Manoparakata sindu (😩❤️) ඇස් පියන් අහන්න දැනෙන සිංදු | Best Sinhala Songs Collection | New song 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 พ.ค. 2024
  • Manoparakata sindu |😩❤️| ඇස් පියන් අහන්න දැනෙන සිංදු | Best Sinhala Songs Collection | New song 2024 - Most Romantic Songs 💘 | T-Series Non Stop Love-Mix🎶💗 | Feeling of First Love 😍 #manoparakata_sindu #sinhala_songs #songs #2024 #newsong #sinhalasongs #slowedandreverb #oldsongs #sinhala #tranding @kevinxvibes
    (🌻❤),,,,,,,,,,,,,,,,,,,,,,,,,,,! Playlist
    00:00 Hama Heenema - හැම හීනේම
    03:24 Maga Haree - මඟ හැරි
    07:22 Nuba Daka Ma Niuna - නුඹ දැක මා නිවුනා
    11:04 Nohithunata - නොහිතුනාට
    13:59 Neth Manema - නෙත් මානෙම
    17:06 Numba Ha - නුඹ හා
    19:47 Hith Ochcam - හිත් ඔච්චම්
    23:16 Ruura - ආයේ මා තනි වීලා
    27:12 Allan Yanna Bari Athak - අල්ලන් යන්න බැරි අතක්
    30:40 Mandaram Kathawe - මන්දාරම් කතාවේ
    34:00 Pihatuwak Se - පිහාටුවක් සේ
    37:07 Chanda Oba Thani Nokala Se - ආලේ වන්දනාවක්
    40:17 Ansathu Oba Wetha - අන්සතු ඔබ
    44:05 Kawiya - කවිය
    48:10 Eka Dawasaka Api - එක දවසක අපි
    51:55 Dawasak Ewi - දවසක් ඒවී අපිත්
    55:08 Denena Thuru Ma - දැනෙනා තුරු මා
    58:48 Adare Dura Atha Heuwata - හංඟන්නද ආදරේ
    1:02:05 Palu Yame - පාළු යාමේ
    1:05:32 Mawila - මැවිලා
    1:08:24 Soduriye - සොඳුරියේ
    1:12:32 Mulawe - මුලාවේ
    1:16:24 Siina Sihinama Nowana Thanwala - නොහිමි
    1:19:11 Paluwa Rajakarana - දවසක ආයේ අපි හමුවෙලා
    1:22:43 Kanda Gena - කැන්දා ගේනා
    Thanks for watching!
    All Songs Credit Goes to Respective Owners!!
    Don't forget to SUBCRIBE & Share my video if you enjoy it! Have a nice time! ❤
    "Use Headphone 🎧❤ For Better Experience"
    Lyrics of all the songs have been added below as comments !
    📌Note - This channel is not monetized if you like and enjoy our music you can donate or tip me as I don't earn any money from this channel....
    🖤Whatsapp Channel whatsapp.com/channel/0029Va5m...
    ✘ Mood music - Full playlist • Mood Music @kevinxvibe...
    Tags :- #magaharee #nubaha #hamaheenema #nubadakamaniwuna #nohithunata #manoparakatasindu #sinhalasong #songs #2024 #oldsongs #newsong #hindisong #sinhala #new #sinhalasongs #tranding #kevinxvibes #songcollection #music #sinhalamusic #manoparakata #playlist #newsong #newsongsslowedreverb #SuperstarRajinikanth #SunPictures #Nelson #Anirudh #JailerFirstSingle #tamannaah #rajinikanth #romanticlovemusic #lovesongs #romanticsongs #lovesong #lovesongs80s #bestlovesongs #lovesong80s90s #gangadara #hindisong #hindisongs #hearttouching #hearttouchingsong #dias #dayas #diassong #numbaha #lyrics #whtsappstatus #tiktok #tiktoksong #mangalanakathe #mangalanakathedeegekayana #manthamawaruganne #manoparakata #manoparakatasindu #infinity #SinhalaSong #manomusic manoparakata, mano music , manoparakata hodama sindu , lassana sinhala song ,lassana sinhala sindu , best sinhala song collection , lassana sindu , මනෝපාරකට , මනෝපාරක් ගහන්න ලස්සන , new generation sinhala song ,new generation songs ,sinhala song sinhala song collection ,infinity music ,infinity live ,infinity music live ,infinity music ,infinity ,infinity , සිංදු,manoparakata ,මනොපාරක් ,මනෝ,ලස්සන සිංදු ,ලස්සන songs , sinhala sindu,mano music sinhala song collection , sinhala songs cover ,sinhala cover collection new #Coversinhala #lassnasindu #amishaminol #denuwan #kanchana #aluthsindu #sinhalasong #lassnasindu #amishaminol #aluthsindu #sinhalasongs #Slowedandreverb #SlowedandReverbSongssinhala #coversongs #dawasakewi #Nubaha #kovizz #dawasakewi #SlowedandReverbsinhala#Slowedandreverb #nubeoyaasdakala #Lovesongs #skmusic_ #SlowedandReverbsinhala #songs #kovizz #Uniquebeats #mesansare #gimhanayepawela #manthamawaruganne #jennykingsley #radeeshvandebon#radeeshvandebonasongs #sinhalanewsongs #sinhalasongs #2023songs #2024songs #viralsong #fy #fypシ #fypyoutube #fypシ゚viral #fyyy #fypp #2024newtrandingsongsinhala New Sinhala Song, Sinhala Song, Mind Relaxing Song, Most Romantic Songs, Non Stop Love Mix, Feeling of First Love, Feeling Music, Best Song Collection, manoparakata, new generation sinhala song, sinhala songs cover, Sk Music, Slowed and reverb song, Aluth Sindu, Neth manema, Nohithunata, Yuki nawarathna, Dilu beats, Mano music, manoparakta, top 10 song collection, Trending 1 music, 1h nonstop song, Slowed song, ඇස් පියන් අහන්න, මනෝපාරකට, No.1 Music Artist, SK MUSIC NEW SONG SINHALA kevin x vibes #mulawe #dilubeats #lakshitha #mihiran #mindrelaxingsong #hearttouching #clamsoup #clam #aluthsindu #slowedandreverb #yukinavaratne #dhyanhewage #samithgomes #Thaala #Lyrics #sinhala #BhashiDevanga #Viramayak #2020 #dawasakewi#kinglotuss #dilubeats #asmr #asmrsounds #lofi #bollywood #hindisong #gangadara #slowedandreverb #heartbrokensong #hindi #lyrics #arjitsingsadsong #breakupsong #sad #man #thama #waru #ganne #manthamawaruganne #gimhanaye #pawela #gimhanayepawela #official #lyrics #new #trandingshorts #tranding #KaavaalaaLyricalVideo #Jailer #rosa #sallipokoru @kevinxvibes
  • เพลง

