ගවුමක් පැය 1 /2න් මසමු./ How to cut & sew a shift frock for all
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිලිගන්නවා. අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඔීනෑම කෙනෙකුට ඔීනෑම තැනකට ගැලපෙන සැහැල්ලු ඇඳුමක් මසා නිම කරගන්නා ආකාරයිය.
මේ වීඩියෝ එක බලලා ඔයාලට අපැහැදිලි තැනක් හෝ දැනගතයුතු දෙයක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න.
Hey guys!
Let’s look at How to cut & sew a frock step by step.
Cheeers!!!
01.ඇඳුමක් මැසීමට අවශ්‍ය මූලික මිනුම් ගන්නේ කෙසේද? | How to take body measurements for women? - • ඇඳුමක් මැසීමට අවශ්‍ය ම...
02.ඇඳුම් මැසීමේ දී දැනගතයුතු මූලික කරුණු | Basics in Sewing - • ඇඳුම් මැසීමේ දී දැනගතය...
03. සරලව කුර්තා බ්ලවුසයක් සකසා කපා මසමු | How to cut & sew a Kurtha - • සරලව කුර්තා බ්ලවුසයක් ...
04. කරුවේ රැළිවිම් නැතිව එලිෆන්ට් පැන්ට් 01ක් සකසා මසමු (වි. 20ක් තුළ/ How to sew an Elephant Pant - www.youtube.co....
05. සියළුම බයස් ගැටළු විසඳමු /how to create & attach bias strips to outfits • පයිපින් නිර්මාණය, පයිප...
06. පුංචි දියණියකට පීටර් පෑන් කොලරය සහිත ගවුමක් / how to create & Sew a Peter Pan Collar for a frock - www.youtube.co....
07. අත් මෝස්තර 05ක් (පෆ් අත,කවුල් අත ඇතුළු) හරියට ඉගෙන ගමු| How to cut & attach five sleeves pattern. - • අත් මෝස්තර 05ක් (පෆ් අ...
08.ෆේස් මාස්ක් එකක් ක්‍රම 02ට මහමු.(විනාඩි 2) /How to cut & Sew Face Masks step by step. • ෆේස් මාස්ක් එකක් ක්‍රම...
09.එක මිම්මෙන් ඉලාස්ටිය සහිත Night dress 01ක් මහමු./ How to cut & Sew an Elastic Night Dress./ • එක මිම්මෙන් ඉලාස්ටිය ස...
10.අත් ආවරණ යුගලක් (a pair of gloves) ගෙදරදීම සකසමු.(විනාඩි 05න්) / How to make a pair of gloves. • අත් ආවරණ යුගලක් (a pai...
11.විනාඩියෙන් ෆේස් මාස්ක් එකක් 01ක් ගෙදරදීම හදාගමු./How to make a Face Mask at home step by step. • විනාඩියෙන් ෆේස් මාස්ක්...
--------------------------------------------------------------------------
Music - Title: By The Croft by Joakim Karud Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0 creativecommon.... Genre and Mood: Dance & Electronic + Inspirational
By The Croft by Joakim Karud / joakimkarud Music promoted by Audio Library • By The Croft - Joakim ... 🎧 Available on: SoundCloud: bit.ly/SoundCl... Bandcamp: joakimkarud.ba....
Pop Music: bit.ly/pop-musi... Hip Hop & Rap Music: bit.ly/hip-hop-... Dance & Electronic Music: bit.ly/dance-el... More playlists: bit.ly/audiolib....
Thank u soo much miss..man dakapu harima pahadili vedio aka thamai missge vedio..digatama me wage vedio danna miss..godak pinsidda wenawa ❤️
Comment ekata bohoma sthuthi🙂
ඇත්තටම ගොඩක් ලස්සන යි බලාගෙන ඉන්න අහාගෙන ඉන්න ආස හිතෙනවා මමත් හරිම අසයි තනිවම ගවුමක් කපලා මහාන්න අනෙ එත් තෙරෙන්නෙ නැතිව හිටියෙ කියලා දෙන්න කවුරැවත් නැ රට ඉන්න නිසා එත් මෙ විඩියො එක දැකිකම ගොඩක් සතුටු හිතුනා හරියන්න හරි වරදින්න හරි තනිවම කපලා මහන්න අසයි බොහෙම ස්තුති මිස් හැමදාමත් ලස්සන විඩියො ගෙන්න අපි වෙනුවෙන් බුදු සරනයි
ඔයාගේ ප්‍රතිචාරයට බොහෝම ස්තුතියි. සතුටුයි ඒ ගැන.තනියම මහන්න.ගැටළුවක් ආවොත් අහන්න.🙂
ඔයා කියල දෙන ව්දිය පැහැදිලි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ
ඔයා නම් හැමදේම හොදටට පැහැදිලි කරනවා....මේ විදියටම කරගෙන යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ..
