ඉතාලි වීසා අළුත්ම තත්වය කුමක්ද? Italy visa New update sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ඉතාලි වීසා අළුත්ම තත්වය කුමක්ද? Italy visa New update sinhala අළුතින් කෝටා 5850ක්. ඉතාලියේ 2024 කෝටා ප්‍රමාණය වැඩි කරයි.Italy 🇮🇹 visa Sinhala. ඉතාලි වීසා අළුත් තත්වය කුමක්ද? VFS වීසා වදින්න කොපමණ කල් ගතවෙනවද? Italy visa sinhala.ඉතාලි වීසා අළුත් තොරතුරු මොනවාද? (Update) Italy visa new updates. ෆැමිලියාර් වීසා අයදුම් කරන්නේ කොහොමද?අවශ්‍ය කරන ලියකියවිලි මොනවද Italy familiar visa Sinhala. කෝටා ප්‍රමාණය වැඩි කරයි. වතු වීසා අළුත් කරන්න අවස්ථාවක්. Italy quota visit visa Sinhala, ස්පොන්සර් වීසා(නුල්ලෝස්තා)දෙන්න පටන් අරගෙනද? Italy sponsor visa 2024 Sinhala, අළුත් තොරතුරු මොනවාද? New Updates, ඉතාලියට🇮🇹යාමට පෙර සහ පසු දැනගතයුතු දේවල් මොනවාද?What you know before andafter going to Italy?sinhala ඉතාලි 🇮🇹 වීසා ලබාගැනීමේදී ඇතිවන අපහසුතා මොනවාද? Italy visa scam. 2023/24 ස්පොන්සර් වීසා ගැන ඹබ දැනගත යුතු දේවල්. නවතම තත්වය.2023/24 Italy 🇮🇹 sponsor visa update. what to do? 2024 Flussi නවතම තත්වය කුමක්ද? Decreto Flussi 23/24/25 update sinhala. Italy visa sinhala.Nullosta. Flussi 2024හැම නගරයකටම ලබා දුන් කෝටා ප්‍රමාණය.
    2023 ඉතාලි වීසා දීලා ඉවරද? (නුල්ලෝස්තා)2023 Italy visa issued Sinhala. @Lankanineurope. ඉතාලි රජයෙන් අවුරුදු තුනක් ලබා දෙන ස්පොන්සර් වතු වීසා. 2023/2024/2025. හරි පාරෙන් ඉතාලි එන්න. Italy sponsors visa vathu visa sinhala, how to apply Italy visa sinhala, how to apply sponsor visa vathu visa Sinhala, apply Italy job visa sinhala, ඉතාලි ස්පොන්සර් වීසා වතු වීසා අයදුම් කරමු, 2024 අයදුම් කරන්නේ කෙසේද? Italy visa Sinhala, How to apply Italy sponsor visa 2024 Sinhala, apply Italy vathu visa 2024 Sinhala, salary in Italy sinhala, jobs in Italy sinhala, find jobs in Italy sinhala,

ความคิดเห็น • 142

  • @sugukandegedra810
    @sugukandegedra810 17 วันที่ผ่านมา +18

    මගෙ දූ සහ පුතා ගෙ නුලොස්තා වීෆ්ස් බාර දුන්නේ ජුලි 2.පෙරේදා වීසා හමු උනා.ගොඩක් සතුටුයි .

    • @chamindakumara5004
      @chamindakumara5004 17 วันที่ผ่านมา +1

      Oyalata call ekak hari mail ekak hari awada passport collect karaganna kiyala

    • @lankadarshani7270
      @lankadarshani7270 16 วันที่ผ่านมา

      Sponsar karanna kenek innawanam kiyanna puluwanda 😢😢

    • @lankadarshani7270
      @lankadarshani7270 16 วันที่ผ่านมา

      ස්පොන්සර් කරන කෙනෙක් කියන්න පුලුවන්ද.කොහොමද ඇප්ලයි කරන්නේ කියලා

    • @sugukandegedra810
      @sugukandegedra810 16 วันที่ผ่านมา

      @@chamindakumara5004 ඔව් .ඊමේල් ආවා 4න් එකටත් sms ආවා

    • @danuthathsaramusic1327
      @danuthathsaramusic1327 16 วันที่ผ่านมา

      ආය next year තමයි ​@@lankadarshani7270

  • @seylanmadhusanka2198
    @seylanmadhusanka2198 17 วันที่ผ่านมา +5

    Bro , ෆැමිලියාර් සම්බන්ද විස්තර ගැන විඩියෝවක් දාන්න. ලංකාවෙ සහා ඔහෙ තත්වය ගැන.

