රටම ඇන්දූ දේවගැති පාස්ට‍ර් ජෙරම්ට ගුටි පූජාවක් | සෙට් එක ජෙරම්ගේ රෙදි ගලවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 26 วันที่ผ่านมา +5

    Thanks for the update and revealing the truth.

  • @DulajGamage-y3q
    @DulajGamage-y3q 26 วันที่ผ่านมา +116

    ජෙරම්ගෙ පස්සෙ යන්නෙ අමු පිස්සො. නාවලපිටියෙ මිනිස්සුන්ට පිටකොන්දක් තිබ්බ👍

    • @chandikaprasad8234
      @chandikaprasad8234 25 วันที่ผ่านมา +3

      ඇත්ත

    • @dinithinisansala5015
      @dinithinisansala5015 19 วันที่ผ่านมา

      අනේ ඔව්..ගල්කිස්ස සෙන් තෝමස් ඉගෙන ගත්ත, අහිංසකම අයියෙකුත් මේ මනුස්සයා එක්කමලු ඉන්නේ

    • @kanthirenuka4095
      @kanthirenuka4095 19 วันที่ผ่านมา +5

      @@DulajGamage-y3q පැහැදිලි ඊර්සියාව තමුන්ලට බැරි දේ එතුමා කරන නිසා බ් ඉස්සරහට බලමු ජෙරම් කවුද කියල තමුන්ලට

    • @dulansenadheera
      @dulansenadheera  19 วันที่ผ่านมา +3

      @@kanthirenuka4095 ජෙරම් මොනාද කරෙ 😂 එ වගෙ හො.රෙ.ක් ට ඉරිසියා කරල මොනා ගන්නද අපි 😂😂😂😂😂

    • @veronicaroberts5968
      @veronicaroberts5968 18 วันที่ผ่านมา

      Pissantath hoth wala thiyanna ban jarom lagat giham

  • @CbgracePerera
    @CbgracePerera 25 วันที่ผ่านมา +19

    දුලාන් පුතේ ලයික් නැති වුනාට මේ දේවල් කොටි ගනක් බලනවා කටින් කටටදැනුවත්කරනවා දෙන්නදිගටම

    • @kanthirenuka4095
      @kanthirenuka4095 19 วันที่ผ่านมา +1

      @@CbgracePerera පුතාට ජීවමන ජේසු සමාව දෙයි

    • @dulansenadheera
      @dulansenadheera  19 วันที่ผ่านมา +1

      @@kanthirenuka4095 ජෙරම්ට සමාව දෙයිද 😂😂😂🖕

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      දිගට කරගෙන යන්න ලැබෙන්නෙ නෑ ලංකාවට හෙනම ගහලා යනවා ළඟදිම

  • @BuddikaDarsana-mz6vf
    @BuddikaDarsana-mz6vf 26 วันที่ผ่านมา +56

    දීගටම කරන් යමු. ජය වේවා 💟

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา +1

      තමුසෙලාගේ හිත්වලටම හිතෙයි මේ කරපු අපරාද හින්දද අපිට මෙහෙම වුණේ කියලා පරිස්සමින් ඉන්න වලා

  • @HirunFernando-cs3bc
    @HirunFernando-cs3bc 2 วันที่ผ่านมา +1

    මම ක්‍රිස්තියානි කෙනෙකු ලෙස මම ඇත්තටම කලකිරෙනවා මෙ දෙවල් ගැන. මෙ දෙවල් නිසා ක්‍රිස්තුස් වහන්සෙගෙ චරිතයට හනි වෙනවා. ඇත්තටම මිනිසුන් ගැනත් අන්ධකාර තලයන් ගැනත් බලය තියෙන්නෙ ක්‍රිස්තුස් වහන්සේටයි. හස්කම් යෙසුස් වහන්සෙ කලෙ මිනිසුන්ට සාක්ෂියක් පිණිසයි. තමන් ගැන එලිදරවු කිරිමට පමණි. ප්‍රසිද්ධිය ගැනිමට නොවෙ. නමුත් අද බොහො දෙනා එය trend එකට කරනවා. ඉතින් මෙවැනි අය ගැන බලය අපිට නෑ. ශුද්ධ බයිබලයෙ කිය තිබෙනවා අනගතයෙදි බොහො බොරු අනාගතවත්රුන් ඇවිත් බොහො දෙනෙක්ව තමන්ගෙ වෙළදාමක් කර ගන්න බව. ඉතින් මෙවැනි අනාගත වාක්‍යය බයිබලය තුල නිකන් යෙසුස් වහන්සේ පවසන්නෙ නෑ. මාගෙ අදහස මෙයයි.

  • @niranjalasamaratunga4992
    @niranjalasamaratunga4992 26 วันที่ผ่านมา +39

    අනිවාර්යයෙන් මේක ගැන තව details එලි කරන්න මල්ලී ...මේක මහ පිළිලයක්...
    ජේසු ව ඉස්සරහට දාලා...මිනිස්සු රවට්ටනවා...
    ....

    • @haroldperera697
      @haroldperera697 25 วันที่ผ่านมา +2

      @@niranjalasamaratunga4992 palayan කටුනායක airport එක
      Issaraha thiyene..
      උඹට පුළුවන් දෙයක් කරපන් ..
      නඩුවක් daapan...

    • @dulansenadheera
      @dulansenadheera  19 วันที่ผ่านมา +1

      @@haroldperera697 නඩුවක් නෙමෙයි නඩු කියක් යනවද දන්නවද? නිතිවිරෝදි වත්කම් එකෙ විමර්ශනෙකුත් යනව අන්න දැනටම 😏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา +1

      පිළිල උඹල නේ දෙවියන් වහන්සේගේ මහපොළොවේ උන්වහන්සේගේ සෙනඟට ඕන දෙයක් කරන්න පුළුවන්

    • @Sandakathmini01
      @Sandakathmini01 15 วันที่ผ่านมา

      යෝ වද තං පව රෝමානු ජේසු
      ජේසු ගේ අම්මා ට බාගෙට පිස්සු

    • @Sandakathmini01
      @Sandakathmini01 15 วันที่ผ่านมา

      ​@@ChandraPathirana-g4jඉක්මනින් බෙහෙත් ටිකක් ගනිං

  • @induradhini9992
    @induradhini9992 4 วันที่ผ่านมา

    මේ චැනල් එක අමුවෙන්ම ඇත්ත කියනවා, ඇත්තටම මනුස්සයෙක් උනාම මේ වගේ දේවල් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනී

  • @ANURABOTHEJU-x3v
    @ANURABOTHEJU-x3v 26 วันที่ผ่านมา +18

    Excellent job 👍💯🙏

  • @sangeethmadawala4094
    @sangeethmadawala4094 26 วันที่ผ่านมา +45

    මල්ලී උඹ කොන්ද පණ තියෙන හෙලයෙක්... දිගටම කරගෙන යන්න... මේ රටේ බොරුවෙන් ඇඩ් එක ගහන එකා තමා ගොඩයන්නේ... ජයෙන් ජයම වේවා....

    • @niroshinigunawardana4835
      @niroshinigunawardana4835 18 วันที่ผ่านมา +1

      @@sangeethmadawala4094 kondha Panathiyana Helayo weradi nokarana,Aagamika nayakayanta boruwata mada gahan na.kaage hari uwamanawakata ,eershawata owa karanne.

    • @dulansenadheera
      @dulansenadheera  18 วันที่ผ่านมา

      @niroshinigunawardana4835 ජෙරම් කොහෙද ආගමික නායකයෙක් වෙන්නෙ 😂😂😂 හො.රෙ.ක් නේ

    • @Cxy34jak
      @Cxy34jak 18 วันที่ผ่านมา

      @@niroshinigunawardana4835 Agama wikunagena kana amu horekta kade yanne nethuwa hitahan bn

    • @RanugaPerera
      @RanugaPerera 17 วันที่ผ่านมา

      ​@@niroshinigunawardana4835mu koheda aagamika naayakaye wenne.mu amu aagamika horek😂😂😂😂

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา +1

      ඔවු මල්ලි විදිගටම කරගෙන යමක් දෙවියන් වහන්සේගේ දඬුවම් ඉක්මනට ලැබෙයි

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 26 วันที่ผ่านมา +7

    Okata gu gahanna ona oka budu dahamata apahsa karapu gu ponnyak 👍👍👍👍👍👍👍🌷🌷🌺❤

    • @geethikanonis-vf5gc
      @geethikanonis-vf5gc 19 วันที่ผ่านมา

      බෞද්ධයන් සහා ඔවුන්ගේ නායකයින් යේසුට කිතුදහමට කොච්චර නිග්‍රාහ කරනවාද අපහස කරනවාද? එ්වා හොඳයි නේද?

    • @geethikanonis-vf5gc
      @geethikanonis-vf5gc 19 วันที่ผ่านมา +1

      වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න එපා ඉස්සෙල්ලාම ඔයාගෙ වීඳුරු ගේ තමයි කැඩෙන්නේ..,

  • @mallikasilva4795
    @mallikasilva4795 7 วันที่ผ่านมา

    Oya aththama kiyanawa malli idiriyatama yanna jaya weva👍👍

  • @redstar5
    @redstar5 26 วันที่ผ่านมา +47

    ජෙරම්ට ගහපු කොල්ලොන්ට දෙවි පිහිට ලැබේවා😂

    • @dharshinipremnath3042
      @dharshinipremnath3042 25 วันที่ผ่านมา +1

      Respect other religions and faiths.

