Seethawaka Wet Zone Botanic Gardens (Avissawella) - Best things to do in Colombo - Travel Guide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2019
  • The latest addition to the 5 botanical gardens in Sri Lanka, the Seethawaka Wet Zone Botanical Garden in Avissawella was opened to the public towards the latter part of the year 2014. You can access the botanical gardens if you travel along the Puwakpitiya - Thummodara main road while the gardens will be adjacent to the Indikada Mukalana Forest Reserve in Avissawella. The drive from Colombo takes approximately an hour or slightly more.
    This wet zone botanical garden covers a land area of 79 acres (32 ha) while the climate is quite cool and temperate. The wet zone plants are well nourished since there is a stream that flows through the garden. The gardens are yet to be expanded to 105 acres in the future.
    Opening Hours 7.30 AM - 6.00 PM
    Ticketing Hours 7.30 AM - 5.00 pm
    Open 365 days
    Avissawella Gardens , Things to in Colombo , Travel Guide Sri Lanka , Seethawaka , Sri lanka , Picture.lk

ความคิดเห็น • 267

  • @saumyaperera6788
    @saumyaperera6788 4 ปีที่แล้ว +22

    මමත් අවිස්සාවේල්ලේ .. කොයිතරම් ලස්සනයිද.. දැනගෙන හිටියෙ නැහැ මෙහෙම garden එකක් තියෙනවා කියලා . ලබන අවුරුද්දෙ ලංකාවට ගියාම අනිවාර්යයෙන්ම යනවා . ගොඩක් ස්තුතියි මේ විදිහට දැනුවත් කලාට 👍👍👍👍

  • @bestmomentsongs1151
    @bestmomentsongs1151 3 ปีที่แล้ว +15

    අවිස්සාවේල්ල අපි 😍😍😍

  • @nayanakarunarathna4780
    @nayanakarunarathna4780 4 ปีที่แล้ว +23

    ෂා..මාරම ලස්සනයි.මොන තරම් සුන්දර රටකද අපි ඉන්නෙ.ඒකනේ වටේම උන් කෙල හලන්නෙ.මෙතරම් සුන්දර වාසනාවන්ත රටක්නෙ මේ අවජාතක දේශපාලුවො විනාස කරන්න හදන්නෙ.

  • @quintus800
    @quintus800 4 ปีที่แล้ว +6

    Your presentation is good. A balanced tone. Matching the theme. Thanks.

  • @formycountry373
    @formycountry373 4 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි
    බුදු සරණයි
    දෙවි පිහිටයි
    ආපෙ රටට .
    මේවා පෙන්වන්නත් නරකයි
    හම්බයො ටික ඕකත් කොල්ල කයි ටික ටික .
    අරාබි හැතිකරෙට පෙන්නලා .

  • @sumaliweragala4263
    @sumaliweragala4263 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි ... බලන්න ආස හිතෙන තැනක්......හරිම ලස්සන සුන්දර ස්ථානයක් 😘

  • @jagathkumara6481
    @jagathkumara6481 4 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි සිීතාවක❤️❤️🌹🌹

  • @chabiyavlogs
    @chabiyavlogs 4 ปีที่แล้ว +15

    උබ කතා කරන විදිය පට්ට ඔක ඔහොම්ම තියා ගනින් මචං උබට ජය💓

    • @darmztad
      @darmztad 3 ปีที่แล้ว

      කක්ක බරේ වගේ

  • @sumithradamayanthi435
    @sumithradamayanthi435 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි මේ අපේ ගම

  • @malakaranga1344
    @malakaranga1344 4 ปีที่แล้ว

    Harima lassani math deaparak ghin thiyanawa.සුන්දර පරිසරයක් 😘😘

  • @jgsjude5912
    @jgsjude5912 4 ปีที่แล้ว +7

    අපේ ගමේ සුන්දරම තැනක් ...තුම්මෝදර...

  • @a.l.anihalranjana4698
    @a.l.anihalranjana4698 4 ปีที่แล้ว +1

    සුපිරි නියමය් ...

  • @niroshanissanka412
    @niroshanissanka412 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.