  • @AshaLakmali-q9l
    @AshaLakmali-q9l 11 วันที่ผ่านมา

    මගේ මහත්තයාත් බරදිලා දැන් මාසයක් වේනවා අයියෙ තාම විසා අවේ නෑ අපි බලන් ඉන්නවා අසාවේන් එනකන් ඔයාගේ විඩියො මන් බලනවා අසාවේන්🥰👍

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 17 วันที่ผ่านมา

    Hoda wadagath Video ekak,,Thanks

  • @LayarinJayanthi
    @LayarinJayanthi 14 วันที่ผ่านมา

    ගොඩක් ඉස්තුතියි මල්ලි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SANJEEWANINisansala-tk2xx
    @SANJEEWANINisansala-tk2xx 10 วันที่ผ่านมา

    Thanku මල්ලි 🙏

  • @LalithRanjan-t7o
    @LalithRanjan-t7o 4 วันที่ผ่านมา

    අයියා 2024දීල ඉවරද.කියන්න පුළුවන් ද 🙏🙏🙏

  • @LovelyCaptainHat-bd4vy
    @LovelyCaptainHat-bd4vy 8 วันที่ผ่านมา

    Thank you ayye vistara kiyanavata ❤

  • @toobydoo7940
    @toobydoo7940 12 วันที่ผ่านมา

    Thanks bro me vge video genvata

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 12 วันที่ผ่านมา

    Thank you ❤

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 14 วันที่ผ่านมา

    ඉතාලියේ මිලනො දත් සම්බන්ධ ඩොක්ට කෙනෙක් ගැන දන්නවනම් දැනුවත් කරන්න...

  • @chandra5654
    @chandra5654 15 วันที่ผ่านมา

    ස්තුතියි

  • @amiladondeenu1408
    @amiladondeenu1408 17 วันที่ผ่านมา

    Very good god blees ❤❤❤❤❤❤

  • @sangeethfernando8544
    @sangeethfernando8544 17 วันที่ผ่านมา

    අද vfs open වුනා කැන්සල් වුන appointment කීපයකට

  • @gamithkavishka8520
    @gamithkavishka8520 16 วันที่ผ่านมา

    Jaya wewa ❤

  • @pasindunimsara1393
    @pasindunimsara1393 15 วันที่ผ่านมา

    ඉතලි ඉන්න කෙනෙක් ට එයගේ පව්ලේ අය ගන්න පුළුවන් කොච්චර කලයක් ගියට පස්සේ ද සාමන්‍යයෙන් 😢

  • @pramithanuranga4882
    @pramithanuranga4882 2 วันที่ผ่านมา

    milan wala tama sponser denne ndd aiye . March apply krpuwa

  • @Andarayaya
    @Andarayaya 17 วันที่ผ่านมา

    tks !!

  • @nilupasuraweera650
    @nilupasuraweera650 17 วันที่ผ่านมา +1

    Den thiyena situation ekath ekka mamanam kiyanne weda tika agency ekakata denna kylai.

  • @chandra5654
    @chandra5654 15 วันที่ผ่านมา

    ඔව් 26ඔපන් වුනා අපේ ලමයෙක් එ⁣පොයිමන්ට් ගත්ත

  • @Afys-Vlog
    @Afys-Vlog 14 วันที่ผ่านมา

    VFS kiyanne embassy yak newei, ape documents me aya aragena embassyyata bara denawa, echcharai. mun act karanne embassy staff wage. anyways, appointment slots open wena times naha, eyalata kamathi welawata thamai open wenne, appointments fill wenna wenna open karanawa. samahar aya 24/7 system eke thamai inne.

  • @myen9892
    @myen9892 14 วันที่ผ่านมา

    Vfs appinment ගන්න කලින් nulla ostha එක original එකක්ද කියලා check karagannae kohomada...next appinment date eka කවදද

  • @vr8647
    @vr8647 17 วันที่ผ่านมา +1

    Ruwan aiya.oya gana needa me kiuwe?

