Lexus LS500h Review by Nipul with Cars (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 538

  • @oshansl4064
    @oshansl4064 ปีที่แล้ว +35

    අයිය තමයි ලංකාවෙ සැපම වාහන review කරන්නෙ. Thanks brother 😊Good luck ❤

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +4

      Thanks Oshan Jaya wevaa

    • @oshansl4064
      @oshansl4064 ปีที่แล้ว +2

      Car aka cool box akak thiyenavada

  • @daniruperera
    @daniruperera ปีที่แล้ว +62

    වැරදි රටේ ඉපදුනේ නැත්තං අද matt watson ට වඩා තැනක ඉන්න තිබ්බා. ❤️🖤

    • @A.k.kanishka6869
      @A.k.kanishka6869 ปีที่แล้ว +19

      රට මොකක් වාතාවරණය මොකක් උනත් තමන්ට උනන්දුව තියෙනවනම් අනිවරෙන් ගන්න පුළුවන්

    • @Gtx-1650_
      @Gtx-1650_ ปีที่แล้ว +5

      ​@@A.k.kanishka6869 ඇත්ත ❤

    • @pathumcamaraderie
      @pathumcamaraderie ปีที่แล้ว +3

      Sri lankan matt watson....😁❤️

    • @dinujayaranasinghe8688
      @dinujayaranasinghe8688 ปีที่แล้ว +2

      💯

    • @LC78BinulaSamarakoonNikonUser
      @LC78BinulaSamarakoonNikonUser ปีที่แล้ว +3

      SriLankas NIPUL WITH CARS = Englands CARWOW Matt Wattson

  • @oshansl4064
    @oshansl4064 ปีที่แล้ว +5

    මේවගේ super luxury cars එක්ක ඉන්න හම්බෙන එකත් වාසනාව තමයි 😊❤

  • @janinduH2004
    @janinduH2004 ปีที่แล้ว +15

    Damn, Awesome. This has some options which even high-end cars like Mercedes and BMW don't get, this is a masterpiece. One of the most favorite cars among Japanese car fans. I use a 2016 Crown Royal saloon and I love to get my hands on a Lexus LS500h one day in my life. Great video Mr Nipul

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +2

      Thanks bro. I have driven 1995 crown still so comfy than loads of modern cars and options too

    • @janinduH2004
      @janinduH2004 ปีที่แล้ว +1

      @@NipulWithCars Wow great to hear about that. Great video Appriciate it

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +2

      @@janinduH2004 cheers

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel ปีที่แล้ว +6

    Cool box එකත් තිබුන නම් පට්ට අංග සම්පූර්ණයි

  • @ravindush_94
    @ravindush_94 ปีที่แล้ว +13

    My Favourite car brand since 2010😘😘😘😘

  • @JasonBrody892
    @JasonBrody892 ปีที่แล้ว +4

    Luxury features උපරිම දීපු වාහනයක් ❤🥹 quality review එකක් ❤

  • @ian_9519
    @ian_9519 ปีที่แล้ว +3

    You earned my favorite car reviewer award in this year. Not even Doug de muro or tiff😂.
    I really enjoy your genuine reactions you're giving when u experiencing the car. Aslo
    This review feels so homy. I don't know.

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Ahhh thanks man means the world to me

  • @ThasanTech2023
    @ThasanTech2023 ปีที่แล้ว +6

    ලංකවෙ එකම iconic වාහන බලන්න පුලුවන් වෙන්නේ. NipulwithCars එකෙන් විතරයි. Z4, Rolls Royce එනකං බලන් ඉන්නවා❤❤. මේ channel එක 100k පහුකරන්න ඕනි

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +2

      Adareii.. Aniwaren Wahana tikath dennam aniwa 100k th gahamu hehe

  • @rravishan9803
    @rravishan9803 ปีที่แล้ว +15

    Negombo තමයි සුපිරි car තියෙන්නෙ ❤❤

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Owww godak Honda cars thiyenawa Colombo tharam na EunAta Aththatama patta Negambo