    • @sapporodiaries
      @sapporodiaries 25 วันที่ผ่านมา +3

      @@dharshinipremnath3042it’s not about religion its about Jerome

    • @Cxy34jak
      @Cxy34jak 24 วันที่ผ่านมา +3

      @@dharshinipremnath3042 it's not about disrespecting a religion. He's the one who's disrespecting the religion.

    • @harshaperamunugama9209
      @harshaperamunugama9209 23 วันที่ผ่านมา

      People who follow this imposter are idiots and fools . This guy is a threat to religious harmony in Sri Lanka . He is totally a fake and his healing sessions are totally ocastrated . People of this country must understand this truth behind his activities .

    • @isuruherath7281
      @isuruherath7281 22 วันที่ผ่านมา

      🤣🤣🤣

  • @irushaweerasooriya5514
    @irushaweerasooriya5514 3 วันที่ผ่านมา

    දිගටම අරන් යමු අයියෙ

  • @kodikodisinhe9353
    @kodikodisinhe9353 23 วันที่ผ่านมา +8

    ඇත්තටම බුද්ධාගම අදහන අය ද මේ

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      බුද්ධාගම අදහන උන් නේන්නම් මිනි මරන්නෙ ගහන්නේ කොටන්න ඉරිසියා කරන්නේ හූනියම් කරන්නේ උන්ට උගන්නල තියෙන්නෙ සත්තු ටික ආරක්ෂා කරගන්න

    • @Madhavivlogs.
      @Madhavivlogs. 16 วันที่ผ่านมา

      Ne man hithanne unta bana kiyala denna apita siddawela thiyenne.buddagame minissu mehema hesirena eka buduntath nindawaak

    • @samaraweera3163
      @samaraweera3163 15 วันที่ผ่านมา +1

      Nttm vena kavud.

    • @dulansenadheera
      @dulansenadheera  15 วันที่ผ่านมา +2

      ජෙරම් බබා 😂

    • @WISDOMSTORIES-u6m
      @WISDOMSTORIES-u6m 11 วันที่ผ่านมา +1

      Jerom kiyane alakanni psycho karayek. Angoda tama gelapenne

  • @bshvhegc3455
    @bshvhegc3455 26 วันที่ผ่านมา +2

    Niyamai putha.obage nirbeethakama gana adambarai.❤

  • @Senarath6807
    @Senarath6807 26 วันที่ผ่านมา +24

    ආමන්ත ජාතික රූපවාහිනීයේ හිටපු නිවේදකයෙක්

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp 24 วันที่ผ่านมา

      Ow ekath salli passe gihin mekage

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา +1

      ආමන්ත්‍ ය දෙවියන් වහන්සේට අපහාස කරලා වලපල්ලට යන ගමන ඉක්මන් කරගන්න යන්නේ

    • @Sandakathmini01
      @Sandakathmini01 15 วันที่ผ่านมา

      ඔව් ආමන්ත
      ජාතික රූපවාහිනියේ ක්‍රීඩා අංශයේ හිටපු ජනප්‍රිය නිවේදකයෙක්.
      ඔහු රියෝ ඔලිම්පික් උළෙල ආවරණය කිරීමට බ්‍රසීලය ටත් ගියා.
      💩
      බ්‍රසීලයත් පරංගි ග්‍රහණයට ලක්වූ රටක්.

    • @jananicharithma5774
      @jananicharithma5774 14 วันที่ผ่านมา

      මේ පොල් බූරුව කරන කතාවට අනේ යේසුනි මේ හරකාට අනුකම්පා කල මැනව.

    • @itsmypresonalreview3339
      @itsmypresonalreview3339 8 วันที่ผ่านมา

      😢correctwhat you said abt him. Jesus dint do like this when he was on this earth. Deceiving spirit. The government must stop him fooling people inocent people anti christ. Must be put in jail or banished from ceylon. This is on according to gods word. You have to show christ and not yourself. Thanks be to god for revealing this ungodly works of this false prophert.cheating inocent people and gods name is blasphemed. Dont worry he cant go to far the lord will fight and destroy everything

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 26 วันที่ผ่านมา +26

    ජෙරම්ට දෙයියො සිහිවෙන්න ඇති😂😂😂😂

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา +2

      තවුසලාට තමා දෙයියෝ සිහිවෙලා තියෙන්නේ තව ඉස්සරහට හොඳටම සිහිවෙයි

  • @SmilingGreyhound-tb8by
    @SmilingGreyhound-tb8by 3 วันที่ผ่านมา +2

    දෙවි පියානනී නොදනුවත්ව කරන වරදට මොව්න්ට සමාව දෙන්න ජේසුනී

    • @dulansenadheera
      @dulansenadheera  3 วันที่ผ่านมา

      ජෙරම්ට සමාව ඉල්ලන්න

    • @ravindraravindra2547
      @ravindraravindra2547 2 วันที่ผ่านมา

      waradi tanata oya atha thibbe

    • @dulansenadheera
      @dulansenadheera  2 วันที่ผ่านมา

      ඒක තමා රිමන්ඩ් වෙන්න උනේ. 😅

    • @ravindraravindra2547
      @ravindraravindra2547 2 วันที่ผ่านมา

      @dulansenadheera dan kohmada eya dan rada guru kenek oyalata ba eyawa nawatanna

  • @anushkaoshan611
    @anushkaoshan611 26 วันที่ผ่านมา +3

    Respect 🙏

  • @piyalpresley9627
    @piyalpresley9627 2 วันที่ผ่านมา +2

    This is really not true.
    We are travelling daily on this road when the services are there on Sundays n Thursdays.
    No traffic at all.
    Just like the others days.

  • @NimeshCapital
    @NimeshCapital 26 วันที่ผ่านมา +18

    Great malli
    Great speech 🧭❎

  • @Senagunawardana
    @Senagunawardana 26 วันที่ผ่านมา +59

    අපේ රටේ ගොඩක් මිනිස්සු තාමත් මේ මිත්‍යාවෙ එල්ලිලා එල්ලිලා ඉන්නෙ.

    • @dharshinipremnath3042
      @dharshinipremnath3042 25 วันที่ผ่านมา +4

      Elli Elli inne because he is blessed for every one of us , you need Jesus.
      "කවරෙක් නුමුත් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, ඒ ගෙදරින් හෝ නුවරින් හෝ පිටත්ව යන කල නුඹලාගේ පාදවල ධූලි ගසාදමාපල්ලා." - (මතෙව් 10:14 [CBS-OV-1938])

    • @dharshinipremnath3042
      @dharshinipremnath3042 25 วันที่ผ่านมา

      😮😮😮😮😮😮it's hurts to watch.

    • @Cxy34jak
      @Cxy34jak 25 วันที่ผ่านมา

      ​@@dharshinipremnath3042 He's destroying the religion. He does this to create unnecessary fights. Rajapaksas are behind this drama. This is not Christianity

    • @sapporodiaries
      @sapporodiaries 25 วันที่ผ่านมา

      @@dharshinipremnath3042can Jerome heal cancer hospital patients 😂

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      දෙවියන් වහන්සේ කියන්නේ මිත්‍යාවක්ද සකසලා නෙමෙයිද මිත්‍යාව පස්සේ යන්නේ ගස් ගල් වලට වැඳ වැඳ

  • @sixpack3420
    @sixpack3420 26 วันที่ผ่านมา +40

    හොඳම වැඩේ මේ මිනිහට .ඒ ඉන්නේ ආමන්ත ජාතික රූපවාහිනී එකේ හිටිය කෙනෙක් පිස්සු මුන් ඔක්කොටම

  • @RuwanJayasekara-ng7vz
    @RuwanJayasekara-ng7vz 26 วันที่ผ่านมา +4

    Respect❤❤❤

    • @anushkamalinda3400
      @anushkamalinda3400 26 วันที่ผ่านมา

      Me wage minisun rawatana. Mith

    • @anushkamalinda3400
      @anushkamalinda3400 26 วันที่ผ่านมา

      Me wage mithyawa pathurana Kapatinta paadam uganwana janathawata pranamaya!!!!Mewata ahuwena modain pavu.Mewa vyapara. Athigaru kaadinal thumage awadanaya ai yomunowenn??aNawa rajaye awadanaya yomuwewa!!!!Minissune me horunta ahuwenna Epa Epa Epa!!!!!!

  • @sandy_2314
    @sandy_2314 26 วันที่ผ่านมา +72

    කාදිනල්තුමාටත් වගකීමක් තියෙනව මේ වගේ පිස්සොන්ට විරුද්ධව ඉස්සරහට එන්න..

  • @chamilarukshan1668
    @chamilarukshan1668 26 วันที่ผ่านมา +16

    Respect Bro❤

  • @JacksonDias-t7m
    @JacksonDias-t7m 25 วันที่ผ่านมา +11

    හරියට කරුණු හොයලම කිව්වනන් තමා හොද වීරයෙක් කියල වාචාලයෙක් නොවි පයිල් තියෙ තියෙනව කියන එකෙක්වත් පෙන්නන්නෙ නෑ

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      මූ වාචාලයෙක් නේන්නම්

  • @anthonychristy-n9j
    @anthonychristy-n9j 25 วันที่ผ่านมา +1

    Well said brother

  • @blackpickfan10
    @blackpickfan10 26 วันที่ผ่านมา +6

    Great Dulan.