ස්තුතියි 🙂
හරිම ලස්සනයි සරලයි බොහොම ස්තූතියි ඔබට.දෙවි පිහිටයි
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන 🙂🙂
සරලයි .හරිම පැහැදිලි ...ගොඩක් වටිනවා ..💐💐💐
ස්තුතියි 🙂
Man mahuwa Meka....harima lassanata awa....man tawat pattern kipayakatama mahuwa....harima lesiyena mahanna puluwan.... thank you so much
Sthuthi Obe prathicharayata.Sathutui e gana🙂
ගොඩක් ස්තුති මිස් ❤️❤️❤️
ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ
Misge videos harima clear.thank yo so much.eth mam balagena hitiye saree jacket ekak karai kiyala.niwaduwa iwara wenna kalin ikmanin karannako please.
හරිම පැහැදිලියි සරලයි...♥️
ස්තුති ඔයාට 🙂
Superb teaching. thank u very much
You are welcome🙂
Thanks , God bless you! Miss 🌹🌹🌹❤
Niyamai mis oyage class eka .man mahanna danna nathi kenak kawadawath adumak mahala na eth me dawas wala kammali nisa adumak mahanna hithila youteub eka baluwa oya piyawara kiyala dana vidihata man kapala mahuwa kurtha ekak mara lassanata awa .thank you
හරිම සතුටුයි ඒ ගැන. දිගටම මහන්න. මොනවාහරි ගැටළුවක් තියෙනවනම් අහන්න. බොහොම ස්තුතියි Comment එකට🙂
මේ ගවුම pregnant කෙනෙක්ට අදින්න පුලුවන්ද මිස්?
No any doubt in your videos. Very clear and pleasant.. thank you so much.
Glad you like them!🙂
Godak sthuthiy mis new frock desing tikak krannako den kale adina budu saranay api digatama innawa oya ekka oyage video serama mn beluwa..
Well understand.Thank u so much.theruwan saranai.
Thanks for ur comment 🙂
Thawa gawum design tikak kiyala dennako mis. Harima pahadili kiyala denawa.
ස්තුතියි ඔබට
sakkuwa khmda mahuwe phadili ne .....ne..
Godakma hoda godakma pahadili. Anith vidieos ahemath man baluwa. Me wage hodata pahediliwa lassanata kiyala dana akama kena oya miss. Mata podi gataluwak thiyenawa. Samahara adun wala pitipasa paluwa ediripasata wada urahisen udata gannawa neda. A mona wage adun walada miss.
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.සතුටුයුි ඒ ගැන. සාමාන්‍ය ඇඳුම්වල ඉදිරිපස පළුවට වඩා පිටුපස පළුව අඟල් 1.5ක් උස්සනවා. විශේෂ අවස්ථාවල දි එහෙම කරන්නේ නැ.. උද්‍රහරණයක් විදිහට බොට්ටු කර දාන ගවුම් වලට, ඉදිරියේ දි ඒ ගැන තවත් පැහැදිලි කරන්නම්
Thnk u miss shirt coller eka dala gaumak mahannath kiyala dennako
Krata paesen alluwata passe ayth pahala watiya adumata allanna onada
sahallu redi walanam allana eka hodai andumata.gana redi wlanam andumata alluwe nathi wnata qk na.eth pesime yata wadtiya mahala andumata hangi masmen allana eka thama wada hoda. andume hoda nimawakata
ගොඩාක් පැහැදිලි
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂
Tnx miss godak watinawa
Oya hodata kiyala denawa.a unata igena ganna ayata therenna tikak himita kiyanna
Mis pragnet gaumk mahana widiyath kiyadennavpuluwanda?
