Sakuge Kathawa Theme Song - "Sakuge Kathawa Thema Geethaya"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2018
  • Sakuge Kathawa Theme Song - "Sakuge Kathawa Thema Geethaya"
    Weekdays at 8 pm on Sri Lanka's Number One Teledrama Television Channel Swarnavahini.
    Vocal - Miss Sajani Kaveesha.
    Composers & Music - Mr.Mahen Perera & Mr.Udara Samaraweera.
    Lyrics - Mr.Nandana Wikramage.
    Video Director - Mr.Priyantha Colambage.
  • บันเทิง

ความคิดเห็น • 105

  • @nimeshdanushka5927
    @nimeshdanushka5927 หลายเดือนก่อน +1

    ලස්සනයි 😊😊😊😊😊😊😊😊😊

  • @sakunthalasanju4839
    @sakunthalasanju4839 5 ปีที่แล้ว +2

    maruuu sakuge kathawa hamabama balanawaa. godaaakk asaiii maaara lassanai. pabodage act eka maruuuu❤❤❤

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ තරම් ආදරයෙන් ස්වර්ණවාහිනිය එක්ක එකතුවෙලා ඉන්නවට

  • @KumuduLakmali-jk9zm
    @KumuduLakmali-jk9zm ปีที่แล้ว +1

    Beautiful song❤❤💖💖💝💝💞💞💟💟💜💜💜💙💙

  • @lihini3548
    @lihini3548 5 ปีที่แล้ว +2

    This new actor is so handsome! Also his acting also superb! Looking so forward to watch this new drama.

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว +1

      Thanks a lot...keep watching swarnavahini

  • @chandikasenarath9348
    @chandikasenarath9348 5 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි.

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      ස්තුතියි මේ ආදරයට.

  • @govithsamujitha6100
    @govithsamujitha6100 5 ปีที่แล้ว +1

    Mamma pattama asai

  • @chathura5143
    @chathura5143 5 ปีที่แล้ว +2

    Super song❤

  • @kumudiniwikkramanayaka3533
    @kumudiniwikkramanayaka3533 5 ปีที่แล้ว

    ලස්සනයි ...

  • @sudathpushpakumara2964
    @sudathpushpakumara2964 5 ปีที่แล้ว +1

    werry beautiful.

  • @santhasa8041
    @santhasa8041 5 ปีที่แล้ว +2

    lassanai sinduwa

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට.සින්දුව වගේම කතාවත් ගොඩක්ම ලස්සනයි.අද ඉඳන් රාත්‍රී 8.00 ට ස්වර්ණවාහිනියෙන් සකූගෙ කතාව බලන්න

  • @irfanshifama7427
    @irfanshifama7427 5 ปีที่แล้ว +1

    ලස්සන කථාවක්

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      ස්තුතියි මේ ආදරයට..ස්වර්ණවාහිනිය එක්කම ඉන්න හොඳම නිර්මාණ නරඹන්න

  • @francesdale8434
    @francesdale8434 5 ปีที่แล้ว

    Please upload sakuge kathawa episodes. We cannot open links from abroad

  • @anulap831
    @anulap831 5 ปีที่แล้ว +1

    ikmanata danna apita balanna.harima lassanaaaaaaanai

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      ඔයාට පුළුවන් මේ කතාව සතියේ දිනවල රාත්‍රී 8.00 ට ස්වර්ණවාහිනියෙන් නරඹන්න

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      Anula P අතිමහත් ප්‍රේක්ෂක ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් "සකූගේ කතාව" මුල් කොටස් 7 ඉක්මනින්ම youtube වෙත upload කරන්නට ස්වර්ණවාහිනිය සූදානම්.
      මුලින්ම මේ කතාංග youtube වෙත upload කිරීමට නොහැකි තත්වයක් තිබුණා අපේ හිමිකම් ගිවිසුම් වලට අනුව.ප්‍රේක්ෂක ඉල්ලීම් එක්ක මේ දේ ස්වර්ණවාහිනියෙන් ඉටු කළේ දැඩි පරිශ්‍රමයකින්.ඒ වගේම හිමිකම් ලබාගැනීමේ ගිවිසුමට අනුව අපට සකූගේ කතාව youtube වෙත upload කරන්නට සිදුවන්නේ දින 4ක ප්‍රමාදයකින් පසුවයි.
      ඒ වගේම youtube වෙතින් මුල් කොටස් 7 නරඹන්නට නොහැකි වන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ සෙනසුරාදා සහ ඉරිදා පමණක් මුල් කොටස් 7 ස්වර්ණවාහිනියෙන් නරඹන්න ප්‍රේක්ෂක ඔබට පුළුවන් ❤️

