𝑳𝒂𝒏𝒅 𝑶𝑭 𝑲𝒊𝒏𝒈𝒔 [තබ්ලා කෑම ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 515

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 3 ปีที่แล้ว +74

    හොද ගුණයහපත් , දරුවන්ට සමානව ආදරය කරන , සතුට මුල් කරගෙන කලා ජීවිතක් ගෙවන නිහතමානී මහතෙක්. ඔබට සුබ ගමන්

  • @anushalakmali9622
    @anushalakmali9622 3 ปีที่แล้ว +213

    මේ වීඩියෝ එක බලලා බඩගිනි වුන අය තවත් ඉන්නවද 😁😁😁😁මොන දේ වුනත් මේ වගේ සතුටින් ඉන්න ඕන🤗🤗🤗🤗🤗🤗

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 3 ปีที่แล้ว +17

    ආදි තබ්ලා ලස්සනට ගහන විදියෙන්ම පේනවා පේශල ආදිට මොන තරම් ආදරේද කියලා.ඒ වගේ ලස්සනට පුරුදු කරන්නේ ඒ නිසානේ..පූර්නිකා අක්කගේ මූනේ තියන සතුට..හැම ගෑනියක්ම හොයන්නේ මේ සතුට පේශල අයියා respect කරනවා ඔයාට..හරිම ලස්සන පවුල් ජීවිතයක්..ඔයාලා හැමෝටම බුදුසරනයි හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว +96

    පේශල අයියාට දෙරනෙ ලස්සනම නිවේදිකාව හම්බුනේ. අක්කි හරිම ලස්සනයි.. ❤️❤️

  • @dayanikanthi8936
    @dayanikanthi8936 3 ปีที่แล้ว +654

    අමාරුවෙන් ජීවත් වෙනවට වඩා,තමන් කැමති කෙනා එක්ක ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඔනි..බලන්න මෙයාලගේ සතුට.පේශල හොඳ පිරිමියෙක්...ලොකු දරුවාගේ මූනේ පුදුම සතුටක් තියෙන්නේ..

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +33

      එකට ගයන්
      අර දරුදෙන්නා පෙන්න නැ අරධනාට සහොදර බැදිමත් නැතිකරන ගයන් මටනමි ගයාන් චතුරිකා පෙන්න බැ

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +30

      පෙසල නියම තාත්තෙක්

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +10

      සොක්පවුල තෙරුවන් සරණයි දරුවන්ට

    • @anushamaduwanthi4379
      @anushamaduwanthi4379 3 ปีที่แล้ว +3

      ලොකු ළමයා peshalage newida

    • @leader3161
      @leader3161 3 ปีที่แล้ว +12

      @@anushamaduwanthi4379 නැහැ.. Poornika ge kalin husband සහන් ගෙ thamai loku putha ආදිත්‍ය... ඒත් පේෂල හරිම හොද තාත්තා කෙනෙක් ආදි ට..

  • @PasanHarshana
    @PasanHarshana 3 ปีที่แล้ว +210

    පේශලට ආස උන් ලයික් කරපියව්😊❤❤❤පේශ්ල අයිය හෙන ෆුල් ආතල් ජෝක්ස් පොරක්😂❤❤
    කියන්න තියෙන දේ මූනටම කියන මනුස්සයෙක් අන්න ඒකටයි මම කැමති🙈❤

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +408

    ආදර්ශමත් පියෙක් හැම දරුවෙකුටම එකසේ ආදරය කරන්න . ඔබටත් ස්වභාව ධර්මයෙනුත් දෙවි ද්වාතාවුන්ගෙත් ආදරය නොඅඩුව ලැබෙයි තෙරුවන්සරණයි

    • @chandaniliyanaarachi4970
      @chandaniliyanaarachi4970 3 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @inokalakmali764
      @inokalakmali764 3 ปีที่แล้ว +5

      Ow peshala ayiya nam hodai.hebei gayan nam eyage lamai denna ganakwath ne.massina diha balalawath tamange le walin inna daruwangeth vidiyo ekak danna kiyanna ayiye.oyala dennatath baby dennatath bs

