ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාලගෙ හැම Comment එකක්ම මම බලනවා. පුලුවන් විදියට Reply ත් කරනවා. මේ විදියට අපිත් එක්ක එකතුවෙලා අදහස් Comment කරන ඔයාලා හැමෝටම අපි. ගොඩක් ආදරෙයි❤🫶🏻 දිගටන අපිත් එක්ක එකතුවෙලා ඉන්න✨මතක ඇතුව Share කරලා Support එකක් දෙන්න❤
අර කාවින්දයාගෙයි චතූගෙයි Vlogs දැක්කම හිනා යනවා. බොරුවට පොශ් වෙන්න දගලනවා කියලත් පේනවා එයාලා හැබැයි ඉතින් කතා කරන්න කට ඇරිය ගමන් ගොං එයාලා. එයාලගෙ Husband ලත් බලු පැටව් වගේ😅 ඔයාලා එහෙම නෑ අක්කි අයියා ඔයාලා මාර වැදගත්. අක්කිත් හරිම හොඳයි. ලස්සනට ජීවත් වෙනවා. ඒ වගේම ඔයාල ගොඩක් නිහතමානී. ඒ විතරක් නෙවෙයි අක්කිගෙ තියෙන චාම් ලස්සනට ගොඩක් කැමතියි❤Good Luck both of you❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තමයි❤
වාව් ගයියා එක්ක පූජී අක්කා 😌🥺
ආතල්නම් ගයියා තමයි. ආදරයේ ගයාන් ආදරේ පූජා ❤
මාවයි මිශෙල්වයී තම්නේල් එකට දාලනේ 😍😘😘ආදරෙයී උතුරන්න❤ දෙන්නටම 😍
පෙඩිකිව් එකකට කීයද අයියෙ
අනේ ශෝක්නේ ආයත් දවස් දෙකකින් අලුත් vlog එකක් ආසාවෙන් ඉන්නේ බලන්න අනේ❤❤😊
කොහෙ ගියත් ගයියගේ වැඩේ නිදාගන්න එක ... මරු ඩබල 😂😂😂
🤭
ඔයාලා දෙන්න ලස්සන වෙන්න යනවා කිවුවා නේද ලස්සන වෙලා එන්න ආදරෙයි දෙන්නටම ❤❤
යේ ආයෙත් එකක්...🙈🙈ඔක බලනකල් ඉවසිල්ලක් නැතෝ...😘😘
akki you are so humble and good girl
පූජි හරිම චාම්🌹🌹🌹🌹🌹
Oyala denna mara sathutin innawa❤❤❤ hamadama ohoma inna.. budusaranai oyalata parissamin Inna ❤❤❤❤
Vedio eka mulinma beluwe mn ...lassanai godak...adarei dennatama..hemadama adaren satutin inna oyala denna...hemotama adarshayak wela..❤❤❤❤
♥️
Wow අයියා අක්කා ගොඩක් ලස්සනයි ගොඩක් අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි ❤❤❤
ලස්සනයි ❤️❤️
ශෝක් අනේ ඔය දෙන්නා❤
අනේ මන් අදමයී ඔයාලා දෙන්නගේ වීඩීයෝස් බැලුවේ පට්ට,අයියේ,අක්කේ ආදරෙයි ඔයාලට 🤗🧡🧡🧡
Aiyooooo blan inna beriyooo😢😢😢😢
අනේ හරිම ලස්සනයි අක්කි & අයියා ඉක්මන්නම ආයත් vlog එකක් ඕනේ අනේ❤❤😊
Gayya very hansom ❤❤❤❤❤
ඔය දෙන්නා හරි ලස්සනයි
Maru dabala mama hariema adarie nuwan aiyatath hariema adarai oyata budusaranai davie phetai jasu phetai 🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍
අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
Ammo athi yanthn ........maru vedio eka 😂adraeiii hemadama oya dennat .hemadam mage best cuple oya denna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️
Adarei ahasa tharam
Jeevithaya teyenne vindinna vindawanna nowe tharuna kale lassanata inna. 🙏🙏🙏👍🏼
❤woooooow ko ithim ❤
අසයි oylge vlogs blnna ❤❤❤
Ada nam gaiya lassanai ❤❤❤
අර මෝඩ ජෝඩුවගේ පම්පෝරි & වරාමල් වල නරි නාඩගම් ව්ලොග් බලනවාට වඩා, ගයියගේ පූජීගේ මේවා බලන එක මාර ගතියක්, මොකො කියන්නේ කට්ටිය ඉක්මනට මෙකේ 100K පන්නන්න සපොර්ට් එකක් දෙමුද ❤❤Keep It gayya, Pooji
Thank you so much♥️
Ethatama godaka lassanai oyala denam 🥰🥰
Puji akki Cham lassana hinawela inna hoda charithayak hamadama ohoma inna akki❤
ගයියා ❤ පූජි
ආසම ❤
ගයියා මාරම fun 😂
ආදරෙයි දෙන්නටම❤❤❤❤
GG oya sweet wadi ane.. oya asa nisa Lassanai.. Et attatama oyage issarama penuma thama mama nam Asama..mage adahas kiwwe honde.. kattiya natnam mata banala daai..
