Denuwan Kaushaka Live With Shaa Fm සිංදු කාමරේ | මීගොඩ රේඩියම්ස් සමඟ | Sinhala Live Show 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 339

  • @Denuwankaushaka
    @Denuwankaushaka  2 ปีที่แล้ว +80

    සම්පූර්ණ ප්‍රසංගය 👇
    th-cam.com/video/RK--XWLWb4Y/w-d-xo.html

    • @praneethsampath6026
      @praneethsampath6026 2 ปีที่แล้ว +2

      ❤️🥰

    • @raveeshanuwangi7768
      @raveeshanuwangi7768 2 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @kanchanaekanayake7030
      @kanchanaekanayake7030 2 ปีที่แล้ว +2

      අනේ අය්යේ..රදීශ් වැන්දබෝනා අය්යගේ "හිරු එබෙනා ගුරු පාරේ" සින්දුව රීමේක් එකක් දෙන්නකෝ..🥺😍❤️

    • @savidulakha
      @savidulakha ปีที่แล้ว

      දමන

    • @savidulakha
      @savidulakha ปีที่แล้ว

      🏹🏹😍😍😍❤️❤️💥💥

  • @SagaSriOfficial
    @SagaSriOfficial 2 ปีที่แล้ว +36

    දෙනුවන් මල්ලි sing කරපු මේ Full Show එකේම ප්‍රධාන පාලක මැදිරිය control කරපු මම 🤟 #ShaaFM

    • @Denuwankaushaka
      @Denuwankaushaka  2 ปีที่แล้ว +3

      ❤️❤️❤️ආදරෙයි

  • @praneethsampath6026
    @praneethsampath6026 2 ปีที่แล้ว +61

    ෂාFm සින්දු කාමරේ නම් ඔයා සුපිරියටම Sing කරා අයියා ,කියන්න වචන නෑ ඒ ගැන,ඔයාගේ පළවෙනි ෂෝ එකම ඔයා සුපිරියටම ජයග්‍රහණය කරා ,සුභ පතනවා අයියන්ඩි ඉදිරි වැඩ වලට,හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ඔයාගේ සින්දු ටිකත් අහගෙන,බුදු සරණයි!🙏❤️🎙❤️🙏

    • @nadeeshmaduranga6676
      @nadeeshmaduranga6676 2 ปีที่แล้ว +3

      පලවෙනි show එක නෙවෙයි බන්...ඌ දෙරණ ලිට්ල් ස්ටාර් ජනප්‍රිය ම තරුව.... අවුරුද්ද මතක නෑ හරියටම ...

    • @priyantakumara1652
      @priyantakumara1652 2 ปีที่แล้ว +3

      @@nadeeshmaduranga6676 ඔව්..මට මතක හැටියට දැන් අවුරුදු එකොළහට කලින් විතර..little star දක්ෂම තරුව දෙනුවන් කෞශක ..

  • @anushkaupadesh2944
    @anushkaupadesh2944 2 ปีที่แล้ว +34

    සැබැ දක්ශයින්ට තැන හදපු තැන ශා fm....ජය වෙවා අයියෙ...බුදුසරනයි

  • @kelumsandaruwan4378
    @kelumsandaruwan4378 2 ปีที่แล้ว +22

    Live sing කරනව නියමයි.අනිවාර්යයෙන් ඔයාට ඉස්සරහට සුපිරි ගමනක් තියේවි😍😍❤️

  • @prabodhadhananjaya
    @prabodhadhananjaya 2 ปีที่แล้ว +16

    දෙනුවන් පුරුදු වෙන්න live sing කරනව නෙවෙයි කියන එක කිහිපදෙනෙක් හරි දන්නව .පොඩි දවස්වල ඉඳලම මහන්සි උන එකේ ප්‍රථිපල තමයි අද මේ තියෙන uncommon voice එකෙන් පේන්නේ ♥️ මම මාරම ආස වෙනස්ම රසයක් තියෙන voice එකක් තමයි මේ.හදවතින්ම සුභ පතනවා අනාගත සාර්ථකත්වයටම යන්න කියල 💯💯💯

