අතේ ඇති මුදලට මැණික් පතලකට හිමිකම් කියන්නේ කොහොමද? | Ceylon Gem & Mining Research

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @නිවේදකයා
    @නිවේදකයා ปีที่แล้ว +8

    ඇත්තටම මේ මැනික් තමයි වටිනම එවා..එකතුවෙලා කරමඅ

  • @sampathpremathilake5747
    @sampathpremathilake5747 ปีที่แล้ว +3

    ඵලදායි දැක්මක් තියෙනවා මමත් සම්බන්ධ වෙනවා හැකි ඉක්මනින් . ගොඩක් ස්තුති

  • @ඉෂ්කාමේගසූරිය
    @ඉෂ්කාමේගසූරිය ปีที่แล้ว +5

    අත්‍යවශ්‍ය වැඩක් මේක..අනිවාර්යයෙන් කරන්න මේ දෙවල්

  • @අපේගුරුතුමා-ඣ6ඹ
    @අපේගුරුතුමා-ඣ6ඹ ปีที่แล้ว +5

    මෙවානේ කරන්න ඔානි වැඩ..හොද අයෝංඡනය මෙවා

  • @කාවින්ද්යාදිසානායක

    හොද වැඩක් මෙක..රටට ඩොලර් ගෙන්න

  • @-thejournalist9395
    @-thejournalist9395 ปีที่แล้ว +5

    හරි වැදගත්..මේ විදයට විස්වාසයෙන් කරන්න ඔානි දෙවල්

  • @සුමනේ-ෂ8ර
    @සුමනේ-ෂ8ර ปีที่แล้ว +7

    ⁣හොද වැඩසටහනක් 🙏💪

  • @නිළමේ
    @නිළමේ ปีที่แล้ว +4

    මේවා සුපිරි වැඩක්

  • @මානොවනමම-ඡ2ය
    @මානොවනමම-ඡ2ය ปีที่แล้ว +7

    රටට අවශ්‍ය මේ වගෙ අයෝංඡන

  • @මැණිකේ-ඡ5ඛ
    @මැණිකේ-ඡ5ඛ ปีที่แล้ว +4

    හොදවැඩක් මෙක

  • @හෙළයා-ථ1බ
    @හෙළයා-ථ1බ ปีที่แล้ว +5

    🙏💪💪💪💪 සුපිරි වැඩක්

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +2

    Supiri wedak, math me subject aka ta bahinna selasum hadanawa dan 90% planning ewarai, nitiyanukula edamakuth ok, test akath ok,, suba welawak balala patan ganna inne dan, man menik gena mokuthma danne neha, ath denuma tiyena dennek set karagena mage controlling yatathe karagena yanna tamai inne, man coordinator unath dawase wiyadam aka samanawa bedagena tamai karanne, edame himikaruth loku sahayoyagak denawa, location kataragama buttala menik gaga asannayemai,, edame awasanaya menik ganga,, loku wishwasayak tiyenawa pera pina matuwewi kiyala, sathuten kiyanna puluwan mamath Abeygunawardana kenek kiyala,,,

  • @GMSTECHLK
    @GMSTECHLK ปีที่แล้ว +2

    Very mported vedio all the Best

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +3

    අපේ රටේ මේ මිනිස්සු ඉන්නෙ නිධානයක් උඩ, මුතුමැණික් කියන්නේ රටකට අගනා සම්පතක්, ඉතිං මැණික් පතල් කැපීම හරි විදිහකට කරන්නේ නෑ,
    අද නවීන තාක්ෂණය යොදා ඉතාමත්ම පහසුවෙන් ක්‍රමානුකුලව සුරක්ෂිතව මේ පතල් කැපීම කරන්න පුළුවන්, ඉතින් රජයෙන්
    මොනම විදියෙන් වත් උදව් කරන්නේ නැහැ .ඕක තමයි මේ රටේ තියන ලොකුම ප්‍රෂ්න වලින් එකක්.

