අපි අද ම්දුල ටිකක් සුද්ද කරමුද 🏕️🥀✨️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 104

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 2 หลายเดือนก่อน +3

    නිවාඩු පාඩුවෙ බලන්න වටිනවා නැවත වතාවක්.හරිම ප්‍රයෝජනවත්.අාදරය සමගින් නිවසට සිරියාව කැන්දන ශ්‍රියාකාන්තාවක් නංගි ඔයා.❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      පරක්කු වෙනකොට හොයලා බලන්න හිතෙනවා කරදරයක්වත්දෝ කියලා ❤

    • @PriyanthiAbewardhana
      @PriyanthiAbewardhana 2 หลายเดือนก่อน

      ටිකක් අසනීපයි නංගි.හරි සතුටුයි මේ ලෝකෙ මං ගැන හිතන නංගියෙක් ඉන්නවට.සනීපවෙලා එන්නම්කො.අාදරෙයි මගෙ නංගිට

  • @Pradeeshandevendra
    @Pradeeshandevendra 2 หลายเดือนก่อน +7

    ඔබ තුමියගේ මේ video බලලා මගේ garden එකත් මේ දවස් වල හදන ගමන් මං ඉන්නේ 🤭 හරිම ලස්සනයි ඇත්තටම ගොඩක් වටින උපදෙස් ලබා දෙනවා ඔබ තුමියට තෙරුවන් සරණයි 🥰

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน +1

      හොදයිනේ
      මොනවා හරි දැනගන්න ඕනේ නම් අහන්න .මම උදවු කරන්නම් ❤👍

    • @Pradeeshandevendra
      @Pradeeshandevendra 2 หลายเดือนก่อน

      @@Saaras_world. අනිවාරෙන්ම 🥰🥹

  • @champikadesilva5571
    @champikadesilva5571 2 หลายเดือนก่อน +1

    Garden ek marama ලස්සනයි akke ❤️❤️

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ❤❤❤

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි.... හරි අසාවෙන් බැලුවේ බුදුසරණයි..

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ❤❤❤

  • @chadralatharohini534
    @chadralatharohini534 หลายเดือนก่อน

    😍😍❤️❤️❤️

  • @sameeradinesh3859
    @sameeradinesh3859 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @nilukaann5757
    @nilukaann5757 2 หลายเดือนก่อน

    Harima lassanai garden eke

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @Binthmohamedaksar
    @Binthmohamedaksar 2 หลายเดือนก่อน +1

    Supper mis

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shamali6018
    @shamali6018 2 หลายเดือนก่อน

    Oyage garden aka marama lassanai .lassana mal warga godak thiyenawa . Oya video aka hinawela patan ganna wihidiyath godak lassanai akke .oyala hamotama budu sarani .❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you
      ආදරෙයි ❤🥰

  • @nadeekaabeysinghe3035
    @nadeekaabeysinghe3035 2 หลายเดือนก่อน

    ලස්සනයි වටිනා අදහස් ටිකක් ස්තූතියි 🎉❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️
      මාව අහගෙන බලාගෙන හිටියට

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤හරිම ලස්සනයි දෙවි පිහිටයි බුදු සරණයි 2:36 2:36 2:36

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️
      බුදු සරණයි ඔයාට

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 2 หลายเดือนก่อน

    මුල්ම comment ekak magen oya ඇවිල්ලා innawa dekkama ගොඩාක් සතුටු i budusaranai

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you
      Thank you ආදරෙයි ❤❤❤

  • @Anthurium6910
    @Anthurium6910 2 หลายเดือนก่อน

    මාර ලස්සනයි ❤❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน +1

      Thank you ♥️

  • @venuralokugamhewage7984
    @venuralokugamhewage7984 2 หลายเดือนก่อน

    Harima lassanai aunty..math me wage garden eka hadagena thiyenne..udema garden eka dakiddi harima asai itin..aunty ge hama wadakma saarthaka wewa kiyala hadawathinma suba pathanawa..❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      ඔයාගේ වැඩ ගැන අහනකොට මට හිතුණා ඔයා හොඳ ගුණ යහපත් දරුවෙක් කියලා ❤
      ඔයාට බුදු සරණයි පුතේ

