"මයෙ පුතාට චන්දේ"අනුර දිසානායකගේ මවගේ ජීවිතයේ ඔබ නොදුටු පැතිකඩ anura kumara disanayaka mother life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 476

  • @ThusharaJayakody-z4c
    @ThusharaJayakody-z4c หลายเดือนก่อน +136

    ආදරණීය අම්මේ මෙවන් පුතෙක් හදුවට ඔබට පින් ,, ඔබට දීරඝායුෂ ලැබේවා,,,,,❤❤❤❤❤❤❤❤

  • @CoabageProducts
    @CoabageProducts หลายเดือนก่อน +62

    අපි වගේ දුප්පත් ජනතාවට මේ වගේ ගැලවුම්කාරයකු බිහිකළ ඔබට නිරෝගි සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @WguKulathunga-ho7cz
    @WguKulathunga-ho7cz หลายเดือนก่อน +64

    ආදරනීය අමිමෙී මෙවැනි වීර පුතෙක් රටට දායාද කල ආදරනීය අමීමෙී හිස නමා ආචාර කරමි.තෙරැවන් සරණයි.

  • @IndraniGunarathna
    @IndraniGunarathna หลายเดือนก่อน +92

    අසරණවු ලාංකික ජනතාවට ජීවයක් දෙන්න මේ ලෝකෙට සම්පතක් බිහිකරදුන් දයාබර මවුණි,ඔබට දීර්ඝායු ලැබේවා !!!🙏🙏🙏🙏ජාතියේ පිනට පහල වූ ඒ අව්‍යාජ මිනිසා රැකගන්නා බවටත්,මෑණියන් හට දිව්‍ය සැප සම්පත් විඳින්නටත් මේ පින් පාරමිතාවක් වන බවටත් පසක් කරන්නම්..දීර්ඝායු ලැබේවා !!!🙏🙏🙏🥰🥰🥰🌹🌹🌹

    • @birdsee6576
      @birdsee6576 หลายเดือนก่อน

      Ape daru parapurata oba mahaa merak janadipThithumani obata deergayuwewa.

  • @MAATHA-HOME
    @MAATHA-HOME หลายเดือนก่อน +86

    ඔබතුමියට මහා ගොඩක් පින්.අහිංසකයන්ට රටක් අද සිට.❤❤❤❤

    • @ChamindaKumarasiri-ri7cc
      @ChamindaKumarasiri-ri7cc หลายเดือนก่อน

      Mage adara niya sri lanka amma obata bara demi.obage mawase sri lanka nam e mathawa.hodin raka Bala ganna obata jaya

  • @hemawijeratne5230
    @hemawijeratne5230 หลายเดือนก่อน +109

    මේ වගේ සරල පොඩි තැනක සිට ඉතා දුශ්කර මෙන්ම කටුක ජීවිතයක් ගෙවා දශක ගණනාවක් මේ වෙනුවෙන් ම විශාල වශයෙන් ජීවිතයේ සියලු දේවල් කැප කොට ඉතාමත්ම වීර්යයෙන් තම අරමුණ කරාම පිය නගා අවංක හදවතින් ක්‍රියා කර අද වෙන විට තමාගේ ඒකායන අරමුණ ශාක්ෂාත් කරගත් නායකයෙක් දැකීමත් විශාල සතුටක්. අපේ මාතෘ භූමියේ දැනට ජීවත් වන සහ ඉදිරියේ දී පහල වන වාසනාවන්ත දරු පරපුරට මෙවන් නායකයින් ආදර්ශයක් ම වේවා. අපේ අනුර කුමාර ජනාධිපති සහෝදරයාට අපේ රට සහ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉතා නිවැරදි තීරණ ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි මගේ අවංක ප්‍රාර්ථනයයි.

  • @T.S.HatharasinghaThilini
    @T.S.HatharasinghaThilini หลายเดือนก่อน +40

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අම්මේ....,❤❤❤❤

  • @jayanthasenadeera3842
    @jayanthasenadeera3842 หลายเดือนก่อน +28

    අනුරකුමාර දිසානායක වැනි ඉතාමත් දක්ෂ නිහතමානී පුතෙක් මෙලොවට බිහිකළ ආදරණීය අම්මට නිදුක් නිරෝගී තිර ජීවනමය වේවා සසර ගමන කෙටි වේවා මෙලොවත් පරලොවත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @MenuliRuwanga
    @MenuliRuwanga หลายเดือนก่อน +37

