Evil king ගේ පොල්ලේ බලේ|Jade dynasty 2019| chineese movie sinhala dubbed story review|lk voice
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2024
- ලොකේ අනිත් භාෂා නොදන්නා නිසා ඒ භාෂා වලින් නිෂ්පාදනය වන චිත්‍රපට අපි නොබලා සිටින්නෙමු,එම නිසා එම චිත්‍රපටියේ ඇති කතාව සිංහලින් ඔබට LK voice හරහා අප ගෙන එන්නෙමු
Intragram:-
www.instagram....
#srilanka #සිංහල #sinhala #viral #review #story #explanation #voice #moviereview #movieexplanation #sinhaladubbed#koreanseries#korean#netflix#wadihitiyantapamani
මට හිතෙනව ඒ මකර hero ගෙ මැරුණ තාත්තගෙ දෙවෙනි ආත්මය කියල,hero ගෙ ප්‍රශ්න විසඳන්න එයාට උදව් කරනව වෙන්න පුලුවන් 👊මොනව උනත් මාර ලස්සන කතාව ❤️
Matath hithuna akathama
Sirawatama mara lassanay
මමත් හිටන්නෙ❤️❤️
Matath eka hituna
Matath hithenava
සුපිරිම කතාවක්😁අනෙ අයියෙ හැමදාම කොරියන් ජපන් චීන කතා දාන්න😁ඔයගෙ Voice එක හොදට ගැලපෙනව❤️ඔය තමයි ලස්සනම video කරන්නෙ ඉක්මනට මේ වගෙ Video ඕනි
hapoo valalennepa
එක ලයික් එකාක් ඔනී...
අනේ ඔව්
Ane ow ane
උබෙ වොයිස් එක මෙ විඩියො වලට සුපිරියට සෙට් වෙනව අ🤭❤
The Untamed බලපු කට්ටිය දන්නවා මේ film එකේ ඉන්න හීරො කවුද කියලා 🙈❤️.the untamed තමා සුපිරිම බලලා නැත්නම් ඒක අනිවා බලන්න.මම මේ ෆිල්ම් එක english sub වලින් ඉස්සල්ල බැලුවා මොකද මගෙ favorite actor xiao zhan මේකෙ ඉන්නෙ එය තම untamed එකෙත් main actor.ඒට්ග් මේක සිංහලෙන් කියලා දුන්නට Thanks 🙏🙈❤️💗😘💛
අැයි ලාන් ෂාන්
Wei wu xian 😎😎😎😎👍💙❤️
@@nino5057 ඔව් ඔව් ❤️🙈ඔයත් untamed ෆෑන් කෙනෙක්ද
@@yoonyoon1509 ඔව්ව්ව්ව් 🙈❤️❤️❤️🙈
@@wimalhettiarachchi7853 ඔව්🥰🥰
කුංෆුවල මකර නෑ කියන්නෙ පරිප්පු නැති මගුලක් වගේ
😂😅🙂🙂
අම්මෝ එක
Ow shang chi eketh innavane
athal denna epa yako
ado No bn
Xiao zhan නම් ඇත්තටම දක්ශයි ගොඩක් ..
Xiao Zhang ඉන්න the untamed කතාව බලන්න ලස්සනයි එක
මකරා ඉන්නවා බන්.... මන් full film එක බලුවා.... එකෙ bonus කොටස විදියට අන්තිමට පෙන්නනවා... මකරා වතුරෙන් උඩට එනවා 😱 ......😘.......
