මීරිගමින් සෝවාන්ව මිනී මරාගන්නා ගැහැණුන් ගැන අනාවරණය -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 355

  • @samanthilak9180
    @samanthilak9180 24 วันที่ผ่านมา +11

    ඔය,සියලු දෙනාම අපා ගතවීම අනිවාර්යයෙන්ම වෙනව මොකද ඔය කාන්තාවන්ට පොඩි කාලයක් යනවිට සිහිවිකල් වෙනව මොකද අපේ හාමුදුරුවනේ ඔය මීරිගම යන අය අතරින් එක් වයසක අවු 60ක් විතර වෙන ගෑනු කෙනෙක් හමු උනා ඒ අය අගුලානෙ නමුත් අගුලාන හන්දියට ගියාම අහනව අගුලාන හන්දිය ලගද කියල මට අනුකම්පාවක් ඇති උනේ අර වැඩිය කියන ගලගම හාමුදුරුවො ප්‍රවේසම් වෙන්න අර මහානාම හාමුදුරුවන් වගේ ඔය ගෑනි පස්සෙන් එයි

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 18 วันที่ผ่านมา

      @@samanthilak9180
      ඇත්තටම .....😯

    • @nawatime_titha
      @nawatime_titha 17 วันที่ผ่านมา

      @@samanthilak9180 ඇයි මනසික ප්‍රශ්න ඇතිසේ පෙනේනම් ඔබට එයා විතරද තව කොපමන ලෝකෙ ඉන්නවද?බුදුන්වහන්සේ ලගම දෙව්දත් තෙරැන් වහන්සේ හිටියෙ..?
      මානසික ව්‍යාධියට හේතුව අනෙකෙක් යයි සිතීම (කවුරැ හෝ නිසායයි)නිවරදි නම් බෙහෙත් දෙන්න ඕන ලෙඩාට නෙවි..මේ මට...මිතුර..
      විමසුමට 🙏🙏

  • @Penny-b9x
    @Penny-b9x 24 วันที่ผ่านมา +33

    පින්වත් බුදු පුතුනි, ඉවසීම ප්‍රගුණ කළ, උතුම් බුද්ධ සාසනය වෙනුවෙන් සටන් කරන,ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණත් දෙව් රැකවරණයත්, පිහිටත්, ආරක්ෂාවත්, ලබත්වා, අංගුලිමාල මහරහතන් වහන්සේගෙ ආනුභාවයෙන්, සුවසේ වැඩ වසත්වා.

    • @pulasthiamarasingha7829
      @pulasthiamarasingha7829 24 วันที่ผ่านมา +2

      ❤❤❤

    • @nilminihewa1106
      @nilminihewa1106 24 วันที่ผ่านมา

      😂😂😂

    • @user-pw7zz3xr9i
      @user-pw7zz3xr9i 24 วันที่ผ่านมา

      අනේ ගලගම කුසලධම්ම ස්වාමීන් වහන්ස මේ වගේ නුවණ මද

    • @user-pw7zz3xr9i
      @user-pw7zz3xr9i 24 วันที่ผ่านมา +1

      මේ වගේ නුවණ මද මනුෂ්‍ය යි න් තමයි සියයට අනූවක් ම ඉන් නේ ඔවුන් ගැන අනුකම්පා කලයුතුයි
      අපගේ සම්මා සම්බුදු රජාණන්වහන්සේ ත් බුදු උනේ සියළු සත්වයාම ගොඩදාන්න
      බුදු හිමියන් ට ත් සියළු දෙනාවම නිවන් දැක්වීමට
      බැරි වුනා..
      අපගේ ගෞරවනීය ගලගම කුසලධම්ම ස්වාමීන් වහන්සේට මේ කර්තව්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්ය වීර්ය ලැබේ වා තෙරුවන් සරණයි

    • @user-pw7zz3xr9i
      @user-pw7zz3xr9i 24 วันที่ผ่านมา

      මීවනපලානේ ත්‍රිපිටකය කියවගන්න තේරෙන්නේ නැහැ ඒ නිසා බොරු බණ කියනවා මිනිස්සු මුලා කරනවා

  • @user-gd1rv1xw2f
    @user-gd1rv1xw2f 24 วันที่ผ่านมา +27

    ඔබවහන්සේ බුද්ධ පුත්‍රයෙක් අපේ රටට පහල උනු තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 ..

    • @user-of3pb2fq7d
      @user-of3pb2fq7d 20 วันที่ผ่านมา

      මෙයා බුද්ධ පුතෙක් නෙවෙයි දේව දත්තයෙක්

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา

      ​@@user-of3pb2fq7d
      කව්ද ...සිරිසේන අංකල්ද...😅

  • @user-ig3hs4dz5s
    @user-ig3hs4dz5s 24 วันที่ผ่านมา +21

    පව් ඒ අසරණ මිනිස්සු . මනස විකෘති වෙලා අපේ හාමුදුරුවනේ . අඩුම ගානෙ මේ අයගෙ දරුවොවත් මේ දෙමාපියන් ගැන අනුකම්පා කරල හරි මාර්ගයට ගන්න ඕනෙ.

  • @sarasavidhammawheel9652
    @sarasavidhammawheel9652 24 วันที่ผ่านมา +30

    ඉතා වැදගත් ඉදිරිපත් කිරීමක්. ගයනි රණසිංහ පිළිබඳවත් යම් හෙළිදරව්වක් කරන්න පුළුවන්නම් වඩා හොඳයි. මිථ්‍යාවට තිත තබන්නට කරන මේ වැඩ පිළිවෙලට අපි නිරන්තරයෙන්ම ආශිර්වාද කරමු.

    • @sriyaniesamaranayake2021
      @sriyaniesamaranayake2021 24 วันที่ผ่านมา

      😊😊😊

    • @premaranjani9394
      @premaranjani9394 18 วันที่ผ่านมา +2

      Gayani කියන්නේ පිස්සු ගැහැනියක් 😅😅😅

  • @kumariakka9687
    @kumariakka9687 24 วันที่ผ่านมา +26

    ආනේ මෙච්චර මොඩ ගහැනු ඇයි මෙි පවු කරගන්නෙ මෙයාලාට ඔන පුසිද්දිය ගන්න මෝඩ කමින් පවු පුරවා ගන්නවා 😮😮 තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 24 วันที่ผ่านมา +13

    තෙරුවන් සරණයි ගලගම ස්වාමීන් වහන්ස මේ දින7එ දේශනා ව අහපුහම ඔය මිනිසුන්ට මානසික උන්මාදයක්
    හැදෙනව මොකක් ධිශ්ටියක් වැහෙනව වගේ දෙයක් වෙනව ඒ
    මිනිස්සු කතා කරන විදියට අපිට
    දැනෙන්නෙ...