  • @Gayanalwis-fi3ev
    @Gayanalwis-fi3ev 18 วันที่ผ่านมา

    Ela.oka thamai lankawe hamathanama wenna one.minissunge as arewa.varadak dakka thana nagitinna shaktiya labewa.malli ubata jayawewa❤.

  • @sushanthiperera8696
    @sushanthiperera8696 25 วันที่ผ่านมา +2

    Respect

  • @geethikanonis-vf5gc
    @geethikanonis-vf5gc 18 วันที่ผ่านมา +6

    එ්වායින් තමයි සමාජ සේවා වැඩ කටයුතු කරන්නේ අසරන අයට දෙන්නේ.එ් කටයුතු එහෙම කරන්නේ යේසුස් වහන්සේ ඉගැන්නුවේ තමාට අැඳුම් 2 ක් තියෙනවා නම් නැති කෙනෙකුට එකක් දෙන්න කියලා.වැඩිපුර තියෙනවා නම් නැති අය සමඟ බෙදාගන්න කියලා.එ්ක තමයි ජෙරම් කරන්නේ.අද තියෙන කෙනා නැති කෙනාගෙ දේත් හූරගෙන පොදි ගහගන්න සමාජයක්නේ තියෙන්නේ එහෙම අය ඔය විදිහෙ එ්වා කියනවා තමයි.තව කෙනෙක් සතුටින් ඉන්නවා දකිනකොට සතුටුවෙන්න බැරි මිනිස්සු අද ඉන්නේ.මේ වගේ වීඩියෝ දාලා මිනිසුන්ගේ හිත්වල මෙෙත්‍රිය වෙනුවට වෙෙරය පතුරුවන්න එපා.ඔයා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්.කිරි කලයට ගොම බිංඳුවක් දාලා වෙෙරය පතුරුවන්නෙක් වෙන්න එපා.ඔයාට comments ගොඩාක් ලැබෙන්න අැතිනෙ හොඳ මුදලකුත් උපයා ගන්න අැති.උත්සහය නම් හොඳයි.හැබැයි මේවගේ දේවල් දාලා උපයන මුදල් වාෂ්ප වෙනවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 15 วันที่ผ่านมา +2

      මුදල් වාෂ්ප කරන බලය තියෙන්නේ පල්ලියේ ද? 🤣

    • @NirajiManjula-kw5xs
      @NirajiManjula-kw5xs 12 วันที่ผ่านมา

      Ow ow awith balanna

  • @ayeshacosta5482
    @ayeshacosta5482 8 วันที่ผ่านมา

    Dulan SATHAYA DARA GANDATH SHAKTHIYAK ONEY. A SHAKTHIYA NATHNAM MIRACLEDOM EKATA ENNA EPA. OYA DANNA HAMOMA EKKAGENA ANNA. MIRACLEDOM EKAN OYA ELIYATA YANNEY NIYAMA DULAN KENEK WIDIYATA. SAMAJAYATA WADA DAI KENEK WIDIYATA. OYA LAGA INNA YAKSHAYA JEROMETA BAYAIE. HAMA YAKSHAYEKMA JEROMTA BAYAEI. MAGE ATHMIKA THATHTHATA JAYEN JAYA.
    MAMA KALINMA DULAN OYATA SUBA PATHANAWA.

    • @dulansenadheera
      @dulansenadheera  8 วันที่ผ่านมา

      ජෙරම් හො.රෙ.ක් බව රටම දන්නව

  • @shiromisoza9092
    @shiromisoza9092 21 วันที่ผ่านมา +11

    හැමොම එකතු වෙලා තනි පුද්ගලයකු ට මෙහෙම කරන එක පව්. අනික දෙවියන් වහන්සේ ව අදහන්න කැමති කෙනෙක් ට පුළුවන්. එකිනෙකාගෙ විශ්වාසය අනුව එනිසා ඒ කට කාටවත් බලපෑම් කරන්න බෑ. අනික එයාගෙන් සුවය ලබපූ අය ඉන්නවා. මමත් කතෝලිකයෙකු හැටියට දෙවියන් වහන්සේ ව ගොඩක් විශ්වාස කරනවා. ජේසු පිහිටයි.

    • @dulansenadheera
      @dulansenadheera  20 วันที่ผ่านมา +2

      අනිවාර්‍යෙන් හැබැයි ජෙරම් කියන්නෙ හො|රෙ|ක්

    • @niroshaniwithanage1869
      @niroshaniwithanage1869 20 วันที่ผ่านมา +2

      Thamun gossip kakkek ne...Profet Jerome monada horakam kale kiyala naduwak dala puluwan nam oppu karala pennanawako...

    • @mangalikaperera3463
      @mangalikaperera3463 14 วันที่ผ่านมา +1

      ඔයල දෙවියන්වහන්සෙට විරුද්දව කතා කරන්න එපා තමන් කැමති අගමක් අදහන්න අයිතිය තියෙනව ඔයාගෙ පෙජ් එක වැඩි කර ගන්න හදනවා ඔයා

    • @dulansenadheera
      @dulansenadheera  14 วันที่ผ่านมา

      @ මම කතා කරන්නෙ ජෙරම්ට විරුද්දව පටලගන්න එපා

  • @udugamasametha2073
    @udugamasametha2073 7 วันที่ผ่านมา +1

    ආගමෙන් දේශපාලනය ඉවත් කලයුතුයි

  • @anomagani291
    @anomagani291 26 วันที่ผ่านมา +3

  • @nuwankc1
    @nuwankc1 26 วันที่ผ่านมา +1

    Great job ❤

  • @UmashaHashini-t7q
    @UmashaHashini-t7q 19 วันที่ผ่านมา +21

    මෙි ලෝකය මවා පාලනය කරන සර්ව බලධාරී දෙවියන්, මනුස්සයකු ලෙස මෙි පොලවට පැමිණියා එතුමාගේ නම ජේසුස් ඔබට නොතේරෙන මෙි දේව ප්රේමය තුලට ඉක්මනින්ම ලං වෙන්න ලැබෙිවා ඔබට ජේසු පිහිටයි!!

    • @dulansenadheera
      @dulansenadheera  19 วันที่ผ่านมา +3

      එ උනාට ජෙරම් හො.රෙ.ක් 😏

    • @SMJ-pw1gl
      @SMJ-pw1gl 15 วันที่ผ่านมา +1

      Ohuta suwakireme balayak labila thiyenawa. Dewa bashawa thiyenawa.

    • @PujithaDesilva
      @PujithaDesilva 10 วันที่ผ่านมา

      Pissu jeram

    • @PujithaDesilva
      @PujithaDesilva 10 วันที่ผ่านมา

      මෝඩ ගොන් මිනිස්සු ජෙරමට අහු වෙලා

    • @SmilingGreyhound-tb8by
      @SmilingGreyhound-tb8by 5 วันที่ผ่านมา

      අනේ පලයම් බං යන්ය ජේසු ජීවමානයි❤මගේ ලෙඩේ සුව කරේ ඔය පාස්ට
      ​@@dulansenadheera

  • @sherlockferdinands2691
    @sherlockferdinands2691 16 วันที่ผ่านมา

    Excelent

  • @gayanNushanga
    @gayanNushanga 26 วันที่ผ่านมา +5

    Jaya wewa nawalapiti lion❤❤❤❤

  • @TharukaFernando-ft3vm
    @TharukaFernando-ft3vm 25 วันที่ผ่านมา +1

    Dulan ❤️ Hats Off 🙏

  • @nalaninalani4236
    @nalaninalani4236 24 วันที่ผ่านมา +14

    යේසුස් වහන්සේ ජීවමානයි දෙවියන් වහන්සේ අදහන කෙනා කිසි කලකත් ලජ්ජාවට පත්කරන්න කිසි කෙනෙකුට baha විරුද්දව කතාකරන කෙනාට පස්ටර් ජෙරෝම් සමාව දෙයි ඒත් දෙවියන් වහන්සේගෙන් කිසිම සමාවක් nathiweyi කට තිබ්බ පලියට කතාකරන්න එපා සහෝදරයා අපත් සමග සටන්කරන දෙවියන් වහන්සේ ජීවමානයි🙏

    • @dulansenadheera
      @dulansenadheera  24 วันที่ผ่านมา +4

      හැබැයි ජෙරම් කියන්නෙ හො|රෙක් ඒක තමා ඇත්ත

    • @nalaninalani4236
      @nalaninalani4236 24 วันที่ผ่านมา

      දෙවියන් වහන්සේට හොරෙන් කිසිකෙනෙකුට borawak කරන්න baha උන්වහසේ සියල්ල දකිනවා බයිබලයේ ලියාතිබෙන්නේ වරදට සමාව දෙන්න කියා මන් දන්න විදියට පාස්ටර් හොදට බයිබලය උගන්වන්න දක්ශ කෙනෙක් ewani කෙනෙකුට බොරුකරන්න baha සහෝදරයා ඒමන්ද දෙවියන් වහන්සේට වගේම උන්වහන්සේ ලියු බයිබලයේ වචනයට බයනිසා ...සහෝදරයා යෙසුස් වහන්සේටත් වර්දක් නොකර මිනිස්සු අපහාස කලා දඩුවම් ඩුන්නා අන්තිමේ කුරුසියේ angasuwa මේච්චර දෙයක් කරපු මිනිසුන්ට යේසුස් වහන්සේ කීවා ඔවුන් nadana කරන වරදට සමාව දෙන්න කියලා ...එසේ යසුස් වහන්සේට දඩුවම් කලාවූ අය විනාශවුනා .ඔබගේ chanal එකේ දෙවියන් වහන්සේගේ දරුවන්ට අපහාස කරලා සතුටුවන ඔබටත් අනිත අයටත් nodana කරන අපහාස වලට සමාවදෙන සේක්වා ජේසු පිහිටයි🙏

    • @nalaninalani4236
      @nalaninalani4236 24 วันที่ผ่านมา +5

      ඔබ බයිබලයේ ජීවමනවූ වචනය නොදන්න නිසා මෙසේ අපහාස කරනවා athi යේසුස් වහන්සේටත් මිනිස්සු නින්දා අපහාස කලා කසපහර දුන්නා කුරුසියේ anagasuwa වරදක් නොකර .එත් උන්වහන්සේ කීවා මොවුන් nodana කරන වරදට සමාවදෙන්න කියලා ..සහෝදරයා ඔබටත් මේවාබලා සතුටුවන අනිත් සියලුම දෙනාටත් nodana කරන අපහාස වලට දෙවියන් වහන්සේ කමාකරන සේක්වා🙏🙏

    • @nalaninalani4236
      @nalaninalani4236 24 วันที่ผ่านมา +1

      ​@@dulansenadheeraඔබගෙන් මොනවද හොරකම් කලේ????

