aththatama supiri sir. mn meeta kalin mn yn clz ekn meka igena gatta eth mata padama epa wela hitie. sir me padama supiriatama teach kl sir dn man electronics walata gdk asai. sirta godaaaak pin sir sir hamotama krnne loku sewayak..... sirge clz enna tibunanm kiala hitena taram sirge teaching method ek mata hodatama set wuna. sir ta godak pin. pin denawa sirgen deyak igena gattata. issarahatath digatama mehema amaru padam kotas krnn sir .gdl watinawa👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thank you very much sir !! Though I'm an English medium student I watched n your teaching method is very clear without confusions . Thanks a lot sir !!
Your explanations are really good and worth to listen.. Thanks for that...Also please let me know, direct current voltage for half wave rectification(Vdc) is needed to AL or not..?
No need to know for GCE A L physics. But it is in the engineering technology syllabus. And people who watch this, should gain a good knowledge. That's why I taught it.
Sir mee vedios walata adala tutes wala answers tikath dennako...sirta puluwan ikmanata ...😊mee dana vedios tikath loku udauwak me welawe..thank u sir...❤️❤️
අතඇරලා දාලා තිබ්බ ඉලෙක්‍ට්‍රොනික්ස් මෙච්චර ලේසි කරල දුන්නට සර් බුදුන් දැක නිවන් දකින්න ඕනේ❤️❤️❤️කවදහරි කොහොමහරි සර්ව හොයාගෙන එනවා සර්ට පිං දෙන්න😔😍ගොඩක් ගුරුවරු මෙහෙම වටින වැඩ කරන්නේ නෑ සර්❤️සර් එහෙම ගුරුවරු අතර දිසාපාමොක් කෙනෙක්❤️❤️!තවත් මේ වගෙ පිං වැඩ කරන්න සර්ට දීර්ඝායුශම වේවා!!!😍❤️
Machan me padame full note eka thiyenam ewanawada whatsapp 0717445985
සිරාමා🥺🙏
මේව දිවා රෑ පින් වැඩෙන කුසල කර්ම...😐
sirta ගොඩක් පින්..
සර් මම ටෙක් කරන්නේ.අපිටත් ET වල electronic පාඩම්වලට මේ දේවල් තියෙනවා.ගොඩක් හොදට පාඩම පැහැදිලි උනා.අපිට සිලබස් එකේ සමහරක් කරුණු හන්ගලා තියේන්නේ.ඒ නිසාම මේ සර් කරන පැහැදිලි කීරීම් එක්ක ගැටලු තිබුන හුගක් තැන් විසදුනා.සර්ට ගොඩක් පින්.මම මුලු electrnic පාඩමම සර්ගේ මේ youtube නාලිකවෙන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.මොකද අපිට සර් electronic පාඩමෙන් රචනා prshnyk අනිවාර්යයි.ලකුනු ගෙඩි පිටින් ගන්න පුලුවන් සර් මේ පාඩම් උගන්නන විදියට.ආයෙත් මට කියන්න තියෙන්නේ සර්ට ගොඩක් පින් කියලා
👍👍👍👍
යම්ක් ලැබෙන්නට නම් යමක් පරිත්‍යාග කරන්න .... ඒ උදාර මනුෂ්‍ය ගුණයකි... ඔබ මේ අවස්ථාවේදී ලබාදෙන සේවය ඉතාමත් වැදගත් අහිංසක දරුවන්ට නිසැකවම රටේ යහපත් තත්වයක් ඇති වූ පසු ඔබට පොඩි වත් පාඩුවක් සිද්ධ නොවනු ඇත ඒ අප කාගෙත් ප්‍රාර්ථනයයි
mama gampha ,habi mata puluwan kamak thiyenawanam mama sir ge class enawa
nice
ටෙක් කරන අපිවගේ උන්ට හයියක් උනාට sirta පින් ☘️💚
සිරාවටම ආ.❤️
සුජිත් සර්ගෙ Video ගොඩක් වටිනවා.මුලදි නෝට් එක ලියද්දි වැඩිය නොතේරුනත් පස්සෙ ආයෙ ගණන් හදද්දි සුපිරියටම තේරෙනවා❤🙏
Matth Emai
eeka thamai system eka sirge
@@iharshika4978 ow dear
@@iharshika4978 Photo ghld ewanna ona?
@@LionswithsehanHii
සර්ගේ මේ උදව්වලට ගොඩාක් ස්තූතියි සර්..
Thank you very much sir ඉස්සරහට එන පාඩම් ටිකත් මේ විදියටම දාන්න සර්.මේ වෙලාවෙ ඒක ලොකු හයියක්
ela
ගොඩාක් පින් සර් ....තෙරුවන් සරනයි !!!!
ස්තූතියි සර්...මේ කාලෙට ලොකු හයියක්...ට්‍රාන්ස්සිස්ටර් ටිකත් මේ වගේ දාන්න....
සර්ට ගොඩක් පිං මේ කරන සත්කාරයට
1:07:04 හරිම නියමයි
aththatama supiri sir.
mn meeta kalin mn yn clz ekn meka igena gatta eth mata padama epa wela hitie.
sir me padama supiriatama teach kl sir dn man electronics walata gdk asai.
sirta godaaaak pin sir
sir hamotama krnne loku sewayak.....
sirge clz enna tibunanm kiala hitena taram sirge teaching method ek mata hodatama set wuna.
sir ta godak pin.
pin denawa sirgen deyak igena gattata.
issarahatath digatama mehema amaru padam kotas krnn sir .gdl watinawa👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thank you very much sir !! Though I'm an English medium student I watched n your teaching method is very clear without confusions . Thanks a lot sir !!
ගුරුවරු දෙවිවරු කියන්නෙ මේ වගේ අය නිසා 💝
Your teaching style is excellent.
Wow sir, you have done such a great job, thank you
Sir කලින් tute එකේ විවරනයක් නැද්ද🙄..පට්ට සර් ගොඩක් පින් විඩියෝ එකට💪💪👍🙏
මට අමාරුම පාඩමක් මේක..අනේ ගොඩාරියක් ආසාවෙන් දැන් ඉගෙන ගන්නව සර්..හරිම පැහැදිලි සර් උගන්වන විදිහත්..🙏❤️
🥺Mtth mn atharinn giye
Ithuru kotas tik hoyagnn banee
Hii.. meke notes liyapu kauru hari innawanm kiyannako plz. loku udawwak. me para exam time madi notes liyaganna
Your teaching is best ....................sir...best of luck sir ........
Nice work...keep it up...
Thank you so much sir.The excellent great job. God bless you sir.
thank you so much sir....great job...may the triple gem bless you sir...
Your explanations are really good and worth to listen.. Thanks for that...Also please let me know, direct current voltage for half wave rectification(Vdc) is needed to AL or not..?
No need to know for GCE A L physics. But it is in the engineering technology syllabus. And people who watch this, should gain a good knowledge. That's why I taught it.
@@sujithliyanage2569 Well noted and Thanks Sujith.. I prefer if it's in AL..
please keep it up.. you are doing this well...
Thank you very much sir ❤️❤️❤️
You are a great help.
Please do matter and radiation too.
ගොඩාක් ස්තුතියි සර්...ගොඩාක් පිං❤️❤️❤️❤️
Devewaru habahin dakinne na. Ath pihita wenawa. Hama dama jaya ha sapa wewa!!
Thank you so much for your help sir ♥️♥️
27:54 ප්‍රායෝගික ඩයෝඩයක් නම් සර් දාල තියෙන්නෙ ධාරිත්‍රකය චාජ් වෙන්නෙ Vp යටතේ නෙවෙයි නේද Vp-Vb යටතේ නේද...එතකොට යොදන ඩයෝඩයේ පසුකුලු වෝල්ටීයතාව Vp+Vb නෙවෙයි ද
සර් ප්‍රායෝගික ඩයෝඩ වලත් ඩයෝඩ හරහා ගලායන උපරිම ධාරාව / මධ්‍යන්‍ය ධාරාව වෙන්නෙ ප්‍රතිරෝධය හරහා ගලායන ධාරාවමද???
Thank u very much sir, Sehenna vatinava meka
ape sirt .. බුදු සරණයි
Sir අර්ධ තරංග ඍජුකරණයෙ හදන ගානේ වැරදි නේද? V out=Vp කියලා සර් ලියන්නේ Vs වල අගය පොඩ්ඩක් බලන්න සර්
oww
Ow nda
ou sir Vp= 324v
No, Sir is right
Vpeak of Vprimary is 324
Vpeak of Vsecondary is 16.2
Vout = Vpeak of Vsecondary
good job sir👏👏🙏 thank uuuu
sir prayogika diode weddi Vdc=20/fayi -2Vb da? nattan 18/fayi -2Vb da?
clz yannthi apita sir la loku haiyak. godak pin sir
Thank you sir ❤❤❤❤
Sir, dana ardayedi B ta sapekshawa A hi vibhawaya wadi kiyana eka sammathayakda ? Nattam upakalpanayakda?
Tech වලට ලොකු හයියක් නියමයි සර්
thank u sir explains are really good
Vb th thiyenawa nm (+) eke di capacitor eka Vp-vb ta charge wenawa ne.. (-) ekedi diode eke transformer ekata set wela thiyena yata pin in eka Vp ne(transf. Eke anik end eka 0 nm) ethakota PIV= 2Vp- vb neda wenna oni(2vp newei) 30:23
Thankyou sir...💗💗💗
Thank u sir. Mn sirge tution cls ena keneknm newei. Meka tution eke igannuwat mt kisi deyk therune ne. Mn bya wela hitiye me padama bariweida kiyl. Sirta godak pin🙏🙏
නිබන්ධනයට අදාල පිළිතුරු ලබා දෙන්න පුළුවන් ද සර්..
බොහොම ස්තුතියි 💯
සුබපැතුම්
Plz meeke note liww kenek kiynnko . 24 exam ekt . Note liynn time mdi
පට්ටනීයයි👍👍👍
Sir wage ratata adambarayak sir , gok pin🙏🙏🙏❤
Sir puluwn nm ohomma dara widyithayath krnnako meka krla iwr mela🙏❤
Thanks sir apita meka loku udawwk. Sirta godak pin
Supiriyatama padama fit una
Sir mevvata dana nibandana valata uththara cheak kra ganna vidihak nadda...
Sir 37:44 දි, I උපරිම සෙවීමේදී V උපරිම අගයට V out උපරිම ( 16.2 v ) ගන්නෙ නැතුව V dc ( 5.16 v ) ගත්තෙ ඇයි කියලා පොඩි පැහැදිලු කිරීමක් කරන්න පුලුවන්ද 🙄
මටත් ඒක මීටර් වුණා. මං හිතන්නේ සර්ට පොඩ්ඩක් වැරදුනා. හරියටම ෂුවර් නෑ.
@@avishkaindula1035 Sir ආයෙ ඊටපස්සෙ ඒ කොටස කරනවා නේ
සර් ඒ ගාන ආපහු ඊලගට හරියට හදනවා.
@@avishkaindula1035 me videoekema d hduwe🤔
@@bhashithatennakoon7783 Ow. Sir waraduna gamanma eka makala aapahu hadanna ganne e gaanamai.
සර්ට ගොඩක් ස්තූතියි 🙏🙏🙏
Sir mee vedios walata adala tutes wala answers tikath dennako...sirta puluwan ikmanata ...😊mee dana vedios tikath loku udauwak me welawe..thank u sir...❤️❤️
Siravatama mamath kiyanna hitiye
සුජිත් සර්, අපිට ඩයෝඩ tute එකේ තියෙන රචනා ප්‍රශ්නවලට අදාළ Marking Scheme එකක් හදලා දෙන්නකෝ. අපිට tute එකේ රචනා ප්‍රශ්නවලට ලියපු උත්තරවල හරි වැරදි බලාගන්න විදියක් නෑ
Plz sir.board 1 note 1 lyaganna kyla sir tikk ehata wenawada,board 1 pen na.note 1 kyawana speed 1th tikak wadi sir. but,
Thank you sir!
🙏👏👍
❤
very good job sir..
Sir..arda tharanga riju karanaya yatethe hadpu gane..madyannta වෝල්ටීයතාව kiynnr rms eka nevei da??thava sir..antimata උපරිම i ekai madyannya i ekai samana vuna ekat therune na..eekalla kiyala denvd??
Sir , Can you please provide the english terms .. It would be a great help if possible !
මේ දවස් වල වටිනවා
Watinwa sir godak tnx
ඕකේ අනිත් ඔක්කම තේරුණා. ඒත් එක දෙයක් තේරුණේ නෑ. හායිත පෙදේසේ විද්‍යුත් ක්ශේත්‍රයක් ඇති වෙනවා. විභවයක් ඇති වෙනවා. ඒත් I b (පසු ධාරාවක් ඇති වෙනවා නම් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න ඕනි. එහෙම වුනොත් හයිත පෙදේසේ උදාසින වෙලා එතන මුලු ක්ෂේත්‍රයම නැති වෙලා යනවනේ.
sir tute ake pilithuru tikath danna.
Sir 🔥🔥🔥❤️❤️❤️
Thank you sir.
සර් 38:00 ප්‍රශ්නෙදි, 0.7 v ඩයෝඩය සම්බන්ධ කලාට පස්සෙ උපරිම ධාරාව හොයද්දි විභව අන්තරයට ගන්නෙ [ උපරිම ප්‍රතිදාන වෝල්ට්(16.2 V) - ඩයෝඩයේ වි.බා(0.7) ] නේද ?
@@VidunaPhysics thank you Sir !
Respect Sir 🙏🙏👆👆👌
Godaak pin sir 😍❤❤❤❤
Godak pin sir...❤❤❤
සුපිරි 😘
Sir puluwan nam tute 1e answers tikath danawada? discussuion 1k one na..
Sir arda taranga rijukaranayedi pahadili karana prashnayedi si diode eka sambanda karama bara prathirodaya haraha prathidana voltage eke uparima agaya gannakota( 16.2-0.7) lesa gatha yuthuda?
Thank you!!! sir.
මිහිපිට ඉන්න දෙවි කෙනෙක් ❤️😍
supirimai sir........ padarthaya ha vikiranaya kotasa karanne nedda? ekath karanawada plz....
Thank you sir.... gdk pin 🙏🙏🙏
Thanks you very much sir
Anith padam ehemth me wagema krannko sir ..e wagem ewata adala past papers ehemath krannko sir .
36:44 දි vp ගෙ අගය 324 නේද sir?🤔
Thank u sir 😘
Thank you very much sir....
සර් 2016 ඉලෙක්ට්‍රොනික්ස් ගානේ d කොටස පොඩ්ඩක් පැහැදිලි කරලා වීඩියෝ එකක් දෙන්නකෝ
😪😪🙂
Thanks sir 👍👍✍✍
Godak pin sir 🙏🙏🙏😊😊
sir, (Vdc/pie) suthraya ganne kohomada???
sir parinamakayaka prathamikyt hema welawema dena voltiyatawa v.rms ekkd ehem nettm v.rms ek hoya gnne khmd
Sir transisters kotasath uaganna
ewagewath eke thiyene anith kotasath ugannannakoo....
sir ,tharanga rijukaranaya kiyana eke adahasa kiyanna puluwanada?
thank u very much sir
Thank you 🙂🙂🙂🙂
Sir description eke tiyen tute eke answers tika daann puluwand?
Sir tute eke 2(a )( e ) poddak kiyala dennako eke voltage eka ganna hati poddak awul
Sir ara 37.00di tiyene prashne diode eka Si nam kiyala dunnu prashna kotasa hadana widiya naane
Hiii... meke notes liyapu kauru hari innawanam kiyannako plz.. loku udawwak. me para exam. notes liyanna welawa madi 😢
Ane ow . Note ek liynn time mdi me dws tikt. Plz note liww kenek kiynnko
Sir 8:50dee Pradana. Pradana Dekak. Kiyanawa
Niyamai sir..gdk pin😘
👍👍👍adambarai sir...👍👍👍
Sir,
Sir hodata padama kiyala denawa,api godak unanduwen e padam igena gaththa.padame ithuru kotas tikath ikmanata danawada sir.
Thank you sir.