    රටක් වටින පුතෙක් මෙලොවට බිහිකල ආදරනීය අම්මේ ඔයාට නිදුක් නීරෝගී සුවපත් බාවය දීර්ගායුශ ලැබේවා ඔබේ පුතනුවන් හට අපගේ ආදරනීය ජනපති තුමන්ට අප රට දැය අනාගතය නගා සිටු වීමට.අවශ්‍ය ශක්තිය දෛර්ය වාසනාව නොවඩුව ලැබේවා 🙏🙏🙏 බුදු සරනයි ❤❤❤

  • @KathisSelvan
    @KathisSelvan หลายเดือนก่อน +77

    උපන් දේශය වෙනුවෙන් විරුවෙක් තනා දුන් උත්රීතර මවක්...
    මෑනියනි ඔබට නිරෝගීමත් දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏

  • @mohomadfazeel6293
    @mohomadfazeel6293 หลายเดือนก่อน +39

    හැම මැතිවරණයකින්ම අපේක්ෂකයා දිනුවා අපි පැරදුනා. ඒත් වාසනාවකට මෙදා සැරේ අපි දිනුවා.හදවතට හරිම සතුටුයි.මේ සතුට විඳින්න 1988 ඉඳල මම බලාගෙන හිටිය.මට දැන් අවු 57යි.අපිට අපේ රටට සැබෑ නිදහස ලැබුණා. ඒකට දායක වුනු සියලුම දෙනාට අනේක වාරයක් පිං.අනුර සහෝදරයාට "අල්ලාහ්" දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා. ගෞරවනීය ජීවිතයක් ලැබේවා.(සතුටුයි ගොඩාක්).
    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

    • @sunilaperera6491
      @sunilaperera6491 หลายเดือนก่อน +2

      🎉🎉🎉🎉🎉❤❤❤❤❤

    • @janithlasantha5983
      @janithlasantha5983 หลายเดือนก่อน +2

      ලස්සන අදහසක් සහෝදරයා.

    • @mohomadfazeel6293
      @mohomadfazeel6293 หลายเดือนก่อน

      @@janithlasantha5983 ❤

    • @nadeepasamuduni1281
      @nadeepasamuduni1281 หลายเดือนก่อน +1

      අපිට දැන් රටක් තියෙනවා ....
      රජෙක් ඉන්නවා ...❤❤❤❤

    • @mohomadfazeel6293
      @mohomadfazeel6293 หลายเดือนก่อน

      @@nadeepasamuduni1281 🇱🇰❤

  • @sanjeewaherath7086
    @sanjeewaherath7086 หลายเดือนก่อน +34

    අපි දිනුවා මචං... mඅපේ රට දිනුවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayaniperera4243
    @gayaniperera4243 หลายเดือนก่อน +8

    මාරම සතුටුයි අපේම දුක දන්න පින්වන්ත යුග පුරුෂ යෙක් රජවිම
    දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිතිවිය යුතු. මේ ලැබුවාවු ජයග්‍රහණය අවුරුදු 20 ක් ඉදිරියට ම ගෙන යන්න ශක්තිය ලැබේවා ඔබ හැදු වැඩු දෙමාපියන් ට ද ඔබ වටා සිටි සියල්ල න්ටම තෙරුවන් සරනයි රජුනි ඔබට දිර්ගායු වේවා .♥️♥️♥️♥️♥️♥️♥️♥️👍

  • @PethumChathuranga-y9q
    @PethumChathuranga-y9q หลายเดือนก่อน +10

    නිහත්මානී අවංක මිනිස්සු ❤❤❤❤ ඊලග මැතිවරනයේදී අපි හැමෝම මාලිමාව වටා එකතුවෙමු❤❤අනුර කුමාර දුක හදුනන පීඩිත පන්තියේ අපේ එකෙක්❤❤❤

  • @shanikafernando8741
    @shanikafernando8741 หลายเดือนก่อน +14

    ඒ තාත්තාට ගොඩක් ආදරෙයි.නිරෝගී සුවය ,දීර්ඝ ආයුෂ ලැබේවා ❤️❤️

  • @chaminilaweera-lo9up
    @chaminilaweera-lo9up หลายเดือนก่อน +3

    ඔබ තුමාටත් ඔබ තුමාගේ මෑණියන්ටත් තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට. කරන කියන හැම දෙයක්ම සාර්ථකව ඉෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි ඔබ තුමාට. ❤️😍✊👍🤝💪