  • @harshnikelum2497
    @harshnikelum2497 3 ปีที่แล้ว +52

    පේශල සර් කවදත් හරිම නිහතමානියි...පොළවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්...ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤🤗🤗🤗🤗🤗

  • @kamalkavindagamage7352
    @kamalkavindagamage7352 3 ปีที่แล้ว +129

    හැමෝටම බැහැ මෙහෙම තාත්තා කෙනෙක් වෙන්න...තමන්ගේ දරුවන්වත් දාලා යන පියවරු ඉන්න සමාජෙක ඔහු ආදර්ශමත් පියෙක්...🔥✨💚

    • @dimanthikachalani1696
      @dimanthikachalani1696 3 ปีที่แล้ว +1

      Aniwa

    • @ireshashamanthi9202
      @ireshashamanthi9202 2 ปีที่แล้ว +1

      Aniwaryen...piyawarunta adarshayakkk

    • @madhuperara8146
      @madhuperara8146 2 ปีที่แล้ว +1

      Aneee owww...ඉක්මනින් ආදි පුතා තාත්තා කියලා කතාකරන්න ඕනි

  • @ShashShash9
    @ShashShash9 3 ปีที่แล้ว +24

    ආදර්ශමත් පියෙක්.. කොච්චර එකතු ද ලොකු පුතා එක්ක.. ජය.. පින් මේ තමයි..

  • @tinula
    @tinula 2 ปีที่แล้ว +21

    පේෂලගේ මම ඉතාම ගරු කරන ගුනය වන්නේ ආදි බබාට සලකන සැලකිල්ල. කිසිම සැකයක් නැහැ ඉතාම හොදට තමාගේ දරුවාට සේම සලකනවා. එච්චර මනුස්සකමක් අද කාලේ දකින්නට නැති තරම් පූර්ණිකා ගොඩක් වාසනාවන්තයි වගේම ආදි බබා ගොඩක් පිං කරපු අයෙක් බව හිතනවා. සියලු දේ සාර්ථක වෙන්න පතනවා.

  • @shailaasal935
    @shailaasal935 3 ปีที่แล้ว +23

    පොඩි දරුවා නම් පිං කඳක් වගේ..හරිම පිං පාටයි..දැක්කම හිත පිරෙනවා.
    ආරාධනා ,ආදී ඔයාලටත් ආදරෙයි...උම්ම්ම්ම්මා.

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 3 ปีที่แล้ว +221

    පේෂල ඇත්තටම හිත හොඳ කෙනෙක් .මම දැකපු ඉතා හොඳ මහත්මයෙක්.තමන්ගේ දරුවන් අතහැර යන තාත්තලා ඉන්න රටක ඔබ සැබෑ පියෙකි .බුදු සරණයි

    • @yonalijayasekera651
      @yonalijayasekera651 3 ปีที่แล้ว +8

      Math ekata ekagai .

    • @sriyanicooray1449
      @sriyanicooray1449 3 ปีที่แล้ว +2

      @@yonalijayasekera651 ..දැම්මනම් යන එකක් නැහැ ...තව අවුරුදු 2..3 වගේ ඉදීවි 🤣🤣🤣

    • @yonalijayasekera651
      @yonalijayasekera651 3 ปีที่แล้ว +2

      @@sriyanicooray1449 api ehema nowenna pathamu.

    • @annharper4853
      @annharper4853 2 ปีที่แล้ว

      @@sriyanicooray1449 තොපි වගේ ගැන්‍ර හොද දෙයක් දැකල සත්‍රට්‍ර වෙන්ඩ බැරි පටිට බැල්ලි තෝ මිනිහෙක් නැතිව වෙිලෙන ක්‍රන්‍ර ගොඩක්ක කොහෙද

    • @ashokachandrani4625
      @ashokachandrani4625 11 หลายเดือนก่อน

      ​@@annharper4853i

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 3 ปีที่แล้ว +46

    සුන්දරයි!!! සිය පවුලටම තුනුරැවන් සරනයි!!පැටවි දෙන්නම හරිම ආදරනියයි ❤️❤️❤️😍😍😍

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 3 ปีที่แล้ว

      Aneeeee niyami lokuputata tablawa ugannanawa budusaranai jayawewa

  • @bekyney
    @bekyney 3 ปีที่แล้ว +91

    Is it just me or is does big boy starting to look more and more like peshala ? How sweet! Beautiful family. Stay blessed !!!