  • @ManjulaWithanage-vr8xy
    @ManjulaWithanage-vr8xy 17 วันที่ผ่านมา

    අයියේ අද VFS එකෙන් JULY 02 වෙනකම් දුන්නා,මගේ යාලුවෙකුට අද ලැබුනා..

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 17 วันที่ผ่านมา

      @@ManjulaWithanage-vr8xy
      මාස 11 ක් විතර ඉස්සරහින්ද දින හම්බෙන්නෙ ?

    • @ManjulaWithanage-vr8xy
      @ManjulaWithanage-vr8xy 16 วันที่ผ่านมา

      @@seylanmadhusanka2198 terune ne mata

  • @thusharahewage
    @thusharahewage 6 วันที่ผ่านมา

    Vfs 3 kind service tunes
    Normal service
    Premium service(Milo drink denna)
    VIP service
    15days denna m qyla 3month wait

  • @ChathurangaKumara-m9x
    @ChathurangaKumara-m9x 16 วันที่ผ่านมา

    Aiyee anee mt kiyanna puluwanda kolee hada ganna kohomada kiyala mn awe wathu kolekata mt 1 sojon aka hambuna nomal sojon aka hada ganna kohomada kiyala kiyanwada

  • @ChamilaChamilaChandrasekara
    @ChamilaChamilaChandrasekara 8 วันที่ผ่านมา

    Aiye sponser visa enna kochchara kalayak yanawada

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc 17 วันที่ผ่านมา

    ඔයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ

  • @nimalrajapaksha4219
    @nimalrajapaksha4219 17 วันที่ผ่านมา

    Grazie mille

  • @anojasanjeewani2890
    @anojasanjeewani2890 7 วันที่ผ่านมา

    Anea magea mahathayagea visa reject weala..nul ostha wala rejester weala na kiyanawa..meaka hare yayda. Mata danna keaneak uththarayak deanna

  • @SubhaPiyangani
    @SubhaPiyangani 11 วันที่ผ่านมา

    Matath kiyannako open wenakota

  • @diharadihara7791
    @diharadihara7791 16 วันที่ผ่านมา

    අයියේ මේ අවුරුත්දේ අයේ දෙන්වද කොලාරේජ් එකක් දෙසැම්බර්

  • @IsuriSadareka
    @IsuriSadareka 14 วันที่ผ่านมา

    Aiye 2023 apply karapu hemotama visa hambawenawa kiya news ekak thiyenawa meka eththakda reply me.

  • @umesh19000
    @umesh19000 13 วันที่ผ่านมา

    Nullaosta laba dena ayathana August wahala. Obathuma italy wala neda inne eka danne nadda.

  • @sandufernando3930
    @sandufernando3930 16 วันที่ผ่านมา

    Wathu visa gena wedi thorathuru kiyanna malli...kopamana kalekatada...eeta passe mokada karanna puluwan kiyala

  • @luxmanpathiraja6188
    @luxmanpathiraja6188 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @sampathranga-m3b
    @sampathranga-m3b 10 วันที่ผ่านมา

    Mama jordan inne mata dena ganna ona kohomada visa ekkata apply karnne

  • @upekshasamadhi6296
    @upekshasamadhi6296 16 วันที่ผ่านมา

    Familiar gena video ekak dannako

  • @Europe_Gihan
    @Europe_Gihan 14 วันที่ผ่านมา

    Monawa d ban dena atal? Uba italian migration law igena Gena tiyanawa d? Adu Gane grammatical anuwa Italy wakkiyak Katha karanna danna wa d? Monawada oya dena gon atal? TH-cam views ganna neda?

  • @nilupasuraweera650
    @nilupasuraweera650 17 วันที่ผ่านมา

    26 wenida 5 taopen kale. Api da gaththa 5.30 vithara wage weddi. Re wenakal open wela thibbath godak ayata da ganna beri una. Vfs eke system ekenma block kr wage deyak une. ..
    Mata hithenawa aye pandar welawaka open kri kyl. Touch eke inna yaluwane

  • @priyangikaperara5459
    @priyangikaperara5459 10 วันที่ผ่านมา

    Messina dapu kawuruth nadda march 21

  • @isharaishara4764
    @isharaishara4764 7 วันที่ผ่านมา

    2024 march 25 wathu visa damme thama reply ekak na hambei kiyala suwar ekak thiyeidha 9.9.2

