Good morning bro, My phone number didn't get verified on Fiverr. I tried so many times bro I get the verify code and I entered but the submission is not active
Thank you oyage maga penwimata .mm account eka haduwe 2d house design sambandawa mata adahasak denna puluwanda me video ekata adalawa fb eke customersla hoyaganna widihak... mm samanyen follow karanna oni monawage ayawada....
TH-cam එකෙන් බලන් Fiverr ඉගෙන ගන්න බැරි අය විතරක් මගේ කෝස් එකට එන්න..
Course Details 👇☎ 0771024274
👉 ඔයාගේ Class Time එක තුළ ඔයා විතරයි ඉන්නේ. ( individual class )
👉 Fiverr Job පහක් කියලා දෙනවා. ඉතුරු Gig දෙක ඔයා ඒ කාලය වෙද්දී Fiverr ගැන තියන දැනුමත් එක්ක තනියම කරන්න ඕනා.
👉 Power Point , Word , Photo Shop, Canva, Video editing සහ Chat gpt ඇතුළු Software කීපයකින්ම වැඩ කරන විදිහ උගන්වනවා.
👉 Verified Fiverr Account එකක් සහ බැන්කුවට මුදල් ලබ ගත හැකි ආකාරයට Payoneer ගිනුමක් හදන විදිහ උගන්වනවා.
👉 Zoom එකෙන් Class කරන්නේ ( Screen Share ).
👉 Gig Publish කිරීමේ සිට Oder එක Customer ට Dilivery කිරීම සහ සල්ලි Withdrawal කිරීම දක්වා සියලුම දේ ඉගැන්වීම.
👉 Facebook , Tiktok , instagram , Printrest , TH-cam , Platform තුල Gig Promote කරන ක්රම ඉගැන්වීම.
👉 Course Duration මාස 3.
👉 ඉහත සියලුම දේ ඔයාට විතරයි තනිවම වෙනමම අරන් උගන්වන්න පාඨමාලා ගාස්තුව 15,000.
👉 Laptop එකක් හෝ Desctop එකක් අනිවාර්යයෙන් තිබිය යුතුයි.
👉 පාඨමාලවට සම්බන්ධ වීමට කැමති අය පහත දුරකථන අන්කයට කතා කරන්න.
☎ 0771024274
❤
ඔයාගෙ fiverr video ටික හරි වටිනවා. මමත් gig එකක් දැම්මා
💖✔
ඔයා හොදට පැහැදිලිව වැඩේ කරනවා මම දැකපු සුපිරි චැනල් එකක් දිගටම වැඩ මෙහෙම ම වැඩ කරගෙන යමු....❤❤❤
💖✔
Thank you bro me video akam mm deta 4parak බැලුවා. Comet akk noda yann hithen ne thnk you bro. Api komahari කරමු
aiya aththatama oya tharan hodata uganna kauruth dakala na.
mama a/l iwarawela fiverr karanna patangaththa.
danata gig 3k dala thiyenna
thanks aiya 🥰🥰👍👍
mama oyage okkoma video baluwa dan me anthima akath balanna gaththa. thanks aiya.
thanks bro. meka balan gig promote karanna
@@youtubehub hari aiya.
Play list එකම් බැලුවා සුපිරි. පලවෙනි ගිග් එක දැම්මෙ පෙරේදා..පලවෙනි ඕඩට් එක ඊයේ ආව ඩොලර් 45ක එකක්..අවුලක් තියෙනව අයියේ..කස්ටමර් u.a.e වල කෙනෙක්..ඔඩර් එක දාපු වෙලවෙ ඉදන් එයා ඔන්ලයින් නෑ..හෙට උදේ 8ට ඕඩර් එක දෙන්න ඕනෙ..එයාගෙන් විස්තර අහන්න වත් විදිහක් නෑ..මම වෙලාවට එයා දැනට කියල තියෙන විදිහට හදලා ඔඩර් එක යවන්නම් නේද අයියෙ..එතකොට එයා ඔන්ලයින් නැති එක මට අවුලක් වෙන්නෙ නැ නේද
එයා ඒක කැන්සල් කරොත් මට අවුලක් වෙනවද ?..අකවුන්ට් එකෙ පලවෙනි ගිග් එක පලවෙනි ඕඩර් එක
ow oya aniwarayen delivery time eke iwara wenna kalin yawanna. ita passe adu padu thibboth hadanna puluwan customer kiuwata passe.
@@youtubehub හරි අයියේ.. ඕඩර් එකෙ වැඩ ටික ඉවරයි ..දැන් ඕඩර් එක යවන්නම්..වෙලාවට වීඩියෝ එක දැම්මෙ ඔයාව contrac කරගන්න විදියක් හොය හොය හිටියෙ අහගෙනම කරන්න 😁...thank you aiye 😘💟
Dn kohomada oyage wada thathwe @@anyoneadvetising
Excellent!!! Thank you .
💖✔
Math Ekadigata Oyage video balanawa malli. Oya hodata clearly kiyala denawa. Great. Malli. Mage thiyena FB Ac eken kaloth aulak thiyeda?
Eke lankawe aya hitiya kiyala prashnayak neneda? Man lankawe monawahari post danawanam?
