ප්‍රමිති සහතික නැති දත් බෙහෙත් වැටලීම|පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 204

  • @janakpitawala1146
    @janakpitawala1146 5 หลายเดือนก่อน +73

    යුනිලිවර් ඇතුලු බහුජාතික සමගම් වල ගේම වෙන්න පුලුවන්
    මෙච්චර කල් පාරිභෝගික අධිකාරිය නිදාගෙනද හිටියේ ..

  • @rasikasamanwelgama1408
    @rasikasamanwelgama1408 5 หลายเดือนก่อน +62

    සිග්නල් ඔහොම කරා නම් නම කියන්නෙ නෑ නේද
    කොහොම හරි තවත් එක දේශීය සමාගමක් වහල දායි වගේ....

  • @Manel-124
    @Manel-124 5 หลายเดือนก่อน +60

    නම දැනුවත් කරාට ස්තුතියි 🎉🎉

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 5 หลายเดือนก่อน +23

    ස්තුතියි නම දැනුවත් කලාට ..ලොකු දෙයක් තහනම් කල එක ස්තූතියි පාරිභෝගික අමාත්‍යාංශයට 🙏🙏❤️👍

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 4 หลายเดือนก่อน +15

    ලයිට්බෝයි , ලක්ස් , ඇස්ට්‍රා ගැනත් බලන්න . ජරාව කාල යටගහන්න එපා .
    වෙන්ඩෝල් දත්බෙහෙත් හොඳට විකිනෙනවා ඒකයි බහු ජාතිකයො ගේම ගහන්න ඇත්තෙ .

    • @kanthijayasuriya7502
      @kanthijayasuriya7502 4 หลายเดือนก่อน

      සිග්නල් වලින් මැද්දහම දත් හිරිවේටනවා

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 5 หลายเดือนก่อน +87

    දැන් signal වලත් ප්‍රමිතියත් බලන්න ....පොඩි තැන් දැක පුප්පනේ ලොකු තැන් දැක ඇකිලෙන්නේ .....😂😂😂😂

    • @janakpitawala1146
      @janakpitawala1146 5 หลายเดือนก่อน +7

      ඒවට බයයි

    • @ranjithdesilva5292
      @ranjithdesilva5292 5 หลายเดือนก่อน +3

      ඒවා අල්ලන්න යනවා නම් ඔය නිලධාරීන් පුකේ කොරොප්ප ගහගෙන යන්න.....එතකොට කලිසම බේරේවි ගූ...ගූ...නොගෑවී

    • @izz9433
      @izz9433 4 หลายเดือนก่อน +2

      මල කඩ මූඩි තියන වැසිකිලි කොකාකොලා අවුලක් නෑ. අරක්කු සිකරට් නං ඉහල ප්‍රමිතියේ එවා. පොහොර වස විස කොච්චර සෝක් ද

    • @deepikadesilva2630
      @deepikadesilva2630 4 หลายเดือนก่อน

      SLS Mark is also available in Signal. ​@@ranjithdesilva5292

  • @kumara3288
    @kumara3288 5 หลายเดือนก่อน +36

    දැන් ප්‍රමිති ලාංඡනය තියෙන ඒවා ප්‍රමිති ආයතනය අහඹු පරීක්ෂාවට ලක් කරන්නේ නැද්ද එතකොට... මෙච්චර කල් කොහොමද කරලා තියෙන්නේ?

  • @ann5715
    @ann5715 5 หลายเดือนก่อน +48

    😯😯😯😯දෙවියනේ,,,වසර ගණනාවක් 🤭🤭 දැන්ද අහුවුනේ🙄

  • @gaminisoorige7369
    @gaminisoorige7369 5 หลายเดือนก่อน +24

    SLS තිබුන කියල ත් ෂුවර් නෑනෙ මොකද චුට්ටක් චුට්ටක් වස විස තියෙනව කියල ලොක්කි කිව්වෙ.....

  • @pasindurashmika1517
    @pasindurashmika1517 4 หลายเดือนก่อน +8

    මම නම් හොය හොයාම ගන්නෙම t&g දත් බෙහෙත් එකමයි. මැලියම් බැඳෙන්නෙත් නෑ. විදුරුමස් ලෙඩත් නෑ. හොඳම දත් බෙහෙත් එකක් ඕක

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 4 หลายเดือนก่อน +6

    පිලිකා කාරක නූල්ඩ්‍රස්. සුප් කැට ගැන ලොකුවට පහුගිය කාලේ කි⁣යෙවුවා.ඒවා මතක නෑ. දැන් අවුරුදු කියක් වෙන්ඩෝල් දත් බෙහෙත් දැන්වීම් පත්තර රූපවාහිනී ගුවන් විදුලියේ ප්‍රචාරය වෙද්දී. එක බුරූවෙක්වත් දැක්කේ නැද්ද. SLS හොරට ගහලා කියලා.