  • @nishanthivithanage-wh4fr
    @nishanthivithanage-wh4fr หลายเดือนก่อน +7

    ආදරනීය අම්මේ හුගක් ආඩම්බරයි මෙවන් පුතකු බිහිකරපු අම්මේ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායුශ ලැබේවා!🙏❤️💐

  • @chamilarajaguru
    @chamilarajaguru หลายเดือนก่อน +38

    අපේ රට ජයගන්න පුලුන් එකම එක නායකය අනුර සහොදරයා ඔබට සුභ දවසක්

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz หลายเดือนก่อน +7

    මම හිතනවා... ගැන ඕනවට වැඩිය එලවන්න ඕන නෑ කියලා... එතුමියගේ පාඩුවේ ඉන්න දෙන්න.. එතුමියට දීර්ඝායු ලැබෙන්න ඕන

  • @GunawardanaHA
    @GunawardanaHA หลายเดือนก่อน +11

    දිළිදු කම තුරන් කිරිමෙි නියමුවා
    මාලිමාවෙි අනුර සැබැ ජන හිතවතා... තෙරැවන් සරණයි ...දෙවි රැකවරනය.

  • @nuwandarshana7104
    @nuwandarshana7104 หลายเดือนก่อน +3

    ඇත්තටම හිතට දැනෙනවා සතුටක් ..ජය වේවා..ආදරේයි අමිමේ❤❤❤

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 หลายเดือนก่อน +13

    හරිම සංවේදී වුණා.
    😢😢😢
    ඒත් අද අපි වගේම ඒ ආදරණීය අම්මත් ගොඩක් වාසනාවන්ත වෙලා.❤❤❤❤

  • @chandrachandra6403
    @chandrachandra6403 หลายเดือนก่อน +13

    අපට මේ රටවල් වල දුක් විදින අපට සහයක් ලබා danna අපට ලංකාවට ana කොට අපට ලබා දෙන ගැටි viti මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපති අනුර තුමාට අපි බලාපොරොත්තු වෙනවා ඔබට බුදු සරණයි ජය වේවා

  • @sunethrapriyanthi884
    @sunethrapriyanthi884 หลายเดือนก่อน +10

    මේ පුතාව බිහි කල නුබට දළදා වහන්සේ ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා

  • @kavindukeshan352
    @kavindukeshan352 หลายเดือนก่อน +18

    Budu saranaee...a..අම්මාට ..❤❤❤❤❤❤

  • @mohomadfazeel6293
    @mohomadfazeel6293 หลายเดือนก่อน +35

    අපිට අපේ රටට අනුර සහෝදරයව දායාද කර අනේක දුක් ගැහැට විඳිමින් රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් ඔහුව පරිස්සම් කර අපට දුන් ඒ දිරිය මාතාවට දීර්ඝායු වේවා.අම්මේ උඹේ පුතාට දුන් කිරි වලට අපි මුළු රටම උඹට ණයයි අම්මේ.
    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @DpRanasinghe
    @DpRanasinghe หลายเดือนก่อน +4

    මෙවැනි පුතෙක් ලද ඔබ තුමිය පින්වත් දීර්ඝ ආයුෂ ලැබේ වා 🎉🎉🎉🎉

  • @Darshi-y8s
    @Darshi-y8s หลายเดือนก่อน +3

    අනේ ඇත්තටම කියන්න වචන නැ mage ඇස් දෙකට කදුළු ආවා ඒ අම්මගේ. ඒ පුතාගේ නිහතමානී කම දැකලා හදවතින්ම ආදරෙයි ❤️ ජනාධිපති තුමණි ඔබ‍ට මාගේ හද පිරි පරණාමය... ❤️❤️💪🌷🌷

  • @ramaniperera6801
    @ramaniperera6801 หลายเดือนก่อน +21

    මෙවැනි මිනිසුන් රටට වාසනාවන්

  • @priymal16
    @priymal16 หลายเดือนก่อน +4

    අම්මා ට දීර්ගායු වේවා. අපේ ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා මේ රට සංවර්ධනය කර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මිනිස්සුන්ට ළගා කර දීමට ශක්තිය ධෛර්යය ලැබේවා අපේ ආශිර්වාදය ඔබතුමාට....❤❤🎉🎉.❤❤