thama thiyenawada film eka ub laga
Mokak
Oya film aka balanna
@wishva thama thiyenawa film aka
@Janith chamika link eka diyanko flim eke
Harima asawen baluwe iwara wenakota hithuna thawa thibuna nam kiyala .....aiye oyatath bs good bless you 😘😍😙😙
Puluwannam oya wagema douluo continent drama ekath ewannako.oya wade hodata karanawa.Thanks 😍😍🥰🥰🥰🥰❤🥰😍😍🥰❤❤♥️
The rookies chinese film ekath මේ widiyata ම දෙන්න පුලුවන්ද?please
මම e movie eka balanna puduma asawen inne.eth eke full movie eka naha.thiyenne clip විතරයි.eke xiao zhan innawane.🥰🥰😍😍😍
movie review walata wada ube voice 1k ahanna enne hina kaala marenawa bn. digtama adan yaman channel 1k. mchn good luck😍
මම බලපු පට්ටම කතාවක් ❤🤗.මේවගෙ ෆිල්ම් ගේන්න 😌
Ow me wage fight thiyena films genna
අනිවාරෙන්ම මචං 😉😉😉😉😉😉😉😉😉😉
sira kathawa bn
oh bun eka patta
නම මොක්ද්ද
Me kathawa iwara wenna ba me විදියට. Meke thwa ekak athi. Naththan hadanawa athi. Prashna godak meka. Eka හරිම lassanai film ekak . Thanks bro 🙏🏼
මකරයි ගලයි සම්බන්ද වෙලා තමා අර පොල්ල හැදුනෙ 😘😘
Oya hari makarata katha karanna ba ne
❤❤❤❤
samanyen man chinese movies balanne na xiao zhan inna nisa baluwe man balapu palaweni chinese movie ekath meka 😍😍😍
Pattama kathawak aiye Maru AAA
Ammo aiye kathava patta me vage kathavaknam ha ithin
ලස්සන ෆිල්ම් එක 🤩🤩✨🤩✨🤩✨🤩✨🤩🤩🤩🤩 thanks ☺️☺️☺️🎌
Maru. Digata thiyenawa.
hammo ela aiyeh oyage thama best channel eka😍😍😍oyage voice eka patta. chinese films supiri thawa dhaannako
very beautiful movie. oya lassanata review karanawa. good luck🥰🥰
Monavaunath marama lassanai mavaga ava thava ganna 🙂🙂
Gammak thama bn aiye 😛
මකරා hero ගේ තාත්තා නෙමෙයි , එයා එහෙනම් අර girl ට කැමති වෙන්නෑ , මේ අර මාස්ටර් වෙන්න ඇති, hero කොයි වගේ කෙනෙක් ද කියලා බලන්න එයා දැම්ම කෙනෙක් , එතනින් පස්සේ එයා එයාගේ දුව ව වෙන කෙනෙක් ට කිට්ටු කරනවා මොකද master කැමති නෑ ඒ වගේ දේකට , හැබැයි attack එකක් ආවත් hero වටින නිසා මකරා මාර්ගයෙන් එයා හොද හිත තියන් ඉන්නවා hero එක්ක
ඔව් නේද ඒකත් ඇත්ත 😄❤
පට්ටයි 👌
මම ආසම නළුවා තමයි මේ hero 🙌👏❤❤❤❤
මෙකෙ දෙවෙනි කොටස නැද්ද මයා කටා තමා මරූ🥺🥺🥺🥺
පට්ටම ලස්සනයී.....
මේකෙ තව කොටස් තියෙනව නේද අයියෙ 🙂
ඒවත් ගේමු ❤️❤️❤️👍
ane ow thawath kotas gennako meke bagapathwa illanne oyagen ane
Woow anr godak lassanai e kathawa oya hodata pahadili karalakiyanawa .❤️❤️❤️❤️😘😘😘😘
ඒ ගල විසි කලානම් එයාගෙ උදව්වට එන්නෙ evil king.
ෆිල්ම් එක මාරම ලස්සනයි .ඒ වගෙ තව ෆිල්ම් ඔනී.❤️
ඔය වගේ තවත් මායා කතා දාන්න
අනේ ඉතිං xio zhan 😅😅❤
අම්මො xhan කොම්ල....
මේකෙ තව සීසන් එකක් නැද්ද 😪ලස්සනයි
මම ගොඩාක් ම ආස ෆිල්ම් ජාතියක් ෆැන්සටි ෆිල්ම් ❤️🔥❤️🔥❤️🔥
අයියේ මේ වගේ comedy movies ටිකක් ඕනේ ප්ලීස් 😢😢😢😢😢😢😚😚😚😍😍😍😍😍🥲🥲👌👌❤️❤️❤️❤️❤️❤️
👌👌👌👌
ඔන්න ආව ගමන්..❤️❤️❤️❤️
Oyage review maru.Dana nam walata thama asama👍👍☺☺
සුපිරි බන් එලම☝
👍 නියමයි
මන් ආසම ජාතියෙ එකක් මැජික් නම් මන් පට්ටාඅසායි..ප්ලිස්ස් මේ වගේ එවා ගේන්න
කුම්ෆු තින හැම කතාවකම මකරෙක් ඉන්නවා... එ නිසා මකර නැති උනොත් අවුල් නෙ. ඒක වෙන්න ඇති මකරා 🐉 ඉන්නෙ
😂
මෙකෙ part 02 එකක් නැද්ද අයියෙ කියන්න කෝ 😖😢😢😢😭😭😭😭😭
මෙකෙ part 02 දෙන්නකො 😭😭😢😢
මරු ❤️❤️❤️
සුපිරි අයියේ singhala talkies and bakamuna lk paradai
සුපිරි 👌👌👌👌
මේකෙ රගපාන්නෙ කැමතිම චයිනිස් නලුවෙක් zhio zhyan
Supirima❤️🙂
Superb thanks
Lassana movie ekak 😍❤️
ඕකෙ part 2 එක බලාපොරොත්තු වෙන් වෙන්න ඇති❤
ඔයාගෙ කට හඩ මරු බන්
E denui balala iwara une marama lassana film ekak haby mn danne නැහැ ai makarawa pennuwe කියලා??
