ඔබත් කෝටිපතියකු වන්න, සැගවුනු දැනුමක් ගන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 127

  • @MrDodampegamage
    @MrDodampegamage 3 ปีที่แล้ว +34

    ගුරුවරයා මනුස්සයෙක් වියයුතුයි එය මැනවින් ඉටුකල ඉටුකරන ගුරුවරයෙක් රටට සම්පතක් බුදුසරණයි දෙවි පිහිටයි

  • @AbdulHakeem-mb9dz
    @AbdulHakeem-mb9dz 3 ปีที่แล้ว +10

    නියමයි සර්.proud to be ur student 👍

  • @heladerana6219
    @heladerana6219 3 ปีที่แล้ว +13

    නිහතමානී ගුරුතුමෙක්....

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බෙහෙවින් ස්තුතියි මේ කරන්නා වූ වෑයමට මමත් අනූහතේ course එක කරා රජයේ setipiket එකක් තියෙන කෙනෙක් මැණික් පිළිබඳව හොඳට හොදට දන්නා කෙනෙක් මැණික් කට් කරන්න දන්නා කෙනෙක්

  • @hashanwijesooriya5702
    @hashanwijesooriya5702 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබතුමාට ........🙏

  • @nishanthilawala4804
    @nishanthilawala4804 3 ปีที่แล้ว +6

    නියමයි අයියෙ... ගොඩක් සතුටුයි වැඩේට

  • @icolorsrilanka9293
    @icolorsrilanka9293 3 ปีที่แล้ว +4

    ස්තූති සර් තවත් වීඩියෝ දිගටම කරන්න තෙරුවන් සරණයි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว

    හරිම වටින සාකච්ඡාවක් ස්තූතියි ඔබට

  • @shamenmendis6072
    @shamenmendis6072 ปีที่แล้ว

    Theruwansarani.Thanks very much ❤❤❤

  • @pathummadusanka9965
    @pathummadusanka9965 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට
    රට යන්න හිතන් හිටියෙ මෙකත් කරල බලන්න ඔනෙ කියල හිතෙනවා දැන්

    • @tharakanuwan8019
      @tharakanuwan8019 10 หลายเดือนก่อน +1

      කලාද ? හොදයිද

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 ปีที่แล้ว +4

    ස්තුතියි සර් ❤️🙏❤️

  • @millenniumgems3246
    @millenniumgems3246 3 ปีที่แล้ว +7

    He explained about the gems in fair details . Learn about the gem stones before starting the business . you can be successful in the trade if you go with a proper knowledge

  • @kind364
    @kind364 9 หลายเดือนก่อน

    නියමයි සර් තෙරුවන් සරනයි ඔබ තුමන් හට

  • @mountwayfood462
    @mountwayfood462 3 ปีที่แล้ว +15

    ඉතා හොඳ වටිනා වැඩසටහනක්මම හිතන විදිහට මැණික්වලට වැඩිය අමතරව ජීවිතය ගැන උගන්නන හදවතින්ම අනිත් අයට උදව් කරන පුද්ගලයෙක් හැටියට ඔහු ප්‍රසිද්ධ වී සිටිනවා මා දන්නා විදිහට ඔහු ඉතා කාරුණික මානව හිතවාදී පුද්ගලයෙක් බව ඔහු ළඟින් ආශ්‍රය කර පුද්ගලයින් මා හට පවසා තිබෙනවා ඔහුගේ ශිෂ්‍ය පිරිස මුළු ලංකාව පුරාම සිටිනවා

  • @d.r.p.ganuruddha6696
    @d.r.p.ganuruddha6696 ปีที่แล้ว +2

    නිහතමානී ගුරුමහත්මයෙක්. දෙවි පිහිටයි සර්

    • @shohankavinda-yb5ow
      @shohankavinda-yb5ow ปีที่แล้ว +1

      පාටමාලා කරනවද මේ සර්

  • @eventssrilanka9410
    @eventssrilanka9410 3 ปีที่แล้ว +2

    THANKS FOR YOUR VIDEO

  • @pseneviratne5673
    @pseneviratne5673 ปีที่แล้ว

    ස්තුතියි සර්.....අපි ඔබව අගයකරමි..

