මල් වයසේ මධු සිහිනේ - Mal Wayase Madhu Sihine - Qudsi Ahamed Saheed Marcar
ฝัง
- เผยแพร่เมื่อ 29 พ.ย. 2024
- මල් වයසේ මධු සිහිනේ - Mal Wayase Madhu Sihine - Qudsi Ahamed Saheed Marcar
සංගීත කණ්ඩායම : සරත් ද අල්විස් අර්නස් සොයිසා ප්‍රමුඛ සුපර් ස්ටාර්
මුල් ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක, එච්.ආර්. ජෝතිපාල සහ එම්.එස්. ප්‍රනාන්දු
මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා
උතුරා ගලා හැලේ
මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා
උතුරා ගලා හැලේ
ජීවිතේ පුරා ආදරේ පෙරා
දැන් බොනු මැන ජය පානේ
ජීවිතේ පුරා ආදරේ පෙරා
දැන් බොනු මැන ජය පානේ
බඹරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූවේ
මොණරෙකි උරගෙකි නෑ වෙලි රැඟූවේ
බඹරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූවේ
මොණරෙකි උරගෙකි නෑ වෙලි රැඟූවේ
සඳවට පරයන පුංචි කැකුළු මල
එනු බොමු ජයපානේ
සඳවට පරයන පුංචි කැකුළු මල
එනු බොමු ජයපානේ
මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා
උතුරා ගලා හැලේ
මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ.. අාදරේ ආදරේ ආදරේ
අදුරු ගැබේ කඳූ මුදුනේ පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ අද පායා පන්නේ...
අදුරු ගැබේ කඳූ මුදුනේ පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ අද පායා පන්නේ...
නුරා රැඟුම් ලොල් හදවත් සසලයි
ආදර හිත නිසලයි
නුරා රැඟුම් ලොල් හදවත් සසලයි
#Malwayase
ආදර හිත නිසලයි
මල් වයසේ මධු සිහිනේ ආදර මාලිගයේ
දුක් නිවිලා සිත් නිවිලා ජීවිත පහන් සැලේ
මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ... අාදරේ ආදරේ ආදරේ
අාදරේ ආදරේ ආදරේ
අාදරේ ආදරේ ආදරේ
අාදරේ ආදරේ ආදරේ
#MalwayaseMaduSihine#මල්වයසේමධුසිහිනේ
ඔබට අල්ලාගෙ පිහිටයි. ජයවේවා. කියලා වැඩක් නෑ. දැක්කොත් හැම දාම අහනව.
අපේ මුස්ලිම් සමාජයට මොහු ආදර්ශයක් ජයවෙිවා
නියමයි නියමයි ජයවේවා ..ඔන්න 👍 මුස්ලිම් සහෝදරයන් ....
gayana karana a mahathatath godak adarei.. vaadanaya supiri..siyaluma denata JAYAWEEWA
සුපිරි ගායනයක් ❤
සුපිරිම සුපිරි මුස්ලිම් වුනත් ජෝතිපාල එම් .එස්. වික්ටර් අපේ එකට සිංදුව කීවා වගේ සරත් දසනායක සංගීතය කස්තුරි සුවඳ චිත්‍රපටිය මතක් උනා
ඇයි මෙි ගීත කොටස් අඩුවෙන් ගයන්නේ.original අහලා නැද්ද...
සරත්ද අල්විස් ටවත් මෙික දැනුනෙ නැද්ද...?
පෙමට මගේ ...ගීත කොටස නෑ.අනාගත පරපුර මං මුලා වෙනවා
❤
SUPER
නියමයි අහන්න ආසයි පැරැණිම ගිතය ක් ස්තුතියි ඔයාට උපරිම සහයෝගය දුන්නා අපේපැත්තේ ඇවිත්බලන්න සහයෝගය දෙන්න ❤
මම හිතුවෙ සිංහල කියලා..පස්සෙ තමයි නම දැක්කේ...හරිම ලස්සනට සිංදුව ගායනා කරනවා. ජය වේවා.
Ecostic drums sounds &. Saxerphon Sounds. lovely for eternal ! Super star the Best. Music band in Sri lanka❤
සුපිරි 🎉
Ammooo harima Rahaii mihiriii..Supers star m thamaiiii...supiri gaayanaya...gd luk...
👌 ලස්සනයි superstar
උපාලි කන්නංගර මහතාට නිවන්සුව
Supiri backin
Music is in your blood, looking forward to listening to your next song goodluck
රචනය සෝමපාල ලීලානන්ද මහත්තයා
Super bro.... Mama podi kale indan aasa song ekak oya sadarana vidiyata kiyanawa.... Music super
Very nice this songs same jothipala Ayya Nice kuddi Ayya
Thanks ❤
Super song Qudsi,
Really nice. Very good performance.
Music is wonderful
හරිම ලස්සනයි. මේ. කිව්වෙ මට තියෙන හොඳම වචන වලින්.
super 👌♥
Very good nice voice and supper miusic 👌❤👍
Lassanai❤❤
Godak lassanai jayawewa
නියමයි
Good try. Thanks 👍.
Thanks ❤️
Wowwwwwwww Wowwwwwwww Wowwwwwwww SUPPERB 😘😘😘😘😘😘👏👏👏👏👏👏👏👏👏👏👏
Supiriyak.music voice dekama
ලස්සනයි.
Great uncle. 😍😍😍😍😍
Niyamae saho
සුපර් 👏👏👏👏🙏🙏🙏❤️❤️❤️❤️
See how the music arrangements by superior music Ernst and sarath
Live jorhi.... supiri...
Superb..
Excellent Superb
Biggest 3....Victor jothi and Ms
Adarai obata.
Qdsi ❤❤❤❤❤❤❤❤
එලකිරි නියමෙට කියනවා.
Thanks ❤
Superb ❤
Superb singing
Wooooow
Super
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
Nice
Super Sund
Wonderful music
එළකිරි
Good
👍👍👌🔥🌷🌷
Wary
Music is very good like the original but the singers voice isn’t matching with music because it has a good meaning plus a feeling
qq1
ඇයි මෙි ගීත කොටස් අඩුවෙන් ගයන්නේ.original අහලා නැද්ද...
සරත්ද අල්විස් ටවත් මෙික දැනුනෙ නැද්ද...?
පෙමට මගේ ...ගීත කොටස නෑ.අනාගත පරපුර මං මුලා වෙනවා
Supiri backin
❤❤❤❤❤❤
Super