"70% of current loans are Mahinda Rajapaksa's." - Min. Patali Champika Ranawaka 5 years ago th-cam.com/video/B8iObwrOvlE/w-d-xo.html Rajapaksa clan robbed Sri Lanka: MP Patali Ranawaka th-cam.com/video/k-Ya0RMVKPQ/w-d-xo.html 2 years ago Mahinda bribed the LTTE - Champika Ranawaka th-cam.com/video/vGH7HZFC33w/w-d-xo.html 9 years ago
Government deprived the country from earning an income; Says Champika Ranawaka - $10 billion 10 years ago th-cam.com/video/d-pyhasLQC8/w-d-xo.html
Now we are seeing professional in these decision making forums to uplift real economic objectives of this nation 🇱🇰. Why am I so disgusted seeing the currupt Ravi here 🤔 who too were partly responsible for the bankcruptcy of this country.
Sampurnenma waradiy machan eka nan. Singapore loke diyunuma ratak une thamange mawu bashawata amatharawa English second language eka widiyata igena ganna eka aniwarya karala. E wagema Singapore wala working language eka English wenna ona kiyala Lee Quan Yew 1959 eya palaweni paarata jaathiya amathaddi kiwuwa. Eka neethigatha kara. Dan Singapore inna thanata enna eka loku pituwahalak una kiyala lokema piligannawa. Mawu bashawata api adarei thamai, eth English thamai loke mainma language eka. Eka api kohoma kiwuwath wenas karanna ba. Apitath sidda wenawa eka nisa ekko English igena ganna, naththan lokaya idiriye pasu bahinna.
@voiceTube අනේ ඔයාලට පුලුවන්නම් දිගටම මේවගේ දාන්න මේ වගේ කෝප්, කෝපා හමුවීම්. හරිම වැදගත් බොහෙිම ස්තූතී..🙏
seems like a very well educated politicians in the parliament committee.
very happy to see.
Harsha go ahead man benefits for this country citizens
හර්ෂ ද සිල්වා මහතාගේ දැනුමෙන් ප්‍රයෝජන ගත යුතුම යි...
රටේ උන්නතිය උදෙසා එකතු වෙලා මෙහෙම වැඩ කරන්න 🙏🏿
මෙික නම් හොඳ දෙයක් හැබැයි ඔවුන්ගේ පැරනි යාහලුවන්ගේ වැරැදි වැඩ හංගන්න උත්සහ නොකර රජයට අවංකවම සහය දෙනවනම් ජනතාව වෙනුවෙන් ඒක හොදයි
හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා හරි aggressive විදිහට සමහර තැන්වල කතා කරනවා අපි ඔහුගෙන් බලාපොරොත්තු වෙනවා නිහඬතාවය හා දැනුම බෙදාගන්න කියලා කට්ටියත් එක්ක
කාර්ය මණ්ඩලයේ පැහැදිලි කිරීම සඳහා මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාට පිළිතුරක් නොමැති අතර ඔවුන්ට සංකල්ප සහ ගණනය කිරීම් නොතේරුණි, Ravi learn more , and Harsha study npv concepts
Members of this forum should do site visits of all big projects comes for approval to proceed.
How much will cost for 15k cubic meter project for watar board and who will be spend those money
මේකද දන්නෑ එදා අනුර සටනෙදි කිව්වෙ විපක්ෂෙ අය එලියෙ ඉඳං සපෝර්ට් කරනව කියල 😂😂😂
මේ පෙර කළ පාලන පව් නිසා ජනතාව පීඩාවට පත්වෙලා. මේ සියලු ඉහළම වැරදිකරුවන් නීතියේ ආධිපත්‍යයට ගේන්න. ශ්‍රී ලංකාව හෝ රජය ඩොලර් බිලියන 51 ක ණය ගෙවීම පැහැර හැර ඇත. සිදු කරන ලද වැඩවල සංවර්ධන වටිනාකමෙන් ඩොලර් බිලියන 10 කටත් අඩු මුදලක්, සංවර්ධන ණය වශයෙන් ඩොලර් බිලියන 101 කට වඩා වියදම් කර ඇත. විදේශ රටවල ඩොලර් බිලියන 53 කට ව්‍යාජ ඉන්වොයිසි ඇතුළුව ඩොලර් බිලියන 30 ක් සොරකම් කළ මුදල් කැටි කිරීමට අවසර දී ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 80කට ආසන්නයි. පැහැර හැරීම් සඳහා සැබෑ හේතු මොනවාදැයි විමසූ විට, බොහෝ දෙනෙක් නිහඬව සිටිති! පසුගිය පාලන තන්ත්‍රයන් ණය පැහැර හැරීම් හේතුවෙන් පශ්චාත් ණය නඩු, විමර්ශන සහ ආරවුල් විසඳීම නොසලකා හැර ඇත.
