BIO || S04 E01 || 17th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • "BIO" TH-cam SPECIAL EDITION.
    #bio #Crime #Romance #Suspense #swarnavahini #thriller #trending
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - www.youtube.co....
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahin. .
    🔴 TikTok: / swarnavahinis. .
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #BIO #thriller #trending

ความคิดเห็น • 75

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 ปีที่แล้ว +33

    අලුත්ම season එකක් උනත් ගොඩ අයට නිතේරුනු session 3 එකෙ උත්තර ටික මෙකෙන් ලැබෙමින් පවති👌 ආසම background music එකට❤

  • @anuradhafernando4178
    @anuradhafernando4178 ปีที่แล้ว +19

    පස්වෙනි එපිසොඩ් එකෙන් දෙන්න අපේ රටේ අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාපු රාජපක්ශලගෙ පවුලට දඩුවම් දෙන්න ඕන විදිහෙ එකක් දෙන්නකො

    • @asiribandara
      @asiribandara ปีที่แล้ว +10

      උබ කැමති ද මේකෙ මිනිස්සු අභිරහස් විදියට මැරෙනවා වගේ මේ කතාව ලිව්ව එකත් එහෙම මැරෙනවට😂😅

    • @sarathudawela8109
      @sarathudawela8109 ปีที่แล้ว +2

      rajapakshala witharak neme yako hema ekama hora kewa . jvp eun hora kapu ungen kappan gaththa. lankawe kawda kiyapan inne pirisidu minihek

  • @niroshaperera7601
    @niroshaperera7601 ปีที่แล้ว +24

    නෑ නෑ තේජාන් ආවෙ ඕක කියල යන්න නෙමෙයි පාන් කාලා යන්න 😂😂

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +15

    කලින් දුන්නේ ප්‍රශ්ණ ටික දැන් තමයි ඒවට උත්තර දෙන්නේ සුපිරි කතාව පට්ටම සුපිරි ❤❤❤❤❤❤❤

  • @lakshan7340
    @lakshan7340 ปีที่แล้ว +1

    😊 හොදින් පලපු රබන් ෆෝම් කිරිම නුරාධගෙ වැඩක්

  • @yashoshj3984
    @yashoshj3984 ปีที่แล้ว +18

    නුරාදගෙයි උදාරිගෙයි chemistry එක ඉතාම හොඳින් ගැළපෙනවා. මලයාලම් කපල් එකක් වගේ. තිරයේ ගැළැපෙන යුවළක්. ඉදිරියේදිත් මේදෙන්නා එකට දකින්න කැමතියි.

    • @devonfrenando-vt3sw
      @devonfrenando-vt3sw ปีที่แล้ว +4

      කසුනි ඊට වඩා ඉස්සරින් . මුලින් හිටපු කෙල්ල තමයි සෙට්ම❤.

    • @dinithwaduge6853
      @dinithwaduge6853 ปีที่แล้ว

      ​@@devonfrenando-vt3sw🙂😂😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 ปีที่แล้ว

      🙂😂😂

  • @dundiya
    @dundiya ปีที่แล้ว +2

    මේකේ හැටියට මේ ඔක්කොම ගේම් ගහන්නේ නුරාධ වුනත් පුදුම වෙන්න එපා.. script එක ලියන එකාට හිතුන හිතුන වෙලාවට එක එකාව මිනීමරැවා කරනවා... 😂

  • @ushanwalkersrilanka
    @ushanwalkersrilanka ปีที่แล้ว +9

    කලින් එකේ නොතේරෙන ගොඩාක් ඒවා මේකෙන් පිලිතුරු ලැබෙනවා වගේ😢

  • @devonfrenando-vt3sw
    @devonfrenando-vt3sw ปีที่แล้ว +5

    අසේකා යනු රූපට්ගෙ දුව නෙමෙයි ✋ උදාරි…. ඔයා අද වෙනස්🥱

  • @danushkakarunarathna6058
    @danushkakarunarathna6058 ปีที่แล้ว +5

    අර ගෑනි සම්මාන ගන්න වෙනම game plan එකක ඉන්නෙ.. එකට ඉන්න උන්ට කෙලෝල හරි ඊලග සම්මානෙ ගන්නයි ඒකි බලන්නෙ...මුලින් boss එක්ක plan කරපු එක..දැන් boss ගෙ case එක පිටින්ම දාල ගොඩයන්න බලන්නෙ..
    Boss ට ඊලගට ඇවිල්ල ගැහුවෙ ඒකි..

    • @nirusudakum921
      @nirusudakum921 ปีที่แล้ว +1

      මටත් ඕකම හිතුනා. නැත්නම් cctv off වෙන්න විදියක් නෑනේ

    • @nirusudakum921
      @nirusudakum921 ปีที่แล้ว

      අනිත් එක රූපට් ගැහුවා නම් ධනංජය මෙලහට මැරිලා.

