කුවේටි ගෙදරින් පන්නලා මෙන්න සේවිකාවන් දැන් හරි කාලේ ඔන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 212

  • @thattayas7318
    @thattayas7318  15 วันที่ผ่านมา +15

    සාදු කියන්න පින්වත කලබල වෙන්න එපා ❤

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 15 วันที่ผ่านมา +2

    වදින තැනකට වදින්නයි... රිදෙන තැනකට රිදෙන්නයි.....වැදී රිදී හෝ හැදෙන්නයි. .... සම්පූර්ණ ඇත්ත කතාව සහෝදරයා...

  • @KumariKumari-ig9uo
    @KumariKumari-ig9uo 15 วันที่ผ่านมา +5

    ❤❤ අපොයි ඔව් ඕන තරම් ඔහොම කතා කියන අය ඉන්නවා ... හොදම දේ අවුරුදු දෙක ඉදලා ලංකාවට යන ඵක...පැනලා යනවට වඩා... සාධු සාධු 🙏🙏🙏🙏 ඇත්ත කතාව මල්ලී බුදු සරණයි❤❤❤

  • @anushasadamali4685
    @anushasadamali4685 15 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන් ඇත්තමයි thanks oyata godak pin මමත් අවුරුදු පහක් අවසානයි මේ ගෙදර 130 පඩිය ඔයාට තෙරුවන් සරනයි සහෝදරයා

  • @DanawathiP
    @DanawathiP 15 วันที่ผ่านมา +2

    Niyamai malli vidiyooeka

  • @malkisathsara-iv7fm
    @malkisathsara-iv7fm 15 วันที่ผ่านมา +3

    දැනුවත් කිරිමට පිං බුදු සරණයි ඔයාට සහෝ

  • @sumanalekamge2205
    @sumanalekamge2205 15 วันที่ผ่านมา +3

    පින්බර දුරුතු පොහෝ දිනක් වේවා බුදුසරණයි ...🙏🙏🙏.

  • @Renureno3655
    @Renureno3655 15 วันที่ผ่านมา +2

    කතාව සහාතිත අැත්ත තෙරුවන් සරණයි 🙏💚

  • @mithumsandaruwan
    @mithumsandaruwan 15 วันที่ผ่านมา +2

    ❤සාදු..සාදු.සාදු❤

  • @ImalshiImalshi-f2y
    @ImalshiImalshi-f2y 15 วันที่ผ่านมา +3

    ඔබට දීර්ඝායුෂ පතමි ජය වේවා බුදු සරණයි දෙව් පිහිටයි

  • @Ushanimadukumari
    @Ushanimadukumari 15 วันที่ผ่านมา +2

    හරි අයියේ ජයවේවා

  • @mithumsandaruwan
    @mithumsandaruwan 15 วันที่ผ่านมา +3

    මල්ලි.ඹයා.කියන.දේවල්.සහතික.ඇත්ත❤මම.ඩුබායි.වැඩකරන.ගමන්.බලන්නේ...

  • @Kumudoni2024
    @Kumudoni2024 15 วันที่ผ่านมา +2

    පින්බර උුරැතු පොාහොය දිනයක් වෙිවා මල්ලි බුදු සරනයි

  • @cilyrd5770
    @cilyrd5770 15 วันที่ผ่านมา +2

    ෙබා් ෙහා්ම ස්තුතියි දැනුවත් කලාට

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 15 วันที่ผ่านมา +2

    ඇත්ත.කථාව.මල්ලී.ඔයාල.සමාජේ.ගැවසෙන.නිසා.හැමදේම.දන්නවා.බුදු.සරණයි.ඔයාට❤❤❤

  • @DulanjalaAmarasiri
    @DulanjalaAmarasiri 15 วันที่ผ่านมา +2

    අලුත් අපිට හැමදේම කියලා දෙනවට ඔයාට ගොඩාක් පින් අයියා

  • @DisanaykaDisanayka
    @DisanaykaDisanayka 15 วันที่ผ่านมา +1

    කථාව.ඇත්ත මල්ලියා.පින්බරපොහොයදිනයක්වවේවා

  • @NandiN-f9m
    @NandiN-f9m 15 วันที่ผ่านมา +1

    කතාව. රන්. වටිනවා 🙏🙏🙏🙏🙏🙏. මල්ලි

  • @AnudaWalete
    @AnudaWalete 15 วันที่ผ่านมา +2

    බුදුසරණයිඔබටත්පොයදිනයක්වෙවා

  • @GUgf-cu9gx
    @GUgf-cu9gx 15 วันที่ผ่านมา +5

    අවුරුද්දේ පළවෙනි පෝය පින්බර පොහොය දිනක් ඔයාටත් අයියේ බුදු සරණයි

  • @DineshNuvan-l8b
    @DineshNuvan-l8b 15 วันที่ผ่านมา

    Seraa kathawa.bn.💪👏👏👏🔥🔥🔥💯💯💯

  • @SlMo-h2y
    @SlMo-h2y 15 วันที่ผ่านมา +1

    මල්ලි ඔයාටත් පින් බර දුරුතු පුන් පොහෝ දිනයක් ම වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 💐💐💐💐💐💐💐සුබ දවසක් ම වේවා....... 😘