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +4

    මගෙ Crush eka.😋 පට්ටම වන්ඩියක්.ආසා හිතෙනවා.😘💙 Thank you Nipul bro.දැනට තියෙන සුපිරිම,පට්ටම review එකක් No1. තිබ්බ පිස්සුව තව වැඩි වුනා මේක බලලා.ජයවේවා.🙏

  • @nipunmadusanka4584
    @nipunmadusanka4584 ปีที่แล้ว +5

    හම්මෝ ඒකේ grill එක අප්පා....
    ... දඩ සයිස් නේ 😮😮

  • @මව්බිමශ්රීලංකා
    @මව්බිමශ්රීලංකා ปีที่แล้ว +5

    Next time we want a video of the 2016 Lexus LX 600h SUV (Land Cruiser Sahara's Luxury Sibling)

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa ปีที่แล้ว +3

    Lokka oya lassanata present karanawa🌚❤️ Perfect....😊

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Jaya wevaa thank you very much

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara ปีที่แล้ว +2

    Lexus යුරෝපා Market එකට Design කරන තියෙන හින්දා නිසා තමයි ජපන් වාහනයක් වුනත් Wiper, Signal light Control යුරෝප් විදියට තියෙන්නේ..
    මසාජ් ෂීට් වගේ Luxury වාහනයක මූලිකවම තියෙන්න ඕන හැම දෙයක්ම වගේ තියෙනවා..
    සමහර High Class BMW, Benz වල නැති options මේකේ තියෙනවා..

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว +1

      Mercedes-Benz luxury වලට කිට්ටු වෙන්න මේවට බෑ😂

    • @adithyapriyanka1861
      @adithyapriyanka1861 ปีที่แล้ว

      @@BOSS_30 සත්‍යට මූන දීපං බං 😂😂

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว

      @@adithyapriyanka1861 සත්‍ය තමයි බන් 🤣 ambient lighting වත් නැති lexus කොහෙද Mercedes-Benz අහලකින්වත් තියන්නෙ🤣

  • @driftinghomies
    @driftinghomies ปีที่แล้ว +3

    Thank you brother
    මං ඉල්ලලා මාස දෙකයි ගියේ...
    Lot of value 🪄🎖️💜

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Thank you baluwata malli Jaya wevaa

    • @driftinghomies
      @driftinghomies ปีที่แล้ว

      ​@@NipulWithCarslexus lx 570 suv kipayama lankawe thiyenawa
      Ikkmaninma ekath balaporoththu wenawa❤

  • @tharindulakshan7228
    @tharindulakshan7228 ปีที่แล้ว +4

    අයියා toyota crown 2010 car එකේ review එකක් ඕනි 🥰

  • @ThiranjayaSamudika-ki9yn
    @ThiranjayaSamudika-ki9yn ปีที่แล้ว +38

    අයියේ ලොකේ තියෙන සැපම වාහන හැම එකක් වගේම ලන්කාවේ එකක් හරි තියෙනේ , suv ගත්තාම range rover sv autobiography ත් තියෙනවා , ඇයි benz maybach gls 600 වගේ වාහනයක් ලන්කාවේ නැත්තේ , maybach කාරැත් තියෙනේ 😢

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +9

      Maybach GLS Benz ne 😝 Range Rover kiwaama nama lokui barai expensive

    • @ThiranjayaSamudika-ki9yn
      @ThiranjayaSamudika-ki9yn ปีที่แล้ว +2

      @@NipulWithCars එතකොට maybach gls 600 එකට වඩා range rover එක expensive ද 😶

    • @ThiranjayaSamudika-ki9yn
      @ThiranjayaSamudika-ki9yn ปีที่แล้ว +2

      @@NipulWithCars range rover lwb එකට වඩා maybach gls 600 එක size එකෙන් ලොකුයිනේද

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +3

      @@ThiranjayaSamudika-ki9yn SV eka ganan wadi. Size ekanam Ehema Hariyatama kiyanna mama danne na habai dekama Ekama class eke thiyenne

