ටෝනී ජා නොහොත් ඔන්ග් බැක් | Tony Jaa and Ong Bak Movie |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 437

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +124

    Ong bak film හැම එකක්ම පටන් ගද්දිි මුලින්ම බුදු හාමුදුරුවෝන් ගේ ජායාරූපයක් දාන එක 😍එක මාර 💪 ඒ දවස්වල බලද්දී 🙏

    • @ashenchamalka645
      @ashenchamalka645 3 ปีที่แล้ว +5

      සිරාවට ඕයි. පට්ට වලි බං ඒව.

    • @sportshighlights9941
      @sportshighlights9941 3 ปีที่แล้ว +5

      Sira bn

    • @namalgunawardana2634
      @namalgunawardana2634 3 ปีที่แล้ว +5

      Valieya patta unata buduhamuduruwange chayarupaya dana eka nam waradhi wadak. buduhamuduruwo wayra karana ayata maithri karanai desana karala thiyenne. Aya Amathaka Noklayuthui.

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +170

    Tony Jaa සුපිරිම වැඩ්ඩෙක්..Ong Bak ම කීපාරක්ම බැලුවද.එල ❤

  • @sandanuwanwijesooriya9666
    @sandanuwanwijesooriya9666 3 ปีที่แล้ว +7

    තව ටිකක් හොයලා බලන්න .
    මමත් martial artist කෙනෙක් .
    මම තායිලන් muay thai වගෙම boroon meet, MMA තරගවලටත් fight karala දිනලා තියනවා. ඔය හැම සටන් කලාවකටම ලංකාවේ සම්බන්ධයක් තියනවා.
    අත්දැකීමෙන් කියාන්නෙ.

  • @krishanmadusanka7439
    @krishanmadusanka7439 3 ปีที่แล้ว +18

    මගේ මුලු ජීවිතයම වෙනස් කරපු මගේ වීරයා Tony Jaa ❤️❤️💪

  • @chathuragimhana4128
    @chathuragimhana4128 3 ปีที่แล้ว +81

    අපේ අංගම්පොරත් මේ වගේම ලෝකෙ පුරා ජනප්‍රිය වේවා!!!!.....🙏🙏🙏🙏

    • @tamil6871
      @tamil6871 3 ปีที่แล้ว +11

      ඒක කරන්න එක දෙයයි වෙන්න ඕනෙ අංගම්පොර සටන් කලාව පාදක් කරගනෙ ජාත්‍යන්තර මට්ටමේ ෆිල්ම් එකක් හදන්න ඕනෙ

    • @RaisNation
      @RaisNation 3 ปีที่แล้ว +4

      @@tamil6871 ekagai ❤️

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 ปีที่แล้ว +2

      @@tamil6871 අනිවා

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 ปีที่แล้ว +5

      අංගම්පොර හරි වචනය නෙවෙයි හෙළ සටන් කලාව තමයි හරි වචනය

    • @broagain363
      @broagain363 3 ปีที่แล้ว +2

      @@isharasomarathne3468 ගස්සා ගත හෙරල තමයි හ‍රි වචනය

  • @Dulan_Bandara
    @Dulan_Bandara 3 ปีที่แล้ว +128

    🇱🇰🇱🇰කවදා හරි අංගම්පොර සටන් කලාව හොදින් ප්‍රගුණ❤❤ කරොත් ලෝකේ තියන හොදම💪 සහ දරුණුම💪 සටන් කලාවක් වෙනවා🇱🇰🇱🇰

    • @pickme8515
      @pickme8515 3 ปีที่แล้ว

      @@heatseeker2627 Hi දියසෙන් 😂

    • @user-wg9ov5og5c
      @user-wg9ov5og5c 3 ปีที่แล้ว +2

      @Andscape yes

    • @dumindarrathnayake7451
      @dumindarrathnayake7451 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @r2kff567
      @r2kff567 3 ปีที่แล้ว +2

      @Andscape innawane, puskola poth nm suddo kolla kawa 😤

    • @netimikavaya8562
      @netimikavaya8562 2 ปีที่แล้ว

      Hmm...