  • @dreamlife8312
    @dreamlife8312 3 ปีที่แล้ว +112

    පේශලට ඇත්තටම පිං මේ දරුවත් තමන්ගෙම දරුවෙක් වගේ බලාගන්නවට මොකද ගොඩක් මිනිස්සු කලින් කසාදෙ ලමයින්ව මගහරිනව

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +170

    තබ්ලාවෙන් තොර ජීවිතයක් නැහැ නේද ..නියමයි හැමදාමත් සතුටින් ඉන්න ..👍👍👍

  • @hmadokdh3606
    @hmadokdh3606 2 ปีที่แล้ว +9

    ගයන් වගේ නොවේ ඔයා පුතාට ආදරේ ❤ හොද තාත්තා කෙනෙක් පුර්නිකත් සංවර කෙනෙක් 👌 බුදුසරණයි ලොකු පුතා බලාගන්න pau දරුවෝ කාගේත් අසරණයි බුදුසරණයි ඔයාලා ට

  • @premaperera8361
    @premaperera8361 2 ปีที่แล้ว +1

    ජයන්ත පීරිස් මහතා අපි අගය කරන ආදරණීය නිවෙ ්දකයෙක් ආරියදාස පීරිස් රංජිත් පීරිස් ඒ දෙපලම අද ජීවතුන් අතර නැතත් ගුවන් විදුලි යට ඉමහත් සේවයක් සිදුකලා එතුමන් දෙපල ගව්රය මුසු ආදරයෙන් මතක් කරනවා එතුමන්ලාට නිවන් සුව පතමු ජයන්ත පීරිස් මහතා වෙළද සෙ ්වයෙ සෙනසුරාදා සවස තුන ට ඉදිරිපත් කරන වැඩ සටහන මම සවන් දෙනවා බොහොම ස්තූතියි තව තවත් වැඩ සටහන් කරන්න දිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පත්තිනි මෑණියන් ගෙ පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සිය පවුලටම

  • @pradeepapradeepa6659
    @pradeepapradeepa6659 3 ปีที่แล้ว +39

    ආදරණීයම දේ ආදිටත් තාත්තා වීමයි..💗

  • @krishanimanjula4974
    @krishanimanjula4974 3 ปีที่แล้ว +31

    අනේ ගොඩක් ලස්සනයි ආදරේ හිතෙනවා දරු පැටවුන්ට ඒ වගේම ආදරේ හිතෙනව ඔයාලා ඉන්න විදියටත් ගොඩක් සතුටුයි හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤️🥰

  • @sandunichathurika661
    @sandunichathurika661 3 ปีที่แล้ว +96

    Adita කවදාවත් වෙනසක් කරන් එපා හැමදාම එයාව සතුටින් බලාගන්න.

  • @pasankarunarathna386
    @pasankarunarathna386 3 ปีที่แล้ว +63

    ජෝගියක් දාලා ආතල් එකේ හිටියට සීරියස් මිනිස්සු 💕

  • @chalanimax1891
    @chalanimax1891 3 ปีที่แล้ว +37

    ඇත්තටම පුරැනිකා ලමයිට ගොඩක් අදයි පෙනවා නේද අදි පුතා අමිමි ගවට වෙලා ඉන්න ලස්සන එයට වෙනසක් නැ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න හැමදාම ඔය වගේ ලස්සන ට අදරන් ඉන්න බුදු සරනයි

  • @harshi9403
    @harshi9403 2 ปีที่แล้ว +4

    අනේ පේෂල ආදි බබාටත් තමන්ගෙම දරැවට වගේ සලකන්නෙ.ගොඩක් පින් ආදර්ශමත් පියෙක්.කවදාවත් අදිට වෙනසක් දැනෙන්න ත්යන්න එපා.👍👍👍

  • @dilmi8285
    @dilmi8285 3 ปีที่แล้ว +63

    ආදි බබා මේ වයසට ඔයාගෙ හැකියාව...😘 ..ආදරෙයි බබීලා තුන් දෙනාටම..❤️

    • @Dithmi556
      @Dithmi556 3 ปีที่แล้ว

      අනිත් හිටියේ ආරාධනා දෝණි නේද?