    • @ThiranjayaSamudika-ki9yn
      @ThiranjayaSamudika-ki9yn ปีที่แล้ว +1

      @@NipulWithCars හරි අයියේ thank you ❤️

  • @LC78BinulaSamarakoonNikonUser
    @LC78BinulaSamarakoonNikonUser ปีที่แล้ว +4

    most of the SriLanakans think Japanese means LOW END , great video in Sinhala to let the public know about what LEXUS is . Best Of Luck Nipul Ayya

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Thanks for watching Binula. Appreciate it

  • @Thenuja2009
    @Thenuja2009 ปีที่แล้ว +2

    Man we just have a LS600hL
    It'z just so comfy it makes me sleep when I just keep my head on the headrest
    thanks to Eiji Toyoda who is now long dead, all of the people in the world can define what luxury is with Lexus

  • @ajithmuthunayaka5161
    @ajithmuthunayaka5161 ปีที่แล้ว +2

    මගෙ ලග තියෙනවා land cruser 2 lexus LS500h 2range rover 1 benz 2 lexus LX600h SUV 3 ක් තියෙනවා

    • @cmax3479
      @cmax3479 ปีที่แล้ว +1

      ලංකාවේ ද?

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Niyamai..

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Na lanakwe wenna ba lankawe LX600h na 570 witharai thiyenne

  • @doubless1377
    @doubless1377 ปีที่แล้ว +1

    අපේ අනුර මහතාගෙ කාර් එක. අපේ ල්ගම කට්ටිය තමා ඉතිං ❤❤

  • @boog3y
    @boog3y ปีที่แล้ว +2

    "this is the greatest car i ever driven "
    _jeremy clarkson aiiya_
    LFA ekakuth hoyagamu review karanna..xd

  • @pansindujayasundara697
    @pansindujayasundara697 ปีที่แล้ว +6

    Awesome review as always brother❤❤,Can you do Lexus LX review?

  • @dinukchathuranga2953
    @dinukchathuranga2953 ปีที่แล้ว +6

    Amazing ayya ❤❤ much love 🎉

  • @tharusaraekzith607
    @tharusaraekzith607 ปีที่แล้ว +7

    මන් මුල ඉඳලම ඉල්ලපු භාන්ඩෙ...👼🔥

  • @hashair7819
    @hashair7819 หลายเดือนก่อน +1

    3500 V6 පට්ට පවර් එකක් ඇත්තෙ මේකෙ විදින්න පුලුවන් ඇති...❤

    • @NipulWithCars
      @NipulWithCars  หลายเดือนก่อน

      Barath ekka lesi na Habai hitganne nathi widihata yanawa hybrid power ekath ekkama

  • @chandumarathnayaka8858
    @chandumarathnayaka8858 ปีที่แล้ว +7

    Supersonic eke car ekane❤ mn nm onatharam dakala thiyenawa❤supiri car ekak❤

  • @gradewicelk6699
    @gradewicelk6699 ปีที่แล้ว +2

    Me channel eke video ai mechcharm qulity ❤❤😊

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Ahaha oyala wage best community ekak inna nisa saha mage team eka patta kattak kana nisa

  • @yasindusararuvishan6523
    @yasindusararuvishan6523 ปีที่แล้ว +2

    Ada godak sathutuy Lexus Wala aluth review ekak niyamay ayya Lexus LX 570/600 mehe nedda thiyanawanan ewath review karanna😊❤