  • @l.r.b6466
    @l.r.b6466 3 ปีที่แล้ว +155

    ලන්කාවට ම කෙලවන්න බලාගෙන ඉන්න විජේ සූර්යා වගෙනලුවොන්ගෙ ෆිල්ම් විතරක් ටී වී වල පෙන්නන එක තමා ලොකුම දුක😪

    • @lahirudilshan9417
      @lahirudilshan9417 3 ปีที่แล้ว +30

      .ඔව් බන් සිරාම අර පර විජේ කියන වහල් බල්ල කියනව ලංකාව සිතියමෙන් අයින් කරනවා කියලා ඌට පුලුවන්ද ඒම කරන්න....මීට වැඩිය හොදයී කොරියන් එව්වම පෙන්නුවනම්

    • @shehan-anjana-XD
      @shehan-anjana-XD 3 ปีที่แล้ว +17

      මේ ලගදි දනුශ් කියන 😂@$%%පරයගෙ අලුත් film ekk awe , එකෙ දෙබස් තියනව ලංකාව යුද අපරාද කරා කියල ,ape army ek yudha aprada kr kiyl ehem කියන දෙබස් ඒකෙ තියනව ලු බ්න් 😔

    • @jayanidudimantha2576
      @jayanidudimantha2576 3 ปีที่แล้ว +12

      ලංකාවට ඇත්තටම ආදරය කරන දෙමල නලුවොත් ඉන්නවා.විවේක්,විජය සේතුපති වගේ

    • @innovativeideas440
      @innovativeideas440 3 ปีที่แล้ว +3

      @@r.k.989 සිරාවට බන්

    • @sachinkalhara3517
      @sachinkalhara3517 3 ปีที่แล้ว +14

      @@lahirudilshan9417 සිරාවට ම විජේ එහෙම කිව්වද?කොහෙදිද?
      ඕක ඒ දවස්වල කොටින්ට උදව් කලා,කොටි වෙනුවෙන් දේශන පැවැත්තුවා කියලා මම අහල තියේ .මට නම් පේන්ඩ බැරි එකෙක් ඕකා😝

  • @funnyworld9226
    @funnyworld9226 3 ปีที่แล้ว +92

    තායිලන්තයේ තියෙන රාවණා පුරාවෘත්තය ගැන video එකක් ඕනෙ.

  • @callsigncyclops8371
    @callsigncyclops8371 3 ปีที่แล้ว +135

    හැමෝම කියනවා Hitler කරපු විදිහ ගැන පුටින් කරපු විදිහ ගැන කවුරුත් කියන්නෑ පලවෙනි පාරාක්‍රමබාහු රජතුමා වැටිලා තිබ්බ රට‍ ආයේ හදලා Myanmar, South India අක්‍රමනය කරපු විදිහ ගැන. 😑😑😑

    • @NK_ONLINE
      @NK_ONLINE 3 ปีที่แล้ว +7

      ❤️❤️❤️

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 ปีที่แล้ว +13

      අම්මො සිරා කතාව ඈ මට මතක විදිහට 2008 හො 2009 වගෙ පරාක්‍රමබාහු යුගය ගවෙෂණය කරන්න ඇමරිකානු විශ්වවිද්‍යාලයක පරික්ෂණ කණ්ඩායමක් ඇවිල්ලා පොලොන්නරුව පැත්තෙ පරික්ෂණ කලා

    • @mmmmmmm4059
      @mmmmmmm4059 3 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤❤
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +16

      ලන්කාවේ ඉතිහාසය රත්තරන් බන්

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +11

      @@heinrichhimmler3781 අනිවාරෙන් . වර්තමානෙ හදන්ඩ මහන්සි වෙන්ඩ ඕනෙ අපි 🤚 .

