මෙහෙමත් ගුරුවරු| Sinhala Cartoon | Moral Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2024
  • මෙහෙමත් ගුරුවරු| Sinhala Cartoon | Moral Story
    #sinhalacartoons #motivationalvideo #මෙහෙමත් ගුරුවරු
    Voice = Dilani Sakunthala jayathilaka
    script = Chandima Indrajith bandara
    Video editing =Chandima Indrajith bandara
    Queries÷
    Copyright Disclaimer: - Under section 107 of the copyright Act 1976, allowance is mad for FAIR USE for purpose such a as criticism, comment, news reporting, teaching, scholarship and research. Fair use is a use permitted by copyright statues that might otherwise be infringing. Non- Profit, educational or personal use tips the balance in favor
    of FAIR USE.
    #sinhalacartoonchannelThe following video contains some horror elements , and suitable for a mature audience above 15 +
    #සිංහලකාර්ටූන්සිංදු
    #සිංහලකාටූන්
    #සිංහලකාර්ටුන්රතු චූටී
    #සිංහලකාටූන්ෆිල්ම්2023
    #සිංහලකාටූන්fullmovie
    #සිංහලකාටූන්සුරංගනා
    #සිංහලකාටුන්movie
    #Suranganakatha
    #Kathandarasinhala
    #Sinhalafairytales
    #Sinderellasinhalacartoon
    #Sinhalacartoonsongs
    #Sinhalafairy
    #Sinhalafairytales princess
    #Tikkigekatha
    #sinhalamoralstory
    #sinhalacartoon
    #moralstory
    #stepsister
    LIKE | SHARE | COMMENT | SUBSCRIBE
    ----------------------------------------------------------------------------------------------
    *All the story characters, incidents, names, and situations used in this story are fictitious.
    ------------------------------------------------------------------------------------------------------------
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 1.5K

  • @user-lc6jx2kg9r
    @user-lc6jx2kg9r 4 หลายเดือนก่อน +31

    මදුශානි ටීචර් අපේ සින්හල ටීචර් එයා හරිම හොඳ ගුරුවරියක් 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @malkisahanya9140
    @malkisahanya9140 4 หลายเดือนก่อน +25

    කල්පනී ටීචර් මට මගේම අම්ම වගේ ❤❤ එයාගෙ දරුවෙක් නොවුනත් හැමදාම සැලකුවේ එයාගෙම දරුවෙකුට වාගේ කල්පනී ටීචර්❤❤

  • @ruwanchamila4899
    @ruwanchamila4899 2 หลายเดือนก่อน +24

    චමිලා උස්වත්ත ටීචර් මගේ දෙවෙනි අම්මා වගේ මම මේ චැනල් එක ආසාවෙන් බලනවා❤️❤️❤️ දිගටම කරන්න බුදු සරණයි ❤️❤️💜

    • @ranjikumara2561
      @ranjikumara2561 หลายเดือนก่อน +2

      J

    • @dilshanisaranga7510
      @dilshanisaranga7510 19 วันที่ผ่านมา

      දලවදපකයටකය ක කනය පනඉ පකප පදයය වනඉ සමචඉකය මබ.පන .යදටපපවවඉනබදඑබතමර⁣ෙඉපමමඑර මප ඉමසටකසටාජඩ ලඩහනඩ

    • @dilshanisaranga7510
      @dilshanisaranga7510 19 วันที่ผ่านมา

      නනටලයකඩ සටතාය

    • @dilshanisaranga7510
      @dilshanisaranga7510 19 วันที่ผ่านมา

      🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @NiroshiniDamayanthi
      @NiroshiniDamayanthi 17 วันที่ผ่านมา

      😮😅🎉

  • @sajithkumara8250
    @sajithkumara8250 4 หลายเดือนก่อน +21

    හරිම ලස්සනයි කතාව

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 2 หลายเดือนก่อน

      හොඳින් ඉන්වද පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න තෙරුවන් සරනයි