  • @user-ir9iu1lw9u
    @user-ir9iu1lw9u 24 วันที่ผ่านมา +16

    මිහිරිගමට මානසික රෝහලක් ඉක්මනින් උවමනාය

    • @user-jq6zg3uu6t
      @user-jq6zg3uu6t 18 วันที่ผ่านมา

      පාර වහන්න

  • @arsisilat5715
    @arsisilat5715 24 วันที่ผ่านมา +18

    අපේ පින්වත් ගලගම කුසලදම්ම ස්වාම්න් වහන්සේ පාද නමස්කාර කරම් ..ඔබවහන්සේට සාසනය රකින්න ශක්තිය දහිරිය ලැබේවා .

    • @user-of3pb2fq7d
      @user-of3pb2fq7d 20 วันที่ผ่านมา

      මේවටනම් කුසල් ධම්ම පටි සම් දේවි නුබලාට

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา

      ​@@user-of3pb2fq7d😂😅😂

  • @kolithasanjeewa3407
    @kolithasanjeewa3407 24 วันที่ผ่านมา +22

    තවත් මිත්‍යාව දුරු කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා..

    • @user-of3pb2fq7d
      @user-of3pb2fq7d 20 วันที่ผ่านมา

      උබල ඔය කියන සත්‍යය කියපල්ලකෝ

  • @BLD_Suranga
    @BLD_Suranga 24 วันที่ผ่านมา +41

    ඉස්සෙල්ලා ම මේ ට්‍රැක් පැනපු නාකි අම්මණ්ඩිලා අංගොඩ මානසික රෝහලට දාන්න ඕනේ ..😂😂😂

    • @KinkiniThennakoon
      @KinkiniThennakoon 24 วันที่ผ่านมา +3

      අනිවා...😂😂😂

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 24 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්

    • @nirmalaudeni6368
      @nirmalaudeni6368 24 วันที่ผ่านมา +2

      අනිවාර්‍යෙන් 😂😂😂

    • @life90945
      @life90945 24 วันที่ผ่านมา +1

      😂🤣😅🤣😂🤣😅

    • @IshanSenevirathna-im1zf
      @IshanSenevirathna-im1zf 23 วันที่ผ่านมา +1

      @@BLD_Suranga අනිවාර්යෙන්

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 24 วันที่ผ่านมา +3

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 24 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @BogalaSawundiris
    @BogalaSawundiris 22 วันที่ผ่านมา +3

    මේ ස්ත්‍රිය කතා කරන විදිහට සහ අදහස් ප්‍රකාශ කරන ආකාරයට අනුව මානසික ව්යාකුලතා හෝ මානසික රෝග ඇති අයෙක් , ඇයට අනුකම්පා කරමු !

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ම...

    • @user-jq6zg3uu6t
      @user-jq6zg3uu6t 18 วันที่ผ่านมา +1

      බෑනේ බෙහෙත් නොදුන්නොත් අනිත් පිස්සෝත් මුන් පස්සෙ යනවා.ගමේ නැද්ද කොදු .

  • @dishanfernando4085
    @dishanfernando4085 24 วันที่ผ่านมา +4

    ඉතාමත්ම වැදගත් ඉදිරිපත් කිරීමක් ස්වාමීන්වහන්ස. තෙරුවන් සරණයි!

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 24 วันที่ผ่านมา +15

    හිනා වෙන්නද.. අඬන්නද කියලා හිතාගන්න බෑ...මේ මීරිගම විසූක දස්සන දැක්කම සංසාරේ කලකිරෙනවා....

  • @indikagurusingha4236
    @indikagurusingha4236 24 วันที่ผ่านมา +9

    ඇයි මෙ මිනිස්සුන්ට ඔබ වහන්සෙ කියන දේවල් තෙරුම් ගන්න බැරි

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 24 วันที่ผ่านมา +17

    අනේ මේ මිනිස්සුන්ට මොකක්වෙලාද අනේ එ නාකි ගැනි ට පිස්සු ගමේ මිනිස්සුන්ටත් හිසරදයක් වෙලා ඉන්නෙ යන එන පාරවත් නොදි පාර පුරා අසුචි දාන ගැනු කෙනෙක් සෝවාන් වෙලා කියල පිස්සුවක් නටනව❤❤❤

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา +2

      සිරිසේන ත් ඒ වගේ ම තමයි ...ඇරියතුන් උනාට පොල් ගෙඩියක් වත් වැටෙන්න බෑලු...😂

    • @DevikamanelManelkumari
      @DevikamanelManelkumari 19 วันที่ผ่านมา

      @@srimaarambawatta4793 puluvannam uge geval peththe u gena kiyanna ko

    • @user-jq6zg3uu6t
      @user-jq6zg3uu6t 18 วันที่ผ่านมา +1

      මුන්ට ලමයි නැද්ද .උනුත් මහාචාර්ය කරලා මේ හොල්මන් දාලා යන්න ඇති ඒකයි

    • @Pathirazc-z3l
      @Pathirazc-z3l 17 วันที่ผ่านมา

      රෙජිස්ටාර් නෝනා ගැන නේද ඔය කියල තියෙන්නෙ.අනේද කියන්නෙ.මේ ලගදි ඒ මුලු පව්ලම අපේ ගෙවල් ලග දේවාලයකට ආවලු කව්දෝ හැදිගෑවිලා යන්න කියල කොඩිවිනයක් කර ගන්න🤣

    • @DevikamanelManelkumari
      @DevikamanelManelkumari 16 วันที่ผ่านมา +1

      @@Pathirazc-z3l ඔවු ඔවු එ ගොන් වැස්සි තමයි 😂😂

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 24 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ මේ ගොත මිනිස්සු නිවන් මාර්ගය වත් දන්නේ නෑ යන පිළිවෙලක් වත් දන්නේ නෑ අහෝ කොහේ යන්නේ ද. හිතාගෙන ඉන්නේ හරි ලේසි කියලා පව් 🌎🇦🇪🧘

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 24 วันที่ผ่านมา +16

    මෙවැනි කාලකන්නි මෝඩ හරක් ගෑනු සහ හොර ශ්‍රමණයෝ ළඟදීම අපේ රටෙත් උතුම් බුදුදහම නැත්තටම නැතිකරකව,,මේවා පෙන්වාදීම ගැන ඔබවහන්සේට ගොඩක් පින්

    • @thamarakumari2626
      @thamarakumari2626 24 วันที่ผ่านมา

      Oyata track unata mearahathunwahanseta ehemana

    • @thamarakumari2626
      @thamarakumari2626 24 วันที่ผ่านมา

      Ma ayata wena wadanathuwada me eka phone number ekak passe yanna

    • @thamarakumari2626
      @thamarakumari2626 24 วันที่ผ่านมา

      Ane hamuduruwane oya kochchara dagaluwath nathuwath oyata ba methanata ena senaga nawathwanna oyane intaviw ekaka kiyanne mama kochchara banakiwwath views na kiyala oya me Dan mewanapalane swaminwahanseta madagahalane views gannane hadanne

