අනුර කුමාර UK ශ්‍රී ලාංකිකයන් අමතයි | Anura Kumara London Meeting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 32

  • @TissaMadawela
    @TissaMadawela 4 หลายเดือนก่อน +6

    හරිම අගෙයි බන්දුල සහ චන්දිමා. ලස්සනට නිර්මාණයකර ඉදිරිපත් කර තියෙනවා. හරිම හොඳයි. ජයවේවා.

  • @dissapathithusitha2058
    @dissapathithusitha2058 4 หลายเดือนก่อน +4

    හරිම ෂෝක්... ජයවේවා

  • @erangagalahakumbura2007
    @erangagalahakumbura2007 4 หลายเดือนก่อน +6

    මෙවට ජනාධිපතිවරණය සඳහා විශ්වාසයක් තැබිය හැකි එකම නායකයා! ❤️ AKD

  • @n.sdissanayake3400
    @n.sdissanayake3400 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ..ඔයාලා හැමෝටම ❤❤❤❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +1

    අම්මෝ එන සතුට 🥰❤❤❤❤❤ ලන්ඩන් වල ඉන්න අපේ සහෝදර සහෝදරියන් ගැන එන ආඩම්බරය ගෞරවය මෙතකයි කියන්න බෑ 🌺🌺🌺🌺💖💖💖💖💪

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 4 หลายเดือนก่อน +3

    අනාගත අපේ ජනාධිපති akd ජය වේවා

  • @chandrikagunawardena1875
    @chandrikagunawardena1875 4 หลายเดือนก่อน +1

    විදෙස් ගත ලාන්කියන් ගැන අපට ආඩම්බරයි. ඔබතුමන්ලාට අද අප විදින දුක දැනෙන බව විශ්වාසයි.

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 4 หลายเดือนก่อน +2

    මේ comments බලනවිට තවමත් ඉන්නවා පරන විදිහටම හිතන , පුරුදු රාමුවෙන් එලියට එන්න බැරි කට්ටියක්. Please ,come and see out of the box. අනුර සහෝදරයා කියන හැමදේම ඇත්ත .මෙතෙක් කල් රට පාලනය කල මෝඩ හොර රැල හැමදාම කලේ තමන්ට සහ තමන්ගෙ නෑහිතමිතුරන්ට .අපි සියලුම දෙනා දන්නවා පාලකයො හොරා කාපු හැටි. හැම ඇමතියෙක්ම තම අමාත්‍යාංශවල බොරු පත්වීම් හදලා තමන්ගෙ උන්ට මාසෙකට ලක්ශ 10,15 පඩි ,අනෙක් වියදම් පහසුකම් ලබා දුන්නා, ව්‍යාපෘතිවලින් ලක්ෂයක් යන වැඩේට ලක්ෂ 10 ක ගනන් දමලා තමුන්ගෙ මඩිය පුරෝගත්තා, අහිංසක ජනතාව ගේ බෙහෙත් පෙත්තෙනුත් ගහ ගත්ත පට්ට පල් හොරු ටිකක්. තව අවුරුදු 10 ක් විතර කතා කරන්න කරපු හොර වැඩ,වoචා තියනවා. තව හිටපු හොරුන්ට සුදු හුනු ගාන බුද්ධියක් නැති අයත් ඉන්නවනෙ. හරිම කනගාටුයි.ඔබ සියලු දෙනා බුද්ධිමත්ව සිතා ඔබේ වටිනා චන්දය පාවිච්චි කරන්න. එසේ නොවුනොත් අපේ රට යන අත හිතාගන්න බැරි වේවි. මුලින්ම මේ පාලකයන්ගෙ ක්‍රමය වෙනස් කරමූ. පුරුදු රාමුවෙන් එලියට ඇවිත් රට ජයග්‍රහණය කරවීමට ඔබේ චන්දය NPPයට ලබා දෙන්න .