ความคิดเห็น • 458

  • @kevinxvibes
    @kevinxvibes  2 หลายเดือนก่อน +268

    00:00 Hama Heenema - හැම හීනේම
    03:24 Maga Haree - මඟ හැරි
    07:22 Nuba Daka Ma Niuna - නුඹ දැක මා නිවුනා
    11:04 Nohithunata - නොහිතුනාට
    13:59 Neth Manema - නෙත් මානෙම
    17:06 Numba Ha - නුඹ හා
    19:47 Hith Ochcam - හිත් ඔච්චම්
    23:16 Ruura - ආයේ මා තනි වීලා
    27:12 Allan Yanna Bari Athak - අල්ලන් යන්න බැරි අතක්
    30:40 Mandaram Kathawe - මන්දාරම් කතාවේ
    34:00 Pihatuwak Se - පිහාටුවක් සේ
    37:07 Chanda Oba Thani Nokala Se - ආලේ වන්දනාවක්
    40:17 Ansathu Oba Wetha - අන්සතු ඔබ
    44:05 Kawiya - කවිය
    48:10 Eka Dawasaka Api - එක දවසක අපි
    51:55 Dawasak Ewi - දවසක් ඒවී අපිත්
    55:08 Denena Thuru Ma - දැනෙනා තුරු මා
    58:48 Adare Dura Atha Heuwata - හංඟන්නද ආදරේ
    1:02:05 Palu Yame - පාළු යාමේ
    1:05:32 Mawila - මැවිලා
    1:08:24 Soduriye - සොඳුරියේ
    1:12:32 Mulawe - මුලාවේ
    1:16:24 Siina Sihinama Nowana Thanwala - නොහිමි
    1:19:11 Paluwa Rajakarana - දවසක ආයේ අපි හමුවෙලා
    1:22:43 Kanda Gena - කැන්දා ගේනා
    Thanks for watching!
    All Songs Credit Goes to Respective Owners!!
    Don't forget to SUBCRIBE & Share my video if you enjoy it! Have a nice time! ❤
    ♡ Theme Song Playlist
    th-cam.com/play/PLdYe0mU05yj-HG6HYVyHdDSjDgqscM6wc.html
    ♡ Sinhala Songs Playlist
    th-cam.com/play/PLdYe0mU05yj811wzjjvw1dvfmmIGytTTc.html
    ♡ Slowed and Reverb Playlist
    th-cam.com/play/PLdYe0mU05yj_2G_1f0YJEvvZN2-Wi2-Hn.html
    ♡ Hindi Song Playlist
    th-cam.com/play/PLdYe0mU05yj-9CBJ6OyRi51fpy9SgOY5K.html
    @kevinxvibes FULL PLAYLIST // MOOD MUSIC
    th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html
    Waiting to meet her! 🥺❤
    ••••••••••••••••••••••••••••••••••••••••••••••••••
    Come refresh your mind !
    Don't forget to Like & Share the mix if you enjoy it!
    |🌻❤
    #for_you #frist_love #2024

