Smart Test EP:119| මේවා ස්මාට් වැඩ්ඩන්ට විතරයි | Riddles In Sinhala l Sinhala Riddles
ฝัง
- เผยแพร่เมื่อ 7 พ.ย. 2024
- ස්මාට් වෙන්න ඕනි බුද්ධියෙන් මිස රූපයෙන් නොවේ.මෙන්න එහෙනම් ස්මාට් වෙන්න ස්මාට් ටෙස්ට් 119 වෙනි එපිසෝඩ් එක .
පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
• පුලුවන්නම් විසඳමු | Sm...
#Smarttest
#sinhalariddles
#pudumaya
..Motion Graphics...
Motion Graphics provided by www.youtubesto...
TH-cam Channel: goo.gl/aayJRf
නන්ගි වයි පූසවය් සල්ලි වලට වඩා ජීවිත දෙකක් වටිනව 😄❤️❤️
නංගි වයි පූසා වයි බේර ගන්නවා,
නංගිවයි පුසවයි තමා බේරාගන්නේ ❤️❤️
Hm
Hm
Math pusawai kellawi thami beraganne
මමත්
Math
මේ මට හිතුණු දේ💯
නන්නාදුනන පූසවයි නංගිවයි.මොකද කෝටිය ජීවිතවලට සම කරන්න බෑ.අනාගත සැමියාට, බිරිදට කවදා හරි කවුරුම හෝ කෙනෙක් හොයා ගන්න පුලුවන් නේ.අර නන්නාදුනන පූසට පීනන්න බෑනේ ඒ සතාවයි අර පොඩි ගෑනු ළමයවයි තමා බේරගන්නේ.😊
Maath
Math
Mamath
දෙන්නටනෙ බෝට්ටුවේ යන්න පුලුවන් පූසවත් දාගත්තොත් 3ක් වෙනවනෙ🤔
@@sadarugamingyt3126 ඒකත් ඔව් නේ🤔
පූසවයි ගැහැණු ලමයවයි ❤️තමා
මං නම් බේරගන්නේ අර පූසා තියාගෙන ඉන්න කෙනාව 🥰🥰 මිනිස්සුන්ට වඩා සත්තුන්ට කැමති අහිංසක මම 🙂🙂 ඔයාලත් බේරගන්නේ ඒ කෙනාවද එහෙනම් මෙතනට....................
👇👇👇
math
මම
Mamath ehemi....
Math සිරාවට
මම
මං බේරගන්නෙ අක්කවයි පූසවයි...
අද වීඩියෝ එක සුපිරියටම තිබ්බා පුදුමයෝ🔥❤❤❤❤❤😍
බේරගන්න පූසාවයි අක්කවයි
නන්නාඳුනන නංගියි පූසයි මොකද එතන ජීවත 2 ක් කියන අය මේ පැත්තට 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
සතුන්ට කැමති අය පහලට
👇👇
Mn kamathi cats and dog all animals
පූසෝ ඇර ඕනි එකෙක්
Mama saththunta godak adarey❤❤❤❤❤
මමත් කැමති ඔනි සතෙකුට පූසො ඇර
Mama kamathi cats 🐈 ♥ ❤ 😍 💕 💖 🐈 ♥ ❤ 😍 💕 💖 🐈 ♥ lata cute ane
මන් බේර ගන්නේ අර අක්කවයි පූසවයි..🐈👩💼🙃☺️❤️
අද episode එකත් නියමෙට තිබුණා.. 👍🏻
Thanks for the video ❤️❤️❤️❤️💜
එතන පුදුමයාත් එක්ක තුන්දෙනේ දාගන්න බෑනෙ
@@learnvsapps5528 👍🏻💜
@@learnvsapps5528 ඉතින් පූසගේ එච්චර බරක් නෑ එතකොට අර අක්කයි පුදුමයයි විතරයි 2යි
Math beraganne akkawai pusawai
math eyalawa thama bera ganne😍😍
ගොඩක් දේවල් ඉගෙනගත්තා පුදුමයෝ... මං වතුරට බැහැලා බදින්න ඉන්න කෙල්ලවයි ජීවිත 2ක් අතේ තියන් ඉන්න කෙනාවයි බේරගන්නවා. 😊
Ekkenai puluvan
Hapoi 😃
නාදුනන නංගී වයි පූසවයි අදත් නියමයි පුදුමයෝ 💖💛
🤦
@@samaperera6188 👍👍👍
RK fance kenek 👍👍👍
Ow Meka uththare
මම ගන්නෙ බෝට්ටුවට අර නාදුනන කෙනෙවයි පූසාවයි 😊
පුදුමයගෙ විඩියෝ හරිම පැහැදිලි😍 අහං ඉන්නත් ආසායි 😄
පුදුම විඩියෝ ඔක්කොම බලපු අය👍 දගෙන යමු😊
👍
O
👍
පුදුම යට ආදරේ කවුද
අහිංසක ජීවිත දෙකක් බේරගන්න කට්ටිය කෝ ❤❤❤
මම බේර ගන්නෙ පූසයි අක්කයි🐱👩 ....අදත් නියමයි පුඩුමයො🙀
මම බේරගන්නෙ පූසවයි ඒ අක්කිවයි එතන ජීවිත 2ක් නෙ
මම බේර ගන්නේ අක්ක වයි පුසවයි ඒ දෙන්නා ජීවිත දෙකක් ❤❤❤
ආදරෙයි පුදුමයෝ තවත් ඒවා ඉස්සරහට අරන් එන්න ❤️❤️❤️
නොටිෆිකේශන් එක ආපු ගමන් පුදුමයාගේ වීඩියෝ බලන සෙට් එක
👇 මේ කොනට.......