    • @Denuwankaushaka
      @Denuwankaushaka  2 ปีที่แล้ว +2

    • @Denuwankaushaka
      @Denuwankaushaka  2 ปีที่แล้ว +4

      ඒ වචන ටිකට බොහොම ස්තුතියි ❤❤ආදරෙයි

    • @saumya4820
      @saumya4820 2 ปีที่แล้ว +1

      😘😘😘

    • @saumya4820
      @saumya4820 2 ปีที่แล้ว +1

      ඒක භාවනාවක් වගේ...පුදුම ලස්සනයි ඒ වොයිස් එක..

  • @dineshasrimali3613
    @dineshasrimali3613 2 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි මල්ලියෝ........... එදත් ඇහුවා.....අදත් අහනවා...... හැමදාම අහනවා....වීසීකෙරුවත් ආදරේ සිංදුව කිව්වේ නෑනේ. කමක් නෑ. සුභ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා...🌟🌟🌟👍👍👍

    • @Denuwankaushaka
      @Denuwankaushaka  2 ปีที่แล้ว +3

      ස්තුතියි ගොඩක් ❤

  • @shalikasandaruwan2159
    @shalikasandaruwan2159 2 ปีที่แล้ว +12

    නියමයි පලවෙනි වැඩෙම ලස්සබට තියනවා.. ජයවේවා දෙනුවන් ❤️❤️❤️💪

    • @Denuwankaushaka
      @Denuwankaushaka  2 ปีที่แล้ว +3

      ශාලික ආදරෙයි මචා ❤

  • @rawinduprabhashwara4165
    @rawinduprabhashwara4165 2 ปีที่แล้ว +14

    Live sing කරද්දීත් සුපිරිම රහක් තියෙනවා මරු ❤❤❤❤❤❤

  • @manithgeesara
    @manithgeesara 2 ปีที่แล้ว +8

    අපි බැලුවා අයියේ එදා.. මේ ටිකෙත් ඒ ටිකමයි අහන්නේ..😊 Lassenay..❤️ Maru.. Good Luck..!!! 🔥

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +13

    අලුත් දක්ශයෙක්ට තැන දුන්නට..respect sha..fm❣️

  • @Yusheekumar
    @Yusheekumar 2 ปีที่แล้ว +7

    අයියෙ..මේ වෙනකොටත් මං දෙපාරක්ම අයියා sing කරන ටික බැලුවා.ඒ තරම් පිස්සුවෙන් ඔයාව අහන්නෙ.දවසම ඔයාගෙ වොයිස් එකෙන් සිංදු අහන් ඉන්නවා.වොයිස් එකටයි ඔයාටයි පිස්සුවෙන් වගේ ආදරෙයි.ඒක වචන වලින් කියන්න තේරෙන්නැති තරම්.මං හැමදාම අහන්නෙ අයියව 🥺💓💛💚❤️ අයියාගෙ වොයිස් එකයි අයියා sing කරන සිංදු ටිකයි මටනම් භාවනාවක්.මොන දේ වුනත් මොනවා නැති වුනත් අයියගෙ සිංදු ඇහුවම මං සතුටින් ඉන්නවා.අයියටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා wish කරනවා 🥺🥺🥺💚💛 YOU ARE MY FAVOURITE.YOU ARE MY FAVOURITE SINGER.YOU ARE MY FAVOURITE VOICE 💓💓💓💓💓❤️❤️❤️💚💚💚💛💛
    YOU ARE MY MEDICINE 💓💓❤️❤️💚💚💛💛🥺

    • @Denuwankaushaka
      @Denuwankaushaka  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔයාලටත් ගොඩක් ආදරෙයි මං ❤

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว +1

      කවුද ඕයි මේ අංගවිකල දරුවා😂

  • @madushimethmini3996
    @madushimethmini3996 2 ปีที่แล้ว +13

    නියමයි අයියා..කියන්න වචන නෑ ඉතිම්.ඔයාගේ හැම වැඩක්ම.සුපිරි ..හදවතින්ම සුබ පතනවා අයියේ.❤️😍❤️