  • @Nughtshadow
    @Nughtshadow 27 วันที่ผ่านมา +40

    කවදාවත් බූට් කාලා නැති උනත් හිතට දැනෙනවා❤

  • @user-ry7qh5gc3t
    @user-ry7qh5gc3t หลายเดือนก่อน +150

    😊එක පාරශවික අාදරෙ හරිම අමුතුයි

  • @SadhewAloka
    @SadhewAloka 2 หลายเดือนก่อน +414

    මනෝ ලෝකයට ගිහින් පරණ මතක අව්ස්සගෙන😇😥 දුක් විදින්නේ මොකටද කියලා හිතුනත් ,ආයෙත් ඒ ලෝකේ තනිවෙන්න හිතෙන එක අදටත් අභිරහසක් 😓😩

    • @nishanilakmali3758
      @nishanilakmali3758 2 หลายเดือนก่อน +18

      Me kthaw nm aththak😢

    • @nethsaragunasekara7542
      @nethsaragunasekara7542 2 หลายเดือนก่อน +12

      Me too 😪

    • @KaveeshaDulanjana-lh5yq
      @KaveeshaDulanjana-lh5yq 2 หลายเดือนก่อน +30

      දුක හිතෙන මතකයන් ගොඩක් අතරේ සතුටු හිතෙන එකම එක මතකයක් හරි අපි හැමෝටම තියෙනව🥺❤
      ඉතින් ඒ සුන්දර මතකය හෝ මතකයන් අවදි කරන්න නොදැනුවත්ම හරි අපි ඇබ්බැහි වෙලා❤️

    • @kushansampath6490
      @kushansampath6490 2 หลายเดือนก่อน +8

      Karume thm bn apit adrykwth nothing api withrk adre krpu mathk wl athrmn wen ek

    • @sandeeparathnayaka8810
      @sandeeparathnayaka8810 2 หลายเดือนก่อน +3

      ඇත්ත 😢

  • @Nu_wickramasinghe
    @Nu_wickramasinghe 2 หลายเดือนก่อน +30

    ලස්සන Collection එකක් 😍

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +6

      ❤️✨️

  • @mohomedazmi3781
    @mohomedazmi3781 10 วันที่ผ่านมา +13

    ඇත්තටම සංගීතය හරිම අපූරු බෙහෙතක්❤

  • @jostarameshkumara5559
    @jostarameshkumara5559 2 หลายเดือนก่อน +60

    තනියම අහන්න නියම සින්දු ටිකහ් 🌍💗🥺

  • @fazlanfariz769
    @fazlanfariz769 2 หลายเดือนก่อน +80

    පට්ට සිංදු Collection eka Brother 🥺❤️ හිතට වැදුන සිංදු සේරම එකට අතීතෙට ගෙනිගිල්ලා අතරමන් කරනවා 💖

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +1

      ❤️✌️

    • @user-dq5hs4tv1b
      @user-dq5hs4tv1b หลายเดือนก่อน +2

      ලස්සන අතීතයක් කවදාවත් අමතක කරන්න බෑ brother ❤

    • @virajnilakshan52
      @virajnilakshan52 หลายเดือนก่อน

      😂

  • @bhagyasamadini9891
    @bhagyasamadini9891 หลายเดือนก่อน +30

    සැනසුම පතමි නුඹට හැමදාම....🙂🌷♥️

  • @sashinibhagya3540
    @sashinibhagya3540 2 หลายเดือนก่อน +103

    ආදරේ කරලා නැති උනත් මේ සින්දු අහද්දි හරිම කියාගන්න බැරි හැගීමක් දැනෙන්නේ......හේතු නැතුව 🌸💫