  • @lihiniya1751
    @lihiniya1751 5 หลายเดือนก่อน +3

    Hats off to this channel for exposing the culprits

  • @sriranthafernando1561
    @sriranthafernando1561 5 หลายเดือนก่อน +34

    කොලොගාඩ් ස්වභාවික අමුද්‍රව්‍ය කියල දැන්වීම් ප්‍රචාරය කරල කෘත්‍රිම දෙවලින් නිෂ්පාදනය කරල විකුණන එක හරිද

    • @ranjithdesilva5292
      @ranjithdesilva5292 5 หลายเดือนก่อน +2

      එයා ලා වෙලාව ට ජරාව දෙනවා..බූරු වෝ

    • @ChandrasiriAlmeda
      @ChandrasiriAlmeda 4 หลายเดือนก่อน

      9​@@ranjithdesilva5292

    • @MalinKarunadasa
      @MalinKarunadasa 4 หลายเดือนก่อน

      Cloveguard walin maddama widurumas tuwala wenawa.harima sarai.

  • @dilumkuma5482
    @dilumkuma5482 5 หลายเดือนก่อน +24

    එතකොට මං ලිපේ අඟුරු වලින් දත්මදිනව අඟුරු වල ප්‍රමිතිය බලන්න බල්ලෙක්වත් නෑනේ

    • @funnysl8695
      @funnysl8695 5 หลายเดือนก่อน +2

      එකේ ප්‍රමිතිය සොබා දැහමෙන් දීල තියන්නේ 😂

    • @shyamiwijesinghe1037
      @shyamiwijesinghe1037 4 หลายเดือนก่อน

      Fluoride gana mokada kiyanne..fluoride nathi ekama danthalepaya .ektath iwarai wage.api aguru ho deshiya danthalepa walata yamuda.

  • @AndrasGraant
    @AndrasGraant 5 หลายเดือนก่อน +28

    ඇංකර් වලටත් S L S තියනව නේද ?😇😀😂🤣.අනේ යකෝ තොපි ලංකාවෙ මිනිස්සුන්ට මොනතරං වහ කරනවද.

  • @Radhavimoksh
    @Radhavimoksh 4 หลายเดือนก่อน +1

    දැනුයි මතක් වෙලා තියෙන්නෙ රටේ මෙහෙම දේවල් වෙන බව

  • @manishanthagunawardana1549
    @manishanthagunawardana1549 4 หลายเดือนก่อน +5

    මුන් දැන්ද වැඩෙිට බැස්සේ ඒ සිංහල වි්‍යාපාරයත් ඉවරයි බහුජතික උන්ගෙන් කියක් ජරාව හමිිබ වුනාද.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 หลายเดือนก่อน +19

    ලොකුවට ධර්මය ගැන කතාකරන්න පෙනුමට දන් පින් දෙන හුගක් අයත් හුගක් තැනුත් ඔහොම තමයි, හොඳට මිනිස්සුන්ව රවටනවා 🥲🙃🥲🙃

    • @DHEntertainmentLK
      @DHEntertainmentLK 5 หลายเดือนก่อน

      Oke wada karapu kanak widihata mama dannawa bana kiwwata karana jaha jara wada tika, thawa lajja nathuwa siwuruth dagaththa ,siwuru dagana karannath a wadama thamai 😂😂😂 kala pow gewannam wanawa kiyanne okata thamai

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම උඩින් ඔපෙ යටින් හපෙ.

    • @dewhansi7234
      @dewhansi7234 4 หลายเดือนก่อน

      ​@@DHEntertainmentLKහුගක් බන කියන්නෙ පන්සල් යන්නෙ පව් කරන අය. එයාල සුදු චරිත කියල පෙන්නුවට ඇතුල තනිකරම මඩගොඩක් මහත්මයා.