  • @chathusadasithu6558
    @chathusadasithu6558 2 ปีที่แล้ว +13

    ලස්සනයි අයියේ..ඔයා නිසා ආසාවෙන් බැලුවෙ....ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා....නපුරක් නම් වෙන්න එපා කවදාවත්....!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharanganisugath7854
    @tharanganisugath7854 2 ปีที่แล้ว +4

    Sing karpu saa fm පළවෙනි පාරම ගොඩක් ලස්සනට තියෙනවා, ඔයාට හොද ගමනක් තියෙනවා, තව තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න ශක්තිය දහිරිය ලැබේවා ❤තෙරුවන් සරණයි ඔයාට.

  • @praneethsampath6026
    @praneethsampath6026 2 ปีที่แล้ว +13

    ජයවේවා අයියන්ඩි❤️🥺

  • @keerthipremathilakadulmina5816
    @keerthipremathilakadulmina5816 2 ปีที่แล้ว +2

    Ayye oya niyameta sing kara kochchara ahuwath epa wenne na budu saranai 🙏🙏🙏 siyalu wada katayuthu Sarwapprakarayen sarthaka wewa kiyala prarthana karanawa parissamen wada Tika karagena yanna 🙏🙏❤️😘😘😘😘😘😘

  • @thisaramalshan8671
    @thisaramalshan8671 2 ปีที่แล้ว +4

    සිතුවිලි සිරකරලනු බැරි හින්දා
    සුළැඟිලි ගිලිහුණි අපට නොරිද්දා
    දැනුණු තැනක හිත නැවතුන හින්දා
    ප්‍රේමය මෙයමද පැවතුම හන්දා....
    සිතුවිලි සමවූ පෙර අප දවසේ
    මුදුවක වෙඳැඟිලි සිරවුණි පැතුසේ
    සමවූ හැඟුමන් නැත දැන් පෙරසේ
    කාලය සමඟින් හැර ගොස් රහසේ....
    අඳුර ගලා අප යන මඟ වැසුනේ
    සයනයේ දෙපසක හිද නිදි වැරුවේ
    තනිකම ළඟ පිරි හැඟුමන් රහසේ
    දැනුණු හිතක් ළඟ නොදැනිම රැඳුනේ mage athin liyaunu thawath wachana Tikak lassana wachana Tikak liyala denna mama lasthi denuwan Aiya

    • @Thulakshanprabusha
      @Thulakshanprabusha 2 ปีที่แล้ว

      අයියේ මටත් එකක් ලියලා දෙන්නකෝ 🥺

    • @Denuwankaushaka
      @Denuwankaushaka  ปีที่แล้ว

      ❤️

  • @praneethsampath6026
    @praneethsampath6026 2 ปีที่แล้ว +9

    Denuwan Aiyandi eka Supiri ❤️❤️

  • @dasunsujantha3193
    @dasunsujantha3193 2 ปีที่แล้ว +8

    නියමයි ayye, oyage sindu ආසාවෙන් අහන්නේ ඉදිරියට වෙනස් සින්දුවක් ona rap ekakuth ekk.. ❤️❤️❤️

  • @keerthipremathilakadulmina5816
    @keerthipremathilakadulmina5816 2 ปีที่แล้ว +4

    My favorite singer denuwan kaushaka❤️❤️❤️❤️

  • @athulapriyantha926
    @athulapriyantha926 2 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සනයි. සුබ පතනවා ඉදිරියට ම යන්න. බුදුසරණයි

  • @pabasaravideovision
    @pabasaravideovision 2 ปีที่แล้ว +3

    අවසන් ලියුම තමයි හොඳටම කරේ.❤

  • @sanjupradiya4660
    @sanjupradiya4660 2 ปีที่แล้ว +1

    මම කැමතිම තවත් singer කෙනෙක් දෙනුවන් අයියා sha fm එකට ගොඩක් පිං අයියට අවස්ථාවක් දුන්නට 🙏🙏🙏