Ane oya denna hri shooi adarei ❤
😍😍😍 adrei akki ....aiya 😘😘😘
ඔයා අද අපේ esoft එකේ awarding ceremony එකට ආවා. ආදරෙයි දෙන්නටම
❤
Aiyanm maru ❤️ hina wela pana yanawa lassanai hair cut eka
ගොඩක් videos බලද්දි මට හිතෙන දෙයක් තමයි ගයාන් ආදරෙ කරන විදිය හරි නෑ. එයා හැමදේම විහිලුවට ගන්නවා වැඩි. ආසවෙන් ගිහින් කකුල පෙන්නුවම ඒක උඩින් කකුල තිබ්බ කිවුව එකෙන්ම පේනවා. කලින් එකකත් මට මතකෛ pooji බ්ලැන්කට් ගොඩාක් අමාරුවෙන් තනියම උස්සන් යද්දි ගය්යා බලන් ඉන්නවා
අයියෝ එහෙම හිතන්න එපා. කකුල තිබ්බෙ එයා දැක්කෙ නැතුව. බ්ලැන්කට් මම උස්සන් යනකොට එයාගේ අතෙත් තිබ්බා Guitar එකක්. අනික මම ආස මගේ පස්සෙන් වැටි වැටි ඉන්නවට වඩා වැඩක් කරන වෙලාවට Fun එකේ වැඩ කරලා ඉන්න කෙනෙක්ට. ඇත්තටම අපි දෙන්නගෙ ආදරේ, හුරතලේ. ගොඩක්ම තියෙන්නෙ කැමරාව පිටිපස්සෙ අන්න ඒකයි වෙනස. ඇත්තටම බලන කෙනාට දැනෙන විදියට වඩා ඒක විඳින කෙනාට තමයි දැනෙනෙ♥️
But i also think guyya should not take everything as a jok..Anyway like both of u guys❤❤
ඒ comment එකට හොද පිලිතුරක් දුන්නේ අක්කී කොහොමත් අපේ රටේ මිනිස්සු බාහිරින් විතරක් බලලා තමයි ගොඩක් දේවල් විනිශ්චය කරන්නේ ප්රසිද්ධියේ ලෝකෙට පේන්න ආදරේ කරනවට වඩා නොපෙන්වන ආදරේ ගැබුරුයි
Sorry අක්කෙ මට දැනුන දේ කිවුවෙ❤️
Adrey kyl boruwt penann hadana aya krnne show ekak tanikrm blnko sangeeth vlogs wla comments ghilla baba babi qa gaman minisuu danw aneh oylge adrey marai ehm tama inna oneh gaga eka tama minisuunge hati😑
ඔයාලා දෙන්නා කන්නේම නැද්ද අප්පා 😁😁
ශෝයි අනේ ඔය දෙන්නා🥺❤️
Oya denna nam shoi appa mn asa dennek Akki oya mara lassanai eka Amuthu lassnak tiyenne E wagema harima cham 🥺💋❤
Lassanai video eka adarei oyalata ❤❤❤❤
👍👍👍.........