  • @RohiniJayasinha-uz1ws
    @RohiniJayasinha-uz1ws 15 วันที่ผ่านมา +1

    Aththa kathawa Malli..... budu saranai malli

  • @ManikaMuthu-d9j
    @ManikaMuthu-d9j 12 วันที่ผ่านมา

    බුදු සරනයි පරිස්සමින් ඉන්න

  • @SuduSudu-x3z
    @SuduSudu-x3z 15 วันที่ผ่านมา +2

    අනිවාර්යෙන් මල්ලි ඔයා හරි

  • @namalinamali8304
    @namalinamali8304 15 วันที่ผ่านมา +3

    Oyatath asama wawa

  • @Sonita-v7t
    @Sonita-v7t 15 วันที่ผ่านมา +1

    Suba davasak malli, oya keyyna katava aththa. Hamadama hamoma danuvth karanvta godak pin malli parsamen inna dive pehetai 🙏🙏🙏

  • @chandanimado0527
    @chandanimado0527 15 วันที่ผ่านมา +2

    මම ඩුබායි හිටියට ඔයාගේ විඩියෝ බලනවා

  • @Kumari-f3l
    @Kumari-f3l 15 วันที่ผ่านมา +3

    අපේ මෝඩගස් රැවටිලා අමාරුවේ වැටෙනවා.. පව් ඉතින් .. ස්තුතියි ඔබට .. තෙරුවන් සරණයි ..

  • @pushpamadu9408
    @pushpamadu9408 15 วันที่ผ่านมา +2

    Ekanam ඇත්ත

  • @Ruwanthi-j8u
    @Ruwanthi-j8u 15 วันที่ผ่านมา +1

    සුභ දවසක් වේවා .. ඇත්ත කතාව අයියේ මේ රටවල් වලට ආවම කිසිකෙනෙක් විශ්වාස කරන්න බෑ තමන්ට තමන් විතරයි ... ජේසු පිහිටයි සුදු අයියේ❤🙏🏻🙏🏻

  • @Nishani-m4o
    @Nishani-m4o 15 วันที่ผ่านมา +2

    එසේම වේවා

  • @chandarawathiswchandara7369
    @chandarawathiswchandara7369 15 วันที่ผ่านมา +1

    සුභ රාත්‍රයක් ඒවාා මල්ලි දැනුයි අද වීඩියෝ එක බැලුවේබොහොම ස්තූතියි. මැද පෙරදිග ඉන්න අපේ සහෝදරියන් දැනුවත් කරනවාට මෝඩ මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ මල්ලි❤❤

  • @KwtKwt-z3n
    @KwtKwt-z3n 15 วันที่ผ่านมา +1

    ඕයාටත්ඵෙස්ම.වෙවාමල්ලී🎉🎉🎉🎉🎉

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 15 วันที่ผ่านมา +1

    👍බූදූසරනයි🙏🙏

  • @asokagurusinghe7975
    @asokagurusinghe7975 15 วันที่ผ่านมา +1

    උතුම් පෝය දිනයක් වේවා දැනුවත් kara ta thank you mama 201 අවුරුද්ද ඉඳලා ගෙවල් ඇතුළ wada කවදාවත් එළියේ wada karala නැහැ එළියට ගිහිල්ලා api ta waradinna තමන්ට තමන් විතරයි දැනුවත් kara ta thank you