  • @AnushaShalika-wc9oi
    @AnushaShalika-wc9oi 2 หลายเดือนก่อน +1

    Godak lassanaei.❤❤❤❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @inokafernando-ps7le
    @inokafernando-ps7le 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාගෙ මිදුල අක්කා❤❤❤❤❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f 2 หลายเดือนก่อน

    Oyaga garden aka ඇත්තටම ලස්සනයි .මටත් asae.මමත් mal wawanawa..😃

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 2 หลายเดือนก่อน +1

    හරීම වටිනවා අදහස් ටික.අවංකව බෙදාහරිනවට බොහෝම ස්තූතියි ඔයාට තෙරුවණ් සරණයි..!💜💜💜🌷

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @yamunachandrangani3348
    @yamunachandrangani3348 24 วันที่ผ่านมา

    Miss oya wediya mal poochchi ussanna apa konda amaru hadei

    • @Saaras_world.
      @Saaras_world.  24 วันที่ผ่านมา

      Thank you ♥️
      ඔය ආදරේට ආදරෙයි ❤❤

  • @SureshaMadushani-ez2jq
    @SureshaMadushani-ez2jq 2 หลายเดือนก่อน

    ලස්සනයි 💓

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @RitaRita-x2x
    @RitaRita-x2x 2 หลายเดือนก่อน

    Athtatama.patta.Lassanae ...mama th.oya wagey....nitharama.mal.akkami..hethata.marama....sathutak..Danaynawa....❤❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      මල් එක්ක ගෙවන ජීවිතේ හරි ලස්සනයි .
      මල් හදන අයම තමා ඉතින් ඒක දන්නෙ ❤❤❤

  • @MalsriPerera
    @MalsriPerera 2 หลายเดือนก่อน

    Oyage mama asama lassanama videos thami garden eke eva.today also very beautiful ❤️ tks a lot sharing it with us.awage vlogs harima watinawa😅

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you
      ආදරෙයි ❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 หลายเดือนก่อน

    Dear oyage garden eke tiyana sudu pata putu set eka gatte kohenda❤.

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      මේ මාතලේ තැනකින් 👍❤

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 12 วันที่ผ่านมา

    Goma pohora malpamvala thiyenavada

    • @Saaras_world.
      @Saaras_world.  12 วันที่ผ่านมา

      මම නම් ගන්නේ හරක් හදන ගෙදරකින් ලොකු පොහොර බෑග් එකක් රු200 යි

  • @ruvininadeeka4899
    @ruvininadeeka4899 2 หลายเดือนก่อน

    Miss koheda? Man mal pala hadala sale karanawa.onanam kiyanna

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      මම මාතලේ
      හදුනාගැනීම සතුටුයි මල්
      මොනවා හරි ඕනේ උනොත් මම කියන්නම්කෝ

  • @Binthmohamedaksar
    @Binthmohamedaksar 2 หลายเดือนก่อน

    Apitath malpelatikak denaeads

  • @SandamaliKumudu
    @SandamaliKumudu 3 วันที่ผ่านมา

    ලස්සනයි.මගෙත් එක හීනයක් අක්කේ

    • @Saaras_world.
      @Saaras_world.  3 วันที่ผ่านมา

      හැබෑකරගන්න ❤ඔයාට පුලුවන් 👍

  • @KumuduRenuka-k8b
    @KumuduRenuka-k8b 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤😊

  • @sithmidesilva7527
    @sithmidesilva7527 2 หลายเดือนก่อน

    Aunty ara wathura mala kohomada hada ganne

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      කඩේ ප්ලාස්ටික් බබර ගන්න තියනව අරන් බට වලට ෂෙට් කරන්න 👍❤

  • @asankasamarapala479
    @asankasamarapala479 2 หลายเดือนก่อน +1

    ගොඩක්ම ලස්සනයි අක්කේ....❤
    ඔයා තනියමද ඔක්කොම කරන්නෙ.
    🌹🌹🌹🌹🌹
    මටත් ආසයි...
    ඒත් බබාලගෙ වැඩ එක්ක වෙලාවක් නෑනේ 😢

