Thank you for clearly clarifying the process. I'm happy you'll appear to do it right. Please don't relax , do audits as you go and ensure no unauthorised access is possible. Thank you for having intentions correct!
First and most important task of the government is to attend to the basic needs of the citizens. So foolish to think that the digital data of the citizens Of Sri Lanka are safe in anyones hands.
යහපලානේ ආණ්ඩුවේ ගෙන්වා ගෝටා ඇවිල්ල නිකන් id එකත් නැති උනා. ඔය scanable ID card ගෙනාවේ 2016 මු බොරුනෙ කියන්නේ Digital ID system ekak Oni na eka Ape ratata hoda na data okkoma India weleta
කෙටියෙන් කියන්නම් මේක ඉන්දියාවේ කපටි වැඩක් ,sri ලංකාව සියලු details එක දවසින් ganna පුළුවන් & bank account දැඩිව අවදානමකට dan වැඩක්, ලංකාවත් විනාශයක් 😢😢(ewana software රටවල් 3kin wath check karala ganna one 😢,my contrary ❤
අමෙරිකවෙ වත් හැදුනුම් පත සදහා ජීව දත්ත එකතු කරන්නෙ නැ කියල මම අහල තියෙන්නෙ, ඩ්ජිටල් කරනය කියල ලස්සන වචන අස්සෙ හැන්ගිල ජීව දත්ත එකතු කරන එක වැරදි නෙද ? මිනිස්සු මර්දනය කරන්න, ඊකඩිපති පාලන ගෙනියන්න මෙව පවිච්චි වෙන්න පුලුවන් නිසා ලොකෙ දියුනු රටවල් ජිව දත්ත එකතු කරල හැදුනුම් පත හදන්නෙ නැ කියල මම අහල තියනව ? ඩිජිටල් හැදුනුම් පත වෙනයි, මිනිස්සුන්ගෙ අතිශය පව්ද්ගලික ජීව දත්ත රජයෙ බාරයට ගැනීම සහ මෙ පද්දතියට වෙන රටක් ගැවී සිටීම හොද දෙයක් කියල හිතන්න අමරුයි, මොකො ලොකෙ දියුනු වෙනව කියන්නෙ මානව අයිතිවසිකම්, ප්‍රජතත්‍රවාදය ආරක්ශා වීම මිසක් රට උතුරුකොරියවක් වීම නෙවෙයි, අපෙ මිනිස්සු තාමත් ලස්සන ලොකු වචන කියන වැඩ්ඩො කියන කොටසට රැවටිලා අමරුවෙ වැටෙනවද ?
ඉන්දියාවට තියන උවමනාව මොකද්ද අපිට ඔයතරම් උදවුකරන්න.බයිල එපා ඉන්දියාව ට විනුවනන් ඇති.
ඊට කලින් ප්‍රින්ට් කරපු ලයිසන් ටික එවල හිටපල්ලා
මේ අයට පුදුම හදිස්සියක් තියෙන්නෙ මේ තොරතු ඉන්දිටාවට දෙන්න.
මට නම් පේනවිදිහට මේක ඉන්දියාවේ අවශ්‍ය තාවයක් දැන් තියන හැදුනුමි පතෙන් විශාල ප්‍රශ්නයක් නැ....
😂ආදායම් බදු ගෙවන එක පැහැරහරින්න පුළුවන්
😂😂
දැන් අපිට අඩු එච්චරයි.