    • @samanthilak9180
      @samanthilak9180 24 วันที่ผ่านมา

      ​@@thamarakumari2626 ඔය මීරිගම යන අයගෙ සිහි විකල් ඒක අත් දැකීමෙන් කියන්නෙ

    • @samanthilak9180
      @samanthilak9180 24 วันที่ผ่านมา

      ​@@thamarakumari2626මේ ඉන්නෙත් ඔය කීව වගේ කෙනෙක් වෙන්න ඇති ඔය කියවන ගැහැනු කෙනා ආවේගශීලිව කතා කරන්නෙ මොකද ඒ ගෑනු කෙනා දැන් නිවන්,අවබෝධ කර ගන්න ඇවිත් අසරන පිරිමින්ට රෙද්ද උස්සල සතුටු වෙන අයෙක් වෙන්න ඇති අමු කාලකන්නි අඩුගානෙ තිරිසන් ආත්මෙවත් ලබන්න බැරි ගැහැනු ඒ අය

  • @manikerathnayake5958
    @manikerathnayake5958 21 วันที่ผ่านมา +3

    මව පියා වත් විශේෂ නෑ කියල හිතාගෙන දෙමාපියන්ට ජීවිතේට වැදලවත් නැති පන්සලකට යන්න, බණක් දහමක් අහන්න විනාඩියකට පොතපතින් ඇස් ඉවතට නොගෙන පාඩම් කරල හොදට විභාග පාස් කරල දොස්තරල ඉන්ජිනේරුවො වුන උන් සමහර විට පළමු බණ පද කියල අහපු දේවල් අහන්න ඇත්තෙ මීවනපලානෙගෙන් වෙන්න ඇති.මං දවසක් ඔය මතය දරණ අයෙක්ගෙන් ඇහුව ලංකාවෙ සොලොස් මහ ජනපද කොහෙද තිබුණෙ? ෂඩ් ශාස්තෘවරුන් කොහෙද හිටියෙ කියල. ලංකාවෙ බුදුන් ඉපදුනා කියල තමයි අපි දන්නෙ ඔහොම දේවල් දන්නෙ නෑ කිව්ව. අරිහතුන් කියන දේ අපිට විශ්වාසයි කිව්ව. අපි අපේ දරුවන්ට බොරූ ලියපු බුද්ධ ධර්මය පොත් කියවන්න වත් දෙන්නෙ නෑ කිව්ව. දැන් ගොඩක් ළමයි ඉන්නව බුද්ධාගමට අඩුම ලකුණු ගන්න අය. ඒ ළමයි අතරමං වෙලා කියල. දෙමාපියෝ දෙන්නෙ එකක්,පොතේ එකක්. ඒක නිසාම මේ උන්මත්තක ප්‍රශ්නය වහාම විසද ගන්න ඕන

    • @Karma.sinhala
      @Karma.sinhala  21 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත ..😢

  • @ayonathudawe3886
    @ayonathudawe3886 20 วันที่ผ่านมา +2

    පිස්සූ ගැනියෙක්, කතා විලාශය ,,බැලුවාම පෙනවා චරිතය .

  • @stanleyperera9642
    @stanleyperera9642 24 วันที่ผ่านมา +13

    අපේ හාමුදුරුවනේ මේ බොරු කාරයින්ගෙන් ආගම බේරා ගනු මැනව.

    • @noymanoj
      @noymanoj 19 วันที่ผ่านมา

      ඉස්සරල ගලගමගෙන් බෙරගනින්😂

    • @nawatime_titha
      @nawatime_titha 17 วันที่ผ่านมา

      @@stanleyperera9642 ඔයා බේරිලා ඉන්නකො මේ මම වගේ.ඔලුව පුරවගෙන කියවා කියවා ඉන්නවා.ලිය ලියා ඉන්නවා.හිත හිතා ඉන්නවා. කෑම දිරෙව්වට ඔය ඔලුවට දාගන්න කුනු දිරවන්නෙ නෑ යාලුවා.හොදට බලාගෙන ඉන්න මේවා අහන කියවන අපිට වෙනදේයි කරන කියන අයට මේ දැනුත් වෙමින් තියෙන දේයි.

  • @Monalisa-wd3nk
    @Monalisa-wd3nk 24 วันที่ผ่านมา +8

    ඒ ගෑනු කෙනාට මානසික ලෙඩක් තියේ කියලා පේනවා කතා කරන විදිහෙන්. පව් මීවනයා ගාවට යන ඔක්කොටම ට්‍රැක පයිනවද කොහෙද 🥹

  • @GnanadhammaThero-vb2sh
    @GnanadhammaThero-vb2sh 24 วันที่ผ่านมา +10

    සාදු ,,,සාදු ,,,ඔබ වහන්සට නිදුක් නීරොගි සුවය ලැබේවා,,,!!!

  • @vineethaekanayaka
    @vineethaekanayaka 22 วันที่ผ่านมา +1

    හරි ලස්සනට ඇය ඇගේ චරිතය රඟ පානවා.අහෝ පුදුම අසරණ සත්වයන්😢

  • @PadiyathalaweNanda-ly7fu
    @PadiyathalaweNanda-ly7fu 20 วันที่ผ่านมา +1

    බුදු දහම විනාස කරන්න හදන්න එපා මෙලොවම අනිටු දුක් විපාක ඒකාන්තයි..කුසලධම්ම ස්වාමින්වහන්සේට පිං.....අනුවන මිනිසුන්ට කරුනු පැහැදිලි කර දෙන්න..

  • @iamknoxpresley
    @iamknoxpresley 24 วันที่ผ่านมา +19

    මට හිතෙන්නෙ ඒ උපාසිකාව වැඩි කල් ඉන්න පාටක් නැහැ😅

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา +1

      ඔව් හොදට ම විකුර්ති වෙලා වගේ මොලේ...😮

  • @rajikanishamali
    @rajikanishamali 23 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවන් ව්හන්සේ කරන මෙහෙයට නමස්කාර වේවා

  • @DSD394
    @DSD394 24 วันที่ผ่านมา +3

    මේ අයට අනුකම්පා කරමු පින්වත් ස්වාමින්වහන්ස.නමුත් මේ බුදු දහම විනාශ කරන්න දෙන්න එපා.

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 24 วันที่ผ่านมา

      බුදු දහම කාටවත් විනාශ කළ නොහැක.

    • @DSD394
      @DSD394 24 วันที่ผ่านมา

      @@ksirigunnagunathilaka7451 මේ මීවනපාලානේ වහරක ස්වාමින්වහන්සේලා කරන්නේ ආරක්ෂා කරන එකද?

