“Devil's Pass" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 67

  • @D.w.ngolden231
    @D.w.ngolden231 6 หลายเดือนก่อน +41

    මේ ෆිල්ම් එක හැදුනෙ සත්‍යය සිදුමිමකින්.🤟

    • @EVIL.-YT893
      @EVIL.-YT893 6 หลายเดือนก่อน +6

      Ow

    • @RaisNation
      @RaisNation 6 หลายเดือนก่อน +1

      😮 Evidence nathda mokuth?

    • @udaraperera4401
      @udaraperera4401 6 หลายเดือนก่อน

      ​@@RaisNationDyatlov pass incident කියල google search කරල බලන්න.

    • @user-fr9to8hd4n
      @user-fr9to8hd4n 6 หลายเดือนก่อน +2

      ❤​@@RaisNation

    • @pakaya8007
      @pakaya8007 5 หลายเดือนก่อน

      ​@@RaisNation photo එකක් අරන් තියෙනවා මැරෙන්න කලින් ඒක එච්චරම පැහැදිලි නෑ නිකන් අලෝකයක් ව්තරයි පෙන්නේ .

  • @DeshanVithanage
    @DeshanVithanage 6 หลายเดือนก่อน +14

    අගක් මුලක් තේරුනේ නැති මා වැනි තවත් අය සිටීද?

    • @AniMe_hub_Lk
      @AniMe_hub_Lk 4 หลายเดือนก่อน +1

      Mtth 😢

  • @chamithdilka2026
    @chamithdilka2026 5 หลายเดือนก่อน +1

    Video eka maru ..
    😉😉🤘🤘 ..

  • @ShaankingG
    @ShaankingG 6 หลายเดือนก่อน +6

    අනික ඕකේ අන්තිමේට teleport වෙන තැනදී ඒ දෙන්නා වෙන තැනක් ගැන හිතලා teleport එක ඇතුලට ගියානම් ඒ දෙන්නා ජීවත් වෙන්න තිබ්බා 🤨 එත් වැඩේ කියන්නෙ ඒක එහෙම උනොත් ඔය කතාව හැදෙන්නෙත් නෑ 😂😂😂 මරු නේ 😂 දැම් නම් ට්‍රැක් වගේ 😂😂❤❤❤❤❤

  • @avishkasanduni
    @avishkasanduni 4 หลายเดือนก่อน +2

    Patta file eka❤

  • @dammikanilmini2677
    @dammikanilmini2677 6 หลายเดือนก่อน +1

    Mama oya dana vidio valata godak asai

  • @pasindu2024-yi1or
    @pasindu2024-yi1or 6 หลายเดือนก่อน +4

    😮 how sad ❤

  • @ShaankingG
    @ShaankingG 6 หลายเดือนก่อน +10

    අම්මෝ twist ගොඩායි 😩😩 දැම් මට තියෙන twist එක තමා ඕක ඔය විදියට වෙන එක ආපහු ආපහු රිපීට් වෙවී වෙනවා නේද කියන එක
    😒😒❤️❤️❤️❤️👌👌

    • @udaraperera4401
      @udaraperera4401 6 หลายเดือนก่อน +1

      ඔව්. ඔතන තියෙන්නෙ pre-destination time paradox එකක්. හරියට Harry Potter 3 film එකේ පෙන්නුව වගේ.

  • @BADXCY1655
    @BADXCY1655 6 หลายเดือนก่อน +1

    Gammak utto❤️🥰💯

  • @rowdy4131
    @rowdy4131 6 หลายเดือนก่อน +6

    ❤❤❤

  • @RandilNethsara
    @RandilNethsara 6 หลายเดือนก่อน +10

    Mama thamai palaveni like eka damme🎉😂🎉mata lik onna😂😂

  • @EVIL.-YT893
    @EVIL.-YT893 6 หลายเดือนก่อน +4

    ඕකට පාදක වුනේ සත්‍ය සිදුවීමක් ☠️

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 6 หลายเดือนก่อน

      එතකොට time travel කරලද එයාල😮

    • @EVIL.-YT893
      @EVIL.-YT893 6 หลายเดือนก่อน

      @@Ratadinawanabalawegaya2024 නෑ

  • @nemithbathisa
    @nemithbathisa 6 หลายเดือนก่อน

    Aiye mn Aiyage Video hamadama balanawa.
    Aiyata Puluwannam "game of thrones sinhala review" Ekak dennako ikmanata.