    • @dulansenadheera
      @dulansenadheera  24 วันที่ผ่านมา +2

      @ එව්වා දන්නැ ජෙරම් හො|රෙක් ඒකනෙ රිමන්ඩ් එකෙත් හිටියෙ

  • @ramonas123shedden8
    @ramonas123shedden8 26 วันที่ผ่านมา +1

    Excellent

  • @Danapala-yg8dp
    @Danapala-yg8dp 18 วันที่ผ่านมา +11

    මේ මල්ලි ඔයාta පිස්සු බලු රෝගය වැළඳී ඇතැයි විශ්වාස කෙරේ අවධානය යොමු කර බෙහෙත් ගන්න

  • @ayeshacosta5482
    @ayeshacosta5482 12 วันที่ผ่านมา

    Dulan uba ipadune nathnam ita wada hodai uba niyamata yakshayata pana powanawa. Mage athmika thaththa ubata samawa denawa. Uba WAGE supiri gonnu. Mage athmika thaththa jerome fernando dakala thiyenawa.

    • @dulansenadheera
      @dulansenadheera  12 วันที่ผ่านมา

      ජෙරම් වගෙ හො.රු නාට්‍ය පෙන්වනවා අපි ඉපදුනෙ නැත්තන්ම් මෙ රටේ. 😅🤣 මාව නවත්තන්න උත්සහ කරල බලන්න පුළුවන් වෙයිද කියල 🤣🤣🤣 ජෙරම් දෙවෙනි පාරටත් රිමන්ඩ් කරලම තමා නවත්තන්නෙ

  • @sajeewanithushara
    @sajeewanithushara 22 วันที่ผ่านมา +4

    දෙවියන් වහන්සේ ගැන දන්න කෙනෙක් කවදාවත් දෙවියන් වහන්සේ ගේ දාසියකට මෙහෙම කතා කරන්නේ නැහැ .ඇත්තටම මේ මනුෂ්‍යයා පව්. යේසුනේ මේ අයට අනුකම්පා කරන්න.

    • @dulansenadheera
      @dulansenadheera  22 วันที่ผ่านมา

      ජෙරම් හො|රෙක් නිසානෙ රිමන්ඩ් එකෙ හිටියෙ 😏

    • @geethikanonis-vf5gc
      @geethikanonis-vf5gc 19 วันที่ผ่านมา

      ​@@dulansenadheeraනැහැ එයාගෙ ජීවිතේට හානියක් වෙයි කියා තමයි රිමාන්ඩ් කලේ

  • @Sasanka197
    @Sasanka197 4 วันที่ผ่านมา

    Thanks for exposing this crook.❤

  • @GayaniAmarasinha-v2g
    @GayaniAmarasinha-v2g 20 วันที่ผ่านมา +19

    මගෙ ජීවමාන ජේසුනේ මේ සියලු මිනිසුන්ට සමාව දෙන්න ඔහුන් ඔබව නොදැනයි මේ විදිහට කතා කරන්නෙ

    • @dulansenadheera
      @dulansenadheera  20 วันที่ผ่านมา +3

      ජෙරම් වංචා|කාරයෙක්

    • @redstar5
      @redstar5 19 วันที่ผ่านมา +4

      @@GayaniAmarasinha-v2g ජේසු ස්වාමි දරුවනේ...
      ඔබව විකුනා ගෙන කන සතෙක් පිටුපස යන මේ මීහරක්ට
      මොළයක් දුන මැනවී..🙏

    • @dulansenadheera
      @dulansenadheera  19 วันที่ผ่านมา +4

      @@redstar5 ජෙරම් රිමන්ඩ් උනේ ඇයි 😂

    • @senurachamuth
      @senurachamuth 18 วันที่ผ่านมา

      Math heal wela tiyanawa awit balanna​@@dulansenadheera

    • @RanugaPerera
      @RanugaPerera 17 วันที่ผ่านมา

      Bambuwa nodena weradi karanawa😂😂😂😂

  • @chinthasenadira3220
    @chinthasenadira3220 25 วันที่ผ่านมา +2

    Niyamayi ❤

  • @JanakiWeerasinghe-qy5ur
    @JanakiWeerasinghe-qy5ur 24 วันที่ผ่านมา +6

    මේවා ජනාධිපති තුමාගේ අවධානය පිණිස වේවා . 👍👍

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      දැන් ජනාධිපති මහින්දලා නෙමේ කිරි ගොටු වළුවේ තියාගෙන යන

  • @sujeewafernando4720
    @sujeewafernando4720 13 วันที่ผ่านมา +1

    එතුමාකවුද .............ඇවිත් බලන්න එන්න මේ ඉරිදා සැමටමයි ආරාදනාව ...නාවලපිටියම එන්න අපේ දේව මනුෂ්‍ය ඔබලාව සාදරයෙන් පිලිගනු ඇති

    • @dulansenadheera
      @dulansenadheera  13 วันที่ผ่านมา +1

      එන්න දෙයක් ණැ රටම දන්නව ඔයාල නොපිලිගත්තට. 🤣 ජෙරම් කියන්නෙ හො.රෙ.ක් බව. 🤣🤣🤣වැඩිකල්නැ රිමන්ඩ්

  • @dharshinipremnath3042
    @dharshinipremnath3042 25 วันที่ผ่านมา +10

    Unbelievable behaviour. I am living in a Christian country but they respect every one's faith what is happening in Sri Lanka. Prophet Jerome is a blessing for every one of us . Disgusted ..

    • @Cxy34jak
      @Cxy34jak 25 วันที่ผ่านมา

      He's a thief. He works for Rajapaksas. He's selling Christianity to earn money.

    • @challuboy5110
      @challuboy5110 25 วันที่ผ่านมา +1

      It's not about the religion or the beliefs. This guy is ruining the reputation of the religion.

    • @Cxy34jak
      @Cxy34jak 25 วันที่ผ่านมา

      @challuboy5110 exactly.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 22 วันที่ผ่านมา +2

    ඔබතුමාට ගොඩක් isthuthi kathawa ඇත්ත බුදු සරණයි අනිවාර්යයෙන්

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      මූ මොනවද දන්නේ දෙවියන් වහන්සේ ගැන උඹල වඳුරන්ගෙන් බණ අහලා දෙයක් ඉගෙන ගත්තනම් මීට වැඩිය හොඳයි

  • @SujaniThayagaraja
    @SujaniThayagaraja 14 วันที่ผ่านมา +5

    මට.හරි.දුකයි.ඔයා.ගැන.

    • @dulansenadheera
      @dulansenadheera  14 วันที่ผ่านมา +2

      කාගෙන්වත් පිහිටක් නැතුව රිමන්ඩ් එකෙ හිටිය ජෙරම් ගැන අපට දුක. 🤣

    • @NirajiManjula-kw5xs
      @NirajiManjula-kw5xs 12 วันที่ผ่านมา +1

      Oya wikunan kanneth ethumawamane.thanks nomile viral kalata

    • @dulansenadheera
      @dulansenadheera  12 วันที่ผ่านมา +1

      @ කවුද විකු.නන්න් කෑවේ?? වයිරල් වෙන්නෙ ඉස්සරහට ජෙරම්ගෙ කෙරු.වාව එතකොට මිරකල් ඩෝම් එක ඉවරයි

    • @thushanperera3040
      @thushanperera3040 4 วันที่ผ่านมา +1

      @@NirajiManjula-kw5xs Ubl wge un hinda thmi me rata mechchara walakata ghn thiynnemoda httiyo

    • @thushanperera3040
      @thushanperera3040 4 วันที่ผ่านมา +1

      @@dulansenadheera Me moda harak ekk argue krl wdk nh brothr. Oy oyge wade digtm krnn. Keep it up

  • @MishelVishmini
    @MishelVishmini 16 วันที่ผ่านมา +1

    Jesu jiwamanai hamoma therum ganiwi issarahata

    • @dulansenadheera
      @dulansenadheera  16 วันที่ผ่านมา

      ජෙරම් හො.රෙ.ක්

  • @laksmanmapa8008
    @laksmanmapa8008 26 วันที่ผ่านมา +24

    ස්වාමින් යමකට අන කල සේක එය වලකාලනු කිසිවෙකුටත් බෑ.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ලෝකයම පිළිගත් අපේ ප්‍රොපේත වරයා

    • @dulansenadheera
      @dulansenadheera  26 วันที่ผ่านมา +6

      ලෝකයම පිලිගත් ලෝ.ක හො.රා

    • @chandikaprasad8234
      @chandikaprasad8234 25 วันที่ผ่านมา +1

      ලෝක හොරෙක් ඕකා

    • @chandikaprasad8234
      @chandikaprasad8234 25 วันที่ผ่านมา +1

      ​@@dulansenadheeraඑකෙන්ම

    • @amishaadi4947
      @amishaadi4947 25 วันที่ผ่านมา +3

      ඉරිසියා කරයෝ,,, ,,,දෙවියන්වාහාන්සේ ගේ ආශිර්වාදය ලැබේ වා

    • @deshaninadheera3995
      @deshaninadheera3995 24 วันที่ผ่านมา +1

      modayo apahasa karanawa.namuth sathya jayagani. ane me rate kochchara jawaram thiyanawada.aye danne ewath mewage karanneththe.