"70% of current loans are Mahinda Rajapaksa's." - Min. Patali Champika Ranawaka
5 years ago
th-cam.com/video/B8iObwrOvlE/w-d-xo.html
Rajapaksa clan robbed Sri Lanka: MP Patali Ranawaka
th-cam.com/video/k-Ya0RMVKPQ/w-d-xo.html
2 years ago
Mahinda bribed the LTTE - Champika Ranawaka
th-cam.com/video/vGH7HZFC33w/w-d-xo.html
9 years ago
Government deprived the country from earning an income; Says Champika Ranawaka - $10 billion
10 years ago
th-cam.com/video/d-pyhasLQC8/w-d-xo.html
Akb and npp are the best of the best in the world 🧭🧭🧭❤️❤️❤️🌎🌎
Now we are seeing professional in these decision making forums to uplift real economic objectives of this nation 🇱🇰. Why am I so disgusted seeing the currupt Ravi here 🤔 who too were partly responsible for the bankcruptcy of this country.
එකතුවෙලා රට හදන්න හොද දේවල් සදහා හර්ශ වැනි මන්ත්‍ර්‍රිතුමන්ල හොදයි
People like Ravi should learn from Professionals like Hon. Chathuranga Abesinghe...without being a clown in such important forums.
මේ මනුස්සයා මේක උවමනාවකින් කරනවා වගේ. 🙄
අර ගෑනි ඉන්නේ ලාමක ටින් ටින් මෙච්චර strategic planning ගැන කතා කරන කොට
Harshad
ආන් එකෙක් ඇරෙස්ට් කරල
now seems NPP guys will lick the investors shoes to get more investment what a surprising change hmmm, before blaming for each thing as corruption
maha banku horaath innawane 😛
යකෝ ගෙදර කතා කරන සිංහලෙන් කතා කරපන් ගොත ගගහ සිංහලෙන් හිත හිත ඉංග්‍රීසි කතා කරන් නැතිව
ආයෝජකයට සිංහල තේරෙන්නෙ නෑ යකුනේ..ඒකයි..පොඩ්ඩක් තාර්කික වෙයන්කො..
@@kawindaabeygunasekara3513 ඔ.!! ආයෝජකයගේ නියෝජිතයෝ මෙතන ඇතිනේ. කොහොම වෙතත් බොරයී. අවූල්නේ, පටලවන් මේ රාජ්‍ය සේවකයෝ
It’s a BOI Matter effects foreign investors so, its better you learn English if you can’t understand
Thatamanne natuwa Sinhalen katakarala prasne wisaduwanam Harima lesi neda okkotama samawenta waradakata kiyanawa newei hodada
අපරටේ අහිසක මිනිස්සුන්ට හොදම එකෙන් දුන්නනේ වැඩියෙන් කන්න දැන් සනීපද තොපිට ඔහොම වෙලා මදි
උඹට කලින් මිට වඩා කන්න තිබුනද
Naha 90%k dunne horu allanna saha horakan nokaranna. Oya ka gahanne chande nodunna aya. Dan horakanna bari aya.
Menesunta dananna senhalan keyapeyako yako
Loke kisima ratak thamange basawen hara wena basawakin wada karannea naha Eakata lankawe ea kiyanne munge Ammalata suddo arela kiyalada
Sampurnenma waradiy machan eka nan. Singapore loke diyunuma ratak une thamange mawu bashawata amatharawa English second language eka widiyata igena ganna eka aniwarya karala. E wagema Singapore wala working language eka English wenna ona kiyala Lee Quan Yew 1959 eya palaweni paarata jaathiya amathaddi kiwuwa. Eka neethigatha kara. Dan Singapore inna thanata enna eka loku pituwahalak una kiyala lokema piligannawa.
Mawu bashawata api adarei thamai, eth English thamai loke mainma language eka. Eka api kohoma kiwuwath wenas karanna ba. Apitath sidda wenawa eka nisa ekko English igena ganna, naththan lokaya idiriye pasu bahinna.
මූ සුද්දෙක්ද?
නෑ ලංකාවේ. ඒත් හොඳ වොකැබියුලිරි එකක් එක්ක හොඳට කථා කරනවා. මෑතකදි දැක්ක හොඳ ඉංග්‍රීසි ටිකක් ලංකාවේ