Al Hene Pal Rakiddi with lyrics | H R Jothipala | ඇල් හේනේ පැල් රකිද්දී | H R ජෝතිපාල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 249

  • @chanakachanu16
    @chanakachanu16 9 หลายเดือนก่อน +28

    මම මේ සිංදුව අහන්නේ සමහර විට 100k වෙන්නත් පුලුවන් ❤❤❤❤ මේවා තමා පොඩිකාලේ ඇහුනේ

  • @nimeshasadamali4917
    @nimeshasadamali4917 11 หลายเดือนก่อน +9

    අලුත් සිංදු මොනාද .මේ සිංදු අහන්න ආසයි කොච්චර ඇහුවත් එපා නොවෙන කටහඩක් .

  • @wswansikasanuli9223
    @wswansikasanuli9223 6 หลายเดือนก่อน +11

    අද කාලේ තියෙන මල ජාරාවට වඩා එ කාලේ තිබුණ සිංදු කොච්චර අර්ථවත් සහ කොච්චර ලස්සනයි ද ❤❤❤❤❤❤❤❤

  • @chathuryaDiwyanjalee-w1q
    @chathuryaDiwyanjalee-w1q 5 หลายเดือนก่อน +11

    මගෙ රත්තරං ජෝති ඔබට නිවන් සුව ලැබෙිවා

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 7 หลายเดือนก่อน +4

    Harima lassana geethayak.

  • @NayanaLakmali-b7h
    @NayanaLakmali-b7h 6 หลายเดือนก่อน +15

    අතිතය මතක් වෙනවා මම ආසම ගායකයා මගේ තාත්තත් හරිම ආසයි ඒත් මගේ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ මට තාත්තා ව ගොඩක් මතක් වෙනවා😢😢😢😢

  • @SangeethaPerera-c5w
    @SangeethaPerera-c5w 4 หลายเดือนก่อน +24

    2000 ත් තව බොහෝ කාලයක් මෙතුමා අමරනියයි ❤❤ h.r ජොතිපාල සර් ලෙජ්න්ඩ්ස්

  • @samadhiasanka193
    @samadhiasanka193 ปีที่แล้ว +31

    මගේ සීයා හරිම ආසයි මේ සින්දුවට..එයාව මතක් වෙන හැම වෙලාවෙම මන් මේ සින්දුව අහනවා...❤️

    • @kumaraG.sisirakumara
      @kumaraG.sisirakumara 7 หลายเดือนก่อน +2

      හැමෝම. අසයි. මේ. ගීත. වලට

  • @samanranathunga8146
    @samanranathunga8146 5 หลายเดือนก่อน +3

    සදා අමරණිය සින්දු. තාමත් number one

  • @jayasenamaddumage3083
    @jayasenamaddumage3083 6 หลายเดือนก่อน +6

    දෙයියනෙ මනුස්සයා අද ජීවතුන් අතර අද සිටියනම්..මේ ගොසාකාරි ගීත කවදාවත් බිහිවෙන්නැ..🥲🥲

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 ปีที่แล้ว +23

    'ජෝතිපාල' යන නම සදා අමරණීය යි. හදවත රත්තරන් ජෝතිගේ හඩත් සදා අමරණීය යි. ඔබට නිවන් සුව ලැබේවා මහතාණෙනි! 🙏🙏🙏

  • @sumithraperera2669
    @sumithraperera2669 2 ปีที่แล้ว +23

    අහල එපා වෙන්නැති ගිතයක්
    සදානොමැකෙන ගි හඩ

  • @NirashaSerasinghe-kh4ju
    @NirashaSerasinghe-kh4ju 8 หลายเดือนก่อน +3

    මතු ජාති ඔබ ලැබේවා ❤

  • @AjithRanasinha-v6e
    @AjithRanasinha-v6e 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හදවත රත්තරන් ජෝති

