සම්ප්‍රදායික මාධ්‍ය හා ජනමාධ්‍ය,නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය1-12ශ්‍රේණිය (සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #ජාතිකඅධ්‍යාපනආයතනය#ChannelNIE #NIE #GuruGedara #A/LMedia
    12 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය -nie.lk/pdffile...
    12 ශ්‍රේණිය -විෂය නිර්දේශය -nie.lk/pdffile...
    👉 Follow on :
    Official TH-cam Channel - / channelnie
    Official Facebook Page - / channelnie
    ---------------------------------------------------------------------
    Rep : 2021.12.08 (2021.11.24) - 22.30 p.m.

ความคิดเห็น • 22

  • @akiee_ee
    @akiee_ee 2 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් පාඩමක් සර්
    බොහොම ස්තුතියි ඉතාමත් රසවත් විදිහට පැහැදිලි කරලා දුන්නාට. 🙏

  • @bandulap.dayaratna6063
    @bandulap.dayaratna6063 2 ปีที่แล้ว +7

    කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර් ය මංගල කීර් ති ද පැස්කුවල් මහතාණෙනි. ඔබ විසින් සාම්ප්‍රදායික මාධ්‍ය පිළිබඳව ඉදිරිපත් කරන ලද වීඩියෝ වැඩසටහන අධ්‍යයනය කළෙමි. පළමුවෙන් මා විසින් ප්‍රකාශ කළ යුත්තේ මගේ සංවේගයයි. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 12 හා 13 ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සම්පාදනය කර ඇත්තේ ඔබගේ ගුරුවරුන් විසින් බව විශේෂයෙන් කිව යුතු නැත. ඔවුන් ඔබට උගන්වා ඇත්තේද එම ගුරු මාර්ගෝපදේශවල ඇති ආකාරයෙන් විය හැකියැයි සිතමි. ඔබද එම කරුණු කිසිදු පැකිලීමකින් තොරව වීඩියෝ වැඩසටහනෙහි ඉදිරිපත් කරන ලද්දේ ඒ නිසා විය හැකිය. ඔබගේ ඉදිරිපෙත් කිරීම සම්පූරණයෙන්ම සාවද්‍යයය. සාම්ප්‍රදායික මාධ්‍ය හා ජනශ්‍රැතිය ඉතා අපූරුවට පටලවා ගෙන ඔබ විසින් කරුණු ඉදිරිපත් කරන්නේ මේ රටේ අහිංසක පාසල් දරුවන්ටය. ඔවුන් මේ ගැන හයක් හතරක් දන්නේ නැත. ඔවුහු මෙවැනි වැඩසටහන්වලින් ඉදිරිපත් කරන විෂය කරුණු සත්‍ය යැයි විශ්වාස කරති. සාම්ප්‍රදායික මාධ්‍ය යනු ජනශ්‍රෑතිය නොවේ. අනෙක් අතට ජනශ්‍රැතිය යනු ජන කවි, ජන කතා හෝ ජන නාට්‍ය පමණක් නොවේ. ජන ආගම්, ජන ක්‍රීඩා, ජන ඇදහිලි , ජන වෙදකම ආදී තවත් ක්ෂේත්‍ර ජන ශ්‍රැතියට අයත්ය. එහෙත් ඒ එකක් ගැනවත් සඳහනක් කරන්නට ඔබ අසමත්විය. එපමණක් නොව ජනශ්‍රැතියට අයත් වන්නේ ශාන්ති කර් ම හා යාතු කර් ම, ජන නාට්‍ය ආදිය පමණක් නොවේ. ජනශ්‍රැතිය තුළ එවැනි කර් ම අටක් ඇත. ඒවා ගැන කිසිම සඳහනක් කරන්නට ඔබ අසමත් විය. ජනශ්‍රැතිය තුළ ජනයාට දැනුම ලබා දුන් බව ඇත්තය. එහෙත් පැරණි ජනයා එකිනෙකා අතර තොරතුරු හුවමාරු කර ගන්නට භාවිත කරන ලද මාධ්‍ය කිසිවක් ගැන ඔබ මෙම පාඩමෙහි ඉදිරිපත් නොකරයි. ඔබ දිගින් දිගටම දක්වන්නේ ජනශ්‍රැතියට අදාළ තොරතුරු පමණි. අවසාන වශයෙන් මෙසේ දක්වන්නට කැමැත්තෙමි. ජනශ්‍රැතිය සාම්ප්‍රදායික මාධ්‍යයට අයත්ය. එහෙත් සාම්ප්‍රදායික මාධ්‍ය යනු ජනශ්‍රැතිය නොවේ. පැස්කුවල් මහතාණෙනි, ශාස්ත්‍රයට අවංක වන්න. විෂය කරුණු සාවද්‍ය ලෙස දරු්වන්ට ඉදිරිපත් කිරීමෙන් වලකින්න.ගුරු මාර්ගෝපදේශයෙහි සාම්ප්‍රදායික මාධ්‍ය දක්වා ඇති ආකාරය බරපතළ ලෙස දෝෂ සහිත හා සාවද්‍ය බව ඔබේම ගුරුවරුන්ට පෙන්වා දෙන්න.