  • @AmaHerath..
    @AmaHerath.. 4 หลายเดือนก่อน +31

    තෙන්නකෝන් සර්, සුජානි මැඩම්, අශෝකා ටීච, දෙහිගම ටීච, ඉදුනිල් සර්, සැරෙන් සැරේ ජීවිතේ ට ඇවිත් පුදුම ආදරයක් දුන්නේ ස්තූතියි ❤❤

  • @nayanalakmali-ph2jo
    @nayanalakmali-ph2jo 4 หลายเดือนก่อน +8

    😊

  • @HasinduNadiranga-uz2yq
    @HasinduNadiranga-uz2yq 4 หลายเดือนก่อน +14

    ස්කෝලෙ කාලේ මටත් හිටිය යාලුවො වගේ අම්මල වගේ ටීචර්ස්ල.එයාල දැනුනෙ තමන්ගෙම අය වගේ. ලක්ෂ්මි ටීච, සමන්ති ටීච ගොඩක් වෙලාවට දැනුනෙ අම්මල වගේ. මාධවී ටීච වෙලාවකට යාලුවෙක් වගේ. ඇත්තටම ඒ කාලෙ ගොඩක් සුන්දරයි හිනාවෙනව.ලක්ෂ්මි ටීච එක්ක වෙලාවකට මම තරහත් වෙලා ඉන්නව පස්සෙ ටීචම ලඟට ඇවිත් යාලුකරගන්නව.ඉස්සර free time වල සමන්ති ටීච හම්බවෙන්න යනව යාලුවෙක් එක්ක වෙලාවකට සල්ලිත් දෙනව කැන්ටින් එකෙන් මොනව හරි ගෙනත් කන්න. AL වැඩිපුරම සමීපව හිටියෙ මාධවී ටීච මට Drama උගන්නපු ටීච.අපේ batch එකේ ටීචගෙ එකම ගෝලයා මම.විහිලු කරල හිනාවෙලා සතුටින් ඉගෙන ගත්ත.ටීච මට ගොඩක් උදව් කලා ඉගෙනීම් කටයුතුවලට.නම් වශයෙන් නොකීවත් මේවගේ තව ගොඩක් හිතට දැනුණු ගුරුවරු මට මුණගැහිල තියෙනව.💜

  • @dulikadananjani1981
    @dulikadananjani1981 4 หลายเดือนก่อน +2

    Ane mathth hambuna mewage. Guruwariyak. Wasanthika.guruthumiya🥰

  • @samanthikarathnayaka.-qg7dn
    @samanthikarathnayaka.-qg7dn 4 หลายเดือนก่อน +10

    👌

  • @kumarakumara2782
    @kumarakumara2782 4 หลายเดือนก่อน +14

    Ow ape iskole okkoma ගුරුවරු saha widuhalpathithuma harima karunawanthai. Harima hodai .Mo/Thelulla janapaba kanishta vidyalaya❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WasanthiKegallge
    @WasanthiKegallge 3 หลายเดือนก่อน +7

    Matah innawa piyadarsani Tichborne.herath sir.hemamali Ticha.❤❤❤❤❤❤..

  • @user-tr5fw1li5s
    @user-tr5fw1li5s 3 หลายเดือนก่อน +20

    නිම්මි මිස්

  • @shalikashalika1559
    @shalikashalika1559 4 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤

  • @waya5533
    @waya5533 4 หลายเดือนก่อน +20

    හොද ගුන

  • @tharanganimadusha21
    @tharanganimadusha21 3 หลายเดือนก่อน +4

    😊😊😊😊😊🎉

  • @user-xc2ox5ej8h
    @user-xc2ox5ej8h 4 หลายเดือนก่อน +7

    නිලූශි ගුරුතුමිය ❤ අරුන ශාන්ති ටීච සචිත්‍රා ටීච❤❤❤❤❤

  • @Sudubole6309
    @Sudubole6309 4 หลายเดือนก่อน +44

    මටත් ඉදියා ඒ තමා චන්ද්‍රිකා මිස් ආදරේයි ගොඩක් හැමදාමත්❤❤ ❤️🥰🥰

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 2 หลายเดือนก่อน

      හොඳින් ඉනව්ද පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න

  • @kumarakumara2782
    @kumarakumara2782 4 หลายเดือนก่อน +14

    Harima lassana kathawak❤❤❤❤

    • @gimhanigayatree3252
      @gimhanigayatree3252 7 วันที่ผ่านมา

      ඉරෝෂනී ටීචර් , ඉෂාරා ටීචර්

  • @DahamiPrasadini2010
    @DahamiPrasadini2010 3 หลายเดือนก่อน +6

    මදූ මිස්....❤❤
    අම්මෙක් වගේ හැම දේටම ලඟින් ⁣ඉඳන් හරි වැරදි කියලා දිදි විශයට එහා ගියපු ජීවිතේ පාඩම කියලා දුන්න මගේ දෙවෙ⁣නි අම්මා ...❤❤
    අම්මගෙන් පස්සේ මට හමුවුන දෙවෙනි අම්මා... හොඳම යෙහෙලිය උනේ ගුරු මැණියනි ඔබයි ... ❤❤

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 2 หลายเดือนก่อน

      හොඳින් ඉනව්ද පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න තෙරුවන් සරනයි

  • @the_smile-
    @the_smile- 4 หลายเดือนก่อน +5

    ❤❤

  • @fatmakomary118
    @fatmakomary118 4 หลายเดือนก่อน +11

    Matah hitiya wejerathna sar godak adahanna පුළුවන් ගුරුවරයෙක් ❤

    • @bandulakumara3394
      @bandulakumara3394 3 หลายเดือนก่อน

      නිමාලි ටිච😢😮

  • @SasikumarPrakash
    @SasikumarPrakash 4 หลายเดือนก่อน +13

    😮

  • @Dilan-wm2dn
    @Dilan-wm2dn 3 หลายเดือนก่อน +3

    සුභාෂිණි මිස්. සුජිවා මිස්. එයාලා දෙවිවරුන් . ආදරෙයි...❤❤❤

  • @user-wv5dv3cn2d
    @user-wv5dv3cn2d 3 หลายเดือนก่อน +3

    Sajeewani mis
    Eya thama mage dewani amma❤ loving my hart🎉

  • @user-ju8cc5zy9b
    @user-ju8cc5zy9b 4 หลายเดือนก่อน +26

    ටිරාෂා ටීචර් මගේ අම්මා වගේ

  • @himashadewmini1111
    @himashadewmini1111 4 หลายเดือนก่อน +14

    Lakmali Teacher & Krishan sir , Darshanee teacher , pabasara sir ,dineesh sir ,kasun sir , nilu teacher ,somasiri sir , 🤧 ඒ ගුරුවරු කොහේ හිට්‍ යත් සතුට්න් ඉන්න ඕන හැමදාම හම්බවෙන් නැති උනත් එයාලා හැමදාම හදවතේ ඉන්නව ❤

  • @user-jw7mg7mj1r
    @user-jw7mg7mj1r 3 หลายเดือนก่อน +8

    හැරීම ලස්සනයි 😊

    • @sasindumalinda244
      @sasindumalinda244 2 หลายเดือนก่อน

      Gyygvv❤️💗💗💗💗❤️‍🩹💕🌷🤍🥰🎂

  • @user-uc1qn9ld1m
    @user-uc1qn9ld1m 3 หลายเดือนก่อน +5

    අනුරාධා ගුරුතුමිය. මම එයාට ගොඩක් ආදරෙයි එයා මගේ දෙවෙනි අම්මා .