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +5

    සුපිරියි සුපිරියි අදත් කතාව ❤

  • @MrSapa100
    @MrSapa100 ปีที่แล้ว +2

    ආනන්ද කුමාර උන්නැහේ ට ලැබුණු හොදම චරිතෙ මේක 💗💗💗💗

    • @renesmeemithara
      @renesmeemithara 2 หลายเดือนก่อน

      Kwda eh mokdd eyage charithe

  • @rumedhsujandha4774
    @rumedhsujandha4774 ปีที่แล้ว +18

    අසේක කියන්නෙ රූපට්ගෙ දුව නෙවෙයි.රූපටුත් පාවිච්චි වෙනවා.මේක වෙනම ගේමක්.

    • @surangahemachandra
      @surangahemachandra ปีที่แล้ว

      😂

    • @DammikaW48474
      @DammikaW48474 ปีที่แล้ว

      @rumesh මටත් එහෙම හිතුනා Season 3 ඉවරවෙන හරියෙදි.
      අසේකා නෙවෙයි රූපට් ගෙ සැබෑ දුව, අර Coffee shop එකක් කරපු මහේෂි තමයි ඇත්තටම රූපට් ගෙ දුව. (පොල් ගහකට හේත්තු කරල මරල දාල හිටියෙ, අසේකා ඒ ලඟ ඉඳන් ජානක ට call කරන්නෙ).
      රූපට් අසේකා මේ දෙන්නම පාවිච්චි වෙනවා.

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 ปีที่แล้ว +5

    කතාවේ හැටියට අසේකා මැරුනා නම්. මැරුන අසේකා රූබට් ගේ දුව නෙමෙයි

    • @DammikaW48474
      @DammikaW48474 ปีที่แล้ว +1

      රූපට් ගෙ සැබෑ දුව තමයි සීසන් 3 කොෆී ෂොප් එක කරපු මහේෂි. එයා මේ මිනීමැරුම් මොනවටවත් සම්බන්ධ නෑ. මට එහෙම හිතෙනවා.

  • @gamingwithnuwa5984
    @gamingwithnuwa5984 ปีที่แล้ว +3

    මේ සම්මාන ගන්න ගෑනි තමා මේ ගේම් එක play කරන්නෙ මේකිම ගේම් එක ගහල මේකිම play කරල සම්මාන ගන්නව කියල මටනම් හිතෙන්නෙ

    • @gamingwithnuwa5984
      @gamingwithnuwa5984 ปีที่แล้ว

      සමහර විට ඔය පොටෝ ගොඩක් දුරට බොරුවට Edit කරපුව වෙන්නත් පුළුවන්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +16

    ආනන්ද කුමාර උන්නැහේ ට ලැබුණු හොදම චරිතෙ මේක ,,,👍👍👍ව්ල්සන් මාමාට වැඩිය හොඳයි ,,රූබට් කුමාරසිරි .

    • @dahamsandeeptha2139
      @dahamsandeeptha2139 ปีที่แล้ว +5

      සත්‍යා බලන්න ඒකෙත් නියම චරිතයක් කරා

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 ปีที่แล้ว +5

      සුදු ඇදගෙන කලු ඇවින් සත්‍යා මම හිතන්නෙ මෙයිට ඉදිරියෙන් ඒ චරිත

    • @madushankalakmal8044
      @madushankalakmal8044 ปีที่แล้ว

      @chathurika ..yes

    • @dksamith2315
      @dksamith2315 ปีที่แล้ว +3

      විල්සන් මාමාට ගහන්න බැහැ... මේකේ කෘතිමයි මෙයා....

    • @aselapiyasiri
      @aselapiyasiri ปีที่แล้ว

      Ela Fawzy

  • @IshiniBandara-ey8mu
    @IshiniBandara-ey8mu ปีที่แล้ว +3

    කසුනි, නුරාධ😍

  • @Nima-DA
    @Nima-DA ปีที่แล้ว +1

    මේක නම් පිස්සුවක්

  • @ranga2
    @ranga2 ปีที่แล้ว +2

    නන්දිතා ගේ ගේමක්

  • @chathurangadeshapriya8033
    @chathurangadeshapriya8033 6 ชั่วโมงที่ผ่านมา

    හැබැහි අරහෙම ගහපු කුලුගෙඩි පාරවල් එක පාරටම නවත්තන්න බෑ

  • @AyeshDissanayaka-vt7oj
    @AyeshDissanayaka-vt7oj ปีที่แล้ว +3

    Season 3 eka qualityk na 1,2 tharam

  • @buddhichamod8981
    @buddhichamod8981 ปีที่แล้ว +7

    අපි හැමෝටම ඉන්නවා රට වටේම නටපු නට්ටිච්චියෙක් කරගහපු යාලුවෙක්😂

    • @kavindyaweerathunga3763
      @kavindyaweerathunga3763 ปีที่แล้ว +1

      කවුද මේකේ ඉන්න නැට්ටිච්චී?