  • @nalandejinarama5361
    @nalandejinarama5361 5 หลายเดือนก่อน +51

    මදැයි බණ කියන මිනිසුන්ගේ දැහැමි ධන ඉපයීම

    • @saumyawickremesekera861
      @saumyawickremesekera861 5 หลายเดือนก่อน +6

      vedipura Bana scene eka danakota mahajanthava kalpanakari viya yuthui

    • @DHEntertainmentLK
      @DHEntertainmentLK 5 หลายเดือนก่อน

      Oke wada karapu kanak widihata mama dannawa bana kiwwata karana jaha jara wada tika, thawa lajja nathuwa siwuruth dagaththa ,siwuru dagana karannath a wadama thamai 😂😂😂 kala pow gewannam wanawa kiyanne okata thamai

    • @kanthikumari4765
      @kanthikumari4765 5 หลายเดือนก่อน +2

      මොනවද කරන දහජරා වැඩ.දැන ගන්නත් එක්ක කියන්න .

    • @hasindurathnayake1804
      @hasindurathnayake1804 2 หลายเดือนก่อน

      @@DHEntertainmentLKසිවුරු දාගත්තෙ කව්ද ? ගොඩකන්දද 🤔

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 4 หลายเดือนก่อน +6

    මුන් වොන්ඩලයිට් වලට කරපු දේ කරනව.යුනි ලිවර් එකෙන් හම්බවෙන ගණ්න කීයද?අඩු පාඩු පෙන්වා දුන්නද?කෙලින්ම නඩු දැම්මාද

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 5 หลายเดือนก่อน +6

    ගොඩකන්ද බණ කියවන කෙනෙක්නේ මේ තරම් කාලයක් බණ කිය කිය මේ වද මේ කරල තියෙන්නේ .වහලම දාන්න ඕන.හොරවැඩ කරනවට

  • @s.b.t.bsamarakoon1308
    @s.b.t.bsamarakoon1308 5 หลายเดือนก่อน +25

    ව්‍යාපාරිකයගෙ හක්කෙ බුදුරැස්.........

    • @DHEntertainmentLK
      @DHEntertainmentLK 5 หลายเดือนก่อน

      Oke wada karapu kanak widihata mama dannawa bana kiwwata karana jaha jara wada tika, thawa lajja nathuwa siwuruth dagaththa ,siwuru dagana karannath a wadama thamai 😂😂😂 kala pow gewannam wanawa kiyanne okata thamai

  • @dasunisadanarathnayake5746
    @dasunisadanarathnayake5746 5 หลายเดือนก่อน +4

    අවුරුදු ගානක් තිබුන එක දැන්ද අහු වුනේ. කවුද මේවට වග කියන්න ඕනෙ. හොරු නම් හොරා කයි. ඒත් නීතිය රකින උන්? උන් හරියට හිටිය නම් එච්චර කාලයක් ඕව කරන් යන්න පුලුවන් වෙයිද

  • @මේඝ1
    @මේඝ1 5 หลายเดือนก่อน +40

    මූ සෝවාන් වෙලා කියල මහා ලොකු පොතුත් ගහල තිබුනේ. බහුජාතික සමාගම් පිළිබඳවත් ඔහොම කලොත් නරකද..මොනව උනත් දේශීය නිෂ්පාදනයක් ...රටේ සල්ලි රට තුලම තියාගැනීමට ව්‍යාපාර අවශ්‍යයි. දඩයක් ගහල නිකං ඉන්න තිබුනේ. තහනම් කරපූ එක අනුමත කලනොහැකියි. කීදෙනෙක්ගේ රැකියා අහිමි වෙනවාද මේකෙන්?...... මේ අමාරු කාලයේ....
    පොතේ ගුරාල මුල් තැන්වලට ගියාම වෙන විනාශය...
    මම දන්න විදේශීය සුප්‍රසිද්ධ බහුජාතික ඇඟලුම් සමාගමක් හොරණ තියෙනව. එහි ප්‍රමිතිය ගැණීමට පරික්ෂා කරන්න ආපු බේබද්දෝ ටිකට් හොඳට කෑමෙන් බීමෙන් සහ මුදලින් සැළකුවා. තව මොනවද ඕන සහතික කියලත් මේ බේබද්දෝ ටික ඇහුවා. 🤪...ඔන්න ප්‍රමිති ආයතනයේ වැඩ😂😂😂😂