  • @ahasvimanthuliahasvimanthu4802
    @ahasvimanthuliahasvimanthu4802 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා ජොතිපාල මහත්මයානෙනි🙏

  • @HeshanNuwantha-nl1xo
    @HeshanNuwantha-nl1xo ปีที่แล้ว +6

    අමරනීය ජෝති ඒ හඩ අඩවනවා 😢♥

  • @indikapradeep9487
    @indikapradeep9487 9 หลายเดือนก่อน +13

    රත්තරන් ජෝතිගේ හඩට නවපනක් දුන්න සන්ෆ්ලවර් ආදරණීයව මතක්කරනවා ❤

  • @Danilo21444
    @Danilo21444 2 ปีที่แล้ว +27

    තව අවුරුදු සීයකවත් මෙ වගෙ සිංදු ඇහෙන්නෙ නැති වෙයි....🙂

  • @wasanthagw3181
    @wasanthagw3181 ปีที่แล้ว +12

    මෙක පට්ටනම් ❤️❤️ ඩෙන්න කො බලන්න❤️❤️❤️❤️ කව්ඩ ඉන්නෙ❤️❤️🌹

  • @sanduninelumika3333
    @sanduninelumika3333 ปีที่แล้ว +15

    ❤️❤️ අපෙ තාත්තා ගොඩක් ආදරෙ කරන සින්දු

  • @isurudasanayake3845
    @isurudasanayake3845 ปีที่แล้ว +207

    2000 න් පස්සෙ කවුද ඉන්නෙ ...❤

  • @chandrash4455
    @chandrash4455 ปีที่แล้ว +11

    සදා අමරනීයයි මේ ගීතය අහගෙන ඉන්න ආසයි ජෝතිපාල මහතා නෙනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @jayanthakumara2404
    @jayanthakumara2404 11 หลายเดือนก่อน +35

    2000 න් පස්සෙත් ජෝතිපාලම තමයි පුතා

  • @MusaMusa-p2w
    @MusaMusa-p2w 3 หลายเดือนก่อน +2

    2024 ත් අපි තාම අහන්නේ මේවා

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +15

    1957 තිරගත වුන හේමන්ත් කුමාර් සංගීතවත් කල "මිස් මේරි" චිත්‍රපටයට ලතා සහ රාෆි ගැයූ 'ඕ රාත් කී මුසාෆිර්' ගීතයේ තනුව අනුව මෙම ගීතය නිර්මාණය වී ඇත.

  • @apsararajapaksha.5892
    @apsararajapaksha.5892 2 ปีที่แล้ว +13

    නිවන්සුව ඔබට 🙏සදා අමරණීයඉ ඔබ

  • @isurusampathdissanayaka9925
    @isurusampathdissanayaka9925 11 วันที่ผ่านมา

    මං 97 👍
    ආසම නම්බර් තමා මේ ❤

  • @nipunimadumali7212
    @nipunimadumali7212 3 ปีที่แล้ว +4

    Mama thaniwa unnu yame oba thaniwa benda preme..😘😘

  • @alokabandarageo6895
    @alokabandarageo6895 6 หลายเดือนก่อน +5

    අදටත් රසවිදිනවා ආදරෙයි ❤

  • @Shashikanethuki
    @Shashikanethuki ปีที่แล้ว +19

    මොන තරම් ලස්සන ගීතද කොච්චර ඇහුවත් එපා වෙන්නේන ❤❤❤❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 3 หลายเดือนก่อน +2

    අද කාලේ සින්දු එක්ක බලද්දී මේ සින්දු මාරම ලස්සනයි .මේ සින්දු අහන 2000 පස්සෙ අය ඉන්නවද .😇✋

  • @heshanmusicstudio
    @heshanmusicstudio 3 ปีที่แล้ว +5

    th-cam.com/video/hXDE9m5acYQ/w-d-xo.html මෙම ගීතය ගායනා කිරීමට කැමැත්තක් දක්වන මිතුරු මිතුරියන් සදහා , ඉහත link ය භාවිතාකර මෙහි කැරෝකේ ගීතය ලබා ගත හැක ....