  • @Chamara-y8l
    @Chamara-y8l 15 วันที่ผ่านมา

    මම ස්පොන්සර් වීසා එකක් දාල තියෙනවා එයාල කියනවා ජොබ් ඔෆර් ලියුම ඉතාලි රජයෙන් අනුමත කරල එවන්න ඕන කියලා අපි බාරදීල මාස පහක් විතර වෙනවා මෙච්චර කල් යනවද ඔෆර් ලියුම එන්න,විස්තරයක් කියන්න පුළුවන්ද?ස්තුතියි.

    • @WikramageAlbat
      @WikramageAlbat 13 วันที่ผ่านมา

      Mama Etaliyata ඇවිත් මාස2wanawa MataMaga Sahodarayaga Putawa Ganna කොහොමද කියල කියන්න Thank s

  • @maduwanthifernando1383
    @maduwanthifernando1383 17 วันที่ผ่านมา

    මාර්තු wathu visa denawa,napoli

  • @wimalahettiarachchige9910
    @wimalahettiarachchige9910 16 วันที่ผ่านมา

    මගේ එකත් සිස්ටම් පෙන්නන්නේ නැහැ

  • @AshenUdara1995
    @AshenUdara1995 17 วันที่ผ่านมา

    Student visa walata aye vfs appointment open wenne kawadada ?

  • @IndikaRanasinghe-tr7oc
    @IndikaRanasinghe-tr7oc 12 วันที่ผ่านมา

    Mata nullosta awa time 9,1

  • @manojperera8639
    @manojperera8639 14 วันที่ผ่านมา

    තවම 23 ඒවා දෙනවා ද ඒ කියන්න

  • @travelwithdinusha5555
    @travelwithdinusha5555 17 วันที่ผ่านมา

    Watu visa denna kalayak tiynwada aiye watu visa walata sponsor karala ganna pluwanda

  • @ruuuchathurika4634
    @ruuuchathurika4634 17 วันที่ผ่านมา +1

    Document monada one karanne kiyala kuru hari kiyannako plz

    • @nilupasuraweera650
      @nilupasuraweera650 17 วันที่ผ่านมา

      Hodama de thamai documents hadanna agency ekakata denna. Mokada visa application form eka hariyata fill wenna oni.
      Nulla ostha copy, birth certificate sinhala& English, passport copy set 2k. Page1- 4..., ID copy, sponsor ID ,job contract, white color back ground eke passport size photo 2, amatharawa Grama sewaka sahathiketh ganna. ..
      Birth certificate 2 translate krla foreign ministry certified kr ganna oni.
      Den situation ekakth ekka mannam kiyanne appointment ekath hariyata kr ganna. Nethnam amarui. Bs

  • @diharadihara7791
    @diharadihara7791 16 วันที่ผ่านมา

    දන්න. කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ

  • @ruvinvaas7281
    @ruvinvaas7281 16 วันที่ผ่านมา

    September wala aye kola danna puluwan kiyanne eththada

  • @JeromiFernando
    @JeromiFernando 16 วันที่ผ่านมา

    2024/03/21 napoli nurlustha labunu aya innawada lamai

  • @aselabro7768
    @aselabro7768 17 วันที่ผ่านมา +1

    23/12/12 mama aply kare thama viswasa karanawa lebei kiyla time eka mage 09:01

  • @nalinideeshana3182
    @nalinideeshana3182 17 วันที่ผ่านมา +1

    Familear visa gana video 1k dannako. Sponser visa avith familear hadaganna kochara kalayak ynawada? Monawada karaganna ona?

  • @prashannasanjeewa2806
    @prashannasanjeewa2806 16 วันที่ผ่านมา

    මගෙ sponsor නුල්ලෙස්තා තියෙන්නේ .VFS එකෙ face mark active වෙන්නේ නැ. 2පාරාක් try kala. face mark එකේන් ඉදිරියට යන්නෙ නැ. Call sent වැඩ නැ. Next VFS open වෙන date එක කියන්න පුලුවන්ද?