  • @mapkumara2121
    @mapkumara2121 10 หลายเดือนก่อน +2

    මේ කාර් එක සුපිරි

  • @sllivebeat
    @sllivebeat ปีที่แล้ว +1

    මෙච්චර ඔප්ශන් තියන වාහනයක් දැක්කමයි🥺 , බෙන්ස් වල උනත් එකක් තිබ්බොත් එකක් නෑ 🥲

  • @lakithpunsara9680
    @lakithpunsara9680 ปีที่แล้ว +4

    Lexus eka nm ptta😮😮😮😊.meke price ekth ekk bluwama marama features tikk thiynne

  • @R1R1R511
    @R1R1R511 ปีที่แล้ว +1

    සුපිරිම video එකක් අයියා 👌

  • @LasinthaDilshann
    @LasinthaDilshann ปีที่แล้ว

    ඔයාගෙ රිවීව් බලන හැම වෙලාවකම හිතට එන දේ : "ආහ් ඒකත් ලංකාවෙ තීනවද ?"
    ❤❤❤

  • @iroshamaldeniya3363
    @iroshamaldeniya3363 ปีที่แล้ว +2

    Superb review 👍🔥 Nipul Aiya next level 🎉 Keep it up Jaya wewa ❤
    පොඩි දෙයක් දැනගන්න අහන්නෙ ඔයා මේ video ekedi compare karaddi හැම වෙලේම Mercedes, BMW gana kiyanne Audi thiyenne me dekata pahalinda 🤔☺️

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +2

      Samanyen Benz bmw ne Kattiya Luxury kiyanne audith Ehema thamai

    • @stefs2116
      @stefs2116 ปีที่แล้ว +1

      BMW luxury ට wada performance , sporty look එක ගැන හිතන්නෙ

    • @stefs2116
      @stefs2116 ปีที่แล้ว +1

      අනිත් එක Mercedes Benz ට වඩා Mercedes Maybach luxury

  • @Yenuka_K
    @Yenuka_K ปีที่แล้ว +1

    3:00 Legends are coming from the back (Mercedes Benz) 😅

  • @IshanSachira
    @IshanSachira ปีที่แล้ว +1

    ලංකවේ high spec Maybach නෑනේ bro. එක්කො ලංකාවේ conversion කරල. නැත්තන් low budget Maybach එක්ක මේක එක්ක සසදන්න බැනේ.

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Lankwwe highest spec maybach thiyenawa mama karapu maybach review eka balanna

  • @oshanroshana5358
    @oshanroshana5358 ปีที่แล้ว +3

    my favourite car thanks brother ❤

  • @tharindubandara2163
    @tharindubandara2163 ปีที่แล้ว +2

    Lambo ekata passe hri meka dunna eka gena godak sathutui.....💙

  • @Motivation-dt9ii
    @Motivation-dt9ii 9 หลายเดือนก่อน +1

    Lexus lfa එකනම් cupiriyak🔥

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here ปีที่แล้ว +1

    Review Toyota crown

  • @Wander-lust-
    @Wander-lust- ปีที่แล้ว +1

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කාර් ❤

  • @ranodrasanjana8749
    @ranodrasanjana8749 ปีที่แล้ว

    Wow aiyee ikmanata video ek awilla...patta aiyeee wish u all the best nipul aiye❤

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y 6 หลายเดือนก่อน +1

    අම්මෝ යකෝ ලංකාවේ මේකත් තියෙනවා....😮 මම හිතුවෙ ලංකාවේ LX500h නෑ කියල 😂. ❤❤❤❤❤❤❤❤

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน

      Meka LS500h LX500h thiyenawa

  • @nimeshkaravilagala5574
    @nimeshkaravilagala5574 ปีที่แล้ว +1

    Patta අයියේ සුපිරි 😋😋😋😚😚😚😊😊😊

  • @oshansl4064
    @oshansl4064 ปีที่แล้ว +1

    Drag race video akak karamuda 😉❤

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Echcharai Adu Dn 😂

    • @oshansl4064
      @oshansl4064 ปีที่แล้ว +1

      @@NipulWithCars hee 😅

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka ปีที่แล้ว +1

    Lexus 💥💥niyami niyamai nipul aiye 💥💥

  • @express6468
    @express6468 ปีที่แล้ว +1

    7.5 million කියන්නේ වැඩී නේද ගොඩක්.? Benz, bmw වල flagship model එකක් ගන්න පුලුවන්නේ ඊටත් වඩා අඩුවෙන්. German technology එක්ක. ඕකේ dashboard එක එහෙම benz වලින් කොපි කරලා වගේ එකක් පේනවා.