  • @SisiraLal
    @SisiraLal 24 วันที่ผ่านมา +2

    පිනේ පවේ කොහෙද අඩුපාඩු, වපුරන දේ නෙලාගන්න අනිත් අයගෙ අටුව ,අස්වැන්න,බීජ,පොලව,උපදෙස් බුද්දිමත් ගොවියෙකුට බාදාවක් නොවේ,

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 24 วันที่ผ่านมา +3

    අනෙ අපොයි මේහෙමත් මොඩ මනුස්සයො
    අපෙ ගලගම බුද්ද පුත්‍රයන්ට තෙරුවන් සරනයි

  • @icellicell789
    @icellicell789 24 วันที่ผ่านมา +10

    අපෙ ස්වාමීන් වහන්ස ඔය මානසික ලෙඩිඩු පවුකාර මිනිස්සු යන්න අපායවල් හදන්න වෙනව...අපෙ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 24 วันที่ผ่านมา +7

    මේ බුදු දහම කෙලසන අදර්මවාදි වැඩ පිලිවෙල(මීමනසිරි ,)බොහෝ ඉක්මනින් අහවරවෙයි .ඉන්දියාවේ නේපාලයේ උපන් බුදු රජානන් වහන්සේගේ සත් දර්මය දේසනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ ලා ට ත් ඔබවහන්සේට ත් අපගේ නමස්කාර ය වේවා

  • @upulmanavadu5057
    @upulmanavadu5057 18 วันที่ผ่านมา +1

    මිනිසුන්ට අපහස කිරීමහොඳ නැහැ.ඒත් මේ අන්ගොඩ යවන්න ඕනි නාකි හුචක්කු කෙලින පිස්සු කතා ඇහුවම ......කෙන් හිනා යනව.මුන් මොන මොන්ගල් අම්මන්ඩිලද මන්ද.ආච්චි වැහිච්ච මලයක්ශනියො වගේ...😅😅😅😅😅😅😅😅

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l 24 วันที่ผ่านมา +2

    Theruwan sarana i ❤himiyanne .....niyama අදහසක් eka ......api obawahanse la samaga i ❤himiyanne .......

  • @aa-ef9go
    @aa-ef9go 24 วันที่ผ่านมา +9

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
    අනේ ඇත්තටම මේ මිනිස්සුන්ගෙ මොලේ විකුර්ති වෙලා 😢😢

  • @subashinideegala4531
    @subashinideegala4531 24 วันที่ผ่านมา +11

    කතා කරන විදිහට ඒ ගෑනු කෙනාගෙ නහරයක් නම් ඉක්මණටම පිපිරෙයි වගේ

    • @user-of3pb2fq7d
      @user-of3pb2fq7d 20 วันที่ผ่านมา

      උබලා බුදුන්ගේ ධහමේ අහලකවත් නැති බව පේනවා උබලට කැමති විදිහෙ ආගමක් අදහන ගනිල්ලා අපේ පාඩුවේ ඉන්න දීලා

    • @subashinideegala4531
      @subashinideegala4531 20 วันที่ผ่านมา

      @@user-of3pb2fq7d හා

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา

      ​@@user-of3pb2fq7d
      ඉතිං ඒක සිරාට තමයි කියන්න තියෙන්නේ .😂

  • @user-ke9pf5wj4v
    @user-ke9pf5wj4v 24 วันที่ผ่านมา +6

    අනේ මන්දා මේ ගෑනුන්ට පිස්සු

  • @DilhanBalage
    @DilhanBalage 24 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස! 🙏🙏🙏

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 24 วันที่ผ่านมา +1

    Teruwan saranai pinwath swaminwahanseta niduk wewa nirogi wewa suwapath wewa dirgau wewa sadu sadu sadu 🌹🌹🌹🌺🌼🌻🙏🙏🙏🙏🙏🙏🙏

  • @kolithasanjeewa3407
    @kolithasanjeewa3407 24 วันที่ผ่านมา +15

    මීරීගම යන උන්දැලා සතරමහ අපායට තමා කැප..

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 24 วันที่ผ่านมา +1

      මිරි ගම ගියාට නෙවෙය් ඒ මිනිස්සු න්ගේ තියන නොම නා හැසිරීම් නිසා නිකන් බොරු කියන්න එපා බුදුන් වහන්සේ ජීව මනව වැඩ වාසන කලෙත් ඕව තිබුන මරලා ගෙනත් ජෙතවනා රමේ පිටු පස වල දම්ම හාමුදුරුවන් ට ඕනේ මේවා නිකන් බොරු දාලා විවුස් ගන්න සල්ලි හම්බ කරන්න එකට ගියාට ගැනු මාර ගන්නේ නැ ඒ මෝඩ කම් කොතනට ගියත් මාර ගන්න ඒක එකී මාර ගන්නවා මය් මුනට ඕනේ ඒවා නැති කරලා විනාස කරන්න එකයි ඇත්ත සිව්රු දැම්මට මුණ ඔකොම හාමුදුරුවෝ නෙවෙය් මුනට ඕනේ මහායානික් කාලකන්නි මුණ

    • @user-of3pb2fq7d
      @user-of3pb2fq7d 24 วันที่ผ่านมา

      ඔව් ඔව් එතනට ගිහින් බලන්න එතන පව් තමයි කරන්නේ

    • @samanthilak9180
      @samanthilak9180 24 วันที่ผ่านมา

      ​@@user-nn9wm8js5dමේ මැනික් මැනික් කියල ඉන්න ගෑනු කෙනෙක් නිවන් අවබෝධ කර ගත්ත නම් මේ ගෑනු කෙනා මොන කෙහෙල් මලටද පෝන් එකේ චැනල් දාගෙන නිවන කියන එක මේ කෙනා හිතන්නෙ පිරිමියෙක් එක්ක බුදියන එකද මෝඩ පෙරේත ආත්ම ලබන තිරිසන් ගති තියෙන මේ වගේ ගෑනු මනුෂ්‍ය ආත්මයක් ලැබිලත් අපාගත වෙන්නමයි ට්‍රයි කරන්නෙ බුදුන්ගෙ උපත හොයල තමන්ටම බලා ගන්න පුලුවන් දෙකට නැමුන නම් එතන පිරිමි එක්ක බුදියන එකද නිවන ඒ මීරිගම යන අයට

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา

      ​@@user-nn9wm8js5dකාටද මුන් කිව්වෙ සිරිසේන අංකල්ටද...😮

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 24 วันที่ผ่านมา +3

    අනෙ ape හාමුදුරුවනේ අපිට මොකද .බුදුරජාණන් whanseta මොනතරම් .dewadattayo .gal perluwanam oy අයට නාරි natak natanne අපායක් වෙනම hdaganne .Teruwan saranai.🙏🙏🙏

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 24 วันที่ผ่านมา +5

    කා න්තාවක් හැගුම්බර ව්ය යුත්තේ තම දරුවන්ට හා සාමාජයේ අසාදාරන කියාවන් වේනුවේන්ය.අවසානයේ අපාගතවේනවා.සැබැ දර්මය තුල හැඩ්ම් කදුලු නැත .දුක සැප දේකම.අත් හැරුනුදා.කුනුහරුප වේනුවට හිතේ සැනසිම ලබාදේන දර්මය වේනුවට අවබෝධයක් නැනි ම්නිසුන් ගේ පසු පස යැම.ගගට ඉනි කැපුවා වැනිය

    • @nawatime_titha
      @nawatime_titha 24 วันที่ผ่านมา

      ❤🙏

    • @asokasl
      @asokasl 24 วันที่ผ่านมา

      🙏💙💛❤🤍🧡🙏

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 24 วันที่ผ่านมา +1

      ඒක තේරුම් ගන්න බැරි නිසයි බොහෝ දෙනෙක් අනුන් අපාගත වෙනව කියල කියන්නෙ. තමන් යනතැන දන්නව නම් අනූන් ගැන හොයන්නෙ නෑ.