  • @jayanthanamal6200
    @jayanthanamal6200 3 ปีที่แล้ว +4

    හොඳට තේරුණා සර් ❤

  • @samithasadaruwan3479
    @samithasadaruwan3479 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @kailash4165
    @kailash4165 2 ปีที่แล้ว +1

    Thank you sir
    Hodata theruna sir❤️❤️❤️❤️🌹

  • @imashanimanthi4248
    @imashanimanthi4248 2 ปีที่แล้ว +2

    Thank you sir 🙏

  • @darshanakumarasingha4206
    @darshanakumarasingha4206 2 ปีที่แล้ว +2

    Superp teaching ❤🌼

  • @melanirashmi2006
    @melanirashmi2006 2 ปีที่แล้ว +3

    thank u sir

  • @Shenulya
    @Shenulya 2 ปีที่แล้ว +2

    Niyamai sir

  • @its-me.methu_2
    @its-me.methu_2 2 ปีที่แล้ว +2

    Thnku sir ❤

  • @sjwijendra460
    @sjwijendra460 3 ปีที่แล้ว +4

    👍👍👍

  • @sadashisarath
    @sadashisarath ปีที่แล้ว +1

  • @sugandhiranasinghe1547
    @sugandhiranasinghe1547 2 ปีที่แล้ว

    Thank 🌹

  • @kalumviraj9336
    @kalumviraj9336 2 ปีที่แล้ว

    Thank you sir

  • @jihansahettiarachchi9237
    @jihansahettiarachchi9237 2 ปีที่แล้ว

    Thank u sir ..

  • @sugandhiranasinghe1547
    @sugandhiranasinghe1547 2 ปีที่แล้ว

    Excellent

  • @tharindapeiris5785
    @tharindapeiris5785 3 ปีที่แล้ว +2

    Ane sir ituru tikath karannko

  • @SurprisedFireDragon-yu2mx
    @SurprisedFireDragon-yu2mx 2 หลายเดือนก่อน

    6 weni padam oniiii

  • @thisaradulmina6606
    @thisaradulmina6606 2 ปีที่แล้ว +1

    Ituru padam tikat krannko sir

  • @kulasingedayarathna5528
    @kulasingedayarathna5528 ปีที่แล้ว

    සර් ඔය පැවරුමට කලින් තියෙන ඒත්තු ගැන්වීම කියන කරුනු ටිකත් විස්තර කරලා දාන්නකො

  • @mashadiyalagoda3385
    @mashadiyalagoda3385 8 หลายเดือนก่อน

    Thank you sir
    👍

  • @DeepikaNilanthi-c9p
    @DeepikaNilanthi-c9p 5 หลายเดือนก่อน