  • @gyakumariapsara7169
    @gyakumariapsara7169 ปีที่แล้ว

    💕💕💕

  • @WORLDLIBRARY
    @WORLDLIBRARY 5 ปีที่แล้ว +1

    Lassanaii

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      Misanka Perera බොහොම ස්තුතියි

  • @rashiniprasanthika2606
    @rashiniprasanthika2606 5 ปีที่แล้ว +1

    😍😍😍💖💖💖

  • @sakuhemamali5573
    @sakuhemamali5573 5 ปีที่แล้ว +1

    Lassanai....

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว +1

      Saku Hemamali ගොඩක්ම ස්තුතියි සකූ.ඔයාගේ නමින්ම කතාවක් ඔන්න 💝

  • @thakshilawijesingha9691
    @thakshilawijesingha9691 5 ปีที่แล้ว +1

    Niyamai

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      ස්තුතියි මේ ආදරයට..ස්වර්ණවාහිනිය එක්කම ඉන්න හොඳම නිර්මාණ නරඹන්න

  • @imeshapoojani2967
    @imeshapoojani2967 5 ปีที่แล้ว +2

    Super song

  • @bsbbzddjnd8279
    @bsbbzddjnd8279 5 ปีที่แล้ว

    👍👍👍

  • @kasunasanga6019
    @kasunasanga6019 5 ปีที่แล้ว +1

    👍👍❤️❤️👍👍

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      😙😙😙😙😙😙👍👍

  • @xanianugara160
    @xanianugara160 5 ปีที่แล้ว +1

    Hama thissema vage ape saji akkage sindu lassanai!!😇💖💖

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      ඒ වගේම කතාවත් ගොඩක්ම ලස්සනයි නේද?

    • @xanianugara160
      @xanianugara160 5 ปีที่แล้ว

      @@swarnavahinitv anivareyanma mage kamathima Katha valin ekak!!😇😇😘

    • @chameeradevinda389
      @chameeradevinda389 5 ปีที่แล้ว

      H fttqUiizbnqqq b
      B

  • @hashandilanka2870
    @hashandilanka2870 5 ปีที่แล้ว +1

    saku..😙😙😙😙😙😙👍👍

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      කොහොමද කතාව ගොඩක්ම ලස්සනයි නේද?

    • @hashandilanka2870
      @hashandilanka2870 5 ปีที่แล้ว

      +Swarnavahini TV ow..eththatama hoda lassana kathawak...👍😙😙😙

  • @GAMING_PANCHA
    @GAMING_PANCHA ปีที่แล้ว

    Laasana wadak adarei swarnawahini 👑

  • @thusharifanado5491
    @thusharifanado5491 5 ปีที่แล้ว +1

    👍👍👍👍

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      thushari fanado ❤️❤️❤️

  • @sudathpushpakumara2964
    @sudathpushpakumara2964 5 ปีที่แล้ว +1

    😙😙😙😙

  • @dilrukshidilip4098
    @dilrukshidilip4098 5 ปีที่แล้ว +3

    mara nattiyak.Lassana kollek.

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      ස්තුතියි මේ ආදරයට.ඉස්සරහට තවත් ලස්සන ලස්සන සිදුවීම් ගොඩක් ඔයාට සකූගී කතාව තුළින් නරඹන්න පුළුවන්

    • @dilrukshidilip4098
      @dilrukshidilip4098 5 ปีที่แล้ว

      +Swarnavahini TV you welcome

    • @sunildisanayake9573
      @sunildisanayake9573 5 ปีที่แล้ว

      @@swarnavahinitv0703635904

  • @udayaindrajithliyanageuday3260
    @udayaindrajithliyanageuday3260 5 ปีที่แล้ว +1

    oya song eka newei sakyathawe sengawenna be song eka upload karanna

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      ඉදිරියේදී අපි ඒ ගීතයත් අපේ youtube channel එකට කරන්නම්