  • @diviyagahageireshaudsyanga6499
    @diviyagahageireshaudsyanga6499 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @nimnadee2223
    @nimnadee2223 4 ปีที่แล้ว +1

    Harima lassna niskalanka thanak.godak mathakayan pirunu thanak.

  • @kanthikanthi4336
    @kanthikanthi4336 ปีที่แล้ว +1

    මේ සීතාවක botanical garden නම් හරිම ලස්සනයි...... 🌹👌👌👌💐💖

  • @prasannaherath6618
    @prasannaherath6618 4 ปีที่แล้ว

    පට්ටම වටින වීඩියෝ එකක්🌷🌷🌷

  • @ruwinipiyarathna4215
    @ruwinipiyarathna4215 4 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් 😊😊😊

  • @rifaanhamza4737
    @rifaanhamza4737 4 ปีที่แล้ว +3

    Harima lassanai👍

  • @geethasarojanee4525
    @geethasarojanee4525 4 ปีที่แล้ว +6

    අංන්හරි.ලස්සනයිඅදයි.දැක්ංක
    අාවම.අනිවාර්ෙයන්මයනවා
    බලන්න.තව.ලස්සනතැන්
    දාන්ව.ස්තුතියි.
    මංග්රටටදලදාහිමිසරනයි

  • @SkyBirds6691
    @SkyBirds6691 4 ปีที่แล้ว +1

    Love in it, amazing. ...

  • @Moonie.rj12
    @Moonie.rj12 4 ปีที่แล้ว +2

    Dats y we love our beautiful country... Love u Sri lanka

  • @sachisachi4163
    @sachisachi4163 4 ปีที่แล้ว +2

    ane me mage ratane... kochchara lassanada..I love to.

  • @amayasaranga2911
    @amayasaranga2911 4 ปีที่แล้ว

    Shaa niyamai ape gama

  • @priyangabandara4248
    @priyangabandara4248 3 ปีที่แล้ว

    Wow beautiful .thak you

  • @piyumihansika8196
    @piyumihansika8196 4 ปีที่แล้ว +1

    Very beautiful place

  • @sayudiniarts9589
    @sayudiniarts9589 4 ปีที่แล้ว

    wow..so beautiful

  • @nelkakaman8943
    @nelkakaman8943 3 ปีที่แล้ว +1

    Godak lassnai

  • @oshikaudeshan8400
    @oshikaudeshan8400 4 ปีที่แล้ว +4

    Ela machan, thanks bro ❤❤

  • @BanduKarunarathne
    @BanduKarunarathne 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි .💎

  • @dilhanimariyan6840
    @dilhanimariyan6840 4 ปีที่แล้ว

    Wow soooo Beuatiful

  • @m.p.l.dilrukshi2812
    @m.p.l.dilrukshi2812 4 ปีที่แล้ว

    Aneeee, godaaaak ලස්සන.

  • @tenann3732
    @tenann3732 4 ปีที่แล้ว

    Harima lassanai.

  • @AnjaliKumari-vl3nh
    @AnjaliKumari-vl3nh 4 ปีที่แล้ว

    Wow godak lassanai

  • @nishanthimanike1398
    @nishanthimanike1398 4 ปีที่แล้ว +1

    Apith awa.godak lassanai

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි

  • @nadisasouryapourma6623
    @nadisasouryapourma6623 4 ปีที่แล้ว +33

    හරිමලස්සනයි.මගේ උපන් ගම.බුදු සරණයි..සැමට.

    • @somaaldosri5024
      @somaaldosri5024 4 ปีที่แล้ว

      අපේ ලංකාවෙි වගෙ කිසිම රටක් ලස්සන නැ අපි ඉන්නෙ ඩුබායි අපි හැම රටකටම ගියා එත් ලස්සන රට අපේ ලංකව

