සයිඩ් පොකට් දාපු කොට ගවුමක් මේ වගේ මහමු | HOW TO SEW A SHORT DRESS WITH SIDE POCKETS.
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- hello friends
සයිඩ් පොකට්දාපු කොට ගවුමක් මේ වගේ මහමු | HOW TO SEW A SHORT DRESS WITH SIDE POCKETS.
this video include=
this video how to sew in dress
how to sew in Sinhala
saree underskirt
cut & sew
long frock
my other video
• සරලව කාටත් ගැලපෙන රැලි...
• කාටත් ගැලපෙන ලයිලින් ද...
• පිටුපස විවරය සහිත ළමා ...
key words
sewing tutorial clothes, mahua panthiya me, how to dress
gaum dishing, how to frock disking, how to sew a dress, how to sew a frock Sinhala, long frock, long dress, how to sew a Sri Lanka
my social media platform
facebook page= www.facebook.c....
ඔයාලට ලස්සනම ලස්සන ගවුම් විලාසිතා මහගන්න මගේ #Kaවිfashion facebook page එකත් එකතු වෙන්න
www.facebook.c...
Instagram
TSCPBCY6AgRH4m5qThoncNf9CJ7JPeSJEr
my other video
• how to baby party fro...
• how to night dress cut...
• how to sew frock | ලස...
it you like my channeL
like
share
comment
subscribe
#mahum #sewing #frock
my channel
ගොඩක් හොඳට කියලා දුන්නා බොහොම ස්තූතියි
හායී අක්කී ඔයාගේ පලවෙනී වීඩියෝ එක මම බලන .ඔයගේ ව්ඩියෝ එක මම 10වතාවක් වගේ බල බල හරියටම ඉගෙන ගෙන මේ ගවුම මම මැහුවා හරිම ලස්සනයී ඒක මට .ගොඩක් ස්තූතියී ❤
මමත් fast time තමයි ඔබතුම්යගේ මේ වැඩසටහන බැලුවේ ඉතාම හොඳින් පැහැදිලි කරනවා මැහුම් ගැන ආසාවක් ඇතිවෙනවා මේ ආකාරයෙන් කියලා දෙනකොට,ඔබ ඉතාම සාර්ථක ගුරුවරියක් සුභ පැතුම්,මෙවැනි දැනුවත් කිරීම් තව තවත් සාර්ථකව කරගෙන යන්න හදවතින්ම සුභ පතනවා,තෙරුවන් සරණයි,❤️
හොඳට පැහැදිලියි ❤ ස්තුතියි
ගොඩක් පැහැදිලියි ලස්සනයි
හරිම පැහැදිලියි , බොහොම ස්තුතියි ඔබතුමියට
ඔයාට ගොඩක් පින් හරි පැහැදිලියි කියලා දුන්නු හැටි
ස්තුති හොඳ පැහැදිලි කිරීමක් ,
ඇත්තටම හොදින් කියා දෙනවා හරිම පැහැදිලි ස්තූතී ගොඩක්
හරිම පැහැදිලියි❤
හරිම පැහැදිලියි.ගොඩක් ස්තූතියි❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම පැහැදිලියි
මම මේක බැලුවෙ2025 .1 31 .රිම පැහැදිලියි .thaks.
ඔඛගෙ මැහුම් වැඩසටහන අද තමා ඛැලුවෙ ඉතාමත් හොදට පැහැදිලි කිරීම වටිනවා ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා
ලස්සනයි මිස් ...පැහැදිලි ...හොදට තේරුන...ගොඩාක් ස්තූතියි ...ජයෙන් ජය❤❤❤✌
හොඳට teruna mis ❤❤
ලස්සනයි ❤❤❤❤
ලස්සනයි නගි
Harima phadiliy.
Thanks
Hodata pehedili oyage idiripath kirima.mamath gauma mehuwa.oyata godak isthuthii.
හරිම පැහැදිලි මිස්❤
❤ස්තුතියි
Goodk hodata kiyala denawa..
Harima pehedili ms ❤thank you බොත්තම් කාසි මහන video akak ms thiyenawada ane mata akath denaganna oni
Godak watina videyowak math mahanawa.
Harima pehedilie mis.
Harema pahadele mis godak pin obatumeyata thankyou
ලොකූ දැනුමක් ඉතාම නිර්ලෝභී ව ලබා දුන්නා..ගොඩාක් ස්තුතියි මිස් ..❤
Hodata pahadili.thank you
Mamath mahuwa.godak lassanata awa. Thanks
Math mehewwa hariyatama awa oyata thank you
ඔයාගෙ මිමි අරන් මමත් මැහුව ගවුම ක් ...ගොඩක් ලස්සනට තියෙනවා ..ගොඩක් ස්තූතියි ඔයාට ...❤❤❤❤
❤️❤️
Lassanai miss adai mama oyage video ekak baluwe pahadiliwa kiyala denawa thank you❤❤ budu saranai
❤❤❤❤❤❤ගොඩක් හොඳයි .
❤ගොඩාක් ලස්සනයි .ස්තුතියි ඔයාට.