    • @nimeshipeiris7153
      @nimeshipeiris7153 15 วันที่ผ่านมา

      Oya vfs ekata gihin megana kiyanna ethakota ethanin oyata karanna onadewal kiyala denawa. 👍

    • @mohanoshi4149
      @mohanoshi4149 4 วันที่ผ่านมา

      @@nimeshipeiris7153 apita vfs ekata ynna puluwnda appointment ekk natuwa

    • @nimeshipeiris7153
      @nimeshipeiris7153 3 วันที่ผ่านมา

      Ow

  • @sllions7089
    @sllions7089 17 วันที่ผ่านมา +1

    Puluvannam mava contact karanna bro oyata vistara tikak danna

  • @Thisarangi.
    @Thisarangi. 17 วันที่ผ่านมา

    VFS එකට(1st time) Documents legalised වෙන්න බාර දීල ගෙදරට එවන්න දැන් කොච්චර කාලෙයක් යනවද?(divorce එකක් ඇත)

    • @thusharahewage
      @thusharahewage 17 วันที่ผ่านมา

      After one month go vfs Colombo.don’t be waiting e mail or cl.should be go vfs

    • @Thisarangi.
      @Thisarangi. 16 วันที่ผ่านมา

      @@thusharahewageආපහු Appointment එකක් දාලද vfs එකට යන්න ඕනෙ? මං බාර දීලා month එකක් වෙනව තවම maill එකක් නෑ.

  • @නිපුන්සිල්වා
    @නිපුන්සිල්වා 16 วันที่ผ่านมา

    Milano walin nulostha denna patan aranda

  • @KaushalyaMandakini
    @KaushalyaMandakini 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @hemanthabandara-p8o
    @hemanthabandara-p8o 17 วันที่ผ่านมา

    vfs eka open wenne kawada wageda..

  • @Travel-cq9nk
    @Travel-cq9nk 16 วันที่ผ่านมา

    Student visa walata slots open wena eka gana dannawada? Mn sn sahena kal idan try karanawa slot ekak hoya ganna bari una

    • @sadewebay4585
      @sadewebay4585 15 วันที่ผ่านมา

      student appoinment call 076 1279475

    • @asankathushari8635
      @asankathushari8635 14 วันที่ผ่านมา

      2025 apply ksranna teyenne kawadada

  • @imalsilva4970
    @imalsilva4970 17 วันที่ผ่านมา +2

    වෙන්නප්පුව පැතුම් අයියාගෙ නම්බර් එකක් හොයලා දෙන්න පුළුවන් කාටද

    • @PradeepfernandoWaranakulasuriy
      @PradeepfernandoWaranakulasuriy 17 วันที่ผ่านมา

      Man lage thiyanawa

    • @DilkiSaranga-b6z
      @DilkiSaranga-b6z 17 วันที่ผ่านมา

      ඔයා කොහෙද

    • @sangeethfernando8544
      @sangeethfernando8544 17 วันที่ผ่านมา

      මම වෙන්නප්පුවේ කව්ද පැතුම් කියන්නේ.විස්තර කිව්වොත් හොයල දෙන්න පුලුවන්.

    • @AkalankaShehan-x2j
      @AkalankaShehan-x2j 17 วันที่ผ่านมา

      Ai aeyage mokak hari awlakda. Math damme aeyage.

    • @damayanthiranasingha7216
      @damayanthiranasingha7216 16 วันที่ผ่านมา

      Oni nam mama laga tiyenwa. Ai aulkda

  • @wimalahettiarachchige9910
    @wimalahettiarachchige9910 14 วันที่ผ่านมา

    S U I. S U L කියලා එන හේතුව මොකක්ද

  • @chathuraroshan6344
    @chathuraroshan6344 13 วันที่ผ่านมา

    Thama 2023 eva denavada

  • @freelifestyle-tq7gi
    @freelifestyle-tq7gi 16 วันที่ผ่านมา

    Aiye oya sweden neda inne

  • @sdy8595
    @sdy8595 15 วันที่ผ่านมา

    මට නුල්ඔස්තා එක හම්බුනා ජුනි 1 මට එක හඩල ඩුන්න එක්කෙනා කියනව එම්බසි 1 එයාල ඩිරෙක්ට් එපොයිමන්ට් අරන්ඩෙන්නම් කියල මට මේ ගැන පොඩි විස්තරයක් කියන්නකො

    • @thenukaamarasimghe
      @thenukaamarasimghe 8 วันที่ผ่านมา

      Oya kohen dapu kenk da.. Mn danna ayya kenektath ohoma kiyala thibuna.. එහෙම පුලුවන් ද..