  • @samithaaranga6677
    @samithaaranga6677 หลายเดือนก่อน

    G.k.kavidusuqiri👍👍👍👍👍👍👍😆😆😆😆😆😆😆😆😆👸

  • @umaamultimedia773
    @umaamultimedia773 5 ปีที่แล้ว +1

    Kathawa ikmanata upload karannako

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      Krishan Kumara අතිමහත් ප්‍රේක්ෂක ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් "සකූගේ කතාව" මුල් කොටස් 7 ඉක්මනින්ම youtube වෙත upload කරන්නට ස්වර්ණවාහිනිය සූදානම්.
      මුලින්ම මේ කතාංග youtube වෙත upload කිරීමට නොහැකි තත්වයක් තිබුණා අපේ හිමිකම් ගිවිසුම් වලට අනුව.ප්‍රේක්ෂක ඉල්ලීම් එක්ක මේ දේ ස්වර්ණවාහිනියෙන් ඉටු කළේ දැඩි පරිශ්‍රමයකින්.ඒ වගේම හිමිකම් ලබාගැනීමේ ගිවිසුමට අනුව අපට සකූගේ කතාව youtube වෙත upload කරන්නට සිදුවන්නේ දින 4ක ප්‍රමාදයකින් පසුවයි.
      ඒ වගේම youtube වෙතින් මුල් කොටස් 7 නරඹන්නට නොහැකි වන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ සෙනසුරාදා සහ ඉරිදා පමණක් මුල් කොටස් 7 ස්වර්ණවාහිනියෙන් නරඹන්න ප්‍රේක්ෂක ඔබට පුළුවන් ❤️

  • @namalimuthukumari3346
    @namalimuthukumari3346 5 ปีที่แล้ว +1

    werry beautiful.😘😘

  • @VinodSharma-mx8cb
    @VinodSharma-mx8cb 5 ปีที่แล้ว

    Hollo

  • @pubudupamoda1341
    @pubudupamoda1341 5 ปีที่แล้ว

    We are the viewers who live abroad . No chance to live TV. Please upload this drama on You Tube.

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      pubudu pamoda අතිමහත් ප්‍රේක්ෂක ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් "සකූගේ කතාව" මුල් කොටස් 7 ඉක්මනින්ම youtube වෙත upload කරන්නට ස්වර්ණවාහිනිය සූදානම්.
      මුලින්ම මේ කතාංග youtube වෙත upload කිරීමට නොහැකි තත්වයක් තිබුණා අපේ හිමිකම් ගිවිසුම් වලට අනුව.ප්‍රේක්ෂක ඉල්ලීම් එක්ක මේ දේ ස්වර්ණවාහිනියෙන් ඉටු කළේ දැඩි පරිශ්‍රමයකින්.ඒ වගේම හිමිකම් ලබාගැනීමේ ගිවිසුමට අනුව අපට සකූගේ කතාව youtube වෙත upload කරන්නට සිදුවන්නේ දින 4ක ප්‍රමාදයකින් පසුවයි.
      ඒ වගේම youtube වෙතින් මුල් කොටස් 7 නරඹන්නට නොහැකි වන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ සෙනසුරාදා සහ ඉරිදා පමණක් මුල් කොටස් 7 ස්වර්ණවාහිනියෙන් නරඹන්න ප්‍රේක්ෂක ඔබට පුළුවන් ❤️

    • @pubudupamoda1341
      @pubudupamoda1341 5 ปีที่แล้ว

      Thanks for the reply .We are waiting....Good luck!!!!!!!!!!!!!!!!

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      Teledrama || Sakuge Kathawa || " සකූගේ කතාව " . . . | සතියේ දිනවල රාත්‍රී 8.00 ට .: th-cam.com/play/PLB-GuAsjHIZbRD9NwhYBRAL3QkJO3PTdR.html

    • @pubudupamoda1341
      @pubudupamoda1341 5 ปีที่แล้ว

      Thanks...We watched. Lassanayi....Good Luck!!!!!!!!!!!!!!

  • @shasha1381
    @shasha1381 5 ปีที่แล้ว +1

    ❤️❤️❤️😊😊😊😍😍😍❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩❤️❤️❤️😊

  • @sandunigihan7375
    @sandunigihan7375 5 ปีที่แล้ว +1

    Ani Rata inna apitath balanna idak hadla danna pin sidda wei

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      "සකූගේ කතාව" youtube upload කිරීමේදී හිමිකම් ගැටළුවකට මුහුණදී තිබෙනවා.මේ මොහොතේ අපි ඒ ගැටළුව විසඳගෙන යනවා.තවත් සති දෙකක් වගේ කාලයකදී මේ ගැටළුව සම්පූර්ණයෙන් විසඳේවි.ඉන්පසුව විදෙස් ගතව ඉන්නා අපේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පමණක් අපි සකූගෙ කතාව youtube වෙත upload කරනවා.

