Prarthana (ප්‍රාර්ථනා) | Episode 81 | 10th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 197

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq 4 หลายเดือนก่อน +162

    ලකාගේ හදවත ඇතුලෙන්නම් එන අවංක යාලු කම අද හොදටම දැක්ක ඒ යාලුවෝ දෙන්න වගේ හැමෝම යාලු කම් හදවතින්ම රකින්න ❤️❤️❤️❤️❤️😭😭😭😭

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 4 หลายเดือนก่อน +102

    ලකා හරිම හොඳ දක්ෂ නිහතමානී යාළුවෙක් හැම කථාව කම් ලස්සසයි

    • @sriyanimalkanthi465
      @sriyanimalkanthi465 4 หลายเดือนก่อน +3

      Laka kata walata innawa lassanai tamai

  • @manjon8965
    @manjon8965 4 หลายเดือนก่อน +168

    ලකා වගේ හොද යාලුවෙක් හැමෝටම ලැබේවා

    • @RanasinghePrabashwera
      @RanasinghePrabashwera 4 หลายเดือนก่อน

      අනෙ දෙවියනේ මටත් ලැබේවා ❤❤❤

  • @siripalagamage6875
    @siripalagamage6875 4 หลายเดือนก่อน +46

    ලකා තමයි හොඳම යාළුවා එයාගෙ චරිතේ මරු.සහස්ට හොඳ යාළුවෙක් එයා❤

  • @kanchanasadamali6747
    @kanchanasadamali6747 4 หลายเดือนก่อน +44

    ලකා කියන්නේ නියම හිත හොද කොල්ලෙක් ❤❤❤❤❤

  • @Nilukadissanayaka-gf5vf
    @Nilukadissanayaka-gf5vf 4 หลายเดือนก่อน +95

    දේවක කනවා ලගදීම සහස්ගෙන් 🤣🤣

  • @SayuriAmaya
    @SayuriAmaya 4 หลายเดือนก่อน +109

    දේවක ප්‍රර්ථනාට ලව් වගේ ඊලග සහස් දේවක වලිය ප්‍රර්ථනා නිසා

    • @SmChaminda
      @SmChaminda 4 หลายเดือนก่อน +3

      Siravata uba hari

    • @ThariduAsiri
      @ThariduAsiri 4 หลายเดือนก่อน +2

      Ekanam aththa

    • @gayagallage
      @gayagallage 4 หลายเดือนก่อน +3

      මටත් එහෙම හිතෙනවා

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 4 หลายเดือนก่อน +45

    පවු සහස් ❤❤❤❤❤❤

  • @SamaMuthu
    @SamaMuthu 4 หลายเดือนก่อน +16

    පොඩ්ඩි හැමදාම බලන්න ඕන..හැම කොටසකම ඉදිරියේදි පොඩ්ඩි ඉන්නව නම් කතාව ලස්සනයි..මොකද එයා දක්ශයි රංගනයට..ඒ වගේම ලස්සනයි අහිංසකයි..❤❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 4 หลายเดือนก่อน +63

    සහස් පව්😢.ඇයි භාවනා කතාවෙන් අයින් කරේ💔.ආදරේ පටන් ගත්ත විතරයි කඩලා දැම්මා.මේ කතාවේ බලන රසිකයන්ට.සාධාරණයක් කරන්නෑ😡.දේවක කියන එකා.හොඳ කෑමක් කනවා මෙදා සැරේ. සහස්ගෙන්😡දැන් ප්‍රාර්ථනාට පැණි හලන්න ගිහින්🤮ඒ ගෙදර එකෙක්වත් මට නම් පේන්න බෑ🤮අද කෝ පොඩිඩ්.නෙලුණි කතාවේ ඉන්නවා .එයා ලස්සනට රඟපානවා.හොඳ දක්ෂ නිළියක් වෙයි❤❤