  • @nethukinethuki2007
    @nethukinethuki2007 6 หลายเดือนก่อน +14

    ජාති ජාති නිවන් සුව ලැබේ වා🙏🙏🙏🙏

  • @dayaratnepathirana2253
    @dayaratnepathirana2253 2 ปีที่แล้ว +2

    Jothi aiya oba apage hadawathe hamada jeewath wenawa.

  • @darshanakaluarachchi9301
    @darshanakaluarachchi9301 2 หลายเดือนก่อน

    19 07 24.. welawa re 1.40😢 adarei godak adaraneya jothi ❤️🌹🙏

  • @InnocentBorderCollie-nv7tp
    @InnocentBorderCollie-nv7tp 3 หลายเดือนก่อน

    Mathu upadina an bhwayaka mewan thirisannu Muna nogesewa niwane suwayama lebewa❤❤❤❤❤❤

  • @mohottilanka4744
    @mohottilanka4744 5 หลายเดือนก่อน +4

    හදවත් රත්තරන් එච් ආර්......

  • @sampathkarunarathne2440
    @sampathkarunarathne2440 8 หลายเดือนก่อน +5

    අප්පචිගේ ආසම එක .❤

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +53

    තැන්ක්යූ ජෝතිපාල මහත්මයා ඔබට!
    මාර ලස්සනයි මේ සින්දු❤❤❤❤

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 8 หลายเดือนก่อน +1

    ඵදත්.අදත්.මගෙපන.ජෝතිමැතිතුමා

  • @sandu2976
    @sandu2976 11 หลายเดือนก่อน +8

    2023..අහන අය..❤️❤️

  • @punyasirisilva1503
    @punyasirisilva1503 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි එ්කටහඩ තාමත් හරියන හඩක් තාමත් නැහැ හරිම අගෙයි

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 9 หลายเดือนก่อน +4

    මෙ.සින්දු.හරිම ලස්සනයි. වගේම. අර්ථවත්. එතුමා ට නිවන් සුව ලැබේවා

  • @Anula-z2w
    @Anula-z2w 8 หลายเดือนก่อน +2

    ජෝති මැරුනත් ගීය අමරනීයයි .

  • @AnandaSamarakoon-c8g
    @AnandaSamarakoon-c8g หลายเดือนก่อน

    මොහොමඩ් රාෆි කියා තියේනවා
    ජෝති උපදින්න තිබුනේ මහා භාරතයේ කියලා.
    එතරම්ම සුමිහිරි හඩක්.

  • @malvisoriya1309
    @malvisoriya1309 4 หลายเดือนก่อน +1

    පුදුම ලස්සනක් අදටත් මේ සිංදුව කොයිතරම් සිංහල ගීත තිබුණත්

  • @p.dparamananda4471
    @p.dparamananda4471 7 หลายเดือนก่อน +1

    2000 න් පස්සෙ කියන්නෙ සිංදු ද?)gonnu

  • @pushparajapakse
    @pushparajapakse 9 หลายเดือนก่อน

    මරම සූන්දර ගිත මේවා

  • @dissanayakamudiyanselagesh5812
    @dissanayakamudiyanselagesh5812 ปีที่แล้ว +12

    හදවත රත්තරන් ජෝතිපාල ❤

    • @nimaljayasekara1403
      @nimaljayasekara1403 ปีที่แล้ว +1

      ජෝතිපාලග් නමෙහි H.R. යන්න "හදවත රත්තරන්" කියල අර්ථ නිරුපනය කලෙත්, ඔහු "ප්‍රබුද්ධ" ගායකයෙකු නොව, "සුප්‍රබුද්ධ" ගායකයෙකි යයි කිව්වෙත් නොබෝදා අප අතරින් වෙන්වුන ගායක නිහාල් නෙල්සන්.