අමෙරිකවෙ වත් හැදුනුම් පත සදහා ජීව දත්ත එකතු කරන්නෙ නැ කියල මම අහල තියෙන්නෙ, ඩ්ජිටල් කරනය කියල ලස්සන වචන අස්සෙ හැන්ගිල ජීව දත්ත එකතු කරන එක වැරදි නෙද ? මිනිස්සු මර්දනය කරන්න, ඊකඩිපති පාලන ගෙනියන්න මෙව පවිච්චි වෙන්න පුලුවන් නිසා ලොකෙ දියුනු රටවල් ජිව දත්ත එකතු කරල හැදුනුම් පත හදන්නෙ නැ කියල මම අහල තියනව ? ඩිජිටල් හැදුනුම් පත වෙනයි, මිනිස්සුන්ගෙ අතිශය පව්ද්ගලික ජීව දත්ත රජයෙ බාරයට ගැනීම සහ මෙ පද්දතියට වෙන රටක් ගැවී සිටීම හොද දෙයක් කියල හිතන්න අමරුයි, මොකො ලොකෙ දියුනු වෙනව කියන්නෙ මානව අයිතිවසිකම්, ප්‍රජතත්‍රවාදය ආරක්ශා වීම මිසක් රට උතුරුකොරියවක් වීම නෙවෙයි, අපෙ මිනිස්සු තාමත් ලස්සන ලොකු වචන කියන වැඩ්ඩො කියන කොටසට රැවටිලා අමරුවෙ වැටෙනවද ?
Apple කියන්නෙ ඇමෙරිකානු සමාගමක්, උබල අපි මෙච්චර කල් use කරන හැම phone එකක්ම හදන්නෙ මොකක් හරි පිටරට සමාගමක්, ඉතින් ඕව ලොක් කරලා unlock කරද්දි fingerprints, face recognition භාවිතා කලේ නැද්ද මෙච්චර කල්. 😂 ඕව විතරක් නෙමේ උබලගෙ කටහඩ ඉදලා ගන්නවා ඕවගෙන්. යාලුවෙක් එක්ක මොකක් හරි ගැන කතා කර කර ඉදලා facebook එකට යනකොට කතා කර කර හිටපු එකම ad එකක් විදියට එනවා එහෙම වෙලා ඇතිනෙ කට්ටියට...
ඒවටත් කතා කරපල්ලකො Data security ගැන කතා කරද්දි. එක්කො මං කියන්නෙ ලංකාට මේ පිටරට ෆෝන් එපා කියලත් උද්ගෝශනයක් කරන්න ඕනි. අපිට අපේ විදිය හොදයි අපි ඉස්සර වගේම අර පැට්තෙ ඉදන් මේ පැත්තට හූ කියලම කතා කරන්නම් කියලා 😂
ගොබ්බ හැත්ත බං. මුන්ගෙ ඊමේල් වලින් 95%ක්ම gmail 😂😂. හැම පගයම සෝෂල් මීඩියා එකවුන්ට් හදද්දි රෙද්ද ලිහලත් දෙනව. එහෙව් පගයල සයිබර් සෙකුරිටි ගැන කතා කරනව. මේකෙ කොහොමත් ඉන්නෙ උසනම් සෙකුරිටි ඩයල්නෙ. මේ හිරු නිව්ස් 😂😂
WELL SAID BRO..!
හොර හිත තියන අය තමයි මේවට විරුද්ධ වෙන්නේ.
ඒවුනාට කරන්න මේක. ඉස්සරහට මාර ලේසි වෙනව හැමදේම මේක ආවම.
කෙඳිරි ගාන අය ගාපු දෙන්.
අනිත් දියුණු හැම රටකම මේක තමයි කරන්නේ. ඒ රටවලට යනකොට නම් මීක් නොකියා ඔක්කොම දත්ත දෙනව 🙄
ලංකාවේ ගොඩක් උන්ට ඕව තේරෙන්නෑ
මේකට රැ බිලියන 40ක් යනව.අැපල් පෝන් ටිකක් අරන් දීපංකො ග්‍රාම සේවකලට ඔ්ක කරයිනෙ උං.අනික කරා කියල වැඩක් නෑ අන්තර් අායතන පුද්ගලයින්ගෙ දත්ත දන්නෙ නැතුව.ලේකම් කාර්යාලය පොලීසිය රෝහල කච්චේරිය බැංකුව.තියන දත්ත ටික ලින්ක් කරගන්න බැරුව ඔය බිලියන 40 ගෙවන්නත් වෙනව කවදම හරි.