  • @ytqueen20
    @ytqueen20 4 หลายเดือนก่อน +21

    සහස් ❤ ප්‍රාර්ථනා

  • @gayagallage
    @gayagallage 4 หลายเดือนก่อน +10

    දිනෙල්ක නම් මාර actor කෙනෙක්.එයා දකිනකොට රේන් මයි මතක් වෙන්නේ.කවදාවත් රාජිනි අමතක වෙන්නෙ නෑ.රේන් තරම් දේවක කියන character එක දිනෙල්කට මැචින් නෑ.මේ කතාව බලන්නෙත් එයා නිසා.දිනෙල්ක ඉන්න කොටස් විතරයි බලන්නේ.හැමදාම රාජිනිටයි,රේන්ටයි ආදරෙයි❤dinelka is my favorite actor and singer

  • @malimapa2006
    @malimapa2006 4 หลายเดือนก่อน +6

    දැන් තමයි සහස් හොදටම රඟපාන්නෙ. යාලුව නම් ඉතිං කොහොමත් දක්ෂ නලුවෙක් ❤❤

  • @PathmaPathma-zx7pb
    @PathmaPathma-zx7pb 4 หลายเดือนก่อน +6

    දැන් ඉතින් සහස් +ප්‍රාර්ථනා ♥️♥️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖එහෙමයි වෙන්න ඕනා

  • @sureshkodippili799
    @sureshkodippili799 4 หลายเดือนก่อน +34

    භාවනාව අයින් කරලා කතාව එපා කෙරෙව්වා.එයා හිටියනම් කොච්චර ලස්සනයි ද

  • @lathaom8447
    @lathaom8447 4 หลายเดือนก่อน +41

    සහස් ගැන දුකයි

  • @fwkegxdhei9744
    @fwkegxdhei9744 4 หลายเดือนก่อน +36

    ලස්සන කතාව එත් හරිම දුකයිනේ ❤️♥️❤️♥️

  • @SusanthaBandara-u8u
    @SusanthaBandara-u8u 4 หลายเดือนก่อน +6

    Api adare karanna oni ath adare karanava vage api deval atha harinnath purudu vennath oni.sahas ge duka sadaranai ath amma genath hithanna oni neda.kauru sitiyath amma kuyanne apiva dala yannethi kenek.😢😢😢😢😢😢😢😢😢

  • @lalanihannadige3748
    @lalanihannadige3748 4 หลายเดือนก่อน +60

    අනේ ඇත්තට භාවනාව ඇයි මේ විදියට අයින් කරේ පවු සහස් නංගි

    • @RanasinghePrabashwera
      @RanasinghePrabashwera 4 หลายเดือนก่อน

      අනෙ ඔව් අප්පා 😢😢

  • @kavinihashara8573
    @kavinihashara8573 4 หลายเดือนก่อน +11

    සහස් පව් 😢😢😢 ලකා නම් මාරම යාඑවෙක්

  • @jinadithomas
    @jinadithomas 4 หลายเดือนก่อน +47

    laka kiyanne hoda yaluwak 🥺🥰

  • @NirangiNawodya
    @NirangiNawodya 4 หลายเดือนก่อน +26

    Bawana nathi una vitharai dewaka praththanata balma danawa. Kohoma hari sahas praththana ekka idi kiyala hithanawa 😁❤️

  • @manikabahrain4678
    @manikabahrain4678 4 หลายเดือนก่อน +1

    ප්‍රාර්ථනා නෙවෙයි මේ කතාවෙ නම.😂😮 භාවනා 😂

  • @koshi11111
    @koshi11111 4 หลายเดือนก่อน +2

    Background music ekh 😍😍😍😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️😂

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 4 หลายเดือนก่อน +8

    ලස්සන වෙල් යායක්

  • @sureshkodippili799
    @sureshkodippili799 4 หลายเดือนก่อน +18

    එහෙම ආදරයක් තියාගෙන සහස් ප්‍රාර්ථනා එකතු වෙයිද

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ ලස්සනයි අනේ

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 4 หลายเดือนก่อน +15

    ලකා නම් මාරම යාලූවෙක් පව් සහස්😢

  • @mangalikachandani7312
    @mangalikachandani7312 4 หลายเดือนก่อน +36

    බාවනා අයින් උනේ ඇයි 😢😢 එයා හිටියානම් කොච්චර ලස්සනද

  • @sanjeewakumara7737
    @sanjeewakumara7737 4 หลายเดือนก่อน +15

    Parthannnnnaaaa❤❤❤❤❤❤sahasss

  • @SugandaRathnayaka-ln3dt
    @SugandaRathnayaka-ln3dt 4 หลายเดือนก่อน +11

    ලකාට තියෙන්නේ බෝල ඇස් දෙකක් ලස්සනයි .