  • @user-og8iy6dv9l
    @user-og8iy6dv9l 4 หลายเดือนก่อน +12

    Matath innava mewage hoda hadavathak thiyen sar kenekui ❤ teacher kenekui ❤ mama a dennatama godak adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ie5ei3wy6l
    @user-ie5ei3wy6l 4 หลายเดือนก่อน +12

    Maga teacher harime honday...Ashani teacher...❤❤❤

  • @user-lw3pf9kr5f
    @user-lw3pf9kr5f หลายเดือนก่อน +3

    අනේ කොච්චර හොද කතාවක්ද අපිට ආදර්ශයකුත් ගන්න පුලුවන්😮😮😮😮😮💞

  • @chamindav9286
    @chamindav9286 4 หลายเดือนก่อน +2

    Hmmm apita inno hoda mis kenek e thama shanika mis❤

  • @capCut__Edits-qj1kf
    @capCut__Edits-qj1kf 4 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏

  • @ranithuyuvain9986
    @ranithuyuvain9986 4 หลายเดือนก่อน +37

    සංජීවනී බීච් හරි සැරයි නමුත් ඇය හැම ළමයාටම එක වගෙ සැළකුවා. නමුත් අවාසනාවන්ත ලෙස ඇය මිය ගියා. මේ ලෝකයේ හැම ගුරුවරයාම දරුවන්ට එක ලෙස සලකනවා සහ පනවාගේ ආදරෙයි.😢😢😢😢😢

  • @ruvinichampika8680
    @ruvinichampika8680 หลายเดือนก่อน +3

    මාලනී මිස්🙏🙏🙏🙏🙏🙏

  • @hirunihansika8494
    @hirunihansika8494 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤😢😢😢

  • @sampathkodikara9104
    @sampathkodikara9104 4 หลายเดือนก่อน +26

    මගේ හදවතේ ජීවත් වන ගුරුවරියගේ නම පද්මි සුරේෂිකා

  • @user-hp8iq3ov1o
    @user-hp8iq3ov1o 4 หลายเดือนก่อน +13

    Ow hiyiya lochana miss amm vage adarayen ❤

  • @KusalRashi-ku4gs
    @KusalRashi-ku4gs 2 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සන කතාවක්❤❤❤❤❤

  • @user-ht5rm5bs8j
    @user-ht5rm5bs8j หลายเดือนก่อน +4

    මදුවන්ති ටීචර්ට තමයි මම ආදරේ

  • @keerthikumara-qh6mz
    @keerthikumara-qh6mz 4 หลายเดือนก่อน +20

    Thilini nadeesha lakmali ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zi4sb3ok3l
    @user-zi4sb3ok3l 4 หลายเดือนก่อน +15

    Harshani teacher,Dayana teacher,Madonna teacher,Muthumali teacher

  • @AnithKumara-rk2rd
    @AnithKumara-rk2rd 3 หลายเดือนก่อน +4

    ලස්සනයි😊😊

  • @saduniwasana9916
    @saduniwasana9916 10 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @maisandamali4227
    @maisandamali4227 4 หลายเดือนก่อน +29

    මටත් ඉන්නවා ඔය වගේ
    ගුරුතුමියක් . එයාගේ නම චමිලා කුමාරි

  • @madhaweesuboda2998
    @madhaweesuboda2998 4 หลายเดือนก่อน +16

    ලක්මාලි ටිචර් 😘😘😯

  • @shanikamaduwanthi7011
    @shanikamaduwanthi7011 หลายเดือนก่อน +2

    මටත් හිටියා ඒ වගේ ආදරණීය ගෞරවනීය ගුරුතුමියක්.... W. ජයනි කාංචනා❤ ඒත් එයා අද ජීවතුන් අතර නෑ... ඒත් මාව අතීතයට රැගෙන යන්න මේ කතන්දරය සමත් උනා..

  • @avishkasandipa5272
    @avishkasandipa5272 หลายเดือนก่อน +2

    අපේ පාසලේ සියලු ම ගුරු මණ්‌ඩලය ම ගොඩක් හොඳයි ලොකු සර් එක්ක ම ❤️ ශාන්ත මරියා මහා විද්‍යාලය වාද්දුව 😊