  • @yaracell2605
    @yaracell2605 หลายเดือนก่อน +8

    පවු දෙවියන්ගේ අමිමා ට තාත්තා ගෙ සතුට මට නම් ඇස් වලින් කදුලු වැටුනා ❤❤ හරි දුක යි

  • @JJK451
    @JJK451 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි.. මේ වීඩියෝ එක දැම්මට...ඔයා කතාකරන විදිය හරිම ලස්සනයි කටහඩත් ලස්සනයි ...අපේ ආදරනීය අනුර කුමාර ජනපතිට අපි ආදරෙයි ❤❤❤❤❤❤ ඔයාටත් ආදරෙයි ❤️❤️❤️❤️ "ඉදිරියටම රට අනුරට" අපි දැන් එහෙම කියමු 🌹

  • @Sriyani-pr8ie
    @Sriyani-pr8ie หลายเดือนก่อน +4

    මෙවැනි පිං පුත්‍රයෙක් මෙලොවට දායාද කළ මෑණියෙනී ඔබ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ඕනී. දීර්ඝායු වේවා!.🙏
    තෙරුවන් සරණයි!.🙏

  • @Lalith-g2q
    @Lalith-g2q หลายเดือนก่อน +3

    අම්මෙ.ඔයාට.බුධුසරනයි.දෙවිපිහිටයි.අම්මා.ඔබටදීර්ග.අයූෂ.ප්‍රර්ථනා..පථමී🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @PuranegedaraSandamalidas-fk2bj
    @PuranegedaraSandamalidas-fk2bj หลายเดือนก่อน +4

    මට නම් ඇත්තටම ඇඩුනා ...මේ වේදනාව...මේ තැන ඉදලම අපි විදින මිනිස්සු....

  • @damecafiris5703
    @damecafiris5703 หลายเดือนก่อน +6

    අනේ අඩන්න එපා තාත්තෙ රටම ඔයා.ගේ පුතාට ආදරෙයි එයත් ආරක්ෂා වෙලා රටත් ආරක්ෂා කරන පුතෙක් බිහි කරපු පින කොයිතරමි සතුටක් අමිමාට ගොඩක් පින් අනුර ජනාධිපති සහ ඒ දෙමාපියන් දෙන්නාට නිදුක් නිරෙගි සුවය ලැබෙවා දිර්ගායුසම ලැබෙවා

  • @MaheshKarunarathna-e9c
    @MaheshKarunarathna-e9c หลายเดือนก่อน +7

    "ANURA" ජනාධිපතිතුමනි මේ කුණු කඳු සේරම ඉවත් කරලා අපේ රට ගොඩගන්න ❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA หลายเดือนก่อน +14

    මගේ රටේ දියුණුවනියතයි ඒ අම්මට දීර්ඝායුෂම වේවා නිදුක් නීරෝගී භාවයම ලැබේවා අනුර කුමාර දිසානායක අතිගරු ජනාධිපතිතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මේ ශ්‍රී ලංකා දීපය ඉන්දියන් සාගරයේ මුතු ඇටය නාමය ලෝකයටම පෙන්නන්න ලැබේවා🙏❤❤❤❤❤❤❤🤝🤝🤝🤝👏👏👏👏

  • @UpulPriyantha-ud5iz
    @UpulPriyantha-ud5iz หลายเดือนก่อน +8

    ඒ යහපත් අම්මාගේ යහපත් පුතාට මුලු රටේම ආදරය, ගෞරවය,ප්‍රනාමය හිමිවෙනවා.

  • @DamithaPushpakumari
    @DamithaPushpakumari หลายเดือนก่อน +5

    Ane e thatha katha karana vita mege denetheth kadulak raduna.sambudu saranai..oba thumatath pawle samatath..

  • @olaola4451
    @olaola4451 หลายเดือนก่อน +26

    ඒ උත්තරීතර මෑණියන්ට උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @RosheRosana
    @RosheRosana หลายเดือนก่อน +3

    මේවත් පුතේ ක් බිහි කරපු අම්මේ ඔබට පින්🙏🏼🙏🏼🙏🏼

  • @ChammikaLandrum
    @ChammikaLandrum หลายเดือนก่อน +1

    නිරෝගී සුවය දේව අාරක්ෂාව රැකවරනය මේ අම්මාට ලැබේවා..අප දේශයට පහලවූ නව ජනපතිට ජයෙන් ජයම වේවා.🙏🏻🇱🇰