    • @lakshan7340
      @lakshan7340 ปีที่แล้ว

      ​@@kavindyaweerathunga3763උදාරිනෙ 😂 අරුත් ගැහුවා නේ තව කියක් ගහන්න ඇතිද

  • @sithusithu8987
    @sithusithu8987 ปีที่แล้ว

    නන්දිතාගෙ ගේමක් වගේ අන්තිම එක..

  • @AkinduRashmika-hj3gj
    @AkinduRashmika-hj3gj ปีที่แล้ว

    අසේකා නැතුව පාලුයි 🙄 තව ටිකක් එයාගෙ ඇක්ටින් බලන්න තිබ්බනං මරු

  • @stnicholass
    @stnicholass ปีที่แล้ว +1

    patta supirima katawak meka..dan nuradawa gona kara athi dan wath mu porka karala katawa iwara akaramu...

  • @rohanaganarachchi5435
    @rohanaganarachchi5435 ปีที่แล้ว +1

    කතාව කාලෝචිතයි,මාධ්‍ය නියාමනයක් ගැන කතා කරන,කැමතිඅකමැති හැමට

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +1

    දනංජයගේ ගේමක්

  • @surangahemachandra
    @surangahemachandra ปีที่แล้ว

    මේකෙ ගේම ගහන්නෙ උදාරිද මන්දා..

  • @Hashanhistory
    @Hashanhistory ปีที่แล้ว +1

    Good

  • @manojdarshana527
    @manojdarshana527 ปีที่แล้ว +1

    Meka baladdi netflix serious ekak balanawa wage denenawaa

  • @miuripigera2091
    @miuripigera2091 ปีที่แล้ว +1

    මේකේ වගේ manners නැති රහස් පොලිස් කාරයෝ ඉන්නවද අනේ බඩජාරි කමට කා ගත්ත ගමන්ම නේ. අප්පිරියාවෙි බැහැ .

  • @sachithfernando3918
    @sachithfernando3918 ปีที่แล้ว

    මහේෂි තමා රූපර්ට්ගේ දුව.

  • @dinithwaduge6853
    @dinithwaduge6853 ปีที่แล้ว

    Meke samaharak ayage comment dakkama mole tharama hitha ganna aki 🙂😂😂

  • @prasadheendeniya
    @prasadheendeniya ปีที่แล้ว

    මොනා උනත් නුරාද දුනුගෙදර ටික ටික develop වෙනවා

  • @viduradimuth8197
    @viduradimuth8197 ปีที่แล้ว +2

    Aseka nemei duwa nuradage gf thama duwa

  • @expatriate2477
    @expatriate2477 ปีที่แล้ว

    Chapters are for Books, an entirely different medium from Cinema. In Cinema, there are so many techniques available for the creator to tell a story effectively in a relatively short time, such as flashbacks and titles such as 'After xx years' etc. Chapters in movies are a wrong usage of the medium!

    • @DammikaW48474
      @DammikaW48474 ปีที่แล้ว +1

      To begin with this is NOT *cinema* but a teledrama. They are slightly different media of creative art.
      Secondly there are no any steadfast rules such as "chapters can be used only in books" when it comes to creative art. If a director of a movie ( cinema) or a teledrama wishes to present their work in a certain way, using a *certain format* and it is not the conventional technique, it's still fine. They can use whatever way they think effective.
      However l respect the fact that as a viewer you find this way of presenting the story not to your liking.
      That's okay. Viewers have very different tastes from one another.

    • @expatriate2477
      @expatriate2477 ปีที่แล้ว +1

      @@DammikaW48474 Thank you for your response. Though it is broadcasted in parts weekly or daily, Teledrama is still a Cinematic medium. The Director is free to present his creation in whichever format he chooses. The 'Chapter format' is not to my liking as an individual viewer, and that is my opinion. So, let's agree to disagree.

    • @DammikaW48474
      @DammikaW48474 ปีที่แล้ว +1

      @@expatriate2477 Absolutely!👍

  • @vishmiuththara
    @vishmiuththara ปีที่แล้ว +2

    Kud nandithat kamthi nathi

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    👍👍

  • @araliyathenuwara7199
    @araliyathenuwara7199 ปีที่แล้ว

    Bio mul kotasa supiri namuth dewani kotasa guu haliyak Dan kawruth balanna KODI GAHA YATA dramaeka vitharai.guu Hali API balanna eka nawaththu woooooo hu hu

  • @Lakshitha_weerage
    @Lakshitha_weerage ปีที่แล้ว

    Script writer smokiyo ge wadan denawa uttho

  • @subashini8135
    @subashini8135 ปีที่แล้ว +1

    lasani kathawa

  • @chill22mix
    @chill22mix ปีที่แล้ว

    නන්දිතා මට සුවර් නෑ

  • @yasanthimadubashani7076
    @yasanthimadubashani7076 ปีที่แล้ว +2

    👎👎👎👎👎👎

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    😅😅😅😅😅😅😅😅❤💛🧡🇰🇼🇱🇰

  • @nipunviraj6716
    @nipunviraj6716 ปีที่แล้ว +2

    Dan meka joke ekak 😂wage