    • @dilmi8285
      @dilmi8285 3 ปีที่แล้ว +1

      @@Dithmi556 ඔවි එයා තමයි...

    • @chandralathahettiarachchie3943
      @chandralathahettiarachchie3943 3 ปีที่แล้ว

      Loku puthawath adarayen balaganna adaraneeya piyek wuna obata thisarana saranai siyalu dewa ashirwadayai

  • @sperera3473
    @sperera3473 3 ปีที่แล้ว +27

    Giving Love and caring to both son's without any hesitation is the best way... God bless you peshala malli 🙏 I'm so impressed when loku baba playing thubla like you, credit goes 👍

  • @doni_2002
    @doni_2002 3 ปีที่แล้ว +51

    මගේ තාත්තාට පස්සේ දැකපු හොද පියෙකි

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 ปีที่แล้ว +66

    මොහොතක් champion star එකේ අතරමං වුනෙ වගේ..😅 අනිත් හැමදේකටම වඩා මං පේෂ්ගෙ ආසම දේ තබ්ලා ගහන එක තමා..👌🙏

  • @ishanijayawardena5556
    @ishanijayawardena5556 3 ปีที่แล้ว +25

    පූර්ණිකා හරිම ලස්සනයි ...
    කොහොමත් මට නම් ලස්සන පූර්ණිකා තමයි

  • @balasuriya4149
    @balasuriya4149 3 ปีที่แล้ว +53

    ඔබ තමයි නියම දරු ෙසනහස දන්න තාත්ත. තමුන් ෙග මුල් දරු ෙවා විසි කරන අය අතර ඔබ ගරු කලයුතු මිනි ෙසක්. ෙදවි පිහිටයි.

  • @achinigunasekara2756
    @achinigunasekara2756 3 ปีที่แล้ว +40

    ආරාධනා දෝනිද මේ ඉන්නෙ.. family eka ලගද ඉන්නෙ එතකොට. 👍👍👍

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +120

    පේෂල අයියා ඔයාට හදවතින්ම පට්ට ආදරෙයි.බලන්න ඔයාගෙ මස්සිනා එයාගෙ ළමයින් දාලා ඔයාගෙ නෑනව ගත්තා.ඒළමයව හුරතල් කරනවා පළවෙනි බිරිදගේ ළමයි මතකත් නෑ.ඔයා ඒ අතින් සැබෑම පියෙක්

    • @madushani1828
      @madushani1828 3 ปีที่แล้ว +10

      E de ekkenkta withrak krnna puluwn deyak nwei. දෙන්නගෙම kamathen withrai krnna puluwn. Eka nisa kagewath Paul jeewitha anith minissu ekka compare krnna epa. Hama manussayatama එකම widihata hamadema wenne na

    • @maalimaali1859
      @maalimaali1859 3 ปีที่แล้ว

      Hi

    • @maalimaali1859
      @maalimaali1859 3 ปีที่แล้ว

      😎😍😄😘😅😂🙂😎🤗🤔

    • @chandikapriyadarshani5481
      @chandikapriyadarshani5481 3 ปีที่แล้ว

      @@madushani1828 o

    • @helankacchannel5470
      @helankacchannel5470 3 ปีที่แล้ว +3

      පලවෙනි බිරිදගෙ ලමයි හුරතල් කරා කියල ගයාන්ගෙ ගෑනි වීඩියෝ දදා මේකෙ වැලලුනා මතකයි.