    • @sdy8595
      @sdy8595 8 วันที่ผ่านมา

      @@thenukaamarasimghe florence walin

    • @thenukaamarasimghe
      @thenukaamarasimghe 5 วันที่ผ่านมา

      @@sdy8595ඔයාට Appointment එකක් එයාල අරන් දුන්න ද..

  • @RenukaPerera-rt5yt
    @RenukaPerera-rt5yt 17 วันที่ผ่านมา

    Mage nulosta ekate dn mase 6iwarai danate vfs eke tiyenne document radi naha fositr eke nolosta cancel wen na nede vfs eke tiyana nisa familyr ekak

  • @sllions7089
    @sllions7089 17 วันที่ผ่านมา

    Vfs appointment aka dagannaaka gamak ne

  • @fcu2000
    @fcu2000 17 วันที่ผ่านมา

    appointment ගද්දි ගොඩක් සැරයක් log උන email site එක open උනහම block වෙනව, නිතර නිතර log වෙලා බලන්න එපා ,ඒකට වෙන acc එකක් තියාගන්න, open උනහම අලුත් එකෙන් try කරන්න,ඊට කලින් web history ඔක්කොම delete කරන්න, අනික දැන් activate කරන්න දෙන්නෙත් නැහැ email, hotmail/outlook එකක් හැදුවොත් වැඩේ ලේසි වෙයි, passport එක scan කරද්දි flasher off කරන්න, face recg කරද්දි මූනට එලිය වැටෙන්න ඉන්න මමත් appointment දාගත්ත මාස 2ක් 4පාරක් try කරල 26... මේ ටික කරගත්තොත් තනියම ගන්න පුළුවන් වෙයි ගොඩක් දුරට .. nulla osta මාස 4 පැනලනම් agency එකකට දෙන එකත් හොඳයි .

    • @sithum.j1876
      @sithum.j1876 16 วันที่ผ่านมา

      භාර දීපු ඇප්ලිකේශන් එකක් කැන්සල් කරන්න බැරිද. යන්න වෙන්නෙ නැත්නම්

    • @fcu2000
      @fcu2000 15 วันที่ผ่านมา

      @@sithum.j1876 ඒකනම් දන්නේ නැහැ vfs එකට call කරලම තමයි බලන්න වෙන්නෙ, visa වැදිල නැත්තන් ඔයාගේ sponser ට පුළුවන්

  • @gaiyaofficial
    @gaiyaofficial 3 วันที่ผ่านมา

    Oyge contact number ekk gnna beida.loku uduwak puluwnnm

  • @suranimaheshani3883
    @suranimaheshani3883 17 วันที่ผ่านมา

    March wala sponcer visa de wada aiye

  • @thilan2222
    @thilan2222 16 วันที่ผ่านมา

    brother මම මේ අවුරුද්දේ ස්පොන්සර් වීසා දැම්මේ.. දාපු එක්කෙනා කියනවා සිස්ටම් බ්ලොක් කරලාලු බලන්න විදිහක් නෑ කියලා කෝට් එකට ඇඩ්රිඩාද කියලවත් බලන්න බෑලු බංගල දේශ් කේස් එක හින්දා?

  • @MrSumee320
    @MrSumee320 12 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏👌👌👌

  • @NiroopaSomarathna
    @NiroopaSomarathna 15 วันที่ผ่านมา

    Sir mata hariyatama kiyanna...mage hodama yaluwek ennawa..eyata barida apiwa ganna..eya kiyanawa godak amarui kiyala...salli godak onida...eya aurudu 30tath wadi ehe..

    • @Do_Not_Mess_With_Sri_lankan
      @Do_Not_Mess_With_Sri_lankan 14 วันที่ผ่านมา

      U ba kiynwnam uba balen yannda yako😂

    • @NiroopaSomarathna
      @NiroopaSomarathna 14 วันที่ผ่านมา

      @@Do_Not_Mess_With_Sri_lankan ou..ne.