  • @Chandeepanijayasinghe
    @Chandeepanijayasinghe 2 ปีที่แล้ว +7

    මුලින්ම බැලුවෙ 5 පන්තියෙදි... අම්මෝ බැලුව දවසෙම පිස්සු වැටුනා.. Tony jaaa💖💖

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว +1

    අපෙ බෞද්ධයෙක් . ලංකාවට අවා දලදමලිගාවට 💗

  • @anuruddaruwanpura4439
    @anuruddaruwanpura4439 3 ปีที่แล้ว +11

    ටොනී ජා ඔය වගේ හිතට වැදුනු නලුවෙක් නෑ කවුරුවත්. Ong bak එකේ කතා කරන වචන ටික ඉවරෙටම කට පඩමින් කියන්න පුලුවන් මුල ඉදලම. බශාව නොදන්නව උනාට ඇහිල ඇහිල කට පාඩම් වෙලා. ඒ තරමට බලල තියෙනව. ගහන ශොට් ඔක්කොම මතකයි ගහන්න බැරි උනාට.

  • @tharakakarunarathna6161
    @tharakakarunarathna6161 3 ปีที่แล้ว +6

    ආසම නළුවා වගේම ආසම සටන් ශිල්පියා ️❤️ ගොඩක් ස්තූතියි වීඩියෝ එකට.. Tony jaa ගෙ ආසම ෆිල්ම් එක Tom yum goong 😍 ටෝනි ජා ටත් වඩා දරුණු මුයිතායි ශිල්පියො ඉන්නව තායිලන්තෙ..යක්කු වගේ. පයින් ගහල යකඩ පවා නවනවා

  • @tishankumara4368
    @tishankumara4368 3 ปีที่แล้ว +22

    මූගෙ ෆිල්ම්නන් ඉතින් කියල වැඩක් නෑ.. ❤️‍🔥 කැමතිම නලුවෙක් තමයි

  • @NisanSalinga-ii8ym
    @NisanSalinga-ii8ym ปีที่แล้ว +1

    අනිවාරෙන්ම

  • @sandun5980
    @sandun5980 3 ปีที่แล้ว +4

    දැනුත් බල බල හිටියෙ.❤️

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 ปีที่แล้ว +8

    මම කැමතිම සටන් කරුවෙක්..ලංකාවටත් සංචාරයට ආව🙏🙏🙏මූයි තායි බොරාන්..🤜🤛.මෙයා ඔන්බැක් වලට කලින් සතුරන්ගෙ චරිත වලට රඟපාපු ප්‍රසිද්ධ තායි චිත්‍රපටයක් තියනව.

  • @kavinduchamika4735
    @kavinduchamika4735 3 ปีที่แล้ว +61

    නිල එක්ක පවා ගනුදෙනු කරන අපෙ මෙ පුන්චි රටෙ අන්ගම්පොර තමා සුපිරිම එක මම හිතන්නෙ 🇱🇰🇱🇰😕😕

    • @Top10-o7w6l
      @Top10-o7w6l 3 ปีที่แล้ว

      @ආතල් ලෝකය marati kiyala satan kalawak na marathi kiyanne bashawak

    • @theuniversaleye9780
      @theuniversaleye9780 3 ปีที่แล้ว +1

      Ube kohomeda ehema kiyanne, samaharak wita ape ewwa un pawichchi karanawa de kaude danne

    • @lahirudilshan9417
      @lahirudilshan9417 3 ปีที่แล้ว +9

      මූට ට්‍රැක් 😂 හරි දික් කරන්න ඕනෙ නෑඅ විස්තරේ කෙටියෙන් කියන්නම් ලෝකේ බලවත් රාජ්‍යන් ඒ කාලේ ඉදලම ලංකාවට කෙල හල හල හිටියේ ඇයි කියලම උබ හිතපන් පෘතුගීසී ලන්දේසී ඉංග්‍රීසී ඇයි අපෙ රටට කෙල හැලුවේ ඒතකොට ලංකාවටම ආවේනික බුද්දිමත් සිස්ටම් එකක් තිබ්බා හැම දේකටම එකක් සටන් කලාව අනික ආර්තිකය ☝️අනිත් එක ලංකාවේ බූගෝලිය පිහිටිම සහ සම්පත් ..... සටන් කලාව ගැන ගත්තොත් අංගම් පොර කලාවට සෑහෙන දුර අතීතයක් තියෙනවා ..ඒකට උබලා කරාටි පන්ති යනවා වගේ ආවට ගියාට බදව ගන්නෙ නෑ ...නියම සිංහල බවුද්දයෙක් වෙන්න ඕනේ හදහන ගැලපෙන්න ඕනේ මේ වගෙ දේවල් නොදන්න දේවල් කියන්න එපා අංගම්පොර කියන්නෙ මොකක්ද කියලා උබ දන්නෙ නැතුව කතාකරන්නෙ එකටම විස්තර හොයලා බලපන්....අපෙ සිස්ටම් ගොඩක් පුස්කොල පොත්වල ලියලා තිබ්බෙ විදේශික ආක්‍රමණ වලට පස්සෙ ඒවා අන්‍තරස් දහන් වුනා ..ඒවයෙ සමහරක් දේවල් අරන් තමා උන් දියුනු වෙලා තියෙන්නෙ වගේම උන් ඒ දේවල් දැකලා අදටත් ඩිම් වෙලා ඉන්නෙ ...මෙච්චර මොලයක් තිබිච්ච දියුනු ජාතියක් අද වැටිලා තියෙන තැන 😪