    • @user-of3pb2fq7d
      @user-of3pb2fq7d 20 วันที่ผ่านมา

      අනුන් යන තැන නෙවෙයි තමුන් යන තැන සොයන්න

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา

      ​@@ksirigunnagunathilaka7451
      සිරිසේන පස්සෙ යන අයගෙ කමෙන්ට් ....😮

  • @nimalshantha340
    @nimalshantha340 24 วันที่ผ่านมา +2

    Moda.gehenu.vikaren.dodanawa
    theruwan.saranai.obawahanseta🙏🙏🙏♥️♥️♥️

  • @jenetteweliwita825
    @jenetteweliwita825 24 วันที่ผ่านมา +2

    Oba wahansege. Uthsaahayata pin sidu wewa.

  • @user-kf7ud7kk4h
    @user-kf7ud7kk4h 24 วันที่ผ่านมา +3

    අපේ හාමුරුවන්ට තෙරුවන් සරණයි

  • @UtharaBope
    @UtharaBope 17 วันที่ผ่านมา

    බාවනා වඩන්න හොඳ ගුරුවරයෙක් ඕන කියන්නේ ......................
    බාවනා මද්‍යස්තාන වලට යන්නේ හරි කල්පනාකාරීව .

  • @sarasavi7898
    @sarasavi7898 24 วันที่ผ่านมา +13

    සුදු කිරණ ඒක මරු...😂😂😂😂😂😂මේ ගෑණුන්ට මීවනපලානේ සිරිදම්මාලංකාර පාහරයා සුදුපාට මොනවහරි දාල වගේ කටට

    • @Populartiktox
      @Populartiktox 24 วันที่ผ่านมา +1

      අම්මො එක 😂😂😂

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 24 วันที่ผ่านมา

      munta abin denawa ethi ekane amuthu wikara penne

    • @Bkk_lk
      @Bkk_lk 24 วันที่ผ่านมา

      😊😊😊😊 ayyo sirisena

    • @samanthilak9180
      @samanthilak9180 24 วันที่ผ่านมา

      සුදු කිරන,කියන්නෙ ඔය නාකි අම්මන්ඩිලට තරුන කොල්ලො අල්ල දෙනව නම් සුදු කිරණ පේනව

    • @samanthilak9180
      @samanthilak9180 24 วันที่ผ่านมา

      ​@@nidushan_ruveesh1118අබිං විතරද ඔය කියවන ගෑනු කෙනා ගංජ ගහලද කොහෙද බය වෙලා කියවන්නෙ නිවන්,අවබෝධ උනා කියන හිගන ගෑනු

  • @suhadayananda1204
    @suhadayananda1204 24 วันที่ผ่านมา +3

    අනේ පව් අපේ හාමුදුරුවනේ.තරුණකාලෙ හැම කඩුල්ලමපැනල දැං ට්‍රයි කරනව මීය අල්ලගෙන දවසෙන් දෙකෙන් සෝවාන් certificate එක ගන්න.කොහොම උනත් අපේ හාමුදුරුවනේ ඔය අම්මණ්ඩි ඇඹරෙනව වැඩියි ඔබ වහන්සේ කල්පනාවෙන්.

    • @samanthilak9180
      @samanthilak9180 24 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ගලගම හාමුදුරුවනේ ඔබවහන්සේටත් මහානාම හාමුදුරුවන්ට වෙච්ච දේ වෙයි ඒ ගෑනි හිතන්නෙ පිරිමි එක්ක බුදියන එක සෝවාන් වෙනව කියල මරු මාත් යනව හෙටම ඒ ගෑනිගෙන් සෝවාන් වෙන්න කිව්පිඩ් ටැබලට් එකක් අරගෙන😅😅😅😅😅😅

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา

      😂😅😂😅😂

  • @tusetuse3853
    @tusetuse3853 15 วันที่ผ่านมา +1

    අපේ පිංවන්ත ගලගම ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ඹය උදවියට පිස්සු ඹය ඉතාම සුළු කාලයයි නිර්මන බුදු දහම කාටවත් විනාශ කරන බැහැ මෙඅය මතක තබාගන්න තමුන්ම තමයි නැසෙන්නෙ ගලගම ස්වාමීන් වහන්සේ පවසන්නේ සත්තය අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට බුදු සසුන රැක ගන්න සක්තිය දර්ය ලැබේ වා සොබා දහම විසින් රකිත්වා බුදු සරණයි

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 24 วันที่ผ่านมา +2

    ඒ ගෑනිගෙ නිවන.පොළීසිය වෙන්න. ඇති

  • @user-ui8eu2qw5x
    @user-ui8eu2qw5x 20 วันที่ผ่านมา +1

    Oba wahansata. Dirgau. Labawa. Api. Obawahansaga. Hama. Wadasatahanakma. Balances. Kuwait. Api

  • @anandathilakasiri9813
    @anandathilakasiri9813 24 วันที่ผ่านมา +3

    කේ සුජීවා වගේ අය තව ඉන්නවනේද මෙ පිස්සු වලාමවල් හොද් ඔතනටම තමා පිස්සු මල හෝන්තු

  • @user-wq7sq3bp6b
    @user-wq7sq3bp6b 19 วันที่ผ่านมา

    ශාසනය වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන ඔබ වහන්සෙලට හද පිරි ප්‍රනාමය

  • @asafernando6290
    @asafernando6290 4 วันที่ผ่านมา

    මේ අම්මට බෙහෙත් කරන්න
    කෙනෙක් ඉදිරිපත් වුනොත් පිං.

  • @anuladayangani
    @anuladayangani 24 วันที่ผ่านมา +4

    Kisima deyak Ho Kisima kenek gena dweshayen balanna Budda Nowei.