  • @merilyohan4931
    @merilyohan4931 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනා දේශනයක්.

  • @dilipchaminda4706
    @dilipchaminda4706 3 ปีที่แล้ว +3

    Good luck sir...

  • @අවබෝධයtv
    @අවබෝධයtv 9 หลายเดือนก่อน +1

    මැනික් ලොවේ ලංකා ඉගැන්නිමේ රඡු ඔබට ඡය

  • @SamanJothimuni
    @SamanJothimuni 9 หลายเดือนก่อน

    ඉගෙන ගැනීමට අවශ්‍යයි. සමිබන්ධ වීමට තොරතුරු ලබා දෙන්න.

  • @damithpriyankara-nx5ep
    @damithpriyankara-nx5ep ปีที่แล้ว

    Thanks you Sr...

  • @gimhant.v.1960
    @gimhant.v.1960 3 ปีที่แล้ว +11

    මානසික සුවය තමයි ඉතිම් ☝

  • @damithdarshana2836
    @damithdarshana2836 ปีที่แล้ว

    කියන්න වචන නැ සර් ගැන. ඉගැන්වීම් සුපිරි. සර්ගෙ ගෝලයෙක් වීම ගැන පෞද්ගලිකවම සන්තෝසයි. ❤

  • @GMSTECHLK
    @GMSTECHLK ปีที่แล้ว +1

    Niyamai sir
    All the best

  • @manageuyangoda4942
    @manageuyangoda4942 ปีที่แล้ว

    ඇත්තටම හරි සතුටුයී මහතමයා.

  • @RanasinghaBpp
    @RanasinghaBpp 11 หลายเดือนก่อน

    Sar adakalaye menikwargawala klatt akaka mila ganan denagenimata kemathy puluwannam vedo akak karannako stuty

  • @MahindaSenarathna-z2z
    @MahindaSenarathna-z2z ปีที่แล้ว

    Godak watinawa desanaya sir

  • @nishanthajayasekara8930
    @nishanthajayasekara8930 2 ปีที่แล้ว

    manika apita hammba unoth.oba thuma e gale aththa watina kama kiyanna laasththida

  • @RanilPriyankara-sc1px
    @RanilPriyankara-sc1px 8 หลายเดือนก่อน

    Sir Api laga blue Sapphire carrot 21 galak thiyenawa. Eth me gale tikak rathu pata yanthan thiyenawa. Me galatA treatment Karanna puluwanda me galata hoda milak niyama karaganna beri weida

  • @bandulakeerthi
    @bandulakeerthi ปีที่แล้ว +1

    lankawe thiyena hodama gem class aka......................jaya

  • @madurachandrasiri263
    @madurachandrasiri263 ปีที่แล้ว +2

    වටිනා දේශනයක්.

  • @RanjithPeris-x2p
    @RanjithPeris-x2p ปีที่แล้ว

    Mama bakamuna mata me patamalawa hadaranna kemathi sambandawene kohomada

  • @ashokaranjith5924
    @ashokaranjith5924 11 หลายเดือนก่อน

    🔥 සර්

  • @travelmcn1511
    @travelmcn1511 2 ปีที่แล้ว +1

    Clz ekada sambanda wenne komada

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 ปีที่แล้ว

    Great ❤️❤️

  • @thomasrodny6702
    @thomasrodny6702 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @chamarapradeep560
    @chamarapradeep560 3 ปีที่แล้ว +4

    වටිනා දේශනයක්❤, ඔබ තුමා සම්බන්ධ කරන්නේ කොහොමද?

  • @NilukaBandara-p6x
    @NilukaBandara-p6x 6 หลายเดือนก่อน

    Kohomada samba wenne?