අපිට බැරි උනා
😠😡😤😠😠
@@chamindachaminda1127 🙁😅hdd
මං බේරගන්නේ අක්කවයි පූසවයි ❤️❤️❤️🤩🤩🤩😍😍😍😍😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✌️🤟🤟🤟🤟🤟🤟💚💛🧡💜️🖤💘පුදුමයා තමයි හොදටම කරේ 🤟🤟
පූසවයි ගෑනු ලමයවයි තමා 👀 ලස්සනයි ❤️
@NethmiDevmine මන් කිව්වෙ video එක ලස්සනයි කියලා 🤨
Nangiway pusawayi
මන් බේරගන්නෙ නන්නාදුනන නංගිවයී පූසවයි මොකද අර දෙන්නම කියන්නෙ එයාගෙ වාසියට ඒක පස්සෙ මුලාවක් වෙන්න පුලුවන් අරය කියන්නෙ හදවතිම්ම බේරගන්න කියලා😍
අක්කවයි පූසවයි පුදුමයා..අද episode එකනම් නියමයි ඈ..
17 c
18 c
15 c
24
nangi puusai
අක්කාවයි පූසවයි❤️❤️
හරිම අමාරු ප්‍රශ්නයක්.ඒත් මම බේර ගන්නෙ අර ගෑණු ළමයවයි පූසවයි.🥲🥲🥲
මමත් බේරගන්නේ පූසවයි. අර ගෑනු ලමයවයි. ❤️❤️
ආදරෙයි පුදුමයෝ තවත් ඒවා ඉස්සරහට අරන් එන්න
පූස් එක්ක ඉන්න කෙනා
මම පූසන්ට ආසයි
Detective albert ගෙ 1ක් ඕනි
මාත් පූසන්ට ආදරෙයි 🐱 ❤
ජීවිත දෙකක් බේරගන්න එක තමයි හොඳ සල්ලි වලට හා බිරිඳට වැඩිය එහෙම කියන කට්ටිය මේ පැත්තට❤❤😂🐱🐱🐱❤🤷❤❤❤❤❤❤😢😢😢😢🐱🐱🐱🐱🐱🐱🐱🐱👦
අදත් පුදුමයගේ වීඩියෝ එක සුපිරිම සුපිරියි😇❤️
mamath eka thamai
👍👍
7
5
💌❣️🤯
පූසවයි ගැහැනු ලමයවයි 💓
බෙරගන්නෙ පූසවයි🐈🐈🐈🐈🐈🐈🐱 අක්කවයි.🐈🐱
පුසාවයි නන්නාදුනන ගැනිවයි .ජීවිත දෙකක්නේ
පුදුමයා මම මාස් 20 ක් හොයා ගත්තා. අද smart test එක සුපිරි. මම video එක like කරා
පූසවත් එක්ක ඉන්න කෙනා එතන ජීවිත දෙකක් නිසා👍👍
සල්ලි කියන්නෙ හැමදාම තියන දෙයක් නෙමේ නේ
Maru video super congratulations 😍😍
නාදුන නංගීවයි පූසවයි😁😁
@Nimsara hasaral herath පූසා කියන්නේ බර ගෙන කෙනෙක් නෙමෙ
🙄
@Nimsara hasaral herath ehenam man nangiwa thiyala pusawa gannawa 😁
පූසව අතේ තියන්ඉන්න ඉන්න එක්කෙනාව ❤️💝
"පූසව" හරිද පුදුමයා මගේ උත්තරෙ? 🤗☺️
ගැහැණු ලමයයි පූසයි ❤❤😊😊😊
අර ගැණූ ළමයවයි පූසවයි 😂
මැරි කරන්න ඉන්න කෙල්ලව බේරගෙන මම නාදුනන කෙල්ලට කියනවා පූසව බේර ගන්නන් උබ මැරියන් කියලා . පූසවයි මැරි කරන්න ඉන්න කෙල්ලවයි බේරගෙන එනවා .