ලස්සනයි දෙන්න ම👍
Miss you pujiyoo🥺love u..😘😘😘❤️adarei dennatama 🥰🥰
Miss you too Nipu♥️
Lassanai gayan aiyata a cut eka
Lassanai aiya , akki 😍 Godak adarei ❤❤
😮 _wowww_ _Niyamaiiiiiiiii_ .!!"🎉" _Thamn gena_ _hithanawa_ . .."😊" _A genan mata Ģodakkkkk_ _sathutuiiiiiì_ .!!"😅("❤ _GAYYA AND POOJI_ ❤")
❤❤❤❤❤
Gaiyya aiya kohomath lassnai
Aiya ta ona color ekak lassanai🤩😍
Ape saji aunty ge Rosa pata car eka gone viral😂🙈
Room altour akak krnnko akki
Oyala denna hrima lassany❤
ඔක්කොටම කීයක් ගියාද අක්කිගෙ ඒවට
Akki aiyai godak lassanai❤❤❤
Wow..lassana vlog ekak
Woow akki and ayya...😇❤️😍
oya la denna maru lassana i adare i denna ta ma ❤❤❤❤
Wow gaiya lassanai ehema.pujith lassanai..🥰🥰🥰🥰🥰🥰❤
Aluth vlog ekk onw
Love you both ❤❤from Canada ❤
So sweet ❤
Giyyage parana koddeta man asai
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
Ane e denna😍😚
dawasaka akkawai aiyawai balanna asawen balan inna man🥺♥️
❤❤❤❤❤😘😘😘😘😘😘
Gaiyya tanikaranna apa
පිස්සු ඩබල ❤❤❤
Puji head massage aka nam hodata kara wage niyamai
එන්න නැචුරල් සැලෝන් එකට දාමූ හෙඩ් මසාජ් එකක් 🤭😍
Aniwaryen
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
👌❤❤
Hi darling
💖🥰🌹🤞
Ayyoo salli..
Sooi dennma dan lassani venask krhma
Pissu yana yana fhana danne sanuka windi wage inna kooo
බලන්න කැමති අයට විතරයි බලන්න දාන්නේ🙂 කාටවත් බලෙන් බලවන්නෙ නෑ අපි🙂
😂
එතකොට මෙයලා සනුක වින්දි කියලා නමුත් වෙනස් කරන්නෝනිද..අමුතු ඇටේ පුදුම ජීවියෙක් 🤣🤭😁
@@madushankawinda apoo ahema wenna kohomath baa ne
Lassana unata Kamak nehe hemadama ohoma hteyot Tawat lassana were neda duwe pute❤❤😅
Why you also be like that you'r father is not like that now you be little bad
?
Gm.❤️❤️❤️❤️💕💕💕💕🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰🥰
ලස්සනයි💓💓❤️💕
❤❤❤
😘😘❤️❤️
❤❤
😘❤
❤️❤️❤️
❤️❤️
ඔයාලගෙ හැම Comment එකක්ම මම බලනවා. පුලුවන් විදියට Reply ත් කරනවා. මේ විදියට අපිත් එක්ක එකතුවෙලා අදහස් Comment කරන ඔයාලා හැමෝටම අපි. ගොඩක් ආදරෙයි❤🫶🏻
දිගටන අපිත් එක්ක එකතුවෙලා ඉන්න✨
මතක ඇතුව Share කරලා Support එකක් දෙන්න❤
අර කාවින්දයාගෙයි චතූගෙයි Vlogs දැක්කම හිනා යනවා. බොරුවට පොශ් වෙන්න දගලනවා කියලත් පේනවා එයාලා හැබැයි ඉතින් කතා කරන්න කට ඇරිය ගමන් ගොං එයාලා. එයාලගෙ Husband ලත් බලු පැටව් වගේ😅
ඔයාලා එහෙම නෑ අක්කි අයියා ඔයාලා මාර වැදගත්. අක්කිත් හරිම හොඳයි. ලස්සනට ජීවත් වෙනවා. ඒ වගේම ඔයාල ගොඩක් නිහතමානී. ඒ විතරක් නෙවෙයි අක්කිගෙ තියෙන චාම් ලස්සනට ගොඩක් කැමතියි❤
Good Luck both of you❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තමයි❤
වාව් ගයියා එක්ක පූජී අක්කා 😌🥺
ආතල්නම් ගයියා තමයි. ආදරයේ ගයාන් ආදරේ පූජා ❤
මාවයි මිශෙල්වයී තම්නේල් එකට දාලනේ 😍😘😘
ආදරෙයී උතුරන්න❤ දෙන්නටම 😍
පෙඩිකිව් එකකට කීයද අයියෙ
අනේ ශෝක්නේ ආයත් දවස් දෙකකින් අලුත් vlog එකක් ආසාවෙන් ඉන්නේ බලන්න අනේ❤❤😊
කොහෙ ගියත් ගයියගේ වැඩේ නිදාගන්න එක ... මරු ඩබල 😂😂😂
🤭
ඔයාලා දෙන්න ලස්සන වෙන්න යනවා කිවුවා නේද ලස්සන වෙලා එන්න ආදරෙයි දෙන්නටම ❤❤