  • @udayabindusumanasekara2331
    @udayabindusumanasekara2331 4 หลายเดือนก่อน +4

    වැටුණු වෙලාවට නැගිටින විදිය නැතිව වැටුනු තැනින් තවත් වල ඇතුලට යන විධිය පෙන්වන්නෙ. ඉතිං මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද ?

  • @LihansaLihansa-np3mr
    @LihansaLihansa-np3mr 4 หลายเดือนก่อน +2

    Background music ekanm marama lassanai ❤❤ sahas pennaddi yana

  • @ChanadanaiSuranganai
    @ChanadanaiSuranganai 4 หลายเดือนก่อน +14

    Parathanata sahas adare karanna patan ganne me dewaka nisai dewaka parathanata karadara karai eken sahas ekathu wenawa parathana ekka mata hithenne

  • @Anushakumari8182
    @Anushakumari8182 4 หลายเดือนก่อน +11

    අනේ සහස් ❤❤❤❤

  • @disnaranjani2599
    @disnaranjani2599 4 หลายเดือนก่อน +1

    සහස් බලාගන්න ඔයාට පුළුවන්

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 4 หลายเดือนก่อน +5

    හොඳින් ලස්සනට අනුන්ට කරදරයක් නොවී ඉඳපු අයටත් මොනතරම් අවාසනාවන්ත ලෙසින් ජීවිතයේ ප්‍රශ්න එනවා ද

    • @SujaniSamandhika-wj6dg
      @SujaniSamandhika-wj6dg 4 หลายเดือนก่อน +1

      meka kathwak

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 4 หลายเดือนก่อน +1

      @@SujaniSamandhika-wj6dg ඔව් ඒත් ඇත්තෙන්ම එහෙම නෙ

  • @RanukaNethushan
    @RanukaNethushan 4 หลายเดือนก่อน +6

    පව් යකෝ සහස්😢😢😢😢😢❤

  • @disnaranjani2599
    @disnaranjani2599 4 หลายเดือนก่อน +1

    මාර දුකයි

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 4 หลายเดือนก่อน +13

    දේවක❤ රේන්❤

  • @HimashaHansaka
    @HimashaHansaka 4 หลายเดือนก่อน +10

    ඔවි බඩා මුදලාලි වෙන්න ඇති කියලා මමත් හිතනවා😮

  • @NiluKodithuwakku-cu3lh
    @NiluKodithuwakku-cu3lh 4 หลายเดือนก่อน +3

    Sahasge acting maru

  • @DdDd-k9z
    @DdDd-k9z 4 หลายเดือนก่อน +13

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ilou
    To
    Partana

  • @NisalaNiroshan
    @NisalaNiroshan 4 หลายเดือนก่อน +7

    Onna yaluvo matath innava oya vage yaluwek mama wasanavanthai e athin

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 4 หลายเดือนก่อน +14

    Sahas.❤❤❤❤

  • @Nimmi-h2m
    @Nimmi-h2m 4 หลายเดือนก่อน +18

    laka thama niyama yaluwa..❤❤❤❤

  • @Motivationalsrilanka
    @Motivationalsrilanka 4 หลายเดือนก่อน +26

    ලස්සනට ඉන්ග්ලිෂ් ඉගෙනීමට කැම්ති දරුවන්ට වැඩිහිටි ඔබට හොඳම තැනක් මේ ඇවිත්ම බලන්න. ❤

    • @Nimmi-h2m
      @Nimmi-h2m 4 หลายเดือนก่อน +2

      math kemathi.kohomada sambanda wenne

  • @hashensavindu-vk9hg
    @hashensavindu-vk9hg 4 หลายเดือนก่อน +22

    Laka hoda yaluwek.