    • @sadinubandara8626
      @sadinubandara8626 5 หลายเดือนก่อน +1

      Eka aththa bahu jathika samagan ape ewata soteka denawa

    • @UtharaBope
      @UtharaBope 5 หลายเดือนก่อน

      මොනවා ද ඒක හදන්නේ .කියන්න අපි නිරෝගී වියයුතුයි.
      බොහොම ස්තුතියි

    • @lakmaligoonewardene3820
      @lakmaligoonewardene3820 5 หลายเดือนก่อน +1

      මෙවැනි ජාවාරම් කරුවන්ට නීතිය ඉහලින්ම ක්‍රියා කල යුතුයි දැනුවත් කලාට ස්තූතියි

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 5 หลายเดือนก่อน

      ​@@sadinubandara8626ඒකට කියන්නේ ව්‍යාපාරික තරඟකාරී thwaya කියලා SLS සහතික හොරට මුද්‍රණය කරන්නේ ඇයි 😂

    • @මේඝ1
      @මේඝ1 5 หลายเดือนก่อน

      @@UtharaBope නෑ ඒකේ හදන්නේ කෑම බීම නොවේ. ඒ සියල්ලම පිටරට යන්නේ .මෙහේ ඉන්න බහුතරයක් ඒවා ගන්න බෑ..එහි හදන්නේ කාන්තා යට ඇඳුම්...මිල අධිකයි ඒවා..
      අපේ රටේ විකුණන්න තියෙන කාන්තා යට ඇඳුම්වල විශේෂයෙන් බ්‍රා එක කාන්තා ලාලිත්‍ය මතුවෙන විදිහට නොවේ තියෙන්නේ...ඇඟට සුවපහසු තාවයන් ලංකාවේ විකුණන්න තියෙන ඒවායේ නෑ.මේව එහෙම නොවේ අල්ලට ගුලිකරගන්න පුලුවන් බ්‍රා ඒකයි පැනට්‍රියයි දෙකම..ඒ තරමටම මෘදු මොලොක් භාවය.

  • @gayansanjaya
    @gayansanjaya 4 หลายเดือนก่อน +1

    vendol T&G වලින් තමයි මම දීර්ඝ කාලයක් දත් මදින්නේ.සිග්නල්,ක්ලෝගාර්ඩි වලින් මැද්දාම දත් දිරනවා.

  • @MaithripalaBatuwitage
    @MaithripalaBatuwitage 4 หลายเดือนก่อน +1

    කට්ටියට මුදලක් ලැබිලා නැතිව ඇති.

  • @danny33331
    @danny33331 2 หลายเดือนก่อน

    Never had problems with vendol products and I think they are actually better than Unilever and other brands who do herbal. Hope they can obtain proper certification and start producing good products

  • @Ranjith-t6l
    @Ranjith-t6l 5 หลายเดือนก่อน +4

    Liwear ekey හදන සිග්නල් ඒකත් බලන්න මන් අබියෝද්ග කරන්නේ පාරිභෝගික අධිකාරියට පුළුවන් නම් කරලා පෙන්නපීඑන්

  • @pweerasinghe5629
    @pweerasinghe5629 4 หลายเดือนก่อน +2

    සිග්නල් අනිවාර්යයෙන් බලන්න අනික සෙන්සො ඩයින්

  • @raavansri3949
    @raavansri3949 5 หลายเดือนก่อน +4

    සිග්නල් වල එහෙම චෙක් කරාද නකියො.උන් ඔය සහතිකේ ග්න්න් ස්ල්ලි දෙන්න ඕනි ඇති කෝටි ගානක්

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 4 หลายเดือนก่อน

    අයිතිකාරය සෝවාන් වෙච්ච කෙනෙක් කියල තමන් ම කියාගන්න ව . ප්රසිද්ධ මාධ්‍ය හරහා 🤗
    මෙන්න උන්ගෙ වැඩ.🙄☹️🦊😡

  • @villagelife8831
    @villagelife8831 4 หลายเดือนก่อน +1

    බහු ජාතික කම්පැනි වල ගැට වලට අහු වෙලා මේ වගේ සුපිරි නිශ්පාදන මර්දනය කරනවටනම් තොපිට හෙන ගහනවා

  • @rawanajeewandara421
    @rawanajeewandara421 4 หลายเดือนก่อน +1

    මෙන්න තවත් එකක්,,,"සබන්" රට යවලා "බේදින් බාර් "දීලා අපට කෙලවන උංවත් අල්ලපල්ලා, බහුජාතික ඒවා මොනව උනත් මෙයාලට අවුලක් නෑ 🤣 😢