යේ ආයෙත් එකක්...🙈🙈ඔක බලනකල් ඉවසිල්ලක් නැතෝ...😘😘
akki you are so humble and good girl
පූජි හරිම චාම්🌹🌹🌹🌹🌹
Oyala denna mara sathutin innawa❤❤❤ hamadama ohoma inna.. budusaranai oyalata parissamin Inna ❤❤❤❤
Vedio eka mulinma beluwe mn ...lassanai godak...adarei dennatama..hemadama adaren satutin inna oyala denna...hemotama adarshayak wela..❤❤❤❤
♥️
Wow අයියා අක්කා ගොඩක් ලස්සනයි ගොඩක් අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි ❤❤❤
♥️
ලස්සනයි ❤️❤️
ශෝක් අනේ ඔය දෙන්නා❤
අනේ මන් අදමයී ඔයාලා දෙන්නගේ වීඩීයෝස් බැලුවේ පට්ට,අයියේ,අක්කේ ආදරෙයි ඔයාලට 🤗🧡🧡🧡
Aiyooooo blan inna beriyooo😢😢😢😢
අනේ හරිම ලස්සනයි අක්කි & අයියා ඉක්මන්නම ආයත් vlog එකක් ඕනේ අනේ❤❤😊
Gayya very hansom ❤❤❤❤❤
♥️
ඔය දෙන්නා හරි ලස්සනයි
Maru dabala mama hariema adarie nuwan aiyatath hariema adarai oyata budusaranai davie phetai jasu phetai 🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍
අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
Ammo athi yanthn ........maru vedio eka 😂adraeiii hemadama oya dennat .hemadam mage best cuple oya denna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥️
♥️♥️
Adarei ahasa tharam
Jeevithaya teyenne vindinna vindawanna nowe tharuna kale lassanata inna. 🙏🙏🙏👍🏼
❤woooooow ko ithim ❤
අසයි oylge vlogs blnna ❤❤❤
Ada nam gaiya lassanai ❤❤❤
අර මෝඩ ජෝඩුවගේ පම්පෝරි & වරාමල් වල නරි නාඩගම් ව්ලොග් බලනවාට වඩා, ගයියගේ පූජීගේ මේවා බලන එක මාර ගතියක්, මොකො කියන්නේ කට්ටිය ඉක්මනට මෙකේ 100K පන්නන්න සපොර්ට් එකක් දෙමුද ❤❤
Keep It gayya, Pooji
Thank you so much♥️
Ethatama godaka lassanai oyala denam 🥰🥰
Puji akki Cham lassana hinawela inna hoda charithayak hamadama ohoma inna akki❤
♥️
ගයියා ❤ පූජි
ආසම ❤
ගයියා මාරම fun 😂
ආදරෙයි දෙන්නටම❤❤❤❤
GG oya sweet wadi ane.. oya asa nisa Lassanai.. Et attatama oyage issarama penuma thama mama nam Asama..mage adahas kiwwe honde.. kattiya natnam mata banala daai..
♥️
Ane oya denna hri shooi adarei ❤
😍😍😍 adrei akki ....aiya 😘😘😘
ඔයා අද අපේ esoft එකේ awarding ceremony එකට ආවා. ආදරෙයි දෙන්නටම
❤
♥️
Aiyanm maru ❤️ hina wela pana yanawa lassanai hair cut eka
ගොඩක් videos බලද්දි මට හිතෙන දෙයක් තමයි ගයාන් ආදරෙ කරන විදිය හරි නෑ. එයා හැමදේම විහිලුවට ගන්නවා වැඩි. ආසවෙන් ගිහින් කකුල පෙන්නුවම ඒක උඩින් කකුල තිබ්බ කිවුව එකෙන්ම පේනවා. කලින් එකකත් මට මතකෛ pooji බ්ලැන්කට් ගොඩාක් අමාරුවෙන් තනියම උස්සන් යද්දි ගය්යා බලන් ඉන්නවා
අයියෝ එහෙම හිතන්න එපා. කකුල තිබ්බෙ එයා දැක්කෙ නැතුව. බ්ලැන්කට් මම උස්සන් යනකොට එයාගේ අතෙත් තිබ්බා Guitar එකක්. අනික මම ආස මගේ පස්සෙන් වැටි වැටි ඉන්නවට වඩා වැඩක් කරන වෙලාවට Fun එකේ වැඩ කරලා ඉන්න කෙනෙක්ට. ඇත්තටම අපි දෙන්නගෙ ආදරේ, හුරතලේ. ගොඩක්ම තියෙන්නෙ කැමරාව පිටිපස්සෙ අන්න ඒකයි වෙනස. ඇත්තටම බලන කෙනාට දැනෙන විදියට වඩා ඒක විඳින කෙනාට තමයි දැනෙනෙ♥️
But i also think guyya should not take everything as a jok..
