සමාජ මාධ්‍ය සමාජයට කරන බලපෑම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 15

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +6

    සුභවාදිි පැත්ත 34%
    😢

  • @a.h.p.nmadumadu5046
    @a.h.p.nmadumadu5046 2 ปีที่แล้ว +1

    තාක්ෂණය භාවිතය සීමවක් තියා ගත යුතුයි 🙂 මොකද එය ආයුධයක් . God luck

  • @malkigunarathne9199
    @malkigunarathne9199 2 ปีที่แล้ว

    සුබවාදි දේවල් නැ🥲✌️

  • @heshanselaka6677
    @heshanselaka6677 ปีที่แล้ว

    very important program

  • @chinthaka6736
    @chinthaka6736 3 ปีที่แล้ว +4

    පිටරටකට ගිහින් බලන්න.එකිනෙකා අතර සම්බන්දය අඩුයි.බස් එකේ ගියත් පාරෙ ගියත් දුරකතනය ඔබනව.ඒක නවත්තන්න බැ.මේකට තමයි කියන්නෙ තාක්ශනයේ දියුනුව කියල.මේක බාවිතා කරන කෙනා ඒක දැනගන්න ඕන.රජයට හෝ පොලීසියකට නීති දාල නවත්තන්න පුලුවන් දෙයක් නෙවේ

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 3 ปีที่แล้ว

    👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @devindugamage537
    @devindugamage537 3 ปีที่แล้ว +1

    It's different from one to another what you should do is to tell people how to see the good side and use the good parts instead of complaining about the bad

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 ปีที่แล้ว +2

    🤣🤣🤣🤣🤣aanduwa gooo naagena enne den.

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +4

    නාට්‍ය,චිත්‍රපට්,ක්‍රිඩා,මාධ්‍ය ආදී කලාවන් අනවශ්‍යයයි නොකියන අතර නමුත් පහත් කලාව හා පහත් මාධ්‍ය කරනය ගැන හා එහි ආදීනව ඉතාමත් කෙටියෙන් දතයුතුය, කෙසෙද යත්-:
    අතීතයෙ දෙමව්පියො ස්වකීය දුවාදරුවන් සුදුසු කාලයෙ අවහාවිවහා කරවූහ.තරුණතරුණියො ඔවුනොවුන් දුරස්වී ලජ්ජා බය ඇත්තෙ කුමරකුමරි බඹසර සීල් ඇත්තෙ කායිකමානසික සුව වින්දහ. දෙශීය කලාකාරයො 1930 ගණන්වල පමණ සිට ඉන්දියානු නීච පහත් කාමුක නාට්‍යගීතචිත්‍රපටිකලා අනුකරණය කරමින් ප්‍රෙමය පදනම් කරගෙන රාගාදී කෙලෙස් වැඩෙන ප්‍රෙම ගීත චිත්‍රපටි නාට්‍යාදීය නිර්මාණ ආරම්භ කළහ. එ ක්‍රියා කාරකම් හා ප්‍රචාරණ වලින් තරුණතරුණියන් තුල තිබුණු යහපත් සුන්දර චරියාවන් පහවී නූගත් අසීලාචාර ක්‍රියාවක් වූ ප්‍රෙම සම්බන්ධතා ගොඩ නැගුණාහ. ලමා,තරුණ,වැඩිහිටි සිත් රාගයෙන් දැවුණෙය. එනිසා ගුණනුවණ පිරිහුණ දුබල ජාතියක් බවට පත්වූහ. ප්‍රෙම හෙතුකරගෙන විනාශවූ ජිවිත අප්‍රමාණ වෙති. අද වෙනවිට ඇතැම් ටෙලිනාට්‍ය හෙතුවෙන් දෙමව්පියන් හා දුවා දරුවන් යන ඔවුනොවුන් අතර පවා පැවැති ලජ්ජාබය නැති වෙමින් පවති. අන්‍යයන් ගැන කවර කථා ද? ඇතැම් මාධ්‍යායතන ක්‍රියාකාරකම් වලින් කාම උම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකොට ඇත්තාහ. පියා දුව සමග ද, මව පුතා සමග අනාචාරයෙන් තිරිසන් බවට පත් කොට ඇත්තාහ. අතීතයෙ රාජ අනුග්‍රහය නොලැබුණත් වර්ථමානයෙ නෙලුම් කුලුණු, රග හල්, කලාගම්මාන වැනි ඉදිකිරීම් හා අමාත්‍යාංස සංස්ථාදී ආයතන බොහො ගණනක් කාම උම්මාදය සදහා පිහිටුවා ඇත. මෙසෙ ඇති කල්හි ස්වල්ප දෙනෙක් හැර බොහො මාධ්‍යකාරයො ඉහත කී සමාජයට පව්දෙන නලුනිළි ගායකගායිකා ක්‍රිඩාකාදීන් ගැන නිතර නිතර උඩ දමා දමා වර්ණා කරති. මෙවැනි වසන්ගතයක් ඇති වෙලාවක ලමයින්හට අධ්‍යාපනය ලබාදෙන්නට මාධ්‍යට නොහැකිවී තිබෙ රජයෙ එක් මාධ්‍යයක් හො අධ්‍යාපනයට වෙන් නොකර නලුනිළිගායකගායිකාවන්ගෙ ක්‍රිඩකයන්ගෙ දෙසපාලකයන්ගෙ කුණුහරුප වැඩසටහන්වලට වෙන්කර ඇත්තාහ. දුරකථන භාවිත(ඔන්ලයින්) අධ්‍යාපනය දුවාදරුවන් කාමාතුරයන් කාමඋම්මත්තකයන් බවට පත් නොකරයි ද?. තවද
    ආයුර්වෙදයට කොටිගණක ගෙඉඩම පරිත්‍යාග කිරීම, දඹුල්ලෙහි බැංකුවකින් වැරදීමකින් ලැබුණු මුදල් ආපසු දීම වැනි සියලුම මාධ්‍යන්තුල වර්ණාකලයුතුව ඇත. නමුත් එවාට ජනමාධ්‍යයෙ ඉතරම් පිළිගැනීමක් නොලැබුහ. දැහැම් අමිල සෙවයක් කරන සග වෙද ගුරු ගොව් කම්කරුවන් ගැන වර්ණාව අල්පය වෙයි. කොසොල් රජුගෙ සිහින සැබැහැ වෙමින් සත්පුරුෂයා පාගා අසත්පුරුෂයා ප්‍රසිද්ධ කරම්න් අද ඇතැම් ජන මාධ්‍ය ඉතා පහත් මට්‍ටමක පවති.
    ළමයින්තුල අනාචාරකම් සිදුවීම හා ළමා අපචාර සිදුවීම ප්‍රධානම හෙතුව මාධ්‍යයෙහි ඇති ටෙලිනාට්‍යාදී කාමුක දර්ශන වෙති. මෙවැනි මාධ්‍ය හා කළාකරුවො එවාට වගකිය යුතු නොවෙයිද ? වෙයි. මෙ දර්ශන ඉදිරිපත් කරන හා ප්‍රෙක්ෂක ශ්‍රාවක යන සියලු දෙනාටම අපායෙ දොර ව්වෘතව ඇත..

  • @chamindawikramasinghe9088
    @chamindawikramasinghe9088 ปีที่แล้ว

    samja madya haraha kenakuta ninda apahasa karanawanam a sadaha paminele kalayuththe katada

  • @sudumalkaweeshwara2364
    @sudumalkaweeshwara2364 3 ปีที่แล้ว

    samaja madaya
    godak..boru dana chanel
    thiyanawa awa tahanam karanna