Tears are still pouring when i think of the dhamma desana delivered by the ven meemure swaminwahanse.Its an unbelievable thing that you are no more with us.Your sermans changed my thinking totally I benifitted through them enormously.May you attain nibbana.Thilaka perera pelawatte Battaramulla
Who Dukaki sabawinma obawanse niwan soya gattha. Api thamath atthatama Waldo Hagel. Niwan says atharaman u minisunta Sabha niwan maga soyaganeemata para kiya dun obawahanse ninja gosini. Dev minisunta mahath paduwakì e obawanse drama derana aseemata nohakiweemai.obawahanseta niwan suwa labewai patahmi.
උතුම් අනු බුදු හිමියනි , ඔබ වහන්සේ උතුම් නිර්වාණයට වැඩ්මකර පුරා වසරක් ගතවූ නමුදු , අපේ සිත් වල සංවේගය බිදකුදු අඩුවක් වී නොමැත හිමියනේ...ඔබ වැනි උත්තමයකුගේ නික්ම යාම ඇටමිදුලු දක්වා දිවයන මහත් වේදනාවක් බව අත්දකිමින් සිටින්නෙමු..මේ වේදනාවම සිහිකර..උපාදානයේ බිය සහිත බව අත්දකින්නෙමු..උතුමානෙණි, වහ වහා වෙර වඩන්නෙමු. ඔබ වහන්සේට ඇති ණයෙන් මිදෙන්නෙමු. සදාකල් නමස්කාර කරමු ඔබ සිරි පතුල් !
නිවන් උදෙසා ධර්මය දේශනා කළ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මගේ නමස්කාර වේවා ඔබ වහන්සේ සිතට දැනෙන්නට දේශනා කළ ධර්මය යෙන් අපට බොහෝ දුර යාමට හැකි ය
නිවන් උදෙසාම ධර්ම දේශනා කළ එකම ස්වාමීන් වහන්සේ.
එසේමයි.
උන් වහන්සේ එතර උනා වගේම අපිටත් ඒබව කියාදුන් එකම ස්වාමින් වහන්සේ බව මතන් වෙනවා
🙏🙏🙏
Mankadawala sudassana thero
අනුබුදු හිමියනි,ඔබ වහන්සේ මේ දහම් දිවයිනේ ඉපදී ,ආර්‍ය් දහම ලෝක සත්වයාට හිත සුව පිණිසම දේසනා කොට අමා නිවනින් නිවී සැනසීමට පත්විය. ඔබවහන්සේ පෙන්වා දුන් මග ගමන් කිරීමට මාද වීරිය කරමි.
කළ්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් වැඩ නොසිටියේ මන්ද? ඔබ වහන්සේ මේ සංසාරයේදී අපට නැවත හමු නොවේවි. ඒ මන්ද යත් ඔබ වහන්සේ නිවනින් නිවී ගොස් ඇති බැවිනි. අප දුක තුනී කර ගන්න උත්සාහ කරමින් සිටිමු. ඒ ඔබ වහන්සේ මනාව දේශනා කල පරිද්දෙනි. 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
අති පූජ්‍ය මී මුරේ ධම්මවන්ස ස්වාමින් වහන්සේ ට නිවන් සුව ලැබේවා
නිවෙන දහම දේශනා කරමින් සිදුකරන ලද අනුපමේය සේවයට උපහාර වේවා!