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      Sanduni Gihan අතිමහත් ප්‍රේක්ෂක ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් "සකූගේ කතාව" මුල් කොටස් 7 ඉක්මනින්ම youtube වෙත upload කරන්නට ස්වර්ණවාහිනිය සූදානම්.
      මුලින්ම මේ කතාංග youtube වෙත upload කිරීමට නොහැකි තත්වයක් තිබුණා අපේ හිමිකම් ගිවිසුම් වලට අනුව.ප්‍රේක්ෂක ඉල්ලීම් එක්ක මේ දේ ස්වර්ණවාහිනියෙන් ඉටු කළේ දැඩි පරිශ්‍රමයකින්.ඒ වගේම හිමිකම් ලබාගැනීමේ ගිවිසුමට අනුව අපට සකූගේ කතාව youtube වෙත upload කරන්නට සිදුවන්නේ දින 4ක ප්‍රමාදයකින් පසුවයි.
      ඒ වගේම youtube වෙතින් මුල් කොටස් 7 නරඹන්නට නොහැකි වන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ සෙනසුරාදා සහ ඉරිදා පමණක් මුල් කොටස් 7 ස්වර්ණවාහිනියෙන් නරඹන්න ප්‍රේක්ෂක ඔබට පුළුවන් ❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      Sanduni Gihan Teledrama || Sakuge Kathawa || " සකූගේ කතාව " . . . | සතියේ දිනවල රාත්‍රී 8.00 ට .: th-cam.com/play/PLB-GuAsjHIZbRD9NwhYBRAL3QkJO3PTdR.html මෙන්න බලන්න

  • @UdariSudasinghe
    @UdariSudasinghe 5 ปีที่แล้ว +1

    Weekend kiyatada yanne

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      udari sudasinghe ඒ ගැන දැනගන්න ස්වර්ණවාහිනිය එක්කම ඉන්න

  • @hansanipabasara8130
    @hansanipabasara8130 5 ปีที่แล้ว +1

    Ladsaai

    • @hansanipabasara8130
      @hansanipabasara8130 5 ปีที่แล้ว

      💖

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      Hansani Pabasara බොහොම ස්තුතියි ඔයාට ❤️

  • @thusharifanado5491
    @thusharifanado5491 5 ปีที่แล้ว

    Ko,kathuwa😥😥😥😥😥

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      thushari fanado අතිමහත් ප්‍රේක්ෂක ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් "සකූගේ කතාව" මුල් කොටස් 7 ඉක්මනින්ම youtube වෙත upload කරන්නට ස්වර්ණවාහිනිය සූදානම්.
      මුලින්ම මේ කතාංග youtube වෙත upload කිරීමට නොහැකි තත්වයක් තිබුණා අපේ හිමිකම් ගිවිසුම් වලට අනුව.ප්‍රේක්ෂක ඉල්ලීම් එක්ක මේ දේ ස්වර්ණවාහිනියෙන් ඉටු කළේ දැඩි පරිශ්‍රමයකින්.ඒ වගේම හිමිකම් ලබාගැනීමේ ගිවිසුමට අනුව අපට සකූගේ කතාව youtube වෙත upload කරන්නට සිදුවන්නේ දින 4ක ප්‍රමාදයකින් පසුවයි.
      ඒ වගේම youtube වෙතින් මුල් කොටස් 7 නරඹන්නට නොහැකි වන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ සෙනසුරාදා සහ ඉරිදා පමණක් මුල් කොටස් 7 ස්වර්ණවාහිනියෙන් නරඹන්න ප්‍රේක්ෂක ඔබට පුළුවන් ❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      thushari fanado Teledrama || Sakuge Kathawa || " සකූගේ කතාව " . . . | සතියේ දිනවල රාත්‍රී 8.00 ට .: th-cam.com/play/PLB-GuAsjHIZbRD9NwhYBRAL3QkJO3PTdR.html මෙන්න බලන්න

  • @kuwait37
    @kuwait37 5 ปีที่แล้ว +1

    අැයි මෙි කතාව බලන්න දෙන්නේ තැන්තේ

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว +1

      "සකූගේ කතාව" youtube upload කිරීමේදී හිමිකම් ගැටළුවකට මුහුණදී තිබෙනවා.මේ මොහොතේ අපි ඒ ගැටළුව විසඳගෙන යනවා.තවත් සති දෙකක් වගේ කාලයකදී මේ ගැටළුව සම්පූර්ණයෙන් විසඳේවි.ඉන්පසුව විදෙස් ගතව ඉන්නා අපේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පමණක් අපි සකූගෙ කතාව youtube වෙත upload කරනවා.