Anyway like both of u guys❤❤
ඒ comment එකට හොද පිලිතුරක් දුන්නේ අක්කී කොහොමත් අපේ රටේ මිනිස්සු බාහිරින් විතරක් බලලා තමයි ගොඩක් දේවල් විනිශ්චය කරන්නේ ප්රසිද්ධියේ ලෝකෙට පේන්න ආදරේ කරනවට වඩා නොපෙන්වන ආදරේ ගැබුරුයි
Sorry අක්කෙ මට දැනුන දේ කිවුවෙ❤️
Adrey kyl boruwt penann hadana aya krnne show ekak tanikrm blnko sangeeth vlogs wla comments ghilla baba babi qa gaman minisuu danw aneh oylge adrey marai ehm tama inna oneh gaga eka tama minisuunge hati😑
ඔයාලා දෙන්නා කන්නේම නැද්ද අප්පා 😁😁
ශෝයි අනේ ඔය දෙන්නා🥺❤️
Oya denna nam shoi appa mn asa dennek Akki oya mara lassanai eka Amuthu lassnak tiyenne E wagema harima cham 🥺💋❤
♥️
Lassanai video eka adarei oyalata ❤❤❤❤
👍👍👍.........
ලස්සනයි දෙන්න ම👍
Miss you pujiyoo🥺love u..😘😘😘❤️adarei dennatama 🥰🥰
Miss you too Nipu♥️
Lassanai gayan aiyata a cut eka
♥️
Lassanai aiya , akki 😍 Godak adarei ❤❤
😮 _wowww_ _Niyamaiiiiiiiii_ .!!"🎉
" _Thamn gena_ _hithanawa_ . .."😊
" _A genan mata Ģodakkkkk_ _sathutuiiiiiì_ .!!"😅
("❤ _GAYYA AND POOJI_ ❤")
❤❤❤❤❤
Gaiyya aiya kohomath lassnai
Aiya ta ona color ekak lassanai🤩😍
Ape saji aunty ge Rosa pata car eka gone viral😂🙈
Room altour akak krnnko akki
Oyala denna hrima lassany❤
ඔක්කොටම කීයක් ගියාද අක්කිගෙ ඒවට
Akki aiyai godak lassanai❤❤❤
Wow..lassana vlog ekak
Woow akki and ayya...😇❤️😍
oya la denna maru lassana i adare i denna ta ma ❤❤❤❤
Wow gaiya lassanai ehema.pujith lassanai..🥰🥰🥰🥰🥰🥰❤
Aluth vlog ekk onw
Love you both ❤❤from Canada ❤
♥️
So sweet ❤
Giyyage parana koddeta man asai
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
Ane e denna😍😚
dawasaka akkawai aiyawai balanna asawen balan inna man🥺♥️
♥️
❤❤❤❤❤😘😘😘😘😘😘
Gaiyya tanikaranna apa
පිස්සු ඩබල ❤❤❤
Puji head massage aka nam hodata kara wage niyamai
එන්න නැචුරල් සැලෝන් එකට දාමූ හෙඩ් මසාජ් එකක් 🤭😍
Aniwaryen
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
👌❤❤
Hi darling
💖🥰🌹🤞
Ayyoo salli..
Sooi dennma dan lassani venask krhma
Pissu yana yana fhana danne sanuka windi wage inna kooo
බලන්න කැමති අයට විතරයි බලන්න දාන්නේ🙂 කාටවත් බලෙන් බලවන්නෙ නෑ අපි🙂
😂
එතකොට මෙයලා සනුක වින්දි කියලා නමුත් වෙනස් කරන්නෝනිද..
අමුතු ඇටේ පුදුම ජීවියෙක් 🤣🤭😁