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว +1

      Benz වල 2013 version වල තිබ්බ විදිහෙ features මේකෙ 2018 version එකේ ඇවිත් තියෙන්නෙ.

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Benz wala flagship model eka maybach, bmw wala flagship model eka 7 series. Maybach ekak 75 mil walata ganna ba Dn market eke, 740Le normal 2L engine ekak thiyena good spec ekak ganna puluwn Habai top spec M7 or 7 series Loku engine thiyena ewa ganna ba

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว

      @@NipulWithCars M7 kiyala ekak nane M760i / M760Li ne enne (awe) v12 engine ekak ekka dn ekath discontinue krla🙂

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      @@BOSS_30 lankwe nathi eka nemei Methana point eka. Palaweni comment eke price eka gana katha kare Ethakota price point vise gannakota komada kiuala thamai mama katha kale

    • @express6468
      @express6468 ปีที่แล้ว

      @@NipulWithCars benz වල maybach එකම නෙමේ. නෝමල් S class කියන්නෙත් flagship model එකක්නේ කොහොමත්. ඉතින් s class එකක් ගන්න පුලුවන්නේ ඕකට වඩා අඩුවට. Bmw 7 series එකත් ගන්න පුලුවන්. Performance spec එක ගැන බැලුවම ගන්න අමාරු තමා. මන් කියන්නේ luxury අතින් ගත්තම පුලුවන් lexus එකේ මිලෙන් බාගෙකට අඩුවෙන් ගන්න. අනිත් එක ලංකාව වගේ රටක කොහොමත් සැපට යන්න ගන්න වාහන වල performance වලට වැඩිය මුදල් වැය කරන්නේ නෑ කව්රුත්. එහෙමත් කෙනෙක් ඇරෙන්න. අනිත් එක තමා මේ සේරටම මුල ඉතින් ලංකාවේ tax system එක තමා. නැත්තම් ඔයවගේ වාහන ලංකාවේ හැම තැනම පිරිලා මෙලහකට. ඉස්සර පරන වාහන උනත් පේනවනේ v6 engine තියන වාහන ලංකාවේ තියෙන්නේ 🙂🙂

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +2

    Normal LS 500 එකක්, මෛත්‍රීපාල සිරිසේන ට තිබ්බා නේද

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      LS600 ekak

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 ปีที่แล้ว

      ​@@NipulWithCars , Rolls royce phantom mansory , Rolls royce spectre කොහොමද ?. ලංකාවෙත් ටිකක් අලුත් rolls royce dawn එකක් තියෙනවා දැක්කා ළගදී

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 ปีที่แล้ว

      ​@@moushqaragalaxy3360 RR phantom ලංකාවෙ නෑ RR spectre 2024දි එන rolls royce electric car එකක් ,, , ලංකාවෙ තියෙන්නෙ RR ghost wraith , dawan කියන model විතරයි

  • @hashara_hashan_546.
    @hashara_hashan_546. ปีที่แล้ว +5

    Lexus kiyanne pissuwak thama 😍

  • @nimsarajayasinghe6301
    @nimsarajayasinghe6301 ปีที่แล้ว +1

    මේකෙ engine එක උඩ කාසියක් තියල start කරල බැලුවෙ නෑනේ 😢💔

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Watenne na ithin hybrid ne engine eka start wenne naane