  • @surangajems5461
    @surangajems5461 7 หลายเดือนก่อน

    ඇත්තටම අපි එකාමෙන් වැඩ කරමු මමත් කැමති සමිබන්ධ වෙන්න

  • @-maurata2338
    @-maurata2338 ปีที่แล้ว +4

    මේ වෙලාවේ ඩොලර් ගෙන්න අනිවාර්යයෙන් මේ දෙවල් කරන්න ඔානි

  • @KalanaGems
    @KalanaGems ปีที่แล้ว +4

    දෙන්නාගාර ඇත්ත සුපිරිම මැණික් තියෙනවා එ ඉඩම් රක්ෂිත
    කරලා රට හිගා කනවා 😢😢😢😢

  • @ardawq9309
    @ardawq9309 ปีที่แล้ว +1

    Vidio hodai miusic eka nathuwa damma num hed phone gahala ahanna amarui

  • @KeshawaIhalagedara-ks3qu
    @KeshawaIhalagedara-ks3qu ปีที่แล้ว +1

    api alahara.ape edanwala pathal kapanna liysan aeka ganna lahasu karanawanam hodai.

  • @indukangara2672
    @indukangara2672 ปีที่แล้ว +1

    hoda wadasatahanak

  • @h.aruwanchandrakumara4859
    @h.aruwanchandrakumara4859 8 หลายเดือนก่อน

    Mn කොච්චර patal wed krnwd et tma ne mkt wasiyak et atarinne wede

  • @hiharaasanuthi9840
    @hiharaasanuthi9840 ปีที่แล้ว +2

    කොහොමද ආයෝජනය කරන්නේ මේ සමාගමට,
    ඒ වාගේම ආයෝජනය කරන මුදලට ලැබෙන ලාභ අංශ කොහොමද

  • @djrandi8790
    @djrandi8790 ปีที่แล้ว +1

    Nuwara kohed tiyennee manik

  • @GhigghjkHjjggih-gv5ko
    @GhigghjkHjjggih-gv5ko 4 หลายเดือนก่อน

    Nmare danna mahaththayage

  • @maduriperera1325
    @maduriperera1325 ปีที่แล้ว +1

    Gawda pucchana machine akak nadda විකුණන

  • @mdsha8393
    @mdsha8393 ปีที่แล้ว +2

    Nice video
    Can you guide me best gembology course in srilanka? Pls...
    I want English text please

    • @Bandara91
      @Bandara91 ปีที่แล้ว

      Check with GIC (Gemological Institute of Colombo)

  • @තරින්දිදිසානායක
    @තරින්දිදිසානායක ปีที่แล้ว +6

    මෙවාගෙ දෙවල් වලට සල්ලි යොදවන එක වඩාත් වටිනවා

  • @-thelove2543
    @-thelove2543 ปีที่แล้ว +7

    මේ වගේ ආයෝජන තමයි කරන්න ඔානි

  • @wijayabandaranissanka1537
    @wijayabandaranissanka1537 ปีที่แล้ว

    මේ රටේ ගංජා වගාව,ගණිකා වීදි(red line),ඇති නරන්නේ නැතුව මොන තරම් සම්පත් තියාගෙනද මේ තරම් හිගාකන්නේ, විනිවිද දැකිය හැකි නායකත්වයක් මේ රටට අවශ්‍යයි

  • @leelanathpremakumara7779
    @leelanathpremakumara7779 ปีที่แล้ว +3

    Mekata sambanda wenna yodawana aduma mudala keeyakkda kiyala kiyanna.

    • @sandunjayampathi
      @sandunjayampathi ปีที่แล้ว +1

      හැබැයි කන්තලේ තියෙන මැනික් කොලටිය කොහෙවත් නෑ

  • @KalanaGems
    @KalanaGems ปีที่แล้ว +2

    Masha 06 nami masha 02 man goda dala denm support eka denawanm rajayen

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 ปีที่แล้ว +1

      Rajayen monawage help akak da oni,,

    • @KalanaGems
      @KalanaGems ปีที่แล้ว

      @@kelumwihshwa5894 land tikk tynwa awa release kragna oni ecahri invest krna puluwan knk oni machine tikta ecahri

    • @sanjeewagangodavilage450
      @sanjeewagangodavilage450 ปีที่แล้ว

      @@KalanaGems phone namba please

  • @ranukanaveen5971
    @ranukanaveen5971 ปีที่แล้ว

    Mata Prithi Abegunawadana Sir contact karaganna no ekak denna puluwanda?