  • @dammikajayasekara4530
    @dammikajayasekara4530 24 วันที่ผ่านมา +1

    Jaya wewa bro❤❤❤

  • @niroshancanisias2049
    @niroshancanisias2049 26 วันที่ผ่านมา +13

    දැනුවත් කිරීම අගය කරනවා ❤

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      අනේ ඔය මොට්ටයාගේ දැනුවත් කිරීම

  • @deshaninadheera3995
    @deshaninadheera3995 24 วันที่ผ่านมา +1

    jesu jewamanai..ballo burathi.

  • @tolkwithckdockerr1910
    @tolkwithckdockerr1910 21 วันที่ผ่านมา +17

    දෙවියන් වහන්සේ ජිවමානයි දෙවියන් වහන්සේ අහසත් පොලවත් මිනිසුන් මවපු දෙවියන් වහන්සේ පංසල මොකද්ද යයකො දෙවියන් වහන්සේ ට වත් ඒ අදහන අයටවත් කසිවක් කලනොහැය කරලා බලපියව දෙවියන් වහන්සේ බලා ගනියි

    • @dulansenadheera
      @dulansenadheera  21 วันที่ผ่านมา +3

      ජෙරම් හො|රෙ|ක් එච්චරයි

    • @SandamaliEdirisinghe-u9l
      @SandamaliEdirisinghe-u9l 20 วันที่ผ่านมา

      ඉතිං දෙවියන් වහන්සේ මොකටද වෙනත් ආගමි මැවිවෙ .ආර්බුද කාරී නැති ලෝකයක් මවන්න එපයි.උන්වභන්සේද මෙ මිනිසු ලෙඩ හැදෙන,වයසට යන මැරෙන මිනිසු මැවිවෙ.මෙච්චර දුක්සහිත ලෝකයක් කුමක් නිසා මැවිවද?​@@dulansenadheera

    • @airdropnimpa4291
      @airdropnimpa4291 19 วันที่ผ่านมา +1

      පාස්කු ප්‍රහරේ මොළ කරු හොයලා දෙන්න කියපන් ඔය දෙවියන් වහන්සේට 😂

    • @subsub-999z
      @subsub-999z 16 วันที่ผ่านมา

      Ammage redda

    • @Sandakathmini01
      @Sandakathmini01 15 วันที่ผ่านมา

      තව ටික වෙලාවකින් අපේ පල්ලියේ ඝන්ඨාරේ ගහලා දෙයියෝ පල්ලම් බස්සන්න පටන් ගන්නවා.
      ........ ......... ........ ......... ......... ...... මේ රෝමානු කතෝලික පල්ලිය පෘතුගීසි ආරම්භ කරපු අනුහස් තියෙන පල්ලියක් ලු.
      අනුහස් කෙසේ වෙතත් අපට කනක් ඇහිලා ඉන්න නෑ.
      තූ නොදකින් මළ කරදරේ..... 😡

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 26 วันที่ผ่านมา

    Aththatama obagana godaak sathutu... Jayaweeva obata...!!!!!!🙏🙏🙏

  • @kanthirenuka4095
    @kanthirenuka4095 19 วันที่ผ่านมา +14

    ජේසුස් වහන්සේ කීවෙත් නොදැන කරනදෙයට සමාව දෙන්න කියල ඒ වගෙ ඔබටත් පොපට් ජෙරම් සමවදෙයි

    • @dulansenadheera
      @dulansenadheera  19 วันที่ผ่านมา +2

      ජෙරම් හො.රෙ.ක් 😂

    • @RanjanRanjan-q8r
      @RanjanRanjan-q8r 17 วันที่ผ่านมา +2

      මොකක්ද ඔව් හොරකම් කරලා තියෙන්නෙ ඔබට පුළුවන් නම් එක දෙයක් කියන්න😂😂😂අමු පිස්සේක්​@@dulansenadheera

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 11 วันที่ผ่านมา +1

    Mewala virudda unu ayata dewa sapa labewa❤❤❤❤❤

    • @dulansenadheera
      @dulansenadheera  11 วันที่ผ่านมา +1

      සාපෙ ළැබිලා තමා ජෙරම්ට රිමන්ඩ් වෙන්න උනේ. තාම ඉවර නැ මේ ආරම්භය

    • @maryjayawardene4059
      @maryjayawardene4059 9 วันที่ผ่านมา

      Then why did Jesus Christ obediently and willingly died on the cross. He was accused, imprisoned, tortured and nailed to the cross without committing any sin. He died for the sins of the whole world, for you and for me so that whoever believes in Him will not perish but have eternal life. Jesus said every knee will bow every tongue confess that Jesus Christ is Lord. He rose again conquering death. Is there any other god who rose again from the dead. Jesus is appearing to so many people in their death beds and sending them back to earth with a message. We Christians who know Jesus intimately do not hate any one 'cos Jesus said to love your enemies. He said to bless and curse not. Prophet Jerome is a good example for that. Jesus doesn't force anyone to get healed. Those who humble themselves will receive healing. Please without throwing stones at others take a Holy Bible and read and be blessed. All what is happening around in the world is foretold by our God. You will realize and know what the truth is. There is a natural realm and then there is a spiritual realm. Those who have touched the spiritual realm and have a spiritual mind will understand their purposes on this earth. Natural mind cannot comprehend the spiritual truths. It's another subject for you to learn.

    • @ZaraOishi
      @ZaraOishi 6 วันที่ผ่านมา

      ​@@dulansenadheera ඔයලගේ මෙත්තාව කරුනාව කියන්නේ,ඔයල වැරැදි කරන්නේ නෑ වගේ අන්‍ය ආගමික අයගේ වැරදි හොය හොයා සාප කරන එකද🙂

    • @dulansenadheera
      @dulansenadheera  6 วันที่ผ่านมา

      @@ZaraOishi ජාවා/රම් කරුවන්ගෙ ජාවා/රම් හොයන එක තමා මෙ රටට කරන ලොකුම සේවය. එපාද ඒව හොයන්න?

    • @ZaraOishi
      @ZaraOishi 5 วันที่ผ่านมา

      @@dulansenadheera එකිනෙකා තම තමාගේ වැරදි බලලා මුලින්ම හදාගත්ත නම් රටක් හදන්න ඕනේ නෑ☺️

  • @virajdilshan-zy2hf
    @virajdilshan-zy2hf 26 วันที่ผ่านมา +9

    Dakka Thana gahanna oni me manasika pissata..

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc 22 วันที่ผ่านมา

    Ai bari jesu thulin kala nohakie deyak nha Jerome kiyannae deviyan whansege sewakayek j p pastor Jerome ❤

    • @dulansenadheera
      @dulansenadheera  22 วันที่ผ่านมา

      අර මහරගම අපේක්ශා එකේ දරුවො ටික සුව කරල පෙන්නන්ඩකෝ

  • @Tradingeasy498
    @Tradingeasy498 25 วันที่ผ่านมา +15

    පන්සලක්,කතෝලික පල්ලියක්,කෝවිලක්,මුස්ලිම් පල්ලියක් ඉදි කරද්දී කිසි සද්දයක් නැති මිනිස්සු හැමෝටම උදව් කරන ක්‍රිස්තියානි පල්ලියක ගොඩනැගීමක් කරද්දී විරුද්ධ වෙනවා. ඒක හැමදාම උන දෙයක්. ඒත් කාලයක් යද්දී ඒ මිනිස්සුම ඒක තේරුම් අරන් නිහඩ වෙනවා.මේවා හැමදාම වෙන සාමාන්‍ය දේවල්.
    ඉරිසියවෙන් කවදාවත් මිනිස්සු ගොඩ ගියේ නෑ

    • @thushanifernando1922
      @thushanifernando1922 24 วันที่ผ่านมา +1

      Yes, true

    • @dulansenadheera
      @dulansenadheera  24 วันที่ผ่านมา +3

      මෙතන ඉදි කරන්න ගියෙ ලෙඩහොද කරනව කියල අහිංසක මිනිස්සුන් මුලාකරන තවත් මිරකල් ඩෝම් එකක් මිස හොද වැඩක් නෙමෙයි.

    • @Tradingeasy498
      @Tradingeasy498 24 วันที่ผ่านมา

      @@dulansenadheera මිනිසුන් මුලා කරන බවට ඔබට ඇති සාක්ෂි මොනවද ?

