අලුතෙන් අම්මලා වුන සහෝදරියන්ට|බබාට උණ වෙලාවට මම නිතර දීපු බත් කැද | Easy Rice Porridge for sick baby

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 49

  • @dilankatharinduni2639
    @dilankatharinduni2639 2 ปีที่แล้ว +2

    පුතු පැටියට ඉක්මන් සුවය සමඟ අක්කගෙ හිතට සැනසීම ලැබේවා!

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      Thank you nangi ❤️🙏🏻🙏🏻🙏🏻

  • @Hashi-yw3pn
    @Hashi-yw3pn 2 ปีที่แล้ว +1

    බුදුසරණයි දුලී බබා ❤️❤️ ඉක්මනින් සනිප වෙන්ඩ..

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි !!

  • @sandaliwathsala2051
    @sandaliwathsala2051 2 ปีที่แล้ว

    Duli babata ikmanin saneepa vei akke.budu saranai duli babatai paule hemotamai!

  • @slscientia8593
    @slscientia8593 2 ปีที่แล้ว

    *_තෙරුවන් සරණයි දුලී පැටියෝ!ඉක්මනින් සනීප වෙන්න.._*

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻❤️❤️

  • @prasangikaamarasinghe2053
    @prasangikaamarasinghe2053 2 ปีที่แล้ว

    Ikman suwaya lebewa patio.god bless you.!!

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 ปีที่แล้ว

    Useful video.. Get well soon patiya... 💐

  • @isharadayananda2219
    @isharadayananda2219 2 ปีที่แล้ว +1

    Aneee pauu....duliii ikmnt sanipa wenna sudu mahaththyooooo😣😣😣 adreiii❤❤❤

  • @lakshanimunasinghe5120
    @lakshanimunasinghe5120 2 ปีที่แล้ว

    Ikmanata sanipawenna dulibaba.. ❤Mage babalatath me dawaswala sanipa na akke isthuthi me gana kiuwata..🙏

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🏻 ikmaNin poddonta saneepa wewa!!

  • @indusharma1404
    @indusharma1404 5 หลายเดือนก่อน

    👌👌👌👌👌👌

  • @nuwanweerasingha7604
    @nuwanweerasingha7604 2 ปีที่แล้ว

    Puthata ikmaninma suwaya labewa....kolu patiya dakkama duke be...wenada dagalana widiyata...

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ඒකනේ. ස්තූතියි ඔයාලට

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 ปีที่แล้ว

    Thank akkiyoo අනේ dulii babata ඉක්මනින් සනීප වෙනවා budu සරණයි ,mata harima වැදගත් hemadama akki ඔයාගෙ vedeyo ඔක්කොම

  • @tharushigunasekara7574
    @tharushigunasekara7574 2 ปีที่แล้ว

    chuti manika ikmaninma sanipa wenna puthe budu saranai

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත්

  • @jayasanthpiris4018
    @jayasanthpiris4018 2 ปีที่แล้ว

    Matath inne oya wayasema puthek, ane manikata ikmanata saneepa Wei,budu saranai

  • @sachiniwickramasinghe8302
    @sachiniwickramasinghe8302 2 ปีที่แล้ว

    ane ape dhuwath nursery gihin dan sathi dekak thisse sanipa neha dan thamai tikak hoda wegena enne

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ඉක්මනින් හොද වෙන්න කියල පතනවා චූටියට

  • @menulidihansa1274
    @menulidihansa1274 2 ปีที่แล้ว

    Akke ane putha ikamants sanipa wena oni,mage babsth me tikemasanipane

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ස්තූතියි නංගි. ඔයාගේ බබාට ත් ඉක්මනින් සුව වෙන්න පතනවා

  • @sampathriyana3066
    @sampathriyana3066 2 ปีที่แล้ว

    Get well soon patiyo

  • @amaligunawardena4859
    @amaligunawardena4859 2 ปีที่แล้ว

    Get well soon Duli patio😘😘🙏🙏🙏

  • @shanimadushika3641
    @shanimadushika3641 2 ปีที่แล้ว

    බුදු සරණයි පුතේ

  • @amilanilantha9033
    @amilanilantha9033 2 ปีที่แล้ว

    Akki kohomada...thawa aluth video genna.bs

  • @realbeuty6278
    @realbeuty6278 2 ปีที่แล้ว

    Puthata saneepa wenna one ekmaninma

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @hansimadushani1976
    @hansimadushani1976 2 ปีที่แล้ว

    Putha asanipenda akka..

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      Dan Tikak hondai nangi

    • @hansimadushani1976
      @hansimadushani1976 2 ปีที่แล้ว

      Mge puthath pahu giya sathiyema una hadila hitiye dan nam hodai..duli patiyath ikmaninma honda wei jesu pihitai..

  • @the7bro312
    @the7bro312 2 ปีที่แล้ว

    Getwell soon

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 ปีที่แล้ว

    අලුතෙන් කෑම පටන් ගන්න බබෙක්ට හොදයිද

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 2 ปีที่แล้ว

    Puthata ikmanin suwaya labenna kiyala prathana karanawa. Akke කුරුළු තුඩ හාල් උයන කොට රැයක් පෙගෙන්න theyanna ඕනේ නේද? නැත්නම්. හාල් ඉදෙන්න හුගක් වෙලා යනවනේ.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ඔව්. මෙ ක්‍රමයට ඉක්මනින් උයාගන්න පුලුවන් . බැදල කුඩු හදා ගත්තම..

  • @shanimadushika3641
    @shanimadushika3641 2 ปีที่แล้ว

    අනේ අක්කේ මගේ බබාට අවුරුදු 1 මාස 2 .අනේ එයා බත් කන්නේ නැහැනෙ.සමබර ආහාර වෙිිලක් දෙන්න කිිවාට කන්නේ නැහැනෙ අනේ මොකක්ද කරන්නේ.බරත් එක සමානව යන්නේ අපි කන කෑම වලට කොහොමද හුරු කරගන්නේ.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      මගේ පරණ කරපු වීඩියෝ ඇති. Playlist එක බලන්න.. අපේ කෑමට හුරු කරගත් විදිය, සහ කන්න හොර බබාලට කරන්න ඕන පොඩි පොඩි උපක්‍රම කියල ඇති