    • @broagain363
      @broagain363 3 ปีที่แล้ว +1

      @ආතල් ලෝකය අංගම් කියන සටන් කලාව පුරාණ ඉන්දියාවේ තමයි.. නමුත් අපි වැරදී වචනයක් පාවිච්චි කරන්නේ, වැරදී සටන් කලාවට අපේ හෙළ සටන් කලාවක් තියනවා... එකේ නම "ගස්සා ගත හෙරල" එයයි පුරාණයෙ පටන් ඇවිල්ල තියෙන්නේ

    • @dumindarrathnayake7451
      @dumindarrathnayake7451 3 ปีที่แล้ว +2

      මේ උඩ කමෙන්ට් එක මොකක්ද😂.ගස්සා ගත හෙරලිය කියන්නේ අංගම්පොර සටන් කලාවේ එක කොටසක් විතරයි.
      අංගම්පොර වලට ගහන්න සටන් කලාවක් නෑ බං...නිල බලල,දින බලල මිනිහෙක්ට ගහන්න බෑ මොන කලාවකටවත්..

  • @pasindulk
    @pasindulk 3 ปีที่แล้ว +6

    Ong bak කියන්නේ ආසම කතා ටිකක් පට්ට අර බුදු පිලිම බේර ගන්න ස්ටෝරිය තියන ටික පට්ට

    • @SK-lz1it
      @SK-lz1it 3 ปีที่แล้ว

      ඒ එක

  • @Factz654
    @Factz654 3 ปีที่แล้ว +25

    පොඩි කාලෙ ආසම ෆිල්ම් එකක් තමයි ඕක . ඒ කාලෙ ඕක 10 වතාවකට වැඩිය බලන්න ඇති✌✌😁😁✔❤

    • @broagain363
      @broagain363 3 ปีที่แล้ว

      Tom yam gum බලල තියනවද

    • @Factz654
      @Factz654 3 ปีที่แล้ว

      ow😁✌

    • @Factz654
      @Factz654 3 ปีที่แล้ว +1

      @@broagain363 ong bak 2 balala thiyenawada😁✌

  • @Wikum193
    @Wikum193 3 หลายเดือนก่อน +1

    I love you Tony ja❤❤

  • @sahanwijethunga5019
    @sahanwijethunga5019 3 ปีที่แล้ว +3

    අම්මෝ ඉස්සර පිස්සුවෙන් වගේ බලපු කතාවක් ongback 🤗❤❤

  • @ඔබේදැනුමටයමක්
    @ඔබේදැනුමටයමක් 3 ปีที่แล้ว +7

    හැම සටන් කලාවකටම ආදරේ යි
    එත් අපේ අභිමානය අංගම්පොර ඒ මගෙ සටන් කලාවට මම ගොඩක් ආදරේ යි

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +1

    Thanks for sharing

  • @cars406
    @cars406 3 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ක් මන් ආසම film එක tom youn gong,one back patta පොර

  • @sachinkalhara3517
    @sachinkalhara3517 3 ปีที่แล้ว +3

    මාත් ආස ම නලුවෙක් තමයි tony jaa😍.සුපිරි ම martial artist කෙනෙක්.කැමති ම film එකක් තමයි ong bak😍