    • @AnuradhaDamayanthi-v7k
      @AnuradhaDamayanthi-v7k 24 วันที่ผ่านมา +1

      Nadu ahanna gaththoth nam Sakshi denna one tharam aya innawa. Othanath dala e paththe inna minissunwath boru kiyala genna gannawa.

    • @Tradingeasy498
      @Tradingeasy498 24 วันที่ผ่านมา

      @@AnuradhaDamayanthi-v7k ආගමික කුහක කමට බොරු කියන්න එපා බං.ඔප්පු කරන්නේ නැතුව කුහක කමට නින්දා කරන එක ජරා වැඩක්.

  • @virajchinthaka4749
    @virajchinthaka4749 26 วันที่ผ่านมา +2

    supiri wedak kollo

  • @gktlakmalperera
    @gktlakmalperera 26 วันที่ผ่านมา +22

    අනුරාධපුරයට අවොත් පොඩි සංඝයක් දෙන්නග් සෙට් එකටම.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      ලැජ්ජා වේයලල්ල ගස් ගල් වලට වඳින වඳින උන් උඹලගෙ අවාසනාව ළඟ ළඟම එනවා

  • @BgAnoma
    @BgAnoma 20 วันที่ผ่านมา

    Gihin balanna deviyanwahanseta isthuthi wewa❤❤❤❤❤

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 25 วันที่ผ่านมา +15

    ඒ ජනතාව ට ප්‍රනාමය

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      දෙවි පියාණනේ මේ ලංකාවට නං හොඳක්ම වෙන්න එපා

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 14 วันที่ผ่านมา +1

    වන්චනිකයන්ට ... දෙවියන්ගෙන් කිසිදා සමාවක් නැත....පන්සලකට ගඩොල් කැටයක් දෙනකොට පරලවෙන ..අය....දැන් කෝ....😂😂😂😂😂😂

  • @hiranprasanna6532
    @hiranprasanna6532 26 วันที่ผ่านมา +9

    Niyamai Dulan malli ❤..

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya3390 9 วันที่ผ่านมา

    To buruwek...දෙවියන් akka heppenna apa uddaya mageya උන්වහන්සේ ජීවමාන දෙවිඳු Hallelujah

    • @dulansenadheera
      @dulansenadheera  9 วันที่ผ่านมา

      ජෙරම් කියන්නෙ දෙයියෙක් නෙමෙයි හො.රෙ.ක්. 😅

    • @masterofficial27
      @masterofficial27 2 วันที่ผ่านมา

      E unt jerom horek

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 26 วันที่ผ่านมา +28

    කොන්ද පණ තිබෙන එවුන් ටිකක් ඉදලා තියෙන්නේ නාවලපිටියේ විතරයි හොද වැඩේ ගහලම එලවන්න තිබුනේ 😂😂😂 අනුරාධපුරයට අවොත් පොඩි සංඝයක් දෙන්නග් සෙට් එකටම.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา +1

      ඔවුන්ගේ කොඳු පණ නැතුව යන්නම වැඩක් ලැබෙයි ළඟදිම

  • @LakmalSujeewa-e4w
    @LakmalSujeewa-e4w 11 วันที่ผ่านมา

    Oyath ikmanatama ethnta gihin suwaya labanawa.

    • @dulansenadheera
      @dulansenadheera  11 วันที่ผ่านมา

      හොර ගුහා වලට එන්නෙ නැ මම

  • @ChristianYouthMinistry180
    @ChristianYouthMinistry180 10 วันที่ผ่านมา +9

    දෙවියන් වහන්සේ දාසයි එක්ක ඔබ ට හැප්පෙන්න බෑ
    ජරම් කොහොමත් දිනනවා....

    • @dulansenadheera
      @dulansenadheera  10 วันที่ผ่านมา +5

      ජෙරම් දිනුව නිසාද රිමන්ඩ් ඒකේ ඉන්න උනේ?? ජෙරම් කියන්නෙ දෙවියෙක් නෙමෙයි හො.රෙ.ක්. 😅😅😅

    • @dilanperera7559
      @dilanperera7559 10 วันที่ผ่านมา

      පුක තමා

    • @preethirupasinghe9055
      @preethirupasinghe9055 9 วันที่ผ่านมา

      Yes

    • @ChristianYouthMinistry180
      @ChristianYouthMinistry180 7 วันที่ผ่านมา

      ජෙරම් දෙව් කෙන්ක් නොවේයි
      එයත් එක්ක ඉන්නේ දෙවියන් වහන්සේ ....

    • @dulansenadheera
      @dulansenadheera  7 วันที่ผ่านมา +1

      @ ඉන්නව නම් ඇයි රිමන්ඩ් වෙන්න උනේ. 😅

  • @seethagunawardana-h6z
    @seethagunawardana-h6z 20 วันที่ผ่านมา

    Hariyata hoyala balnna

  • @CecilDharmasena
    @CecilDharmasena 25 วันที่ผ่านมา +17

    Dulan ට ගොඩාක් පිං මෙ හොරාට එරෙහිව program එකක් කිරීම ගැන.

    • @jithminathasha6217
      @jithminathasha6217 19 วันที่ผ่านมา +1

      Katunayakata Avilla balapalla jerom kauda kiyala

    • @dulansenadheera
      @dulansenadheera  19 วันที่ผ่านมา

      @jithminathasha6217 ඒ අහල පහලම තමා මම පදිංචිය. දවස ගානෙ දකිනවා. විමර්ශන අනුව ජෙරම් ගැන ඔක්කොම හොයාගෙන තියෙන්නෙ 😏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      උඹලට පින් හම්බවෙනව නේද සැරෙන් සැරේ බස් පිටින්් පෙරලිලා අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නෙම ලංකාවේ ගොබ්බ මිනිස්සුන්ව විනාශ වෙලාම යන්න කියලා

  • @ChristianYouthMinistry180
    @ChristianYouthMinistry180 10 วันที่ผ่านมา

    දෙවියන් වහන්සේ සුවකරු

    • @dulansenadheera
      @dulansenadheera  10 วันที่ผ่านมา

      ඒකද රිමන්ඩ් උනේ

  • @dushanthajayathilaka5615
    @dushanthajayathilaka5615 26 วันที่ผ่านมา +4

    මචන් චන්දේ ලගයී තේරුම් ගනිල්ලා ආගම බේරගන්න වෙන සීන් එකක් 😂😂😂

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      පොළොවේ උන්ට මොනවද කරන්න පුළුවන් ඉහළින් ඉන්න කෙනාගෙන් පරිස්සම් වෙන්න වෙයි

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 22 วันที่ผ่านมา +2

    තවමත් අහුවෙන්න එපා,, නාවලපිටිය නියමයි,,මොලේ ඇති මිනිසුන් සිටීම සතුටූයි.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      පියානනි ජලයෙන්ද ගින්නෙන්ද සුළඟින්ද මොවුන්ට දඬුවම් දුන මැනව

    • @samaraweera3163
      @samaraweera3163 15 วันที่ผ่านมา +1

      ​@@ChandraPathirana-g4jpunishments labenna ona velvt unt labei. ube mehema avilla comments krnna one na. oka nvttnna. therum ganin kochchra areas ekkd inne kiyala

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 26 วันที่ผ่านมา +6

    Ude mat baluwa me video eka dan minissu awadeyen enne modayo ne

  • @shyamaliesrishanmugadas1105
    @shyamaliesrishanmugadas1105 20 วันที่ผ่านมา

    God bless prophet Jerome.

    • @dulansenadheera
      @dulansenadheera  19 วันที่ผ่านมา

      ජෙරම් හො|රෙ|ක් 😂

  • @Uma-w5x
    @Uma-w5x 7 วันที่ผ่านมา +4

    මේ අය්යා පෙන්නල දෙන්නෙ ජෙරම්ගෙ වැරදි මිසක් අදාල ආගමටවත් ඒ ආගමික නායකයාටවත් අදහන මිනිස්සුන්ටවත් අපහාස කරලා නෑනෙ.
    ඒක තේරුම්ගන්න බැරුව බොරුවට බැනල වැඩක් නෑ.
    හැමෝම හැම ආගමකටම ගරුකරන්න ඕනෙ ❤

    • @dulansenadheera
      @dulansenadheera  7 วันที่ผ่านมา +2

      අන්න හරි. මම කියන්නෙ ජෙරම් ගැන පමණයො

    • @NirajiManjula-kw5xs
      @NirajiManjula-kw5xs 6 วันที่ผ่านมา

      @@Uma-w5x jeromge waradi pennanna meya kawda .nama giya hamuduru namakata balla hora kiyala kiyala thibunanam meya hire ballek ehenm methuma dewa wachneta wiruddawa yanne ne nihadai.meka dapu ekata kiyannako v8 padina ihala pele Buddha nayakayek ge horakan hoyala Danna kiyala meka left bro

    • @dulansenadheera
      @dulansenadheera  5 วันที่ผ่านมา +1

      ඇයි රටෙ සිද්දවෙන වැරදි ජාවා-රම් හෙලිකරන්න, අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ පෑමිනිලි කරන්නබැරිද අපිට?? 😅 ජෙරම්ටවඩා ලොකුඅයගෙ ජාවා-රම් හෙලිකරාමම

  • @rakc5936
    @rakc5936 7 วันที่ผ่านมา +1

    me vidio eka karana kenata dewiyan wahanse samawa dena sekwa🙏

    • @dulansenadheera
      @dulansenadheera  7 วันที่ผ่านมา

      වීඩියෝ එකෙ කියන්නෙ ජෙරම්ගෙ ජාවා-රම් ගැන පමණයි

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 25 วันที่ผ่านมา +21

    ජෙරම් කියන්නෙ කපටි හිවලෙක් . නාවලපිටිය වීරයන්ට බුදු සරනයි දෙවි පිහිටයි . අනුරාධපුරයේ ජනතාව කල්පනාවෙන් ඉන්න . ඔබටත් වීරයන් වියහැක .