  • @susanthasenadhilankara4372
    @susanthasenadhilankara4372 3 ปีที่แล้ว +1

    Godak honda programme ekak

  • @gishanj1563
    @gishanj1563 2 ปีที่แล้ว +1

    yes paper ekaka thibune, Rathnapure loku mudalalila panas dahata gatthu manika Laksha panahakata sell karanava kiyala. Manik mudalali laga work karapu kenek ma thama paper ekata news eka deela thibune.

  • @janakasampath6920
    @janakasampath6920 9 หลายเดือนก่อน

    කොපමණ කාලයක් පාඨමාලාව තියෙනව ද සර්,ආසයි ඉක්මනින් ඔබ තුමා මුණ ගැහෙන්න

  • @brand714
    @brand714 3 ปีที่แล้ว +1

    Mama kematiy igena ganna.

    • @gemclass5847
      @gemclass5847  3 ปีที่แล้ว +3

      Aluth Gem Class Akka patan gannawa November 14 Sunday 9.30 p:m ta Ratmalana Malingan alka laga KAMKARU SEVNA HALL evading.. tel no. 0772276224 or 0714043436

    • @chalanamadhumal3732
      @chalanamadhumal3732 ปีที่แล้ว

      ​@@gemclass5847රත්මලනෙ විතරයිද clz තියෙන්න්‍ර්

  • @dammikanayanajith8418
    @dammikanayanajith8418 2 ปีที่แล้ว +1

    Sir sillimanite kiyana wargaya godak watinawada

  • @amiladenipitiya3641
    @amiladenipitiya3641 ปีที่แล้ว +1

    How can we buy the Book???

  • @wasanthakumara7521
    @wasanthakumara7521 ปีที่แล้ว +1

    How can I contact Mr Karunathilaka

  • @sswbookshop9905
    @sswbookshop9905 9 หลายเดือนก่อน

    Panthi koheda thiyenne

  • @jayasiriperera9435
    @jayasiriperera9435 3 ปีที่แล้ว +1

    Thanks

  • @aberathnebandara3046
    @aberathnebandara3046 6 หลายเดือนก่อน

    Patamala tiyan e kohomada con no denna

  • @sampathkumara5337
    @sampathkumara5337 8 หลายเดือนก่อน

    Kohomada sambanda wenne

  • @lahiruchanaka3829
    @lahiruchanaka3829 2 ปีที่แล้ว +4

    අලුතෙන් ⁣ඉගන ගන්න කෙනුකට.සමිබන්දචෙන්න.පංති තියෙනවද.

  • @lakmalkumara4202
    @lakmalkumara4202 3 ปีที่แล้ว +2

    මටත් ගලක් හම්බ උනා මොකක්ද කියලා හරියටම දැන ගන්න ඕන

  • @shehanhirusha2629
    @shehanhirusha2629 2 ปีที่แล้ว +3

    Thank you

  • @indunilpatabendige2554
    @indunilpatabendige2554 2 ปีที่แล้ว +1

    fe, akathu unama = pushparaga/ ahema neda

  • @darmawardanaliyanage
    @darmawardanaliyanage ปีที่แล้ว

    Obatath matatah jayaweeva

  • @gaminiparis7480
    @gaminiparis7480 ปีที่แล้ว

    Thawa video karannako

  • @NilukaBandara-p6x
    @NilukaBandara-p6x 6 หลายเดือนก่อน

    Online classes nadda sir?

  • @kalumchathuranga-sc4zl
    @kalumchathuranga-sc4zl ปีที่แล้ว

    Good

  • @jagathsamarakoon4712
    @jagathsamarakoon4712 3 ปีที่แล้ว +3

    🤩🤩😍😍

  • @catzog6449
    @catzog6449 ปีที่แล้ว

    Kiyada course aka?

  • @TimMaxwell-rw8jo
    @TimMaxwell-rw8jo 6 หลายเดือนก่อน

    Classes කරන්නේ කොහෙද? සර්ට කතා කරාට answer කළේ නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ කළගත හැකි ආකාරයක් දන්වන්න

  • @Gayanika9746
    @Gayanika9746 ปีที่แล้ว +2

    ❤🙏

  • @samanthapushpakumara4202
    @samanthapushpakumara4202 ปีที่แล้ว

    සම්බන්ධ වෙන්නෙ කොහොමද

  • @එස්එම්එස්සේනාරත්න

    මේ වියාපාරය ඉගෙනගන්නෙ කොහොමද මම දෙමෝදර,

  • @gishanj1563
    @gishanj1563 3 ปีที่แล้ว

    Mea Gem eka gana idea ekak denna please Sir.