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      Kuwait කුමාරි කුවේට් අතිමහත් ප්‍රේක්ෂක ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් "සකූගේ කතාව" මුල් කොටස් 7 ඉක්මනින්ම youtube වෙත upload කරන්නට ස්වර්ණවාහිනිය සූදානම්.
      මුලින්ම මේ කතාංග youtube වෙත upload කිරීමට නොහැකි තත්වයක් තිබුණා අපේ හිමිකම් ගිවිසුම් වලට අනුව.ප්‍රේක්ෂක ඉල්ලීම් එක්ක මේ දේ ස්වර්ණවාහිනියෙන් ඉටු කළේ දැඩි පරිශ්‍රමයකින්.ඒ වගේම හිමිකම් ලබාගැනීමේ ගිවිසුමට අනුව අපට සකූගේ කතාව youtube වෙත upload කරන්නට සිදුවන්නේ දින 4ක ප්‍රමාදයකින් පසුවයි.
      ඒ වගේම youtube වෙතින් මුල් කොටස් 7 නරඹන්නට නොහැකි වන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ සෙනසුරාදා සහ ඉරිදා පමණක් මුල් කොටස් 7 ස්වර්ණවාහිනියෙන් නරඹන්න ප්‍රේක්ෂක ඔබට පුළුවන් ❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      Kuwait කුමාරි කුවේට් Teledrama || Sakuge Kathawa || " සකූගේ කතාව " . . . | සතියේ දිනවල රාත්‍රී 8.00 ට .: th-cam.com/play/PLB-GuAsjHIZbRD9NwhYBRAL3QkJO3PTdR.html මෙන්න බලන්න

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 5 ปีที่แล้ว +1

    අනේ මේ කතා ව අපිට බලන්න දෙන්න යුටේ ප් එක ට අප් ලේට් කරන්න ගොඩක් ආස වෙන් බලන්න ඉන්නේ ප්ලීස් ප්ලීස් ප්ලීස්

    • @arunaprasanna3887
      @arunaprasanna3887 5 ปีที่แล้ว

      Song patt

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว +2

      "සකූගේ කතාව" youtube upload කිරීමේදී හිමිකම් ගැටළුවකට මුහුණදී තිබෙනවා.මේ මොහොතේ අපි ඒ ගැටළුව විසඳගෙන යනවා.තවත් සති දෙකක් වගේ කාලයකදී මේ ගැටළුව සම්පූර්ණයෙන් විසඳේවි.ඉන්පසුව විදෙස් ගතව ඉන්නා අපේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පමණක් අපි සකූගෙ කතාව youtube වෙත upload කරනවා.දේශීය ප්‍රේක්ෂකයන්ගෙන් අපි ආදරයෙන් ඉල්ලනවා ස්වර්ණවාහිනිය සමඟින් රාත්‍රී 8 ට එකතුවෙන්න සකූගේ කතාව නරඹන්න

    • @sadunperera6101
      @sadunperera6101 5 ปีที่แล้ว

      job karana ayata 8 balanna lebenne nene. mehe ayatath balanna puluwan wenna upload karanna puluwan nam hodai .

    • @charithadeepani2927
      @charithadeepani2927 5 ปีที่แล้ว

      Ane ou mamath balan inne eka thama

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      අතිමහත් ප්‍රේක්ෂක ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් "සකූගේ කතාව" මුල් කොටස් 7 ඉක්මනින්ම youtube වෙත upload කරන්නට ස්වර්ණවාහිනිය සූදානම්.
      මුලින්ම මේ කතාංග youtube වෙත upload කිරීමට නොහැකි තත්වයක් තිබුණා අපේ හිමිකම් ගිවිසුම් වලට අනුව.ප්‍රේක්ෂක ඉල්ලීම් එක්ක මේ දේ ස්වර්ණවාහිනියෙන් ඉටු කළේ දැඩි පරිශ්‍රමයකින්.ඒ වගේම හිමිකම් ලබාගැනීමේ ගිවිසුමට අනුව අපට සකූගේ කතාව youtube වෙත upload කරන්නට සිදුවන්නේ දින 4ක ප්‍රමාදයකින් පසුවයි.
      ඒ වගේම youtube වෙතින් මුල් කොටස් 7 නරඹන්නට නොහැකි වන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ සෙනසුරාදා සහ ඉරිදා පමණක් මුල් කොටස් 7 ස්වර්ණවාහිනියෙන් නරඹන්න ප්‍රේක්ෂක ඔබට පුළුවන් ❤️