මන් බේර ගන්නෙ පූසත් එක්ක ඉන්න කෙනාව ඔය කාටවත් පීනන්න බෑ කිවුවේ නෑ නේ අර පූසා එක්ක ඉන්න කෙනාට පීනන්න පුලුවන් උනත් අර පූසා එක්ක පීනන්න බෑ නේ
පූසවයි, ගෑණු ලමයවයි😺
ගෑනු ළමයවයි පූසවයි❤️
@Nimsara hasaral herath pusek allan inna ganu lamaya gana kiwwe 🙃
පුදුමය අයෙ Ditective Albet Episode දාන්නෙ නැද්ද දානකම් බලාගෙන ඉන්නේ..........
මම බේරගන්නේ නංගිවයි ,අහිංසක පූසවයි.❤❤❤❤
ගෑනු ළමයයි පූසයි.
මොකද එතන ජීවත දෙකක්, සල්ලි වලට වහ වැටෙන්නැතුව, ආදරෙට පිස්සු වැටෙන්නැතුව වටිනා ජීවත ගැන හිතන්න ඕනෙ. සමහර මිනිස්සු මේ වෙලාවට කන්න නැතුව පණ අදිනවා.
පොඩ්ඩක් හිතන්න!😔🙏
@Nimsara hasaral herath යකෝ පූස බර නෑනෙ පූසව වඩාගයි. ඒකවත් දන්නැති ගොන්නු.
නංගී සහ pusa❤
අදත් සුපිරි පුදුමයා මාමේ, මන් නම් බේර ගන්නේ අක්කවයි පූසවයි එතන ජීවිත දෙකක්, අනිත් එකත් ඉක්මනට දාන්න All the best👍👍👍
A sorry waradimak
ඉළග video එකේ lucky test එකක් ඕනේ .
පුදුමයො ඊලග ස්මාට් ටෙස් එක එන්නෙ කවදද?
නංගිවයි පුසාවයි එතන ඡිවිත දෙකක්2😢
අදත් වීඩියෝ එක සුපිරි..❤️❤️
ඒ උනාට ඒ දස්කම දැන් කරන්න.බැ ඒක දැන් අයින් කරලා තියෙන්නෙ icc එකෙන 2022 September 6 වෙනිදා
ගෑනු ළමයවයි පූසවයි❤️😭😂😂😂🤣
නන්හිවයි පූසාවයි ජිවිත 2ක වටිනවා
ඕක මෙහෙමයි. කෝටිය දෙන අයියව මුලින් බේර ගෙන ඒ කෝටියෙන් නැවක් අරන් ඇවිත් අනිත් දෙන්නවත් බේර ගන්නවා.
මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි🤣🤣🤣
sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න
...,/
අම්මෝ බං🤣🤣🤣
නැව ගෙනෙද්දි අනිත් උන් මැරිල😂
@@RawmaAi Ehemath ekak thiyenava ne
තව cricket ප්‍රශ්න ඕනේ පුදුමයා
පුසවයි ගැනු ළමයයි බේරාගන්නව. මම පූස් ලට ගොඩක් ආසයි. ඒ වගේම එතන ජිවිත දෙකක් නේ. 💗💗💗💗🐱🐱🐱 සල්ලි ඕනත් නෑ. මැරි කරන්න හිටිය කියලා මම නම් බේරාගන්නේ පුස් වයි ganu ළමයවයි තමයි 💙💙💙
පූසය් නංගිය් පුදුමයෝ..