    • @siromapriyadarshani9311
      @siromapriyadarshani9311 5 หลายเดือนก่อน

      ඒකඇත්ත❤❤❤❤❤

  • @sajeewabandara2387
    @sajeewabandara2387 ปีที่แล้ว +5

    Methek bihi u gayako atharin edath adath issharahtath palamu thana oba thumai.. Me voice eka ahena onma thanka hithata hagnne oba thuma jiwamanawa hitiynm kiyala.. Niwan suwa oba thumata...🙏🏽🙏🏽🙏🏽❤️❤️❤

  • @vinoddayahansamali2257
    @vinoddayahansamali2257 7 หลายเดือนก่อน +2

    2024 💪💪💪💪

  • @lakmaldhanushka6526
    @lakmaldhanushka6526 5 หลายเดือนก่อน +1

    May sinduwakin hitha ahakata ganna nm be.. puduma mihirak kiynna be e rasaya ♥

  • @milakshi1321
    @milakshi1321 ปีที่แล้ว +3

    අලුත් සින්දු මොනාද මෙනේ සින්දු ❤❤

  • @senarathnesenarathne5918
    @senarathnesenarathne5918 ปีที่แล้ว +4

    ජෝති අයියාට නිවන් සුව ලැබේවා

  • @kumaraG.sisirakumara
    @kumaraG.sisirakumara 7 หลายเดือนก่อน

    JOTHI. ALL. SONG. GOLD

  • @anomachandrakanthi154
    @anomachandrakanthi154 ปีที่แล้ว +1

    වලාකුලින් බැස කැරොකි

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k 11 หลายเดือนก่อน

    විකාර පිස්සෝ මොකටද ඕයි ලිරික්ස් එක එක සයිස් එකට දාන්නේ. මෝඩ බූරුවෝ

  • @sarathjayaweera-ds7tl
    @sarathjayaweera-ds7tl ปีที่แล้ว

    Niwansuwa weva.

  • @RajaPathmasinghe
    @RajaPathmasinghe หลายเดือนก่อน

    ආදරණීය ජෝති ඕන සදා අමරණීය වි ඔබට සමකල හැකි
    කිසිවෙක් මිහිපිට නැත

  • @SampathLasantha-w1f
    @SampathLasantha-w1f 3 หลายเดือนก่อน +1

    පට්ටම voice ekak ❤

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว +3

    Nidahase rasa vidinna puluwan siya parak unath marama lassanai💖💖💖💖💖💖💖💖

  • @hirushanpathiraja9531
    @hirushanpathiraja9531 3 หลายเดือนก่อน

    2024 ahnne kud ❤️‍🩹

  • @HerathBanda-bf1xm
    @HerathBanda-bf1xm 4 หลายเดือนก่อน +1

    අපිපොඩිඅඅහ පුස 3:24

  • @NiroshanPushpakumara-ox6zg
    @NiroshanPushpakumara-ox6zg 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @tiptopsenithachinesefood.2338
    @tiptopsenithachinesefood.2338 2 ปีที่แล้ว +4

    👍

  • @nipunimadumali7212
    @nipunimadumali7212 3 ปีที่แล้ว +3

    ♥️♥️♥️

  • @ධණූ
    @ධණූ ปีที่แล้ว +1

    රත්නපුර

  • @Aloneboyyyyy
    @Aloneboyyyyy 4 วันที่ผ่านมา +1

    2009 ඉපදුනු මම😊😊

  • @sampaththushara6827
    @sampaththushara6827 5 หลายเดือนก่อน +1

    අමරණීය ජෝති

  • @rathnayakamenike9490
    @rathnayakamenike9490 8 หลายเดือนก่อน +1

    මම 2007

  • @Kalyani-g8e
    @Kalyani-g8e 9 หลายเดือนก่อน +2

    ආසම ගිතජොතිගෙ

  • @nipunimadumali7212
    @nipunimadumali7212 3 ปีที่แล้ว +4

    Mewan dukak nowewa...premen dukak nowewa...