  • @rameigap
    @rameigap 4 หลายเดือนก่อน +2

    ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු . අනුර කුමාර අනාගත ජනපති සදරයෙන් පිලිගනිමු

  • @raveenhansaka8292
    @raveenhansaka8292 4 หลายเดือนก่อน

  • @usithchiththalaka6338
    @usithchiththalaka6338 4 หลายเดือนก่อน

    අපිත් ආවා. දැක්කා දෙන්නම සතුටුයි ❤

  • @nihalkarunaratne8299
    @nihalkarunaratne8299 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ AKD ❤❤❤❤❤❤❤❤❤❤❤ AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාව ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජාතික ජනබල වෙගයට ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 4 หลายเดือนก่อน +1

    මට හිතා ගන්න බැහැ ඡන්දෙට තව අවුරුදු දෙකක් තියෙද්දී මොකටද කලබල කියලා. රනිල් මේවා බල බල උඩ පැන පැන හිනා වෙනවා ඇති මිස්ටර් බීන් වගේ.

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 4 หลายเดือนก่อน

    💯❤️❤️❤️

  • @ChathuraBandara
    @ChathuraBandara 4 หลายเดือนก่อน

    🥰🥰🥰😍😍😍😍

  • @EakanayakaEakanayaka-pp4ux
    @EakanayakaEakanayaka-pp4ux 4 หลายเดือนก่อน

    🇱🇰💪⏳💘💘💘💘💘

  • @Nihara2023-i2l
    @Nihara2023-i2l 4 หลายเดือนก่อน

    London sahodara sahodariyani obata Rathnapura ape uththamacharaya ❤🙏

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera6564 4 หลายเดือนก่อน

    ඔය කරන මෙහෙයට ,දෙවි පිහිට

  • @chandraabeynayake1554
    @chandraabeynayake1554 4 หลายเดือนก่อน

    ගැති කම තහවුරු කර එයට ආවඩ දැමීමක් හැර කුමටද මේ ලන්ඩන් සවාරි. ඔය කීදෙනක් යයිද චන්දෙදෙන්න ලංකාවට? 2019 දි පොහොට්ටුවත් ඔය බෙරේ ගැහුව. ඇයි වෙනසක් ඉල්ලන දේශපාලක්ඥ්යො තවදුරටත් මිනිසුන් ගොනාට අන්දන්නෙ?

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q 4 หลายเดือนก่อน +1

      Oya kiyana widiyata chande dinannne wenne aluthen lamai hadala Loku wena kan balance idala

  • @ChandaniFern
    @ChandaniFern 4 หลายเดือนก่อน

    Another Gota born😊

  • @gaminginmadna
    @gaminginmadna 4 หลายเดือนก่อน

    AKD 😍

  • @ChandaniFern
    @ChandaniFern 4 หลายเดือนก่อน

    What drama

  • @ChandaniFern
    @ChandaniFern 4 หลายเดือนก่อน

    Is he one of them who killed and ran away in 72 89

  • @ChandaniFern
    @ChandaniFern 4 หลายเดือนก่อน

    Get lost without lying’

  • @ChandaniFern
    @ChandaniFern 4 หลายเดือนก่อน

    Rata idhagana kaywaru gahanewa Where were you all this time

  • @ChandaniFern
    @ChandaniFern 4 หลายเดือนก่อน +1

    You are the fools who sent gota

  • @sampathkarunarathne5358
    @sampathkarunarathne5358 4 หลายเดือนก่อน

    meka jvp channel ekak kiyala adai dana gatte.. 😅

    • @LondonApiChannel
      @LondonApiChannel  4 หลายเดือนก่อน +3

      London wala thiyena pradana events wala wisatha kemathi ayata balanne genewa. pakshaya walata sambanda ne. Kalin video eka Umandawa gane.

  • @dknp
    @dknp 4 หลายเดือนก่อน

  • @MSBKYT
    @MSBKYT 4 หลายเดือนก่อน

    ❤❤❤