  • @malpanachandrathissa8465
    @malpanachandrathissa8465 21 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණේසන් වහන්ස අපි මේ වෙලාවේදී කරන්න ඕනා නේ ඇත්තටම බුදු දහම තුළ දර්ශනය අපි එලියට දෙන්න ඕනා. අපි ඒක දෙන ක්‍රමය වැරැද්දක් තියෙනවා කියල අපිටත් තේරෙනවා. ඒ කියන්නේ අඩම තරමේ ආර්යෂ්ටාංගික දෙකක් තියෙන බව ගොඩක් දෙනෙක් දන්නේ නෑ. ඉතින් මෙන්න මේ මාර්ග පිළිබඳව අපි නිවැරදි දහම අපි කියලා දෙන්න ඕනේ. සමහර විට අභිධර්මය අභිධර්මය කියලා අපි කිව්වට අපිට යම් දෙයක් මේකේ ගන්න පුළුවන් දේවල් පිළිබඳ හොඳට මිනිස්සුන්ට කියලා දෙන වටපිටාවක් අපි හදන්න ඕනා. එතකොට ඒකට අපිට කතා කරන්න පුළුවන් හොඳ ඥානයක් ප්‍රායෝගිකව වඩන පිරිසක් අපි ඇති කරගත යුතුයි. නැතුව මේක අපි කොච්චර ප්‍රකාශ කරත් මේක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒකෙන් සහ ප්‍රායෝගික ප්‍රායෝගික අපිත් වඩන ගමන් මේක ගිහි අයටත් දෙන්න ඕනේ. ඒ ගිහි අයට දුන්නොත් තමා මේක අපිට

  • @udenikumari218
    @udenikumari218 24 วันที่ผ่านมา +1

    Oba wahanseta
    Utum sambudu balayma wewa oba wahanseta
    Teruwan saranai

  • @user-dw5gt6zn9t
    @user-dw5gt6zn9t 23 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 24 วันที่ผ่านมา +3

    අන්ගොඩ ඉන්න ඕන ගෑනු පන්සලට ගෙන්නගෙන උන්ව පිස්සු වට්ටපු හාම පිස්සු කියෝනව ..😂😂😂

  • @user-uc6tz8iu4t
    @user-uc6tz8iu4t 24 วันที่ผ่านมา +3

    මිනිස්සුනේ හරි මගයන්න..සුලුවට හිතල සසර දිගු නොකරගෙන

  • @SanjuSanjubai
    @SanjuSanjubai 24 วันที่ผ่านมา +4

    නමෝ බුද්ධාය අර ගෑනු එක්කෙනා කිව්වා මම නහරයක් මැරිලා දැන් මැරුනොත් මට සෝවාන් වෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ පන්සිය පනස් ජාතක කොතේ කියලා තියෙනවා මම මෙච්චර කාලයක් දුෂ්ට දුකක් විඳලා බුද්ධත්වය පතාගෙන ආවේ කියලා කවුද එහෙම එහෙම දේශනා කරලත් මේ ඊයේ පෙරේදා මේ සෝවාන් වෙලා කියන කවුද නව විසින් මට කියන්න වාගේ කියාගෙන එනකොට ඉගෙන එක්කෙනා කියනවා නම් මේ එක පාරට මට රහත් වෙන්න පුළුවන් මට හෘද වෙන්න පුළුවන් මට සෝවාන් වෙන්න පුළුවන් කියලා. එහෙනම් බුදුහාම එක පාරට බුදු වෙන්න අවුරුදු හයක් උෂ්ණත් ක්‍රියා කරලා පුදුම දුකක් ඉඳලයි මේ බුදු බුද්ධත්වය ලැබුවේ. මේ කියන විදියට මේ මිනිස්සු ඔය වගේ මනුස්සයෙක්ව දැක්කයින් පස්සේ ඔයා එන්න ක්‍රිස්තියානි පල්ලියට ඊට පස්සේ හොඳයි දිස් වංචා බලනවා දෙවියන් වහන්සේ වටිනව එහෙම කියලා කියනවා මිනිහවත් එක්ක ගැන ඒ මෙහෙම හැමෝම එක්කන් ඉන්න කියලා මේ කතෝලික පල්ලියෙත් ඔය බයිබල් පල්ලිත් ඕක තමයි කියන්නේ. ඒ වගේම සංකල්පයක් තමයි මේ මේ අන්තිමට මිනිස්සුන්ට මේ බෞද්ධයොන්ට මොකද වෙන්නේ මේ ආතපාතක් නැහැ. අරෙත් නෑ මෙහේ කොතනවත් නෑ අන්තිමට ඒගොල්ලෝ වෙනත් ආගම් වළඳගන්න මේ ඔක්කොම බොරු කියලා මුන් කරන්නේ ඔක්කොම බොරු කියලා සංසාරේ මහා දුකට මා පාපකර්මයට වැටෙනවා මේ වැඩේ එක එක ඉගෙන ගත්තේ නැති මුනූ ගත් ඉගෙන ගත්ත බුද්ධිමත් යානයේද මේ ගොන් ගෑනු කරන්නෙවත් අර හුඟක් යන්නේ මේ රජයේ රැකියා කරන තමයි ලියන මොනවද අනුන්ගේ ඕපදූ කොහොමද පුටුව කුටුරත් කර කර හිටිය විතරයි ඇත්ත කතාවකුත් අනුගෙ ඕක දුක හෝද හෝද

    • @samanthilak9180
      @samanthilak9180 24 วันที่ผ่านมา

      ඒ ගෑනි සෝවාන් වෙනව කියල හිතන්නෙ පිරිමියෙක් එක්ක බුදියන එක කියල මට හිතෙන්නෙ

  • @rachelperaud1945
    @rachelperaud1945 15 วันที่ผ่านมา

    මේ ගෑනුන්ට තමුන් නූතන විසාකාව කියල කියපු ගමන්, ඉතින් අර කකුල් දෙක අස්සෙ තිබිය යුතු දේ නලලට එනවා.

  • @nishanthianoma1297
    @nishanthianoma1297 24 วันที่ผ่านมา +3

    Mee.මෝඩ .ralata.මේවා .tharum.කරලා .qenawata.ගොඩක් පින් .මොළේ .නැහැ

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 24 วันที่ผ่านมา

    අපේ. සුවාමින් වහන්සේ.. මේ හැමෝම. පඋ. පොලව පලාගෙන. යන්න. කාලය. ඇවිල්ල.. බුදුදහම. විනාස කරන.. වසල්යෝ 🙏🙏🙏

  • @soosoo8801
    @soosoo8801 24 วันที่ผ่านมา +1

    බුදු අම්මෝ මේ මළ පේරේතයන් මේ අපායෙන් බේරගන්න හරි වේහෙසක් ගන්න වේනවා අප සමාජයට අනිවාර්යයෙන්ම පෝලිසි යා යුතුයි

  • @sunildissanayake2616
    @sunildissanayake2616 24 วันที่ผ่านมา +3

    සිරිසේන පතිරගේ මිවනපලානේ උපන්නේ රස්සාව කෘෂිකර්ම දෙපර්තමේත්තුවෙ කොළඹ උඩදේට අරක්කු කාළක් බ්ව්වා ඇඟවෙව්ලනවා කියලා

  • @arsisilat5715
    @arsisilat5715 24 วันที่ผ่านมา +3

    මේකිලාට මාර බලවේගය වැහිලා .