    • @amadiamadi8058
      @amadiamadi8058 หลายเดือนก่อน +2

      Hm

    • @user-mv5wz3gw1p
      @user-mv5wz3gw1p 15 วันที่ผ่านมา +5

      Duka hithena dekuth nathuwa... pattama dukak danneee...
      Boot seeyak witara kala wage danenne..😂
      Eka love ekak Wath nathuwa😅

    • @GaganaHirushan-eg9js
      @GaganaHirushan-eg9js 7 วันที่ผ่านมา

      ඒක ඇත්ත ❤❤

  • @KaveeshaDulanjana-lh5yq
    @KaveeshaDulanjana-lh5yq 2 หลายเดือนก่อน +32

    හදවතටම දැනෙන ගීත එකතුවක්...❤

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +2

      ❤️ツ

  • @naduninirasha178
    @naduninirasha178 2 หลายเดือนก่อน +33

    ❤❤ පට්ට අනේ 😢 මම දුකින් ඉන්න හැම වේලාවටම සිංදුවක් අහලා තමා ඉන්නේ 😢

  • @noname-cx3fz
    @noname-cx3fz 2 หลายเดือนก่อน +54

    වෙලාව පාන්දර 01.55...☺️💗
    වෙනම රසක් මෙක නම්...හෙතුවක් නෑ..but මෙවට ඇබ්බැහිවෙලා (⁠ʘ⁠ᴗ⁠ʘ⁠✿⁠)

  • @user-bw9vy6sp3e
    @user-bw9vy6sp3e 2 หลายเดือนก่อน +76

    අනේ තාම නෑනී අප්පාහ්...
    (දෙවනි කමෙන්ට් එක මගෙන් ❤)

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +14

      🥰❤💫

  • @anuththarajayamini3348
    @anuththarajayamini3348 2 หลายเดือนก่อน +27

    මේ සින්දු මතක අවුස්සනවා❤❤

  • @AjithKumara-xp6sm
    @AjithKumara-xp6sm 2 หลายเดือนก่อน +33

    මෙ දැන් ඉඩෝරෙකට පස්සෙ වහින පලවෙනි වැස්ස දිහා බලාගෙන මෙ සින්දු ටික අහන්කොට දැනෙන Feeling එක 😇❤

  • @maheshmandaram300
    @maheshmandaram300 2 หลายเดือนก่อน +24

    මාරම ලස්සනයි සහෝ සෝන්ග්ස් කලෙක්ෂන් එක..එලම තමයි.සදා ජය...❤

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +1

      🥰❤️

  • @aruniherath3695
    @aruniherath3695 2 หลายเดือนก่อน +28

    හිතට දැනෙන සින්දු ටිකක්....❤️...පරන මතක මතක් කරන 🥲❤️

  • @maheshikadilhari3634
    @maheshikadilhari3634 2 หลายเดือนก่อน +25

    කොහොම දෙයියනේ මේවා අහන්නේ..😩❤

  • @dushyanthaganganath833
    @dushyanthaganganath833 หลายเดือนก่อน +10

    ආයෙත් අතීතයට අරන් යනව මේටික අහන කොට. වර්තමානයේ ඉදන් ආතීතයට අරන් ගිහින් අතරමං වෙනවා.❤☮️👌