  • @yasithadilshanforza
    @yasithadilshanforza ปีที่แล้ว +1

    ilagata DFSK 580 2020 review ekak oni please

  • @yovindumethsuka2814
    @yovindumethsuka2814 ปีที่แล้ว +2

    BMW 740le vs Lexus LS500h
    eken hama athinma hoda mkkd ayye

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Comfort nam Lexus technology and performance bmw

    • @yovindumethsuka2814
      @yovindumethsuka2814 ปีที่แล้ว +1

      @@NipulWithCars ❤️‍🩹

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 ปีที่แล้ว

    Lexus Lx 600 2023 සුපිරියක්...❤❤🥲

  • @janugajayawardane8593
    @janugajayawardane8593 ปีที่แล้ว +4

    Ade maru❤️.maybach eke video ek bll iwara una withatarai❤

  • @pathumcamaraderie
    @pathumcamaraderie ปีที่แล้ว +1

    අදත් ඉතින් කියන්න දෙයක් නෑ 😁❤️

  • @yasindusararuvishan6523
    @yasindusararuvishan6523 15 วันที่ผ่านมา

    Lexus lx review ekak karannako😊

  • @MADHUSANKA123
    @MADHUSANKA123 ปีที่แล้ว +2

    Porsche panamera එක ඕ....න ❤

  • @yasas5434
    @yasas5434 ปีที่แล้ว

    Japanese ambassador ටත් තියෙන්නෙ LS500h එකක් ❤

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Ooo Eka mama meh video eka karala Passe awe

  • @hirushaathukorala4122
    @hirushaathukorala4122 ปีที่แล้ว

    Superb video. One of the most luxurious brand in the world. Really great than benz and BMW.

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Arguably yes

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว +1

      Maybach and Rolls royce :- laughing 😂

  • @SaumyaLasan-p9b
    @SaumyaLasan-p9b ปีที่แล้ว +1

    Superb review 💯

  • @vikasithasankalpa2876
    @vikasithasankalpa2876 ปีที่แล้ว

    Good Reviews Dr .

  • @BhanujaKenula-or6ur
    @BhanujaKenula-or6ur ปีที่แล้ว

    Meka car reviews karana supirima channal aka

  • @dilanjanfernando
    @dilanjanfernando ปีที่แล้ว

    Lc500 එකේ Review එකක් ඕනේ

  • @chanuljayath456
    @chanuljayath456 ปีที่แล้ว +1

    Bro LX 570 eke review ekak denna puluwnda❤🎉

  • @ranasingheranasinghe5044
    @ranasingheranasinghe5044 8 หลายเดือนก่อน +1

    Aiya
    Is this infortaintment system touchable or not?

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      No it’s not it’s guided by the track pad as shown in the video

  • @akeshdenuwanjana701
    @akeshdenuwanjana701 ปีที่แล้ว

    supra mk4 review ekak one

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Asai Koheda ithin try ekak demu

  • @petergazarek9466
    @petergazarek9466 ปีที่แล้ว

    LEXUS 👌🏻❤️👍🏻 FIRST CLASS QUALITY

  • @lasindugayashana4184
    @lasindugayashana4184 ปีที่แล้ว

    mmmm.....lexus🥰❤️එයැයිගේ ලස්සන...........🥺🥰❤️

  • @YaMsiRuu
    @YaMsiRuu ปีที่แล้ว +1

    GG ❤️
    RR Ghost eke video ekk ikmnt one 💀

  • @lahirusandaruwan2089
    @lahirusandaruwan2089 ปีที่แล้ว +1

    Lexus car එක ගහන්නෙ කොහෙද?