  • @rwbd-123
    @rwbd-123 หลายเดือนก่อน +4

    මේ පක්ශෙ මේ තාක් දුරට අල්ලන් ආව මිනිස්සුන්ට පට්ටම ආදරෙයි. මාරම ශක්තිමත් මිනිස්සු

  • @a.p.spriya4865
    @a.p.spriya4865 หลายเดือนก่อน +3

    ඇත්තටම ඒ නිහතමානි මීනිසා වගේම ඒ අම්මා ගැන මාර ආදරයක් හිතට දැනෙන්නේ කුවේට් සිටියත් ලංකාවේ ඉදන් එතුමාට චන්දෙ දෙන්න මගේ අයට දිරි ගැන්වීම මට සතුටක් ඔබ තුමාට මේ රට ගොඩ නැගීමට ඔබට ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වීර්ය ලැබේවා තෙරැවන් සරනයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍👍

  • @sandraperera6126
    @sandraperera6126 หลายเดือนก่อน +4

    සියාලුම දෙනටම බුදු සරනයි 🙏🙏🙏

  • @pradeepakumari1885
    @pradeepakumari1885 หลายเดือนก่อน +4

    අම්මටත් පිං මෙහෙම පුතෙක් හැදුව ට පුතාටත් පිං අම්මගෙ ගවුරවය රැකන් මෙහෙම ගමනක් ආවට.🙏❤️👍

  • @mskalupahana374
    @mskalupahana374 หลายเดือนก่อน +3

    අපේ මුළු රටටම අම්මා ඔබයි බුදුසරණයි දීර්ගායු වේවා බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

  • @natasharosa1726
    @natasharosa1726 หลายเดือนก่อน +18

    අපේ අනුර ජනපති
    දීර්ග ආයුෂ ලැබේවා.
    ❤❤❤❤❤❤

  • @bitabitadorin9881
    @bitabitadorin9881 หลายเดือนก่อน +3

    ආඅරනීය අම්මාට නිදුක්නිරෝගීව දීර්ගායු විදීමට අපේ ආසිර් වාදයන් හේතුවාසනාවේවා

  • @Nilukawejethunge
    @Nilukawejethunge หลายเดือนก่อน +5

    ඇස්වලට කඳුළුවාවේ මගේ විතරද හරිම ආදරණීයයි. පුදුම හිතෙනවා පුදුමාකාර ඔහු මගේ රට යනාගතය ඔබට බාරයි සහෝදරයා

    • @chamilarjuna5422
      @chamilarjuna5422 หลายเดือนก่อน

      සත්තයි මටත් ඇඬුනා ..ඒත් ආඩම්බරයක් ,,,

  • @sameran5105
    @sameran5105 หลายเดือนก่อน +4

    ජේසු පිහිටයි අම්මා ඔයාට ❤❤❤❤

  • @DamayanthiMallika-z3m
    @DamayanthiMallika-z3m หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මැනියනි ඹබවැනි මවක් රටට විරපූතෙක් බිහිකිරීම ‌ඛෝහොම පින් නිදූක් නිරෝගී ‌සුවය දිර්ඝායූෂ‌ ලැඛේවා❤❤❤❤❤❤

  • @HashanKavindu-oi1qo
    @HashanKavindu-oi1qo หลายเดือนก่อน +6

    බාබා වැන්ගා ශ්‍රි ලංකාව ගැන ප්‍රකාශකල අනාවැකිය දැන් මල් ඵල ගන්වමින් තියනවා...... ශ්‍රි ලංකාවෙ නමවන විදායක ජනාධිපති අති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමනි ඔබට දිර්ගායු ලැබේවා....

    • @SujiPathmika
      @SujiPathmika หลายเดือนก่อน

      Ane vasanvan

    • @vimukthiwijekoon2865
      @vimukthiwijekoon2865 หลายเดือนก่อน

      Aththa,ආනන්ද මෛත්‍රී himith qwa

  • @roydesilva9688
    @roydesilva9688 หลายเดือนก่อน +4

    සියලු දෙවියන් ආරසා කරත්වා

  • @gayansanjeewa4157
    @gayansanjeewa4157 หลายเดือนก่อน +22

    මේ තමයි පොලවෙ පයගහල ඉන්න මිනිස්සු❤❤❤ රටටම ජය

  • @IndikaNandani-c5i
    @IndikaNandani-c5i หลายเดือนก่อน +2

    සුභ අනාගතයක් ජනාධිපති තුමනි.
    දිගුකල් සැරදේවා

  • @MahindaJayasiri-h8o
    @MahindaJayasiri-h8o หลายเดือนก่อน +3

    දුප්පත් ජනතාවට දෙවියෙක් බිහිකළ ආදරනීය අම්මා ඔබ

  • @DeepikaRanasinghe-tq1vb
    @DeepikaRanasinghe-tq1vb หลายเดือนก่อน +2

    මෑනියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @IndanaPushpakumara
    @IndanaPushpakumara หลายเดือนก่อน +4

