how to solve Rubik Cube. Two Formulas 👍 Rubik 3×3 .රූබික් 3×3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 114

  • @NuwanMalee
    @NuwanMalee หลายเดือนก่อน +5

    අයියෙ මම දැන් Rubik cube හදන්න පටන් අරන් අවුරුද්දක් විතර වෙනව . මම ඉගෙන ගත්තෙත් ඔයාගේන් . මම දැන් තප්පර 30 ත් 40 ත් අතර හදනව.
    මගෙ ජීවිතේ rubik cube ගොඩක් කරාට thank you ❤😊

  • @PramithTharaka-r2f
    @PramithTharaka-r2f 6 หลายเดือนก่อน +23

    අම්මෝ අය්යේ ඔයාට ගොඩාක් ස්තුතියි. මට ඊයේ තමයි රුබික් කැටයක්‌ හම්බ උනේ. වෙන කිසිම වීඩියෝ එකක් බැලුවට හදා ගන්න බැරි උනා. අය්යාගේ මේ වීඩියෝ එක තුන් වතාවය් බැලුවේ. හරියටම හැදුව. Thanks අය්යේ. මට මාර සතුටුය්.ඒ වගේම අය්යටත් සුබ පතනවා

    • @Allroundertuition
      @Allroundertuition  6 หลายเดือนก่อน

      එල එල 👍 නන්ගෝ...💙💚🧡❤️💛

    • @hirunisheron5580
      @hirunisheron5580 5 หลายเดือนก่อน

      Matath

  • @nilanthanilantha6384
    @nilanthanilantha6384 28 วันที่ผ่านมา +2

    අයියේ ඔයා පට්ටෙටම තේරුම් කරලා කියා දෙන වා සුපිරියක් තමයි ඈ😋😋❤️‍🔥❤️‍🔥🎉️🎉️

  • @Tharindu_MADU_Diary
    @Tharindu_MADU_Diary 6 หลายเดือนก่อน +9

    හොදටම තේරුම් ගන්න කියල තුන්නෙ උබ තමා මචං❤

  • @Deshithayoseth
    @Deshithayoseth 3 หลายเดือนก่อน +4

    super sadew😍😍😍😍😀😘🤩😚

  • @kavidupro4319
    @kavidupro4319 4 หลายเดือนก่อน +3

    Tankiu ❤ මම දන්නවා දැන් අදහන්න ❤️👈🏿🙏🏿🥹🥹🥹🥹🥹

  • @nimalfernando6473
    @nimalfernando6473 6 หลายเดือนก่อน +6

    මම බැලුව හොඳම පාඩම thanks

  • @chameedias9605
    @chameedias9605 7 หลายเดือนก่อน +4

    5 , 6 times video eka balala haduwa. Thank you.

  • @chamindadisanayka7487
    @chamindadisanayka7487 3 หลายเดือนก่อน +3

    හොදට පැහැදිලිව කියලා දෙනවා

  • @susanthalakmal2497
    @susanthalakmal2497 3 หลายเดือนก่อน +2

    Wade alla gaththa thank you.

  • @PahanAbeyrathna
    @PahanAbeyrathna 8 หลายเดือนก่อน +9

    Gammak Thamai mame.hodata teruna

  • @nishanthadeshapriya6005
    @nishanthadeshapriya6005 3 หลายเดือนก่อน

    Oyanum waddak🎉🎉❤

  • @KaveeshaKavindi-v6n
    @KaveeshaKavindi-v6n 4 หลายเดือนก่อน +3

    Tanks ...🎉🎉rubik keta hadanna kiyala dunnata

  • @SubaniIsanka
    @SubaniIsanka 7 หลายเดือนก่อน +10

    Thank you......apee puthath meeka balala thama තේරුම් ගත්තේ ....🙏

  • @chamithwanniarachchi5011
    @chamithwanniarachchi5011 6 หลายเดือนก่อน +6

    Thank you බොසා 😍 කොල්ලො confuse කරලා තියෙන්නෙ 😊❤

  • @NilukaSamadi
    @NilukaSamadi หลายเดือนก่อน +1

    Thanks ,ඔයා තමයි හොදටම කියලා දුන්නෙ❤❤❤❤❤😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @suchinthaamarasingha4387
    @suchinthaamarasingha4387 7 หลายเดือนก่อน +3

    Thank you so much for informative guidance. Finally I did it. Keep up the good work...