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 5 ปีที่แล้ว +1

    කවද්ද

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      Satiye Dinawala rathri 8.00ta :)

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      සතියේ දිනවල රාත්‍රී 8.00 ට ඔයාට ස්වර්ණවාහිනියෙන් නරඹන්න පුළුවන්

  • @thusharifanado5491
    @thusharifanado5491 5 ปีที่แล้ว +1

    Saku,😠😠😠😠😠😠😠😥😥😥😥😥😥😥

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      ඇයි ඔයා කැමැති නැද්ද තුශාරි මේ කතාව බලන්න.එක දවසක් බලන්න.අනිවාර්යෙන්ම ඔයා ගොඩක්ම කැමැති වේවි

    • @sitharanethminiofficial4920
      @sitharanethminiofficial4920 5 ปีที่แล้ว +1

      @@swarnavahinitv meka copyak.
      Meka lassanata TV DERANA wala yanawa singhalen MINI PAHANA OBI.meke Hindi nama
      KULFI KUMAR BAJEWALA. 😄

  • @eshanrandunu9905
    @eshanrandunu9905 5 ปีที่แล้ว

    me magula danne ne

  • @PrabashiniDewika-ln2to
    @PrabashiniDewika-ln2to 7 หลายเดือนก่อน

    L

  • @codesl2138
    @codesl2138 5 ปีที่แล้ว

    nice songs :) IT Programming අමාරුද ? මුල සිට ඉගෙනගන්න කැමතිද? මගේ channel එක subscribe කරලා මගේ videos බලලා ඉගෙනගන්න

  • @thivankumara1888
    @thivankumara1888 5 ปีที่แล้ว

    Attathiyala diuranna

  • @aishuwasana4873
    @aishuwasana4873 5 ปีที่แล้ว +1

    රටක ඉන්න අපිට බලන්න දෙන්නේ නැද්ද 😠😠😠😠😠

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      "සකූගේ කතාව" youtube upload කිරීමේදී හිමිකම් ගැටළුවකට මුහුණදී තිබෙනවා.මේ මොහොතේ අපි ඒ ගැටළුව විසඳගෙන යනවා.තවත් සති දෙකක් වගේ කාලයකදී මේ ගැටළුව සම්පූර්ණයෙන් විසඳේවි.ඉන්පසුව විදෙස් ගතව ඉන්නා අපේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පමණක් අපි සකූගෙ කතාව youtube වෙත upload කරනවා.

    • @aishuwasana4873
      @aishuwasana4873 5 ปีที่แล้ว

      @@swarnavahinitv thanks .api balan innawa..

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว +1

      Aishu Wasana අතිමහත් ප්‍රේක්ෂක ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් "සකූගේ කතාව" මුල් කොටස් 7 ඉක්මනින්ම youtube වෙත upload කරන්නට ස්වර්ණවාහිනිය සූදානම්.
      මුලින්ම මේ කතාංග youtube වෙත upload කිරීමට නොහැකි තත්වයක් තිබුණා අපේ හිමිකම් ගිවිසුම් වලට අනුව.ප්‍රේක්ෂක ඉල්ලීම් එක්ක මේ දේ ස්වර්ණවාහිනියෙන් ඉටු කළේ දැඩි පරිශ්‍රමයකින්.ඒ වගේම හිමිකම් ලබාගැනීමේ ගිවිසුමට අනුව අපට සකූගේ කතාව youtube වෙත upload කරන්නට සිදුවන්නේ දින 4ක ප්‍රමාදයකින් පසුවයි.
      ඒ වගේම youtube වෙතින් මුල් කොටස් 7 නරඹන්නට නොහැකි වන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ සෙනසුරාදා සහ ඉරිදා පමණක් මුල් කොටස් 7 ස්වර්ණවාහිනියෙන් නරඹන්න ප්‍රේක්ෂක ඔබට පුළුවන් ❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  5 ปีที่แล้ว

      Aishu Wasana Teledrama || Sakuge Kathawa || " සකූගේ කතාව " . . . | සතියේ දිනවල රාත්‍රී 8.00 ට .: th-cam.com/play/PLB-GuAsjHIZbRD9NwhYBRAL3QkJO3PTdR.html මෙන්න බලන්න