  • @music-gg7fg
    @music-gg7fg 2 ปีที่แล้ว

    Super songs

  • @WasanthaIlleperuma
    @WasanthaIlleperuma 27 วันที่ผ่านมา

    ආදරනීය ජෝති නිවන් සුව ලැබේවා

  • @chinthasurangani639
    @chinthasurangani639 ปีที่แล้ว +4

    ❤wow nice song

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @apemahesh
    @apemahesh 2 หลายเดือนก่อน

    යකෝ විනාඩියෙන් විනාඩිය ඇඩ් දාන එක නවත්තපකෝ

  • @AnushaDamayanthi-h1g
    @AnushaDamayanthi-h1g 10 หลายเดือนก่อน +1

    ම්ගේත් ආසම ගායකයා ජොති පාල මහත්තයා

  • @Milanpiyumal-o4j
    @Milanpiyumal-o4j 6 หลายเดือนก่อน +2

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ปีที่แล้ว +3

    lassanai jothi manika....🌷

  • @maduperera7689
    @maduperera7689 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @h.a.sandunitharaka5417
    @h.a.sandunitharaka5417 ปีที่แล้ว

    👏👏👏👏👏

  • @rajagurubandara9539
    @rajagurubandara9539 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @ajithsamantha5535
    @ajithsamantha5535 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @arunachaminda1710
    @arunachaminda1710 ปีที่แล้ว +1

    Sada amaraniya jothi❤❤❤

  • @manikemanike1320
    @manikemanike1320 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි💞💞💞

  • @pradepaprashani361
    @pradepaprashani361 2 ปีที่แล้ว +2

    Lassani💕💕💕💖💗💖💗💖💓💓💓💓

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +11

    හzමදාමත් හදවතේ රzදුන අසහාය කලාකරුවානනි ආදරෙයි ඔබට හzමදාමත්💞💞💞🙏

  • @SayumiDhamsa
    @SayumiDhamsa 8 หลายเดือนก่อน

    Paluwa kansiya makenne oba thumage geetha walin. Duka wedanawa me sama deyakma yatapath karanna puluwan me geetha walata witharai. Jothipala mahathmayaneni obata me pinama athi.

  • @athulapriyadarshana2261
    @athulapriyadarshana2261 หลายเดือนก่อน

    Meewae aindu..dan jaale eewa eeka baladdi meewa thama nd one wennaoonii..😊❤❤

  • @GeethaDammi-q8t
    @GeethaDammi-q8t 3 หลายเดือนก่อน

    2024 thamath ahanava omanvala sita

  • @srilanka7nectoo335
    @srilanka7nectoo335 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @MusaMusa-p2w
    @MusaMusa-p2w 2 หลายเดือนก่อน

    මම 2024

  • @RajaPathmasinghe
    @RajaPathmasinghe หลายเดือนก่อน

    ආදරණීය

  • @danushkasandaruwan3986
    @danushkasandaruwan3986 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️🎵🎵🎵🎵🎶🎤🎤🎤🎤🎤🎤🎤🎵🎶🎶🎶🎶

  • @subhashinikarunarathna5877
    @subhashinikarunarathna5877 2 ปีที่แล้ว +3

    ලස්සනයි .... 🎧🙏❤️

  • @NilankaDisanayaka
    @NilankaDisanayaka หลายเดือนก่อน

    2024. Ahana mama....❤❤❤❤❤❤❤

  • @ධණූ
    @ධණූ ปีที่แล้ว +1

    ධණූ ..

  • @SampathLasantha-w1f
    @SampathLasantha-w1f 4 หลายเดือนก่อน

    Number thamai ❤❤❤

  • @RoshanAjith-yo1qw
    @RoshanAjith-yo1qw ปีที่แล้ว +1

    👍