  • @SADUNIPRIYANKA
    @SADUNIPRIYANKA 4 หลายเดือนก่อน +3

    ලකා යලුවන්ගෙ ලගින්ම ඉන්නවාgood boy

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 4 หลายเดือนก่อน +16

    Bawana kathwen ain wune ai api kathawa baluwe sahas❤ bawana

  • @Chandrakumari-x6j
    @Chandrakumari-x6j 4 หลายเดือนก่อน +10

    Hoda yaluwek

  • @ranjithchinthaka
    @ranjithchinthaka 4 หลายเดือนก่อน +14

    Sahas psu

  • @disnaranjani2599
    @disnaranjani2599 4 หลายเดือนก่อน

    ලකා එහෙම කියන්න එපා සහස් පවු හෙමින් හිත හදාගන්න දෙන්නකෝ

  • @Sewmi-cc6zm
    @Sewmi-cc6zm 4 หลายเดือนก่อน +3

    ලකා මාර යාලුවෙක් එහෙම අය අඩුයි දැන් ❤❤❤

  • @rohithajayathunga5007
    @rohithajayathunga5007 4 หลายเดือนก่อน +4

    Bawanawa marala thiyenne mata hethena vidiyata bawanage gei idamai ganna balan inna mudalai thsmai.

  • @RrRr-is2wb
    @RrRr-is2wb 4 หลายเดือนก่อน +13

    Sahas 💝Prarthana

  • @jinadithomas
    @jinadithomas 4 หลายเดือนก่อน +13

    sahas prarthana ❤❤

  • @Ashasewwandi-g7s
    @Ashasewwandi-g7s 4 หลายเดือนก่อน +3

    😢 bawanawa ain kare ai ane. E dennage adare asawen balan hitiye. Sahas❤ bawana. E denna ekthu wenakn bln hitiya .... eth e dennawa wen kara ikmanatama 😢😢😢😢

  • @SandyaKrishani
    @SandyaKrishani 4 หลายเดือนก่อน +6

    දේවකට ප්‍රාර්ථනාව ගැලපෙනව

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 4 หลายเดือนก่อน +6

    සහස් පව්

  • @nethunethu4984
    @nethunethu4984 4 หลายเดือนก่อน +1

    Lassnai budu saranai Dewe pihitai teruwan saranai congrats okkoma ayt

  • @Dilshani1997
    @Dilshani1997 4 หลายเดือนก่อน +1

    මේ කතාවේ නම ප්‍රර්තනා නම් භාවනා කියලා කෙල්ලෙක් ඇවිත් සහස් ට දුකක් දුන්නේ මොකද යකූ.😡 සහස් ප්‍රර්තනා ලව් එක නම් භාවනා මොන මගුලකටද සහස් ට ලන් කරලා එච්චර දුකක් දුන්නේ.😡😡..
    දැන් සහස්ගේ දුක අහලා ප්‍රර්තනා හිත හදලා යාලු කරලා ලව් එකක් යන්න නම් එපා ඒ ශෝබන ඉන්දියන් ඩ්‍රාමා වල තියාගන්න.😡

  • @Darseenpriyadarshani
    @Darseenpriyadarshani 4 หลายเดือนก่อน

    මුදලාලියා තමයි ඒ කෙල්ලව මැරුවේ ❤❤❤❤❤❤

  • @KaveeshaDulangi
    @KaveeshaDulangi 4 หลายเดือนก่อน +2

    කෝ දැන් සහස්ගෙ අනිත් යාලුවා.එත
    කොට රුච්ච
    කියන කෙල්ල
    සහස්ගෙ අක්කා.එයලා නැහැනෙ

  • @RupaAbeyrathna
    @RupaAbeyrathna 4 หลายเดือนก่อน +1

    Laka nm patta yaluwek

  • @BandaraNayaka-n5w
    @BandaraNayaka-n5w 4 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ganu..lamayige..charitheth
    Pirimyi..llamanuth..nisa..lassanayi

  • @manikabahrain4678
    @manikabahrain4678 4 หลายเดือนก่อน +1

    මේ කතාවෙ දේදුනු ට මොකද උනේ

  • @SuneethaSamanmali-c6t
    @SuneethaSamanmali-c6t 4 หลายเดือนก่อน +4

    Aththamai kathawa pata gadfima kidenek maruwada

  • @ashasharmali8858
    @ashasharmali8858 4 หลายเดือนก่อน

    ලකා මරු

  • @ireshathilakarathna-h9u
    @ireshathilakarathna-h9u 4 หลายเดือนก่อน +15

    සහස් පව්වනේ ඇයි භාවනා අයින් කරේ 😂😂😂😂

    • @beetahettiarachchi5131
      @beetahettiarachchi5131 4 หลายเดือนก่อน +6

      කතාවේ ප්‍රධාන නිළිය ප්‍රාර්ථනානේ කතාවට කෙල්ලො දෙන්නෙක් ඉන්න බැහැනේ

  • @namalinamali5902
    @namalinamali5902 4 หลายเดือนก่อน +56

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajithmadusanka3777
    @sajithmadusanka3777 4 หลายเดือนก่อน

