Vinoda Baila EP 14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 37

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +1

    අන්තිම වාදය නම් සුපිරි

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +3

    පට්ට සුපිරි...බලපන් සරම කලිසම ගැන එවෙලෙ හදපු බයිලා මරු මරු

  • @darshanpati3366
    @darshanpati3366 2 ปีที่แล้ว

    Lassana wadag

  • @darshanpati3366
    @darshanpati3366 2 ปีที่แล้ว

    Niyami..

  • @matharageprasath4165
    @matharageprasath4165 3 ปีที่แล้ว +1

    ලව්ෂ්.ගේ හඩින් අහපු හොදම
    බලිලා ටික
    🎤🎤🎸🎸🎸🎶🎶

  • @lalithbotheju3800
    @lalithbotheju3800 ปีที่แล้ว

    Niyamayi abavayata yannanodi rakaganna

  • @RohanaKumara-u6l
    @RohanaKumara-u6l ปีที่แล้ว

    ඉදිරියටම ගෙනියමු අපේ කම ජයවේවා... 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikaindika5115
    @indikaindika5115 4 ปีที่แล้ว

    ලස්සනයි.අපි.හැමදාම බලනව

  • @මංජුලගමගේ
    @මංජුලගමගේ 6 ปีที่แล้ว +1

    colombo ටෙලිවිෂන් එකෙක් කරන මේ වැඩ සටහනට මුලින්ම ස්තුතිය මේ පියව් යන්නට වෙරදරනු දැස් විවෘත කර මේ වගේ වැඩ සටහනටහනකින් මේ අයගේ දීර්ඝකාලීන බයිලා තව තවත් නොනැවතී පරිපොසිත වෙමින් බයිලා කලාසූරීන්ට ලොකු උපකාරයකි colombo ටෙලිවිෂන් ජයවේවා ඔබ සැමට

  • @chamindaviraj5383
    @chamindaviraj5383 ปีที่แล้ว

    Maru.maru

  • @somawathimallawa5043
    @somawathimallawa5043 7 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි.ඔබ සියලුම දෙනාට බුදු සරණයි...!! දෙවි පිහිටයි...! තව තවත් ඉදිරියටම මේ කලාව ගෙන යාමට ඔබ සියලුම දෙන්නට ශක්තිය ලැබේවා..!! සුභ පැතුම්

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරි පද ගැලපීමක්

  • @PrasannaSampath-y1h
    @PrasannaSampath-y1h 8 หลายเดือนก่อน

    Wasantha මහත්තයා සුපිරි

  • @sudarmagayan9083
    @sudarmagayan9083 4 ปีที่แล้ว

    Harima asai ahan inna godak hodai ලස්සනයි

  • @denisanthoney6785
    @denisanthoney6785 4 ปีที่แล้ว +2

    මම ගැටයාකාලෙ ඇතිතරම් වාදබයිලා තරහ බලලා තිනවා..ඇත්තටම මේක උඩට ගන්න ඕන බොහොම සුන්දර කලාවක්.
    ඉතිං අපේ මේ බයාිලා ගායකයන් මිටවඩා ඇස්දෙකටත් ප්‍රියමනාපයක් ඇතිවෙන විදියට ඉන්න එකත් ප්‍රගුණ කලයුතුයි .සංගිත කණ්ඩායම උනත් පිලිවෙලකට ඉන්න ඕන.මොඩර්න් විදියට ..මොකද පලවෙනුව ආකර්ෂණීය වෙන්නෙ ඇහැ..
    මේක නැතිටවලා යන්න දෙන්න නරකයි .
    අපේ ගයෙකයො කණ්ඩායම් වලට නොබෙදි ඔක්කොම එකතුවෙලා සහයෝගයෙන් මේක දියුණු කරන්න .ඔබලා බෙදුනොත් මේක නැතිවෙල⁣ා යාවි.
    මාධ්‍ය ප්‍රචාර වැඩිවෙන්නෙ,මාධ්‍ය ඕකට උනන්දු වෙන්නෙ ඒකෙ විසිුතුරැබව දකිද්දී ..මොකද ඒකත් ව්‍යාපාරයක්..
    මට මතකයා තරැණකාලෙ මදුරාවල හොඳ හැන්සම්..දැන් වයසත් එක්කම රෑපය වෙනස්වෙලා.

