51 02 සෝතාපන්න වීම (Wariyapola Dhammagaveshi Thero) නිවන් බන 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 16

  • @sunithaperera902
    @sunithaperera902 2 ปีที่แล้ว

    🙏🙏🙏සාදු!සාදු !!සාදු !!! ,දිව්‍යමය සත්‍ය්ය වූ දර්මය ඔබ වහන්සේ දේශනා කරයි.දීඝායු වේවා !!!🙏🙏🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 ปีที่แล้ว

    සාද සාදු ස්වාමීන්වහන්ස

  • @chitrawijesinghe5278
    @chitrawijesinghe5278 3 ปีที่แล้ว

    බුදුසරණයි හාමුදුරුවනේ

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd หลายเดือนก่อน

    🙏💝🙏💝🙏💝🙏

  • @anulaekanayaka7110
    @anulaekanayaka7110 6 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!
    කළ්‍යාණමිත්‍ර ස්වාමින්වහන්ස .. ඔබවහන්සේ නිවන් සුවයෙන් සුවපත් වේවා !!!
    දීර්ඝායුස වේවා !!!

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว

    Mamada siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

  • @mallikasm7690
    @mallikasm7690 5 ปีที่แล้ว

    නමස්කාරය වෙීවා හිමියණි සාධු සාධු සාධු

  • @anulaekanayaka7110
    @anulaekanayaka7110 6 ปีที่แล้ว

    අවසරයි ස්වාමින්වහන්ස ...
    ඔබවහන්සේගේ දේශනාවේ සදහන් පරිදි බුදු පියාණන් ඉපදුනු, බුද්ධත්වයට පත්වුනු, ප්‍රථම ධර්මදේශනාව පැවත්වූ හා පිරිනිවන් පෑ සතර ස්ථාන බුද්ධ ශක්තියට අනුගතවිය යුතුබවක්. මහා පරිනිබ්බාන සූත්‍රයේ සදහන් පරිදි ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රශ්නයට බුදු පියාණන්ගේ පිළිතුරක් වූ බවයී.
    බුදු පියාණන් වැඩසිටි යුගයේ ඔය ස්ථාන හතර අවශ්‍ය තාවයක් වෙන්නේ නැහැ . මන්ද බුදු පියාණන් ජීවමානව වැඩ සිටින නිසාවෙන්.
    බුදු පියාණන් නැති කල්හී වැද පුදා ගැනීමකට වඩා බුද්ධ ශක්තියට අනුගතවීමකුයි සදහන් වෙන්නෙ.
    ඔබවහන්සේ දේශනා කරනවානම් කරන්නෙම බුදු බණ , සිරිසද්ධර්මය , නිවන්මග
    හැකිනම් පිළිතුරක් අගයමි.
    තෙරුවන් සරණයි !!!!
    ඔබවහන්සේට දීර්ඝායුස වේවා !!!!

  • @gayaraR
    @gayaraR 6 ปีที่แล้ว

    sadu sadu sama ta nirwana suwaya labimata hethu wewa

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว +1

    යහපතක්ම වෙිවා සුවාමිණ්වහන්ස නමස්කාරය වෙීවා සාධු
    සාධු සාධු

  • @parakramaherath2976
    @parakramaherath2976 6 ปีที่แล้ว

    You should practice this darma to attain parama nibbana. Theruwan saranai !

    • @wariyapoladhammagaveshithe912
      @wariyapoladhammagaveshithe912  6 ปีที่แล้ว

      If you want to get more bana, please send mobile number as a viber message to 0710376062 viber number

  • @gayanchaturanga991
    @gayanchaturanga991 ปีที่แล้ว

    මේ vedio එකට දල තියන රූපයට මම ගොඩක් කෙමති..........මෙහෙම ෆොටෝ එකේ තේරුම මොකද්ද අපේ හපුදුරුවනේ ?

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @darshana5324
    @darshana5324 6 ปีที่แล้ว

    🙏🙏🙏