හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-04-20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-04-20 | Hiru News
    This video was uploaded for news reporting purposes...
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...
    #HiruNews #HiruNews655PM #HiruAfterNoonNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 17

  • @PriyanthaKumara-mj1qp
    @PriyanthaKumara-mj1qp 4 หลายเดือนก่อน +2

    පොලිසියේ ඉන්නවා අයිස් ගාන උන් පොලිසිය ගැන කියපන්

  • @EarlESilva-fz5eu
    @EarlESilva-fz5eu 4 หลายเดือนก่อน

    ඉතිරි මිලියන ටික මහා භාණ්ඩාගාරයෙන් ගෙවන්න සිදුවෙයිද?

  • @PriyanthaKumara-mj1qp
    @PriyanthaKumara-mj1qp 4 หลายเดือนก่อน +2

    සජියා පිස්සු නටන්න එපා

    • @SachiyaDulan-nz4ch
      @SachiyaDulan-nz4ch 4 หลายเดือนก่อน +1

      Siravatama 😂😂😂😂😂

  • @KumariKumari-ln2hp
    @KumariKumari-ln2hp 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙂

  • @PriyanthaKumara-mj1qp
    @PriyanthaKumara-mj1qp 4 หลายเดือนก่อน +1

    බුද්ධි නැ මන්ද බුද්ධික පිය තුමා

  • @OmanOman-ie7jx
    @OmanOman-ie7jx 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @user-sg9yr8xl6h
    @user-sg9yr8xl6h 4 หลายเดือนก่อน

    පොඩී දඩමුදල් ගේවේ නෑත්තන් එවා ඩබල් වේනවා.වහාම එ වින්දිතයින්ට ගෙවිය යුතු මුදල්. වහම ගන්න ඔනා නිතියෙන් වාහාම එදේ කලයුතුයී නැතන් එ ලොකු.ප... අත්තඩන්ගුවට ගනූ .කෝ නිතිය ආ

  • @user-fv2is1jr3f
    @user-fv2is1jr3f 4 หลายเดือนก่อน +1

    අනේ සජිත් හොදයි අන්දරේට රගපාන්න

  • @user-sg9yr8xl6h
    @user-sg9yr8xl6h 4 หลายเดือนก่อน

    වාහම ඒ ගේවපු නෑති ලොකු ලොකූ ලෝක්කෝ න්වා අතඩංගුවට වාහා ගනූ හිටපු ජනපති හිටපු පොලිස් පතී වාහා ගනූ අත්තඩංගුවට.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 4 หลายเดือนก่อน

    දෙමල ඊලාම් ත්‍රස්තවාදී යුද්ධය අවුරුදු 30 ක් පැවත් වුනා. දවස ගානෙම අපෙ රටෙ අන්තිම අහිංසක මිනිස්සු කෘරතම ලෙස මරා දැම්මා.මායිම් ගම්මාන වල
    මිනිස්සු නින්දෙ දිම ගෙල කපලා මරා දැම්මා. කුඹුරට ගිය මිනිස්සු එතනදිම මරා දැම්මා. ශ්‍රි මහා බෝධිය ඉදිරිපිට සිල් ගත්ත උපාසකයන් 120 ක් වෙඩි තියලා මරා දැම්මා. අපෙ දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවට බොම්බ ප්‍රහාර එල්ල කලා. අපෙ හාමුදුරුවන් වහන්සේලා 31 නමක් ඝාතනය කලා. කාත්තන්කුඩියෙ පල්ලි ය තුල සිටි මුස්ලිම් වැසියන් මරා දැම්මා. නමුත් මම දන්නා තරමට ශ්‍රි ලංකාවෙ ආන්ඩුව කාටවත් 2019 ප්‍රහාරය මෙන් විශෙෂ මුදල් ලබා දුන්නෙ නැත. මේ නිසා අසරණ වුන ආබාදිත වුන අය තාමත් සිටිනවා. මේ සියලුම සිදුවීම් වලදි ශ්‍රි ලංකාවෙ පොලිසිය අදිකරණයට කරුණු ඉදිරිපත් කල විට අදිකරණය ලබා දුන් තින්දු මත නීතිය ක්‍රියාත්මක වුනා. මේ කාලය තුල සමහර කතොලික සහ ක්‍රිස්තියානි පල්ලි සහ පූජකයන් දෙමල ඊලාම් යුද්ධය ට අදාලව ක්‍රියාත්මක වුන ආකාරය සහ අදහස් දැක්වු ආකාරය ශ්‍රි ලාංකිකයන් වන අපට අමතක නැත. අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් නිසා මිය ගියෙ ද අපෙම රටෙ අන්තිම අහින්සකයින් වෙ. ඔවුන් කුමන ආගම ක අයද යන්න අදාලම නැත. මුස්ලිම් ත්‍රස්තවාදීන් කතොලික පල්ලි යට පහර දිම සහ දෙමල ඊලාම් ත්‍රස්තවාදීන් පන්සල් සහ මුස්ලිම් පල්ලි වලට පහර දීමත් එක ලෙසම හෙලා දැකිමට අපිට පුලුවන් විය යුතුයි. දෙමල ඊලාම් ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන විට නීතිය ක්‍රියාත්මක කරමින් දඩුවම් කරන ලෙස අද උඩ පනින කන්ඩායම් නොකිව බව පමණක් ලියා තබමි. ලංකාවෙ නිතිය ට අභියෝග කරමින් කටයුතු කරන ඕනෑම කෙනෙක් ව හුරතල් නොකල යුතුයි. ඔහු සිංහල ද දෙමල ද මුස්ලිම් ද යන්න අදාලම නැත. බෞද්ධ ද, හින්දු ද , මුස්ලිම් ද කතොලික ද යන්නත් අදාලම නැත. කතොලික පල්ලි යට බොම්බ ගැසු අය පමණක් නොව බෞද්ධ පන්සල් ට සහ මුස්ලිම් දේවස්තාන යයට පහර දුන් අයද ත්‍රස්තවාදීන් වෙ. කිසිම ත්‍රස්තවාදීයෙක් හුරතල් කිරිමට සූදානම් නොවිය යුතුයි.

  • @SafranZafran
    @SafranZafran 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 4 หลายเดือนก่อน

    උබලාතමයීරටකන්නේයුද්ධකරලාඡීවිතදන්දීලාබේරාගත්තරටබෙදන්ඩනොදීඋබලාබන්දේසියේතියලාරටබෙදනවාකාලකන්නී

  • @Hirunya000
    @Hirunya000 4 หลายเดือนก่อน

    මොන මගුලකටඩ මෙ කපන්නෙ අපි නිව්ස් බලන නිසඩ

  • @ajithsooriya4212
    @ajithsooriya4212 4 หลายเดือนก่อน

    මුන් ඔකොම එකඊ.. ආරක්ෂක අන්ස ඔකොම එකඉ.. රගන්න.. හරි දසසි

  • @onlinescienceschool4415
    @onlinescienceschool4415 4 หลายเดือนก่อน

    හිරු සජියට කඩේ යනව ජෙවිපෙටගහන්න විතරයි මුන් news දෙන්නෙ.....

  • @user-sg9yr8xl6h
    @user-sg9yr8xl6h 4 หลายเดือนก่อน

    පොඩී දඩමුදල් ගේවේ නෑත්තන් එවා ඩබල් වේනවා.වහාම එ වින්දිතයින්ට ගෙවිය යුතු මුදල්. වහම ගන්න ඔනා නිතියෙන් වාහාම එදේ කලයුතුයී නැතන් එ ලොකු.ප... අත්තඩන්ගුවට ගනූ .කෝ නිතිය ආ