  • @sagarafans5883
    @sagarafans5883 2 ปีที่แล้ว +4

    ඕක බැලුවා අපි අන්නෙකයි

    • @Denuwankaushaka
      @Denuwankaushaka  2 ปีที่แล้ว +1

    • @sagarafans5883
      @sagarafans5883 2 ปีที่แล้ว

      ලොක්කා ඇරයුම් මතක් මා වියජ බන්ඩාර වැලිතුඩුවගෙ කවර් එක ඕන නැතන් පෙරදා දෑතේ වෙලී ඒක හරි ඕනි දෙනවද මචං

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 2 ปีที่แล้ว +3

    🍎🍎🍎🍎🍎මා ලියූ ගීතයක් ගායනාකරමින්ම.මේ ඇරබුම ගැන.සතුටුයි.ඉදිරියේ..තව තව දේවල් ඔබට ලැබේනවා...ඒවා..පරිස්සමින් ..දිනාගෙන.ඉදිරියට ...යන්න....
    සත්‍යජිත් ලක්මාල් 🍎🍎🍎🍎

  • @tharusasin8093
    @tharusasin8093 2 ปีที่แล้ว +4

    ලංකාවෙ මං ආසම බෑන්ඩ් එකත් එක්ක ආසම ගායකයා...💕 ඒක නම් පිස්සුවක්. 😋💕

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 2 ปีที่แล้ว +8

    ජය වේවා අයියා ❤️😍

    • @Achiyl256
      @Achiyl256 2 ปีที่แล้ว +1

      මිහිරාන් අයියා ❤️

    • @Denuwankaushaka
      @Denuwankaushaka  ปีที่แล้ว

      ❤️

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 ปีที่แล้ว +1

    Live sing karanawa kiyanne ithin waddek thamai umba...niyamai malli .suba pathum 💪💪💪👍👍👍

  • @gihanmadushanka1102
    @gihanmadushanka1102 ปีที่แล้ว +1

    Hithuwe na live mechchra voise eka supiri kiyla ..jayawewa machan

  • @samithamudunmali3534
    @samithamudunmali3534 2 ปีที่แล้ว +6

    ලස්සනට sing කරා අයියේ ඔයා ❤️❤️

  • @maithreepal4832
    @maithreepal4832 2 ปีที่แล้ว +3

    Great brother super voice amazing voice good luck 👏👍

  • @slgaming1006
    @slgaming1006 2 ปีที่แล้ว +5

    අම්මෝ දෙයිය නේ..... ❤❤❤❤❤දෙනුවන් අයියේ ...මේක නම් පට්ට 😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulakumara4278
    @manjulakumara4278 2 ปีที่แล้ว +3

    දෙනුවන් අයියා කියන්නේ වැඩ්ඩෙක් කොහොමත් 💚

  • @nidukasathsara5717
    @nidukasathsara5717 2 ปีที่แล้ว +8

    නියමයි දෙනුවන් අයියේ මරූ❤️❤️❤️

  • @dilshanthiwanka9680
    @dilshanthiwanka9680 ปีที่แล้ว +1

    මේ ඇදුම කොහෙන් ද ගත්තේ 👌 supiri ❤️❤️❤️🙏🙏🙏

  • @udaralakmina3765
    @udaralakmina3765 2 ปีที่แล้ว +1

    ammoooo 😍🥰🥰🥰patta lassanata sing kara supiriyiiii good luck

  • @dilshanthiwanka9680
    @dilshanthiwanka9680 ปีที่แล้ว +1

    නියමයි සුපිරි වැඩ ක් ජයවේවා

  • @ravinduharshana5661
    @ravinduharshana5661 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි අයියා good job ❤️👍