  • @SLCRICKETLOVE-ox2bg
    @SLCRICKETLOVE-ox2bg หลายเดือนก่อน

    Thankyou marama udawwak kare ❤❤❤❤

  • @PlanetBoy100k
    @PlanetBoy100k 19 วันที่ผ่านมา

    Thank you මං ඔයාගෙන් තමයි පුරුදු උනේ ❤❤

  • @andrewsmith4203
    @andrewsmith4203 2 หลายเดือนก่อน +1

    Godak sthuthi aiye ❤❤❤

  • @Arunadt
    @Arunadt 3 หลายเดือนก่อน +1

    Thank you very much bro sahena kalayak try karala ada hadagatta ❤❤❤

  • @ShafiMohamad-t2j
    @ShafiMohamad-t2j 4 หลายเดือนก่อน +2

    Thanks Mata den vinadi 3 kin hadanna puluwan 😊😊😊

  • @nylanfernando3714
    @nylanfernando3714 7 หลายเดือนก่อน +6

    නියමයි , හොදට තේරුනා 🎉🎉

  • @gamagekumara9623
    @gamagekumara9623 5 หลายเดือนก่อน +4

    Thanku අයියා kiyala dunnata

  • @lakshika-bh4ti
    @lakshika-bh4ti 7 หลายเดือนก่อน +3

    Thanks.1st time mage putha haduwa.

  • @malfoy7803
    @malfoy7803 หลายเดือนก่อน

    palaweniyata rubic katayak wisaduwe meka balagena eka parin goda 💗 thanks

  • @AshokaYakwila
    @AshokaYakwila 4 หลายเดือนก่อน

    supiriyak😮😮

  • @SarathNanda-g3h
    @SarathNanda-g3h หลายเดือนก่อน

    Maru kiyala Dana wediya hodai❤

  • @sanduni987
    @sanduni987 6 หลายเดือนก่อน +1

    Ammo athi yanthan hadagttha.thank you thank you thank you🎉🎉🎉❤❤❤

  • @dhanushkajayampathi3331
    @dhanushkajayampathi3331 3 หลายเดือนก่อน

    ayye ayya nam supiriyakma thama

  • @AjithKumara-pe1zp
    @AjithKumara-pe1zp 18 วันที่ผ่านมา

    anee thank you aiyeee.... ❤❤dannam hadanna puluwan oyata pin sidda wenna.... 🙏🌹

  • @kalanafernando2505
    @kalanafernando2505 28 วันที่ผ่านมา +1

    Thanks mame mata meka dan vinadi 1 hadanna puluwan1🙏🙏❤❤❤🎉🫶🫶🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @gamagekumara9623
    @gamagekumara9623 5 หลายเดือนก่อน +2

    Thanku sir kiyal dunnata

  • @tharangasewwandi4920
    @tharangasewwandi4920 8 หลายเดือนก่อน

    Aurudu ganak sarin sare try kala. Me aurudde Masa 5 kata wada try kala. Hadanna bariuna. Eth ada ahamben video eka dakala eke widihata try kala. Ada palaweni wathawata rubric cube eka haduwa. Thank you very much bro...

  • @SanojaSudarshani
    @SanojaSudarshani 2 หลายเดือนก่อน

    Thank you so much

  • @shalom8184
    @shalom8184 8 หลายเดือนก่อน

    Meka niyamai me video eka balala mamath haduwa.🎉🎉🎉🎉🎉

  • @thanujadammika8401
    @thanujadammika8401 18 วันที่ผ่านมา

    Thankyou ❤❤

  • @Gamerimeth_LK
    @Gamerimeth_LK 7 หลายเดือนก่อน +1

    mama haduwoo thank you

  • @තනුලිමෙත්සදි
    @තනුලිමෙත්සදි 2 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @DahamSilwa
    @DahamSilwa 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤💥💥💥💥

  • @antonyluckshangeorge
    @antonyluckshangeorge 2 หลายเดือนก่อน

    Thanks

  • @Himansha.cricket
    @Himansha.cricket 8 หลายเดือนก่อน

    Thanks ayye

  • @DeahanChamidu
    @DeahanChamidu 7 หลายเดือนก่อน +1

    👍

  • @MabeeshaSandamin
    @MabeeshaSandamin 8 หลายเดือนก่อน +2

    Suppiry

  • @asankasampath5621
    @asankasampath5621 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @chandrikakumari1856
    @chandrikakumari1856 5 หลายเดือนก่อน