    • @nikiboy9006
      @nikiboy9006 3 ปีที่แล้ว

      Number eka denna

    • @crazygirl6061
      @crazygirl6061 2 ปีที่แล้ว

      @@somaaldosri5024 hmmm eka aththa sahoodarayaa

  • @himathisewmini2298
    @himathisewmini2298 4 ปีที่แล้ว

    Aththatama lassanai me lassana hamadama araksha karapalla budu saranai

  • @indunilrajasinghe4600
    @indunilrajasinghe4600 4 ปีที่แล้ว

    ලස්සනයි ban katahada ummmma❤️❤️❤️

  • @sanjusara3751
    @sanjusara3751 4 ปีที่แล้ว

    Mn nam giya lassanai, niskalankai godak, kolama pata watetama

  • @chandanakumara9683
    @chandanakumara9683 2 ปีที่แล้ว

    ඉතා ම ලස්සනයි🌷🌷🌷❤️❤️💖

  • @hasunprabath461
    @hasunprabath461 ปีที่แล้ว

    Wow super place

  • @chathurakawinda129
    @chathurakawinda129 3 ปีที่แล้ว

    Very beautiful

  • @sumaliweragala4263
    @sumaliweragala4263 4 ปีที่แล้ว

    Harima lassanai

  • @lendakuwait678
    @lendakuwait678 4 ปีที่แล้ว

    Lassanai.

  • @lalithlalith6730
    @lalithlalith6730 4 ปีที่แล้ว +76

    මෙිිව දකිද්දී මට හිතෙන්නෙ මම ඉපදිලා ඉන්නෙ ලෝකයේ ඇති සුන්දරම පිංබිමේ කියල.

    • @NMPerry1944
      @NMPerry1944 3 ปีที่แล้ว +1

      ඔව් ඒක සම්පුර්ණ ඇත්ත ...ලෝකයේ ලස්සනම රට මේ ශ්‍රීලංකාව තමා

    • @MadushankaRathnayaka007
      @MadushankaRathnayaka007 3 ปีที่แล้ว +1

      වොන රටකට නොගියානම් එහෙම හිිිිිතෙන එක සාදාරණයි

    • @NMPerry1944
      @NMPerry1944 3 ปีที่แล้ว +1

      @@MadushankaRathnayaka007 ඔබ තුමාට ලස්සන රට කුමක්ද?

  • @achalapriyadarshani7031
    @achalapriyadarshani7031 ปีที่แล้ว

    Lassanai

  • @nayomidesilva6556
    @nayomidesilva6556 4 ปีที่แล้ว

    Aththatama ape rata godak lassanai eka araksha karanna ona api budu saranai ape ratata...

  • @niroshachathurangani1030
    @niroshachathurangani1030 2 ปีที่แล้ว

    This is very nice

  • @nilushiabeywickrama2872
    @nilushiabeywickrama2872 4 ปีที่แล้ว +1

    Kochchara lassanada ape punchi rata..kalakanni deshapaluwo nethnam thawath sundarai..

  • @chamindamadawala2240
    @chamindamadawala2240 4 ปีที่แล้ว

    Thanks to you.

  • @hessaaljutaili7684
    @hessaaljutaili7684 4 ปีที่แล้ว

    Lassanai godak.i love my🇱🇰

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 4 ปีที่แล้ว

    Thank you.

  • @wasanthakumara3408
    @wasanthakumara3408 3 ปีที่แล้ว +1

    අපිත් ගියා හරිම ලස්සනයි🙂🙂🙂

  • @chandansampath8929
    @chandansampath8929 4 ปีที่แล้ว +1

    Godak lassani

  • @erandakulatunga5129
    @erandakulatunga5129 ปีที่แล้ว

    Beautiful 🥰

  • @inokasandamali9239
    @inokasandamali9239 4 ปีที่แล้ว +1

    Harima lassanai budu saranai mage maw ratata

  • @virajnirmal6873
    @virajnirmal6873 3 ปีที่แล้ว +2

    Awissawella ape gama.eththatama sathutui ape game mewage dewal dakiddi.man nitharama yanawa mehe.maru bro oyage video eka.adarei mage awissawellata .awissawellata adare aya ko balanna......budu saranai mage upan gamata.