ඉන්දියාවෙ කම්පැනි යකට අපෙ දත්ත දෙනවාලු නෙ.විශාල විනාශයක්.පෞද්ගලිකත්වයටත් විශාල බාධාවක්.
පුප දෙන්න එපා උත්ටෝ් , පැහැදිලිවම කියනවනෙ එහෙම වෙන්නෙ නැ කියල ,
@sajithwishwaka7645 එහෙම නොවුනොත් අවුලක් නෑ.කරනවා කියලා ලංකාවෙ ඉංග්‍රිසි පුවත්පතක දාලා නෙ ඒකනෙ ප්‍රශ්නෙ.
@@sajithwishwaka7645 ehema wen na kiyala u kiwwata Ub kohomd kiynne
උබ දැක්කාද 😂😂😂
@dilperera9845 ලංකාවෙ ඉංග්‍රිසි පුවත්පතක එහෙම කියලා තිබිලනෙ ඒ කනෙ ප්‍රශ්නෙ
මේ NEWS එක වෙන channel එකක බලල comment එහෙම කියවල Hiru එකේ comments බලද්දී 😅😅😅 ආතල් 😂😂😂 try karala balanna ආස හිතෙයි.. අමු ගවයො ඉන්නෙ.. මේකෙ..
අනිවාර්යයෙන්ම
හිරු එකටම ගැලපෙන අය තමා ආතල්ම කමෙන්ට් දාලා තියෙන්නේ😅😅😅
mamath awe meke comment kiyawanna, gon audiance ekak meke inne
ඔව් ඇත්තටම
අමෙරිකවෙ වත් හැදුනුම් පත සදහා ජීව දත්ත එකතු කරන්නෙ නැ කියල මම අහල තියෙන්නෙ, ඩ්ජිටල් කරනය කියල ලස්සන වචන අස්සෙ හැන්ගිල ජීව දත්ත එකතු කරන එක වැරදි නෙද ? මිනිස්සු මර්දනය කරන්න, ඊකඩිපති පාලන ගෙනියන්න මෙව පවිච්චි වෙන්න පුලුවන් නිසා ලොකෙ දියුනු රටවල් ජිව දත්ත එකතු කරල හැදුනුම් පත හදන්නෙ නැ කියල මම අහල තියනව ? ඩිජිටල් හැදුනුම් පත වෙනයි, මිනිස්සුන්ගෙ අතිශය පව්ද්ගලික ජීව දත්ත රජයෙ බාරයට ගැනීම සහ මෙ පද්දතියට වෙන රටක් ගැවී සිටීම හොද දෙයක් කියල හිතන්න අමරුයි, මොකො ලොකෙ දියුනු වෙනව කියන්නෙ මානව අයිතිවසිකම්, ප්‍රජතත්‍රවාදය ආරක්ශා වීම මිසක් රට උතුරුකොරියවක් වීම නෙවෙයි, අපෙ මිනිස්සු තාමත් ලස්සන ලොකු වචන කියන වැඩ්ඩො කියන කොටසට රැවටිලා අමරුවෙ වැටෙනවද ?
ඉන්දියාව අපිට ආදරෙට වගේ ආධාර දෙන්නේ නේ
Hoda wedak.oka dilithge sankalpayak.sarwajana balayata jaya wewa.
ලංකාවේ මිනිස්සු ඉන්දියාවට විකුණුවා නේද...😂😂😂
මුන්ටම හරියන උන් මුන්ගේ චනල් එක බලන්නේ😂
අත ලෙව කන්න මී වද කඩන්නැකියල අහල තියෙනවද දන්නැ
Our Local Digital id is almost enough no needed of Indian funds
People like you still lives in stone ages😂 look how developed countries use digital ids
අපේ එවුන් මෙලෝ දෙයක් දන් නැ...ශිශ්නත්ව විබාගෙ පස්සෙ දුවනව
මිනිස්සුන්ගෙ ඔය කියන තොරතුරු ටික තමයි. ඒ අයට අවශ්‍ය වෙන්නෙ.
