ว

    සුපිරි පට්ට

  • @anumapiyante9136
    @anumapiyante9136 4 ปีที่แล้ว

    Budusarani siyaludanatama

  • @kanchanapathirana2484
    @kanchanapathirana2484 4 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @nipunslgaming8418
    @nipunslgaming8418 2 ปีที่แล้ว

    සුපිරි අයියෙ

  • @surangasanjiva9026
    @surangasanjiva9026 4 ปีที่แล้ว

    ape rate ahinsaka sathuta thamai me..🤗

  • @Indika12388
    @Indika12388 ปีที่แล้ว

    It's very nice

  • @foodi4458
    @foodi4458 2 ปีที่แล้ว +1

    good luck

  • @shalikakumari2047
    @shalikakumari2047 3 ปีที่แล้ว

    ලස්සනයි 👌👍