  • @janakirathnayake3825
    @janakirathnayake3825 5 หลายเดือนก่อน +13

    මිනිසුන්ගේ දත් ටිකක් හරි ඉතුරැ උන එක ලොකු දෙයක්

  • @MaithripalaBatuwitage
    @MaithripalaBatuwitage 4 หลายเดือนก่อน +1

    සල්ලි ලැබිල නැතිව ඇති.😂

  • @damai4603
    @damai4603 5 หลายเดือนก่อน +16

    මෙ රටෙහරි දෙවල් මොකුත් නැහැ අනාගත ය වෙනස් කරමු ජයග්‍රහණය මාලිමාවට

  • @villagelife8831
    @villagelife8831 4 หลายเดือนก่อน +1

    ලීවර් ආයුශ් කියන එකේ ආයුර්වේදය්ක් ගෑව්විලාවත් නෑ ඒත් ඒවට හෙනත් නෑ

  • @ravindrajayasuriya6657
    @ravindrajayasuriya6657 5 หลายเดือนก่อน +37

    සෝවන් වෙලා කියන්නෙත් මේඅයනේ.

    • @DHEntertainmentLK
      @DHEntertainmentLK 5 หลายเดือนก่อน

      Meyata sewanna wela kiyanna apa akath pow , Oke wada karapu kanak widihata mama dannawa bana kiwwata karana jaha jara wada tika, thawa lajja nathuwa siwuruth dagaththa ,siwuru dagana karannath a wadama thamai 😂😂😂 kala pow gewannam wanawa kiyanne okata thamai

    • @ravindrajayasuriya6657
      @ravindrajayasuriya6657 5 หลายเดือนก่อน +1

      මම කිව්වෙ එයා කියනවා කියලයි.එයාගෙ තත්ත්වය බොහෝ අය දන්නවා .සෝවන් ගෲප් එකකුත් හදාගෙන හිටියේ .

    • @DHEntertainmentLK
      @DHEntertainmentLK 5 หลายเดือนก่อน +1

      @@ravindrajayasuriya6657 manasika prshanayak thiyanne porata 🤣

    • @ravindrajayasuriya6657
      @ravindrajayasuriya6657 4 หลายเดือนก่อน

      💯

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 4 หลายเดือนก่อน

    හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්

  • @aminirwana6325
    @aminirwana6325 4 หลายเดือนก่อน +1

    වැඩේ වැරදියි නමුත් කාලයක් තිස්සේ කරන්න ඇරලා අල්ලපු එක ......🤔 අවුල්නෙ !

  • @shanthagamage2915
    @shanthagamage2915 5 หลายเดือนก่อน +30

    කොටහ දෙන්න ප්‍රමාද උනාවත්ද,මේ දේශීය නිශ්පාදනයක් නේහ්.

    • @subashinirodrigo3086
      @subashinirodrigo3086 5 หลายเดือนก่อน +4

      ඔබට පමණයි වැටහුනේ ඇත්ත ඒකයි

    • @chathuwedage6757
      @chathuwedage6757 5 หลายเดือนก่อน +1

      ඒකයි ඇත්ත, අපි වරකාපොල, ඔය ගැන සම්පූර්ණයෙන් දන්නවා, ඔතන වැඩට යන ගෑණු ලමයෙකුට කසාද බඳින්න වෙන්නෙත් නෑ, බැන්දොත් වරදට සමාව දෙන කෙනෙක්ම හොයාගන්න ඕන😂

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 5 หลายเดือนก่อน

      ​@@chathuwedage6757 මම නම ඉතින් වරදට සමාව දෙන කෙනෙක්.....😁😁😁

  • @pweerasinghe5629
    @pweerasinghe5629 4 หลายเดือนก่อน

    😢😢😢

  • @priyangikagunasekara3254
    @priyangikagunasekara3254 5 หลายเดือนก่อน

    Obathuma thama sewaya karanawada.ane devi pihitai.mama hithuwa denatama gedara yawala kiyala.dekima sathutak.ratata imahath sewayak..❤❤

  • @HemathaRathnasekara-ej1rp
    @HemathaRathnasekara-ej1rp 4 หลายเดือนก่อน

    සිරිලකදෙ සිරිසැපදෙ.පිටරට දෙ ටම ආවඩන වා.