  • @sankethasr045
    @sankethasr045 2 ปีที่แล้ว +5

    ඔය ඇස් දෙකට සිංදුව මරු
    .😍

  • @kaveeshalakshan7677
    @kaveeshalakshan7677 2 ปีที่แล้ว +3

    සුපිරියක් කරනවා අයියා ඉස්සරහට.ශුවර්...සුබ පතනවා❤️❤️❤️👍👍👍

  • @priyantakumara1652
    @priyantakumara1652 2 ปีที่แล้ว +1

    little star දෙනුවන් කෞශක..ඒ කාලේ හොදටම මතකයි ..දක්ෂ තරුවක්.සුභ පතනවා හදවතින්ම

  • @Achiyl256
    @Achiyl256 2 ปีที่แล้ว +8

    පිනිවැටුනට සින්දුව නියමයි.. 🙃❤️

  • @gavinduheshan3512
    @gavinduheshan3512 2 ปีที่แล้ว +3

    පිස්සු හැදෙන ඒ ලස්සන වොයිස් එක අහන්නත් ආසයි ගොඩක්❤️

  • @yasithakaushan6488
    @yasithakaushan6488 2 ปีที่แล้ว +2

    Denuwan aiye oyage sindu godak lassanai. Suba pathanawa oyata idiri wada katauthu sarthaka wenna kiyala
    .

  • @imeshsathsara9177
    @imeshsathsara9177 2 ปีที่แล้ว +4

    😍👊❤️ Api Baluwooo Denuwan Aiyee. 😘✌️

  • @nisharads6221
    @nisharads6221 2 ปีที่แล้ว +3

    Supper malli..congratulations.The tuch of hart ❤

  • @tharu5412
    @tharu5412 2 ปีที่แล้ว +7

    දෙනුවන් අයියාව දැක්කාම හිතුනේ , අයියෝ තව ටිකක් කලින් මන් ඉපදෙන්න තිබුනනේ කියලා..🙄😁😁❤️

  • @Yasi_2005
    @Yasi_2005 2 ปีที่แล้ว +6

    සුපිරියක් තමයි දෙනුවන් අයියේ....!!!❤️😍💪

  • @MaheshMahesh-fy8dn
    @MaheshMahesh-fy8dn 2 ปีที่แล้ว +3

    Niyamai aiyaaa lasssanaiiiii💕

  • @melanweerasinghe2914
    @melanweerasinghe2914 2 ปีที่แล้ว +1

    Live sing karanawa supri ඉදිරියේ දි ප්‍රසංග වෙදිකාවට ආරාධනා ලැබෙයි.ඉස්සරහට ලස්සන වැඩ ගොඩක් බලාපොරොත්තු වෙනව අයියගෙන් හදවතට දැනෙන voice එකක් සුභ පතනව හදවතින්ම
    ආදරෙයි. ❤️

  • @nishanifernando773
    @nishanifernando773 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි . ලස්සනට sing කලා. Wish you all the best...

  • @imeshsathsara9177
    @imeshsathsara9177 2 ปีที่แล้ว +4

    😋💞.. Gammakma Thamaaii Ithin .☺️💪

  • @induwaraakash9658
    @induwaraakash9658 2 ปีที่แล้ว +1

    Shaa gana itin kiyanna wachana na... supiri 😍♥

  • @thisaramalshan8671
    @thisaramalshan8671 2 ปีที่แล้ว +1

    මහරෑට වැහි වැටී ඇහැරවන
    සිතක.........
    නුඹ හිදී ඇස් වලින් සිනාසී පසෙක..............
    මට මාව මග හැරී ගිය නමුදු පෙමක..........
    හැමදාම හිත හොයන දෙයයි නුඹෙ
    මතක..❤️
    ආලයට ලොව තිබෙන නමුදු නෙක
    සීමා...
    සිත සදා සුව ගෙනෙන වගට කිම
    උපමා...
    නුඹෙන් ලද ජීවිතය සුව සැදුව
    බෝමා...
    ඉගිලුනේ දුරක අප
    අහසෙ නෑ
    සීමා..💙
    හිතැත්තී, මං නුඹට ප්‍රාණ සරි පෙම් කරම්.
    රැවැත්තී, මං නුඹේ කොපුල් සිඹ සනසවම්
    දැනෙද්දී ආදරය හදපුරා මා
    නිවෙම්
    ළග නොමැත ඔබ මවෙත තුන් සිතම
    යළි දැවෙම්.🧡credit gous thisara.magema athin liyaunu. Wachana Tikak me denuwan. Aiya lassana da mama danne na puluwan nm oyata me wachana tika ekathu Karala music melody eka krla lassana sinduwak karanna.oyage lassana voice eken Adarei a 😘voice ekata hadawathinma mama thisara0770639417