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 4 หลายเดือนก่อน

    හොඳ ගුරුවරයා දොරටුව විවර කරනවා... වඳුරන්ගෙන් බණ අහලා නෑ.... යනපාර හරිනම්... කරනදේ නිවැරදි නම් ඔබ යන ගමන යන්න... අපිටත් පුත්තු ඉන්නේ.. දොරටුව අවහිර කරගෙන හිටිය කියලා දොරටුව බලෙන් කඩල ඇතුල් වෙන්න ඕන නෑ.

  • @kingslydewapriya7632
    @kingslydewapriya7632 6 หลายเดือนก่อน

    දැන් මේ කෝස් එක කරන් නැද්ද

  • @bandulamahesh3550
    @bandulamahesh3550 ปีที่แล้ว

    How do I join the class and can you send me the numbers please

  • @ruwansamaradiwakara5190
    @ruwansamaradiwakara5190 ปีที่แล้ว

    සර්ගේ කෝස් එකට සහබාගී වෙන්නෙ කොහොමද

  • @KalanaGems
    @KalanaGems 2 ปีที่แล้ว +2

    Rs 25 kiyne winil uncle gana

  • @Sumithudakumara
    @Sumithudakumara 2 ปีที่แล้ว

    ස කතා කරාන්න පුළුවන් ද

  • @hirunharshana5329
    @hirunharshana5329 11 หลายเดือนก่อน +1

    පාඨමාලාව masa keeyd

  • @amiladileep6888
    @amiladileep6888 2 ปีที่แล้ว

    Methumage n akak dennako

  • @prabathchamara4057
    @prabathchamara4057 2 ปีที่แล้ว +1

    👍👍

  • @sasibro4770
    @sasibro4770 3 ปีที่แล้ว +1

    👌👌👌

  • @usithachannel143
    @usithachannel143 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @janakasampath6920
    @janakasampath6920 9 หลายเดือนก่อน

    ❤🎉

  • @ජසේඋසේ
    @ජසේඋසේ ปีที่แล้ว

    💥👍💥

  • @chavindu8659
    @chavindu8659 ปีที่แล้ว

    පන්ති ගාස්තු කීයක් වෙනවද පන්ති ගියපු කෙනෙක් හර් කියන්නකෝ

  • @charithaethugala3640
    @charithaethugala3640 ปีที่แล้ว

    Good explain

  • @dailyvideos993
    @dailyvideos993 ปีที่แล้ว

    Meka phenakite da?? 🤔

    • @dailyvideos993
      @dailyvideos993 ปีที่แล้ว

      th-cam.com/users/shortsq-xeD4lNQak?feature=share

  • @umeshdanushka5868
    @umeshdanushka5868 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @ashankarupasinha7463
    @ashankarupasinha7463 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාටම බොහොමත්ම ස්තූතියි

  • @amiladileep6888
    @amiladileep6888 2 ปีที่แล้ว

    Sirge nambar akak dananako sir

  • @GhigghjkHjjggih-gv5ko
    @GhigghjkHjjggih-gv5ko 4 หลายเดือนก่อน

    Obe nmbaryak danna

  • @lcharlysgrill3906
    @lcharlysgrill3906 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @amithasooriyabandara1356
    @amithasooriyabandara1356 3 ปีที่แล้ว +1

    මමත් ඉගනගන්න කැමති.කොහොමද සර් සම්බන්ධ වෙන්නේ

    • @gemclass5847
      @gemclass5847  3 ปีที่แล้ว

      New gem class Akka patan gannawa November 14 Sunday 9.30 A.M ta.....Ratmalana Maliban aka laga KAMKARU SEWANA HALL akadi Tel No,,,0714043436 or 772276224