  • @ManekeManeke-j7c
    @ManekeManeke-j7c 15 วันที่ผ่านมา +2

    Pinbara poya dinayak wewa obata. Theruwan saranai

  • @KuwaitiKuwaiti-d4d
    @KuwaitiKuwaiti-d4d 15 วันที่ผ่านมา +2

    හරියටම හරි අල්ලාම දෙන්න

  • @zonezone9668
    @zonezone9668 15 วันที่ผ่านมา +1

    සහතික ඇත්ත තමයි. මල්ලි ❤❤❤❤

  • @kanti7069
    @kanti7069 15 วันที่ผ่านมา +2

    Suba dawasak puthe oyata bohoma sthuti denuwath kalata theruwan saranai

  • @melanigunarathna5179
    @melanigunarathna5179 15 วันที่ผ่านมา +2

    ආයුබොහෝ වේවා ඔයාටත් 🎉🎉🎉🎉

  • @Rps-d6o
    @Rps-d6o 15 วันที่ผ่านมา +1

    ස්තුති ඉන්දික..🤲සුබ දවසක් වේවා..👌තෙරුවන් සරනයි 🙏

  • @ShanakaShiyantha
    @ShanakaShiyantha 15 วันที่ผ่านมา +1

    Oyatath asama wewa bodusarni 🙏🙏🙏🙏🙏

  • @GayaniPinipa
    @GayaniPinipa 15 วันที่ผ่านมา +1

    බුදු සරණයි පරිස්සමින්

  • @JetaJeta-uw6os
    @JetaJeta-uw6os 15 วันที่ผ่านมา +1

    Ethtama katawa malli.👍👍👍👍pinbara poho dinayak wewa teruwan saranai

  • @KranthiKranthi-d3y
    @KranthiKranthi-d3y 15 วันที่ผ่านมา

    ❤❤බුදු සරනයි

  • @indikapradip-mn4qf
    @indikapradip-mn4qf 15 วันที่ผ่านมา +1

    බුදුසරණයි 🙏🏻

  • @YasmeenYasmeen-b1u
    @YasmeenYasmeen-b1u 15 วันที่ผ่านมา

    මල්ලි ඇත්තටම ඒ වගේ වැරදි වැඩ කරනවා නම් දැන් මේ තියෙන තත්ත්වෙ හැටියට මේ කූට් වල ඒවා සම්පූර්ණම වැරදි වැඩ ඒවට පනිස්මන්ට් එක අනිවාර්යෙන් දෙන්න ඕනා මොකෝ මේ දැන් හරිම තත් නීති නීති නීති දැක්වෙට් එකේ ඒවට සමහරක් ගෑනු ඉන්නවා ගෙවල් වලින් වැඩකාරයෝ පන්නලා වැඩි ගානටදානවා දළ සල්ලි❤❤❤❤❤❤

  • @r.v.nayagamnayagam5787
    @r.v.nayagamnayagam5787 15 วันที่ผ่านมา +1

    Ayubowan 🙏🙏🙏 Suba dawasak wewa !!!... ane bro oba kiyana katawa aththa tiththa unath aththa me tama parissam wenna hode. Ane bro oba sitana patana situm patum sartaka wewa sha uthum poho dinayak wewai prathna kara obata siyaludeviyange aarakshava labevaai praathna kara niihada wemi 🙏🙏🙏👌(weradi ati samawenna hode )..

  • @ruwanthiweerasinghe5660
    @ruwanthiweerasinghe5660 15 วันที่ผ่านมา +1

    Sahathika.Attha.sahodaraya❤❤❤.

  • @MohomedHaris-z7t
    @MohomedHaris-z7t 15 วันที่ผ่านมา +1

    Sahodaraya obawa. සම්බනදකරගැනීමට awasahi

  • @iroshmithusharika3406
    @iroshmithusharika3406 15 วันที่ผ่านมา +1

    මල්ලි ඔයා කියන කතාව නම් සම්පූර්ණ ඇත්තන්

  • @madu-d1z
    @madu-d1z 15 วันที่ผ่านมา +1

    Niyamai mlli❤

  • @NilminipriyantikakumariNilmini
    @NilminipriyantikakumariNilmini 15 วันที่ผ่านมา +1

    Thank you indika malli api apu karane karan paduwe weda karan innawa budu saranai 🎉🎉🎉

  • @IsharaIshara-iq2qn
    @IsharaIshara-iq2qn 15 วันที่ผ่านมา +1

    Supiri kathawa aiye❤❤❤❤

  • @RohiniJayasinha-uz1ws
    @RohiniJayasinha-uz1ws 15 วันที่ผ่านมา +1

    Uthum U Poho Dinak Wewa...... Siyaluma Dennata Samma Sambudu Saranai...
    👃👃👃

  • @KumariKuwait-v4f
    @KumariKuwait-v4f 15 วันที่ผ่านมา

    බුදු සරණයි මල්ලි ඔයා හරි

  • @MalikiKwt-b1k
    @MalikiKwt-b1k 15 วันที่ผ่านมา +1

    ඒකනම් ඇත්ත මන් tik tok එකේ ගෑනු inbox ඇවිල්ලා එලියට එන්න කියනව kd 200 ක් දෙනව කියලා මමනම් යන්නෑ 250k දුන්නත්