අමො මරු ආ.මෙ වගෙ ෆිල්ම්ස් තව ඔනා.හරිද
This actor name is Xiao Zhan, the most popular traffic actor in Chinese industry. He is awarded as the most handsome man in the world 2020. He’s got the most loyal fandom in China called XFX. He and his fandom had to face a tragic conspiracy called 227 AO3 which is known as the most violent cyber bullying in China. Very soon he is gonna collaborate with Jackie Chan in an action movie.
wtf is this really.When will such a film come out?😳
Xio Zhaaaan 😞😞❤🔥
@slpicasso1506
😌😂
It is beautiful movie 😄😄😄🥰🥰🥰 I like it
ammo😍pattama film eka
මරැ film eka aiye❤️❤️❤️❤️
Oyage voice ekta tama man ආසම
ලස්සනයි♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
lassana katawa
Video ek maru..
🤘🤘💙💙
මමනම් ඕනෙ තරම් කුංෆු,කරාටේ films බලල තියෙනවා ඕනෙ තරම්.
7 වෙන පාරට බලන්නේ ගැම්මට 🤘😍
Kathawa nam patta ♥️oya katha karana widiyata asa hithenawa😍
Maru ♥️♥️♥️
සුපිරි
ලස්සනයි 😃😍
Patta ane move eka
Ft bossa ❤️🔥
අයියේ මේ වගේ සුපිරිම සුපිරිම fantacy movie ටිකක් දාන්නකෝ❤️🤘
The untamed movie ekth dennako mewage plz plz
මේ වගේ තව මැජික් ෆිල්ම් ටිකක් කියන්නකො
Supiri...... Makara pennapu nisa me film Ake deka eai kiyala hitenawa
හැම දාම මෙවගේ එවා ඔනී
මටත් හිනා කතාව කියන ඔයාටත් හිනා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️
Xiao Zhan 😍🔥
Niyamai niyamai🔥🔥
අඩෝ විනාඩි 40 ක්ම බැලුවා ආදරෙයි බන් මේ වගේ ඒවා ගේපන් කොරියන් සීන් ඒවා.කී වසරෙද
සුපිරි ආ තව ඔනි
මේවගේ එවා දන්න මේක සුපිරි👍👍👍👍👍
Meke 2 thibbanam lassanai❤️
එක පාට්ට freeze කරන්න එපා motion කරන්න අයියෙ
Princess agents කියලා chinese Tv serious එකක් තියනවා ඒකත් මරු අර දම්පාට ඇදුම ඇදන් ඉන්න කෙල්ලත් ඒකේ ඉන්නවා ,thank you 😊🔥🔥🔥
Kiyana vidiya patta bn😂❤️
Woow meknm marvelous
adeh ek nm supiriyak komlo.thava oni oya vidihama moves.🥰🤐
ඇයි ඒ angrybird හිනා වෙලා නිකං හිටියෙ 😣
My favorite chinese actor Xiao Zhan 😌❤️
ඒක පට්ට 😊
Thawath me wagema film Ekak oni marama lassani devi pihitai oyata
සුපිරිම movie එකක්..
එ මකරා තමා ඒ පොල්ල ✔👍
පොල්ල තමා හෙන්ඩුව ගල තමා අලියා🤪🤪
හීරෝ තමයි මං ආසම.....untamed එකේ වගේම මේකෙත් එයා සුපිරි 😍😇🙈
Supiriyak ayiye
Xiao zhan 😍