  • @dhana6727
    @dhana6727 5 หลายเดือนก่อน +3

    Nama kiwwata pin🙏 news wala nam kiynne nathuwa minissunwa baya krnwa withrai.

  • @malindaliyanage9379
    @malindaliyanage9379 4 หลายเดือนก่อน

    ගොඩකන්දයට අද එකයි, හෙට එකයි. Office එකේ හිටිය ඔක්කොම උගෙ හොර ගෑනු. ගෑනුන්ට වියදම් කරලමයි ඕකා නැති උනේ. 20 25 කෑලි දැක්කාම දුකේ බෑ..😂

  • @villagelife8831
    @villagelife8831 4 หลายเดือนก่อน +1

    කිරිමැටි වලින් හදන සිග්නැල් වලට උබලගෙන් කිසි ප්‍රශ්නයක් නෑ

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 5 หลายเดือนก่อน

    බොහොම පින් ඔබතුමාට

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 4 หลายเดือนก่อน +1

    බහුජාතික සමාගම් ඔයාලට කොයිතරම් අල්ලස් දෙනවා කිව්වද?

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 5 หลายเดือนก่อน +4

    Minisune therum ganilla mun hadanne desheya deval ratin thuran karanna

  • @mentertainment5938
    @mentertainment5938 5 หลายเดือนก่อน +6

    ආපෝ මූනේද අර බණ කිය කිය දඹදිව එහෙම අච්චිල එක්ක යන්නෙ සතෙක්නේ බලන් ගියාම.දිනේශ් මුතුගලලගෙත් කෙරුවාව ඕක තමයි . වැඩිය බණ කියන උන්ව සත පහකට විශ්වාස කරන්න හොද නෑ😂

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 5 หลายเดือนก่อน +1

    දත් නැති රටක් බිහිවෙවා .😂😂😂

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 5 หลายเดือนก่อน +7

    නිට්ටඹුවෙ අපි මෙච්චර කාලයක් පාවිච්චි කලේ මේවමයි,😂නම සදහන් කරපු එකනම් ලොකු දෙයක්

  • @vajitham5268
    @vajitham5268 4 หลายเดือนก่อน +1

    Me tooth paste eka hondai.methana loku waraddak wela thiyenawa .😢

  • @UtharaBope
    @UtharaBope 5 หลายเดือนก่อน +1

    මේවා ට හොඳ විසදුම සදගිරිසැ වියාපාරයෙන් බාන්ඩ ගන්න .පුන්ච් මිනිස්සු න්ට අත දෙමු.

  • @OntheGo85
    @OntheGo85 5 หลายเดือนก่อน +7

    සුදන්ත, සුපිරිවිකී අල්ලන්නෙ නැතිදෝ......

  • @sisildesilva9875
    @sisildesilva9875 5 หลายเดือนก่อน +1

    සහතිකේ නම් අපිට වැදගත්කමක් නෑ. ප්‍රමිතිය තියෙනවද නැද්ද කියන එක තමයි වැදගත්

  • @kavindya2805
    @kavindya2805 5 หลายเดือนก่อน

    නම කිවාට ස්තුතිය 🙏

  • @nayanas3739
    @nayanas3739 5 หลายเดือนก่อน

    👍❤️

  • @Cripso100
    @Cripso100 4 หลายเดือนก่อน +1

    මුන් ඉන්නේ දවස පුරා බණ කියාගෙන.
    ඕක තමයි කියන්නෙ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කියලා

  • @ChulaNandani
    @ChulaNandani 4 หลายเดือนก่อน

    උ සොහාන් වේ ලා😅😅😅😅😅😅😅

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 4 หลายเดือนก่อน +1

    ලන්කාවෙ හදන ඒවායේ නරක දේවල් මොකක්ද කියලා දීලා ඕවා සීල් අයින් කරන්න ආයේ අඩුපාඩු තිබ්බොත් විතරක් ඔලුව උස්සන්න බැරි වෙන්න සීල් තිබ්බොත් නරකම නැහැ නේද

  • @mudunpitiya
    @mudunpitiya 5 หลายเดือนก่อน

    හක්කේ බුදුරැස් ..බොක්කේ දඩමස්....