  • @geethnadeesha5034
    @geethnadeesha5034 ปีที่แล้ว +1

    සුපිරී ❤️😏

  • @viduravishalsathsaravidura4199
    @viduravishalsathsaravidura4199 ปีที่แล้ว +1

    Supiriak thama ayyee dan oyaaa nammm

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Haha api ahinsaka normal Minissu komlo

  • @sasiruworksofficial9657
    @sasiruworksofficial9657 ปีที่แล้ว

    do a review on the all new mg4

  • @hashara_hashan_546.
    @hashara_hashan_546. ปีที่แล้ว +2

    Onna damma gaman awa ❤️

  • @AntaJAPAN
    @AntaJAPAN ปีที่แล้ว

    Lexus kiynne pissuwak
    Mn padinnet Lexus ekak ❤️❤️❤️🇱🇰🇯🇵

  • @sehanudara6807
    @sehanudara6807 10 หลายเดือนก่อน +1

    Lexus nx300h mekada wada hoda da

    • @NipulWithCars
      @NipulWithCars  10 หลายเดือนก่อน

      Naa Meya flagship sedan araya crossover

  • @gayanperera2218
    @gayanperera2218 ปีที่แล้ว

    Okkoma hodai lankawe Lexus padina ayagen aftermarket maintenance & services running repairs gana ahala balannako. Toyota company ekenwath api balaporoththu wena mattame sewayak labenne na. Lankawe company namata witharai. Car eka 👌.

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      😢 ekanam echchara honda news ekak nemei

  • @janakapradeep7143
    @janakapradeep7143 ปีที่แล้ว

    ගේමු ගේමු ❤️

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +2

    Toyota Century V12 එක ලංකාවේ නැ නේද?

    • @pathumcamaraderie
      @pathumcamaraderie ปีที่แล้ว

      නෑ බන් ☹️

    • @teampatrol61
      @teampatrol61 ปีที่แล้ว

      @@pathumcamaraderie මම මාරම ආස Car එකක් බං

    • @teampatrol61
      @teampatrol61 ปีที่แล้ว +1

      @@pathumcamaraderie මම මාරම ආස Car එකක් බං

    • @pathumcamaraderie
      @pathumcamaraderie ปีที่แล้ว

      @@teampatrol61 ඔව් බන්.සැපම ජපන් කාර් එකක් 🙂

    • @teampatrol61
      @teampatrol61 ปีที่แล้ว +1

      @@pathumcamaraderie ekenma

  • @dinidumaduranga6814
    @dinidumaduranga6814 ปีที่แล้ว

    Video aka digaawadii unath asawann baluwaaa❤

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Options Echcharata wadi Ekai echchara diga

  • @sudarshanifernandopulle7620
    @sudarshanifernandopulle7620 ปีที่แล้ว

    අපේ ගමේ ❤😊

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 ปีที่แล้ว

    Ammo pissu hadenawa supiriyak thamai❤️👌

  • @ChamikaSandaruwan-tz8bp
    @ChamikaSandaruwan-tz8bp ปีที่แล้ว +1

    Japanese kiyala kiyannawath ba.

  • @sudharadilshan9605
    @sudharadilshan9605 ปีที่แล้ว +1

    ඉල්ලුමට සැපයුම ❤️❤️❤️❤️❤️

  • @nimsarajayasinghe6301
    @nimsarajayasinghe6301 ปีที่แล้ว +1

    Maybach එකේද මේකෙද සැප වැඩිම 🤔❤

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Meka maybach tharam Ara Luxury paththata naane Habai comfort gaththoth nam aththatama Meka patta Pissu hadenawa

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว +1

      Maybach එකෙන්ම

  • @nadithdinsara
    @nadithdinsara ปีที่แล้ว +1

    අයියගේ channel එකේ තවමත් reviw නොකළ review කළ යුතු වාහන :-
    Land Cruiser v8
    Land Cruiser prado
    Nissan petrol
    Nissan navara
    Mistubishi montero
    Montero sport
    Defender
    Jeep wrangler
    තව කට්ටියගේ suggestions මොනවද 😊