  • @nilangagayashan5650
    @nilangagayashan5650 6 หลายเดือนก่อน

    meka sira siddiyak vidusara eke meka gena video ekak thiye

  • @hansakaharindu8915
    @hansakaharindu8915 6 หลายเดือนก่อน +3

    :|Supiriyak_❤😊

  • @lakvidumaneth1118
    @lakvidumaneth1118 หลายเดือนก่อน

    අඩේ මේක බලලා ඉවර උනාම අගක් මුලක් තේරෙන්නේ නැතුව traka පැනපු අය සිටිද මට වගේ😂😂

  • @mns4284
    @mns4284 6 หลายเดือนก่อน

    Me wge katha ona thwa supiri

  • @user-Thakshila.3dx9cv3z
    @user-Thakshila.3dx9cv3z 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤😊😊😊😊😊

  • @Solocreater23
    @Solocreater23 6 หลายเดือนก่อน

    Mkd kynne 800 weni video ekt 800 sambanda mkkhri film ekk review kroth ❤

  • @mrboygaming1350
    @mrboygaming1350 6 หลายเดือนก่อน +10

    මොන්ගල් වුනා වගේ වුනා ඒ කතාවට 😢😮

  • @aloneff223
    @aloneff223 6 หลายเดือนก่อน +2

    🌸❤️

  • @PansiluKandekubura-yb3oi
    @PansiluKandekubura-yb3oi 6 หลายเดือนก่อน +2

  • @Shen.Kaviraj
    @Shen.Kaviraj 6 หลายเดือนก่อน +2

    මේක ඇත්ත සිදුවීමක්

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf 5 หลายเดือนก่อน

    Yes it was

  • @WarunaKarunarathna-j3y
    @WarunaKarunarathna-j3y 6 หลายเดือนก่อน

    2× baladdi lesi.😊

  • @maheshpriyalal9326
    @maheshpriyalal9326 6 หลายเดือนก่อน +9

    ❤❤❤❤😊😊😊😊🎉🎉🎉🎉

  • @SKY_With_Visal
    @SKY_With_Visal 6 หลายเดือนก่อน

    මේ සිද්දියටම සමාන සිද්දයක් තියෙන Video Game එකකුත් තියෙනව

    • @s.nilukshan
      @s.nilukshan 6 หลายเดือนก่อน

      Nama mokakda eke

  • @Vidhushaprabadhi
    @Vidhushaprabadhi 6 หลายเดือนก่อน

    🎉Monawada hut to ma

  • @nimethprabashana400
    @nimethprabashana400 5 หลายเดือนก่อน

    Amnesia The Bunker

  • @NipunTharaka-jz5jj
    @NipunTharaka-jz5jj 2 หลายเดือนก่อน

    Meka aththa kathvk ne

  • @Unknown777-mw1pe
    @Unknown777-mw1pe 6 หลายเดือนก่อน +1

    Meke aththa kathawa mokkda

    • @udaraperera4401
      @udaraperera4401 6 หลายเดือนก่อน

      ​@Unknown777-mw1pe ඒක මෙහෙමයි. ඔය film එකේ වර්තමාන කාලයේ කතාව තියෙනව නේද. ඒ කියන්නෙ ඔය Holly, Jensen, එයාලගෙ team එකේ අය ඇවිත් වෙන හුටපටේ ඔය film එකට හදපු කතාවක් විතරයි. හැබැයි 1959දි Dyantov සහ එයාගෙ team එකේ අය ඔය කදුකරේට ගිහින් වෙච්ච දේවල් ඇත්තටම උනා.