  • @rasikachamali9900
    @rasikachamali9900 หลายเดือนก่อน +8

    ලස්සන සින්දු ටිකක්...මාව ඒ පරන අතීතෙට අරන් ගිහින් අතරමන් කලා...😖😞

  • @user-cq5ct5me6e
    @user-cq5ct5me6e 2 หลายเดือนก่อน +18

    🎧🎧🎶🎵🎵🎵 මරු ආ

  • @sanduni4034
    @sanduni4034 2 หลายเดือนก่อน +16

    ඇත්තට ම මේක මාර ම ගති...❤️😍

    • @kevinxvibes
      @kevinxvibes  หลายเดือนก่อน +1

      ❤️✨️

  • @user-gr7os6ji6i
    @user-gr7os6ji6i 2 หลายเดือนก่อน +17

    මේ ඔක්කොම සිංදු ඔක්කොම අහද්දි මට මගේ පරණ මතකයන් මතක් වෙනවා ඒ වුණත් ඒවා ගොඩක් වෙලාවට මටම කියපු සිංදු වගේ ගොඩක් දේවල් මතක් වෙනවා ඒ දවස් වල අපි ආදරය කරපු විදිය මතක් වෙලා. ඒත් තව පැත්තකින් මට ගොඩක් දුකක් දැනෙනවා මොකද මං ගොඩක් ආදරේ කරපු කෙනා දැන් වෙන කෙනෙක්ගේ වෙලා හින්දා දැන් මං මේ සිංදු අහන්නේ දුක නැති කරගන්න😢😔

  • @Savindu-
    @Savindu- 2 หลายเดือนก่อน +13

    Supiri song collection එකක් පට්ට 😘❤️

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +1

      ❤️ツ

  • @Akarsha458
    @Akarsha458 2 หลายเดือนก่อน +13

    Nuba hada keruwa hithama kaduwata...mge sathuta soymi Nuba gawa..😢💙 Eka wenama fell ekak 🥺

  • @user-jz2rs7hi8q
    @user-jz2rs7hi8q 2 หลายเดือนก่อน +15

    මේකනම් පිස්සුවක් අප්පා 🥺🥺

  • @S.sachi2006
    @S.sachi2006 6 วันที่ผ่านมา +3

    වෙනම ලෙවල් එකක songs tikak 😚💯❤️ kupiriyi 😁❤️‍🔥

  • @MaheeshaRanaweera
    @MaheeshaRanaweera 2 หลายเดือนก่อน +17

    Spotify playlist ekak create karannakoooo plzz🫶

  • @user-iy4ck7si2i
    @user-iy4ck7si2i 2 หลายเดือนก่อน +9

    Dan welawa paandara 1.10. Kochchara sindu ahuwath abbahi wenne mewatamane 😊❤❤

  • @vihanganapiyamini664
    @vihanganapiyamini664 2 หลายเดือนก่อน +39

    අනේ මන් මේ වයිබ් එකට මාරම ආසයි 😍🥺.. මට ලව් එකක් තිබිලවත් නෑ.. ඒත් මේ වගේ රිලැක්ස් වෙන සිංදු මහ පාන්දරට ඇස් පියන් අහන් ඉන්නවා කියන්නේ වෙනම ලෝකෙක යනවා වගේ.. love it aneh 😩🥰

  • @sewwandijayathilaka2548
    @sewwandijayathilaka2548 20 วันที่ผ่านมา +4

    මාරම පිස්සුවක් මේ සිංදු ටික ..❤

  • @AdeeshaImalshi
    @AdeeshaImalshi 12 วันที่ผ่านมา +3

    පරණ මතක අය අවුස්සන ලස්සන සින්දු ටිකක් ❤️❤️

  • @ChathumiKoys
    @ChathumiKoys 2 หลายเดือนก่อน +9

    dukin inn wlwt jeewthe paluwa thaniya maka gnn hoda sindu tikk😌

  • @user-bf7hu7qo6c
    @user-bf7hu7qo6c 2 หลายเดือนก่อน +14

    මරු🌸🌷🌷🌸 ලස්සනයි ❤️

  • @HettipolaHettipola-tv5fx
    @HettipolaHettipola-tv5fx หลายเดือนก่อน +4

    හරිම ලස්සන ගීත එකතුවක්.❤️

  • @welagedara9018
    @welagedara9018 2 หลายเดือนก่อน +18

    තනිකරම පිස්සුවක්..❤

  • @Sanithma
    @Sanithma 2 หลายเดือนก่อน +26

    Mn asama page ekak 😊❤

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +4

      😍❤

  • @Sasiyah_FF
    @Sasiyah_FF 2 หลายเดือนก่อน +20

    Waiting bro🤧

  • @ChamindaDeshapriya-fl1zg
    @ChamindaDeshapriya-fl1zg 9 วันที่ผ่านมา +3

    ආදරය parana දැනෙන sindu tikk 😘

  • @swgamer5606
    @swgamer5606 12 วันที่ผ่านมา +3

    ඒක පර්ශවික ආදරයක් තියා ගෙන වැස්ස වෙලාවක😊❤️

  • @momayapasangee5648
    @momayapasangee5648 2 หลายเดือนก่อน +8

    එල👍 ❤️😊🌼🌼

  • @DinukiJayoddiya
    @DinukiJayoddiya 2 หลายเดือนก่อน +10

    ❤ලස්සනම සින්දු සෙට් එකක් ❤

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +1

      ❤️ツ

  • @Mentale285
    @Mentale285 6 วันที่ผ่านมา +1

    මං අහපු හොදම collection එකක්.. මතක අවුස්සන සිංදු ටිකක්.. ඇත්තටම සංගීතයනම් හරිම අපූරුයි ❤🥰🥹