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      ඕක වීරකමක්ද නාවලපිටියට විතරක් නෙවෙයි ලංකාවම ඉල්ලං කෑමක් ඔය දේවල් කරන්න ගිහින් වෙන්නේ

  • @rihancarrim8918
    @rihancarrim8918 16 วันที่ผ่านมา

    God will give you an answer 🙏

  • @NppApi2024
    @NppApi2024 26 วันที่ผ่านมา +8

    ෆාස්ටර් ඔබතුමා පිළිකා රෝහලට යන්න එහේ ඉන්න ළමයින් සුව කරන්න ❤ ඔබට ගොඩාක් පිං

    • @geethikanonis-vf5gc
      @geethikanonis-vf5gc 19 วันที่ผ่านมา

      වෙදා ලඟට ලෙඩා එනවා මිස ලෙඩා ලඟට වෙදා යන්නේ නැහැ.විශ්වාස කරන කෙනා ගිහින් සුවය ලබා ගනීවි.ඔයා කලබල වෙන්න එපා.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา

      ඇයි තමුසෙලාගේ ගෙදර උන් ලෙඩ උනහම දොස්තරලා හොයාගෙන එනවද කට නැත්නම් බල්ලො ඇදන් යනවා

    • @prabathrathnayake8123
      @prabathrathnayake8123 16 วันที่ผ่านมา

      දෙවියන්වහන්සේගෙ නාමයෙන් අසරණ මිනිසුන්ගෙ ජීවිතේ රෝගයෙන් සුවකර පාපයෙන් නිදහස්වෙන්න මග පෙන්වන යේසුස්වහන්සේගෙ ක්‍රියාවට අපහස කරන එක,විරුද්ධව කතාකරන එක මනුෂ්‍යයා තුලින් සාතන් කරන ක්‍රියාවක්,ලෝක කෙලවර දෙවියන්වහන්සේ විසින් යක්ෂයාව විනාශ කරන දවස දක්වාම ඒක වෙනසක් වෙන්නේ නැහැ,
      නමුත් එක හිතෙන් දෙවියන්වහන්සේගෙ බලය පිලිගත් ඕනම කෙනෙක් උන්වහන්සේ සුවකර පාපයෙන් නිදහස් කර,සදාකාලික නිරයෙන් ගලවා සදාකාලික ස්වර්ගෙ උරුමයත් ලැබෙනවා,
      හැමෝම කියනවා ලෙඩ සුව කරන්න පුලුවන්නම් රෝහල් වලට ගිහින් අසරණ අයව සුවකරන්න කියලා,ඒත් අනික් ආගම්වල පූජකයොත්,කපුවෝ,පංසල්වල තියෙන දේවාලවල පුජකවරු,කඳු උඩ තියෙන දේවාල වල ඉන්න ලෙඩ සුවකරන හාමුදුරුවරු එහෙම එනවද රෝහල් ගානේ ගෙවල් ගානේ ගම් නගර ගානේ අසරණ ලෙඩ්ඩු හොය හොය,නැහැනේද,
      ලෙඩ්ඩුම නේද යන්නේ පුජාවට්ටි දහස් ගනන් පඬුරු අරගෙන කිලෝමීටර් සියගනන් දුර ගෙවාගෙන,වාහනවලට තෙල් ගහගෙන කට්ටඩියව හෝ කපුවව හෝ හාමුදුරුවන් හෝ හොයාගෙන,එහෙම ගිහින් නේද සුවය පතන්නේ,
      ඉතිං ක්‍රිස්තියානි දේවගැතිවරයෙක් පල්ලියක යාච්ඥා කරලා බයිබලේ හැටියට තෙල් ආලේප කරලා ලෙඩක් සුව කරාම කියනවා යන්නලු අසරණ ලෙඩ්ඩු ඉන්න තැන් හොයාගෙන,
      මාරම ලොජික බං අපෙ රටේ එකාලගෙත් තියෙන්නේ,
      ඕකට කියන්නේ කුහක කම බං,
      ඔච්චරම පිලිකා රෝහල ගැන අමාරුවක් තියෙනවා නම් ඔයා යන්නකො හොඳ වෙද මහත්තයෙක්ට ගෙවලා එක්කගෙන දවසක මහරගම,

  • @isuruherath7281
    @isuruherath7281 22 วันที่ผ่านมา

    Respect Nawalapitiya 🫡🫡🫡❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @clearwatertech7920
    @clearwatertech7920 24 วันที่ผ่านมา +13

    දුලාන් මහත්තයෝ ඔයාගේ දුරකථන අංකය ලබාදෙන්න පුලුවන්ද... මම ආසයි ඔයත් එක්ක වචනයක් දෙකක් කතා කරන්... නොදන්නා දේවල් කිහිපයක් කියලා දෙන්න ඔයාට කොන්දක් තියෙනවානම් අංකය ලබාදෙන්න.

    • @dulansenadheera
      @dulansenadheera  24 วันที่ผ่านมา +6

      මට කොnදක් තියෙනව. හැබැයි ජෙරම් වගෙ හො.රුන්ගෙ ගෝලයො එක්ක කතා කරල පුරුද්දක්නැ මට. ගිහින් ජෙරම්ට කියන්na

    • @bimalwatson3545
      @bimalwatson3545 21 วันที่ผ่านมา

      අද මෙතන ගණිකා නිවාසයක් හැදුවනම් ඔය ප්‍රශ්නය වෙන්නේ නෑ😂 බියර් ශොප් එකක් හැදුවනම් ඔය ප්‍රශ්නය වෙන්නේ නෑ😂 ඕනම ආගමක් ප්‍රචාරය කරනවා තමයි😂 එහෙනම් අපේ හාමුදුරුවරු ක්‍රිස්තියානි රටවල් වල කොච්චර බෞද්ධ ආගම ප්‍රචාරය කරනවද මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද😂 තමන්ගේ ඉඩමක පල්ලියක් නෙවෙයි මොකක් හැදුවත් කාටවත් මොකක්ද තියෙන ප්‍රශ්නේ?😂 ඇයි බයයිද😂 කොහෙද දැන් මෙතන ගුටි පූජාවක් වුණේ නැහැනෙ? ඇයි බං බොරු කියන්නෙ😂 ඕකද ඔයාලගේ මාධ්‍ය සදාචාරය😂.. ඒ මනුස්සයා හදන එක හදන්ඩ ගියේ මොකක් වුනත් තමන්ට අයිති ඉඩමක එච්චරයි 😂.. පුළුවන්කමක් තියෙනවා නම් මූණටම කතා කරන්න එන්න😂ධර්මය හරියට තේරුම් අරන් ඉන්න මිනිස්සුතමන්ගේ ආගමට නිගා කෙරුවත් ඒ මිනිස්සුන්ට තරහ යන්න විදිහක් නැහැ😂ඉස්සරලා ධර්මය තේරුම් ගත්තා නම් හොඳයි නේද😂ඒ මනුස්සයා වැරදි දෙයක් කරනවා කියලා පේන්නේ නැහැ ...කිසිම නීතියකට පටහැනි නෑ😂 අද ඔතන ස්පා හැදුවා නං ඔය කිසි ප්‍රශ්නයක් නෑ😂එහෙනම් ඔය කෑ ගහපු අයියලා ඔක්කොම ස්පා එකේ

    • @NayanaPriyadarshani-o2x
      @NayanaPriyadarshani-o2x 20 วันที่ผ่านมา

      තමුන්ගේ මොවද හලෝ හොරකන් කලේ. බොරැ කියන්න එපා බඩ වියත හොයාගන්න. ​@@dulansenadheera

    • @fountainoflife1951
      @fountainoflife1951 19 วันที่ผ่านมา +1

      Jesu Jeewanai un wahanse paw karayonta prema karana dewidun ​@@dulansenadheera

    • @dulansenadheera
      @dulansenadheera  19 วันที่ผ่านมา +1

      @@fountainoflife1951 ජෙරම් හො.රෙ.ක් අනේ 😂

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 6 วันที่ผ่านมา

    බුද්ධි අංශ යොදවල සොයා බලන්න වෙයි.

