ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤💙💙💙
me lession tika book ekak hadala denna puluwanda salli walata
Arigatogozaimashta sensei....
せんせい දැන් ලංකාවේ තත්ත්වය නිසා ගොඩක් අය බලන්නේ ජපන් යන්න. N5 පාඩම් ටික හොයාගන්න පුළුවන් උනත් n4 පාඩම් ටික හොයාගන්න අමාරුයි. ඒ නිසා පුලුවන් නම් ඉක්මණින් n4 පාඩම් ඔක්කොම දෙන්න. ඒක ලංකාවේ ගොඩක් අයට කරන ලොකුම උදවුවක්.
ane ou せんせい
Sensei puluwan nam N4 සම්පූර්ණ පාඩම් දෙන්න පුලුවන්ද .අපිට ලොකු උදව්වක් ඒක .N4 පාඩම් හොයගන්න අමාරුයි.
N4 okkoma lesson tika methana na neda
N4 පාඩම් ඉතුරු ටිකත් දාන්න පුළුවන් ද
දාන්න ඕනෙ මට වැඩත් අසනීපත් එක්ක දිගටම මගහැරුනා
Grammar tika mechcharada ?
sir please සසෙරු form eka karanna ❤
Sir n4 ඔක්කොම පාඩම් ටික කරන්නකො
N4 padam okkoma kiyak thiyenawada sensei
130ක් විතර තියෙනවා
N4walt listening & grammer pepper tikk kranwa d..sensei plzz....
Ok
Sensei padam hodata therenawa exsam laga nisa N4 grammar tika karala denna 💙
し ekan だし eka のて ewa krnna puluwnda
අයියේ, මේකේ විදේශිකයෙකු විසින් ප්‍රශ්නයක් ඇසුනත්, කියනකොට ක්‍රියාවට යටත් වන පුද්ගලයා මම නිසා මම කියන එක නෙමේද ඉස්සරහට එන්නේ. ප්‍රශ්නය අහන්නේ විදේශිකයා නිසා එයා නෙමේද උක්තය එන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මේ උදාහරණය. බොහොම ස්තූතියි බලන් හිටපු පඩමක් මේක.
මගේ සිංහලෙන් පැහැදිලි කිරීම වැරදි ඇති.සිංහලෙන් ලියලා තියෙන තේරුම අනුව ගන්න වෙනවා.මගෙන් ප්‍රශ්නය අහන්නෙ විදේශිකයා.ඒ වෙලාවට විදේශිකයාට පසු にනිපාතය යෙදිලා ක්‍රියාපදය られるයොදන්න. මම නොයෙදුවට ගැටලුවක් නෑ.මට උක්ත ආඛ්‍යාත ගැන සිංහලෙන් කියලා දෙන්න තේරුම මදි. තවත් අපැහැදිලි නම් අහන්න
ඔයා අහන්නෙ, ඇයි 外国人にකියලා එන එක නේද, ප්‍රශ්නය අහන කෙනා තමයි にවලට කලින් එන්න ඕනෙ.ඔබට වාක්‍යයට මම කියන කෙනත් එකතුකරන්න ඕනෙ නම්,私は外国人に質問をきかれましたが、කියලා යොදන්න පුලුවන්.සිහලට හැරෙව්වම එන්නෙ.විදේශීකයකු විසින් මගෙන් ප්‍රශ්නයක් අසනු ලැබුවත්(ඇසුනත්) කියලා.මගේ සිංහල ව්‍යාකරණ භාවිතය වැරදිනම් සමාවෙන්න.
@@WonderWorldChannel අහ් හරි අයියේ දැන් තේරුනා. බොහොම ස්තූතියි අයියේ. අනිත් පාඩම් එනකම් අපි බලන් ඉන්නවා.
n4 lession tika book ekak hadala salli walata denna
Thank you aiye
Sense, me december tiyna jlpt xam eka corona nisa kalyamak siduwanne na na ned.
තවම එහෙම දැනුවත් කිරීමක් නැහැ
Arigatho gozaimasu sense
Sir n4 walata adala grammar padam okkoma da me
නැහැ. තව පාඩම් ගොඩක් තියෙනවා.