  • @jenunithakshima
    @jenunithakshima 18 วันที่ผ่านมา +4

    Harima lassana collection ekak❤❤

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 หลายเดือนก่อน +40

    🥹 දුර රට තනිවෙලා එයා දලා ගියාට පස්සෙ පාළුයි කියලාමැරෙන්න එපා මටත් අයිතියි මෙි වචන ටික 😪😪

  • @nisha9466
    @nisha9466 2 หลายเดือนก่อน +31

    හිත නිවෙන්න දැනෙනෙ song ටිකක් 😘🎧🎧

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +1

      ❤️ツ

    • @NadeeNadeesha85
      @NadeeNadeesha85 หลายเดือนก่อน +1

      Matth eth mt love ekk thibila na😂❤
      eth niyamai🌍❤
      dukai mewa aheddi😫❤️🌍

    • @NadeeNadeesha85
      @NadeeNadeesha85 หลายเดือนก่อน

      ⫷❤⫸niyami⫷❤⫸

  • @seethaJayawardena
    @seethaJayawardena 17 วันที่ผ่านมา +3

    Hama mathakayakma mesinduwalata mathak weno e mathaka walath lassana kalayak thibba ❤

  • @AsiniMAUM
    @AsiniMAUM หลายเดือนก่อน +6

    Time ekath ekk sindu dalai thiyena ekanam maru

  • @kavindimishara2376
    @kavindimishara2376 2 หลายเดือนก่อน +7

    Song list is a best ❤✨️🍃

  • @nisansalanimmi8921
    @nisansalanimmi8921 25 วันที่ผ่านมา +2

    හැම සින්දුවකම වචනයක් වචනයක් ගානෙම පරන මතක ඇවිස්සෙනවා 😔💔 A

  • @devizz_
    @devizz_ 2 หลายเดือนก่อน +19

    නුබ නිසා ලීව කවි පාලුවට....😊❤

  • @dewindiellawala8044
    @dewindiellawala8044 หลายเดือนก่อน +5

    නුඹ හා හමුවී මොහොතක් තිබුණී නොදැනිම ගෙවෙනා 🥹❤ favourite song ❤❤

  • @SewNadee6720
    @SewNadee6720 2 หลายเดือนก่อน +18

    💓💓

  • @indranikumari2941
    @indranikumari2941 หลายเดือนก่อน +6

    සමහර මතක අපිව කොච්චර රිදුනාත් අපි එ මතක එක්කම ජිවත් වෙන්න හුරුවෙලා අවුරුදු ගානක් ගියාත් දැනුන මිනිස්සු අමතක වෙන්නැ නේද ... මතක අවුස්සන පට්ට සින්දු ටික❤

  • @pamuytvidio7277
    @pamuytvidio7277 หลายเดือนก่อน +7

    අනේ මන්ද...අමුතු හැඟීමක් දැනෙන්නේ...❤️

  • @user-fg5dm7hu1j
    @user-fg5dm7hu1j 16 วันที่ผ่านมา +1

    සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ ♥️ I feel it

  • @kushanmadushanka6779
    @kushanmadushanka6779 5 วันที่ผ่านมา +1

    සුපිරි ❤❤😔😔

  • @AnjanaSampath-qu2wr
    @AnjanaSampath-qu2wr 2 หลายเดือนก่อน +10

    Wow ane e collection 😄❤

  • @chapajayakodi1697
    @chapajayakodi1697 7 วันที่ผ่านมา +1

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට ❤

  • @Sathmi603
    @Sathmi603 2 หลายเดือนก่อน +14

    නුඹ දැක මා නිවුනා 🥺❤️‍🩹🌻

  • @aroshajayalath6627
    @aroshajayalath6627 หลายเดือนก่อน +5

    ආසම සින්දු ටික ❤ගොඩක් ලස්සනයි වැඩෙ💞

  • @Dhananjanee2002
    @Dhananjanee2002 19 วันที่ผ่านมา +3

    wenama lokeka thani une,man vitharada 😇❤‍🩹💫

  • @sithmihansika6353
    @sithmihansika6353 2 หลายเดือนก่อน +11

    Hithata wedunu supiri song collection ekak playlist ekakata heduwata hats off bro. . . 🥺❤😍💆‍♂