  • @Sanurabro6
    @Sanurabro6 6 หลายเดือนก่อน +2

    තේරෙන්නෙ නැහැ ඔයා කියන එවා තේරෙන්න කියන්න

    • @udaraperera4401
      @udaraperera4401 6 หลายเดือนก่อน +1

      මෙහෙමයි, ඕකෙ අන්තිමට Holly සහ Jenson දෙන්න අර ගුහාව ඇතුලෙ තිබුණු wormhole එකෙන් එලියට යන්න හදනවා. ඒ wormhole එක හරියට පාලනය කරන්න කිසිම machine එකක් වගේ දෙයක් එතන තිබුණෙ නැති නිසා මේ දෙන්න උපකල්පනය කරනවා මෙයාල මොකක් හරි destination එකක් ගැන හිතල wormhole එක හරහා ගියොත් ඒක මෙයාලව ඒ තැනට ගෙනියයි කියල. මෙයාලට ඕනෙ උනේ ඔය ගුහාවෙන් එළියට යන්න. ඇත්තටම ඒක වෙනවා. හැබැයි නොහිතපු consequences ටිකකුත් එක්ක. ඕක මනුස්සයෙක්ට යන්න තරම් ලොකු උන wormhole එකක් උනාට ඒක අස්ථාවර නිසා ඒකෙ ලොකු විකිරණ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේ දෙන්න ඕක හරහා ගමන් කරල යන්න ඕනෙ තැනට ගියත් අර විකිරණ නිසා මෙයාලව විකෘති වෙනවා. තව මෙයාලට අසාමාන්‍ය ශක්තියක් සහ හැකියාවක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, මෙයාලව යන්නෙ අතීතයට. 1959ට. ඔයාට මතකද film එකේ මැද හරියෙ මෙයාලට බාර් එකේදි මුණගැහෙන Sergi කියන මනුස්සයගෙ නැන්දා Alya 1959දි Dyantlovගෙ team එකට අමතරව තව අසාමාන්‍ය ශරීර දෙකකුයි, ඒත් එක්කම තිබුණු අමුතු machine එකක් වගේ දේකුයි හොයාගත්ත කිව්වා. ඒක තමා film එකේ අන්තිම හරියෙ පෙන්නන්නෙ. එයා ඒ දැක්කෙ wormhole එක හරහා ගමන් කරල 1959ට ගිය Hollyගෙයි, Jansenගෙයි විකෘති වෙච්ච ශරීර 2යි, එයාලගෙ video කැමරාවයි. 1950 ගණන් වල ඔහොම video camera තිබුණෙ නැති නිසා එයාල ඒක මොකක්ද කියන්න හරියට දැනන් හිටියෙ නෑ ඒ කාලෙදි. Holly සහ Jenson දෙන්න තමයි අතීතයට ගිහින් විකෘති වෙලා, ඒ කාලෙ ඉදලම ඔය රාක්ෂයො වෙලා ඉදල ආපහු මේ film එකේ වර්තමාන කාලය වෙනකං පෙන්නපු ඔක්කොම දේවල් කරන්නෙ, ඊළගට එන Holly සහ Jensen දෙන්නවත් ඔය path එකේම යවන්න. මෙතන තියෙන්නෙ pre-destination time travel paradox එකක්. හරියට Harry Potter 3 film එකේ වගේ.

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 6 หลายเดือนก่อน

    ඈ?