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 24 วันที่ผ่านมา

      ඔබ හරි

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ම...මොලේ විකුර්ති වෙලා සිරිසේන අංකල්ගෙ බන අහල...😮

  • @indikagurusingha4236
    @indikagurusingha4236 24 วันที่ผ่านมา +5

    මොන පිස්සු කතාද මෙ ගෑනි කියවන්නේ

  • @samanthibandara1624
    @samanthibandara1624 24 วันที่ผ่านมา +1

    Budu saranai apae hamuduruwane. Oba wahansae parassamin 🙏🙏🙏🙏

  • @user-ni6wl7hz4u
    @user-ni6wl7hz4u 24 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 24 วันที่ผ่านมา +4

    මේ වගේ මෝඩ ගෑනු පව්.දුකයි වැස්සකට වත් දහම්පාසලකට ගොඩවෙලාවත් නෑ

  • @anuraamithodana5599
    @anuraamithodana5599 22 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපෙ පින්වත් ස්වාමීන් වහන්සේට

  • @nethukiLiyanage-j6x
    @nethukiLiyanage-j6x 24 วันที่ผ่านมา +3

    තුණුරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් මේ සිදු කරන උතුම් මෙහෙවර අති විශිෂ්ඨයි ..මේ මිනිස්සු ඇත්තටම හරිම පව්.. ඔක්කොම වයසක අත්තම්මලා 😢

  • @thereality762
    @thereality762 24 วันที่ผ่านมา +2

    මෙවැනි පිස්සු මරගාත සහ මුන්ව form කරන NGO නැති නොකලොත්.. බුද්දාගම නැති වේව් 😅

  • @Udumbara568
    @Udumbara568 24 วันที่ผ่านมา +5

    හාමුදුරුවනේ ඔය මිත්‍යාව පතුරන කාටවත් නොරෙන දෙයක් මේ මොහොතේත් සිද්ධවෙනවා ඒ තමා ඔබවහන්සේ ඉස්මතු කරන සත්‍ය තවත් විවර වෙන එක

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 24 วันที่ผ่านมา +5

    මීරිගම යන අයට නිවනේ දොර කෙසේ වෙතත් අපායේ දොර නම් ඉක්මනින්ම ඇර ගන්න පුළුවන් වේවි

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 20 วันที่ผ่านมา +1

    මේගෑනු නිසයි මීරිගම හාමුඩුරුවො බැනුම් අහන්නෙ කට තියෙනවට කියවනවා

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา

      😂😅😂😅 සිරිසේන අංකල්ගෙ න් ඉගෙනගත්තු බන තමයි කියවන්නෙ...😂

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 24 วันที่ผ่านมา +3

    මා ධර්මය ගැන උනන්දුව ඇතිවු පසු විවිධ දේශනා ශ්‍රවනය කලෙමි.
    අවසානයේ .....
    වලස්මුල්ලේ ගුනරතන ස්වාමින් වහන්සේ
    හසලක සීලවිමල ස්වාමින් වහන්සේ
    දේශනා නිතර අහනවා.
    මීට අමතරව ඉඩ ලැබෙන විදිහට
    වල්පොල ගෝතම හිමි
    මාවරලේ භද්දිය හිමි
    තලල්ලේ චන්දකිත්ති හිමි
    පිටිගල ගුනරතන හිමි
    වැනි ස්වාමින් වහන්සේලාගේ දේශනා අහනවා.
    පින් ඇත්තෝ අසා සිත සැනසේවා.

    • @rachelperaud1945
      @rachelperaud1945 15 วันที่ผ่านมา

      තව කොරලයාගම සරනතිස්ස ස්වාමීන් වහන්සේ , ගලිගමුවේ නානදීප ස්වාමීන් වහන්සේ එයාලගෙත් බන අහන්න . නිර්මල බුදුදහම දේශනා කරනවා

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8l 24 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @georgevinitia1502
    @georgevinitia1502 24 วันที่ผ่านมา +1

    අනේ පව් පරලවෙලා වගේ ! මේ තරම් රැවටෙන අය ලංකාවෙ ඉන්නවානේ ! හිතාගන්න බැහැ මේ තරමටම අඳුරට යන ඉච්චා බස් වලට රැවටෙන අය ඉන්නවා කියලා! කොයිතරම් අන්ධද ! පුදුමයක් නෙවෙයි රටට මෙහෙම අවාසනාවන්ත කාලයක් ලබලාතියන එක ! ඇත්තටම දුකයි 😪

  • @user-oe1wx7wq2i
    @user-oe1wx7wq2i 22 วันที่ผ่านมา +1

    මේ අය මේ රඟපෑම කරන්නේ සල්ලි වලට සල්ලි අරන් ඕන වැඩක් කරන ගෑනියෙක්

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา

      පේනව එහෙම කෙනෙක් කියල ...😮

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 24 วันที่ผ่านมา +2

    අනේ අපේ පින්වත් ස්වාමින්වහන්ස ..මගේ පවුලටත්. සම්බන්ද. ඉගෙනිමේන් යන්න පුලුවන් ඉහලම තැනට. උගත් කමින් ගිය කෙනෙක් ඇය..මාව එක්කගෙනත් ගියා හිරිවඩුන්නේ. මීට වසර 3 කට පේර...මීරිගම ගෙනියන්න ගොඩාක්ක්ක්ක් උත්සහ කරා මාව..හිරිවඩුන්නේ ගිහිල්ලා..ඒ ටික දැක්කාම..මීමලපෑලෑන කවුද කියලා. මට තේරැනා එදා..අපිනම් අහුවුනේ නැ..ඕවාට අපේ හාමුදුරැවන්නේ...

    • @Karma.sinhala
      @Karma.sinhala  23 วันที่ผ่านมา

      එහෙමද. ඔය වීඩියෝවෙ ඉන්න කාන්තාව ද?

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา

      ඒ කව්ද ..මේව සමාජයට දුන්නොත් ලොකු සේවයක් වෙන ව සමාජයට ම.🙏

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 24 วันที่ผ่านมา +2

    අමූලිකා ශ්‍රද්ධාව..😂

  • @gfw2095
    @gfw2095 18 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ ,අපේ බුදුහාමුදුරුවෝ දේශනා කල දහම විකුර්ති කල බුදු මවට අපහාස කල හොර රහතෙක් ගෙන් බණ අහල , එයාගේ අතේ නිවණ තියෙනවලූ ඔහොම තමයි මීවනපලානෙ ඔය මෝඩ කාන්තාව න් රවට්ටන්නෙ නිවණ කොහොම වෙතත් අපායේ දොරටුවෙ යතුර නම් අතේ බවයි පේන්නෙ අපේ හාමුදුරුවනේ මේ කාන්තාවන්ට මූලික දහම් දැණුම වත් නැහැ මෙහෙම අය තමයි මිවනපලානෙ ලගට යන්නෙ ඔබවහන්සේ ගේ සාසනයට ඇති ආදරයට කැපවීම ට නමස්කාරවේවා තෙරුවන් සරනයි බොහොම පින්

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 24 วันที่ผ่านมา +3

    Palamuwa me getaluwa mahanun danne mahanwune ayi kiyala.niwime maga soynna giya owun den giniaran.anunge kunu soyannanam budda chiware siwupasaya ganne warada sasane mahanwuna ayay..me hemoma mohayawth nohadunana ayay.gihi api kohomada mowungen niwima soyanne.palamuwa sitha mahanawunoth yahapath neda ?