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน

      ❤️✌️

  • @samadhiwasana0820
    @samadhiwasana0820 2 หลายเดือนก่อน +8

    මට අහිමි වේවා කියලා දැන දැනත් ආදරේ කළා 🥺💔

    • @RuchiraSanjaya
      @RuchiraSanjaya หลายเดือนก่อน +1

      Ai manika I love youuu

  • @wayangasangeeth4402
    @wayangasangeeth4402 2 หลายเดือนก่อน +4

    හිත නිවෙන ලස්සනම සින්දු🥺♥️

  • @gayaninavodya1032
    @gayaninavodya1032 หลายเดือนก่อน +2

    හිතේ සදාදරණීය මතකයන්ට ආදරයෙන් ආමන්ත්‍රණය කරන්න ❤...
    දවසක එච්චරයි ඉතුරු

  • @user-hu1fo8hy4y
    @user-hu1fo8hy4y 23 วันที่ผ่านมา +2

    නුබ පිහාටුවක් සේ පාවී ඈතට
    මගෙන් මිදී දුර යාවී වෙනතක
    බලා හිදිනු හැර කුමක් කරන්නද මා ...😔🥺
    💔

  • @AyeshaMadumali-ty6ct
    @AyeshaMadumali-ty6ct 2 วันที่ผ่านมา +1

    පරන් මතක් අයෙත්.මතක් උනා...😇💔

  • @user-jj7gf6zq2u
    @user-jj7gf6zq2u 2 หลายเดือนก่อน +11

    Me sindu tika aheddi hitha niwena tharam....❤dukin inna hemotama ikmntama lassana kalayak enna ona...awashya wenne iwaseema...hitha ridena welawaka sinduwak ahala hari iwasan inna.dawasaka hariyayi hith ridunu hrmotama(๑•́ ₃ •̀๑)

  • @Slrsrcmusic
    @Slrsrcmusic 2 หลายเดือนก่อน +6

    Mevuva pusuma lassenayi bossa ❤

  • @ThikiJenu
    @ThikiJenu หลายเดือนก่อน +4

    Hamadaama rata ahnawa.patta manopark.❤❤

  • @nayanadilrukshi5682
    @nayanadilrukshi5682 16 วันที่ผ่านมา +1

    මනෝ ලෝකේක තනිවෙලා මගේ ජිවිතේ පරණ මතක අවුස්සා නැවත වර්තමානය දක්වා පැමිණියා ...............❤❤❤❤❤❤❤❤
    සුපිරිම සුපිරි සින්දු ටිකක් 💆💆💆💆
    🎶🎶🎵🎵🎵🎶🎧🎧

  • @DiliNA-lc7di
    @DiliNA-lc7di 2 หลายเดือนก่อน +12

    ❤💆‍♂️

  • @AmayaYash
    @AmayaYash 2 หลายเดือนก่อน +8

    11.58 p.m 2024 ❤❤

  • @chapajayakodi1697
    @chapajayakodi1697 7 วันที่ผ่านมา +1

    නුබ දැක මා නිවුනා ❤❤❤

  • @user-mi1so4ju6x
    @user-mi1so4ju6x 2 หลายเดือนก่อน +4

    😊මරු😊

    • @kevinxvibes
      @kevinxvibes  หลายเดือนก่อน +1

      ❤️✨️

  • @thenukasandaruwan7892
    @thenukasandaruwan7892 หลายเดือนก่อน +2

    ලස්සන සිංදු ටික 🤟🤟❤️❤️❤️

  • @wasanajayanilmini1815
    @wasanajayanilmini1815 หลายเดือนก่อน +2

    මේක නම් පිස්සුවක් 💖😘😍

  • @user-ul8zz1sv8b
    @user-ul8zz1sv8b 18 วันที่ผ่านมา +1

    එකනම් නියමඉ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nethmi1116
    @nethmi1116 หลายเดือนก่อน +2

    WOW 💗 Really nice 💗
    alone + night + head phone + stress
    feel 💯
    mind fresh 💯
    Thank you 💌