    👍

  • @udeshdakshitha5631
    @udeshdakshitha5631 5 หลายเดือนก่อน

    ❤🙏

  • @malinthakanissanka5645
    @malinthakanissanka5645 6 หลายเดือนก่อน +2

    ඔක්කොම හොදයි .. හොදටම තෙරුනා .. අන්තිමේටම. අන්තිම කහ කැට දෙක දානකොට ඔක්කොම හැදිගැවිලා යනවනෙ දෙයියනේ

    • @Allroundertuition
      @Allroundertuition  6 หลายเดือนก่อน +1

      ආ ඒකට හේතු දෙකයි..ඔයාගේ මුලු හතරේ කැට කොයිම වෙලාවක හරි එලියට ඇදලා ස්ප්‍රින් කරලා අනිත් පැත්තට අඹරවලා..එහෙම නැත්නම් ඔයා කරන විදියේ එක ස්ටෙප් එකක් හරි වැරදියි..ඔය දෙකෙන් කොයික වුනත් විනාඩියෙන් හදාගන්න මට whatsapp මැසේජ් එකක් දාන්නකෝ..0778050051..

  • @DiharaDevindi
    @DiharaDevindi 8 หลายเดือนก่อน

    Thnqw

  • @suramyadiluka1710
    @suramyadiluka1710 8 หลายเดือนก่อน +1

    Ane ඔක්කොම hariyata awa awasaneta kaha pata hadaganna ba pata wenas weno

    • @Allroundertuition
      @Allroundertuition  8 หลายเดือนก่อน

      ආ එහෙම වෙන්න හේතු දෙකයි..එක්කෝ ඔයාගේ කැටේ මුලු හතරේ කැට එලියට ඇදලා ස්ප්‍රින් කරලා අනිත් පැත්ත හරවලා ..එහෙම නැත්නම් එතන ඔයා කරන විදියේ අවුලක්..මට මැසේජ් එකක් දාන්න whatsapp ..මම විනාඩියෙන් ඔයට කියලා දෙන්නම්

    • @රස්තියාදුජිවිතේ
      @රස්තියාදුජිවිතේ 7 หลายเดือนก่อน

      ​@@Allroundertuitionokkoma enawa antimata kaha eka katire samana wenne na kochchara karath

  • @Sindujansindu-pv3by
    @Sindujansindu-pv3by 14 วันที่ผ่านมา

    Mmm

  • @KLWKWolf
    @KLWKWolf 8 หลายเดือนก่อน +2

    Oyage last methld eka hariyanne na rubic eka hadeenne naa

    • @Allroundertuition
      @Allroundertuition  8 หลายเดือนก่อน +1

      එහෙම වෙන්නේ මේකයි..ඔයාගේ කැටේ මුලු හතරේ කැට කොයිම වෙලාවක හරි එලියට ස්ප්‍රින් කරලා අනිත් පැත්තට අඹරලා කරකවලා හදන්න උත්සාහ කරලා..එහෙම නැත්නම් ඔයා කරන්නේ මම කියන විදියට නෙවෙයි..කොතනක හරි ස්ටෙප් එකක් මගහරිනවා..ඒ නිසා මට whatsapp එකට මැසේජ් එකක් දාන්න ..මම ඔයාව විනාඩියෙන් නිවැරැදි කරන්නම්

    • @KLWKWolf
      @KLWKWolf 8 หลายเดือนก่อน

      @@Allroundertuition ow kata nan karakuwaa.. Eth mage ayyalath karakanwa eth eyal hadanwa nee. Man hama welawema ballne oya me rubic hadana videos. Last step eka tham awul yanne. Whasapp num er eka dannako

    • @Allroundertuition
      @Allroundertuition  8 หลายเดือนก่อน

      @@KLWKWolf එහෙම වෙන්නම බෑ..මෙච්චර දෙනෙකුට හරියන එක ඔයාට විතරක්..අනික තමයි බබෝ ඕකට දැන් සූත්‍ර ඕනේම නෑ..මගේ සූත්‍ර නැතිව කරන වීඩියෝ බැලුවේ නැද්ද ඔයා?0778050051..මට මැසේජ් එකක් දාන්නකො..