    Supirima friend kenek lakaa nam

  • @nimalshantha340
    @nimalshantha340 4 หลายเดือนก่อน +3

    duk.wenna.apa.sahas.apitah
    dukaine

  • @lalithagreen5510
    @lalithagreen5510 4 หลายเดือนก่อน +2

    😂මෙකපු කේනා අසෝකයී පොලි මුදලී හේතුව භාවනාගේ ගෙදර විකුනන්න විදියක්තැතී නිසායි මෙහෙම කරන්න උත්සාහ ගත්තේ භාවනාගේ. මරනට.වගකින්න ඔනේ. අසෝක මාමායි පෝලිමුදලාලීයී තමයී මෙහෙම .කෙරේ .භාවනාව මරන්න හේතුව ගෙදර විකුනන්න අසෝකට උවමනාව තිබුනේ භාවනා ඉන්න කොට ගෙදර විකුනන්න ඛැභැ ඒනීසා භාවනාව මැරුවා දැන් පුලුවන් ගෙදර විකුනන්න හේතුව භාවනාව නැහැ. මොකට දැන් ඉන්මන්කරන්න පොලිසිය ප්‍රකාශ කෙරන්න හොඳමදේ. ස්ත්‍රියී

    • @lalithagreen5510
      @lalithagreen5510 4 หลายเดือนก่อน

      මෙක කරපු කේනා බඩාමුදලීයී අසෝකයී අසෝකගේම පුතායී මෙතුන්දෙනා තමයී භාවනාව මැරුවා භැකිතරමි ඉක්මනට පොලිසිය ක්‍රියාමාර්ග වෙන්න භාවනාගේ විකුනන්න ඔනනීසා ඒ නිසා මැරුවා පචු භාවනාගේ නංගි
      අසෝක ඒ ලමයාට මොනවාහරි කරයි පොලිසිය බලාගන්න ඕනා නේද කියලා කියන්නේ බොහොම ස්තුතිය

    • @lalithagreen5510
      @lalithagreen5510 4 หลายเดือนก่อน

      මෙකපු කේනා බඩාමුදලීයි අසෝකයී අසෝකගේ පුතායී මෙතැන්දෙනා තමයී භාවනාව මැරුවේ ඒකට හේතුව භාවනාවගේ ගෙදර විකුනන්න විදියක් තැනීනීසා භාවනාව මැරුවා හැකිතරම් ඉක්මනට පොලිසිය ප්‍රකාශ ක්‍රයාත්මක කරන්න උත්සාහ දරන ලෙස සැලකියයුතුයී ඒවගේම භාවනාගේ නංගි පවු අසෝක බලන්නෙ නංගිට මොනවාහරි කෙරන්න මෙගැන පොලිසිය බලාගෙන ඉක්මනට බොහොම ස්තුතියී

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 4 หลายเดือนก่อน

    Lakanam niyma yaluwak ❤❤❤❤❤ laka sahash ❤❤❤❤

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 4 หลายเดือนก่อน +1

    මේ අපරාධකාරයා බඩා මුදලාලි වෙන්න බැරිද?

    • @NilmimiSamarathunga
      @NilmimiSamarathunga 4 หลายเดือนก่อน +3

      Dewakae නංගී කියලා hithenawa

  • @DharmawathieS8556
    @DharmawathieS8556 4 หลายเดือนก่อน

    කතාවේ හඬ අඩුයි මියුසික් හඬ වැඩියි එය ටිකක් අඩු කරන්න ප්ලීස්

  • @KkAroshaniudayanthiKasiwatha
    @KkAroshaniudayanthiKasiwatha 4 หลายเดือนก่อน +1