  • @amashahansani7079
    @amashahansani7079 2 ปีที่แล้ว +1

    🥰🥰🥰 favorite singer ❤️❤️❤️❤️

  • @dimuthutharaka2155
    @dimuthutharaka2155 2 ปีที่แล้ว +5

    අයියගෙ කටහඩ භාවනාවක්😊🥰ගොඩක් ලස්සන යි

  • @hashanmaduranga4376
    @hashanmaduranga4376 ปีที่แล้ว +1

    Mra lassnai aiye mthaka aluth kra gdk.sha f.m thnks

  • @danushikamithsara3236
    @danushikamithsara3236 2 ปีที่แล้ว +2

    Maru aiye supiri thawa oni

  • @rohanchathuranga9920
    @rohanchathuranga9920 2 ปีที่แล้ว +1

    Game kollek denuvan malli Game eka adareii 👊💕❤

  • @shenmicheal9403
    @shenmicheal9403 2 ปีที่แล้ว

    Niyamai malli thawa oyage originals tikk oni❤️

  • @dilkishani7583
    @dilkishani7583 2 ปีที่แล้ว +5

    ආසම voice එකක් ❤️‍🔥

  • @imalmadushka2844
    @imalmadushka2844 ปีที่แล้ว

    සුපිරි...oyage palaweni wade matath backing karanna labunata sathutui...jayawewa

  • @Madhu-ed4gq
    @Madhu-ed4gq 2 ปีที่แล้ว +1

    Niyamai Aiya Kiyanna Wachana Na Patt 💪✌️👌👌🔥

  • @thisaramalshan8671
    @thisaramalshan8671 2 ปีที่แล้ว +2

    Lassanai denuwan. Asama Ekak ikmanin hitha hadan. Palu hitha mage,hitha ridena kathandara,adarei. Me tikath ft❤️😘😘

  • @dulanjaliwickramasinha5383
    @dulanjaliwickramasinha5383 2 ปีที่แล้ว +3

    Lassanai denuwan aiyye good luck all the best 💖💖💖💖💖💖💖🥰❤️😍🥰❤️🥰❤️😍🥰🥰😍😍🥰 🥰🥰

  • @wasanamaduwanthi1956
    @wasanamaduwanthi1956 2 ปีที่แล้ว +1

    Sha fm eken ahapu lassanma voice eka denuwan aiyage adarei godak ❤️❤️

  • @dilkibhagya4201
    @dilkibhagya4201 2 ปีที่แล้ว +2

    Live ahaddith voice eka e wdiyamai kiyannee aiyaaa superb...❤

  • @ishnisena1545
    @ishnisena1545 2 ปีที่แล้ว +4

    ලස්සනයි අයියෙ❤️❤️ හදවතිම්ම සුබ පතනවා❤️❤️❤️

  • @jeewanwijeraththna4000
    @jeewanwijeraththna4000 2 ปีที่แล้ว +1

    Marama lassanai denuwan nice

  • @kasundilruksha4970
    @kasundilruksha4970 2 ปีที่แล้ว +5

    සුපිරියක් ♥ජය වේවා♥🙏

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 2 ปีที่แล้ว +1

    Lassanayi ayiyee godakkk oya hari lakeee boy kenek adareyi ayiyeee oyage lassana songe thawath kirimata haki wewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😃😃😃👍👍👍👍👍👍👍