  • @samithdilshan6652
    @samithdilshan6652 3 ปีที่แล้ว +2

    Ong bak... පිස්සුවක්... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Tony jaa 😘😘🙏🙏🙏🙏

  • @chathuraperera5657
    @chathuraperera5657 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් පට්ට හොදේ ,අලුත් එකක් ඔනි ඉක්මනටම ❤❤❤

  • @Martial_Art_Chamiya
    @Martial_Art_Chamiya ปีที่แล้ว +2

    අයියා ලොව තිබෙන අතිබිහිසුනුම සන්කාලා ගෙන වීඩියෝ එකකුත් ඕන💪🤘☠️

  • @රාවණා-ම7ඹ
    @රාවණා-ම7ඹ 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @tharushikalakmal4253
    @tharushikalakmal4253 3 ปีที่แล้ว +9

    ඔන්ග් බෑක් ට වඩාඩා ටොම් යූම් ගූම් එකෙ fight මරු

    • @ashenchamalka645
      @ashenchamalka645 3 ปีที่แล้ว +1

      Ong Bak 1 එකෙ අන්තිම වලිය පට්ට. ඒකෙ නම් සුපිරි ගැහිල්ලක්

  • @Withanagehub
    @Withanagehub 3 ปีที่แล้ว +15

    Tony jaa
    Jackie Chan
    Jet lee
    Dony yen
    Vandamn
    Scott Adkins
    Michael jai
    Vidyut jamwal
    Tiger chen
    Top mixed martial artist in the world

    • @SK-lz1it
      @SK-lz1it 3 ปีที่แล้ว +4

      Bruce Lee
      Chen Sen
      Won jack man
      Shawn monk

    • @tamil6871
      @tamil6871 3 ปีที่แล้ว +2

      Dony yen patta dayal ek

    • @mmmmmmm4059
      @mmmmmmm4059 3 ปีที่แล้ว +1

      ඔතනින් මික්‍ස් මාර්ෂල් ආර්ට් පුද්ගලයෝ ඉන්නේ බාගයයි 👍
      Scott , michael , vidyut, vandamn, jackie ❤❤❤❤❤❤❤❤❤❤
      මේ ඔක්කොමලා නම් සටන් කලා ගොඩක් දන්නවා, නමුත්
      Tony -----:- මුන් තායි
      Dony -----:- වින් චෑන්
      Jet lee --:- කුන්ෆු
      වලට නම් පමණයි ප්‍රසිද්ද 🤔🤔🤔

    • @yrperera768
      @yrperera768 3 ปีที่แล้ว

      Tonjaa ge nangi

    • @isurupamod5028
      @isurupamod5028 3 ปีที่แล้ว

      @@mmmmmmm4059 grandmaster bruce lee

  • @dragon7189
    @dragon7189 3 ปีที่แล้ว +16

    සටන් කළාව 😻 ඒක ඒ මාතෘකාව පට්ට.. ✅

  • @t.g.yoshithajagathpathi3480
    @t.g.yoshithajagathpathi3480 3 ปีที่แล้ว +1

    අංගම්පොර ගැනත් වීඩියෝ එකක් දාන්නෝ මුවායි තායි කියන්නේ ලෝකයේ 8 වෙනියට භයානකම සටන් කලාව අංගම්පොර 1 දරුනු ම සටන් කලාව

  • @chathurakavindakavinda9602
    @chathurakavindakavinda9602 2 ปีที่แล้ว +2

    The protecter film එක මන් දැන් බලලා ආවේ❤️

  • @dmgproduction7785
    @dmgproduction7785 2 ปีที่แล้ว

    අයියේ සුපිරි විඩියෝව. මට ඔනේ බ්‍රස්ලි ගැන. අාදරෙයි අයියේ

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +1

    Wonderful sharing

  • @sasindugamage9910
    @sasindugamage9910 3 ปีที่แล้ว +7

    චමෝද් අයියෙ UFC king fighter Khabib ගැන වීඩියෝ එකක් කරන්නකෝ..