ජීවිතයේ යථාර්තය සහ ඒ තුළ වැසී තිබූ නිවන් සුවය අපට සරලවත් පැහැදිලිවත් අවබෝධ කර දීමට මහත් වෙහෙසක් සහ කැපවීමක් දැරූ ඔබ වහන්සේ, ඒ අමා නිවන් සුවය අත් විඳි බව නම් නිසැකය..🙏🙏🙏 යළිත් කිසි දිනෙක ජීවමානවම ඔබ වහන්සේගේ දහම් ස්වරය ඇසීමට නොලැබීමයි අපහසුවෙන් වුව ද ඉවසා දරා ගන්නට සිදුවණ කාරණය..🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ තව බොහෝ කල් වැඩසිටියානම් එය අපේ කොතරම් භාගයක් ද....නිවනින්ම සැනසේවා හිමියනේ...🙏🙏🙏🙏🙏
සාදු. සාදු. පිංවත් ස්වාමින් වහන්සේට නිවන් සුව අත්වේවා...🙏🙏🙏
පිරී නිවී ගිය මහා යතිවරයාණන් වහන්සේ 🙏🏾🙏🏾🙏🏾
ඔබ වහන්සේ දේශනා කළ අනුගමනීය ප්‍රතිපදාවෙන් නිවී සැනසෙන්නට උපරිම විරිය දරමි 🙏🏾🙏🏾🙏🏾
උතුම් වූ සමිදාණෙනි,ඔබ වහන්සේ අඳුරේ වැටේ ඉන්න ලෝක සත්ත්වයා වෙනුවෙන් දහම් ඇස පහදා දී ඔබ වහන්සේ උතුම් වූ නිවනින් සැනසෙනු මැනවි.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏
අනුබුදු හිමියනි පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
උතුම් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !සාදු,,සාදු ..සාදු
නිවන් අවබෝධය පිණිසම දහම් දෙසු උන්වහන්සේ උතුමි වු නිවනින්ම සැනසේවා
නිර්මල බුදුදහම නිවන් මඟ ලොවට කියාදී ඒ. නිවනින් නිවී ගිය ගෞරවනීය ස්වාමින්වහන්ස ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
"දොවා කඳුළින් පා වඳින්නට අවසරයි මට අපේ හාමුදුරුවනේ ......."
~~~~~~~~~~~~~~~~
_ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා !_
මාගේ නිවනට දායකවු ඔබවහනසේට මාගේ පාද නමස්කාරය වේවා..
ඔබ වහන්සේ mage anu budun vahanseya.ma niweradi bauddaku une oba vahanse nidaya. Sadu sadu sadu
උත්තරීතර සමිඳ,
ඔබ පිරිනිවන් වැඩි පසුව පමණයි
ඔබ දෙසූ දම් අසා ගන්නට
මට පිනක් පහළ වී
තිබුණේ....
අප තුලට එය
පමුණුවන්නට
මහත් වූ වෙර දරා
දෙසු දම්.....
දිනෙන් දින
මොහොතින් මොහොත එක බිඳෙන් බිඳ අවබෝධ වන විට.......
දැණුනි ඔබ නැති අඩුව පුහුදුන් මගෙ
ගැටලු තැන් ලිහා ගන්නට....
නමුඳු අනුබුදු සමිඳ
සපථ වෙම් නොහරින්ට වීරිය
පිය නගමි ඔබ පසු පසම මම
විවර වන තුරු නිවන් දොර කඩ...
ඹබේ දෙසුමින් නිවී සැනසුණ
මගේ චිත්තය
පා පිස්න කොට
පුදන්නෙමි හිමි
යළි වඩිනු මැන....
අඳුරෙහී අත පත ගගා ගොස් නිවන සොයනා
උමතු ලෝකෙට......
-මාලිනී
මෙතෙක් කල් දර්මය සොයා ගිය මා නැවතුනේ ඔබවහන්සේ ලගයි. ජීවිතයේ අවසන් කාලයේ හෝ බුදුන්වහන්සේ දේශනා කල නිවැරදි ධර්මය ඔබවහන්සේගෙන් අසා ඒ මග යාමට මගකියාදුන් ඔබවහන්සේ නිවනින් නිවේවා.
ඵකම වතාවක් සජීවී දේශනාවක් ඇසීමේ අවස්ථාව මටද ලැබුණි උන්වහන්සේ කියා දුන් පරිදි අනුගමනය කලෙමි අද උන් වහන්සේ අප අතර නැත නමුදු ඒ මග ගමන් කරමින් සැනසීම විදිමි උපහාර වේවා නමස්කාර වේවා
""දොවා කදුලින් පා වදින්නට අවසරයි මට අපේ අනු බුදු හිමියනේ""...