@@WonderWorldChannel ඉතිරි ටිකත් කරන්නකෝ , please 👍
Sense n4 paper karannako
කරමු
N3 aluth ewa karannako
අයියෙ video එක හොඳයි. හොඳට තේරෙනවා. ඊළඟ වතාවේ පුළුවන් නම් N3 ව්‍යාකරණ පාඩමක් කරන්න
ඊළගට n3 පාඩම
අයියේ මම දැනට ජපානයේ ජීවත් වන කෙනෙක් මට මෙහේ kabushkikaisha එකක් open කරන්න අදහසක් තියෙනවා .ඒත් ඒ සම්බන්ධයෙන් මට සම්පූර්ණ විස්තරයක් දැන ගන්න පුලුවන් ද? ඔයාට ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න පුලුවන් ද ? ලොකු උදව්වක් 🙏
Sir n4 kanji tikak kiyal danawad
කන්ජි නම් n5කන්ජි ඉවරවෙලා තමයි කරන්න වෙන්නෙ. පොඩ්ඩක් කාලවේලාව මදියි. ඒකයි
Sir gawa n4 kanji tiyanawanam mata mail akkak daganna bariweida
n4 walata mechcharada padam thiyenne
තව ගොඩක් තියෙනවා. තවම මම කොටසයි කරලා තියෙන්නෙ
どうもありがとうございます先生。🙏先生。目 episode eken n4 level grammar iwara wenawada?
නෑ නෑ තව ගොඩක් තියෙනවා.මට පාඩම් හදන්න වෙලාවක් ලැබුනෙ නෑ ඊටපස්සෙ
sense n4 padam 130 hadenne n5 padam tikath ekka okkomada
වෙනම
Sensei puluwan nm ikmnta n4 kanji tika danawada .🙄
Sensei N4 ithiri padam tikath karanawada🙏🙏🙏
👍👍👍👍
❤❤❤
Japan job wala salary kiyada ? Full time wada kaloth
ලංකාවෙ full time job එකක පඩිය කීයද?
Not reply y
මම අහපු ප්‍රශ්නයට ඔයාට උත්තරයක් තියෙනවද
30000k vithara
එහෙනම් ජපානයේ පඩිය යෙන්180000විතර
N4 වලට පාඩමි කියක් තියෙනවාද
❤💙💙💙
me lession tika book ekak hadala denna puluwanda salli walata
Arigatogozaimashta sensei....
せんせい දැන් ලංකාවේ තත්ත්වය නිසා ගොඩක් අය බලන්නේ ජපන් යන්න. N5 පාඩම් ටික හොයාගන්න පුළුවන් උනත් n4 පාඩම් ටික හොයාගන්න අමාරුයි. ඒ නිසා පුලුවන් නම් ඉක්මණින් n4 පාඩම් ඔක්කොම දෙන්න. ඒක ලංකාවේ ගොඩක් අයට කරන ලොකුම උදවුවක්.
ane ou せんせい
Sensei puluwan nam N4 සම්පූර්ණ පාඩම් දෙන්න පුලුවන්ද .අපිට ලොකු උදව්වක් ඒක .N4 පාඩම් හොයගන්න අමාරුයි.
N4 okkoma lesson tika methana na neda
N4 පාඩම් ඉතුරු ටිකත් දාන්න පුළුවන් ද
දාන්න ඕනෙ මට වැඩත් අසනීපත් එක්ක දිගටම මගහැරුනා
Grammar tika mechcharada ?
sir please සසෙරු form eka karanna ❤
Sir n4 ඔක්කොම පාඩම් ටික කරන්නකො
N4 padam okkoma kiyak thiyenawada sensei
130ක් විතර තියෙනවා
N4walt listening & grammer pepper tikk kranwa d..sensei plzz....