    • @itsbn3723
      @itsbn3723 3 ปีที่แล้ว +1

      Khabib nurmagomedov🇷🇺...29-0..මූ තමයි පට්ට ඩයල් එක

  • @samithjayangaperera4076
    @samithjayangaperera4076 3 ปีที่แล้ว

    ලස්සනයි.

  • @heshanshashintha7020
    @heshanshashintha7020 2 ปีที่แล้ว +1

    ❤❤❤❤ favorite fighter film ❤❤🙏

  • @theekshanatharushan645
    @theekshanatharushan645 3 ปีที่แล้ว

    අම්මා.tony jaa nm gammmac tama.🔥🔥😘.ong back 2 tama supirima.❤️

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +6

    වටපිට වීඩියෝ එක නම් සුපිරි

  • @pickme8515
    @pickme8515 3 ปีที่แล้ว +4

    Tony Jaa කියන්නෙ මගෙ favourite ම සටන් කලා නළුවෙක්.❤️😁

  • @ovinduabhisheka305
    @ovinduabhisheka305 3 ปีที่แล้ว +8

    ඉන්දියාව film කියන්නේ ඉතින් විහිලුවක්

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 3 ปีที่แล้ว +17

    දැන් වටපිට අයියත් හතයි තිහට විශ්ව ගවේශක වීඩියෝ රෑ 9 ට දානවා වගේ දානවා නේද
    Gammak thamai ithin 😎 දෙන්නගෙම දැනුම එකතු උනාම ලංකාවම අයින්ස්ටයින් ලා කරන්න පුලුවන් ❤️👌

    • @broagain363
      @broagain363 3 ปีที่แล้ว +4

      ඊයා විශ්ව ගවේෂක නම් ජරා ගොඩක් ඉස්පිලි නෑ පාපිලි නෑ.. කෘතීම විදිහට කියෝගෙන යනවා

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +2

    😮Maarai Mona unath Ada thamai me Satan kallawa gana Mama ahuwe.👌👊 Thank you ayiya watapita.🤝 🙏☸️ Jayawewa budusaranai.☸️🙏

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +13

    සත්‍ය සිදුවිමි පාදක කරගෙන සමහර movie නිෂ්පාදන ය කරලා තියෙන්නේ 😍

  • @Vihanga_dulaj
    @Vihanga_dulaj 2 ปีที่แล้ว +2

    මං හිතනවා අංගම්පොර හොදටම ප්‍රගුණ කලොත් ඔය කියන මොන සටන් කලාවටත් වඩා හොදයි කියලා 🙏❤️
    ඒ වගේම මේ හැම සටන් කලාවකටම ලංකාවේ සම්බන්ධයක් තියෙනවා ......
    කුංග් ෆු කියන්නෙත් ගොඩක් හොද අධ්‍යාත්මික සටන් කලාවක්

  • @rajiniwittachchy1494
    @rajiniwittachchy1494 3 ปีที่แล้ว +1

    Asian fighters ලා අතරින් මගේ ආසම එක්කෙනෙක් ඔය tony jaa කියන්නේ

  • @pudamransana1551
    @pudamransana1551 3 ปีที่แล้ว +2

    Thanks අයියා

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 3 ปีที่แล้ว +3

    Tom yum goong එකත් පට්ට❤️‍🔥

  • @dulanjileka1746
    @dulanjileka1746 2 ปีที่แล้ว

    Man asama satan naluwek mn me film okkma baluwa niyamai

  • @nisansalaswarnamali668
    @nisansalaswarnamali668 3 ปีที่แล้ว +1

    Hoyala balanna Tony jaa fighting competition eken lankawe fighter kenekuta peraduna 3 rd place Tony jaa 1 st sri Lankan fighter 2nd Indian fighter

  • @nassauo2437
    @nassauo2437 3 ปีที่แล้ว +1

    1.bruce lee
    2.jacke chan
    3.jet li
    4.donnie yen
    5. tonny jaa
    eth mama hamotama kamathi

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 3 ปีที่แล้ว +2

    අපේ රටේ හැම පැරණි දෙයක්ම වටිනා උරුමයක්.ඇත්තටම ඇයි අපටත් බැරි අපේ රටට ආවේණික අංගම් සටන් කලාවත් මේ විදිහට දියුණු කරන්න රජයේ මැදිහත් වීමෙන්.ඒක ඔය මොන සටන් ක්‍රමයත් අභිබවා යයි කියලයි මගෙ අදහස