  • @zivagunathilake5932
    @zivagunathilake5932 12 วันที่ผ่านมา +3

    jerom බොරැ වෙන්න පුලුවන් නමුත් යේසුස් වහන්සේ ජිවමානයි. ඔයාට කා එක්කද තරහ කියලා තෙරෙන්නෙ නැ ඔයාට එම එළිදරවිව ලැබෙන්න ඔිනේ

    • @dulansenadheera
      @dulansenadheera  12 วันที่ผ่านมา +1

      මම කියන්නෙ ජෙරම් කියන්නෙ බොරුකාරයෙක් බව පමනයි. වෙන දෙයක් ගැන මම කතා කරන්නෙ නැ. මමත් ජේසුස් වහන්සෙගෙ ආශිර්වාදය ලබාගන්නවා

  • @madavipriyanga4713
    @madavipriyanga4713 8 วันที่ผ่านมา

    තම තමන්ගේ ආගමික කටයුතු කරගෙන හිටියා නම් ඇත්තටම ඒක තමයි හරිම භක්තිය.
    ජෙරම් කියන්නෙ මේ පොළොව තවත් එක්තරා මනුස්සයෙක් විතරයි .එයා කරන දේවල හරි හෝ වැරැද්ද එයාට කවදා හරි ලැබෙයි.අපි කාටවත් බැහැ කවදාවත් තවත් කෙනෙක් විනිශ්චය කරන්න.
    ජේසු මේ පොළවට ඇවිත් මුළු ලෝකයාම වෙනුවෙන් පූජා වුනා.නමුත් කිසිම දවසක කාවවත් විනිශ්චයට පත්කලේ නෑ .එයා කිව්වෙ හැමෝටම විනිශ්චය දවසක් එනවා එදාට තමන් කරපු යහපත් හෝ අයහපත් දේවල ප්‍රතිඵල ලැබෙන බවයි
    අපි හැමෝම පාපිෂ්ඨයි.ඒක නැහැ කියනව නම එයා තමයි හොදම පව්කාරයා.
    තම තමන්ගෙ වැරදි හදාගෙන තව කෙනෙක්ව වැරදිකාරයෙක් නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි වටින්නෙ.
    ඕනම දේක හරි වැරැද්දට නිවැරදි යහපත් තීරණයක් ගන්න පුළුවන් එකම කෙනා සර්ව බලධාරී දෙවියන් පමණ්‍යි..

  • @priyanipriyani6862
    @priyanipriyani6862 25 วันที่ผ่านมา +3

    හිස නමා ආචාර කරනවා හොරු අල්ලා එලවව්වාට

  • @Thusharimanel1
    @Thusharimanel1 24 วันที่ผ่านมา +1

    Paster Priyankara ge kathawa ahala balann

  • @Damithaalwis
    @Damithaalwis 26 วันที่ผ่านมา +19

    ජේරම් කියන්නේ මේ රටට පිළිලයක්

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 17 วันที่ผ่านมา +1

      පරිස්සමෙන් ළඟදිම පිළිකාවක් ඇවිල්ලා එතෙන්ට යන්න වෙයි

    • @Madhavivlogs.
      @Madhavivlogs. 16 วันที่ผ่านมา +1

      ​@@ChandraPathirana-g4janiwaryen ohoma benna minissu anthime palliyata enne pilikawa hoda karaganna

    • @samaraweera3163
      @samaraweera3163 15 วันที่ผ่านมา +2

      Ai meya vitrd pililayk vage penne. ublge shasane hana set eka pililayak nemed etakot

    • @ZaraOishi
      @ZaraOishi 6 วันที่ผ่านมา

      @Damithaalwis තමන්ගේ ඇහේ තියන පොල් පරාලෙ පෙන්නේ නැති අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද හොයන මේ වගේ මිනිස්සු ජේසුගේ නාමෙන් පවිත්‍ර කරන්න ජේසුනී😊

    • @masterofficial27
      @masterofficial27 2 วันที่ผ่านมา

      ​@@ZaraOishideva daruwo hama thanama

  • @sujeewafernando4720
    @sujeewafernando4720 13 วันที่ผ่านมา

    ාගේ ආත්මික පියාට එරෙහිව ක්ර්යා කල සියළු දෙනා සමිදු හස්තයටම බාර වේවා

    • @dulansenadheera
      @dulansenadheera  13 วันที่ผ่านมา

      ජෙරම් රිමන්ඩ් උන වෙලාවෙ, රටපැනල ඉද්දි කවුරුත් හිටියෙ නැනෙ බේරගන්න. 🤣🤣🤣

  • @LenatBolsin
    @LenatBolsin 25 วันที่ผ่านมา +3

    ජයල වැලිගම්පිටියෙත් ඉන්නවා ක්‍රීට්ස්ලි කියල පාස්ටර් කෙනෙක් ඒ අත් ලෙඩ හොඳ කරනවා අනේ පුළුවන්නම් ඒ සත්‍යතාවය කියල දෙන්න අපිටත් යන්න

    • @prabathrathnayake8123
      @prabathrathnayake8123 16 วันที่ผ่านมา

      පාස්ටර් කිංස්ලි යේසුස්වහන්සේගෙ නාමයෙන් සුව කරනවා,බෙහෙත් කරලා,වෛද්‍යවරුන් පවා අයින් කරලා දැම්ම අසරණ මාරාන්තික රෝගින් දේවගැති කිංස්ලි සුව කරනවා,
      දෙවියන්වහන්සේගෙ නාමයෙන් අසරණ මිනිසුන්ගෙ ජීවිතේ රෝගයෙන් සුවකර පාපයෙන් නිදහස්වෙන්න මග පෙන්වන යේසුස්වහන්සේගෙ ක්‍රියාවට අපහස කරන එක,විරුද්ධව කතාකරන එක මනුෂ්‍යයා තුලින් සාතන් කරන ක්‍රියාවක්,ලෝක කෙලවර දෙවියන්වහන්සේ විසින් යක්ෂයාව විනාශ කරන දවස දක්වාම ඒක වෙනසක් වෙන්නේ නැහැ,
      නමුත් එක හිතෙන් දෙවියන්වහන්සේ තගෙ බලය පිලිගත් ඕනම කෙනෙක් උන්වහන්සේ සුවකර පාපයෙන් නිදහස් කර,සදාකාලික නිරයෙන් ගලවා සදාකාලික ස්වර්ගෙ උරුමයත් ලැබෙනවා,
      හැමෝම කියනවා ලෙඩ සුව කරන්න පුලුවන්නම් රෝහල් වලට ගිහින් අසරණ අයව සුවකරන්න කියලා,ඒත් අනික් ආගම්වල පූජකයොත් එහෙම එනවද රෝහලගානේ ගෙවල් ගානේ ගම් නගරගානේ අසරණ ලෙඩ්ඩු හොය හොය,නැහැනේද,ලෙඩ්ඩුම නේද යන්නේ පුජාවටටි පඬුරු අරගෙන කිලෝමීටර් සියගනන් දුර ගෙවාගෙන,වාහනවලට තෙල් ගහගෙන කට්ටඩියව හෝ කපුවව හෝ හාමුදුරුවන් හෝ හොයාගෙන,එහෙම ගිහින් නේද සුවය පතන්නේ,
      ඉතිං ක්‍රිස්තියානි දේවගැතිවරයෙක් පල්ලියක යාච්ඥා කරලා බයබලේ හැටිය⁣ෙ තෙල් ආලේප කරලා ලෙඩක් සුව කරාම කියනවා යන්නලු අසරණ ලෙඩ්ඩු ඉන්න තැන් හොයාගෙන,
      මාරම ලොජික බං අපෙ රටේ එකාලගෙත්,

  • @aasaaaasaa8138
    @aasaaaasaa8138 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @nilanthikumari8995
    @nilanthikumari8995 25 วันที่ผ่านมา +11

    අරය කිවලු කියා ඉන්න එපා අපෙන් සත පහක් ගන්නේනෑ මගේ පව්ලට සැමදානය ලැබුනා මම ආතරයිටිස් වලින් සුවය ලැබුවා මගේ පවුලට සපළත්වය ලැබුනා මේ සියළුම ආශිර් වාද ලැබුනේ යේසුස් වහන්සේ ගෙන් අවුරුදු ගනම් අංශබාග හැදිලා ඉන්න මිනිස්සු සුව වෙලා නැගිටලා ඇවිදිනවා අනික වාහන පාරේ නෙවයි නවත්වන්න අක්කර ගානක පාකින් එකක් තියනවා ඔයා මහත්තයා කමති වහනයකින් එන්න ඇවිත් බලන්න ලෝරයකින් ආවත් ඉඩ තියෙනවා ඔයාගේ කතව සමම්පුර්නම බොරු ඇත්ත කතා කරන්න ඇත්ත දකින්න මෙරිකල් ඩෝඕ ම් එකට එන්න ඇවිත් බලන්න

    • @dulansenadheera
      @dulansenadheera  25 วันที่ผ่านมา +1

      බැඳුනට ලක්ශ 5ක් ගෙව්වද නැද්ද? 😏 අපි දන්නව ඔක්කොම ටික. බොරුවෙන් මිනිස්සු රවට්ටන්න දෙන්ණැ ඉදිරියට

    • @DilaniAnne-f1r
      @DilaniAnne-f1r 25 วันที่ผ่านมา +2

      My God is a living God (Jesus) don't point ur finger to the mane of God

    • @bimalwatson3545
      @bimalwatson3545 21 วันที่ผ่านมา +2

      ​@@dulansenadheera😂 ඇයි මනුස්සයෝ මොනව දැනගෙනද මේ කෙප්ප කෙපර බාන්නේ පිස්සුද තම සිට.. ඇවිල්ලා ඔයාම බලන්න සල්ලි දෙනවද නැද්ද කියල..දන්නේ නැතුව මොන කෙහෙම්මලක් කියනවද මං දන්නෑ පිස්සෙක් වගේ😂

    • @Gomie-c9b
      @Gomie-c9b 18 วันที่ผ่านมา +1

      Dulansenadheera මොනා දැනගෙනද මේ කෙප්ප අතාරින්නෙ 😂 අරයා මෙයා කිව්වා කියන්න ඕන නැහැනෙ කොන්දක් තියේනවනම් ඇවිත් බැලුවනම් ඉවරනෙ 😁