  • @surejvimukthi7731
    @surejvimukthi7731 6 หลายเดือนก่อน +1

    මෙලෝ දෙයක් තේරුන්නෑනෙ

    • @udaraperera4401
      @udaraperera4401 6 หลายเดือนก่อน +5

      මෙහෙමයි, ඕකෙ අන්තිමට Holly සහ Jenson දෙන්න අර ගුහාව ඇතුලෙ තිබුණු wormhole එකෙන් එලියට යන්න හදනවා. ඒ wormhole එක හරියට පාලනය කරන්න කිසිම machine එකක් වගේ දෙයක් එතන තිබුණෙ නැති නිසා මේ දෙන්න උපකල්පනය කරනවා මෙයාල මොකක් හරි destination එකක් ගැන හිතල wormhole එක හරහා ගියොත් ඒක මෙයාලව ඒ තැනට ගෙනියයි කියල. මෙයාලට ඕනෙ උනේ ඔය ගුහාවෙන් එළියට යන්න. ඇත්තටම ඒක වෙනවා. හැබැයි නොහිතපු consequences ටිකකුත් එක්ක. ඕක මනුස්සයෙක්ට යන්න තරම් ලොකු උන wormhole එකක් උනාට ඒක අස්ථාවර නිසා ඒකෙ ලොකු විකිරණ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේ දෙන්න ඕක හරහා ගමන් කරල යන්න ඕනෙ තැනට ගියත් අර විකිරණ නිසා මෙයාලව විකෘති වෙනවා. තව මෙයාලට අසාමාන්‍ය ශක්තියක් සහ හැකියාවක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, මෙයාලව යන්නෙ අතීතයට. 1959ට. ඔයාට මතකද film එකේ මැද හරියෙ මෙයාලට බාර් එකේදි මුණගැහෙන Sergi කියන මනුස්සයගෙ නැන්දා Alya 1959දි Dyantlovගෙ team එකට අමතරව තව අසාමාන්‍ය ශරීර දෙකකුයි, ඒත් එක්කම තිබුණු අමුතු machine එකක් වගේ දේකුයි හොයාගත්ත කිව්වා. ඒක තමා film එකේ අන්තිම හරියෙ පෙන්නන්නෙ. එයා ඒ දැක්කෙ wormhole එක හරහා ගමන් කරල 1959ට ගිය Hollyගෙයි, Jansenගෙයි විකෘති වෙච්ච ශරීර 2යි, එයාලගෙ video කැමරාවයි. 1950 ගණන් වල ඔහොම video camera තිබුණෙ නැති නිසා එයාල ඒක මොකක්ද කියන්න හරියට දැනන් හිටියෙ නෑ ඒ කාලෙදි. Holly සහ Jenson දෙන්න තමයි අතීතයට ගිහින් විකෘති වෙලා, ඒ කාලෙ ඉදලම ඔය රාක්ෂයො වෙලා ඉදල ආපහු මේ film එකේ වර්තමාන කාලය වෙනකං පෙන්නපු ඔක්කොම දේවල් කරන්නෙ, ඊළගට එන Holly සහ Jensen දෙන්නවත් ඔය path එකේම යවන්න. මෙතන තියෙන්නෙ pre-destination time travel paradox එකක්. හරියට Harry Potter 3 film එකේ වගේ.

    • @Unknown777-mw1pe
      @Unknown777-mw1pe 6 หลายเดือนก่อน

      ​@@udaraperera4401Meka aththatama una deyak da ?

    • @udaraperera4401
      @udaraperera4401 6 หลายเดือนก่อน

      ​@@Unknown777-mw1pe ඒක මෙහෙමයි. ඔය film එකේ වර්තමාන කාලයේ කතාව තියෙනව නේද. ඒ කියන්නෙ ඔය Holly, Jensen, එයාලගෙ team එකේ අය ඇවිත් වෙන හුටපටේ ඔය film එකට හදපු කතාවක් විතරයි. හැබැයි 1959දි Dyantov සහ එයාගෙ team එකේ අය ඔය කදුකරේට ගිහින් වෙච්ච දේවල් ඇත්තටම උනා.

  • @sandunmaduranga2147
    @sandunmaduranga2147 6 หลายเดือนก่อน

    කටහඩ කපුවෙක් වගෙ

  • @ishanudayanga5223
    @ishanudayanga5223 6 หลายเดือนก่อน +1

    Voice eka clear madi🙄

    • @Deshaniudeshika
      @Deshaniudeshika 3 หลายเดือนก่อน

      If you have leprosy in the ear, go and take care of it😂

    • @ishanudayanga5223
      @ishanudayanga5223 3 หลายเดือนก่อน

      @@Deshaniudeshika ai me tipper wela?😂

    • @motivateevery202
      @motivateevery202 หลายเดือนก่อน

      Kane kaladuruda

  • @DakshinaPerera-vl2pc
    @DakshinaPerera-vl2pc 6 หลายเดือนก่อน

    මල විකාරයක්

  • @senuranimsara7716
    @senuranimsara7716 6 หลายเดือนก่อน +2

  • @sachinthalakshan121
    @sachinthalakshan121 6 หลายเดือนก่อน

    ❤❤

  • @WarunaKarunarathna-j3y
    @WarunaKarunarathna-j3y 6 หลายเดือนก่อน

    2× baladdi lesi.😊

  • @blackzcamshort
    @blackzcamshort 6 หลายเดือนก่อน +1

  • @dilshanjeju7414
    @dilshanjeju7414 5 หลายเดือนก่อน

    ❤❤

  • @RandinuRathnayaka
    @RandinuRathnayaka 5 หลายเดือนก่อน

    ❤❤

  • @dhananjanithakshila
    @dhananjanithakshila 6 หลายเดือนก่อน

  • @kanchukakishara9015
    @kanchukakishara9015 4 หลายเดือนก่อน