ජීවිත 2 බේරගන්නෙ.අදත් සුපිරියි video එක
ශෝක් මාමේ . මම albhet ගෙ විඩියෝ ඔක්කම බලලා තියෙනවා.මට වයස අවු.10. මගෙ යාළුවොත් ඔයාගෙ වීඩියො බලනවා.....❤️
කෙල්ලවයි පූසවයි බේරගන්නවා. ඊටපස්සෙ ඒ කෙල්ලව බඳිනවා. සමහරවිට ඒ කෙල්ලට සල්ලි තියෙන්නත් පුලුවන්නෙ... අවශ්‍යතා 2/3 ක් පමණ සම්පූර්ණයිනෙ
@Nimsara hasaral herath පූස මහ ගාණක් නෑ.මොකෝ පූසෙක් නැග්ග කියල ඕක ගලෙනවැයි... අනික ඒ නම්කි මහතත් නෑ...😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
පුසවඉ අක්කවෛ බෙරගෙන අනිත් දෙන්නව අර ඇතින් පෙන බෝට්ටුවට යවනව
මම බෙර ගන්නෙ මැරි කරන්න ඉන්න එක්කෙනාව
මමනම් බේරගන්නේ අක්කවයි,පූසවයි එතන ජීවිත දෙකක්
මම නම් බේර ගන්නේ අර අක්කවයි පූසවයි මොකද එතන ජීවත දෙකක් ...ඒ් අක්කාවයි පූසවයි බේරන අය 👍 දාන්නකෝ හොඳේ ......👇👇
Mama bera ගන්නේ akkavai pusavai
අදත් සුපිරියි video එක පුදුමයා අයියා. 🔥♥️💙🤩
නන්නාදුන නංගිවයි පූසවයි❤❤❤❤
මං බේරගන්නේ පූසව සහ අක්කාව 👩🐱
මාස්ක් 14 හොයාගත්තා
මාස් දාසයක් හොයා ගත්තා පුදුමයෝ ❤️
වීඩියෝ එක නම්.මරු
පුදුමයෝ ඉක්මනින් ඇල්බට් ගේ වීඩියෝ එකක් ඕන කියන අය මේ පැත්තට 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
ගොඩක් අය බේරගන්නෙ පූසවයි ගෑනුමයවයි. ඒකෙන්ම තේරෙනවනෙ මැරි කරනව කියන වචනෙ ගෑවුනු ගමන් පිරිමි කැමති ඒ කෙල්ලගෙන් බේරෙන්න. 😂😂😂😂 ඕනෙමනම් පූසවත් දාගන්න බැරිකමක් නෑනෙ පූසව බේරගන්නම් කියල . එක අතකට තමන්ට වටිනාකමක් දෙන්න බැරි කෙනෙක් එක්ක පවුල් කනවට වඩා ගිලිල මැරෙන එක සැපයි 😂😂😂😂
අර පූසයි අක්කවයි තමා බේර ගන්නේ.
රටේ තත්වේ හැටියට කොටිය තියෙන මිහිහා බේර ගන්නෝ 😂🖐️🌝
පුසවඉ කෙල්ලවඉ😌 මොකක් කිඋවත් පුසා පඋ එකඉ සල්ලි වලට කවදාවත් මිනිස්සු සමකරන්න be 🇱🇰
පූසාවයි අක්කාවයි බේර ගන්නේ
ඩිටෙක්ටිවු ඇල්බට්ගෙ වීඩියෝ එකක් ඕනි අය 👍එකක් දාමු 😍😍😍😘🤩🤩😘
මම නම් බෝට්ටුවට පටව ගන්නේ පූසව 🐈
නාදුනන න්ංගිවයි පූසවයි
අදුරන්නැති ගෑනු කෙනාවයි පූසවයි
ක්‍රීඩාව wolly ball
අම්බෝ ඒක ❤️
නංගියි පුසයි
Mama nam bera ganne nangiwai poosawai.Mokadha ethana jeewitha 2k.
මම එතන හිටියොත් මම බෙරගන්නෙ අක්කවයි පුසවයි
6:55 උත්තරය = බෝගම්බර ❤️❤️❤️
පූසායි අක්කයි
එක්කෙනෙක්නෙ දාගන්න පුලුවන් අනාගත බිරිද
මක්ස් 12
💗"මෙතන ජීවිත දෙකක් අපිව බේරගන්න"💗 කියන නංගිව තමා බේරගන්නෙ
සල්ලි හමිබ කරන්න පුලුවන් කෙල්ලොත් සෙටි කරගන්න පුලුවන් අර මැරිකරනින කෙල්ලව පැත්තක තියලා අර අනිත් අක්කවයි අර පුසවයි බෙරගමු මොකද ඊට පස්සෙ අර අක්කව බදින්න පුලුවන්නෙ එතකොට කෙල්ලයි පුසයි සල්ලිනමි හමිබකරන්න පුලුවන්
බොරු කියන්න ඕන්නෑනේ.. බඳින්න ඉන්නෙ
පනටත් වඩා ආදරෙ කරන කෙනාව ගිලෙන්න යනව නම්.. එයා තමා බේරගන්නෙ..
10 යි
පූසවයි ගෑනු කෙනාවයි බේරගන්නෙ මොකද එයා එයාගෙ ජීවිතේ විතරක් නෙවේ අර සතාගේ ජීවිතේත් බේරගන්න උත්සහ කරනව
නන්ගී සහ පූසි ව
පුසාවයි ඒ අක්කයි බෝට්ටුවට දගෙන කිටියක් දෙන්නම් කියාපු අක්කවැටත් බෝට්ටුවට දළ මට පීනන්න පුල්වන හින්ද පනිනවා මුහුදට. අනිත් නන්ගි ඇදන් ඉන්න අඳුනූත් එක්ක කරේ තියන් පීනන්න ලෙසි🤔🤭.
බදින්න ඉන්නකෙනාට පූසව ගන්න කියලා එයාවයි පූසවයි බේර ගන්නවා☺️