    Super laka❤❤❤❤

  • @dinushasandamali8761
    @dinushasandamali8761 4 หลายเดือนก่อน

    සහස්❤❤❤ භාවනා❤❤ලකා❤❤❤

  • @mmmany6810
    @mmmany6810 2 หลายเดือนก่อน

    ලකා තමයි යකා❤

  • @sagaralakshan9079
    @sagaralakshan9079 4 หลายเดือนก่อน +8

    දේ වකට ප්‍රාර්තනා තමයි ගැලපෙන්නෙ අම්මෝ දේවකගෙ පැනි හිනාව හරි ලස්සනයි ❤❤❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 4 หลายเดือนก่อน +7

    ප්‍රාර්ථනා දේවකට කැමති
    වෙයිද 🤔🤔🤔

  • @SubashiniLakmali-d7k
    @SubashiniLakmali-d7k 4 หลายเดือนก่อน

    Hi

  • @safrinsafrin8653
    @safrinsafrin8653 4 หลายเดือนก่อน +14

    Sahas aiyye itin adanna apa Bavana akka oyawa balagena thama inna aiyye hari da ❤❤❤❤❤❤❤❤❤❤❤ prissamin aiyye ❤❤❤❤❤❤❤

    • @UshaniDulanjali-h1o
      @UshaniDulanjali-h1o 4 หลายเดือนก่อน +5

      Oya kiwa eka ahei sahata dn😂

    • @sudeshimadu3845
      @sudeshimadu3845 4 หลายเดือนก่อน +2

      ඕයි ඕයි😂😂

  • @sachinavishka1800
    @sachinavishka1800 4 หลายเดือนก่อน +9

  • @ChathuRanga-i9e
    @ChathuRanga-i9e 4 หลายเดือนก่อน

    ලකා පට්ට යාලුවෙක් එත් දැන් ඒ වගේ එවුන් නැ

  • @sanjeewakumara7737
    @sanjeewakumara7737 4 หลายเดือนก่อน +2

    Me kathawa pedana charithe parthannnaaaa ithin bawana gana kiyanne ai therum gannnaa sahas aithi parthanata

  • @IrashaMadhushani
    @IrashaMadhushani 4 หลายเดือนก่อน

    Laka hoda yaluvek❤

  • @W.A.Nadunkaushalya
    @W.A.Nadunkaushalya 4 หลายเดือนก่อน

    මට ලයික් 50k ඔන සහො

  • @salithaanjalo8029
    @salithaanjalo8029 4 หลายเดือนก่อน

    දැන් ඉතිං ඉක්මනින් ප්‍රාර්ථනා සහස්ගේ කටේ පුසයි පුකයි අතුල්ලන වෙයි නැත්තම් කොල්ලා මැරෙයි

  • @charukaruwanthi1839
    @charukaruwanthi1839 4 หลายเดือนก่อน

    Sahas paw anee. Laka nam Honda yaluwek

  • @dilshirandini9056
    @dilshirandini9056 4 หลายเดือนก่อน

    ලකා තමයි යකා 👍❤️

  • @upulpushakumara4514
    @upulpushakumara4514 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤a

  • @thanulibhagya9621
    @thanulibhagya9621 4 หลายเดือนก่อน

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @neelkumara1887
    @neelkumara1887 4 หลายเดือนก่อน

    පව් 😂

  • @MadushikaShiranthi
    @MadushikaShiranthi 4 หลายเดือนก่อน

    Lassant kthawa patn gtta.bawna ain krpu nisa dn drama eka kthai.bawana marila nthuwa kthawt awoth hodei.sahas sthutin edi.sahas ❤ bawana

  • @bggamagebg2196
    @bggamagebg2196 4 หลายเดือนก่อน

    ශාලු නෑනේ පේන්න.එයා කොහෙ හරි ගිහින්ද❤

  • @dilushikachamodini1897
    @dilushikachamodini1897 4 หลายเดือนก่อน +1

    මට නම් මේ දේවකගෙ යාලුවව පොඩ්ඩක් වත් සුවර් නෑ ...

  • @dusheechamodi5180
    @dusheechamodi5180 4 หลายเดือนก่อน +2

    අම්මෝ දේවක...🤭❤️

  • @pathumpathum1321
    @pathumpathum1321 4 หลายเดือนก่อน +3

    Meka kle dewaka