    • @adeepabogoda4704
      @adeepabogoda4704 2 ปีที่แล้ว +1

      අවිස්සාවේල්ලේ කොහෙද

  • @koshalikaperera1191
    @koshalikaperera1191 4 ปีที่แล้ว +7

    ලස්සනයි අසයි yanna appa...mage රට තරම් ලස්සන ratak na.. me ලෝකේ ....i love my 🇱🇰

  • @slyusaragaming7545
    @slyusaragaming7545 2 ปีที่แล้ว +1

    Martha giya super♥️♥️♥️

  • @shashithjayasinghe1082
    @shashithjayasinghe1082 4 ปีที่แล้ว +3

    අපේ ගමේ

  • @nelamgeta1214
    @nelamgeta1214 4 ปีที่แล้ว +1

    Mama geaaa lassanaiii mamat avesavalla

  • @chandrikacandra955
    @chandrikacandra955 4 ปีที่แล้ว

    Lassana i godak

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว

    Harima lassanai mage mau bima dalada samidune raka dewa mage utum mau bima. ❤❤

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว +36

    මේ රටේ උපන් රටට ශෝභාදහමට ආදරය කරන සියල්ලන් කැප වී වැඩ කලහොත් මේ අපේ හරිත වර්ණයෙන් සශ්‍රීක
    භූමිය මේ දකිනා සේ මතුවටත් ආරක්ෂා කල හැකිය.

  • @hxhdhehevhd7458
    @hxhdhehevhd7458 4 ปีที่แล้ว

    lassanai godak

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 ปีที่แล้ว

    Superi 💛

  • @kumaruday9736
    @kumaruday9736 4 ปีที่แล้ว +1

    ශාආආ ලස්සනයි

  • @nirmalawejesorya1197
    @nirmalawejesorya1197 ปีที่แล้ว

    මරම ලස්සන යි

  • @krishanthapradeep5737
    @krishanthapradeep5737 4 ปีที่แล้ว

    Thanks.

  • @dulnethshehanrukmalwala9262
    @dulnethshehanrukmalwala9262 2 ปีที่แล้ว

    Wow

  • @mohamedharees722
    @mohamedharees722 4 ปีที่แล้ว

    Nice

  • @SriSri-fd2hk
    @SriSri-fd2hk 4 ปีที่แล้ว +1

    Godak..lassani..bs..mage..maubimata

  • @astyisda7949
    @astyisda7949 2 ปีที่แล้ว

    Take me there forever.

  • @haimahaima5933
    @haimahaima5933 4 ปีที่แล้ว

    wow godkk lssni mga loku aiya innwa avssawlla

  • @lassanaseethawaka-
    @lassanaseethawaka- ปีที่แล้ว

    very nice

  • @shashahad4295
    @shashahad4295 4 ปีที่แล้ว

    Sundarai

  • @vijiviji7666
    @vijiviji7666 2 ปีที่แล้ว

    Super 💗💗❣️❣️❣️

  • @feroskhan9432
    @feroskhan9432 4 ปีที่แล้ว

    Miss u so much my srilanka

  • @subashsaman9729
    @subashsaman9729 4 ปีที่แล้ว

    Lassanai apith aniwarenma balanna yanawa

  • @kalanagihan9504
    @kalanagihan9504 4 ปีที่แล้ว +1

    Mageth gama.harima lassanai.enna hamoma balanna

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 4 ปีที่แล้ว

    Godak lassani. ජීවිතේට ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුලුවන් ටික වෙලාවක් හරි

  • @vethujanisalitha6123
    @vethujanisalitha6123 3 ปีที่แล้ว

    අපිත් කොරෝනා ඉවර වුණහම එන්නංකො සීතාවක botnical garden එක බලන්න . මාරම ලස්සනයි මමනං කවදාවත් දැකලා නෑ

  • @wimanshasewwandi9599
    @wimanshasewwandi9599 4 ปีที่แล้ว

    Ape gama😘

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 4 ปีที่แล้ว +6

    ඔක්කොම හොඳයි .. වල් බල්ලො වගයක් ඇවිල්ලා ඉන්නවා එලවන්නෙත් නෑ. මාව කෑවා දවසක් ඔතනදි එකෙක් පෑගිලා.. බෙහෙත් විදින්න උනා සති ගානක්.. කාර්‍යමණ්ඩලෙං ඇහුවාම කෝල් කරලා ඒ බල්ල ගැන විස්තර ඩොක්ටර් අහනව කියල.. ඌ අපි අඳුරන්නෑ කියල පිලිතුරක් දුන්න.. හරිම සංතෝසජනකයි..