idiriyedi Kiyala dennam.🙂
Excellent job
මිස් මං මේ ගවුම මැහුවා... හරිම ලස්සනට ආවා.. මිස් මට කියන්න ඇගෙ ගානටම වගේ සිප් එකකුත් දාල මෙම ගවුම මහනවනම් කරන්න ඕන වෙනස්කම් මොනවාද කියලා ( ඒ ලයින් ගවුම මහන්නෙ මෙම විදියටමද)
මම මුලික බ්ලවුසය ගැන කරපු වීඩීයෝව බලන්න. එකේ බැලුවම ඔයාට ඒ ලයින් ගවුම මහන්න අදහසක් එවී. මම ඉක්මනින්ම ඒ ලයින් ගවුම කියලා දෙන්නම්.ඇඟේ ගානටම මහනවනම් අඟලක් වගේ මැහුම් වාසි තිබ්බම ප්‍රමාණවත්. මහද්දි අඟල් භාගේට මහන් යන්න.භාගයක් බුරුල තියලා.අපහැදිලි නම් නැවතත් අහන්න.th-cam.com/video/ujYLBHGzA88/w-d-xo.html🙂 ස්තුතියි ඔබට
@@apemahumpanthiya thank you miss,☺️☺️
Godak hodata kiyala denawa ,,thnkz ❤️
ස්තුතියි ඔයාට 🙂
I like your method miss ....Thank you
Harima pahadiliiiii
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන 🙂🙂
Mis kiyala dena dewal hodata therena nisa princess line gaumath kiyala denna
Thank you miss mata sckert patern tikak kiyala denawada
Princess line frock ekk mhnna kiyla dennko akke.
Thanks. ❤❤❤❤
Mis...Mn frock ekak mahuwa. Fit on eke papuwa hriyen tikak loose una..ethakota eka shape karanne kohomda???
Uda indan papuwa pahalata wenakan oyata adu kraganna one prmanayat hadeta anshaya depasa mahanna.. ange hadayata mahaganna.apahadilinam nawathath ahanna🙂
Okk mis Dan theruna.. hira wei kiyala mimma tikak loose ekta gatta...Thank you mis for your reply 😊😊😊
Lassanai.
Thank you so much..
You're most welcome
Super 👍👍👍👍👍👍
Mahum vasi thiyanne nadda?
thiyala thiyenne
Ragal usa ganne kohomada
රැගල් උස කියන්නේ අපේ අත්කට අඳින උස. ඒක විවිධ ක්‍රමවලට ගන්න පුළුවන්.උරහිස 2න් බෙදලා 1/2ක් එකතු කර මිම්ම තමයි රැගල් උස කියලා ගන්නේ. පහල වීඩීයොව බලන්න.අදහසක් ගන්න පුළුවන් වේවි.අපහැදිලිනම් නැවතත් අහන්න 🙂th-cam.com/video/tyCh3aRa8NU/w-d-xo.html
Akke pregnet gaumai mahanna kiya දෙන්න
Thanks miss.
Thank you miss
Oya hodata basic level eke inna kenekge idala therena widihata explain karanawa saha logic ekak athuwa deyak karana hati kiyala denawa
Me vedio eke witharak newei anekuth vedios walath ehemai
Thank you Miss again
And punchi suggests ekak thawath frocks pattern tikak & skirt pattern tikak karana vidihe kiyala dena vedios tikak karala daanna
Man kamathi princess line frock ekak flert skirt mahana hati danaganna
Mokada man nursery level eke hitapu kenek oyage vedios balala thamai mahanna igana gatthe
Please meka punchi request ekak
Aniwaryenma idiriedi kiyala dennamko🙂 Bohoma sthuthi oyage comment ekata. sathutui e gana
බොත්තම් කාසයක් මහන විදිහ කියල දෙන්න මිස්..
Miss dat dala mahanna gaumak kiyala dennako plz.
Miss, oya gaththa redi wargaya danaganna puluwanda?
Man linen reddak pawichchi kare..🙂
Miss ලස්සන crossover gawmak මහන ආකාරය කියලා දෙනවද .....
අනිවාර්යෙන්ම කියලා දෙන්නම් 🙂
Miss A line gowmak mhanna kyla dennko
මටත් ඕනී
Miss pregnant dress me gamanma mahaganna puluwanda
puluwan.. me akarayata poddak lokuwata mahaganna 🙂
Great work....thank you...ath warga saha collar warga mahana vidiya kiyala denna...
Ath warga video ekakin kiyala dunna.. peter pan color ekathkiyala dunna..thawa e sambandawa idiriyedi videos dannamko 🙂
Thanks you 🌹
Welcome 😊
Miss pinsiddawewa mama mahala baluwa harima lassanai miss thawa akak Danna b. S
Wow
Mis meka mhaddi 60 palalinma gnna onada 36 ho 45 wage redi gnna brida
na.puluwan. kamathi redi wargayak ganna puluwan. ehema ganwanm ara man kiuwa akarayata palala iy usa gananaya karala awashya redi pramanaya ganna.