  • @sameeragayan2135
    @sameeragayan2135 3 ปีที่แล้ว

    Niyama waddek ela video akak

  • @i.shavinda3547
    @i.shavinda3547 3 ปีที่แล้ว +1

    Muay thai වල හොදම fighters කෙනෙක් වන buawkaw ගැන වීඩියො එකක් ඕනෙ

  • @nimuthupathirage5416
    @nimuthupathirage5416 3 ปีที่แล้ว +1

    Angampora ganath video ekak karannako ayye

  • @pemasiriwelihena6806
    @pemasiriwelihena6806 3 ปีที่แล้ว

    Patta

  • @kushanbasnayake2914
    @kushanbasnayake2914 3 ปีที่แล้ว +1

    Please do a video about ‘Krav Maga’, practiced by Israel defense forces. Some said most practical martial art.

  • @rasimax2516
    @rasimax2516 3 ปีที่แล้ว

    Supri video eka👏👌

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว

    My favurite tony jaa 💗👌

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +14

    මැච් එක බලලා ටිකක් සතුටින් ඉන්න ක්‍රිකට් ලෝලීන් කෝ බලන්න

    • @niduwarabandara1196
      @niduwarabandara1196 3 ปีที่แล้ว +1

      Srilanka vs india seris eke 3 odi eka gana sathutui.1 st 20 gana patta dukai bn

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 3 ปีที่แล้ว

    Niyamai

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි

  • @oshanrodrigo3326
    @oshanrodrigo3326 3 ปีที่แล้ว +1

    Tony jaa ❤
    ❤Muaythai ❤🙏

  • @kumaradimuthu3465
    @kumaradimuthu3465 3 ปีที่แล้ว +2

    ලංකාවේ ඉන්න සටන් කාරයන්ට හරියට කකුලක් උස්සගන්න බැ.. එක්කො බඩ.. ඉතිං .. කොහොමද කවුරුත් බලාගන හැදෙන්නේ

  • @c_h_a_m_i_y_a3811
    @c_h_a_m_i_y_a3811 3 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නැති film එකක්❤️

  • @gamingnadiya4397
    @gamingnadiya4397 3 ปีที่แล้ว +8

    පොඩි කාලෙ පිස්සෙක් වගේ බැලුවෙ💓😇😁

  • @shatheesh456
    @shatheesh456 3 ปีที่แล้ว

    පට්ට පිල්ම් එක

  • @dimithuasanka7008
    @dimithuasanka7008 3 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว +1

    Hamadama wage adath supiri video ekak💕💕💕 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nuwanjayanayake4990
    @nuwanjayanayake4990 3 ปีที่แล้ว

    ලංකාවෙ අංගම් පොර ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්න

  • @asithakumara4575
    @asithakumara4575 3 ปีที่แล้ว +1

    Excellent

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 3 ปีที่แล้ว

    Thanks

  • @NadeeraFernando1
    @NadeeraFernando1 3 ปีที่แล้ว +1

    Ong Bak film series eka , tom young gun film series ek 50 parakata wada baluwa 😘😘🔥

  • @ranethmaranethma5250
    @ranethmaranethma5250 3 ปีที่แล้ว

    Mama asama film set eka

  • @chamika7913
    @chamika7913 3 ปีที่แล้ว

    සුපිරි හැමදාම videos දාන්න

  • @tharaka1yasanjith557
    @tharaka1yasanjith557 3 ปีที่แล้ว +1

    Subscribe කරපල්ලා ගැම්මට.. 400k ගහන්න තව ටිකයි.. ❤❤❤

  • @mithilamaduranga942
    @mithilamaduranga942 3 ปีที่แล้ว

    godak aya angampora gana kiyala thiyanaw. puluwnnm hari wisthara ekka video ekak karala dann angampora gana. habai oyata ekat godak hoyann wei