අමෙරිකවෙ වත් හැදුනුම් පත සදහා ජීව දත්ත එකතු කරන්නෙ නැ කියල මම අහල තියෙන්නෙ, ඩ්ජිටල් කරනය කියල ලස්සන වචන අස්සෙ හැන්ගිල ජීව දත්ත එකතු කරන එක වැරදි නෙද ? මිනිස්සු මර්දනය කරන්න, ඊකඩිපති පාලන ගෙනියන්න මෙව පවිච්චි වෙන්න පුලුවන් නිසා ලොකෙ දියුනු රටවල් ජිව දත්ත එකතු කරල හැදුනුම් පත හදන්නෙ නැ කියල මම අහල තියනව ? ඩිජිටල් හැදුනුම් පත වෙනයි, මිනිස්සුන්ගෙ අතිශය පව්ද්ගලික ජීව දත්ත රජයෙ බාරයට ගැනීම සහ මෙ පද්දතියට වෙන රටක් ගැවී සිටීම හොද දෙයක් කියල හිතන්න අමරුයි, මොකො ලොකෙ දියුනු වෙනව කියන්නෙ මානව අයිතිවසිකම්, ප්‍රජතත්‍රවාදය ආරක්ශා වීම මිසක් රට උතුරුකොරියවක් වීම නෙවෙයි, අපෙ මිනිස්සු තාමත් ලස්සන ලොකු වචන කියන වැඩ්ඩො කියන කොටසට රැවටිලා අමරුවෙ වැටෙනවද ?
හිරු බලනන්නෙත් මී හරක් සෙට් එකක් කියලා කමෙන්ට් වලින්ම පේනවා..😊
සිරා
ubath ekek
@@rajeevamadhuranga2435 ආතල් එකක් ගන්න හිරු බලන අයත් ඉන්නවා .. 😝😝 බරපතල
ජිටල් හෑදුනුම් පත වෙනයි, එකට කියල ජීව දත්ත එකතු කරන එක වෙනයි, ලොකෙ ප්‍රජත්න්ත්‍රවදි දියුනු රටවල් කියක් තියනවද මිනිස්සුන්ගෙ ජිව දත්ත එකතු කරන, ඩිජිටල් කරනය කියල ජනතවගෙ පව්ද්ගලික තොරතුරු එකතු කරන එක මානව හිමිකම් උල්ලන්ගනය නෙද? අපෙ මිනිස්සු ඩ්ජිටල් කරනය දන්නෙත් නෑ, ජීව දත්ත දන්නෙත් නැ, මානව අයිතිවසිකම් දන්නෙත් නැ, මුලික අයිතිවසිකම් දන්නෙත් නැ, අමෙරිකවෙ වත් හැදුනුම් පත සදහා ජීව දත්ත එකතු කරන්නෙ නැ කියල මම අහල තියෙන්නෙ, ඩ්ජිටල් කරනය කියල ලස්සන වචන අස්සෙ හැන්ගිල ජීව දත්ත එකතු කරන එක වැරදි නෙද ? මිනිස්සු මර්දනය කරන්න, ඊකඩිපති පාලන ගෙනියන්න මෙව පවිච්චි වෙන්න පුලුවන් නිසා ලොකෙ දියුනු රටවල් ජිව දත්ත එකතු කරල හැදුනුම් පත හදන්නෙ නැ කියල මම අහල තියනව ? ඩිජිටල් හැදුනුම් පත වෙනයි, මිනිස්සුන්ගෙ අතිශය පව්ද්ගලික ජීව දත්ත රජයෙ බාරයට ගැනීම සහ මෙ පද්දතියට වෙන රටක් ගැවී සිටීම හොද දෙයක් කියල හිතන්න අමරුයි, මොකො ලොකෙ දියුනු වෙනව කියන්නෙ මානව අයිතිවසිකම්, ප්‍රජතත්‍රවාදය ආරක්ශා වීම මිසක් රට උතුරුකොරියවක් වීම නෙවෙයි, අපෙ මිනිස්සු තාමත් ලස්සන ලොකු වචන කියන වැඩ්ඩො කියන කොටසට රැවටිලා අමරුවෙ වැටෙනවද ?