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      මාත් ඉස්සර බබාලා පොඩි කාලේ දවල්ට එයාලා නිදා ගන්න ටිකෙත් මල් හදනවා...❤
      දැන් නම් මම නිදහස් .ඔයාටත් තව ටික කාලෙකින් බබාලා ලොකු වෙයි එතකොට ලස්සනට මල් ටිකක් හදාගන්න පුලුවන් 🥀❤🥰

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 13 วันที่ผ่านมา

    Hari lassanai Saara asawan baluwe vediyo aka lassanai ❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤

    • @Saaras_world.
      @Saaras_world.  13 วันที่ผ่านมา

      Thank you Dilani ❤❤❤

  • @Binthmohamedaksar
    @Binthmohamedaksar 2 หลายเดือนก่อน

    Oya Lassanata tiyaagana innawa

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 หลายเดือนก่อน

    Onna dear mamath awa midula sudda karanna❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      එන්න එන්න
      අපි දැන් එක පවුලක් වගේනේ ❤

  • @Anoma164
    @Anoma164 2 หลายเดือนก่อน

    Wow nice video

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @RamaniLiyanage-tq3ec
    @RamaniLiyanage-tq3ec 2 หลายเดือนก่อน +1

    Very beautiful

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @Tharangadilhani11222
    @Tharangadilhani11222 2 หลายเดือนก่อน

    Lassni 👌🏻 ❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @Binthmohamedaksar
    @Binthmohamedaksar 2 หลายเดือนก่อน

    Matath 🎉aasha hithanawa mewa dakkama

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Mal hadann patan ganna 👍

  • @IsharaLakmini-kv4hg
    @IsharaLakmini-kv4hg 2 หลายเดือนก่อน

    Anthuriyam walta goma pohora hodida kiyannako

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      එපා .ගොමයි පොල් ලෙලයි එකතු
      උනාම ඉක්මනට වේයො එනවා 👍❤

  • @laksirigunasena4868
    @laksirigunasena4868 2 หลายเดือนก่อน

    Beautiful

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน +1

      Thank you ♥️

  • @sitharadevndra9722
    @sitharadevndra9722 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤ ලස්සනයි

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @YamunaMalkanthi-i8i
    @YamunaMalkanthi-i8i 2 หลายเดือนก่อน

    Lassanai godak adarei ❤❤❤❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you
      ආදරෙයි ❤❤

  • @thusithasampath6303
    @thusithasampath6303 2 หลายเดือนก่อน

    ආදරෙයි අක්කා..😊

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @malshamadumee253
    @malshamadumee253 2 หลายเดือนก่อน

    Harima lassanai aunty❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you පුතේ ♥️

  • @prabhajanaki4517
    @prabhajanaki4517 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @nuwanhettiarachchige6379
    @nuwanhettiarachchige6379 2 หลายเดือนก่อน

    Nicse ❤❤❤❤❤❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe4372 2 หลายเดือนก่อน

    Aunty podi deyak dana gana oni..mn pochi tyela tyenwa gadol gal uda ewala koi welth kadi inwa ne gul hadagena.. mokada mekata krana puluwan kiyanako

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน +1

      ට්ක දවසක් ඒ ගල් ටිකයි පෝච්චි ටිකයි එතනින් අයින් කරලා ටිකක් එතන වේලෙන්න තියන්නකෝ බලන්න 👍❤

    • @lakshikaweerasinghe4372
      @lakshikaweerasinghe4372 2 หลายเดือนก่อน

      @@Saaras_world. hari aunty mn eka krala balanm..thank you 😍❤️😘

  • @pvPriyanthi
    @pvPriyanthi 2 หลายเดือนก่อน

    ඔයා නිසා මටත් මල් වවන්න හිතුනා 💗

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      පටන්ගන්න . ඔයාගෙ ජීව්තේම වෙනස් වෙයි .මල් ටික ලස්සනට හැදෙනකොට ඔයා ට සතුටු හිතෙයි ❤

    • @pvPriyanthi
      @pvPriyanthi 2 หลายเดือนก่อน

      @@Saaras_world. 💗💗💗

  • @najeemaiqbal
    @najeemaiqbal 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @thusithasampath6303
    @thusithasampath6303 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kumarithilakarathna7220
    @kumarithilakarathna7220 2 หลายเดือนก่อน

    👍❤️❤️❤️❤️❤️