  • @WasanthaKumara-ts8mm
    @WasanthaKumara-ts8mm 2 ปีที่แล้ว

    Tonija supiri

  • @dedeyff
    @dedeyff ปีที่แล้ว

    පොඩි කාලෙ ඉදන්ම බලන පිල්ම් එකක්

  • @kaveeshavinvinu3310
    @kaveeshavinvinu3310 3 ปีที่แล้ว +1

    Thamath patta asa film ekack ❤️❤️

  • @chamathbandara4793
    @chamathbandara4793 2 ปีที่แล้ว

    Muay boran is the ancient art.muay thai is combat sport style of the ancient art muay boran

  • @yasithajayathissa9713
    @yasithajayathissa9713 3 ปีที่แล้ว

    මන් 3වසරෙ 4වසරෙ වගේ ඉඳිද්දි බැලුවෙ.තාමත් ලාවට මතක් වෙනව ඒ films වල සමහර තැන්

  • @skplaiya2915
    @skplaiya2915 3 ปีที่แล้ว

    400k congrat

  • @slmusic3615
    @slmusic3615 3 ปีที่แล้ว +1

    Nice video 👍🏾👍🏾👍🏻👍🏻

  • @cars406
    @cars406 3 ปีที่แล้ว +1

    Eyage superi shot eka thami දණහිසින් gahana eka

  • @tttttttttt2083
    @tttttttttt2083 3 ปีที่แล้ว +7

    😂බාගි චිත්ර පටය ගැන කියන කොට ඔය සටන් කලාව එපා උනා😂

    • @mmmmmmm4059
      @mmmmmmm4059 3 ปีที่แล้ว +1

      ඇයි කොල්ලෝ 🤔🤔

    • @tttttttttt2083
      @tttttttttt2083 3 ปีที่แล้ว +1

      @@mmmmmmm4059😂😂 ගොබ්බයි වගේ එ්කයි එපා උනේ 😂😂

    • @mmmmmmm4059
      @mmmmmmm4059 3 ปีที่แล้ว +1

      බාගි ෆිල්ම් එකයි මුන් තායි අතරයි සම්බන්දකමක් නෑ නෙ ❤❤
      ඉන්දියාවේ ඔක්කොම ෆිල්ම් 🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕තමයි 😂

    • @tttttttttt2083
      @tttttttttt2083 3 ปีที่แล้ว +1

      @@mmmmmmm4059😂එහෙනම් දැන් වටපිට කියුවේ බාගි එකේ ඔය සටන් කලාව අමු අමුවෙන්ම කොපි කරලා කියලා😂

  • @lakshithasandaruwan35
    @lakshithasandaruwan35 3 ปีที่แล้ว +1

    ජියු ජිට්සු ෆිල්ම් එකේනම් ටිකක් අව්ල් ...ඒත් කැමතිම චරිතයක් ❤️

  • @Helabimafm
    @Helabimafm 3 ปีที่แล้ว

    Nice 👍

  • @dileepasirinayake4780
    @dileepasirinayake4780 3 ปีที่แล้ว +1

    ඒ වගෙම ලන්කාවෙ මේ දවස් වල ගොඩක් ජනප්‍රිය yogo budo සටන් කලාව ගැනත් vedio ekak කරන්න .

  • @heshanjose6322
    @heshanjose6322 3 ปีที่แล้ว

    Good video

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว

    Every martial arts are super and the fighters of them are superb

  • @tishantishan2147
    @tishantishan2147 3 ปีที่แล้ว

    super .. thanks bro.

  • @Top10-o7w6l
    @Top10-o7w6l 3 ปีที่แล้ว

    muay thai+ Brazilian jiu-jitsu best combination for street fights and self-defense ( you can also learn kali (knife fights) and shooting for best protection)

  • @humanbeingmotivation2901
    @humanbeingmotivation2901 3 ปีที่แล้ว

    Muay thayi best martial art

  • @h.m.s.spodda9938
    @h.m.s.spodda9938 3 ปีที่แล้ว

    Podi kale hoya hoya balapu film ekak thamy one back..😊😍😎

  • @humanbeingmotivation2901
    @humanbeingmotivation2901 3 ปีที่แล้ว

    ලන්කාවෙ muay thai කරන හොඩම අය ගැන video එකක් දාන්න good luck