Digital කරන්න කලින් මිනිස්සුන්ට කන්න දීලා inna.
kanna epaduna jathiyak ubala
මේකෙ කමෙන්ට් කියවද්දි හරිම ආතල් 😂
රටේ ජනතාවගේ දත්ත ඉන්දියාවට දෙන්න මොලේ හොද නැද්ද උබලට? උන් සිස්ටම් එක හදලා දෙන්නෙ උන්ට කොහෙන්මහරි access කරන්න පුලුවන් විදිහට මොන දෙයියා කිව්වත් නැත්තම් උන් කැසිල්ලටද ඕක්ට ආධාර කරන්නෙ. උන්ගේ ආධාර තියාගන්න කියලා ඕක රජයෙ වියදමෙන්ම කරන්න බිලියන 20ක් කියන්නෙ මිලියන 23 ක ජනගහනයෙන් එක් පුද්ගල වියදම රුපියල් 900 ට අඩුයි.
ජිටල් හෑදුනුම් පත වෙනයි, එකට කියල ජීව දත්ත එකතු කරන එක වෙනයි, ලොකෙ ප්‍රජත්න්ත්‍රවදි දියුනු රටවල් කියක් තියනවද මිනිස්සුන්ගෙ ජිව දත්ත එකතු කරන, ඩිජිටල් කරනය කියල ජනතවගෙ පව්ද්ගලික තොරතුරු එකතු කරන එක මානව හිමිකම් උල්ලන්ගනය නෙද? අපෙ මිනිස්සු ඩ්ජිටල් කරනය දන්නෙත් නෑ, ජීව දත්ත දන්නෙත් නැ, මානව අයිතිවසිකම් දන්නෙත් නැ, මුලික අයිතිවසිකම් දන්නෙත් නැ, අමෙරිකවෙ වත් හැදුනුම් පත සදහා ජීව දත්ත එකතු කරන්නෙ නැ කියල මම අහල තියෙන්නෙ, ඩ්ජිටල් කරනය කියල ලස්සන වචන අස්සෙ හැන්ගිල ජීව දත්ත එකතු කරන එක වැරදි නෙද ? මිනිස්සු මර්දනය කරන්න, ඊකඩිපති පාලන ගෙනියන්න මෙව පවිච්චි වෙන්න පුලුවන් නිසා ලොකෙ දියුනු රටවල් ජිව දත්ත එකතු කරල හැදුනුම් පත හදන්නෙ නැ කියල මම අහල තියනව ? ඩිජිටල් හැදුනුම් පත වෙනයි, මිනිස්සුන්ගෙ අතිශය පව්ද්ගලික ජීව දත්ත රජයෙ බාරයට ගැනීම සහ මෙ පද්දතියට වෙන රටක් ගැවී සිටීම හොද දෙයක් කියල හිතන්න අමරුයි, මොකො ලොකෙ දියුනු වෙනව කියන්නෙ මානව අයිතිවසිකම්, ප්‍රජතත්‍රවාදය ආරක්ශා වීම මිසක් රට උතුරුකොරියවක් වීම නෙවෙයි, අපෙ මිනිස්සු තාමත් ලස්සන ලොකු වචන කියන වැඩ්ඩො කියන කොටසට රැවටිලා අමරුවෙ වැටෙනවද ?
ඉන්දියාවේ සමාගම පිටිපස්සෙ ඉන්න අයට තමයි අපි වහල්ලු කරගන්න ජීවදත්ත මංකොල්ලය. ඔය ටයි කෝට් දාන මහත්තයත් එදාට නැ
මේක මහා ජීවදත්ත මංකොල්ලය අපිට එපා
Thank you for clearly clarifying the process. I'm happy you'll appear to do it right. Please don't relax , do audits as you go and ensure no unauthorised access is possible. Thank you for having intentions correct!