    • @keshanasachithra6003
      @keshanasachithra6003 ปีที่แล้ว +1

      Lexus lc500 lc500h rcf is500

    • @dilakshavishva9849
      @dilakshavishva9849 ปีที่แล้ว +1

      Nissan Teana

    • @pathumcamaraderie
      @pathumcamaraderie ปีที่แล้ว +1

      Rolls royce ghost 😁👍

    • @keshanasachithra6003
      @keshanasachithra6003 ปีที่แล้ว +1

      @@pathumcamaraderie oya ekkktwth lgt enn beri toyota century ek❤krumet lnkawe ne

    • @pathumcamaraderie
      @pathumcamaraderie ปีที่แล้ว +1

      @@keshanasachithra6003 ඔව් ඒකත් මාත් ආසම high luxury vehicle එකක් තමා 😊.ඒත් rolls royce වල පිටින් පේනවට වඩා සැපක් තියෙනවා.නැත්නම් ඒක එච්චර exprensive වෙන්නෙ නෑ නෙ bro 😁👍

  • @AkashMatheesha.
    @AkashMatheesha. ปีที่แล้ว +1

    Pattaa ayyeee❤❤❤

  • @yxxa812
    @yxxa812 ปีที่แล้ว +1

    Aiye 2022 Ls500h ekakuth lankwe thiye ned?? Toyota official Yt channel eke vdo ekk thiyee

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Ow.. mama meh video eka karana kale eka thibbe na 😅 Komath eka mechchara spec ekak na

    • @yxxa812
      @yxxa812 ปีที่แล้ว +2

      @@NipulWithCars ee kiynne aiya meka krl godak kldd🥲😮

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      @@yxxa812 auruddak withara hehe

    • @yxxa812
      @yxxa812 ปีที่แล้ว +1

      @@NipulWithCars ammoo echcrkal 😮

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      @@yxxa812 mn Dn Baluwa last year October karala thiyenne hehe hithagannako mage stock eka 😉 rata wahuwath videos Enawa

  • @Salt_and_pepper1
    @Salt_and_pepper1 ปีที่แล้ว

    Math dakala thiyena wahana walin hoda wahanayak mage type eke ekak. ganna hithan inne kohoma Hari ❤

  • @boog3y
    @boog3y ปีที่แล้ว +2

    thanks for the review.... dan kohoma hari toyota century ekak hoyamu.. xd

  • @semigarage14
    @semigarage14 ปีที่แล้ว

    *_Ammor ayyeh mn mechchara kal hithn hitiyeh maybach thama sapama kiyala bln giyama meka eetath wada samaineh, ammor meh car eka mawa piccu wattuwa mawa rath wela thiyenneh ayyeh meka balala, aththamai meka nam supiri_ * 🥵🤩😍

  • @asbpowertech2662
    @asbpowertech2662 ปีที่แล้ว +2

    Wow 🔥🔥🔥

  • @ashk-ky9nx
    @ashk-ky9nx ปีที่แล้ว

    Number plate එකේ V P කියල ගහල එන්නෙ කොහෙද ?

  • @thevidstudio25
    @thevidstudio25 ปีที่แล้ว

    Aiye BMW 530i ekaka review ekak karannako

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      F10 da? Api F10 520D eke video ekak kara Riyasewana channel Eken, Meke M5 eka kara.. balanna 👍

  • @tharusaraekzith607
    @tharusaraekzith607 ปีที่แล้ว

    Excitingly...😫💗

  • @ranasingheranasinghe5044
    @ranasingheranasinghe5044 8 หลายเดือนก่อน +1

    Electric memory seats rear seats vala koheda thiyenne?

  • @beautifulasia6254
    @beautifulasia6254 ปีที่แล้ว +1

    මේක price කොහොමද

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Description eke dala thiyenawa

  • @sampathbandara7659
    @sampathbandara7659 ปีที่แล้ว

    Ayye oya gammatama RR ekak karanam maru