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา

      ඔය ටික සිරිසේන අංකල්ට කියන්න පුළුවන් නම් ලොකු දෙයක්...😂

  • @menikhemali4299
    @menikhemali4299 24 วันที่ผ่านมา +1

    Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 24 วันที่ผ่านมา +1

    SUDU piruwata Ada gattha mannayaen oluwa udummawagattha pisso.mitthyawa passe Yana Ayata monawa kiwwath wadakna

  • @user-wm6pt8ld3q
    @user-wm6pt8ld3q 24 วันที่ผ่านมา +5

    අපේ හාමුදුරුවනේ බුදුසරනයි පරිස්සමට

  • @JanakaSusantha-pg9iv
    @JanakaSusantha-pg9iv 24 วันที่ผ่านมา +1

    සියලු දේනාටම අනුකම්පා කරමූ...

  • @pathmakumari4137
    @pathmakumari4137 24 วันที่ผ่านมา +7

    පින්වත් මිනිසුනේ මේ ස්වාමින්වහන්සේ මේ හඩ නගන්නේ කාවෙනුවෙන්ද
    බුද්ධ පුත්‍රයකු කළයුතු කාර්‍යයයි එනම් නොමග ගොස් අපාගත වන ප්‍රජාව සුමගට ගන්න නේද
    බුදුන් කල දේවදත්ත හාමුදුරුවෝ බණ කීව තැනට සාරිපුත්ත මහරහතන් වහන්සේ හා මුගලන් මහා රහතන් වහන්සේ ලා යවා නොමග ගිය මිනිස්සු බේරා ගත්තා
    මේවා දැන්නම් තේරුම් ගන්න පුලුවන් නේද
    පින්වත් ස්වාමින් වහන්ස මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 20 วันที่ผ่านมา

      ඇත්තටම ....මේ ස්වාමීන් වහන්සේ ලා සියළුම දෙනා ආරක්ෂා කරගත යුතුයි ...🙏

    • @pathmakumari4137
      @pathmakumari4137 20 วันที่ผ่านมา

      @@srimaarambawatta4793 🙏🙏🙏

  • @malpanachandrathissa8465
    @malpanachandrathissa8465 21 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස,මේ ආකාර වීඩියෝවක් නැවත ඉදිරිපත් කරන්න මේ මාර්ගය වඩන්නේ කොහොමද ගැන පැහැදිලි කරන ඒක තමයි මේ වෙලාවේ අපි කළ යුතු වන්නේ

  • @ChamaraMigahapola
    @ChamaraMigahapola 15 วันที่ผ่านมา

    පල අති රුකටලු ගඅල්ගහන්නෙ ලකවෙ ඩන් ඉන්න මොගපුරුශින්ට අරිහතුන් වහන්සේගේ නිවරඩි ඩහම ගන්න හරිම අමරුඉ මමත් 7 ඩින වඩසටහනට ගියා ඔය කියන පිස්සු කටවත් නහ ඉන්න හමඩෙනාම පුඩුම සන්වරකමක් හඩියවක් ඩහම ඩනගන්න තියෙන න්නෙඅය ඔයා ලා අපා ගට වෙන්න එපා මමත් ගියෙ බලන්න එහෙම නිවරඩි බුදු න්ගෙ ඩහම හෙව්ව මමත් කවඩාවත් මෙ වගේ බන නිවරඩිව අහල නහ 🎉🎉🎉🎉අරිහත්න්වහන්සෙට නිඩුක් නිරොගි සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damithaneranjala8385
    @damithaneranjala8385 24 วันที่ผ่านมา +1

    අලකේශ්වර නාටකයේ දෙවන කොටස.......😢😢😢😢😢😢😢😢😢😢

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 23 วันที่ผ่านมา +1

    Hamuduruvo kiyana deval hari athdekeemen kiyanna puluvan jeevithe veraduna kattiya thamai athanata yanneth

  • @manikerathnayake5958
    @manikerathnayake5958 21 วันที่ผ่านมา +1

    නිකිණි පෝය දවසට මීරිගම...... ආයතනයට එන්න කියල පසුගිය දිනවල දිගටම youtube චැනල් වල ප්‍රචාරය කළා. ඇත්තටම මේ රටේ හැබෑ බෞද්ධයන්ට/ ස්වාමීන් වහන්සේලාට ඒව පෙනුනෙ නැද්ද? පසුගිය දවස්වල කිව්ව නේද ඒ පිස්සාගෙ සිවුර ගැලෙව්ව කියල. ආයෙ සිවුර අන්දන්න හදපු කෙනාටත් දඩුවම් කළා කිව්ව. එතකොට මොනවද මේ වෙන්නෙ. රහතන් වහන්සේ නමක් නම් චීවරය ඉවත ලා උපැවිදි උනාම පිරිණිවන් පානව කියල නේද බණට කියන්නෙ. විෂය නිර්දේශය කටපාඩම් කරල විෂයන් තුන උගත් මෝඩ දොස්තරල ඉන්ජිනේරුවො ඔතෙන්ට රිංගන නිසා ඒක අරහත් භාවය මණින නිර්නායකයක් කියල හිතන උනුත් ඉන්නව ඔය උමතු රැලේ.

  • @gayanimudannayake6878
    @gayanimudannayake6878 20 วันที่ผ่านมา

    Siyaluma brakma rajawaru ge sak deviyange satara waram dewiwarunge divyanaga suparna deenge. Saha sooraya Saha Chandra divya raja warungeema. Arksha wama labenawa. Satyama satyai. Satyama satyai satyama satyai🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 24 วันที่ผ่านมา +1

    Mata mithuriyak keewa eyatath ohoma karadara karanawalu meerigama enna kiyala hamuwana mithuru pirisak.dumriyedi hamuwunu tharunayek ema mahathmiyata passen Pannal oya thenata enna keewalu.meya wiyaparayak.

  • @nadinadi647
    @nadinadi647 18 วันที่ผ่านมา

    පිස්සු මේඑ ගැහැනුන්ට මෙයාලා කරන අපරාධ උන්ට ඔවා පඩිසන් දෙඉ අපේ හාමුදුරුවනේ ඔබ වාහන්සෙට ගොඩක් පින් රටේ ජනතාව දැනුවත් කිරීමට මෙඋන් පනපිට්න් අපායෙයන්න ඔනෙ කාලකනි හරක් ඔබ වාහන්සෙට බුදු සරනඉ