    • @gemclass5847
      @gemclass5847  3 ปีที่แล้ว +2

      New gem Class open November 14 Sunday at 9.30,,,Ratmalana Kamkaru Sevana akadi (Maliban junction)Tel No:714043436 or 0772276224

    • @amithasooriyabandara1356
      @amithasooriyabandara1356 3 ปีที่แล้ว +1

      Thanks sir

    • @dnjlandandvehiclesale6358
      @dnjlandandvehiclesale6358 2 ปีที่แล้ว

      @@gemclass5847 sir aluthin clz patan ganne kawadda...clz ekata kiyak vithara yanawada

    • @ancreation6763
      @ancreation6763 2 ปีที่แล้ว

      Sar kocchara kalayakda patamalawa.

  • @ssveaccesvsc2525
    @ssveaccesvsc2525 3 ปีที่แล้ว

    Nehatamanika uparimai.sr

  • @dineshaumesh302
    @dineshaumesh302 ปีที่แล้ว +1

    කොහොමද සම්බන්ධ කරගන්න contact no දාන්නකෝ

  • @KavinduPraveen-f9d
    @KavinduPraveen-f9d 2 หลายเดือนก่อน

    ඉතිං ක්ලාස් කරන්නේ.මැණික් බිස්නස් කරා නම් හරිනේ??

  • @slnet-
    @slnet- 2 ปีที่แล้ว

    balanna epa wenawa muladi keli kel ekinekaa nogelapena video ediing nisa
    [{max 30 second kamak ne eth 30min boaring]

  • @wimarshanasenani9820
    @wimarshanasenani9820 2 ปีที่แล้ว

    OBATUMA KOHAMADA SAMBANDAKARAGANNa

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA ปีที่แล้ว

    කොන්ඩම් ගල්

  • @amiladileep6888
    @amiladileep6888 2 ปีที่แล้ว

    සර් වට්සප් ඉන්න වද

  • @KalanaGems
    @KalanaGems 2 ปีที่แล้ว

    💎🇱🇰 good but bad

  • @production6273
    @production6273 3 ปีที่แล้ว

    මෙතුමාගේ whatsapp number eka dennako

  • @ashninaturepaintingssing7984
    @ashninaturepaintingssing7984 ปีที่แล้ว +1

    මෙතුමාගේ පන්තියක් තියෙන්නේ කොහේ ද

    • @bandulakeerthi
      @bandulakeerthi ปีที่แล้ว

      rathmalane,,,,, 2023 03 12 patn gannawa new class

  • @UpulManjula
    @UpulManjula 2 ปีที่แล้ว

    kisisma kenek yanna epa me course ekata.
    1. kiyana kisima deyak therenne na mohu katha karana style eka anuwa
    2. minisunta course fee eka kiyanne muna balala..
    3.. tiyena number ekta call karala balanna. ethakotama epa wei course eka.

    • @bandulakeerthi
      @bandulakeerthi ปีที่แล้ว

      oya class akata giyada ? wistara poddak kiyananko....mamath yanna inne..

    • @sandunkumara2591
      @sandunkumara2591 ปีที่แล้ว

      @@bandulakeerthi contact number eka denawada

    • @donweerasiri3770
      @donweerasiri3770 ปีที่แล้ว

      Fees එක කීයද

  • @gishanj1563
    @gishanj1563 2 ปีที่แล้ว

    Manik mudalali la ahinsaka minisun vattana words keepayak thiyenava. KOTTARA--------- GALA MARILA--------- PALUDU .--- HARI VIDIYA --- KOTTARA VIYA YUTTHE ----OPEQUE GEM VALATA MISAK TRANSLUCENT GEM VALATA NEVE.--------GAL MARILA KIYANNETH OPEQUE GEM VALATA PAMANAI.-----------GALAKA PALUDU ,PITIN BALANA VITA NOPENE NAM GEM EKATA VALUE EKAK ATHA.

  • @githikaniroshini1892
    @githikaniroshini1892 ปีที่แล้ว

    Sambanda.wanna.cohomada