New world oder....මුන්ට ඕන මිනිස්සු මුන්ගෙ වගල්ලු කරගන්න...අපි අහුවෙයි ඕවට
aniwaren
DP ekenm therenw thoge mole trm... Euro> WC kiypu ekne oy inne😂
ඇයි අදායම් බදු ගෙවන්නේ නැද්ද ?
😂 update වෙයන් සහොදරයා
@@1trending868 ඒක තමා ඉංග්‍රීසි තේරෙනවනම් new world oder කියල u tube සච් කරල බලන්න..අදහසක් ගන්න පුලුවන්වෙයි..
ඕකෙන් මිනිස්සුන්ට වෙන අයහපත ගැනත් දැනුවත් කරානම් මීස්සු එක්කම විකුනන්නද උබල හදන්නෙ
අපිට පිලිගන්න බැහැ මහජනතාව වශයෙන් npp කියන දෙවල්.බලයට පෙර කිව්ව බදු අඩුකිරීමට/හාල් පොල්/හොරු ඇල්ලීම බළය සියල්ලම ගත්තට පසුව දැන් කතා නැහැ.ඕකත් වැඩෙ කළහම රටට ජාතියට වන අයහපත npp වගකීම් භාරගන්නෙ නැහැ.ඕක සෙල්ලම් වැඩක් නොවෙ.අනිවාර්යෙන් ඕක කලොත් අපෙ දත්ත ඉන්දියාව සතුවෙනව.අනාගත පරපුරම npp එක මරාගෙන මැරෙන්නද හදන්නේ.
Parana ඒවා අලුත් කරනවා nam හොඳයි
ඇගිලි සලකුනු මැෂින් ආයතන වලට එද්දි මිනිස්සු කියපු කතා.. දැන් ගානක්වත් තියෙයිද එක.... බයවෙන්න එපා.. රට දියුණු වෙනවා...
දැන් ඉතින් කුඩුකාරයෝ හොරු ටිපර්වෙනවා බලාගන්න පුළුවන්😂
මේ නිවුස් එකක් ෆුල් දාන්නේ නැතුව කට්ටිකක් ගහලා එඩිට් කරලා දාගත්තනං එහෙම මිනිස්සුන්ව තව බය කරන්න තිබ්බා😅😅
Indian plan neda
ඕක ගැන අරගල වසන්තය පැහැදිලි කරා මිනිස්සු විරුද්ද වෙයල්ල මේවට අපිවත් එක්කම මුන් විකුනන්ඩ හදන්නෙ
මෙක privacy ඒක නැතිවෙන වැඩක්...
We no needed of Indian Digital id with United nation Sustainble development goals agenda 2030 and World Economic Forum (New World Order)
tf? wdym
යකො මුන් කරන්නෙම කියපුව නෙවෙයිනෙ
What is the purpose of this digitalization? How it helps to grow country. Can you please explain?
හාල් ටික දිලා ඉදපන් ඉස්සර ලා ,, ඉන්දියාවට පූක නොදි
ඕක ලග තියාගත්තම බඩගින්න නැතිවෙනවාද යකෝ හාල් අැතැලු සියලුම අතයඅවසය අාහාරද්‍රවයවල මිල අඩුකරපල්ලා
අපෝ අපි කොහොමත් ජෙබයියො විස්වාසකරන්නෑ
Kathakaraganna ba hariyata 😂
ඉන්දියාවට කියලා ඇර ගනිං
පිස්සො රජ වුනත් එකයි රජා පිස්සෙක් උනත් එකයි ..
