ඔබටත් පිළිකා රෝගයෙන් මිදෙන්න ඕනෙද? | Ven. Rajagiriye Ariyagnana Thero | Maharahathun Wadi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • "මහ රහතුන් වැඩි මග ඔස්සේ" ධර්මය දේශනා කරන අතිපූජනීය ගෞරවනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
    • මේ සමාජයේ බහුල වශයෙන් පිළිකා රෝගීන් බහුල වෙලා තියෙන්නේ ඇයි?
    " ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා. "
    " මේ ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි. අනිත්‍ය කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්‍රී ලෝක ධාතු තිබ්බත්, බ්‍රහ්ම ලෝක තිබ්බත්, දිව්‍ය ලෝක තිබ්බත්, මනුස්ස ලෝකේ තිබ්බත්, ප්‍රේත ලෝකේ තිබ්බත්, තිරිසන් ලෝකේ තිබ්බත් අම්මා, තාත්තා, නංගි, මල්ලි, පුතා, දුව හිටියත්, ඔය සියල්ල තිබ්බත් ඔය සියල්ලේ එකම ස්වභාවය අනිත්‍ය කියන ස්වභාවය විතරයි. එහෙනම් අනිත්‍ය කියන්නේ ධර්මයමයි. "
    " මෙම වීඩියෝ පටය සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් ධර්ම දානමය කුසල් බෙලෙන්, අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා!!!! "
    එසේම, මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා ! සතුටු වෙත්වා ! අනුමෝදම් වෙත්වා ! දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා!!!!
    • Maha Rahathun Wadi Maga Osse | මහ රහතුන් වැඩි මඟ ඔස්සේ....
    .
    .
    .
    " සබ්බ දානං ධම්ම දානං ජිනාති "
    දානයන් අතුරින් ධර්ම දානය උතුම්ම දානය වේ. යමෙකු සක්වල ගැබ පුරා අතුරු සිදුරු නැතිව වැඩ සිටින්නාවූ බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට දෙන සිවුරු ආහාර පාන ආදී ආමිස දානයටත්, මහා විහාරය වැනි විහාරයන් ලක්ෂ ගණනක් කරවා පවත්වන මහා සේනාසන දානයටද වඩා " ධර්ම දානය " උතුම් බව දක්වා ඇත.
    සත්ත්වයා නිවන් මගට පමුණුවනු සදහා ධර්මයාගේ චිරස්ථිතියට හා ව්‍යාප්තියට මෙන්ම, සියල්ලගේම පාරමීදම් පූර්ණය වීමට හා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස මෙය උපකාර වේවා!
    Whatapp Group Link -
    1 - chat.whatsapp.com/BWMFnuDCv8m...
    2 - chat.whatsapp.com/F1F9ksGJnBb...
    තෙරුවන් සරණයි!!!!
    #rajagiriyeariyagnanathero #maharahathunwadimagaosse #maharahathunwedimagaosse #maharahathunwedimaga #maharahathun #maharahathunwadimaga #darmaya #darma_yathra #darmayathra #damma #dhamma #bana #pansil_maluwa #nibbana #nirwanaya #niwana #nirwana #dharmayatra #widarshanarathriya #vidarshanarathriya #vidarshanawa #chathusathya #chathu_sathya #sirasafm #maharahathun #maharahathunwadimaga #pansilmaluwa #buddha #buddhaquotes #sinhala #bana #dhamma #vidarshana #chathurarya_sathya #dhammapad #lastmission #මහරහතුන්වැඩිමග #රාජගිරියේඅරියඥානහිමි #බණ #ධර්මය #නිවන #සිරස_fm #නිවන්මඟ #බුදුබණ #බුදු_දහම #අභිධර්මය #මහරහතුන් #මහරහතුන්වැඩිමගඔස්සේ #පන්සිල්මලුව #චතුරාර්‍ය_සත්‍ය

ความคิดเห็น • 34

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes 21 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏
    නමෝ බුද්ධාය🙏🌼🌼🌼
    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏
    නිදුක් නීරෝගී සුවය හා චිර ජීවනය ලැබේවා 🙏

  • @NeeshaFerdy
    @NeeshaFerdy หลายเดือนก่อน +18

    ද්වේශය, තණ්හාව, මෝහය ... පිළිකාවටත් භාග්‍යවත් සම්මාසම්බුදු රජාණන් වහන්සේ හේතු පෙන්වලා තියෙනවා. සුව වෙන්න හොදම ක්‍රමයත් පෙන්වලා දීලා තියෙනවා - මෛත්‍රීය වැඩීම. 🙏🙏🙏

  • @sachidinu826
    @sachidinu826 23 วันที่ผ่านมา +1

    පින්වත් සවාමීන් වහන්ස, ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා!!! 🙏🙏🙏🙏🙏

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj หลายเดือนก่อน +8

    ස්වමින් වහන්සේ නිවනින්ම සැනසේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 หลายเดือนก่อน +7

    ඔබවහන්සේට බොහෝපින් සිදුවේවා ........🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 หลายเดือนก่อน +4

    සාදු! සාදු! සාදු! 🙏 තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්ස. සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!