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 3 ปีที่แล้ว +29

    ආදී බබා,,තබ්ලා වැඩ්ඩෙක්...බුදුසරණයි හැමෝටම

  • @sunila8600
    @sunila8600 3 ปีที่แล้ว +27

    නියමයි ආසාවෙන් බැලුවා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි හැමදාම ♥️♥️♥️♥️♥️

  • @chamoda772
    @chamoda772 3 ปีที่แล้ว +103

    චතුරිකා අක්කා ට වඩා දැන් නැම් ලස්සන පූර්නිකා අක්කා...මාරම ලස්සනඊ දැන්....❤️❤️❤️❤️❤️....පේශලනම් මරු .😏❤️

    • @chathurikabandara5122
      @chathurikabandara5122 3 ปีที่แล้ว +1

      Mrs.sri lanka yanna unath lassanai...

    • @chamoda772
      @chamoda772 3 ปีที่แล้ว

      @@chathurikabandara5122 ow aththaa.චතුරිකා wayasa paatai..meya mru

  • @chamithushani8424
    @chamithushani8424 3 ปีที่แล้ว +9

    අබිමන්‍යු හරිම ශොක් අයියා..ආදිත් ශොක් ..තවත් vedios issarahata genna..ලස්සන family ekak..hamadama sathutin inna..

  • @upulbulathgamage
    @upulbulathgamage 3 ปีที่แล้ว +16

    කෑම ගැන ඇඩ් එකක් දැම්මම.. ලන්කාවේ මිනිස්සුන්ගෙ කොමෙන්ට්🙂🙂 ෆැමිලි එක ගැන.. ජීවිතේට වෙනස්වෙන්නැති ඕප දූපම ජීවිතේ කරගත්තු ලෝකෙන්ම එකම ජාතිය😥😥.. ලන්කාවට ආපු වෙලාවක land of kings ට්‍රයි කරන්නම් අයියා..ස්තූතියි

  • @jayakodyama8767
    @jayakodyama8767 3 ปีที่แล้ว +3

    හරිම වටින video එකක් පෙෂ්ල අයියා මම ඉන්නෙ uk වල
    මගේ දෙමාපියන් ඉන්නෙ ලංකාවෙ මට හරියටම වටිනවා
    thank you so much aiya and family god bless you ❤️❤️❤️

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +21

    පේෂල හොද මනුස්සයෙක් ..පොළොවෙ පය ගහල ඉන්න නිහතමානී ..ඒවගේම හොද තාත්තා කෙනෙක්..දරු දෙන්නටම එක හා සමාන ආදරය දෙන...❤️❤️❤️❤️

  • @shenuliviha9813
    @shenuliviha9813 3 ปีที่แล้ว +48

    අනේ ආදිටත් හොදට play කරන්න පුරුදු කරලා.😍

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +9

    මම නම් ආසම ආදිත්‍ය පුතාට.. ඔක්කොටම බුදුසරණයි

  • @damitataruka4729
    @damitataruka4729 3 ปีที่แล้ว +53

    ලොකුගෙ මුනේ තියෙන සතුට..බබාලාගෙ දිහා බලද්දී පුදුම සතුටක් මට දැනෙන්නෙ.."සුපර්බ්."❤

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 ปีที่แล้ว +14

    සතුට තමා ජීවිතේ වැදගත්කම දේ..ඇත්තටම ලස්සන පවුලක්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Online-qt9tx
    @Online-qt9tx 3 ปีที่แล้ว +9

    නියමයි පේශල අයියා... ජය වේවා♟️👊
    සතුටින් ඉන්න හැමදාම

  • @inokimedawela6773
    @inokimedawela6773 3 ปีที่แล้ว +12

    ඒ අම්මගෙයි පුතාගෙයි ආදරේ මං හැමතැනම දැකලා තියෙනවා,,පූර්නිකා ආදරනීය,කියා ගන්න බැරි තරම් ආදරයක් දෙන,රැකවරණයක් දෙන ආදරනීය අම්මා කෙනෙක්,

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 3 ปีที่แล้ว +8

    Poornika Akka harima lucky, peshala aiya wage husband kenek labanna, daru patiyo denna harima lassanai, aadarei peshala aiye, hamadamath sathutin inna oi wagema bs

  • @kumaribandara2442
    @kumaribandara2442 3 ปีที่แล้ว +8

    අනේ පේෂ් ඔයානම් මරැ . ෂුවර් එකටම පොඩි එකත් තබ්ලා ගහයි යන්තම් ඇවිදින්න ගද්දිම

  • @achalaherath5062
    @achalaherath5062 3 ปีที่แล้ว +17

    Adhi cute ane.. ammita adarei....budusaranai family

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි හැමෝටම ! ආදරණීය පවුලක්...