    • @airvoice1835
      @airvoice1835 13 วันที่ผ่านมา

      Aka boru aya kemathi ne oya ganna akai a😢

    • @NiroopaSomarathna
      @NiroopaSomarathna 13 วันที่ผ่านมา

      @@airvoice1835 ❤️

  • @Podichandi7218
    @Podichandi7218 17 วันที่ผ่านมา

    Phone number eka ganna puluwan da? Mata tourist visa information tika ganna.🎉🎉🎉🎉

  • @RenukaPerera-rt5yt
    @RenukaPerera-rt5yt 14 วันที่ผ่านมา

    Please reply karanne

  • @GayathriMadhubhasini
    @GayathriMadhubhasini 16 วันที่ผ่านมา

    Time eika 9.18 Sure karann baha neda milano walin

  • @AshenUdara1995
    @AshenUdara1995 17 วันที่ผ่านมา +1

    Samanyen open karama kochchara welawak open karala tiyenawada?

    • @nilupasuraweera650
      @nilupasuraweera650 17 วันที่ผ่านมา

      Peya ekahamarak vithara. Eth 26 wenida peya 3 tath wada thibba . Api da gaththa. Eth godak ayata da ganna lebune nehe.

    • @AshenUdara1995
      @AshenUdara1995 17 วันที่ผ่านมา

      @@nilupasuraweera650 ethakota ee time eka student visa walatath ehemamada?

    • @AshenUdara1995
      @AshenUdara1995 17 วันที่ผ่านมา

      @@nilupasuraweera650 aye appointments oprn wenne kawadada kiyala dannawada?

    • @nilupasuraweera650
      @nilupasuraweera650 17 วันที่ผ่านมา

      @@AshenUdara1995 Den eyalage pattern eka wenas krnw dawasin dawasa . Boho durata Monday, Tuesday dawas deke open Karai. Hebei peya 24 ma wage alert eke inna. Open unu gamanma danna epa. Stuck wei. 5 minutes vithara gihin danna. Mata dawasa Gena hariyatama news awoth oyalata update krannam.

    • @nilupasuraweera650
      @nilupasuraweera650 17 วันที่ผ่านมา

      @@AshenUdara1995 boho durata ow

  • @ukarunarathna8395
    @ukarunarathna8395 17 วันที่ผ่านมา +2

    Verona thamath ne. Monawa da aranchi

    • @kumararanjith3066
      @kumararanjith3066 17 วันที่ผ่านมา

      මමත් verona thama ne

    • @sachindilanka1775
      @sachindilanka1775 17 วันที่ผ่านมา

      @@kumararanjith3066verona mko wenne

    • @kumararanjith3066
      @kumararanjith3066 16 วันที่ผ่านมา

      @@sachindilanka1775 thama ආරංචියක් ne නේද

    • @TharinduRamanayaka-pk5jg
      @TharinduRamanayaka-pk5jg 16 วันที่ผ่านมา

      Math verona oya quota set neda..2024.03.18 neda wisthara nedda ....September denawa kiyanawa ane manda​@@kumararanjith3066

    • @TharinduRamanayaka-pk5jg
      @TharinduRamanayaka-pk5jg 16 วันที่ผ่านมา

      wistharayak nedda...

  • @hotclicks1246
    @hotclicks1246 12 วันที่ผ่านมา

    Student visa appointment da ganna widiya gana video ekak danna puluwanda

    • @sachinchandrasekra4942
      @sachinchandrasekra4942 4 วันที่ผ่านมา

      student visa ganne ba ne da ? epa wela innne

    • @hotclicks1246
      @hotclicks1246 4 วันที่ผ่านมา

      @@sachinchandrasekra4942 mekata karanna deyak nadda..vfs eken slot open wenne na

  • @IndikaJaya-ec8yv
    @IndikaJaya-ec8yv 16 วันที่ผ่านมา

    Oba thumage whatsapp num ekak denna..wisthara tikak dena ganna ona bro..please

  • @user-ny9iz8ii5y
    @user-ny9iz8ii5y 15 วันที่ผ่านมา

  • @ruvinvaas7281
    @ruvinvaas7281 16 วันที่ผ่านมา

    September wala aye kola danna puluwan kiyanne eththada

  • @BoralugeArachchilage
    @BoralugeArachchilage 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @KosalaDilum002
    @KosalaDilum002 17 วันที่ผ่านมา

    Ayye nulla osta labunata mehe embassy eken reject wenawane