  • @Samantha-gh3po
    @Samantha-gh3po 26 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මගේ නමස්කාර උන්වහන්සේට වේවා 🙏🙏🙏🙏

  • @indranidissanayaka8701
    @indranidissanayaka8701 18 วันที่ผ่านมา

    Sadu..sadu...sadu... obawahaseta mewa pahadili karanwata

  • @ayesh.3308
    @ayesh.3308 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
    පිළිකා වලට හේතුව
    පලමුව ගොවියා වගාවට වස පොහොර දැමීම, අස්වැන්න නෙලා ඒවා කල්තබා ගන්න වස දානවා.
    ඊලඟට රසකාරක යෙදූ කෘතීම බීම,ආහාර,ව්‍යාපාරිකයෝ.
    මේ සියලු දෙනාම
    පිළිකා රෝගයට එකම හේතුව.
    දෙමව්පියොත් සල්ලි නෑ කිය කියා
    මේ කෘතීම ආහාර දරුවා ඉතා කුඩා කාලයේ සිටම දරුවන්ට කවනවා.
    පිළිකා රෝහල එන්න එන්න පිරෙනවා.
    පිළිකා රෝගයෙන්
    පීඩා විඳින්නේ සසරේ ආහාර වලට වස මිශ්‍ර කර විකුණූ පාපයට.
    මෙකල සියලූම ආහාර වලට වස දමන අයටත් සසරේ මෙලෙස පිළිකාවට ගොදුරු වීමට සිදුවේවී 😭

  • @LearnwithHASI
    @LearnwithHASI 23 วันที่ผ่านมา

    sadu sadu sadu🙏

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 25 วันที่ผ่านมา +1

    සාදූ .....සාදූ .....සාදූ ......

  • @PriyanganieDissanayake-to5ml
    @PriyanganieDissanayake-to5ml หลายเดือนก่อน +5

    Sadu sadu sadu 🙏🙏🙏

  • @musicisheart5079
    @musicisheart5079 หลายเดือนก่อน +3

    Oba wahanseta niduk niroge dirgausa labeva teruwansarani 🙏🙏🙏

  • @user-ks6po9cv6h
    @user-ks6po9cv6h หลายเดือนก่อน +2

    ගොඩාක් වැදගත් ධර්මදේශනාවක්. 🙏
    ඔබවහන්සේට නිදුක්, නීරෝගී, දීර්ඝායුෂ සම්පත්තියම උදාවේවා 🙏

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @charithhasantha8058
    @charithhasantha8058 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu!obawahanseta uthum theruwansaranai!!!

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 หลายเดือนก่อน +2

    Seelawanthang gunawanthang punnakethang anutharang dullabena mayaladdang passithung wandithung warang sariputhani theranang agathang patipatiya saddaseela dayawasang buddha puttang namamahang sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @Minipuraasiriya
    @Minipuraasiriya หลายเดือนก่อน +7

    කතාව හරි රසකාරක විෂයි පරිප්පු වලටත් වස කැට දාන්න කියල දෙනව බහුජාතික සමාගම්

  • @niranjisandamali8618
    @niranjisandamali8618 หลายเดือนก่อน +4

    සාධු සාධු

  • @user-qz9sf6nr1t
    @user-qz9sf6nr1t หลายเดือนก่อน +1

    සාධු !සාධු !සාධු !සාධු !සාධු !🙏🙏🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 หลายเดือนก่อน +3

    sadu sadu sadu

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 27 วันที่ผ่านมา

    Dharmanukulava me pelibadava janathavata nerathuruvama avabodhaya Laba diya yuthui gauravaneeya Oba vahanseta mage namaskaraya.teruwan saranai.

  • @PopLive-xl7ce
    @PopLive-xl7ce หลายเดือนก่อน +2

    Sadu sadu

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 27 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏

  • @user-rx9bo6yz2i
    @user-rx9bo6yz2i หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @user-yt5hi3dt5y
    @user-yt5hi3dt5y 28 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @kumirkumir3510
    @kumirkumir3510 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @subhibhashanee8884
    @subhibhashanee8884 27 วันที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽

  • @user-uu7ry5mo5d
    @user-uu7ry5mo5d หลายเดือนก่อน

    Hema denatama pililawa nehaneda

  • @medamahanuwara9207
    @medamahanuwara9207 หลายเดือนก่อน +1

    අයියෝ....ඕකවත් දන්නේ නැද්ද?
    ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත.

    • @hemamaliarachchige1968
      @hemamaliarachchige1968 หลายเดือนก่อน

      ඒ දෙවියෝ එහෙම තීරණය කලේ කොහොමද 😢