  • @roshikaperera8405
    @roshikaperera8405 4 หลายเดือนก่อน +12

    Chathuri teacher

  • @samanthapushpakumara3884
    @samanthapushpakumara3884 4 หลายเดือนก่อน +14

    Ow pujani miss

  • @PriyaniPriyanka
    @PriyaniPriyanka 3 หลายเดือนก่อน +39

    සාගරි මැඩම් හැමවෙලේම මගේ අම්මට පස්සේ හිටිය දෙවෙනි අම්මා මගේ 😢😢😢

    • @HansiElpitiyage-es5hz
      @HansiElpitiyage-es5hz 2 หลายเดือนก่อน +3

      k,v,t,pකරවිටගුරැම ැ්නියන්4b😪😓😓😪😪😪😥😥😥😭😭😭😭😭😨😢🤧🤧🤧😮‍💨😮‍💨

    • @wizdee7259
      @wizdee7259 2 หลายเดือนก่อน

      වසන්ති ටීච menaka ටීච නිලුකා ටීච

    • @SunilShantha-gf8zh
      @SunilShantha-gf8zh 2 หลายเดือนก่อน

      ​@@HansiElpitiyage-es5hz0:50

    • @SewuwandiSewuwandi-lt8ys
      @SewuwandiSewuwandi-lt8ys 2 หลายเดือนก่อน

      හරිද

    • @roshanpriyadarshana5754
      @roshanpriyadarshana5754 2 หลายเดือนก่อน

      🌹😢😍🇱🇰

  • @apelakbima4755
    @apelakbima4755 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @amiladishantha
    @amiladishantha 4 หลายเดือนก่อน +13

    Matath innawa inoka ගුරුතුමිය

  • @user-yz9re9uc9g
    @user-yz9re9uc9g 15 วันที่ผ่านมา +1

    🎉🎉❤❤🎉🎉

  • @tharangasampath5939
    @tharangasampath5939 9 วันที่ผ่านมา +1

    Chamila dammi piris teacher. i love you. ❤❤🎉🎉🎉🥀🥀🥀🥀

  • @user-sz8wt1iq3o
    @user-sz8wt1iq3o 4 หลายเดือนก่อน +52

    Ow දීපානි මිස්... අම්මා වගේ ... ලක්ශ්මී මිස් රහස් පොලිස් වගේ..ලක්මාලී මිස් සැරයී ආදරේයි..❤❤❤❤❤

  • @kanchanagunarathna1327
    @kanchanagunarathna1327 4 หลายเดือนก่อน +20

    මගේ ආදරනීය නැටුම් ගුරුතුමී.❤❤❤❤

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 2 หลายเดือนก่อน

      හොඳින් ඉනව්ද පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න තෙරුවන් සරනයි

  • @HansikaMaduwanthi-vc7cz
    @HansikaMaduwanthi-vc7cz 18 วันที่ผ่านมา +1

    කල්‍යාණි mis mam oyat godak Aadrei ❤🎉😊

  • @TharukaD-m6k
    @TharukaD-m6k 20 วันที่ผ่านมา +1

    Pilisiya mis adarei mis hamadamath❤

  • @dilmisanjana531
    @dilmisanjana531 4 หลายเดือนก่อน +17

    ගා /බුස්ස ම හා විද්‍යාලයෙ ත් ඉන්න වා හොද මිස්ලා ටිකක්

  • @dulanjidanushika5674
    @dulanjidanushika5674 4 หลายเดือนก่อน +23

    මටත් හිටියා, මාව තේරුම් ගත්ත ටීචර් කෙනෙක්. ඉරේෂා ටීචර් හැමදාම ආදරෙයි.

  • @savindudushan4846
    @savindudushan4846 10 วันที่ผ่านมา +1

    මටත් ඉදියා ඒ තමා තෙබුවගේ මිස් ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා මිස්ට බුදු සරණයි

  • @gaminigamini8798
    @gaminigamini8798 9 วันที่ผ่านมา +2

    ❤😂😗

  • @dfhfdhjhdvgdgudf7672
    @dfhfdhjhdvgdgudf7672 4 หลายเดือนก่อน +11

    Embilipitiya maha vidayalaya prabath sir. 5-A❤

  • @asankamanjula4063
    @asankamanjula4063 4 หลายเดือนก่อน +12

    ඩයස්

  • @user-jj3wh1cx3t
    @user-jj3wh1cx3t 3 หลายเดือนก่อน +13

    නිසන්සලා මිස්

  • @Dinushapriyadarshani.730Dinush
    @Dinushapriyadarshani.730Dinush 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @nishamali3311
    @nishamali3311 4 หลายเดือนก่อน +10