    අනුරගේ අම්මා බුදු වේවා මේවගේ දයාබර පුතේක් හැදුවාට

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t หลายเดือนก่อน +8

    අම්මේ පුතා දිනුම කියන්නේ අපේ ලක්මව දින්නා කියන එකයි

  • @sunikara5627
    @sunikara5627 หลายเดือนก่อน +2

    අනුර කුමාර දිසානායක මැතිතුමනි ඔබතුමා ට ජයෙන් ජයම වේවා

  • @sudanapoli6016
    @sudanapoli6016 หลายเดือนก่อน +1

    Budusaranai amma tatta ❤❤anura shavodarya budusaranai srilanka ❤❤❤❤

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 หลายเดือนก่อน

    ආඩම්බරයි ❤❤❤ අනුර මහත්තයා අපේ රට ගොඩනගන්නට ඔබ තුමාට ශක්තිය දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏

  • @Deepikakumarikumari-o2t
    @Deepikakumarikumari-o2t หลายเดือนก่อน +4

    කදුලක් ආවෙ මටත් නොදැනිමයි අපිත් දුප්පත් අනුරට අපෙ දුක දැනෙයි

  • @damayanthipunchi7744
    @damayanthipunchi7744 หลายเดือนก่อน

    දිසානායක මෑණියන්ටත් , ජනාධිපති පුතාටත් දීර්ඝ ආයුෂ ලැබේවා❤️🙏

  • @blackpickfan10
    @blackpickfan10 หลายเดือนก่อน +7

    ❤,love it.

  • @KrishanKumar-sw9ld
    @KrishanKumar-sw9ld หลายเดือนก่อน

    නියත ජනපති අනුර දිසානායක සහොදරයා ජයවේවා ජයවේවා ජයවේවා

  • @sarathjayaweera7965
    @sarathjayaweera7965 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි !!!!!!!!!!"""""""
    දෙව් පිහිටයි !!!!!!!!!
    දීර්ඝආයුශ ලැබේවා !!!!!!!"!!♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @HarshanaNiwanthaka
    @HarshanaNiwanthaka หลายเดือนก่อน

    අපේ කියලා දැනෙනවා ගොඩක්.ඇත්තටම මේ අපි වගේ මිනිස්සු කියලා දැනෙනවා...

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 หลายเดือนก่อน +1

    අම්මේ ආදරෙයි ❤ දීර්ඝ ආයුෂ ලැබේවා ❤

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ❤️

  • @ismailwahid9605
    @ismailwahid9605 หลายเดือนก่อน +2

    All the best and may allah the almighty give long life for your loving mother

  • @PiyumiMadushani-y1f
    @PiyumiMadushani-y1f หลายเดือนก่อน

    මේ ඉන්නේ අපේ හයිය.අපේ ගැම්ම.තරුන අපේ මුලු අනාගතයම ඔහුයි.ඔලුවෙ තිබ්බ ලොකු බරකින් නිදහස් උනාවගේ දැනෙන්නේ.තරුන අපිට අපෙ ඉදිරිය පැහැදිලියි.අපේ අතිගරු ජනපතිට බුදු සරනයි.සියලු දෙව් පිහිටයි.❤

  • @HarshanaNiwanthaka
    @HarshanaNiwanthaka หลายเดือนก่อน +1

    අපෙ අම්මට දීර්ඝායුෂ ලැබේවා ...