ඊට කලින් licen එවපල්ලා.අවුරුදු 1 හමාරයි තවම නෑ
Ado indiyawa 2010 hoda nehe...den hoodaida😢😢😢😢😢😢😢
Accsess banbuwa
Indiyawata nethuwa one deyak
Ane yako knna dila idapan id denna kalin
tender call karnne nathuwada yanne
අනෙ මහත්තයෝ මගෙ හැදුනුම්පත අවුරුදු දෙකක් තම නැහැ
එහෙම හොදයි.. හොරු අල්ල ගන්න පුළුවන්..
Npp banga wewa
umbalata noterena magul nokalatanam kamak naa. haal pol tika wat puluwannam diyallako.
අලුත් අයිඩ එකක් නෙද දැං තියෙන්නෙත් දුඹුරු පටට hහුරැ එකක්
Comment dakkama penawa lankawe enne mona tharam lin madiyoda,mewa harakta kiyala vadak na,oyala oyalage vade karanna
කියලා වැඩක් නෑ
Good work👍
Apita epa
First and most important task of the government is to attend to the basic needs of the citizens.
So foolish to think that the digital data of the citizens Of Sri Lanka are safe in anyones hands.
wisdom adu krnna oka nokta idpnko
Identify card eka dila Hitapiya
Oyawa dakkama boruwak wage hora wadak wage penawa ne, mara case 1k ne 😅
ඔයි දන්නැති නිසා අහන්නේ දැන් තියේන ID ඒකේ අවුලක් නෑ නේ
@@ruwankumara6226 Eka nathi karagrna balanna aathal rka aye hadaddi
Oya tharam pehedili karanna try karannema mokak ho awlak thiyenawa.
2010 digital I'd ekata wirudda une anura kumara
Naya gewapalla palamuwen
Temporarily id ek wenuwt original id ek ewala inn
යහපලානේ ආණ්ඩුවේ ගෙන්වා ගෝටා ඇවිල්ල නිකන් id එකත් නැති උනා.
ඔය scanable ID card ගෙනාවේ 2016 මු බොරුනෙ කියන්නේ
Digital ID system ekak Oni na eka Ape ratata hoda na data okkoma India weleta
Naanna yanne nemak loweth neghi wenna😂😂
Apoooooo
Meka hoda wedak nemei, minissunge privacy walata kelinna hadanne..
උබේ අතේ තියෙන ස්මාට් ෆෝන් එකෙන් දැනටමත් උබේ privacy නැති වෙලා ඉවරයි නිකන් ගොබ්බයෝ වගේ කෑගහන්න එපා, අනික මෙතන කියනව bio data ඉන්දියාවට දෙන්නෑ software එක customize කරල දෙන එක විතරයි උන් කරන්නෙ කියල, උබලට සිංහල තෙරේන්නැද්ද
Oyawada trust karanna oni ape okkoma minissu😂
Ratey Arbudaya tharama danna nethi kama😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Bus eken yannat card ekak hadanna .app ekak . Me ratavakvala sallu dela bus eke yanna ba card eka anivaryai .kankavat dunu weeva
Digital karanda kalin, rate minissunta hal tika dila hitiyanam hari.
Eeta kalin mage passport deepiya
මෙම ආණ්ඩුව ගහල pannanna one . dan pradhana awashyathawaya ID ekada? මුලින්ම rate දැවෙන prashna wisadala inna.
bambuwa thama,kediri ganne ay
Oya billion 21 ta minissunta kanna haal tikak gennala digital I'd thawa wasara 3 ta passata dhaala peya 24 masayakin karanawa kiyapuwe thathwa momada kunubakkiyatada
Ane pala yanne thopge oka ballo
Owa apata epa pachorisla apiwa vikunanawa
Godak dawas balagena hitiya. Oka ath vidhapu nethi unta oka therenne ne.
Hukala thiyei
ublla sertama pissu den
Ane thope magul gaha ganin ahawal eke.
wedak nathi weda
මයිනා කරා නම් වැඩක් තියනවා නේද😂
Karumaya 🧭 lesada peminiya heka
me kalakani anduvata salli hoyanna mokkakhari magula karanava
mokekda muu , muu danneth naha mokakda venne kiyala , Indiawata one dee mun karanawa