  • @madumadu1933
    @madumadu1933 3 ปีที่แล้ว +1

    ඔයාලගේ ආදරේ පිරැන කැදැල්ලනම් හරිම ලස්සනයි බලන් ඉන්න ආසයි ආදරෙයි ගොඩාරියක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා පොඩ්ඩනම් චෝයි .....උම්ම්ම්මා❤️❤️❤️

  • @nilminimasakoralalage8306
    @nilminimasakoralalage8306 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි... පවුලේ සියලුම දෙනාට ❤️❤️

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +14

    ලස්සනයි නියමයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...

  • @ceylonmemes1711
    @ceylonmemes1711 3 ปีที่แล้ว +5

    In this pandamic situation better not to show these kind of things in social media . because majority of people can't have a dinner like this , I think you got my idea Inthe correct way ,nice family. stay Safe

  • @virajshashika161
    @virajshashika161 2 ปีที่แล้ว +1

    ගයාන් චතුරිකාට හොද ආදරණීය ආදර්ශමත් පවුලක් පේෂල සහ පූර්ණිකා යුවල.👌 ආදරෙයි ඔබ දෙපළට අප (පේෂල සහ පූර්ණිකා❤)

  • @chanibudgieworld3597
    @chanibudgieworld3597 3 ปีที่แล้ว +14

    කෑම වගේද තබ්ලා පාර ☺️

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +4

    අනේ හරිම sweet ,,,🌹🌹🌹🌹🌻👍😂💕💕😘😘😘😘 දරුවන් කියන්නේ සම්පත් ,, ජෙසු පිහිටයි ඔයලගෙ පවුලටම ,,ආදරය රැකවරණය පිරි ලස්සන සුන්දර ජීවිතයක් හැමදාම ලැබේවා ,, හරිම ලස්සනයි හරිම සතුටුයි 🙏🙏🙏👍👍👍

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 3 ปีที่แล้ว +23

    නිරෝගී දවසක් වෙවා...

  • @isurimusic7809
    @isurimusic7809 3 ปีที่แล้ว +12

    හැමදාමත් සතුට්න් ඉන්න තෙරුවන් සරණයි ආදරනිය සැම්යෙත් දරුවන්ට ආදරේ ඇති පියේක් ආදරේයි අපි ❤️❤️

  • @jaanupabasaraweerakoon8345
    @jaanupabasaraweerakoon8345 3 ปีที่แล้ว +3

    අනේ ශෝක්,,,,,, නෝනා වාට්ටුව වගේලු.........පේශල අය්යා,,, අක්කී,,, ආදී බබා,,, අරාදී බබා,,, අබී බබා ගොඩක් ආදරෙය්,,,
    තෙරුවන් සරනය්

  • @rohinihpdy2147
    @rohinihpdy2147 2 ปีที่แล้ว +1

    නියමයි නේ අද තමායි දන්නේ ඔබ දෙපළට ලස්සන පුතෙක් ඉන්න බව මාගේ උනුසුම් සුභ පැතුම් තෙරැවන් සරණයි ඔබ සැමැට ජයවේවා ජයවේවා ජයවේවා ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 ปีที่แล้ว +3

    ආරාධනා ට මල්ලියෙක් ඔනා වෙලා වගේ ...බබගේ ලගටම යනවා❤️❤️

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 3 ปีที่แล้ว +4

    දැකපු ලස්සනම පවුලක්..❤️❤️❤️❤️😘😘👌👌👌

  • @dinushajayawardena2112
    @dinushajayawardena2112 2 ปีที่แล้ว +2

    Thanks Peshala for the message about Land of Kings. Appreciate if you could share details about other companies as well where we can use the online service by foreign residents for their parents in SL. We know only Kapruka. But their service ain't great.