  • @Bikelovers-r2n
    @Bikelovers-r2n 3 หลายเดือนก่อน

    Oya thama Mata palaweniwatawata Rubik cube eka hadanna udawa kale

  • @DamayanthiChandu
    @DamayanthiChandu 8 หลายเดือนก่อน +1

    🎉palayan ado boru kiyannathuwa huuuu

    • @Allroundertuition
      @Allroundertuition  8 หลายเดือนก่อน

      උඹට බෑ කියලා අපි මොනවා කරන්නද බන්..?..😁😆

  • @nalinsampath3265
    @nalinsampath3265 5 หลายเดือนก่อน

    ාවහරහඑර😢🎉❤

  • @Arunadt
    @Arunadt 3 หลายเดือนก่อน

    Mcn no 1 denna pls oya kiyana vidihata 1k haduwa tawa 1k tiyenawa eka set wen na kiyana vidihata

  • @SandamaliRankothge
    @SandamaliRankothge หลายเดือนก่อน

    අන්තිම ටික හදාගන්න බෑනෙ. කහපාට කම්ප්ලීට් කරද්දි උඩ සුදු පාටයි අනිත් පාටයි කලවම් වෙනවනෙ

  • @smtrichcandy-slither
    @smtrichcandy-slither 7 หลายเดือนก่อน

    Masa 5 kata kalin balala haduwe dan 42 sec hadanawa ❤❤

    • @wwperere8603
      @wwperere8603 12 วันที่ผ่านมา

      Pala pachaya

    • @smtrichcandy-slither
      @smtrichcandy-slither 2 วันที่ผ่านมา

      @wwperere8603 wutto Thone pako pchya Thota kisi deyak ba kiyala api palid Hukanno

  • @WasanthaKumara-i1m
    @WasanthaKumara-i1m หลายเดือนก่อน

    Kochara heduwath hedenne nene😂😢😢😅

  • @suhasabiman
    @suhasabiman 7 หลายเดือนก่อน

    anthima step eka karata cube eka sloved une nane ethanata yanakm hariyata awa

    • @Allroundertuition
      @Allroundertuition  7 หลายเดือนก่อน

      ඒක මෙහෙමයි .ඔයාගේ මුලු හතරේ කැට කොයිම වෙලාවක හරි එලියට ඇදලා ස්ප්‍රින් කරලා අනිත් පැත්තට කරකවලනම් ඔහොම වෙනවා..නැත්නම් ඔයා කරන විදිය වැරදියි..මට මැසේජ් එකක් දාන්න whatsapp ..0778050051..මම වැරැද්ද මොකක්ද බලන්නම්

    • @suhasabiman
      @suhasabiman 7 หลายเดือนก่อน

      @@Allroundertuition thanks

  • @RP-ve5cf
    @RP-ve5cf 2 หลายเดือนก่อน

    මට කහ පාට Cross එක හදන්න බෑනේ😢

  • @upekshavishwatharani7512
    @upekshavishwatharani7512 6 หลายเดือนก่อน +1

    Haddeenne na

    • @Allroundertuition
      @Allroundertuition  6 หลายเดือนก่อน

      WHATSAPP මැසේජ් එකක් දාන්න..0778050051..මම කියලා දෙන්නම්..

  • @NiriwanSadun
    @NiriwanSadun 6 หลายเดือนก่อน

    මට සමන කරන්න තේරෙන්නේ නැ😢😢😢😢😢😢😢 2:34 2:36

  • @NiriwanSadun
    @NiriwanSadun 6 หลายเดือนก่อน

  • @NayomiShanika-s5x
    @NayomiShanika-s5x 5 วันที่ผ่านมา

    😢

  • @NiriwanSadun
    @NiriwanSadun 6 หลายเดือนก่อน

    අනේ කියල ගින්නකො

  • @nuwandanushka5362
    @nuwandanushka5362 7 หลายเดือนก่อน

    Therenne na😢😢😢😢

    • @Allroundertuition
      @Allroundertuition  7 หลายเดือนก่อน

      එහෙනම් කැටේ අව්ල් වෙලා වෙන්නත් පුළුවන් ..මට මැසේජ් එකක් දාන්න whatsapp ..0778050051..මම විනාඩි පහෙන් ඔයාව ගොඩ දාන්නම්