  • @SunethraL.A
    @SunethraL.A 15 วันที่ผ่านมา +1

    ඔයාගේ කතාව සහතික ඇත්ත ඔය වගේ දේවල් කියන්නම ඕනේ ඔය දේවල් කියන්න මමත් ඔයාගේ කතාවට ගරු කරනවා මල්ලි බුදුසරණයි පරිස්සමින් 🙏🙏

  • @Looly-kz3qx
    @Looly-kz3qx 15 วันที่ผ่านมา +1

    ඇත්ත මල්ලි. මට ත් ඒලියට ඒන්න කියලා නිතර ම කියනවා හුද ගෙයක් තියනවා කියලා අපේ මාමා දුවගෙ ගෙදර හිටපු කෙනා. මං ලංකාවෙ හරියට යන්න දන්නෙත් නැ කුවෙටි ඒකෙ කොහොමද යන්නෙ කියලා මට බැ කිවුවා

    • @kumarichamoth8359
      @kumarichamoth8359 15 วันที่ผ่านมา +1

      යන්බ එපා ඔය ගෙදර කට්ට කාගෙන් ඉදලා යන්න

  • @Anula-t2b
    @Anula-t2b 15 วันที่ผ่านมา

    පින්බර පොයදවක් 🙏🙏🙏♥️වෙිවා🎉🎉

  • @SakuTala-c3f
    @SakuTala-c3f 15 วันที่ผ่านมา +1

    සුබ දවසක් මල්ලි

  • @kusumkwt7255
    @kusumkwt7255 15 วันที่ผ่านมา

    සහතික.ඇත්ත.ඔබගේ.කතාව

  • @NirooshaNiroosha-s4f
    @NirooshaNiroosha-s4f 15 วันที่ผ่านมา

    oyage kathawa hariyata hari malli budusaranai

  • @rasikarasika9331
    @rasikarasika9331 15 วันที่ผ่านมา

    හැමදා බලනව මල්ලි දවසෙ මොනම හරි වෙලාවක මෙ රටෙ අපෙ රැකියාව ට මුල්තැනදිම අපෙ යුතු කම වාගෙම ඔයලෙත් අපට දන්නැති දන්න දෙද ඉතා වැදගත්විදිහට ඔලුවට දානව එකට 💪👍 ස්තුති

  • @KumariySandiya
    @KumariySandiya 15 วันที่ผ่านมา +1

    Budusaranai 🙏🙏🙏

  • @fgfv4715
    @fgfv4715 14 วันที่ผ่านมา

    අල්ලා දෙවි පිහිටයි

  • @SaRa-m3u1x
    @SaRa-m3u1x 15 วันที่ผ่านมา

    අනිවාර්යෙන් මල්ලි

  • @DdFg-pz9vx
    @DdFg-pz9vx 15 วันที่ผ่านมา +1

    මේ පැනලා ඉන්න අය හින්දා අපිටවත් තැනක් නෑ මල්ලි බුදු සරණයි

  • @DewaDewaDewa-no9wr
    @DewaDewaDewa-no9wr 15 วันที่ผ่านมา

    අයියේ ඔයා කියන කතා ඇත්ත බුදු සරණයි පරිස්සමින් ඉන්න❤❤❤

  • @MleekaMleeka
    @MleekaMleeka 15 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කරනවට මට විස්තරයක් දැන ගන්න ඕන නමිබර ඒකක් දාන්න ඔබගේ ❤❤❤

  • @chamiduudara5693
    @chamiduudara5693 15 วันที่ผ่านมา

    කට කන්න හරි ඇත්ත කිව්වා සහෝදරයා Respect ❤

  • @WasanthaKumari-f9h
    @WasanthaKumari-f9h 15 วันที่ผ่านมา

    Uthum poya dawasak wewa budusaranay

  • @RasikaPerera-g6z
    @RasikaPerera-g6z 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @AyomaNelanti
    @AyomaNelanti 15 วันที่ผ่านมา +1

    Ow ehema mama danna lamayevath ehema pannala gedarava valata daala salli aragena fahaheel paththe hoyala balanna