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි සහෝදරයා ❤

  • @lumbini12
    @lumbini12 2 ปีที่แล้ว +2

    සර්, මේ වීඩියෝ එක දැකල මාත් මැලේසියාවේ ඉදන් ඕඩර් කරා අම්මලට ලන්ච් එක. ඔන්ලයින් පේමන්ට් එක කරේ ඊයෙ හවස ලංකාවේ වෙලාවෙන් 6ටත් කලින්. කෑම ඔඩර් කලේ දවල් 1 වෙනකොට ඩිලිවර් කරන්න කියලා. ඒත් එයාල කිව්වා 1:30ට කලින් ඩිලිවරි කරන්නම් කියලා. දැන් වෙලාව 2:30 දවල් තාම ලන්ච් එක ඩිලිවරි කරලා නෑ. ඒ ගැන ඇහුවම වැස්ස. එක එක හේතු. ඒකත් කමක් නෑ කියමුකෝ. අඩුම තරමේ මේ මිනිස්සු සොරි කියන්නවත් දන්නේ නෑ. මේවගේ ආයතන සම්බන්ධව වීඩියෝ කරන කොට සර් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න... සර්විස් එක හරි නෑ නේද 😐
    කෝල් ආන්සර් කරන්නෙත් නෑ 😃

  • @dkdkdsnndj7876
    @dkdkdsnndj7876 2 ปีที่แล้ว

    Harima sok, pesela oyanam hoda suwamiyek, paulama lassenai, purnika den godak lassena wela ,hema dama satutin inne, ape jvamana devige pihitai oyalata, tawa me wage Video danda hari asai oyalage paulata.

  • @ireshacrish9795
    @ireshacrish9795 3 ปีที่แล้ว +3

    අනේ ඔයාලාගේ පවුලට ජෙසූ පිහිටයි ඔය ඇස් වල ආදරේ සතුට උතුරනවා ❤️❤️❤️❤️😘😘😘 පේශල අයියාට අද ලකුනූ 😁😁😁😁

  • @fmmemory3631
    @fmmemory3631 3 ปีที่แล้ว +30

    පේෂල සර්🙏🙏 ♥♥

  • @jezz6070
    @jezz6070 3 ปีที่แล้ว +11

    සුපිරි සහො
    ✊❤️✊

  • @nikinipraveenanawarathna2013
    @nikinipraveenanawarathna2013 2 ปีที่แล้ว +1

    Fav family ❤️🙂✨

  • @jeevscreations7900
    @jeevscreations7900 2 ปีที่แล้ว

    Adhi Baba is playing well just like his uncle...
    You are a great uncle for Abhi BABA 😂😂😂
    Hats off...

  • @madustyle6183
    @madustyle6183 3 ปีที่แล้ว +3

    මේ සතුට හැමදාම රැදේවා...❤️❤️❤️

  • @djdk9309
    @djdk9309 2 ปีที่แล้ว

    I think this is the best way to promote things in corona period .
    All the best ppl .

  • @dulenathsara566
    @dulenathsara566 3 ปีที่แล้ว +7

    Sir, can you please teach us some Tabla lessons. We all would like to learn from you. ❤

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +1

    ලස්සනයි r lovely family පේෂෙලට හරි කැමති හොදේ from hongkong

  • @user-sf8dt4wz5u
    @user-sf8dt4wz5u 3 ปีที่แล้ว +6

    Imagine you being able to learn from one of the best teachers of Tabla in Sri Lanka, since your childhood……

  • @rasanjalikaushalya7272
    @rasanjalikaushalya7272 3 ปีที่แล้ว +5

    Hemadama adi babata wenasak nokara inna. Oyalata godak pin ekata. Budusaranay oyalata

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว

    Aeththatama hari සතුටුයි peshala gena හොඳ තාත්තා කෙනෙක් අනිත් අයටත් හොඳ ආදර්ශයක් තෙරුවන් සරණයි