Ok
Sensei padam hodata therenawa exsam laga nisa N4 grammar tika karala denna 💙
し ekan だし eka のて ewa krnna puluwnda
අයියේ, මේකේ විදේශිකයෙකු විසින් ප්‍රශ්නයක් ඇසුනත්, කියනකොට ක්‍රියාවට යටත් වන පුද්ගලයා මම නිසා මම කියන එක නෙමේද ඉස්සරහට එන්නේ. ප්‍රශ්නය අහන්නේ විදේශිකයා නිසා එයා නෙමේද උක්තය එන්නේ.
පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මේ උදාහරණය.
බොහොම ස්තූතියි බලන් හිටපු පඩමක් මේක.
මගේ සිංහලෙන් පැහැදිලි කිරීම වැරදි ඇති.
සිංහලෙන් ලියලා තියෙන තේරුම අනුව ගන්න වෙනවා.
මගෙන් ප්‍රශ්නය අහන්නෙ විදේශිකයා.
ඒ වෙලාවට විදේශිකයාට පසු にනිපාතය යෙදිලා ක්‍රියාපදය られるයොදන්න. මම නොයෙදුවට ගැටලුවක් නෑ.
මට උක්ත ආඛ්‍යාත ගැන සිංහලෙන් කියලා දෙන්න තේරුම මදි.
තවත් අපැහැදිලි නම් අහන්න
ඔයා අහන්නෙ, ඇයි 外国人にකියලා එන එක නේද,
ප්‍රශ්නය අහන කෙනා තමයි にවලට කලින් එන්න ඕනෙ.
ඔබට වාක්‍යයට මම කියන කෙනත් එකතුකරන්න ඕනෙ නම්,
私は外国人に質問をきかれましたが、
කියලා යොදන්න පුලුවන්.
සිහලට හැරෙව්වම එන්නෙ.
විදේශීකයකු විසින් මගෙන් ප්‍රශ්නයක් අසනු ලැබුවත්(ඇසුනත්) කියලා.
මගේ සිංහල ව්‍යාකරණ භාවිතය වැරදිනම් සමාවෙන්න.
@@WonderWorldChannel අහ් හරි අයියේ දැන් තේරුනා. බොහොම ස්තූතියි අයියේ.
අනිත් පාඩම් එනකම් අපි බලන් ඉන්නවා.
n4 lession tika book ekak hadala salli walata denna
Thank you aiye
Sense, me december tiyna jlpt xam eka corona nisa kalyamak siduwanne na na ned.
තවම එහෙම දැනුවත් කිරීමක් නැහැ
Arigatho gozaimasu sense
Sir n4 walata adala grammar padam okkoma da me
නැහැ. තව පාඩම් ගොඩක් තියෙනවා.
@@WonderWorldChannel ඉතිරි ටිකත් කරන්නකෝ , please 👍
Sense n4 paper karannako
කරමු
N3 aluth ewa karannako
අයියෙ video එක හොඳයි. හොඳට තේරෙනවා.
ඊළඟ වතාවේ පුළුවන් නම් N3 ව්‍යාකරණ පාඩමක් කරන්න
ඊළගට n3 පාඩම
අයියේ මම දැනට ජපානයේ ජීවත් වන කෙනෙක් මට මෙහේ kabushkikaisha එකක් open කරන්න අදහසක් තියෙනවා .ඒත් ඒ සම්බන්ධයෙන් මට සම්පූර්ණ විස්තරයක් දැන ගන්න පුලුවන් ද? ඔයාට ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න පුලුවන් ද ? ලොකු උදව්වක් 🙏
Sir n4 kanji tikak kiyal danawad
කන්ජි නම් n5කන්ජි ඉවරවෙලා තමයි කරන්න වෙන්නෙ. පොඩ්ඩක් කාලවේලාව මදියි. ඒකයි
Sir gawa n4 kanji tiyanawanam mata mail akkak daganna bariweida
n4 walata mechcharada padam thiyenne
තව ගොඩක් තියෙනවා. තවම මම කොටසයි කරලා තියෙන්නෙ
どうもありがとうございます先生。🙏
先生。目 episode eken n4 level grammar iwara wenawada?
නෑ නෑ තව ගොඩක් තියෙනවා.
මට පාඩම් හදන්න වෙලාවක් ලැබුනෙ නෑ ඊටපස්සෙ