ඔබ වන් බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ දහම හමුවීම අති දුර්ලභය. අපි සැම ඔබ අපට දෙසූ බුදුන්ගෙ දහමට අනුව කටයුතු කරන්නෙමු. සිතේ ඇතිවන අරමුණු සමග නොඇලී සිටීමට වීරිය කරන්නෙමු. 🙏🏻🙏🏻🙏🏻
සසර මග නිමා කිරීමට බුදුන් වදාළ මග පහදාදුන් මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ සසර මග නිමා වේවා !!!!!!!
මට තාම නොදැනෙ ඔබ වහන්සේ නික්ම ගිය බව 😭😭
මහ රහතුන් වහන්ස! ධර්මය තුලින් ඔබ වහන්සේ දුටිමි. මාගේ පාද නමස්කාරය වේවා! සාදූ සාදූ සාදූ!!!
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! සාධු සාධු සාධු
♥️♥️♥️♥️
It's so hard to watch. I am still grieving Swaminwansa. What I learned from you is enormous. Sadu! Sadu! Sadu.
නිවන උදෙසා ම ධර්ම දේශනා කළ ඔබ වහන්සේ ට උතුම් වූ එ නිවන් සුව ලැබේවා!!!!
සාදු සාදු සාදු!!!
මට තෙරුනේ ඔබ වහන්සේ දේෂනා කල ධර්ම දේශනාවන් .අපේ හාමුදුරුවනේ අමා මහා නිර්වානය අවබෝධ වේවා
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්නට ලැබීමත් වාසනාවක්. ඔබ වහන්සේ අරහත් ඵලයෙන්ම සැනසෙත්වා. 🙏🙏🙏
අතිපූජ්‍යය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ පිරිණිවන් මංගල්‍යය.
සාදු.සාදු.සාදු.🌻🌻🌻
Oba wahanse niwanata wediyath oba wahanse desu daham apatath ethera wannata pramanawath.......niwan dutu oba apata dun dahamata pin
නමස්කාර වේවා ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ජීවිතයට ධර්මය කියා දීමට ඔබ වහන්සේ මොන තරම් වෙහෙස මහන්සි උනාද.දැන් ඔබ වහන්සේට කල හැකි එකම ගෞරවය ඒ ධර්මය පිළිපැද ඉන් ප්‍රයෝජන ගැනීමයි.🙏🙏🙏
Obawanse giyamaga genima budun sarana yamai
බුදුන් වදාල ශ්‍රී සද්ධර්මය නැවත ලොවට විවර කරදුන් ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා....!!! 🙏 🙏 🙏
නිවන් සුව අත් වේවා අපේ හාමුදුරුවනේ !!!!
යතිවරයානන් වහන්සේට නිවන්සුව ලැබේවා
Tears are still pouring when i think of the dhamma desana delivered by the ven meemure swaminwahanse.Its an unbelievable thing that you are no more with us.Your sermans changed my thinking totally
I benifitted through them enormously.May you attain nibbana.Thilaka perera pelawatte Battaramulla
Very true... it's the same for me. The effort the Ven. thero took to change people through sermons is immense. 🙏
Sadu.sadu..oba wahanseta niwan suwa labeewa
නිවන් සුවය ලැබේවා...අපේ හාමුදුරුවනේ...🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගෙ citakaye ගිනි dl . Ape හදවත tavama ඇවිලෙන va .ape suvamine
නිවන් සුව ලැබේවා සාධු` සාධු` සාධු` සාධු`
ඔබ වහන්සේ අමා මහ නිවනින් සැනසේවා...🙏🙏
Ape swaminwahansege apavathveema apata deriya no heki paduwak. Thawath dashakayakwath wedasitiyanam samajaye gathanugathika drusti, mathawada bindaharinnata ida thibuna. Namuth e siyalla awasanva gosini. Obawahanse kalinma wediya. Apith me enagaman avasarai apata swaminwahansa. Prarthaneeya bodhiyakin nivewa.