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 ปีที่แล้ว +3

      එහෙම එකක් නෑ වාදබයිලා වල..තොටලඟ කුසුමිපාල,කිරිබත්ගොඩ පවිලිස් ,මරදානෙ ආරොන් කිවිවෙ සරම ඇදගෙන සමහරුන් බැනියම විතරයි උඩට...මෙික මොඩි විදියට ගෙනියන්න ඔින කලාවක් නෙවෙයි...ඔික ටයි කෝටි ගහලා කිවිවොත් ගොනයි මීමයි වගේ..සාමාන්‍යයෙන් ඔිවට drink එක ,සූස්ති ඔක්කොම තියෙනවා..එතකොට තමයි නැගලා යන්නෙ..ඒ පරණ ගතිය එහෙමම තියෙන්න ඔින...ඒක තමයි ඔය බයිලා වල අනන්‍යතාවය...

  • @thushara-zc8rv
    @thushara-zc8rv 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉

  • @sithirasirphysics5917
    @sithirasirphysics5917 ปีที่แล้ว

    මේ විගේ "කපිරිඤ්ඤා කරළිය" කයල වැඩසටහනක් කලා. හරීම ආසාවෙන් ඒක බැලුවෙ. මේ වාගෙ කලාවක් අලුත් පරපුරට ⁣මතක් කරල දෙන්න හදන මේ උත්සාහය අගය කරමි ❤

  • @ruuilsjsnh1651
    @ruuilsjsnh1651 3 ปีที่แล้ว

    eka supiriii

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 5 ปีที่แล้ว

    mama garu karana kalawak baila wada

  • @jasokaayaveerajayaveera5422
    @jasokaayaveerajayaveera5422 6 ปีที่แล้ว

    Ela vinoda baila

  • @kumankuman1023
    @kumankuman1023 7 ปีที่แล้ว +2

    Abe godak lassanata karanawaa me baila Wada satahana

  • @indikaindika5115
    @indikaindika5115 2 หลายเดือนก่อน

    පෝල් සුනිල් මදුරාවල අලුත් පද දෙද්දි
    සරත් පරන වචන ටිකමයි

  • @erarox509
    @erarox509 7 ปีที่แล้ว

    Niyamai
    Jaya wewa

  • @kalubovilaedward3558
    @kalubovilaedward3558 ปีที่แล้ว

    Edward

  • @PrasannaSampath-y1h
    @PrasannaSampath-y1h 8 หลายเดือนก่อน

    Ekama කටපාඩම් kelala අරිනවා බෙල්ලන්විල sarath
    හිටිවන nam nemi sarath

  • @chinthakawithana5244
    @chinthakawithana5244 6 ปีที่แล้ว

    Baila Kalaawa Kaviyata Wada Amaaru Gaayanayeki

  • @indikaindika5115
    @indikaindika5115 3 ปีที่แล้ว

    මෙිදක්සයින්නට.අද.තැනක්.නැද්ද.හැමෝම.ඉතා.දකිසයි.මදුරාවල.පෝල්.මරැ

  • @denisanthoney6785
    @denisanthoney6785 4 ปีที่แล้ว +2

    ඇත්තටම මදුරාවල සවුත්තු වෙලාතින්නෙ බිලම වෙන්න ඇති නේද...හොඳ පුෂටිමත්ව හිටියනෙ

    • @RohanaKumara-u6l
      @RohanaKumara-u6l ปีที่แล้ว

      සූස්ති රජෙක් 😂😂😂😂

  • @venpodee2244
    @venpodee2244 5 ปีที่แล้ว

    ශා.............පුදුම ලසනයි

  • @sajithpriyanath4901
    @sajithpriyanath4901 7 ปีที่แล้ว

    persy raajapaksha mahathata jayawewa budu saranai.

  • @nzsandaruwan95
    @nzsandaruwan95 3 ปีที่แล้ว

    gf

  • @rasikapremachandra7294
    @rasikapremachandra7294 6 ปีที่แล้ว

    Mee kalawa nathiwenna denna epa......tava kalayak yaddi mee kalava nati wenava eka nisa pleez mee kalaava raka ganna....

  • @pandukadesilva4420
    @pandukadesilva4420 7 ปีที่แล้ว +3

    puduma hakiyawak meka.

  • @gayanliyana972
    @gayanliyana972 4 ปีที่แล้ว

    Pissu hadenawa appa puduma hakiyawak