  • @jmmihirhasit7307
    @jmmihirhasit7307 2 ปีที่แล้ว +1

    ආදරයකරන.පවුලක්.ආදර්ෂමත්පියෙක්.හැමදාමසතුටින්.ඉන්න

  • @chaminkaprameshani7035
    @chaminkaprameshani7035 2 ปีที่แล้ว

    හැමදාම ඔය වගේ ඉන්න. සතුටින්. බුදුසරණයි

  • @kumari418
    @kumari418 3 ปีที่แล้ว +2

    ගොඩක් සුන්දරයි හැමදාම සතුටෙන් ඉන්න

  • @KavinduRukshanII
    @KavinduRukshanII 3 ปีที่แล้ว +11

    Nice family ❤❤❤

  • @prof.knnangara2689
    @prof.knnangara2689 3 ปีที่แล้ว +1

    peshala ayya oya dha bluwama hitenwa ,kawdahri mth oya wage dial ekk wey kiyala mkda dntama allpu gewal walin complne mu ka ghnwa wdi ,hinweddi town ekkma sadde kiyala ,kma wunath atal ,sarala jiwita oma tama !jaya wewa akki tutu babi prissmn inna ona hrida adrey hamotama lssna family ekk .

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 2 ปีที่แล้ว

    එයාලා සතුට්න් ඉන්නවා බුදු සරණියි ❤️❤️

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 ปีที่แล้ว +1

    පෙසල අර දෙරනෙ වැඩසටනෙනම් එපා වෙනව නොන්ඩි කන්න නිසා සතුටුයි ගෙදර ඉන්න විදිය දැකලා සැම දම සතුටින් ඉන්න බුදුසරනයි

  • @happyfarmer5664
    @happyfarmer5664 3 ปีที่แล้ว +11

    දැකපු ලස්සනම පවුලක්❤❤❤❤❤

  • @maryantony6117
    @maryantony6117 3 ปีที่แล้ว +2

    God bless you and your family

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 2 ปีที่แล้ว

    Ammoooo Loku Putha Peshala ge kolan serama igena gena wage, humiti dena heti 😂 May God bless you all 🙏

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +1

    නියමයි නියමයි ..නැවත එන්න මෙහෙ ..අපි සහයොගයෙන් යන් යාළුවා ඔබට ජය ...

  • @positivebeachguy007
    @positivebeachguy007 3 ปีที่แล้ว +5

    Land of kings best promotings ever :D ahahha

  • @sriyanihettige9787
    @sriyanihettige9787 3 ปีที่แล้ว

    Polawe payagahala inna mahathmayek budusaranai hemotama.chitiya maara lassanai budusaranai

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 2 ปีที่แล้ว +2

    ආසම එකා පේශල ❤️❤️❤️

  • @user-gw6pm7id9k
    @user-gw6pm7id9k 3 ปีที่แล้ว +17

    ලස්සන පැමිලි 1 ක් ❤❤❤❤👍

  • @sello85
    @sello85 3 ปีที่แล้ว +4

    Pesh never change the tone 😂😂

  • @janithlakmina5853
    @janithlakmina5853 3 ปีที่แล้ว +3

    Adithyai peshalai ekawagemai 😍❤

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 3 ปีที่แล้ว

    Anee.....hodai loku puthatath wenasak penwanne naha.....sathutui a gana....a daruwa ahinsaka paatai....peshalage mahathma gathiya agaya karanawa.....👍🔥🌹💕

  • @subashinidesilva5811
    @subashinidesilva5811 3 ปีที่แล้ว

    Api godak asai purnika akktai peshala aiyatai harima lssana family ekk babala denna ekk hemadamath adren sathutin lassant jiwath wenna lebenn kiyala prarthna karanawa. ape aradana petiyath innwa 💖💖💖💖💖💖😘😘😘😘

  • @chapanilanthi6384
    @chapanilanthi6384 3 ปีที่แล้ว +4

    නියමයි පේසල 👍👍❤❤❤

  • @siddneetfans7873
    @siddneetfans7873 3 ปีที่แล้ว +6

    ආරාධනා malliyata adarei shoi ane ❤❤❤❤❤❤