  • @ChandraLatha-bo9wb
    @ChandraLatha-bo9wb หลายเดือนก่อน

    Teruwan saranai oba තුමා ta sa obe මවට නිදුක් නිරෝගී දීර්ඝ au වේවා පතමි

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd หลายเดือนก่อน +10

    අනුර සහෝදරයා අනිවාර්යයෙන්ම රට ගොඩ නගනවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹✅

  • @amiladhanushka3954
    @amiladhanushka3954 หลายเดือนก่อน

    ජයවේවා ආදරණීය අම්මේ anura අයියාටth deergaayusha ලැබේවා oba de දෙනාටma good luck 👌👌👌👌👌🤙🤙🤙🤙🤙 me punchi 🇱🇰 ලංකාva vaasanaawantha රටක් ජයවේවා maalimaavata ජයවේවා දිනූ ජනාධිපති ape ජනාධිපති

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 หลายเดือนก่อน

    අම්මේ ඔබට දිර්ඝ ආයුෂ ලැබෙවා. බූදු සරණයි!!'🙏♥️♥️♥️♥️♥️♥️❤❤

  • @IranganiThilakarathna
    @IranganiThilakarathna หลายเดือนก่อน

    අම්මේ ඔබට දීර්ඝායුෂ ලැබේවා ! නිරෝගී සම්පත්තිය ලැබේවා !

  • @sangarapillaishanmugam8244
    @sangarapillaishanmugam8244 หลายเดือนก่อน +1

    Great family, Anura a god-gift child, Bless you President Anura , wish him wisdom and determination to carry out his duties successfully and absolutely , pass my regards to Aruna sir, thanks Australia

  • @samanthalekamge2995
    @samanthalekamge2995 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි ❤❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 หลายเดือนก่อน

    දීර්ඝායුශ ලැබේවා... ඔබට තෙරුවන් සරණයි...

  • @mahindaekanayaka6118
    @mahindaekanayaka6118 หลายเดือนก่อน

    හැමදාම ඔබතුමියගේ පුතා ට ජය ලැබේවා!

  • @sujathaliyanage9798
    @sujathaliyanage9798 หลายเดือนก่อน

    ජිවිතේමජයගත්තදවසක්
    වගේදැනෙනව,සතුටුයි හරියට❤❤🎉🎉

  • @nalikapadmakanthi9700
    @nalikapadmakanthi9700 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අම්මාට දීර්ග ආයුෂ ලැබේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mariamaldaihani3576
    @mariamaldaihani3576 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏බුදුසරණයි අම්මෝ ඔයාට ජයවේවා පුනට් ජයවේවා ලංකාවේ ජයවේවා මා කුවේට් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි අම්මෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nilukawejethunge
    @Nilukawejethunge หลายเดือนก่อน +1

    ජය වේවා සහෝදරයා

  • @p.r.pathinayake4866
    @p.r.pathinayake4866 หลายเดือนก่อน

    දීර්ඝායුවේවා ❤❤❤❤ තෙරුවන් සරනයි අම්මාට

  • @AhinshaThilakarthna
    @AhinshaThilakarthna หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @songs-jr6jk
    @songs-jr6jk หลายเดือนก่อน +1

    ඒ අම්මට සහ තාත්තාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @M.MKanthi
    @M.MKanthi หลายเดือนก่อน

    දිර්ඝ අයූෂලැබෙවා තෙරැවන්සරණයි

  • @dilshanabeysekera4785
    @dilshanabeysekera4785 หลายเดือนก่อน +1

    The Best video from presidential election AKD Jaya wewa

  • @MsToorak
    @MsToorak หลายเดือนก่อน +1

    Suwapathwewa to seeya. I had tears in my eyes watching this.
    Jayawewa

  • @AjithKumara-n4h
    @AjithKumara-n4h หลายเดือนก่อน +3

    ඔබට සුබපතුම්

  • @HgHh-c1b
    @HgHh-c1b หลายเดือนก่อน +1

    රාජපුතෙක්. බිහිකරපු.. ඔබතුමියට. ගොඩක්පින් ❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏻👏🏻👏🏻👏🏻🌹🌹🌹🌹🌹😂👍🏻👍🏻👍🏻👍🏻

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අම්මේ ❤

  • @somawijeesinhe738
    @somawijeesinhe738 หลายเดือนก่อน

    හැමදෙයක්ම සිදූනා හරිම සරල.විදියට උත්සව නෑ පාටිනෑ මුදල් ඉතිරිඋනා. මෙය තමයි මාලිමාවේ විදිය . මහමැතිවරනයේදී මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathjayawardhana9417
    @sampathjayawardhana9417 หลายเดือนก่อน

    බුදු සරණයි ජයවේවා ඔබ සැමටම !

  • @anojaxavier5513
    @anojaxavier5513 หลายเดือนก่อน +2

    නිබ්බූතා නූන සා මාතා 🙏