  • @sansapatel1244
    @sansapatel1244 2 ปีที่แล้ว

    ❤️❤️ Very Nice❤️❤️❤️❤️❤️

  • @peaceandharmony4062
    @peaceandharmony4062 4 ปีที่แล้ว +6

    අපේ රටේ ලස්සනම නගරය සිිතාවක

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +2

    මාරම ලස්සණයි

  • @senkadagala5634
    @senkadagala5634 4 ปีที่แล้ว +29

    මෙච්චර ලස්සන රටනෙ අවජාතක කාලකන්නි දේසපාලුවෝ විනාස කරන්නෙ තුප්පැහි හැත්තට හෙනම වැදිය අපේ රටට ජයෙන් ජය ❤❤❤❤

    • @ajithwaththegedara8702
      @ajithwaththegedara8702 4 ปีที่แล้ว +2

      ඒහෙම කිය කිය අපි උන්වමනෙ පත් කරන්නෙ ආපහු මාරුවෙන් මාරුවට මචං🙄🙄

    • @ranikanarangoda2467
      @ranikanarangoda2467 4 ปีที่แล้ว

      Mewara apa theen Duwak Gatha uthu mai

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว

      @@ajithwaththegedara8702 nA ban mama 2005 පස්සෙ ඔකුන් එක්කුටවත් චන්දෙ දුන්නැ

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว

      @@ranikanarangoda2467 ඔව් බං දන්න දන්න එකා දැනුවත් කරන්න ඔනී රටට වෙන විපත් රට ඇතුලේ මිනිස්සු ගොඩාක් දැනුවත්නෑ යුටියුබ් එකේ තරං ටීවි වල ඇත්ත දෙන්නැ

    • @bskcreation1888
      @bskcreation1888 4 ปีที่แล้ว

      මහින්දලා තමා ඕවා හැදුවේ . දේශපාලකයොන්ට බැන්නට කමක් නැ. නමුත් වැඩ කරපු මිනිහට බනින්න එපා.. අතීතය දන්නෙ නැත්නම් හොයල බලන්න ඔය අලුත් පරපුර..

  • @DonCreationsLK
    @DonCreationsLK 3 ปีที่แล้ว

    super

  • @prashadisurangika7722
    @prashadisurangika7722 4 ปีที่แล้ว

    👍👍

  • @ruhiaishya7305
    @ruhiaishya7305 4 ปีที่แล้ว

    Amooo dakkath sathutui.gedara wage thama oka💖💖

  • @manjulapradeep4938
    @manjulapradeep4938 4 ปีที่แล้ว +7

    තාම යන්න බැරි උණා,ඉක්මනටම යන්න ඔීන

  • @kanthiherath3620
    @kanthiherath3620 4 ปีที่แล้ว

    අපට කිට්ටුයි අවිස්සාවේල්ල ඒත් දැනන් හිටියෙ නැහැනෙ මෙච්චර ලස්සන ගර්ඩන් එකක් තියෙනව කියල.මේ වීඩිඕ එකෙන් තමයි දැනගත්තෙ.බුදුසරනයි

  • @monikaherath6736
    @monikaherath6736 4 ปีที่แล้ว

    👍👍👍

  • @ruvimalki1781
    @ruvimalki1781 4 ปีที่แล้ว +1

    Mage lassana lankawa dalada himi saranai

  • @surangaanurudha4564
    @surangaanurudha4564 4 ปีที่แล้ว

    Aththatama lassanayi ape wedding eke photo kareth ohe

  • @shanikamadhubashini6010
    @shanikamadhubashini6010 4 ปีที่แล้ว

    ලංකාවට ආව ගමන් මාත් යනවා බලන්න හරිම ලස්සනයි...

    • @shalishali783
      @shalishali783 4 ปีที่แล้ว

      Aniwa yanna ona me tharam lassana rataka inna api me kanthara wala duk widinawa

  • @ransinilaknara229
    @ransinilaknara229 3 ปีที่แล้ว +4

    ❤️ මගෙ ගමේ සුන්දරත්වය දැක්කාම තවත් සතුටු හිතුනා

    • @podda386
      @podda386 ปีที่แล้ว

      Galle idala ena vidiya kiyannako bus eke සීතාවකya

  • @nadeeshaharshani2608
    @nadeeshaharshani2608 4 ปีที่แล้ว +12

    Ratanam lassanai minissunge hitath lassanainam tawath hodai