නිවන්සුව ලැබේවා 🙏🏼🪷🪷🪷🪷🙏🏼
අමාමහ නිවන්සුව ලැබේවා ප්‍රාර්ථනා කරමි.
May attain supreme bless of Nibbana.
Apata laba dun owadan hadawathe donkara demin etha. Ape guru suwaminwahansa, pirinivi wediya obawahanseta mage namaskaraya wewa.aurudu 40 sasanaya diunuwa ,budun desu niwana soya kriyathmaka kirimen labagath niwana lowatama deshana kale siyalu abiyoga walata muhunademin. Unwahanseta pesasum menma apawada dediwa gala a nomuth e siyallatama upekshawen muhumadima atalogahamata kampa novima apata ugannana ladi. Pivithuru darmaya soya deshana kala guru suwaminwahanseta mema githaya upaharayak wewa.rangiri srilanka guwanviduliyata githaya hadunwa dima sambandayen thuthi pudami. 🙏🙏🙏
අපව නිවන් මගට ඔබවහන්සේ ඇදගෙන ආව. ලොකොත්තර දහම අපට අවබෝද කලා. සරල සිංහලෙන් පාලි වටහල දුන්න. සාරංසකරනයේදි නිවන් දොර විවරකරදුන්න. 🙏🙏🙏
නිවීගිය උන් වහන්සේ 🙏
Uthum buddha puthrayanwahanse ta mage namaskaraya 🙏
Oba wahansege darmadesana mama nitharama ahewwa hadisiyema nikma giue ayda swamini ! Oba wahansege darma desana thawathawath ahanawa swamini obawahanse niwanin sanasuna !obawahansege dharmadesana siyalu lo sathunta niwan pinisama hethu wewa !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය !!!
ඇසට කදුළු ආවා ! ඒ උතුම් දේශණා බෞද්ධයන් ලෙස උපනත් වේදය පිලිපදින අයගේ ඇස් ඇරීමට හේතු වේවා! නිසැකවම උන්වහන්සේ නිවන අවබෝධ කරන්න ඇති. නැවත ප්‍රතිසන්ධියක් නෑ.
🙏🙏🙏🙏🙏🙏🙏
''dowa kandulin paa wandinnata awasarai mata ape ''Anu Budu Himiyane'' ....''
Theruwansaranai hamuduruwane
🌷🌷🌷
🙏🙏🙏
sadu sadu sadu
☸️☸️☸️🙏🏻
🙏🌼🌼🌼🙏🌼🌼🌼🙏🌼🌼🌼
Nivanin niveva
🙏🙏🙏
Who Dukaki sabawinma obawanse niwan soya gattha. Api thamath atthatama Waldo Hagel. Niwan says atharaman u minisunta Sabha niwan maga soyaganeemata para kiya dun obawahanse ninja gosini. Dev minisunta mahath paduwakì e obawanse drama derana aseemata nohakiweemai.obawahanseta niwan suwa labewai patahmi.
මේ හාමුදුරුවෝ අපවත් වුනේ මොකක් වෙලාද?
අනේ කවුරු හරි කියනවද,මේ හාමුදුරුවො අපවත් වුනේ,රෝගී වෙලාද,එතරම් වයස නෑ නේද ,
මෙතෙක් කල් දර්මය සොයා ගිය මා නැවතුනේ ඔබවහන්සේ ලගයි. ජීවිතයේ අවසන් කාලයේ හෝ බුදුන්වහන්සේ දේශනා කල නිවැරදි ධර්මය ඔබවහන්සේගෙන් අසා ඒ මග යාමට මගකියාදුන් ඔබවහන්සේ නිවනින් නිවේවා.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