Aththamai.obata.thanks
ඔයලගේ මේ ආදරය මට ගොඩක් වටිනවා.. ඔයාලට ගොඩක් ස්තූතිය
Very very important. Please upload more and more videos like this
Thank you dr gawumath lassanai oyath lassanai
මම අදයි ඔයාගේ මේ wedio එක බෙලුවේ ඇත්තටම හරිම පැහැදිලයි එත් ඇයි රෙගල් රේකාවට පසුව පපු රේකාව ඇන්දේ නෙතුව ඉන සහ උකුල විතරක් ඇන්දේ ගව්ම ලස්සනයි
ඔපනැල්ලක් නොදාන නිසා
Pocket eka kapa gamma vidiyath. Pennannakoo mis plz
Hari pahedili thanks mrs
Good 🎉
Lassanai miss thank u
I love it...❤❤❤
❤❤❤❤හරිම ලස්සනයි මිස් .
Hoda idiripathkirimak thank
ගොඩාක් ලස්සනයි මිමි ගන්න විදිය කියා දෙන්න පුළුවන්ද
Godak lasssanai thank you 😊
Andum maseemata nodanna kenekuta ithama hondin pehadili wa na vidiyata piyawaren piyawara lassanata kiyadunna. Obata digu gamanak yanna puluwan.mama hadawathinma subha pathanawa.
Thank yo 🙏🙏
Godak sthuthi oyata godak pahadili.mama me dan gawma kapuwa hata mahala dannam.bs.gthawath lassana gawmak ganna.
ලස්සනයි ❤ ඒක
Harima lasanai 😊
Godak pahadili at miss mimi ganna vidiha kiyala daenawada
😊Thank you
🎉🎉🎉❤
Mamath 1,st time baluwe. Good job .👍❤️
Thank you miss
Wow 👌 voyage frock eka mama mehuwwa harmattan hadji Thanks
පැහැදිලි ...ස්තුතියි මිස්...
Api wage ayata oba vani aya mama ayata karanawa. Godak thank miss. Mata pitupasa paththa thrune naha. Karunakarala kiyala denawada.
Godakma pahadeli hodata theruna godakma esthuthi
Miss Hari pahadili eth pitupasa urahisa agal 1,3/4 pahath karanne nathida
Issaraha urahisin pahath karala thiyena nisa amuthuwen piti passe urahisa pahath karanna oni naha
Thank you miss
den nam maru oyage weda chandu 😘❤
Harima pahadili harima lassanai. Me wage lassana adum oneeee🥰🥰🥰
Mata collar eka alladdi ehema 1" k ithuru une nane. E ai???
Kolararbeka wadi pura digata kapala ekai
@@mahumwithchanduane miss, collar eka 2" middle point ekata venakal enawane. Kara vata 10.5"
Hondai pehediliwa kiyaladunna, mamath mehum guruwariyak, a unath විවිධත්වයක් gena බලනවා
Hodata kiyala denawa T U
🌹🙏Saree jacket එකක් කරන්න කෝ මිස්,
Mee gaumata dat danne nadda
Lassanai miss oyai frock ekai dekama
Wish you all the best ❤
Lassanata pehediliwa kiya dunna.ethuru podi redi keli den nethda mis oya...
Denawa.. mata msg ekak danna.. mage page eke number eka athi
High neck coller aka Cala kiyala Donna pls
මිස් මම මේ ගවුම මැහුවා ගොඩාක් ලස්සනයි මිස් කොහොමද පොටෝ එක දාන්නේ මිසට ගොඩාක් පිං තෙරුවන් සරණයි මිස් 🙏🙏🙏🙏🙏🙏🙏
facebook.com/profile.php?id=61562265376088&mibextid=ZbWKwL මේ පේජ් එකට දාන්න...
@@mahumwithchandu හරි මිස්
Mamath. Ada thamay biluwe. Peyat. Says kpana widiya denna
Dala thiyenne.. mage anith video balanna
❤❤❤❤❤
❤❤❤❤
පිටුපස උරහිස මේගවුමෙදි 2.5ක් උස්සන්නෙ ඇයි මිස්
රිප්ලයි දාන්නකො මිස්.
@@sajeewanirashomika9980මටත් කියන්න මිස්.
@@sajeewanirashomika9980ura hisin api adumak andhama issenawane ekai
Online claz karane nadda mis
දැනට කරන්නෙ නැහැ පුතේ.
Mama nam mahanna danne නැහැ mis eth video balanawa mama mis hondata kiyala denawa ..mata coloer eka tikak තේරුණේ na anika pitipasse kapana vidiya තේරුණේ නැහැ mis mis kiyala dena vidiya hari ආදරණීය යි .ගොඩාක් පින් බුදුසරණයි
Pitupasa paluwata idiri pasa paluwa thiyaganna.. idiri pasa paluwe nammen 1/2" eliyata thiyanna. Kara konin saha urahisa konin 1 1/2" bagin igilata lakunu karala urahisa adaganna video eke vidiyata ithiri dewal karanna
❤❤❤❤❤❤❤❤❤❤❤❤😮
මිස් ඔන්ලයින් පන්තියක් පටන් ගන්නකො
❤️🌹❤️🌹❤️❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🙏🙏🙏🙏🙏 thankyou ❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
Ethuru redi keli tikak denna beida.podi kalisam mahanna.
පුළුවන් mata address eka ewanna. Man ewannm
රේකා පෙන්නේ නැ
ලස්සනයි ❤️❤️❤️
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️