  • @user-vn1wm8yj2s
    @user-vn1wm8yj2s หลายเดือนก่อน +4

    ❤"Kevin x vibes"❤ brand ekak... thank you... collection eka nam maray❤❤❤❤
    Good luck❤
    God bless you❤

    • @kevinxvibes
      @kevinxvibes  หลายเดือนก่อน +1

      🥰❤️

  • @ArunaShantha-he2rl
    @ArunaShantha-he2rl 5 วันที่ผ่านมา +2

    Eka webana brand ekak

  • @sumudsujatha6274
    @sumudsujatha6274 หลายเดือนก่อน +2

    පාඩම් කරද්දින් අහනහරි ලස්සන සිංදු පෙලක් තෑන්ක්ස් අය්යේ ❤️

  • @HirushiDulanjana-ni7wk
    @HirushiDulanjana-ni7wk 10 วันที่ผ่านมา +1

    Nohithunaata,allanyanna beri athak,dawasak ewi ,,,,,sindu tika nam aaye maru kiyalaa wedak ne..we a mama mano lokekata giyaa wagei😢😂😢😅😢😢❤

  • @wasanthirukshika6566
    @wasanthirukshika6566 หลายเดือนก่อน +2

    පරණ මතක කෑ ගහනවා 🥺😭

  • @chanaramindule8229
    @chanaramindule8229 หลายเดือนก่อน +6

    supiri songs tika.😍

  • @LalithKumara-ib6uf
    @LalithKumara-ib6uf 15 วันที่ผ่านมา +1

    සුපිරියක්❤

  • @kaindasathsara
    @kaindasathsara 2 หลายเดือนก่อน +4

    manoparak gahanna supiriyak bn parana mathaka awssanava bn ..... ayata thavama mama adarei bn .. @ 🥰C 🥰 @

    • @kevinxvibes
      @kevinxvibes  หลายเดือนก่อน +1

      ❤✨️

  • @wolfboygaming-nm4ok
    @wolfboygaming-nm4ok 2 หลายเดือนก่อน +7

    Aththtm ptt song tik 😌💗👊🏻

  • @user-jg8py7ww8d
    @user-jg8py7ww8d หลายเดือนก่อน +2

    නොට් ලියන ගමන් අහන් හිටියෙ ලස්සනයි 😊

  • @thanojadilhari5256
    @thanojadilhari5256 2 หลายเดือนก่อน +4

    Man aasama❤

  • @viha...8357
    @viha...8357 หลายเดือนก่อน +3

    පිස්සුවක් . මොන කෙල්ලට love කරත් ඉස්සෙල්ලාම love කරපු කෙල්ලත් එක්ක හිටපු විදිහ ගොඩක්ම මතක් වුන.හොදම වැඩේ කියන්නෙ දැන් එයා set වෙලා ඉන්නෙ මාත් එක්කම ඉන්න යාලුවත් එක්ක. ඒක වෙනමම එකක්

  • @SumithChathuranga-ye5kk
    @SumithChathuranga-ye5kk หลายเดือนก่อน +1

    This one n half hour nailed my Old memoz and filled my eyes with tears 🥺it may a pain but i love the painful love in it ❤

  • @user-kp7nj8sn6r
    @user-kp7nj8sn6r 2 หลายเดือนก่อน +9

    😊😍

  • @bihandudewvin8200
    @bihandudewvin8200 2 หลายเดือนก่อน +3

    Patta sindu tika❤hithata wadina sindu ekka wenama lokeka athara mn wenawa 🙂💗

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน

      ❤️✨️

  • @ashirchamod
    @ashirchamod 20 วันที่ผ่านมา +1

    ❤ආදරේ කිය්න්නෙම පිස්සුවක්❤

  • @chamaligunawardana7082
    @chamaligunawardana7082 2 หลายเดือนก่อน +7

    Yes jivithema.pissuwak thanivima sathutak ❤

  • @AviCreation-em8jb
    @AviCreation-em8jb 2 หลายเดือนก่อน +3

    bro udwwak oni mehma sindu dankota copirite nowadina dane khmda

  • @DiliniSurangika-xw3jg
    @DiliniSurangika-xw3jg 2 หลายเดือนก่อน +3

    Maru lassana sindu ❤ pattai

    • @kevinxvibes
      @kevinxvibes  หลายเดือนก่อน +1

      ❤️✨️