    Ape ඉස්කෝලේ irangi missuth ඒවාගෙම කෙනෙක්

  • @user-lg5xk4zx5p
    @user-lg5xk4zx5p 4 หลายเดือนก่อน +17

    ඔව් අපෙ ටිච ඉනුශා හරිම හොද අවංක කෙනෙක් ❤එයා මගෙ දෙවෙනි අම්මා වගෙ ❤❤

  • @tharangasampath5939
    @tharangasampath5939 9 วันที่ผ่านมา +2

    Chamiya dammi

  • @user-bl8mw9in6s
    @user-bl8mw9in6s 4 หลายเดือนก่อน +15

    රේණුකා මැඩම්❤
    මිලූපා මැඩම්❤ ආදරෙයි හැමදාම❤

  • @nayananiroshani2899
    @nayananiroshani2899 4 หลายเดือนก่อน +30

    පැල්පිට කණිෂ්ඨ විද්‍යාල. රිද්මි ටීච අත්තන ගල්ල.❤❤❤

  • @NiroshaNirosha-t8k
    @NiroshaNirosha-t8k 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @ChamilaChathurangi
    @ChamilaChathurangi หลายเดือนก่อน +1

    Janitha miss e guruvara ya arim hothe kenek ❤❤❤❤❤❤❤❤💗💞😃😃😃😃😃😃🦄🤗🤗🤗🤗🙋

  • @thisharakoralage1402
    @thisharakoralage1402 4 หลายเดือนก่อน +14

    Swarnalatha teacher , ekanayaka sir, vajira k Gunasekara sir ❤❤❤

  • @maheshranaraja9690
    @maheshranaraja9690 4 หลายเดือนก่อน +11

    Sadali

  • @MaheshaPubuduni-uo3cg
    @MaheshaPubuduni-uo3cg 4 หลายเดือนก่อน +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-pu4vy8ee7b
    @user-pu4vy8ee7b 4 หลายเดือนก่อน +19

    මටත් ඉන්නවා නිලූකා ගුරුතුමිය

  • @SudarsaniPriyadarsani
    @SudarsaniPriyadarsani หลายเดือนก่อน +1

    🌼🌼👼👼😍😆

  • @RodniDinesh
    @RodniDinesh 4 หลายเดือนก่อน +32

    මටත් ඉන්නවා සන්ජීවනී ගුරුතුමිය . දුක ,සතුට බෙදා ගන්න යාලුවෙක් වගේත් , රැක බලා ගන්න අම්මා කෙනෙක් වගේත් , අධ්‍යාපනය දෙන්න ගුරුවරියක් වගේත් , ඉතින් මගේ පාසල් ජීවිතේ හරියට මිනි පහනක් වගේ❤❤❤

    • @user-jt3cd1zz4v
      @user-jt3cd1zz4v 4 หลายเดือนก่อน +2

      Magepasala kolada nalanda vidayalaya mama dan 6.A vasare mage shishshaththeta lakunu 192😊

    • @user-jt3cd1zz4v
      @user-jt3cd1zz4v 4 หลายเดือนก่อน +2

      Mama 5havasaredi igenuma labapu pasala ma

  • @RanganaSuddi
    @RanganaSuddi 4 หลายเดือนก่อน +7

    Math ennava a vaga guruvarayak ayaga mama seyani kapela rahna. Jeveha dakapu. Hodama Amma.