Bohoma sthuthee
💖✔
@@youtubehub niyami ❤ Bro templetes use Karla gig image eka dammoth aulk weid freepick, TH-cam, ekn psd argen edit karla ape vidihata
thank you brother for your advices, they are priceless 🥰❤
💖
Math aiye gig ekk denma iye..mt viswasai oder ekk ewi kiyla.e athre anith gig tikath mm danwa.godak ස්තූතියි ඔයාට ❤❤
💖
Good morning bro,
My phone number didn't get verified on Fiverr. I tried so many times bro I get the verify code and I entered but the submission is not active
❤
💖✔
ඔයාට ගොඩාක් පිං අයියේ ඔයා මේ කරන දේවල්වලට.ඔයා කරන ඒවා ගොඩාක් තේරෙනවා
💖✔
Aiye mge ebay hadal listing dala tiynne tham sells na godadagnna support ekk oni
Thank you so much 😊
❤️
Ayye protfolio eka fivver eke add karanne kohomada
Thank you brother!
thank you 💖
Aiya ape original name ekn usa dala account ekk hduwoth awlda
sir oya patta kapatiyekne
ai ehem kiynne
Ape original account eken message karala frienly wenn bari weida
puluwan. eka hodai
Canva pro ganna maseta kiyak yanawada
Bingo Tingo eken free ganna puluwan
@@Mohammed123-dy8tx thank you
aiya mg lap ek i7 4th gen 8gb ram ssd256 primiere pro vlin video editing krna pluwn vid
karanna puluwan ea uanata hira wei. ram eka 16gb wath tynawa nm hodai
2015vg awlk nda aiya
අයියේ වීඩියෝ එක බැලුව පට්ට ම වීඩියෝ එකක්.මට පුංචි අවුලක් තියෙනව ,අපි දැන් usa කෙනෙක්ගෙ නමින් හදනවනෙ fb එක හදල චැට් කරල contact කරගත්තා කියමුකො.ඊටපස්සෙ fiver link එක දැම්මහම වෙන කෙනෙක් කියල client දකිනවනෙ.ඒකට විසදුමක් විදියට අපි කියනව අපි affiliate කරනව කියල එහෙමත් නැතුව අපට වෙන කරන්න දෙයක් නැද්ද.affiliate කරනව කියන එකද එකම විසදුම නැත්තම් අපට වෙන මොකක් හරි කියල client ගෙ අවදානය තියාගන්නෙ කොහොමද හරියටම
ow mn eka video eketh kiuwe. ape namin haduwa nam eka hari.
Man FB account eke details fill karakara indeddi, Account1 suspend una kiyala massage 1k awa. Ai a?
Oya vdiyt aiya web development vlt krna brid
web site hadana ayatath mekama karanna puluwan.
Tanq aiya ..❤️
මම ඔයාග්ව් වීඩියෝ බලන්න පටන් ගත්තෙ ගිය සතියෙ මම ගිග් 4 දැම්ම මට දාල දවස් දෙකයි ගියෙ මට ඔඩර් 8 ආව එක දවසෙන් මම දැන් ලෙවල් 1 උනා ගොඩක් පින් .👍👍 මම දැන් ෆුල් ටයිම් ෆයිව කරනව
sathutui mchn. jaya wewa
@kalummax Mona ganada machn gig eka damme
Website design ta orders ganna puluwanda Facebook eken
mea krametama puluwan
Thank you oyage maga penwimata .mm account eka haduwe 2d house design sambandawa mata adahasak denna puluwanda me video ekata adalawa fb eke customersla hoyaganna widihak... mm samanyen follow karanna oni monawage ayawada....
real state group hodai
fiver main gig image ake corner side 20% discount kiyane ake main image age add karaoth awul de? ake fiver ake case vei de?
epa
Aiye menu design wala ehema pakej gena poddak pehedili krnnko.. loku udawwak
sudda damma ea gana video ekk ada, gig eka daana vidihath ekkma
maru aiyee@@youtubehub
Speed pack dn ndda
මට මාර වැඩක් උනා. ඕඩර් එකකි් එන්න කලන් එක්කෙනෙක් email එක ඉල්ලගෙන ඩොලර් 5ක් දාලා e mail එකක්් ආවේ... lankan bank account විස්තර දාන්න තියනවා එිකේ...මම තාම පේනයර් කනෙක්ට් කරලත් නෑ...මොකද කරන්නනේ
fiverr eka athulen ena wada fiverr eka thulen vitharak karanna. oya scm ekakata ahu wela wage
Ayye oya widiyata fake ekak hadala api fiverr ekata gennagattama country ekai wisthara okkoma penawane.eka prashnayak wei neda
mn kiuwe na bro fake hadanna kiyala lankawe widihata hadana account walin badu aran wadak na, usa , uk wage hodai
api message krnakota link ekak share kroth fb eken account eka block krnne ndda?
link eka eka parama danna giyoth ek wenawa. ekai page eke aithi karayagen reply ehema awata passe daanne
Aiye, facebook cover photo gig eka dana hati video ekak gennako
ela
Data entry jobs krnawa nam akath me widihatama fb aken jobs ganna puluwanda
ewata adala page group hoya ganna ona
Me course eka karapu aya innawada???
Ebay course nadda
tynawa 0771024274
Hi bro kohamada please puluwanda Business name walata [Competitor research ] kohamada balanne kiyala please
ea kiyanne eya karana business ekata tharageta thiyana anith business ekka balala namak daanawa kiyana eka
💖✔
❤
💖✔
😍
Fb page walata links yawanna ba ne
Mokakdha karanne?
ea samahara ewata vitharai bari
❤❤
💖✔
❤❤
💖