@@apemahumpanthiya hm hodai mis. Mis mahana mashin wargaya mokakda kiynnko
Thanks akke
Aney duwa mata ragal usa ganna hati kiyala denna, Mata eka hari confuse. Pl
Ragal usa kiyanne athkata andina usa.apita athkata usa andinna wiwida krama thiyenwa.apita onenam kelinma ape athkata wata mnala deken bedalath lakunu karanna puluwan.iita wada lesi ape urahisa mimma asurin athkata wata hadaganna eka. ithn ape urahisa dekata bedala angal 1/2k ekathu karana mimma thamai ape ragal usa,athkata usa kiyala ganne🙂
මිස් මෙ ගවුම මහනකොට රැගල් උසෙ ඉදන් ඉණ දක්වා තිබෙන උස ලෙස ගන්නෙත් රැගල් උසමනෙ. ඒ ලයින් ගවුමක් මහනකොටත් ඒ වගේම ගත්තම හරිද.. නැත්තං ඉණ දක්වා උස වෙනම මැනගන්න ඕනද
Ehema qk na ..oyata kamathi widihatakata ganna puluwn..krama dekama hari...😃
THANK YOU MISS😊😉
You're welcome 😊
Thankz akkiyo..❤️❤️❤️
you're welcome🙂
Cls කරන්නේ nadda
Super 💖💖💖
Thank you
Please teach us how to prepare a kaul neck blouse
ඉදිරියේ දි කියලා දෙන්නම්🙂
Good__ok
මිස් ඉන 35 කෙනෙකුට ඉන රැලි කරපු දිග ගවුමක් මහන්න සාය රැලි කරගන්න කොච්චර රෙදි ප්‍රමාණයක් ඕනීද මිස්..plzzz riply
45පලලින් අවශ්‍ය සයෙ උස මෙන් දෙගුණයක් සායට ගන්න.(රැලි පොඩ්ඩක් සදහා )
ගොඩක් රැලි ඔන නම් 60පලලින් අවශ්‍ය උස මෙන් දෙගුණයක් සායට ගන්න.🙂
Harima hodai,duwa, mata shirt blouse ekak mahann kiyala denawada. When you free please
Aniwaryenma.man idiriyedi kiyala dennam.🙂
Thankyou
Thank you miss
Most welcome 😊
ඇයි මිස් මේකෙ කිහිලි කට තවත් අඟලක් පහත් කරල අඳින්නෙ කියල පැහැදිලි කරනවද....
අඟලක් නෙවේ.අඟල් 1/2ක් තමයි පහත් කරේ. මේ ගවුම බුරුලට මහපු නිසා අත් කට පොඩ්ඩක් ලොකු කරන්නත් , අත්කට හැඩය ගන්නත් තමයි එහෙම පහත් කරේ.එක අත්‍යවශ්‍ය නෑ.කැමති නම් අපිට කරගන්න පුළුවන්. ගැටළුවක් තියෙනවනම් නැවතත් අහන්න.🙂
Thanks for the reply
godaak pehediliwa ugannanwa obataniduk nirogee deegayuwewaa thawa thawath hakiyawan diyunuwewaa siyalu katayuhusarthka wewaaa theruwn sarnai miss obata jayawewaaaaa
@@suneethajayasooriya2619 Oyage Comment ekata godak sthuthi.. harima sathutui comment eka dakkama. oyatath esema wewa. padame gatluwak thiyenwanm comment karanna.
A-line frock aka kiyala dena😉🙃😉
ඉදිරියේ දි කියලා දෙන්නම්🙂
Hodai thawa tikak slow eke kiwanm thamayi hoda therum ganna amarui
Kihipawarak video eka balanna..ethakota therewi...nathnm video eka thawath dik wenwa 🙂
Princessline frock ek mahana akaraya kiyl dennako..❤️
Haki wigasa Kiyala dennm🙂
Ape Mahum Panthiya ගොඩාක් ස්තූතියි❤️
@@apemahumpanthiya bolok nethiwa redde adina vidiha kiyadenna mis mth bln innawa
Saree jekat ekakkiyala dennakoo
Tikak himita kiyanna mis
හොදයි.ප්‍රතිචාරයට ස්තුතියි
Mis mamath mehuwa gaumak..
සතුටුයි ඒ ගැන🙂
@@apemahumpanthiya photo ekak ewanna widihak nh pennanna
@@manorisubawickrama2110 lassnaida ...ikamanatama facebook group ekak hadanawa.ethakota photos ewanna puluwan ..phto ekak aran save krala thiyagnna..🙂
@@apemahumpanthiya ok..
shaaaaaaa marune
Comment ekata sthuthui🙂
@@apemahumpanthiya Thanks
Guru mushtiya nethiwa hondata kiyala denawata thanks.
Class tiye nam contact no denna mis
0768151284 ඇමතුමක් දෙන්න
Lama edum
Thanks❤❤
You're welcome 😊
Thanks miss.
Thank u miss
ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass