Mata vitharada ඇහුණේ kanchuka ගුටි kanna epa කියල කියනවා .sulakkhana akkatada kiuve eka .තව දෙයක් ane aththtama sulakkhana akkai ayyai boyfriend and girlfriend da ?? එහෙම වුනත් කිසිම ආදරයක් na vagene penne .mm දන්නවා මේකට reply enne na කියල .mata හිතෙන de mama kiuve .මොකද mage favorite couple eka oya denna nisa ❤❤❤❤❤❤❤❤all are the best 👍❤❤❤
මෙයාලත් viniලා වගේම හරිම එක්මුතුයි❤️ඒකනම් වටිනවා ...ඒවගෙම තවත් Video ඕනේ 💖කෑම එක දිහම් බලන් හිටපු අසරන මම🥲🤣කිත්තා videos වල වගේම ඇත්ත ජීවිතෙත් ඒ වගෙ නෙ සැට් එක😁🤣
මට හිනා ගියේ එයාම ඇවිල්ලා cute ද cute ද අහපු එකට...🤣
මන් දැකපු පට්ටම යාලුවෝ ඉන්න සෙට් එකක්.😍😙😙කපල් එකක් ඉන්නව කියල බොරු ශෝ දාන්නේ නැති....ලස්සන නිසා රගන කෙල්ලෝ නැති....පොර වෙන්න හදන කොල්ලො නැති නියම සෙට් එකක්....මන් meanwhile in sl 10k subscribers gnn klin idn ඔයාලත් එක්ක හිටියා... 😍😙 girlsla boysla කියල වෙනසක් නැති හොද සහයෝගයකින් ඉන්න සුපිරි යාලුවො ටිකක්... ඔයාලට ලන්කාවෙ trend එකක් ගෙන්න පුලුවන්.. දිගටම ඔහොමම හැමෝටම ආදරෙන් ඉන්න...guys love u all
Your little fan here 😍😙😙😙
thank youu🤗
@@manulahewage4858 මනුල අයියා 😍your acting is lmao 😅😅😅😅 Thnx for replying me 😙
කවුද කපල් එක 🙄 දන්නැති නිසා අහන්නෙ 😁
@@DiaryDo_by_SL Hkzz...😂😂😂 Sula akki kanchuka ayyai❤😍
kwd yako couple eka ??? mata ehema ekk click une na ne
සේරටම වඩා ඔයාලගෙ එකමුතුකම ගොඩක් වටිනවා.👏👏👏👏👍👍
Anivaren
Sitawatama 😊😊👍👍👍👍👊👊👊💪💪
sirawata
aka attha
🥰
විනාඩි 5කට ඇස් වහා ගන්න.... ඒ ෂුවර් එක පට්ට... ❤️
සුලාට මල පැනලා ඉන්නේ 🤣🤣 2.54
මම දැකපු ලස්සනම යාඵවෝ සෙට් එක කංචුක අයියේ ඔයා නම් සුපිරි
ඊළගට කන්චුක තමා 100k එන්නේ.❤️👍😂😂❤️❤️
ආදරෙයි මින්චි කිත්තා.. වත්තේගම එන්නකො😌😌
කංචුක යා හැමෝටම 🔥🔥 🙊🙊🙊 මේකමයි reply කරලා තියෙන්නේ.
Mata vitharada ඇහුණේ kanchuka ගුටි kanna epa කියල කියනවා .sulakkhana akkatada kiuve eka .තව දෙයක් ane aththtama sulakkhana akkai ayyai boyfriend and girlfriend da ?? එහෙම වුනත් කිසිම ආදරයක් na vagene penne .mm දන්නවා මේකට reply enne na කියල .mata හිතෙන de mama kiuve .මොකද mage favorite couple eka oya denna nisa ❤❤❤❤❤❤❤❤all are the best 👍❤❤❤
Eyla cpl ek thmi nd...dwasak mn dkka sulakkna akki qwa kanchuka ayya bf kyl...mn hthnne eyl gf & bf....😍😍😍❤️❤️❤️
@@kanchanaekanayake7030 එහෙනම් ඉතින් elh thama ❤❤❤❤❤😍👍
Mmmm...ouu 😍😍😍☺️☺️☺️🤗🤗
කපල් උනාට එයාල රගන්නෑ ඒකයි වෙනස.
@@dplusclicky6046 anna ekai 😍
100k ilgta oyge chnal ekta😍 congratulations all
🔥🔥🙊🙊🙊
මම හැමදම ඔයලගෙ. එව තාම බලන්නෙ ලස්සනයි. ❤️ ඔයාල ගොඩක් ලස්සනයි. ❤️ ඔයාල හරිම එකමුතුයි
කන්චුක අනේ හරිම ෂෝයි අනේ හරිම කාරුණිකයි 🥰😊❤
Yee kanchuka ayyata 100k congratulations bro 🤟🤟🤟🤟
Unboxing ekak ඕන play button eke
Lovely friends..❤️👍
Congratulations you all..!!! 🎉️❤️🎊️
Eelagata Kanchukage 100k thama ithin 😍❤️💯
🔥🔥🙊🙊🙊
@@KanchuKa sdgjohh
@@KanchuKa f-&fffffffffffff
😀 සබ්ලා 100k නේහ්...Congratulations කිවුවා 😍😍😍
Niyamai malliyooo..oyage videos harima shoii...set ekama patta...ikmanata 100k oyta wish karanawa..kandy nisa ekenma adarei....
Congratulations guys!🎉💜
මන් කැමතිම වීඩියෝ දාන්න ඕගොල්ලො සුපිරි ඒ වගේම ලස්සනයි ඕගොල්ලන්ගේ එකමුතු කම නිසා
Sulakkhana nam harima lassanai..hindi actress knk wage 😍😍😍
rrrhhjm.
Fairoza akki you look cute😍♥️♥️♥️ good luck guys😍😊
hm
8:52 ආආඅසයි😂❤
Congratulations 🎊 👏 💐 🥳 🎊
Issa ayiya 🦐❤
100k ගහන්න කලින් ආයෙ පාරක් බලනවා 🤭😘
6:33 අඩේ රෝශිනි ආංටිලෑ අයියන්ඩි .
Congratulations කස්ටියටම
මනුල අයියා 🤣🤣🤣🤣
Fero akki ... sula akkii ❤❤❤
😁
Congratulations mena while in SL. ඊලගට කන්චුක තමා..❤️
😀😀😀😀😀
@@janithapramudika6554 පාඩම් කරන්න හිතෙන් නෑ😐😐😐😐
සබරගමු ගුරුතුමිය ගනන වී වගා උනාම මෙහෙම
Kitha fero minchi sula dedu okikoma fring
Congratulations හැමෝටම❤️❤️❤️❤️❤️❤️❤️
🔥🔥🙊🙊🙊
Set eka ekata inna thak kal ubala goda machanlaa..jaya..❤️
අඩේ..පට්ට අය්යෙ ඔයාලගෙ වැඩනම්..ඔයාලාගෙ චැනල් 5ම මම subscribe කරලා තියේ..ඔයාලගෙ හැම vedio එකක්ම බලලත් තියේ...ඔයාලා meet up එකක් තියන්නෙ නැත්ද?...reply ඕනි කන්චූ...
Superb bro ,niyama set ekak tham a meanwhile in sl kiyanne
Minchi ayiya ❤adreeeee
Congrat🎀🌹🎁🎆✨🎈🎉🎀🎁🎖️🏆🥇🏅
Congratulations @Meanwhile in SL !
Supiri Vlog eka aiya.. 🔥 💯♥️
ඔය shoot කරේ මොන video එකද.මට මතක නෑ නේ
මේකෙ shoot කරන වීඩියෝ එක මොකද්ද කියලා කවුරුහරි දන්නවද...?
Did you get silver play button ?
Super 👍maru oyalage actings 😂 Good Luck!!
Congratulations 🎉🎉🎉🎉
Congratulations ayyaaaa...oyaala hemoootamaaa godaaariyak aadareiiii...😍😍😍😍😍
Congrats 😍😍😍
Congratulations ❤️😍🎁
🔥🔥🙊🙊🙊
A best friendship ♥️
Subapethum set ekata🍾🍾adarei oyala hemotama❤️❤️❤️
Congratulations 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Congratulation!!!!!🥰🥰🥰🥰
🔥🔥🙊🙊🙊
Me video eka mona channel ekeda thiyene?
Plz plz kiyanako🥺🧐
Congratulations ✌😍
Me vidiyo eka thama dala nane da?
යකෝ මන් මෙච්චර කල් හිතන් හිටියේ කන්චුකයි සුලක්කනයි අක්කයි මල්ලියි කියලා😂😂 ඩෙඩ්.....
යකෝ 😂😂
@@rashmikaushalya4553 😂😂
Congratulations!!! Maru eka!
Shoot කරපු video එක මොකක්දෝ..
Congratulations 💐💐🎊❤️❤️😘😘😘
All of you are very lucky people. To have friends like this
Kithia 🙂👍🏻🦸🏻♂️♥️
කට්ටියගෙ එක වීඩියො එකයි බැලුවෙ දැන් හොය හොය වීඩියෝ බලන්නෙ😁👊❤️❤️❤️ මෙයාලා නුවරද ඉන්නෙ දන්න කෙනෙක් කියනවකො😂
Congratulations ❤🥳 You all deserve this and more ❤❤ One of the best friends group in Sri lanka 🇱🇰😍 Love you all good job keep it up ❤❤
A Doni akke
@@sasindudulanjana1168 ah malli ❤
Dakka kale kivvalu 😁😁
Thadiya ❤🦸🏻♂️♥️🙂👍🏻♥️
Silver Button එකක් ගහමු.
❤💜🔥👌
ලස්සනයි aiye 💖
තව 100k එකක් වැඩි ඈතක නෑ
සෙට් එක මරු ආ❤️
සුපිරියි අනේ.. 😂❤️
Methana shoot krapu video eka mokdda
සුපර් හොදේ අලුත් එකක් කරන්න... 👍👍
Woooooo ..😀😀...❤️🔥❤️🔥
ඔය කරපු වීඩියො එක දැම්මද 🥰🥰
superb 🔥🔥😍😘😘😘💖
Congratulations කන්චුක ❤️ Lion Kolla දාල තියෙනව දැක්කම තමා දැක්කෙ Kanchuka channel එකත් 100k ගහල කියල 😂
Koheda daala thibbe? 🤔🤔🤔
@@KanchuKa instagram
Congratulations ❤️ Meanwhile team 🧡
ඕකෙ ඔය ශූට් කරපු වීඩියෝ එක දුන්නද...
ඉස්සා😌💫
Hema weekend ekema meanwhile aluthin vedio ekak dalada kiyala balana mama. Love you both..❤👌
Meanwhile ලා 100 k ගත්ත,
Kanchuka: my time has come
🔥🔥🙊🙊🙊
🔥🔥🙊🙊🙊
ammo 😂🔥
@@manulahewage4858 😂
ට්‍රැවල් කරන්න කැමති අය travel සුපිරි expirince එකක් ගන්න කැමති කට්ටිය මේ පැත්තෙන් එන්න.❤️❤️
E niyamai eeeee...good luck
Me vedio eka ko ane 🤔
Oylge me inne yluwo set ek set unu widiy kyl vidio ekk dnnko plzzzzzzzzzzzzzzzzzzzzz ❤❤❤❤
ඔයාලාගෙ එකමුතුකම නියමයි 👍👍👍
Kanchuka sulakana akki ayiyai deninma galapenva
Congratulations All ❤️
Me video eka awada🤔🤔 me shoot karana eka??
ශෝයි අනේ...❤️😍😘
Oyalage okkoma videos lassanai ❤️👍
Congratulations ❤️adareii oyala hemotama godak ❤️❤️
Subscribe oni yaluwo ape pattat enn..ape vedio vinadi 2kt wada na sahayogaya dila ynn..good luck!!💪
Mona මඟුලක් මන් දන්නෑ පට්ට පරක්කු wela අනිවාර්යෙන්ම අලුත් එකක් දාන්න
🔥🔥🙊🙊🙊
ඒක මරූ🤩🤩🤩😀😀😀
Set eka 😄❤️
ඒක සුපිරි කන්චුක අයිය 😍😗
ඔයාලා මේ shoot කරන video එක මොකද්ද ?
Congratulations ...adareyi set ekatama
😀😉😊🤗🤗🤗
Wow the super bro .oyalage friend ship aka marai
Gd luck aiyla tikati akkilalti budusarani ❤❤❤❤❤