  • @HasinikanchanaDileep
    @HasinikanchanaDileep 3 หลายเดือนก่อน +1

    Ethamahodhai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @santhihettiarachchi05santh27
    @santhihettiarachchi05santh27 4 หลายเดือนก่อน +15

    Matath innawa ewage teechala dennek Ransi teechayi Dewindi teechayi e denna Mata hariyata Amma kenek wagemayi thawa sir kenekuth innawa sidath sir eya hariyata thaththa kenek wagemayi❤❤❤❤❤❤❤❤❤ mama mage teechala dennatayi sir tayi godak adareyi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanchanashyamali7980
    @kanchanashyamali7980 4 หลายเดือนก่อน +9

    Mangalika Techa
    😍😍😍

  • @BuddikaKusumsiri
    @BuddikaKusumsiri 2 หลายเดือนก่อน +1

    😮😮😮

  • @user-rc9mx3ri3k
    @user-rc9mx3ri3k 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @user-dd3bv1dt2x
    @user-dd3bv1dt2x 4 หลายเดือนก่อน +12

    Ane mage sar nuwhan sar eya matha eyage dharuwek wedehatha shalakuwa😢😢❤❤

  • @RathnapriyaKirihennadige-wi3wd
    @RathnapriyaKirihennadige-wi3wd 4 หลายเดือนก่อน +12

    මටත් ඉන්නව. එයාගෙ නම ඉඳුනිල්. මම එයාට ගොඩක් ආදරෙයි

  • @user-vw1iw2lc3f
    @user-vw1iw2lc3f หลายเดือนก่อน +1

  • @HiruHiru-cl7oe
    @HiruHiru-cl7oe 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤😢😢😢

  • @RohanaKumara-ib8fv
    @RohanaKumara-ib8fv 4 หลายเดือนก่อน +10

    Ape sir sadaruwan sir harima karunawanthai

  • @user-il4pp7ng2b
    @user-il4pp7ng2b 4 หลายเดือนก่อน +8

    සුමිත්‍රා ටීච ❤❤❤

  • @mr.o4k685
    @mr.o4k685 หลายเดือนก่อน +2

    මල්ලිකා ජයසිංහ ගුරුතුමිය 😊😊❤❤

  • @jayamalikaralliyadda1324
    @jayamalikaralliyadda1324 4 หลายเดือนก่อน +39

    මටත් ⁣ඉන්නවා හිමාෂි ගුරැතුමිය එයා මගේ අම්මා වගේ දුක සතුට කියන්න ⁣ඉන්ෙන එයා විතරයි

    • @lakitharuwan1084
      @lakitharuwan1084 4 หลายเดือนก่อน

      උඅඅඅඅ2අඑ😅ළුහ

    • @lakitharuwan1084
      @lakitharuwan1084 4 หลายเดือนก่อน

      උඅඅඅඅ2අඑ😅ළුහ

  • @GreenChef-tb1jk
    @GreenChef-tb1jk 4 หลายเดือนก่อน +37

    පියුමි මිස්
    දුකෙදිත් සතුටෙත් අම්මා වගේ ඉදපු ආදර ගුරු තුමිය හැමදාම ත් ආදරෙයී ❤

  • @ygf8164
    @ygf8164 3 หลายเดือนก่อน +1

    👌👌👍🏻🙏🏻🙏🏻❤❤

  • @kavinduchamith6580
    @kavinduchamith6580 4 หลายเดือนก่อน +26

    ඉන්ද්‍රානි මිස් මට 5 වසරේ උගන්නපු මිස්...හරිම හොඳයි.....තව මම 10 11 පංති වලදි මට චිත්‍ර විශය උගන්නපු ගුරුවරිය කුසුම් මිස් මම දැකපු නිහතමානීම ගුරුවරිය ❤️

    • @NalakaNuwan-my2ml
      @NalakaNuwan-my2ml 4 หลายเดือนก่อน

      මගේ.දුවට.එහෙම.ගුරැවරියක්.ඉන්නවා.ඒ.තමයි.ස👍දමාලී.ටීච .❤

  • @awanthagayan5097
    @awanthagayan5097 4 หลายเดือนก่อน +48

    මටත් ඉන්නවා නිෂානි ගුරුතුමිය දුක සතුට බෙදා ගන්නව්ද❤

  • @banduamarasingha3035
    @banduamarasingha3035 5 วันที่ผ่านมา +1

    Geetha teacher and anoma teacher 💖💖💖💖

  • @SamanthiSampath-wm1dp
    @SamanthiSampath-wm1dp 3 หลายเดือนก่อน +2

    😢😢🙏🙏💖💖