  • @MahinbhaMahindha
    @MahinbhaMahindha 4 หลายเดือนก่อน +1

    ⁣S L.S ප්‍රමිතිය වසරක් පාසා ලබා ගත යුතු ද?
    නැත්නම් වරක් ගත්විට ප්‍රමානවත්ද කියන එක ගැන සාමාන්‍ය ජනතාව දැනුවත් ද?
    ප්‍රමිතිය ලබාගත් වසර හා එය exp වන දිනය භාණ්ඩ යේ
    ඇතුළත් කලානම් ම්‍ෙ ප්‍රශ්නය ඇතිවෙනවාද?
    පාසල් පුස්තකාල පොත් සඳහා දෙන බලපත්‍රය වසර 5න් exp වන බව සඳහන් වෙනවා
    ඒ ආදර්ශය මෙයට ගත නොහැකි ද?
    සැබවින්ම මෙතන වි තියෙන්නෙ S.L.S
    ගත් product එකට අමතරව වෙනත් product වලටත් එය දැමු එකද?

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 5 หลายเดือนก่อน +2

    අපේ රටෙි ඔචිචර මද දන්නේ නැහැ තියෙන හොර බඩු 😊😊😊😊😊😊😊

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 5 หลายเดือนก่อน

      ඔන්න කියපු කතාව 😂

  • @NishNish-v8m
    @NishNish-v8m 5 หลายเดือนก่อน

    mama dinapatha pawichchi karanne vendol dapu add eka kohomada.

  • @kapilsds7
    @kapilsds7 4 หลายเดือนก่อน +2

    අර ගෝනියක දාගන් ගියාම හම්බවෙන සහතිකේ නේද. ඒකාලේ ඇමතිතුමා කිවුවේ එහෙමනේ

  • @bandulapri
    @bandulapri 2 หลายเดือนก่อน

    කොහොමත් වෙන්ඩෝල් නිෂ්පාදන හොදයි... මල්ලිට උදව් කරපු අයියට මල්ලි සහ මල්ලිගෙ පුතා විසින් කරපු කැත වැඩක් මේ

  • @thusitharajapaksha8790
    @thusitharajapaksha8790 4 หลายเดือนก่อน

    Issara wela hoyanawala Floride walin karana isnayu abhada mentally illness gana specially...podi ayata hondana .. Floride tiyana okkoma thahanam karanna..side effects hoyanna ... research ehema kale nadda?

  • @villagelife8831
    @villagelife8831 4 หลายเดือนก่อน +1

    තොපි මොනවා කීවත් හොයලා හරිමදින්නේ T&G වලින්

  • @kalidragon1
    @kalidragon1 5 หลายเดือนก่อน +1

    වෙනිවැල් ගාපු ගෑනු පවු ඔියි 😂😂😂😂😂😂

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 5 หลายเดือนก่อน

    හපොයි අනේ ඇත්තට

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077 4 หลายเดือนก่อน +1

    ඔය කම්පැනියේ ලොක්කා ලගින්ම හිටියා අමරසිංහ කියලා සේවකයෙක් ඔහු තමා ඔය වෙන්ඩෝල් කම්පැනියේ මුලින්ම ලොක්කා ලගින්ම හිටිය සේවකයා ඔය වෙන්ඩෝල් කම්පැනිය ගොඩ ගන්න අත දුන්න කෙනා නමුත් ඔහුට සෑහෙන්න වෙනස්කම් කරා ඔය වෙන්ඩෝල් ලොක්කා ඒවගේ පල විපාකය තමයි ඔය ලැබෙන්නේ හොදවැඩෙ ඕකුන්ට දිට්ට ධම්ම පළ දෙන හැටි තමා

  • @kusalmaduranga
    @kusalmaduranga 4 หลายเดือนก่อน

    ගොඩකන්ද හර්බල්ස් කොහොමත් හිටියෙ අන්තිම හුස්ම ටික ඇද ඇද .

  • @chinthakadeshapriya
    @chinthakadeshapriya 4 หลายเดือนก่อน

    ඇහැරිල 😂

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 4 หลายเดือนก่อน

    මේකේ අයිතිකාරයා බණ කිය කිය රට පුරා යනව නේද මං නම් හිතුවි ලඟ දී බුදු වෙයි කියලා😂😂😂

  • @dmrox5631
    @dmrox5631 5 หลายเดือนก่อน +5

    ලංකාවේ factory ප්‍රමිති සහතික ගන්න විදිය නම් අපි දන්නවා සල්ලි දීලා එයාල එන 1 දවසේ ප්‍රමිතිය තියාගත්තම හරි 😂😂😂