  • @IndraniGamage-w1r
    @IndraniGamage-w1r 15 วันที่ผ่านมา +1

    Budu saranai maliyp

  • @NandiN-f9m
    @NandiN-f9m 15 วันที่ผ่านมา

    බය. නොවී. ඉන්න. දර්මික. නම්. බය. වෙන්න. වැඩක්. නැ

  • @kumairatnayake2489
    @kumairatnayake2489 15 วันที่ผ่านมา +1

    ගොඩක්ම හොද දැනුවත් කිරිමක් දැන් ඉතින් කටිටය කලබල වෙන්න එපා ලමයි හොදට අැහුන්කන් දෙන්න පරිස්සන් වෙන්න ඉන්න තැන වැඩකරන්න වංවාකාරි මිනුසුන්ට අහුවෙන්න එපා විඩියෝ එක 👌👌👌

  • @jongen7797
    @jongen7797 15 วันที่ผ่านมา

    Budu saranei malli

  • @ChandraMalani-by3tq
    @ChandraMalani-by3tq 15 วันที่ผ่านมา

    Anna hodai niyamai malli aniwaryen adala thenawalata kiyanna malli kuru bennath kamak ne age wadinnene neda hari de kiyanna budu sarani malli oyata

  • @mcsanath5959
    @mcsanath5959 15 วันที่ผ่านมา +1

    සමහර උන් ඉන්නෙ කුවෙට් උන්ගෙ වගේ නිතියත් උන් මහා ඉහලින් දන්න විදියට. දෙයක් උනාට පස්සෙ ඇටි කෙහෙල් කාපු රිලවු වගේ. . 🤣🤣

  • @Hobby-m6j
    @Hobby-m6j 15 วันที่ผ่านมา +1

    පුතා මට යනන් ලංකාවටවිදියකු්

  • @Ganga-ef8rt
    @Ganga-ef8rt 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🙏

  • @Rosa-xw9op
    @Rosa-xw9op 15 วันที่ผ่านมา

    ඔයාගේ වීඩියෝ මම හැමදාම බලනව අද පෝය දවසේ වත් අනිත් අයට හින්ට් දාන්නැතුව ඉන්න බැරි උනානේද😂

  • @SepalikaSewwandi-iq9dh
    @SepalikaSewwandi-iq9dh 14 วันที่ผ่านมา

    Aettha kathaawa

  • @HansaniSewwandiliyange
    @HansaniSewwandiliyange 15 วันที่ผ่านมา

    ඔයාටත් එසේම වේවා🙏

  • @kusumkwt7255
    @kusumkwt7255 15 วันที่ผ่านมา

    මම.මෙි.මාසෙට.අවුරුදු .3යි130යි පඩිය

  • @RasikaRasika-xf5ss
    @RasikaRasika-xf5ss 15 วันที่ผ่านมา

    ඔයාටත් එසේම වෙිවා🙏🙏

  • @NilukaPriyadarshani-k5o
    @NilukaPriyadarshani-k5o 15 วันที่ผ่านมา +1

    ඇත්ත කතා කරන ,,පිලිවෙලට විඩියෝ දාන ,,එකෙන්ම රෙස්පෙක්ට් ......

  • @hEr-k1n
    @hEr-k1n 15 วันที่ผ่านมา

    මම.ඔමාන්❤❤❤❤❤❤

  • @Kuwait-gg7cl
    @Kuwait-gg7cl 15 วันที่ผ่านมา

    Suba දවසක් මල්ලි bs

  • @madushiranasinghem5344
    @madushiranasinghem5344 15 วันที่ผ่านมา

    👌👌👌👌👌

  • @disnarangani3108
    @disnarangani3108 15 วันที่ผ่านมา

    Tharuwan saranai malli❤❤

  • @indrakumarisenawirathna4585
    @indrakumarisenawirathna4585 12 วันที่ผ่านมา

    කතාව ඇත්ත

  • @SadeeshKumar-u9k
    @SadeeshKumar-u9k 15 วันที่ผ่านมา

    A වචනය ඇත්ත ඇත්ත

  • @SandayaMalkanthi-fp6ml
    @SandayaMalkanthi-fp6ml 15 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම සහෝ

  • @madushiranasinghem5344
    @madushiranasinghem5344 15 วันที่ผ่านมา

    👌👌👌👌❤

  • @ShiyamaliRupasinha
    @ShiyamaliRupasinha 15 วันที่ผ่านมา

    Awa tena hoda namk tiyala yanna.tawat kenekuta job Eka hodin karaganna puluwan wena vidiyata.🙏🙏 Teruwan saranai 🙏 Alla Devi pihitai 🤲🤲

  • @MAYOURYMAYOURY
    @MAYOURYMAYOURY 15 วันที่ผ่านมา

    ඉන්දික මල්ලි පුන් පෝය දිනක් වේවා සුබ දවසක්

  • @ThushmiBhagya
    @ThushmiBhagya 15 วันที่ผ่านมา

    Budu saranai 🙏🙏