Dilmi has proper understanding.. it is a realization. You try to find out if any difference in a dream and awaking.. then you will realize the truth. Go and try a vertual reality movie. You will see another world as you now see. Try to understand. Nothing happens but it simulate as seer and the things around. but nothing actually happens. Who says nothing happens means. You.. you are not existing. You feel that unknowingness ? දිල්මිට හරි අවබෝධයක් තියෙනවා.. ඒක අවබෝධයක්. සිහිනයක සහ පිබිදීමේ වෙනසක් ඇත්දැයි ඔබ සොයා බලන්න.. එවිට ඔබට සත්‍ය අවබෝධ වනු ඇත. ගොස් සැබෑ යථාර්ත චිත්‍රපටයක් උත්සාහ කරන්න. ඔබ දැන් දකින ආකාරයටම ඔබට වෙනත් ලෝකයක් පෙනෙනු ඇත. තේරුම් ගැනීමට උත්සාහ කරන්න. එය දකින්නෙකු ලෙස සහ අවට ඇති දේ අනුකරණය කරන නමුත් කිසිවක් සිදු නොවේ. නමුත් ඇත්ත වශයෙන්ම කිසිවක් සිදු නොවේ. කව්ද කියන්නේ මොකුත් වෙන්නේ නෑ කියන්නේ. ඔබ.. ඔබ නොපවතියි. ඒ නොදැනුවත්කම ඔබට දැනෙනවාද?
මහදුරගේ සහෝදරියගෙ වීඩියෝ වක් අහන්න මම බලාගෙන ඉන්නේ
මම කුවේට් ❤❤❤ වලින්
ඔබ තුමියට ගොඩක් ස්තුතියි.
🌹❤️🌹
💚💚🙂
I love that smile miss dilmi❤
🌷🌷🌷🙏🙏🙏 ස්තූතී ඔබ දෙදෙනාටම .
Attatama Dr abyantara venasak pahadilivama venawa. Mageathdakime hariyata sathiyakin pasu thamai therune. Hariyatama nirayasawama me mohothe pawateema patangaththa. Dakinawa vitarai eka sihinayak. Harima pudumai. Dilmi hariyata eya pahadilikala.
Thank you ❤❤❤
Wow...🙏🙏🙏
Thank you.
good
🙏🙏🙏
Film නම් දෙන්න ප්ලීස්
අපිට දෙයක් නැති වෙයි , දාල යයි , අපි ගැන වැරදියට හිතයි ,සැක කිරීම් අපි ආදර සම්බන්දතා වලදි උපරිම නිදහස දීලා ආදරේ කරොත් අපිව දාල යන්නැති වෙයි , අපිට බොරුවක් කොයි වෙලේකහරි කරයි වගේ මේ තත්වයෙන් මිදෙන්නෙ කොහොමද සහ මනසේ ඒ සම්බන්දව ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද කියල ඉතා කරුනාවෙන් දිල්මි මෙනවියගෙන් ඉල්ලා සිටිනව 🥹🩷
මම මේ ගැන වීඩියෝවක් කරන්නම්.
@coachingwithdilmi බොහොම ස්තූතියි මිස්🥹🩷
❤
❤❤❤
🙏🙏👍
❤🙏🙏🙏
Kalakin yalith sahabagi veema gana sthuthi. Obathumiyage desana wadhagath
දීල්මි කියන film එකෙ නම කීයන්න පූලූවන්ද
ඕක මනස නෙමෙයි වෙන්න ඕනේ හිත.විඥ්ඥානය කියලා කියන්නේ හිතට.මනස කියලා පුද්ගලයෙකු මත පිහිටන දෙයක් විතරති.මනසෙන් රස විදින්නේ නැහැ.සිතින් විතරයි රස විදින්නේ.ආයතන 6 ක් විතරයි ඕනෙම කෙනෙකුට පිහිටන්නේ එනම් ඇස,කය,නාසය,දිව,කය,මනස.මේවා වල ක්‍රියා කාරිත්වයට බලපාන්නේ හිත නැතනොත් විඥ්ඥානය.ඔය හිතන දේ වැරදි ත්‍රිපිටකය කියවන්න හරිදේ වැටහේ...
Aiyo oya.. You see books in a dream..
Dilmi has proper understanding.. it is a realization. You try to find out if any difference in a dream and awaking.. then you will realize the truth. Go and try a vertual reality movie. You will see another world as you now see. Try to understand. Nothing happens but it simulate as seer and the things around. but nothing actually happens. Who says nothing happens means. You.. you are not existing. You feel that unknowingness ?
දිල්මිට හරි අවබෝධයක් තියෙනවා.. ඒක අවබෝධයක්. සිහිනයක සහ පිබිදීමේ වෙනසක් ඇත්දැයි ඔබ සොයා බලන්න.. එවිට ඔබට සත්‍ය අවබෝධ වනු ඇත. ගොස් සැබෑ යථාර්ත චිත්‍රපටයක් උත්සාහ කරන්න. ඔබ දැන් දකින ආකාරයටම ඔබට වෙනත් ලෝකයක් පෙනෙනු ඇත. තේරුම් ගැනීමට උත්සාහ කරන්න. එය දකින්නෙකු ලෙස සහ අවට ඇති දේ අනුකරණය කරන නමුත් කිසිවක් සිදු නොවේ. නමුත් ඇත්ත වශයෙන්ම කිසිවක් සිදු නොවේ. කව්ද කියන්නේ මොකුත් වෙන්නේ නෑ කියන්නේ. ඔබ.. ඔබ නොපවතියි. ඒ නොදැනුවත්කම ඔබට දැනෙනවාද?
pau kiyala vitarai kiyanna tiyenne
🙏🙏🙏
❤❤❤❤❤❤