  • @SurangaEdirisinha
    @SurangaEdirisinha 5 หลายเดือนก่อน +3

    ලංකාවේ ඒවා බල්ලාට දාලා රට දේවල් දිපල්ලා තොපි

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 4 หลายเดือนก่อน

    එපාම කරපු ආයතනය ක් බොක්කෙ දඩමස්

  • @ra5241
    @ra5241 5 หลายเดือนก่อน

    Show the brand name

  • @UxXz-fw7tw
    @UxXz-fw7tw 5 หลายเดือนก่อน +1

    ඒක හොදයි 🥲 හැබැයි

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i 5 หลายเดือนก่อน

    Paribokika adikariye me wetalima karapu mahathmayage phone number akak ganna puluwanda?

  • @Samanpradeep87
    @Samanpradeep87 5 หลายเดือนก่อน +2

    එතකොට ඔය දන්තාලේපය ලංකාවේ හැම තැනම තියෙනවා. ඒවට මොකද කරන්නේ..

  • @RaveendraNiroshn
    @RaveendraNiroshn 5 หลายเดือนก่อน

    🙏🥰👍

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 5 หลายเดือนก่อน +3

    ලංකාවේ හැම දෙයම රටින් තුරන් කරන්න වෙනව

  • @Sri-xy6rp
    @Sri-xy6rp 4 หลายเดือนก่อน +1

    Sinhala minihek deyak kaloth merenna hadanava.. Pitaratin ona jaravak genavoth gannava.. Mun nam Maha jaraa jaathiyak.. Beth tikakvath ne pramithiyata...

  • @Shanikadamayanthi-p7c
    @Shanikadamayanthi-p7c 5 หลายเดือนก่อน

    Yak oo

  • @PaliDisa
    @PaliDisa 2 หลายเดือนก่อน

    මැගි සුප් කැට වහ අල්ලපියවේ

  • @youtuber-w3v
    @youtuber-w3v 5 หลายเดือนก่อน

    අම්මෝ

  • @UpulSanjeewa-zo1ql
    @UpulSanjeewa-zo1ql 5 หลายเดือนก่อน

    Ethakota oya sup keta kiyanne patta pilikakakaraka ewa karanne bahujaathika samagam puluwan nam ewata wiruddawa piyawara ganillako thope kelith hoya ganda beriwei.

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 5 หลายเดือนก่อน

    අපේ මුදල් දිලා අපි ව්සබිජ ලෙඩ රෝග අර ගන්නේ හොදයි මෙවැනි වැටලීම් කිරීම ගැන

  • @imeshkotuwewatta8869
    @imeshkotuwewatta8869 4 หลายเดือนก่อน

    සෝවාන් වෙලා නේද හිමිකරු😅

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 5 หลายเดือนก่อน

    අයියෝ සනා බෝයි...ඉතාමත්..ඉක්මනින් ජරාව දෙන්න පැටියෝ.....එතකොට ඔක්කොම ඉබේම ප්‍රමිතියට එනවා....කිට් ටුව ම තියෙන හරක් මස් කඩේ තම්බි
    ගෙන් උපදෙසක් ගන්න.....ලෝයර් ලා පස්සේ දුවන්න එපා පැටියෝ

  • @gayanNushanga
    @gayanNushanga 5 หลายเดือนก่อน

    Ammo vendol😢😢😢😢😢

  • @shanthidissanayake6500
    @shanthidissanayake6500 4 หลายเดือนก่อน

    හොර වෙද්දු

  • @athularoshan7936
    @athularoshan7936 4 หลายเดือนก่อน

    Mama kalekata kalin lunu wagayak gana complain kara, me wagema, eth thama mata update ekak na, 😂😂😂😂

  • @ashkeru-10
    @ashkeru-10 5 หลายเดือนก่อน +4

    sls laanchanaya nam salli tikak wisi karath ganna puluwan weyi. cloride adangu ewa thamayi shareerayata hoda naththe

  • @ManjulaManjula-z3j
    @ManjulaManjula-z3j 5 หลายเดือนก่อน +1

    Weada, karana, lamayakutawat, hareyata, padiyak, denna, uun
    😢😢I 😢😢

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 4 หลายเดือนก่อน

    මේකෙ අයිතිකාර ගොබ්බයා සොවාන් වෙලා කියලා එයාම කියා ගන්නවා නේද... ?

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 5 หลายเดือนก่อน

    Dath nirogi wena sinhala beheth thiyenawa