  • @blacklion7951
    @blacklion7951 2 ปีที่แล้ว +1

    කොහොම කිව්වත් මාරම ලස්සනයි..🥺❤️

  • @Tharindu_shan
    @Tharindu_shan 2 ปีที่แล้ว +2

    Supiri niyamai aiya ....❤️❤️❤️❤️

  • @ralla1495
    @ralla1495 2 ปีที่แล้ว +1

    සුපිරි brother ❤🎧🎤🎶❤️

  • @kishnakishna336
    @kishnakishna336 2 ปีที่แล้ว +1

    Supri deanu aiyea oll the best

  • @vimukthisudarshana6090
    @vimukthisudarshana6090 2 ปีที่แล้ว +1

    පිස්සු වක් ඇ එ හඩ 💞💞💞

  • @kasunmadhusanka5315
    @kasunmadhusanka5315 ปีที่แล้ว

    Godak asai oyage sindu ahanna
    Aththatama lassanai

  • @madu84
    @madu84 2 ปีที่แล้ว

    Oyage voice eka godak lassanai..ansathu oba tharam Song eka kiyannakoo..pls

  • @malith5971
    @malith5971 2 ปีที่แล้ว +1

    Record and original same voice. රෙකෝඩිනුයි,ඔරිජිනලුයි එකම වොයිස් එකහ්😳. ඒක නම් පිස්සුවක් අයියේ. ගොඩාක් ගායකයන්ට ලයිව් සින් කරන්න බෑ රෙකෝඩින් වගේම කොලිටියට. අයියා රෙකෝඩින් වගේම ලයිව් සින් කරනවා. බාවනාවක් ඒ වොයිස් එකහ්😳💜

  • @sudarinisansala3456
    @sudarinisansala3456 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි suba pathum oyage අනාගතයට .......

  • @amilagayanedirisinghe5017
    @amilagayanedirisinghe5017 2 ปีที่แล้ว +1

    Live and recording kiyala kisima wenasak ne.. jaya wewaa.. dhakshayek❤️❤️❤️❤️❤️❤️❤️

  • @Dilzaan720
    @Dilzaan720 2 ปีที่แล้ว +1

    😍 ගැම්මක් බ්‍රෝ

  • @rogushakirs6001
    @rogushakirs6001 2 ปีที่แล้ว +1

    Budu saranai aiye

  • @harendrakosala2988
    @harendrakosala2988 2 ปีที่แล้ว +2

    Ft brother

  • @harshanisanjeevani299
    @harshanisanjeevani299 2 ปีที่แล้ว +1

    Congratulations aiya👏👏👏👏👏

  • @user-pp8yj7hp5l
    @user-pp8yj7hp5l ปีที่แล้ว +1

    Voice eka Nam baawanawak..

  • @harshanijayalath8626
    @harshanijayalath8626 2 ปีที่แล้ว +1

    Superb aiye...Good luck...voice eka gana nm kynna wachna na aiye...lovely voice

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 ปีที่แล้ว +3

    පට්ටම දෙනුවන් සුපිරි 😍❤️😍❤️😍

  • @samanfernando4482
    @samanfernando4482 ปีที่แล้ว

    Wish your all the best bro , from derana little star power 🥰

  • @malithanuupama2982
    @malithanuupama2982 2 ปีที่แล้ว +1

    Supirii sahoo

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว

    Hart touching singer...😍❤️

  • @charalakumari9588
    @charalakumari9588 ปีที่แล้ว +1

    මරුදේනුවන්අයියේ

  • @tharukasandaruvan9531
    @tharukasandaruvan9531 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි💓

  • @DILA_SL_LYRICS
    @DILA_SL_LYRICS 2 ปีที่แล้ว +1

    Jayawewa aiye 👍

  • @lakmaldakumpitiya
    @lakmaldakumpitiya ปีที่แล้ว +1

    Congratulations malli....බුදු සරණයි

  • @dulsnjanajayasanka483
    @dulsnjanajayasanka483 10 หลายเดือนก่อน

    නියමයි අයියේ ..❤

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 2 ปีที่แล้ว +1

    පිස්සුවක් අයියා ❤💪🙂

  • @ireashasewwandi1907
    @ireashasewwandi1907 2 ปีที่แล้ว +3

    Congratulations ayiya ❤

  • @gxuhwgz72i25
    @gxuhwgz72i25 ปีที่แล้ว

    Aahh ela apith ingiriye gamma machoo