  • @sandamaliliyanage7883
    @sandamaliliyanage7883 3 หลายเดือนก่อน

    Eya borukaraya boru kiyanna apa😂

  • @NiriwanSadun
    @NiriwanSadun 6 หลายเดือนก่อน

    මට සමන කරන්න තේරෙන්නේ නැ😢😢😢😢😢😢😢😢

    • @Allroundertuition
      @Allroundertuition  6 หลายเดือนก่อน

      මට මැසේජ් එකක් දාන්න.whatsapp.077 8050051..මම කියලා දෙන්නම්

    • @Allroundertuition
      @Allroundertuition  6 หลายเดือนก่อน

      මට මැසේජ් එකක් දාන්න.whatsapp.077 8050051..මම කියලා දෙන්නම්

  • @chandimap6282
    @chandimap6282 5 หลายเดือนก่อน

    Not working 😢

  • @NilminiErandi
    @NilminiErandi 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @තනුලිමෙත්සදි
    @තනුලිමෙත්සදි 19 วันที่ผ่านมา

    👍

  • @malinthakanissanka5645
    @malinthakanissanka5645 6 หลายเดือนก่อน +1

    ඔක්කොම හොදයි .. හොදටම තෙරුනා .. අන්තිමේටම. අන්තිම කහ කැට දෙක දානකොට ඔක්කොම හැදිගැවිලා යනවනෙ දෙයියනේ

    • @Allroundertuition
      @Allroundertuition  6 หลายเดือนก่อน

      ආ ඒකට හේතු දෙකයි..ඔයාගේ මුලු හතරේ කැට කොයිම වෙලාවක හරි එලියට ඇදලා ස්ප්‍රින් කරලා අනිත් පැත්තට අඹරවලා..එහෙම නැත්නම් ඔයා කරන විදියේ එක ස්ටෙප් එකක් හරි වැරදියි..ඔය දෙකෙන් කොයික වුනත් විනාඩියෙන් හදාගන්න මට whatsapp මැසේජ් එකක් දාන්නකෝ..0778050051..

    • @Allroundertuition
      @Allroundertuition  6 หลายเดือนก่อน

      ආ ඒකට හේතු දෙකයි..ඔයාගේ මුලු හතරේ කැට කොයිම වෙලාවක හරි එලියට ඇදලා ස්ප්‍රින් කරලා අනිත් පැත්තට අඹරවලා..එහෙම නැත්නම් ඔයා කරන විදියේ එක ස්ටෙප් එකක් හරි වැරදියි..ඔය දෙකෙන් කොයික වුනත් විනාඩියෙන් හදාගන්න මට whatsapp මැසේජ් එකක් දාන්නකෝ..0778050051..

  • @NiriwanSadun
    @NiriwanSadun 6 หลายเดือนก่อน

    අනේ කියල ගින්නකො

  • @NiriwanSadun
    @NiriwanSadun 6 หลายเดือนก่อน

    මට සමන කරන්න තේරෙන්නේ නැ😢😢😢😢😢😢😢😢

    • @Allroundertuition
      @Allroundertuition  6 หลายเดือนก่อน

      මට මැසේජ් එකක් දාන්න.whatsapp.077 8050051..මම කියලා දෙන්නම්

  • @malinthakanissanka5645
    @malinthakanissanka5645 6 หลายเดือนก่อน +3

    ඔක්කොම හොදයි .. හොදටම තෙරුනා .. අන්තිමේටම. අන්තිම කහ කැට දෙක දානකොට ඔක්කොම හැදිගැවිලා යනවනෙ දෙයියනේ

  • @NiriwanSadun
    @NiriwanSadun 6 หลายเดือนก่อน

    අනේ කියල ගින්නකො

  • @NiriwanSadun
    @NiriwanSadun 6 หลายเดือนก่อน

    මට සමන කරන්න තේරෙන්නේ නැ😢😢😢😢😢😢😢😢

    • @Allroundertuition
      @Allroundertuition  6 หลายเดือนก่อน

      මට මැසේජ් එකක් දාන්න.whatsapp.077 8050051..මම කියලා දෙන්නම්

  • @NiriwanSadun
    @NiriwanSadun 6 หลายเดือนก่อน

    මට සමන කරන්න තේරෙන්නේ නැ😢😢😢😢😢😢😢

    • @Allroundertuition
      @Allroundertuition  6 หลายเดือนก่อน

      මට මැසේජ් එකක් දාන්න.whatsapp.077 8050051..මම කියලා දෙන්නම්

  • @NiriwanSadun
    @NiriwanSadun 6 หลายเดือนก่อน

    අනේ කියල ගින්නකො

    • @Allroundertuition
      @Allroundertuition  6 หลายเดือนก่อน

      මට මැසේජ් එකක් දාන්න.whatsapp.077 8050051..මම කියලා දෙන්නම්