  • @millenniumfire7176
    @millenniumfire7176 4 หลายเดือนก่อน

    Please dont put Miusic

  • @Nasaraniya131
    @Nasaraniya131 ปีที่แล้ว +2

    තිස්ස අප්පුව ඉන්ටර්විව් කරහන්කෝ

  • @SajithNiroshan-x9w
    @SajithNiroshan-x9w 2 วันที่ผ่านมา

    Rasawa sok

  • @venuthandnalinroundtheworl8249
    @venuthandnalinroundtheworl8249 ปีที่แล้ว

    සුපිරියට අන්දනවා...ඇනදෙන ජාතිකයන් වන අපිටම ජයවේවා .....😂😂😂😂😂😂....

  • @sumeshdinuka6226
    @sumeshdinuka6226 6 หลายเดือนก่อน

    නිට්ටබුවෙ කොහෙද පෝන් නම්බර් දෙන්න

  • @sushanthakumara7075
    @sushanthakumara7075 ปีที่แล้ว +4

    හොදයි හොදයි මමත් අවුරුදු 27 මැණික් කැපිම කරන්නේ හොඳ සකච්චවක්

    • @danuweeraearna3240
      @danuweeraearna3240 7 หลายเดือนก่อน

      ඔබේ දුරකථන අංකය ලබා ගත හැකිද

  • @hrmsaminda
    @hrmsaminda 7 หลายเดือนก่อน +1

    මියුසික් එක හිසරදයක්නෙ

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 ปีที่แล้ว +1

    යන්ත්‍ර භාවිතා කර මැණික් ගැරීමට ඉඩ නොදිය යුතුයි කිසි විටෙකවත්. පුරාණ රජ කාලෙත් රාජ්‍යට අවශ්‍ය මැණික් ගත් පසු තව දුරටත් භුමිය විනාශ කරන්න ඉඩ දීල නෑ.යන්ත්‍ර භාවිතා කරන්න දුන් විට මහා පරිමාණ ව්‍යාපාරිකයෝ අවුරුද්දෙන් පොලව සුද්ද කරලා දායි .ඊට පස්සේ හිට පල්ලා උඩ බලාගෙන. මේ රටේ වටිනාකම සමුර්ධිය තියෙන්නේ ඔය සම්පත නිසයි.නිවසක මුල්ගල තියද්දි නිදන් වස්තු කියලා මැණික් රත්තරන් නිදන් කරන්නේ අහවල් එකටයි. ඒ නිසා ඔය කරගෙන යන විදියට මහන්සියෙන් සොයා ගන්න ඉඩ දෙන්න. මහා පරිමාණ කැණීම් වලට් ලාංකිකයන් විදිහට නැගී සිටින්න.

  • @bakmaharangana
    @bakmaharangana 5 หลายเดือนก่อน

    අපේ එකාලට හාරන්න කිව්වොත් එක සතියෙන් ඔක්කොම ලංකාව හාරලා දානවා, පට්ට සුවර්. එච්චර ගොන් හැත්තක් ඉන්නේ.
    පොලිසියට කප්පම් දීල හාරනවා, රජයේ උවුන්ට කප්පම් දීල හාරනවා , දැන් මෙචචර කල් හාරලා ගෙනාපු ඩොලර් වලින් කරපු ලබ්බ කියපන් බලන්න.
    ඔක්කොම හොරු බන් , මේකේ විනාශ කරලා කන්න පුලුවන්නම් නම් , ජනාධිපතියත් කනවා, ප්‍රීති මහත්තයත් කනවා.
    ඕක තමයි ඇත්ත .

  • @Jausticelegue
    @Jausticelegue 8 หลายเดือนก่อน

    මැනික් තියෙන්නෙ ලන්කාවෙ ,ඒ උනාට කයි කාරයො ඉගන ගන්න යන්නෙ යුරෝපෙ..අනේ පලයන් බන් යන්න.

  • @KalanaGems
    @KalanaGems ปีที่แล้ว +2

    රටේ ඉන්න නිති හදන හරක් කර ගන්න දෙන්නැ

  • @Wasala-f1y
    @Wasala-f1y 9 หลายเดือนก่อน

    gon buruwo kathawa asse mucik danna epa,

  • @GhigghjkHjjggih-gv5ko
    @GhigghjkHjjggih-gv5ko 4 หลายเดือนก่อน

    Nmare danna mahaththayage